[01] ♦ ️ගැටබෙර වාදනය පළමු පාඩම | First lesson on drumming

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ต.ค. 2024

ความคิดเห็น • 223

  • @Bkk_lk
    @Bkk_lk ปีที่แล้ว +31

    අපේ දේශීය කලාව ඉදිරියට ගෙන යන ඔයාට ගොඩක් ස්තුතියි

  • @mgjeewakasampath
    @mgjeewakasampath ปีที่แล้ว +30

    හදවතින්ම පිම් අයියේ හොදට තේරුනා දලදා වහන්සේගෙ පිහිටයි අයියෙ ඔයාට 🥺💖

  • @ImanthaAchala-sk2cw
    @ImanthaAchala-sk2cw ปีที่แล้ว +18

    ජය වේවා අයියෙ

  • @krishansrimal
    @krishansrimal 6 หลายเดือนก่อน +20

    හොදටම තේරෙනවා කියල දෙන විදියට . සුපිරි ගුරුවරයෙක් ඔයා . දළදා සමිදු පිහිටයි

  • @nilukakumuduni6156
    @nilukakumuduni6156 ปีที่แล้ว +12

    තෙරුවන් සරණයි හරිම ලස්සනට කියලා දෙනවා ...බොහොම ස්තුතියි ...ආසයි ඉගෙන ගන්න..🙏🙏💜️

  • @KNishanthi-f2b
    @KNishanthi-f2b 9 หลายเดือนก่อน +4

    මට සුපිරියට තේරුනා අයියේ මමත් ආසයි අයියගෙන් බෙර ගහන්න තව ඉගෙන ගන්න කියලා දෙන්න පුලුවන්ද අයියේ අයියට පින් ❤❤

    • @KNishanthi-f2b
      @KNishanthi-f2b 9 หลายเดือนก่อน +1

      පුලුවන්නම් කියන්න කෝ

  • @madhavirathnasena-bj9qo
    @madhavirathnasena-bj9qo 9 หลายเดือนก่อน +4

    ඉතාමත් පැහැදිලිව ඉදිරිපත් කිරීම ගැන ගොඩක් ස්තූතියි 🙏

  • @dushanwidanage6699
    @dushanwidanage6699 9 หลายเดือนก่อน +3

    👍

  • @hirunivirasinha2651
    @hirunivirasinha2651 11 หลายเดือนก่อน +38

    මන් දැන් නැටුම් කාමරේට යන්නේ නටන්න නෙවේ බෙර ගහන්න 😁

  • @SanjeewaniPerara-dw8me
    @SanjeewaniPerara-dw8me ปีที่แล้ว +12

    වටිනවා

  • @kapilasampath7009
    @kapilasampath7009 11 หลายเดือนก่อน +3

    Thank you mama bera gahana ඉගෙන gathe me video eken 😊😊😊🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @dancing271
    @dancing271 ปีที่แล้ว +11

    Attatama matanam eka hodata teruna godak watinawa me vidiyo eka😍❤️❤️

  • @PriyanthiSandamali-t2l
    @PriyanthiSandamali-t2l หลายเดือนก่อน +1

    අයියේ ඔයා කියලා දෙන ඒවා හොදට ,සරස්වතී දේවියගේ පිහිට ලැබේවා !

  • @SepalikaRathnayaka-yw1yt
    @SepalikaRathnayaka-yw1yt หลายเดือนก่อน +1

    Super 👌👍😍

  • @sashinigunathilake1156
    @sashinigunathilake1156 หลายเดือนก่อน

    බොහොම පින් මල්ලි/අයියේ

  • @ArunaEkanayame
    @ArunaEkanayame 3 หลายเดือนก่อน

    Mama bera gahanna igena gaththa❤thanks sir

  • @endranavarathna7425
    @endranavarathna7425 8 หลายเดือนก่อน +3

    අයියේ ඔයා හරිම පැහැදිලිව ලස්සනට උගන්නනවා ඔයාට සුබ පතනව දිගටම vidios
    දාන්න ❤️❤️❤️❤️❤️❤️❤️

