Raththarane New melody with Amil tharanga

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024

ความคิดเห็น • 24

  • @Supuntharake
    @Supuntharake 17 วันที่ผ่านมา

    Meka meyagema song ekak ...hugak aya hitan hitiyata nannda malaniii ge kiyala😍😍😍😍

  • @wishwarandika5067
    @wishwarandika5067 หลายเดือนก่อน +1

    රත්තරනේ....
    රත්තරනේ ඔබ පොඩියක් අහක බලන
    තුරු හිදලා...
    හොරහින් මට ඉන්ගි කරනවා ඔබේ ලගම
    යාලු මිත්‍රයා....
    මොකද අනේ ...එහෙම උනේ....
    ලග ඉදගෙන අගේ ඉන්දන් කන කනවා
    මිත්‍ර ද්‍රෝහියා....
    ආරාධනා පා..ඇස් චූටි කරලා..
    ගානෙන් ගානෙන් ලන් වීලා..
    කී.. දේ දැනීලා.. හිත කීරි ගැහුනා.
    තාමත් ඒවත් ඉවසාලා...
    ඉන්නෙ ඔබ නිසානේ මෙමා.. මෙසේ..
    මා ගැන නොදනී යාලුවා...
    රත්තරනේ....
    රත්තරනේ ඔබ පොඩියක් අහක බලන
    තුරු හිදලා...
    හොරහින් මට ඉන්ගි කරනවා ඔබේ ලගම
    යාලු මිත්‍රයා....
    මොකද අනේ ...එහෙම උනේ....
    ලග ඉදගෙන අගේ ඉන්දන් කන කනවා
    මිත්‍ර ද්‍රෝහියා....
    මේවා..අසාලා.අවවාද දීලා.
    තේරුම් බේරුම් කර දීලා..
    ආයේ මෙ මාහා මන මාල වීලා..
    මේ වැනි කෝලම් තව දාලා.
    එන්නෙපැයි කියාලා මේ මා වටේ..
    කීවම හරි යාවි එයා....
    රත්තරනේ....
    රත්තරනේ ඔබ පොඩියක් අහක බලන
    තුරු හිදලා...
    හොරහින් මට ඉන්ගි කරනවා ඔබේ ලගම
    යාලු මිත්‍රයා....
    මොකද අනේ ...එහෙම උනේ....
    ලග ඉදගෙන අගේ ඉන්දන් කන කනවා
    මිත්‍ර ද්‍රෝහියා....

  • @AnilRanasinghe-u4y
    @AnilRanasinghe-u4y 2 วันที่ผ่านมา

    Eka supiri aa

  • @SarathPremachandra-h9v
    @SarathPremachandra-h9v 11 วันที่ผ่านมา

    මරු පහර

  • @DimuthuMadusanka-cc6eb
    @DimuthuMadusanka-cc6eb 6 หลายเดือนก่อน +3

    2000 පිස්සු හදවපු හඩවල්
    අමිල් තරංග / අසංක දීපාල්

  • @musicbox9853
    @musicbox9853 หลายเดือนก่อน +2

    Thamath eda wagemay love you ❤❤❤

  • @kasunwijerathna2701
    @kasunwijerathna2701 15 วันที่ผ่านมา

    Uva province...BADULLA...

  • @siddhmusicclass4358
    @siddhmusicclass4358 4 หลายเดือนก่อน

    සුපිරි ලස්සන voice ekak adrei

  • @wishwarandika5067
    @wishwarandika5067 หลายเดือนก่อน

    සුපිරි ❤

  • @pradeeppriyantha4470
    @pradeeppriyantha4470 5 หลายเดือนก่อน +1

    Supiri gaayanayak amil tharanga
    Backing eka supiri brother

  • @JanithSuranga
    @JanithSuranga 2 หลายเดือนก่อน +1

    ආදරෙයි හැමදාම ඔයාගෙ වොයිස් එකට..❤️❤️❤️❤️

  • @asankasamarasinha-lv9vl
    @asankasamarasinha-lv9vl หลายเดือนก่อน

    backing 👌

  • @shalimandolin2356
    @shalimandolin2356 9 หลายเดือนก่อน +2

    Beat band gahanna maru❤

  • @gayan6666.
    @gayan6666. 2 หลายเดือนก่อน +1

    Patta

  • @NalindaKumara-cd6or
    @NalindaKumara-cd6or หลายเดือนก่อน

    ❤🎉🎉🎉

  • @පම්පොරිසංක
    @පම්පොරිසංක 3 หลายเดือนก่อน +1

    🎉🎉❤

  • @MADHU-VLOG-d7l
    @MADHU-VLOG-d7l 4 หลายเดือนก่อน

    ❤❤Lassanai

  • @chandikapremasiri374
    @chandikapremasiri374 6 หลายเดือนก่อน

    🥰🥰🥰🥰