සීතල නුවර එළියේ ඉන්න සුපිරි බල්ලෝ දෙන්නා | Husky | Pet Talk

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2024
  • සීතල නුවර එළියේ ඉන්න සුපිරි බල්ලෝ දෙන්නා | Husky | Pet Talk
    Facebook : / pettalksl
    Instagram : / pettalksl
    E-Mail : pettalksl@gmail.com
    #dog #husky

ความคิดเห็น • 407

  • @shanushakaluarachchi8839
    @shanushakaluarachchi8839 4 ปีที่แล้ว +286

    ස්වාමියා නම් පට්ට නිහතමානී. අලි ඔලුවෙන් බල්ලො හදන අය පෙන්න බරි අය like කරන්න

    • @sajinivishmila9876
      @sajinivishmila9876 4 ปีที่แล้ว +4

      එත් බල්ලො ආඩම්බරයි දැන් මිනිස්සුන්ට වඩා අපේ දිහා ඉන්නො 😂

    • @yellow8227
      @yellow8227 3 ปีที่แล้ว

      @@sajinivishmila9876 ow ne wal ballo wadi

    • @wikramawitharanasavindi3973
      @wikramawitharanasavindi3973 3 ปีที่แล้ว

      @@sajinivishmila9876 appe. Ekanam eththa

  • @chamuddiweerasooriya7451
    @chamuddiweerasooriya7451 4 ปีที่แล้ว +84

    නිහතමානී මහත්තයෙක් ❤️✌️

    • @money9337
      @money9337 3 ปีที่แล้ว

      තරුන්

  • @dhanukaprabhashwara6681
    @dhanukaprabhashwara6681 4 ปีที่แล้ว +33

    අය්තිකාරයා නම් මාර නිහතමානී 👌👌😀

  • @ashenperera2672
    @ashenperera2672 4 ปีที่แล้ว +206

    මාත් 100% එකඟයි ගෙදර අය ගැන කියපු කතාවට.මාව ගෙදරින් යවනව කිව්ව.හැබැයි දැන් මන් ගෙදරින් ගියත්,බල්ල ගෙදරින් ගියොත් ගෙදර මිනිස්සු හොයන්නෙ බල්ලව

  • @narindukariyawasam1358
    @narindukariyawasam1358 4 ปีที่แล้ว +6

    අනේ මුන්ගෙ දගකාර කම,හුරතලේ.ආසයි 😘😍🐺

  • @oicscibkurunegala9005
    @oicscibkurunegala9005 4 ปีที่แล้ว +55

    පාරේ ඉන්න අසරණ බව්වන්ටත් මේ විදියට programs කරලා උදව් කරන්නකො😥😔🙏

  • @supunsadamina107
    @supunsadamina107 3 ปีที่แล้ว +7

    ලංකාවෙ දැකපු හරි විදිහට හැදිච්ච husky ලා දෙන්නෙක්

  • @sajinivishmila9876
    @sajinivishmila9876 4 ปีที่แล้ว +3

    වී හෑව් පින්කි,සුද්දි,බින්දු ඇන්ඩ් චූටි පුතා ❤️💛

  • @carlij7804
    @carlij7804 4 ปีที่แล้ว +12

    මං කැමතිම කට්ටිය අප්පා... 😍😍😍 පිස්සු වගේ දැන් 😂❤️❤️❤️

  • @sha_ggy3539
    @sha_ggy3539 4 ปีที่แล้ว +3

    ඇත්තටම එ අයියා පටිට නිහතමානි පොරක් .

  • @chandrikawijeundera5176
    @chandrikawijeundera5176 3 หลายเดือนก่อน

    ඒ වුණාට අකීරයි රේවනුයි තරම් දෙන්නෙක් නෑ...❤❤❤

  • @sunethra73able
    @sunethra73able 4 ปีที่แล้ว +2

    100% ඇත්ත කියන්නේ අපේ ekkenath ඔය vidiyamai. ❤

  • @k.gkavindu4021
    @k.gkavindu4021 4 ปีที่แล้ว +39

    Husky ල ගැන මට දැනගන්නම් ඕනි වුන දේ අන්තිමටම කිව්වා...රස්නෙ පැති වල හදන්න පුලුවන්ද කියන දේ👍👍❤

    • @dammijayasinnghe6726
      @dammijayasinnghe6726 4 ปีที่แล้ว

      අපො එපා.එයාට 10 c ඕන සීතල.පව් රස්නෙට හදන්න එපා.