  • @PriyanganiKumari-et8lg
    @PriyanganiKumari-et8lg 6 หลายเดือนก่อน +9

    මමත් නැටුම් සර්ගෙ බෙරේ ගහන්න ආසාවෙන් හිටියෙ ඒත් ගහන්න දන්නැතුව හිටියෙ tnxxxx

  • @janikaindrani6796
    @janikaindrani6796 ปีที่แล้ว +33

    ම‌‌‌ම පනවාගෙ ආදරෙයි බෙරෙට

  • @indikasandaruwan7060
    @indikasandaruwan7060 ปีที่แล้ว +4

    හොද වැඩක් දිගටම කරගෙන යන්න තෙරුවන් සරණයි ආයුබෝවන් 🙏

  • @gaminigunawardana5925
    @gaminigunawardana5925 11 หลายเดือนก่อน +1

    Tanks ayiye hodata theruna

  • @prabathprabath3325
    @prabathprabath3325 ปีที่แล้ว +1

    Karagena yannau siyalumade hariyatama sarthaka wewa theruwan saranai sir..🥰🙏

  • @nilupul-nethsara
    @nilupul-nethsara ปีที่แล้ว +10

    මාරම වටිනව අයියෙ ලෙසන් එක ❤️🙏

  • @HemanthiThanuja
    @HemanthiThanuja วันที่ผ่านมา

    Jaya wewa puthe

  • @SurangaSuranga-zo5ld
    @SurangaSuranga-zo5ld ปีที่แล้ว +3

    Thank you aiyye aiyya kiyadipu tika hodata theruna.😊😊

  • @hirunivirasinha2651
    @hirunivirasinha2651 11 หลายเดือนก่อน +2

    අයියේ ඇත්තටම ඔයාට ගොඩක් පින්. මන් ගොඩක් ආසවෙන් හිටියේ බෙර ගහන්න. ඔයාගේ videos ගොඩක් බැලුවා මන් ඒ video බැලුවා විතරයි මට දැන් බෙර ගහන්න පුලුවන් ❤ ඔයාටා ගොඩක් thanks ❤

  • @RameshRameshsk-qs4lw
    @RameshRameshsk-qs4lw หลายเดือนก่อน

    මම ආසයි බෙර ගහන්න

  • @LasanthiSilva-jq2br
    @LasanthiSilva-jq2br ปีที่แล้ว +3

    Mn aluthin egena ganna kenek aiye digatama kiyala denna mara watinawa 👍

  • @gimhanasadaruwan7215
    @gimhanasadaruwan7215 5 หลายเดือนก่อน +1

    ඇත්තටම වටිනවා oyata kawadawath waradinne na budu saranai

  • @JAYANIRAJAPAKSHA-bd6ny
    @JAYANIRAJAPAKSHA-bd6ny 4 หลายเดือนก่อน +2

    hodata theruna aiye. thanks aiye 🙂🙂

  • @NihalKumarathunga-r4y
    @NihalKumarathunga-r4y หลายเดือนก่อน

    ඇත්ත්ටම දෙයක් යිගන ගත්තා අයියේ ❤️

  • @sanulivihasna
    @sanulivihasna ปีที่แล้ว +6

    Super 👍👍👍👍all the best

  • @Itsmesathee
    @Itsmesathee 5 วันที่ผ่านมา

    බෙරයක් ගොඩක් ගනන්ද අය්යේ මටත් ආසයි ඉගෙනගන්න❤

  • @MadushaniSadareka-t7s
    @MadushaniSadareka-t7s ปีที่แล้ว

    Thans malli math igena gnna hadbne berayak hadnna dynna digatam k
    aragen ynna

  • @pravinicharithra5002
    @pravinicharithra5002 ปีที่แล้ว +10

    මට බෙර පද උගන්නපු මගේ මුල්ම ගුරුතුමිය මතක් උනා. එයත් මට උගන්නපු මුල්ම පාඩම තමයි තත් ජිං තොන් නම් සහ තකට... ❤
    අදටත් හරිම ආසයි
    ඉස්සර ස්කෝලේ යන කාලේ මම නැටුම් කාමරේ වැඩිපුර කලේ නටපු එකට වඩා බෙර ගහපු එක ❤

  • @gaminidissanayaka9014
    @gaminidissanayaka9014 4 หลายเดือนก่อน +3

    Thanks aiye දැන් මට හොඳට බෙර ගහන්න පුලුවන්☺️💗

  • @nilminikumari2811
    @nilminikumari2811 4 หลายเดือนก่อน

    හොදටම තේරුනා .ඔයාට තෙරුවන් සරණයි !!! මටත් හරිම ආසයි ගෙටබෙර වාදනය කරන්න.

  • @RathnayakeSomalatha
    @RathnayakeSomalatha หลายเดือนก่อน

    Godak watinawa

  • @UpaliAbewardhana-sy6nz
    @UpaliAbewardhana-sy6nz 2 หลายเดือนก่อน

    මල්ලි ඔයාට සුබපැතුම් 😊😊😊😊🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @chandananavarathna2888
    @chandananavarathna2888 12 วันที่ผ่านมา

    Budusaranai

  • @abyagamini6413
    @abyagamini6413 ปีที่แล้ว +1

    Super.hareyatama kiyala denawa

  • @NadeekaDamayanthi-d6m
    @NadeekaDamayanthi-d6m 9 หลายเดือนก่อน +2

    suppah☺❤

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  9 หลายเดือนก่อน +1

      ආදරෙයි ඒ වටිනාකමට

  • @madhushalakshan9048
    @madhushalakshan9048 ปีที่แล้ว +5

    Niyamaii.jaya wewaa👌👌🙏🙏🙏❤❤❤❤

  • @SriyanPriyadarshana
    @SriyanPriyadarshana 3 หลายเดือนก่อน

    අැත්තටම ගොඩක් වටිනවා මමත් බෙර ගහන්න ඉගෙන ගන්නේ මේ video බලලා 😊 thank you මේ වගේ වටිනා වැඩ ගොඩක් කරන්න ශක්තිය ලැබේවා.

