මඩ ගොහොරු වෙන් බිහිකල ආසියාවේ සැබෑ ආස්චර්යය singapore | Dilmini abeyrathne

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ธ.ค. 2024

ความคิดเห็น • 32

  • @gaminigunarathna7453
    @gaminigunarathna7453 หลายเดือนก่อน +6

    ඔයාලට ගොඩක් ස්තුති❤ලංකාවේ ගොඩක් පුරවැසියන් ආර්ථිකය ගැන දැනුමක් නැහැ.තවත් ඉදිරියටම මේ වැඩසටහන කරන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා!

  • @sameerasameera6746
    @sameerasameera6746 หลายเดือนก่อน +10

    අපේ උන් සිංගප්පුරු වගේ වෙන්න කැමති නමුත් ඒ මොඩල් ඒක apply කරන්න කැමති නෑ

  • @DineshMadanayake
    @DineshMadanayake หลายเดือนก่อน +4

    වටින වැඩසටහනක්. ස්තූතියි ❤

  • @WPKarunawardana-yd5og
    @WPKarunawardana-yd5og หลายเดือนก่อน +4

    අපේ වගේ නෙවෙයි සිංගප්පූරුවේ විනය සහ නීතිගරුක බවත් ඉතාම ඉහළයි.

    • @exploreyoung6534
      @exploreyoung6534 หลายเดือนก่อน +1

      නීතිය තදයි ඒකයි වෙනස. මිනිස්සු තාමත් ඇතුලාන්තයෙන් වෙනස් වෙලා නෑ

  • @chanukakaushllya1307
    @chanukakaushllya1307 หลายเดือนก่อน +2

    මේක අපිලගෙ රට අපිලගෙ නිතිය හින්දා තමා හිකුනෙ අපිට

  • @coolkoala282
    @coolkoala282 หลายเดือนก่อน +2

    දැන් ආවේ ලංකාවට සිංගප්පූරු ගිහින්. ආයෙ ආවම ලංකාව ගැන මාර දුකයි. එහේ MRT station එකක් ලංකාවේ airport එකට වඩා පට්ට quality යි

  • @djdhanushka1
    @djdhanushka1 หลายเดือนก่อน +2

    අපේ රටෙනම් ව්යාපාරයක් කරලා ලාභ ලබනවානම් එක අයතා ලාභ ලැබීමක්. ගොඩක් ලාභ ලබනවන්ම් උ කුඩු විකුනනවා.

  • @thilinasampath705
    @thilinasampath705 หลายเดือนก่อน +1

    මෙන්න රට විකුනනවා .NPP😂😂😂

  • @DuvinduTharanath
    @DuvinduTharanath หลายเดือนก่อน +2

    චීනය දියුණු වුනේ කොහොමද ඒක ගැනත් video එකක් ඕනි

  • @madhukawithanage767
    @madhukawithanage767 หลายเดือนก่อน

    Leadership is the main factor. Guaranteed, Anura on his way to change the country's future in correct way.

  • @KamathiTVlanka
    @KamathiTVlanka หลายเดือนก่อน +2

    Good Job

  • @maguragamaethige885
    @maguragamaethige885 หลายเดือนก่อน

    ලංකාවට මෙවරත් සිංගප්පූරුව සිහිනයත් විතරයි, කෝට් ගණනින් පාඩු ලබන එයා ලංකා ඇතුළු ආයතන කරේ තියාගෙන රාජ්‍ය සේවකයන් ලක්ෂ දාහතකුත් උස්සගෙන යන රටකට මොන සිංගප්පූරුවක්,???

