ලස්සන, කැත, දුප්පත්, පෝසත් වෙන්න හේතු - මල්ලිකා සූත්‍රය ඇසුරෙන් ධර්ම දේශණාව 25-06-2018

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 185

  • @damsaranimeheninwahansa9241
    @damsaranimeheninwahansa9241 3 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි අපේ පින් වත් කල්‍යාණ මිත්‍ර බුද්ධ පුත්‍ර යානන් වහන්සේට නිදුක් නිරොගි සුවය ම ලැබේවා දිර්ඝ ආයුස ලැබේවා උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය ම අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏සාදු සාදු සාදු තෙරුවන් සරණයි

  • @ajanthithennakoon3093
    @ajanthithennakoon3093 4 ปีที่แล้ว +1

    අපි සංසාරේ අතරමංවෙලා හිටියේ අපේ හාමුදුරුවනේ එයින් ගොඩ එන්න කර්ම සහා කර්ම විපාක මොනවාද කියා දේශනා කර අපිට සසරෙන් ගොඩවෙන්න පිහිටවෙන ඔබවහන්සේ මෙන්ම අනිකුත් ස්වාමින්වහන්සේලාට බොහොම පිං . එය අපහට ශ්‍රවණය කරන්න ඉඩප්‍රස්ථාව ලබාදෙන රන්මල් ලසන්ත තරුණ මහාතාටත් මේ පිං අනුමෝදන් වේවා !!! ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏 🙏 🙏

    • @RanmalLasantha
      @RanmalLasantha  4 ปีที่แล้ว

      පින්වත් අජන්තා මහත්මිය
      සම්මා සම්බුදු සරණයි

  • @wasanakumari802
    @wasanakumari802 4 ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට ගොඩක් පින් ..සාදු ...සාදු ....සාදු ...

  • @jagathpushpakumara2790
    @jagathpushpakumara2790 6 ปีที่แล้ว +15

    සසර කතරේ අතරමංවි සිටිනා අපට ⁣පිහිට ඇත්තේ බුද්ධශාසනය තුල පමනයි ඔබ වහන්සේටත් නිදුක් නිරෝගි බව ලැබෙිවා මෙි ධර්ම දේශනය ශූුවනය කල සියළුම දෙනාට බුදුසරණයි දෙවිපිහිටයි සාදු සාදු සාදු

  • @ayeshakumare9416
    @ayeshakumare9416 6 ปีที่แล้ว

    ගොඩාක් වටිනා.දෙශනාවක්.අපේ.හාමුදුරුවනේ අපි.කරන.පවු.පිං.අපිට බලපාන.ආකාරය දෙශනා.කලා.ගොඩාක් හොදින්.මම.මේ.දෙශනාව.සවන්.දුන්නා.ඔබ.වහන්සේ ට.ගොඩාක් පින්.සාදු සාදු සාදු

  • @RedRose-vx4ir
    @RedRose-vx4ir 5 ปีที่แล้ว +1

    පින්වත් ස්වාමින්වහන්සේ ට උතුම් චතුරාර්‍ය සත්‍ය අවබෝධය වේවා.
    දීර්ඝායු වේවා..
    රන්මල් ටත් මේ පින් පුන්‍ය ගංගාවක්..වේවා .සුවපත් වේවා.
    සයිප්‍රස් සිට..

    • @RanmalLasantha
      @RanmalLasantha  5 ปีที่แล้ว

      @ Red Rose
      සම්මා සම්බුදු සරණයි

  • @madu7005
    @madu7005 6 ปีที่แล้ว +10

    මේ උතුම් ධර්ම දානයට දායක වුනු සියලු දෙන්නටම ගොඩාක් පිං!

  • @priyalopk1107
    @priyalopk1107 5 ปีที่แล้ว +1

    පින් වත් සමින් වහන්සේට මගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🌷🌷🌷🙏🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🙏🙏🙏

  • @upulpriyantha6919
    @upulpriyantha6919 6 ปีที่แล้ว +8

    සාදු සාදු සාදු ඔබ වහන්සේට දීර්ඝ ආයුස ලැබේවා .තෙරුවන් සරණයි .