  • @JayarathnaKumaru-kl2gu
    @JayarathnaKumaru-kl2gu 3 หลายเดือนก่อน

    Godak hodata theruna😊

  • @NihalRathnasiri-fu3go
    @NihalRathnasiri-fu3go 3 หลายเดือนก่อน

    ඇත්තටම කවදාවත් බෙරයක් ගහන්න දැනන් හිටියෙ නැ මෙච්චර හොදට ඉගෙනගෙනත් නැ.හෙට ප්‍රැක්ටිකල් ගොඩක් සතූති හොදටම ඉගැන්නුව 🥺❤

  • @nilukaruwanmali1422
    @nilukaruwanmali1422 ปีที่แล้ว +2

    Matath asai igena ganna

  • @ovindukavi1955
    @ovindukavi1955 2 หลายเดือนก่อน

    මත් නටුම් නොකරට බෙර ගහන්න ඉගෙන ගන්නව ඔයා නිසා දැන්ම ට ටිකක් විතර පුලුවන්🥰

  • @nayanichamila1440
    @nayanichamila1440 ปีที่แล้ว +5

    Godak watinwa ayye

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  ปีที่แล้ว +3

      ඊලඟ වීඩියෝ එකේදි අපි තව ටිකක් ඉස්සරහට යමු

    • @DanushkaKumara-rz4ro
      @DanushkaKumara-rz4ro 2 หลายเดือนก่อน

      ❤️❤️

  • @kamanipriyantha8714
    @kamanipriyantha8714 5 วันที่ผ่านมา

    😊😊
    niyamai

  • @kavindaruwan5815
    @kavindaruwan5815 ปีที่แล้ว +5

    ලස්සනයි aiye 😊😊😊😊

  • @SHANSANDEEPA
    @SHANSANDEEPA ปีที่แล้ว +1

    ගොඩක් වටිනවා මේ වීඩියෝ එක🙏

  • @anushawijesinghe6568
    @anushawijesinghe6568 ปีที่แล้ว +1

    සුපිරි අයියේ පට්ට

  • @tharushinidamsara8376
    @tharushinidamsara8376 10 หลายเดือนก่อน

    Hithta sahanyak ... 🥺❤️ igenganna asai

  • @Buny0987
    @Buny0987 หลายเดือนก่อน

    ස්තූති🙏 මල්ලි

  • @ranjithrathnayaka5927
    @ranjithrathnayaka5927 10 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතියි

  • @JayarathnaKumaru-kl2gu
    @JayarathnaKumaru-kl2gu 3 หลายเดือนก่อน

    Thank aiye

  • @JanakaPushpakumara-sf8zi
    @JanakaPushpakumara-sf8zi หลายเดือนก่อน

    Thanks sir

  • @Renuka-s5x
    @Renuka-s5x 4 หลายเดือนก่อน

    Supere

  • @ChampikaPriyadarshani-m2y
    @ChampikaPriyadarshani-m2y ปีที่แล้ว +2

    Supiri

  • @ShashiKumar-pq7bf
    @ShashiKumar-pq7bf 8 หลายเดือนก่อน +1

  • @Sulakshana_Ranasinghe
    @Sulakshana_Ranasinghe 10 หลายเดือนก่อน

    ඉගෙන ගන්න කැමති අයට කුහකමක් නැතුව මේ කලාව උගන්නන ඔයාට අයියෙ දීර්ඝ ආයු බෝවා!!!
    මැරෙන්නැති මිනිස්සු වගේ මේ කලාව අනිත් අයට කියලදෙන්න බයේ කුහකකමින් ඉන්න කුණු පිරිච්ච මිනිස්සු අතරෙ ඔබ දිදුලන මැනිකට සමානයි අයියේ.
    නැවතත් ඔබට ආයුෂ බොහෝ වේවා!!!❤🙏🙏🙏

  • @navodyasandaru7485
    @navodyasandaru7485 ปีที่แล้ว +2

    🙏🙏🙏

  • @paalithano44
    @paalithano44 10 หลายเดือนก่อน +1

    Mama කැමති .🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lohasnamiheli
    @lohasnamiheli ปีที่แล้ว