  • @umangaudaya
    @umangaudaya หลายเดือนก่อน

    අපේ වැඩි හිටියෝ අපිට පොඩි කාලේ කීවේ සිංගප්පූරුව ලංක්කව වෙන්න බලං හිටියා. එහෙම අහපු අපට දැං සිංගප්පූරුව වෙන්න දගලන්න වෙලා

  • @SGunasekara-n9j
    @SGunasekara-n9j หลายเดือนก่อน

    හමොටම සමාන ලෙස නිතිය ක්‍රියාත්මක කරන එනිසාම බලව්ත් වු ආසියාවේ ප්‍රදාන රට සින්ගප්පුරුව

  • @Tharindu3111
    @Tharindu3111 หลายเดือนก่อน

    Good video 👍

  • @chamindajayasinghe5634
    @chamindajayasinghe5634 หลายเดือนก่อน

    Advocata plus යන NGO කඩයක් මේ රටට එරෙහි MCC එකට අපිව දක්කන් යන ආයතනයක් සිංගප්පූරු වක් පෙන්වලා අපිව අන්දන්න යන්නෙ ගමනාන්තය 2050 ඊට කලිං අපේ ගොන්නුන්ගෙ මොල හෝදලා ලෑස්ති කරන ගේම් එකක් ඔය බලන කොමෙන්ට් ලියන ගොන්නුන්ට කියන්නේ දැනුවත් වෙයල්ලා

  • @mastermindadvertise4865
    @mastermindadvertise4865 หลายเดือนก่อน +2

    NPP ඒක මෙ වගේ දෙවල් implement karai ❤❤

    • @Achchiyo
      @Achchiyo หลายเดือนก่อน

      😂😂 ha ha

  • @MadushaRashmika-yc7ky
    @MadushaRashmika-yc7ky หลายเดือนก่อน

    ❤❤❤

  • @virajnilantha1043
    @virajnilantha1043 หลายเดือนก่อน

    ලංකාවේ දැන් සල්ලි අච්චු ගහනවා කියලා සමාජ මාධ්‍ය වල යන කතාව ඇත්තක්ද?

  • @musiccreations85
    @musiccreations85 หลายเดือนก่อน

    mahinda rajapaksha kiyana padada balla hadapu rata

  • @chandranpathmanathan9330
    @chandranpathmanathan9330 หลายเดือนก่อน

    And oya moda katha danwath nawathwamu....

  • @Janaka_Nishantha
    @Janaka_Nishantha หลายเดือนก่อน

    🤔

  • @බඃඩා
    @බඃඩා หลายเดือนก่อน +2

    ලංකාවට අවස්ථාවක් ආවා 2024 දැං, කරැමෙට වාමාංශික ආන්ඩුවක්. මං හින් නැ මෙි පාරත් අවස්ථාව ගනි කියලා 😕

    • @asankasenarath2391
      @asankasenarath2391 หลายเดือนก่อน +4

      චීනෙත් වාමාංශික ආන්ඩුවක් බන් තියෙන්නෙ. ප්‍රශ්නෙ තියෙන්නෙ වාමාංශික ද අරකද මේකෙද නෙමේ නායකයින්ගේ දැක්ම.හොරකම් කරන දැක්ම තියනකන් ඔය මොන වාන්ශික වුනත් රටක් නෙමේ කඩයක්වත් හැදෙන්නෙ නෑ

    • @giantslayer855
      @giantslayer855 หลายเดือนก่อน +1

      දක්ෂිණාංශික කියලා මෙච්චර කල් හොරාකාපු එකනෙ බන් කරේ 😂

    • @බඃඩා
      @බඃඩා หลายเดือนก่อน +1

      @@giantslayer855 උන් කොහෙද බං දකෂිනාංශක උනේ? වමයි දකුනයි ගජමිතුරැවාදයයි එකතුකරගත්ත මිශ්‍ර ආර්ථක්‍රිමයක් ලංකාවෙි තිබුනේ. ගෙනගෙන වරෙං

    • @asankasenarath2391
      @asankasenarath2391 หลายเดือนก่อน

      @@giantslayer855 දක්ශිනාන්ශික කියල ආන්ඩු තිබ්බනම් ඒ කියන්නෙ නිදහස් වෙලදපොලක් තියෙන්න ඕනි, එහෙම තිබ්බ නම් අර ජපාන කොම්පැනියකින් නිමල් සිරිපාල පගාවක් ඉලල්ල රනිල් ඒක ශේප් කරා මතකද, ඒ කියන්නෙ නිදහස් වෙලදපොලක් හෝ දක්ශිනාන්ශික මොන මගුලක්වත් රටේ තිබිල නෑ,