    • @rrt5yy648
      @rrt5yy648 4 ปีที่แล้ว

      Me.bul.kattiya.ac.ona

  • @ppandipperuma646
    @ppandipperuma646 7 หลายเดือนก่อน

    Ane හරියට asa හිතෙනවා සුරතල් husky දෙන්නෙක් එයාල hari wasanawanthai හොඳ නිහතමානී මහත්තයෙක් ලැබීම nisa

  • @Clone_me
    @Clone_me 4 ปีที่แล้ว +7

    අනේ ශෝක් අනේ..සුදු මනිකල😘😘😘😘 හස්කියෙක් හදන්න ආසයි..ඒත් කොච්චර උනත් රස්නෙ පැත්තක හදන්න බෑනෙ.. මොකද ඒකොල්ලො පව්නෙ..අර කලින් වීඩියෝ එකක දැක්කෙ හස්කිල දෙන්නෙක් ෆ්‍රිජ් එක ඇතුලෙ ඉන්නව..ඒක දැක්කම දුක් හිතුනනෙ. හදනවනම් නුවරඑලියෙ ගෙයක් ගන්න වෙනව ඉස්සෙල්ලාම 😒

    • @sheronvimukthipereraoffici2530
      @sheronvimukthipereraoffici2530 4 ปีที่แล้ว +1

      රස්නෙ පැත්තේ හදනවා නම් කට් එකක් තියෙනවා කපන්න, රස්නෙ නැති වෙන්න

    • @ceylonceylon2724
      @ceylonceylon2724 4 ปีที่แล้ว

      Ahema ekak na. සුද්දෝ lanka wae jewath wenae .godak hot wena nati wena wediyta gedra arrange karana oni .eg: hot unama unta behala inna podi pond ekak hadana oni ....

  • @dammijayasinnghe6726
    @dammijayasinnghe6726 4 ปีที่แล้ว

    අනේ මගේ හස්කි නිකියා.එයාව දුන්න 😭😭..මෙයා ලස්සනට හදලා.ස්තුති ඒකට.උම්ම්ම්ම්ම්ම්ම්ම්මාආආආආආඅ .ආදරෙයි පැලෙන්න රත්තරනේ.අම්මෝ පිස්සු හටන් කරන්නෙ.සමනලයෙක් ඇති කිලෝ මී 10 පස්සෙන් යන්න .අම්මෝ මන් විදපු දුකක් කන්ට්‍රෝල් කරන්න .ඒත් ආදරෙයි ආසයි දැක්කම.

  • @linukaedussuriya848
    @linukaedussuriya848 4 ปีที่แล้ว +6

    මම නම් මාර ආසයි husky බල්ලන්ට.rough collie බල්ලො ගැන video එකක් කරන්න

  • @SeikenSensei
    @SeikenSensei 4 ปีที่แล้ว +5

    පහුගිය අවුරුදු 8 ක වගේ මගේ ජීවිතේගෙවුනේ හස්කි එක්ක. මං හිතන්නේ ලංකාවේ හස්කිලාගේ මුල් පරපුරේ අතිකාරයෙක් විදිහට මාත් හිටියා.. හස්කී ගැන ලංකාවේ මිනිස්සු දන්නේ නෑ. අවබෝධය අන්තිමයි. මං හිතන්නේ මෙතුමා හොද පැහැදිලි කිරීමක් කරනවා..