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +2

    නමෝ බුද්ධාය ලොව්තුරැ අමාමැණි සම්මා සම්බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා !!!සාදු ..සාදු ..සාදු !!!මේ ඝෝර සසරින් එතෙර ව්මට භාග්‍යයවතුන් වාහන්සේ දේශනා කළ ශ්‍රී සද්ධර්මය කියාදෙන පින්වත් කල්‍යාණ ම්ත්‍රයන් වාහන්සේලා නිදුක් නිරෝගී සුවසේ ච්රාත් කාලයක් වැඩ වාසය කරන සේක්වා !!!සාදු ..සාදු ..සාදු !!!සියළුම දෙනාට උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා !!!සාදු ..සාදු ..සාදු

  • @kaveeshaindu1981
    @kaveeshaindu1981 6 ปีที่แล้ว +4

    ගොඩක් වඩින කතාවක් අපෙ හාමුදුරැවනෙ. ඔබ වහන්සේට දීර්ඝායුෂ.

  • @pushpiaththanayake6272
    @pushpiaththanayake6272 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු දර්ම දානයට බොහෝ පින් තෙරුවන් සරනයි

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වී ප්‍රාර්ථනා කරන බෝධියකින් ඔබට නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි

  • @manikkathuppahigesanjeewaf2023
    @manikkathuppahigesanjeewaf2023 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu theruwan saranai oba wahanseta 🌼🌼🌼🌷🌷🌷🙏🙏🙏

  • @تاااالف
    @تاااالف 5 ปีที่แล้ว +2

    Maga hitata loku sanacemka denuna ape suwamin wahansaga darma dasanawa srwanaya kalama ape sadutaa dirgausaledawa

  • @sssddd4854
    @sssddd4854 5 ปีที่แล้ว +1

    Sadu sadu sadu.
    Oba wahanseta bhoma pin ath wewa.
    Theruwan saranai.

  • @mudithakodisingh2744
    @mudithakodisingh2744 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!හැමදෙනාටම තෙරුවන් සරණයි !!!

  • @indranandani3858
    @indranandani3858 6 ปีที่แล้ว +14

    සැමට උතුම් තෙරැවනේ ආසිර්වාදය නිරතුරැව ලැබේවා..

  • @wishmalanka6989
    @wishmalanka6989 4 ปีที่แล้ว +1

    බුදු සරණයි !!! ස්වමින් වහන්ස

  • @sithajayanthasithajayantha7271
    @sithajayanthasithajayantha7271 5 ปีที่แล้ว +1

    Budu saranai harima lasana desanayak

  • @drmohammadalkandari2606
    @drmohammadalkandari2606 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @RaniRani-sh6oz
    @RaniRani-sh6oz 6 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු අපේ හාමුදුරැවන්ට ත් තෙරැවන් සරණයි

  • @malanilanka5594
    @malanilanka5594 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු උතුම් ධර්මදේශනාවට මාගේ නමස්කාරය

  • @samarappuliarchchilagearun3716
    @samarappuliarchchilagearun3716 5 ปีที่แล้ว +2

    සාදු සාදු සාදු !!!

  • @djddjdjxkkxk3351
    @djddjdjxkkxk3351 6 ปีที่แล้ว +1

    sadu .sadu ..sadu ... !!!Theruwan saranai ape hamuduruwane oba wahanseta ...

  • @asokamala555asoka2
    @asokamala555asoka2 6 ปีที่แล้ว +2

    නමෙ⁣ා් බුද්ධාය ..සාදු ..සාදු ..සාදු ..මාගේ නමස්කාරය වෙිවා..🌻🌻🌻🌻

  • @nilu5807
    @nilu5807 6 ปีที่แล้ว +1

    සාදු සාදු අපේ හමුදුරැවනේ..තෙරැවන් සරනයි.....