  • @vishvakavinda7990
    @vishvakavinda7990 4 ปีที่แล้ว +24

    1:11, that look kills

  • @poddi8360
    @poddi8360 2 ปีที่แล้ว

    ඒ අර රේව්වයි අනිකා මතක නැ😅

  • @subodhaudari4703
    @subodhaudari4703 4 ปีที่แล้ว +3

    Oya programme eka hodata karanawa... thawa me wage hoda programme karanna...api balan innawa

  • @lakmalilakmali6778
    @lakmalilakmali6778 4 ปีที่แล้ว

    Program eka karana aiyth gdk shoi...Harima nihathamani..ara haskiwa thurul krna innakota dekka oya saththunta kochchra adaraida kiyla

  • @daraaro3572
    @daraaro3572 4 ปีที่แล้ว +7

    Best ever .. goodjob team pettalk ❤❤

  • @chanidunuwanajith9460
    @chanidunuwanajith9460 4 ปีที่แล้ว +2

    Nice ඉක්මනටම subscribe 100000 ගන්න ලැබේවා 😀

  • @RisadiVIhansa
    @RisadiVIhansa หลายเดือนก่อน

    මං ගාවත් ඉන්නවා Husky female කෙනෙක්. 🥰🥰🥰😘♥️

  • @keshanikawindya3454
    @keshanikawindya3454 4 ปีที่แล้ว +4

    ඇත්තටම ගොඩක් ස්තුති මේ video ekata මං හිතන්නව husky dogslata ආදරේ කරන එයාලව ලංකාවේ හදන්න හිතන්න ඉන්න අයට ගොඩක් වටිනා video එකක් මේක
    ❤️💖❤️
    Husky lava විකුනන්න ඉන්නවා නම් kiyannako

    • @RisadiVIhansa
      @RisadiVIhansa หลายเดือนก่อน

      ඕනද පැටියෙක්??

  • @taysonotsi8438
    @taysonotsi8438 4 ปีที่แล้ว +47

    My favourite dog breed is 👉 husky 👈

  • @narindukariyawasam1358
    @narindukariyawasam1358 4 ปีที่แล้ว

    අනේ මම හරි ආසයි මේ හස්කි බව්වොන්ට

  • @rodniko305
    @rodniko305 3 ปีที่แล้ว +2

    සිලෝන් හස්කි family එකෙ අයට වඩා buteful

  • @tharangathilakananda1620
    @tharangathilakananda1620 3 ปีที่แล้ว +2

    Huski love

  • @bp8308
    @bp8308 3 ปีที่แล้ว +8

    වයඹ පළාතේ කුරුණෑගල පැත්තේ වගේ හස්කි කෙනෙක් හදන්න පුලුවන්ද ? අනේ අයියේ අනිවාරෙන් රිප්ලයි එක දාන්න මට ඉක්මනට දැනගන්න ඕනේ. 😞😞😞😞

  • @ThanujaLakshmi-c4m
    @ThanujaLakshmi-c4m ปีที่แล้ว

    9:25 මීශ්කා කියන නම ගොඩාක් husky females ලට තියෙනවා

  • @sachinjayathunga1855
    @sachinjayathunga1855 4 ปีที่แล้ว +3

    ආසම වර්ගේ ❤️

  • @tgnrupasinghe9838
    @tgnrupasinghe9838 4 ปีที่แล้ว +12

    මෙි වීඩියෝ වල මෙි සත්තු ගන්න තැනක් ම්ල ගනන් ගැනත් සදහන් කරානමි වටිනවා

  • @udararathnayake8016
    @udararathnayake8016 3 ปีที่แล้ว +2

    Good video , really enjoyed by seeing them

  • @madhurangachamikara1888
    @madhurangachamikara1888 4 ปีที่แล้ว +4

    අනේ අම්මෝ එයාලා 😍😏

  • @sachinialgama3235
    @sachinialgama3235 4 ปีที่แล้ว +7

    Huskys are Drama queens.. ❤

  • @a.b.c4238
    @a.b.c4238 4 ปีที่แล้ว

    Dog owner harima humble kenek 😍😍 Wish you all the very best.

  • @helankacchannel5470
    @helankacchannel5470 4 ปีที่แล้ว +5

    කටවහප් අයියෙ කියවන්නෙ නැතිව.බල්ල එහෙම කියනව වගේ කනක් ඇහෙන්න නෑ ආව වෙලේ ඉදන් කියෝනව

  • @dulanherath5927
    @dulanherath5927 4 ปีที่แล้ว +4

    සුපිරි. ආයේ කියන්න වචන නෑ.

  • @chanuthenuproducts1995
    @chanuthenuproducts1995 3 ปีที่แล้ว +1

    galle huskyla hadanna puluwanda?