  • @predeepambilipitiya6653
    @predeepambilipitiya6653 6 ปีที่แล้ว +2

    Watina darma desanawak.oba wahanseta ikman bawayaka nirwana suwaya lebewa !!!
    Darma deshnawata dayaka unu hematath ' srwanaya kala oba apa siyaluma denatath satara apaye nowetee ikman bawayakadee niwan sepa lagakara geneemata me pina upakara wewa.
    Sadu !!! sadu !!! sadu !!!

  • @madusankaseumini1202
    @madusankaseumini1202 6 ปีที่แล้ว +10

    පින්වත් රන්මල් ඔබට දිර්ඝ ආයුෂ ලැබේවා !!!බුදු සරණයි

  • @shiromiarangalla6662
    @shiromiarangalla6662 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu oba wahanseta chirak kalayak ayou laba mewani sumadura darma desana kara apa hara ahanna labewa oba wahanseta thunuruwan saranai

  • @chandieta8043
    @chandieta8043 5 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු මාගේ නමස්කාරය වෙිවා

  • @rajiproduction9475
    @rajiproduction9475 3 ปีที่แล้ว +1

    ගොඩක් පින් ...සාදු සාදු

    • @RanmalLasantha
      @RanmalLasantha  3 ปีที่แล้ว

      පින්වත් පියුමාල්
      සම්මා සම්බුදු සරණයි

  • @budugunaananthaiwasana1996
    @budugunaananthaiwasana1996 6 ปีที่แล้ว +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @vimalasingh3168
    @vimalasingh3168 6 ปีที่แล้ว +8

    Sadu🍀sadu🍀sadu🍀oba wahansata taruwan saranai dirgau parattana karami🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼🌼

  • @samudrikadamayanthi2050
    @samudrikadamayanthi2050 6 ปีที่แล้ว +1

    sadu sadu sadu oba wahanseta theruwan saranii ape hamuduruwane

  • @anulaherath3001
    @anulaherath3001 6 ปีที่แล้ว +13

    කාටත් පොදු දේශනයක් .සාදු සාදු සාදු තෙරුවන් සරණයි .

  • @rawoon1991
    @rawoon1991 6 ปีที่แล้ว +3

    තෙරුවන් සරනයි අපේ හාමුදුරුවනේ

  • @hithuwakkaribeauty2153
    @hithuwakkaribeauty2153 6 ปีที่แล้ว +2

    Ape hamuduruwanta samma sambudu saranai
    Sadu....sadu...asdu....

  • @ramyadamika9298
    @ramyadamika9298 6 ปีที่แล้ว +1

    තෙරැවන් සරනයි .....සාදු සාදු සාදු ......!!!!

  • @nadeekakoralage4754
    @nadeekakoralage4754 6 ปีที่แล้ว +4

    Tharuwen saranai ape hamuduruwena..

  • @shaneshane2722
    @shaneshane2722 5 ปีที่แล้ว

    Theruwan saranai pinwath suvamin wahanseta sadu sadu sadu

  • @tutyfg7042
    @tutyfg7042 5 ปีที่แล้ว +2

    Sadu sadu sadu matath siyalu sthvayata dharmaya avabodha eva

  • @shincool1705
    @shincool1705 5 ปีที่แล้ว +1

    Teruwan saranai ape hamuduruwanta watina darma desanayak dirgausa labewa

  • @vineethaperera8302
    @vineethaperera8302 4 ปีที่แล้ว +1

    Oba wahanseta uthum margapala athwewa...

  • @nadeekarajakaruna2431
    @nadeekarajakaruna2431 4 ปีที่แล้ว

    මනස සුවපත් කල ඔබවහන් සේට පින්

  • @adeesha9524
    @adeesha9524 3 ปีที่แล้ว +2

    👍👍

  • @අනෝමාශායාමලිශායාමලි

    තෙරුවන් සරණයි 🌷🌷🌷

  • @chanukaekanayaka4792
    @chanukaekanayaka4792 5 ปีที่แล้ว +1

    Budusaranai

  • @priyaranjane6823
    @priyaranjane6823 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදූ බුදුසරණයි

  • @priyanthinilminipriya8591
    @priyanthinilminipriya8591 6 ปีที่แล้ว +25

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ...

    • @ivan11449
      @ivan11449 6 ปีที่แล้ว

      priyanthi nilmini priya pissek pissu kelinawa me moda vesige ballek keri hiraluwa pinbatta

    • @priyanthinilminipriya8591
      @priyanthinilminipriya8591 6 ปีที่แล้ว +2

      +Ivan perera උබල වගේ උන් අපේ රටේ බිහි උනෙ කරුමෙට පල්ලියේ පාදර්ල ගැන බලාගනින් හාමුදුරුවන් ගැන හොයන්නෙ නැතිව කාලකන්නි

    • @ivan11449
      @ivan11449 6 ปีที่แล้ว

      modayantai godayantai hondai me hiraluwange pissu

    • @airatucary7852
      @airatucary7852 6 ปีที่แล้ว

      Ivan perera 0h

  • @sudukumari4875
    @sudukumari4875 6 ปีที่แล้ว +1

    ගොඩක් වටිනා දර්මදෙසනාවක් සදු සදු සදු

  • @achalakumari3664
    @achalakumari3664 6 ปีที่แล้ว +5

    සාදූ ..සාදූ ..සාදූ ..තෙරුවන් සරණයි ....!!!

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @dammdammidammi8256
    @dammdammidammi8256 6 ปีที่แล้ว +3

    සාදු සාදු සාදු තෙරැවන් සරණයි

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @gayasewwandi5031
    @gayasewwandi5031 6 ปีที่แล้ว +1

    ape hamuduruwane oba wahanseta budusaranai

  • @janithadivyanjalee3741
    @janithadivyanjalee3741 6 ปีที่แล้ว +2

    godaaaaak pin ape hamuduruwane

  • @phatmakhanji6877
    @phatmakhanji6877 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු නමෝ බුද්ධාය

  • @nishanidineshika7022
    @nishanidineshika7022 6 ปีที่แล้ว +2

    බුදු සරණයි

  • @pradeepjayasuriya8234
    @pradeepjayasuriya8234 6 ปีที่แล้ว +1

    Boho denata nirwana awabodaya lebewa sadu sadu sadu

  • @yashodhayashodha9027
    @yashodhayashodha9027 6 ปีที่แล้ว +2

    tearuwan saranayi...siyalu denatama....🙏🙏🙏

  • @ayeshaabeysiriwardhane3625
    @ayeshaabeysiriwardhane3625 6 ปีที่แล้ว +1

    බුදු දහම ආරක්ෂා කෙරෙත්වා !!!!සාධු` සාධු` සාධු` ....

  • @dileepanuwan4
    @dileepanuwan4 3 ปีที่แล้ว +1

    සාධු`.....සාධු...... සාධු`
    🙏🙏🙏

  • @chathurikaperera9859
    @chathurikaperera9859 6 ปีที่แล้ว +4

    sadu sadu sadu theruwan saranai

  • @nilininelisha1210
    @nilininelisha1210 6 ปีที่แล้ว +2

    Hamuduruvae oba vahannseta nivan avabida vevaaaaa

  • @chandansampath8929
    @chandansampath8929 6 ปีที่แล้ว +2

    Ranmal oya ta puluvan nam matara mahinda hamuduroga banak danna . Oya ta godak pin