  • @raviilakshan
    @raviilakshan 4 ปีที่แล้ว +5

    මන් ආසම වර්ගේ ❤️

  • @dunn6357
    @dunn6357 4 ปีที่แล้ว +13

    මන් ආසම වර්ගය🥰🥰
    ඒත් ඉතින් හැමපැත්තෙම හදන්න බෑනේ
    අනික ගනන්😑

  • @anoshaperera4367
    @anoshaperera4367 4 ปีที่แล้ว

    Super 👌 beautiful, wonderful and brilliant 🌹🇱🇰🌹, Thanks for showing these things 🌹

  • @risaththewnaka6028
    @risaththewnaka6028 4 ปีที่แล้ว +6

    I love husky , they are very attracktive

  • @freetoothpicks
    @freetoothpicks 4 ปีที่แล้ว +4

    @7:15 සම්පූර්ණ ඇත්ත😂😂🙏

  • @CraftAndTidbits
    @CraftAndTidbits 4 ปีที่แล้ว +13

    These are Siberian Huskies. Not from Russia. I have a Siberian Husky and she is a darling ..... very stubborn but intelligent :) The most common Huskies are the grey coloured Huskies which resembles a wolf. Also you forgot to say about their howling and less barking. However good program. :)

    • @ashanvidanapathiranage4187
      @ashanvidanapathiranage4187 4 ปีที่แล้ว +1

      ස්ටිබීරියා කියන්නේ රශියන් පෙඩරේශන් එකේ රටක්

    • @CraftAndTidbits
      @CraftAndTidbits 4 ปีที่แล้ว +5

      @@ashanvidanapathiranage4187 Hi Ash, you are right Siberia is a province/ Territory of the Russian Federation.(Not exactly a country) But Russia is a huge place. So to be specific about the origin of the Husky breed the appropriate answer should be Siberia. That is why they are called Siberian Huskies. Nobody is in the wrong here. Thanks anyways.

  • @menusamanalimawellakankana3655
    @menusamanalimawellakankana3655 4 ปีที่แล้ว

    Nuwaraeliye koheda ? Mamath nuwaraeliye soo cute husky puppies I like husky

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 4 ปีที่แล้ว +3

    Me lassana ballo denna balanna apu yaluwo ape pettet ennakoo🎀🌹🌼🌷⚘👍👍😀😀🌻🌻☉☉☉

  • @DhammikeFernando
    @DhammikeFernando 4 ปีที่แล้ว +1

    I am form USA. I have first hand experience with both Husky and Akita. Akita is more special than Husky. Both these are cute and very loyal. However I have a HUGE warning. Don’t get fooled by the beauty and their loyalty. It’s pretty dangerous to raise them. The reason is that these are dogs with hunting and pray traits in their genes. You will be ok until one day the wild side comes out. There are so many examples if you google. In a nutshell other dogs and animals can be in danger, kids and other humans can be in danger, and finally the very owner can be in danger. We do not know when they snap. I gave mine to someone who was in a safer environment and can take care of them better. Shedding of their coat is a huge problem to maintain and for cleanness, but compared to their wild side it’s nothing. Don’t get me wrong. I love them and I wish my dogs can play with me again. But I am sharing experience because it may help or save someone.

    • @huskydynasty7582
      @huskydynasty7582 3 ปีที่แล้ว

      im sorry to say then you know nothing about Huskies. Its maybe because how you treated your Husky. any dog can be wild if they raise wrong. I've seen lot of Huskies but they are not remotely close to what you have said above.

  • @agni2592
    @agni2592 4 ปีที่แล้ว +7

    ගෙදර මිනිස්සු අපිට වඩා සලකනවා බල්ලනට සිරා කතාව😂

    • @yellow8227
      @yellow8227 3 ปีที่แล้ว +1

      Issellama denne ballata

  • @rasikahettiarachchi3923
    @rasikahettiarachchi3923 4 ปีที่แล้ว +2

    කොහොමත් නුවරඑළිය මිනිස්සු නිහතමානී .

  • @prasannagunarathna3475
    @prasannagunarathna3475 6 หลายเดือนก่อน

    Which part of Nuwara Eliya is this please

  • @dilshangunarathna7112
    @dilshangunarathna7112 4 ปีที่แล้ว +4

    My favourite💓💓💓...

  • @chinthakarodrigo601
    @chinthakarodrigo601 4 ปีที่แล้ว +7

    හස්කි ගැන තව කියන්න තිබ්බා

  • @chamaramadushanka7423
    @chamaramadushanka7423 4 ปีที่แล้ว +19

    කැලනියෙ ඉන්නව මම වයරින් කරන ගෙදර ? කුඩුව A c කරලතියෙන්නෙ කුඩුව ෆැනුත් දලතියෙන්නෙ කුඩුවට මම ?

  • @krishanimanjula4974
    @krishanimanjula4974 4 ปีที่แล้ว +9

    So cute i like husky ❤❤❤❤❤❤❤❤

  • @kamalrathnayake9000
    @kamalrathnayake9000 4 ปีที่แล้ว +1

    husky ආසම අය ❤️❤️

  • @THANUSHKE2008
    @THANUSHKE2008 4 ปีที่แล้ว +23

    if u people like husky watch this movie "eight below" it's true a story.

    • @KassapaG
      @KassapaG 4 ปีที่แล้ว

      So lovely movie

  • @fiyonamandara1273
    @fiyonamandara1273 4 ปีที่แล้ว

    Man asama wargayak...huskilage godak videos balanwa mama.eth itin hadanna bane mehe...

  • @ajanthagamage7229
    @ajanthagamage7229 4 ปีที่แล้ว

    Shaaaaaa maru dangayo dennek ,mamath harima asa Huskies lata

  • @RESHACN
    @RESHACN 4 ปีที่แล้ว +3

    එකනම් පට්ට....

  • @sajinivishmila9876
    @sajinivishmila9876 4 ปีที่แล้ว

    😂😂😂😂😂😂 හස්කි වියදම් වැඩී ගොඩක්

  • @gajabasenanayaka9231
    @gajabasenanayaka9231 4 ปีที่แล้ว +4

    නියමයි අයියේ 💯🙉❤️💯🙉❤️🔥

  • @uddeepanakaushalya1613
    @uddeepanakaushalya1613 3 ปีที่แล้ว

    නියමයි පෙට් ටෝක් 👍👍👍👍

  • @Udayap23
    @Udayap23 4 ปีที่แล้ว +1

    අයියෙ සීතල පැති wala witharada හදන්න puluwan

  • @naveenkalpadissanayaka3517
    @naveenkalpadissanayaka3517 4 ปีที่แล้ว +4

    ඇයි ඉස්සර වගේ වීඩියෝ කරන්නෙ නැත්තෙ දැන්.

  • @sriyajayasinghe5309
    @sriyajayasinghe5309 4 ปีที่แล้ว +2

    Aththamai mamath mulin bawwek genawa kiwwama kamathima une na mata horen gihin thamai grezi patiya genawe dan eyage puthath innawa mage mulu jeevithema dan a denna thamai

  • @rasikanuwan2140
    @rasikanuwan2140 4 ปีที่แล้ว +1

    Niyamai... puluwannm keyanna huskylawa ganna puluwan kohenda.. keyak weida keyala

  • @bawanshankar2294
    @bawanshankar2294 4 ปีที่แล้ว +1

    What's the price of it and where can we get it pettalks?

  • @sltechworld5234
    @sltechworld5234 4 ปีที่แล้ว

    Crocasion shuperd kenek keeyak vithara wenawada?

  • @jgmahinda1378
    @jgmahinda1378 3 ปีที่แล้ว

    නියම vidio eka

  • @sapnakasun738
    @sapnakasun738 4 ปีที่แล้ว +2

    Ane menika...... Umma....

  • @ninuujayasundara7179
    @ninuujayasundara7179 4 ปีที่แล้ว +3

    I really love this program and presenter 😁 😊😊😊😊😊

    • @PetTalk
      @PetTalk  4 ปีที่แล้ว

      Upamalika Jayasundara ❤️❤️❤️ Thank you

  • @srw9621
    @srw9621 4 ปีที่แล้ว +3

    thats just cruel, its way too hot in sri lanka for a husky with all their fur. Maybe in the central kandy region but otherwise no way