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      Pahathin Pujya Matara Mahinda Swaminwahansege dhrama deshana walata piwisenna ( play lists wala link ) hoyaganna apahasu nam channel eken play list walin piwisennath puluwan
      brahmayu suthraya wigrahaya
      th-cam.com/video/okDVSRBQ_KM/w-d-xo.html
      chakkawaththi seehanaada suthraya wigharaya
      th-cam.com/video/7xvbvyro2ZE/w-d-xo.html
      Aggagna Suthraya wigrahaya
      th-cam.com/video/WI8o_3cSb_c/w-d-xo.html
      maha samaya suthraya wigrahaya
      th-cam.com/video/Iq-Ma2p5a1U/w-d-xo.html
      Theruwan Saranay

  • @niranjalatennakoon6455
    @niranjalatennakoon6455 6 ปีที่แล้ว +3

    තෙරුවන සරණයි

  • @لاتالاااتا
    @لاتالاااتا 6 ปีที่แล้ว +1

    saadu.. saadu..saadu..theruwan saranai.!.

  • @chandramalkanti1820
    @chandramalkanti1820 6 ปีที่แล้ว +3

    සාධු` සාධු` 🌼🌼🌼🌼🌼🌼🌼

  • @ramaniwickramasinha8708
    @ramaniwickramasinha8708 6 ปีที่แล้ว +1

    සාදු ...සාදු ...සාදු !!!

    • @ivan11449
      @ivan11449 6 ปีที่แล้ว

      kunu malu malu

  • @priyanthinilminipriya8591
    @priyanthinilminipriya8591 6 ปีที่แล้ว +9

    රන්මල් ඔයාට පින් සිදු වේවා

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว +1

      ධර්මශ්‍රවණය නිවන් දොරටුවක් බවට පත් වී ප්‍රාර්ථනා කරන බෝධියකින් ඔබට නිවන් සුව ලැබේවා. තෙරුවන් සරණයි

    • @priyanthinilminipriya8591
      @priyanthinilminipriya8591 6 ปีที่แล้ว +2

      +Ranmal Lasantha ඔයාටත් අම්මා අප්පච්චීටත් ,මේ පින් නිවන් අවබෝධ වීමට හේතු වාසනා වේවා

    • @kjayarathnejayarathne198
      @kjayarathnejayarathne198 6 ปีที่แล้ว

      ududumbarakashyaqanahomi

  • @manjananuwanthara430
    @manjananuwanthara430 6 ปีที่แล้ว +1

    budusaranai.

  • @sudarmikabandara6636
    @sudarmikabandara6636 ปีที่แล้ว

    ගොඩක් පින්

  • @vimalasingh3168
    @vimalasingh3168 6 ปีที่แล้ว +4

    Ranmal mahathmayatat budu sarani💞

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      obatath samma sambudu saranay

    • @malanimalani9646
      @malanimalani9646 6 ปีที่แล้ว

      Malli. Man. Israyalwala. Rakiyawa. Karanna..oyata. Godak. Pin
      Handuwa. Dammadip. Suwaminga. Bana. Harima. Wagath. Wadipura. Bana. Ahanna. Apata. Salasa. Danna. Budusaranai

  • @upulkunara9150
    @upulkunara9150 6 ปีที่แล้ว +2

    sadu sadu sadu🙏🙏🙏🙏

  • @lolololol6598
    @lolololol6598 6 ปีที่แล้ว +1

    නමෝ බුද්ධාය

  • @ranilprasan4631
    @ranilprasan4631 6 ปีที่แล้ว +1

    සාදු සාදු සාදු

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @sumanarathnayake1740
    @sumanarathnayake1740 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu obawhanseta thruwansarani

  • @madupriyadarshani1159
    @madupriyadarshani1159 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu !!!!!!

  • @rashidsaad1062
    @rashidsaad1062 6 ปีที่แล้ว +1

    🌷🌷🌷🌷SAADU SAADU SAADU 🌷🌷🌷🌷THERUWAN SARANAI APE HAMUDURUWANTA. NIDUK NIROGI DEERGAU LABATHWA.