  • @3stedi4blo16
    @3stedi4blo16 4 ปีที่แล้ว +4

    Husky & wolf hybrid❤❤❤

  • @sportsclips1984
    @sportsclips1984 4 ปีที่แล้ว +3

    love them our earth will be beautiful

  • @bhagyasubhashinee6957
    @bhagyasubhashinee6957 3 หลายเดือนก่อน

    So true😂..I have one

  • @LahiruHarshaka
    @LahiruHarshaka 2 หลายเดือนก่อน

    Dog ornerwa contact kra ganna vidiyak nadda

  • @kanchanageethanjalee116
    @kanchanageethanjalee116 4 ปีที่แล้ว +1

    ලස්සනයි

  • @tamalkanishka5552
    @tamalkanishka5552 4 ปีที่แล้ว +1

    Rasing homer gana thawa video ekak dannako godak visthara thiyanawa danaganna plzzzz

  • @KawshalyaGunarathne
    @KawshalyaGunarathne 14 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @rathikvichintha3940
    @rathikvichintha3940 4 ปีที่แล้ว

    කෙනල් එකක් පටන් ගන්න විදිහේ විඩීයෝ එකක් කරන්නකෝ

  • @janithayodya5286
    @janithayodya5286 4 ปีที่แล้ว +2

    සුපිරී❤️

  • @hasinisandunika9991
    @hasinisandunika9991 4 ปีที่แล้ว +2

    Ridge back ගැනත් කරන්න...

  • @kavisaradushani1449
    @kavisaradushani1449 3 ปีที่แล้ว

    How much will be a husky small one in srilanka??

  • @nsg6582
    @nsg6582 3 ปีที่แล้ว

    Dashhound gana video ekak karannako 🙏 🙏 🙏

  • @chathurangasampath
    @chathurangasampath 4 ปีที่แล้ว

    හස්කි 🥰🥰🥰

  • @kitchentheory3815
    @kitchentheory3815 4 ปีที่แล้ว +8

    "K'eyush the stunt dog'kiyala youtube channel ekak tiyenawa.eke inna husky hodata godak durata english pronounce karanawa.maarai.

    • @CraftAndTidbits
      @CraftAndTidbits 4 ปีที่แล้ว +1

      Any Husky can do that if spoken to always. My Husky can say "Heloo" and "I love you" - of course the syllables of the word and not the words it self. Its cute :)

    • @shanivictoryherath
      @shanivictoryherath 4 ปีที่แล้ว +1

      Yes eka Nam eththa.anith kena tamai sherpa.eya keyush he best friend.shoi.e denna

    • @kitchentheory3815
      @kitchentheory3815 4 ปีที่แล้ว

      @@shanivictoryherath ow ane hari shok..

  • @CMBpictures07
    @CMBpictures07 4 ปีที่แล้ว +8

    ammo Husky love

  • @piumiwahakula3254
    @piumiwahakula3254 4 ปีที่แล้ว +1

    Huskies ❤❤❤❤❤

  • @samannayanananda
    @samannayanananda 4 ปีที่แล้ว

    omg do you know where i can get a siberian husky for a low price in sri lanka

  • @pubuduprasad7589
    @pubuduprasad7589 4 ปีที่แล้ว +32

    වල් බල්ලෝ සෙට් එකක් තමයි unlike කරලා තියන්නේ 😂

  • @LOKI-mf8fb
    @LOKI-mf8fb 4 ปีที่แล้ว +1

    Original Crocker spaniel gana krnnko. Price ekka.

  • @kavinthaminidu7698
    @kavinthaminidu7698 3 ปีที่แล้ว

    Ayya melagen puppy kenek ganna bari weida

  • @gayathrigamage3750
    @gayathrigamage3750 4 ปีที่แล้ว +1

    My dream doggy .. husky... 😘😘

  • @thushikumarasinghe3141
    @thushikumarasinghe3141 4 ปีที่แล้ว +4

    Love them ❤

  • @thakshiladulanjana9332
    @thakshiladulanjana9332 4 ปีที่แล้ว

    I love you husky

  • @nimaliliyanage4613
    @nimaliliyanage4613 4 ปีที่แล้ว +2

    අනේ උං මුං කියන්න එපා අපේ බවුවට

  • @mahimawijayawardana9626
    @mahimawijayawardana9626 4 ปีที่แล้ว

    Where can we buy a husky,are you selling them