  • @chandansampath8929
    @chandansampath8929 6 ปีที่แล้ว +1

    Ranmal malli oya ta godak pin ...

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว +1

      @ chandan, dharmashrawanaya niwan doratuwak wee pathana bodhiyakin uthum vuu chathurarya sathya obata avabodha wewa.
      Theruwan Saranay

  • @dammipriya244
    @dammipriya244 6 ปีที่แล้ว +1

    godak hodha bana tika sadu sadu

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 6 ปีที่แล้ว +1

    Mea උතුම් darama desanavan samata ahanna salsvana ranmal ta godak pin.

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      dhrama shrwanaya niwan doratuwak wee praathana karana bodhiyakin
      obathumiyata uthum vuu chathuraarya sathya awabodha wewaaa.. Theruwan
      Saranay..!!

  • @nimalnimal3958
    @nimalnimal3958 6 ปีที่แล้ว +2

    සඳු සඳු සඳු බුදුසරණයි

  • @panamurerewatha2765
    @panamurerewatha2765 5 ปีที่แล้ว

    Theruwan saranai....

  • @manjuManju-oq4mj
    @manjuManju-oq4mj 6 ปีที่แล้ว +1

    Sadu sadu teruwan saraniy

  • @ashiniferenadaes8485
    @ashiniferenadaes8485 6 ปีที่แล้ว +5

    Sadu Sadu Sadu 🙏🙏🙏🙏

  • @ruklanthimoratuwage6206
    @ruklanthimoratuwage6206 6 ปีที่แล้ว +2

    Godak Arthwath nodanna darma karunu desana කරාට

  • @pushpasandamali8827
    @pushpasandamali8827 6 ปีที่แล้ว +1

    සාධු` සාධු` සාධු` !!!!!

  • @nimalnimal3958
    @nimalnimal3958 6 ปีที่แล้ว +1

    තෙරුවන්සරනයි

  • @kumaripadeepa1823
    @kumaripadeepa1823 ปีที่แล้ว +1

    💐🌹🏵️🙏🙏🙏🙏

  • @shanthiliyanage511
    @shanthiliyanage511 5 ปีที่แล้ว +1

    Sadu. .! Sadu. ...!! Sadu. ...!!!

  • @aidennoronha3922
    @aidennoronha3922 6 ปีที่แล้ว +1

    සාදුසාදුසාදු

    • @RanmalLasantha
      @RanmalLasantha  6 ปีที่แล้ว

      තෙරුවන් සරණයි

  • @YasinYasin-fc9xp
    @YasinYasin-fc9xp 6 ปีที่แล้ว +1

    laksaganan rahathunwahansala mihimatha pahalawawa

  • @sujeewanibalasuriya8523
    @sujeewanibalasuriya8523 6 ปีที่แล้ว +2

    "Sadhuuu...sadhuuu..!!!!

  • @diliniranasinghe1359
    @diliniranasinghe1359 6 ปีที่แล้ว +1

    Sadhu sadhu sadhu..

  • @ukuk4001
    @ukuk4001 6 ปีที่แล้ว +1

    Sadu sadu sadu🙇🙇🙇

  • @KumariWeerakoon-tv7uv
    @KumariWeerakoon-tv7uv ปีที่แล้ว

    👏👏👏👏👏👏👏🌷🌷

  • @nirofidgett2153
    @nirofidgett2153 3 ปีที่แล้ว +1

    🙏

  • @chaamilakumari8474
    @chaamilakumari8474 6 ปีที่แล้ว +1

    sudu sudu sadu

  • @lakmalthanuja9897
    @lakmalthanuja9897 6 ปีที่แล้ว +2

    සාධු` සාධු` සාධු`

  • @lifer1629
    @lifer1629 6 ปีที่แล้ว +2

    🌼🌼🌼🙏🙏🙏

  • @nimeshiawantika5298
    @nimeshiawantika5298 4 ปีที่แล้ว

    🌺🌺🌺🌺🌺🌺🌺