    Tammattam. Vadanava. Caranvada

  • @ANSChaminda
    @ANSChaminda 7 หลายเดือนก่อน

    Thanks .❤❤❤❤😊

  • @AvishkaChathuranga-e1t
    @AvishkaChathuranga-e1t 9 หลายเดือนก่อน +1

    Asai igena ganna

  • @paalithano44
    @paalithano44 3 หลายเดือนก่อน

    මම කැමතියි 🙂🙂🙂🙂🙂

  • @ChinthakaNagahawaththa-o4u
    @ChinthakaNagahawaththa-o4u 7 หลายเดือนก่อน +1

    Thanks 2:29
    Than

  • @ChathurikaRanamuka
    @ChathurikaRanamuka 6 หลายเดือนก่อน

    Mama Asama bera galanna thanks 💯

  • @nuwanyashoda
    @nuwanyashoda 4 หลายเดือนก่อน

    Math Asai❤😄👍

  • @dilruk.6730
    @dilruk.6730 4 หลายเดือนก่อน

    Niyamai ❤

  • @chandaniherath4317
    @chandaniherath4317 ปีที่แล้ว +4

    ඔයා හරියට කියලා දෙනවා🥰🥰🥰😍🥰❤️❤️🤝🤝🙏🙏😘

  • @gimsarasasmitha5332
    @gimsarasasmitha5332 ปีที่แล้ว +1

    Niyamai

  • @RanjaniJayasinghe-fx5hn
    @RanjaniJayasinghe-fx5hn 12 วันที่ผ่านมา

    👍👍👍👍

  • @Sakithmi
    @Sakithmi 8 หลายเดือนก่อน

    Watinawa ayiye godak💗

  • @VirajaniParthana
    @VirajaniParthana ปีที่แล้ว

    🙏

  • @nilukasiriwardhana-ki8ju
    @nilukasiriwardhana-ki8ju หลายเดือนก่อน

    Tnq ❤😊

  • @sumuduranaweera5709
    @sumuduranaweera5709 ปีที่แล้ว +1

    Niyamai ayye 🎉🎉❤❤

  • @imasha-i1q
    @imasha-i1q 9 หลายเดือนก่อน

    Godak pin ayiye 🙏♥

  • @prabathrangana8127
    @prabathrangana8127 หลายเดือนก่อน

    ස්තූතිය ❤❤❤

  • @shalikapriyadarshani-z9b
    @shalikapriyadarshani-z9b 7 หลายเดือนก่อน

    මං මගේ school eastern band එකෙ ගහන්නේ ගැටබෙරය ❤ඔයාට ගොඩක් ස්තූතියි❤😊

  • @padminidias2438
    @padminidias2438 10 หลายเดือนก่อน +1

    Wow❤❤

  • @jdsirimawathi5378
    @jdsirimawathi5378 6 หลายเดือนก่อน

    Thanks aiye ❤

  • @sanukasavinidu9876
    @sanukasavinidu9876 3 หลายเดือนก่อน +1

    ❤ සුපිරි අයියෙ

  • @suramyaYT
    @suramyaYT ปีที่แล้ว +2

    නියමයි අයියා❤❤❤❤❤

  • @PrabathLiyanage-j2h
    @PrabathLiyanage-j2h ปีที่แล้ว

    Thanks

  • @ChalaniSubashini-yq8dj
    @ChalaniSubashini-yq8dj 3 หลายเดือนก่อน

    oyata godak pin

  • @KawindiSammani-t9x
    @KawindiSammani-t9x 11 หลายเดือนก่อน

    හොදට තේරුණා අයියේ මම අද තමා වීඩිඕ බලන්න පටන් ගත්තෙ මරු අයියෙ තෙරුවන් සරණයි👍මම
    Kawindi Sammani

  • @KKdcms986
    @KKdcms986 ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @SusilaPriyangani-z4t
    @SusilaPriyangani-z4t 23 วันที่ผ่านมา

    👍🏻👍🏻👍🏻

  • @AshaRathnayaka896
    @AshaRathnayaka896 28 วันที่ผ่านมา

    Thank you ❤

  • @shanikawanigasooriya6654
    @shanikawanigasooriya6654 ปีที่แล้ว +3

    සුපිරි 😍

  • @salindajayasinghe1517
    @salindajayasinghe1517 ปีที่แล้ว +3

    Jaya veva

    • @Mahathala_kala_uyana
      @Mahathala_kala_uyana  ปีที่แล้ว +1

      ආදරෙයි ,ආයුබෝවන් අයියා

  • @NipunNawodya-nt2zd
    @NipunNawodya-nt2zd 4 หลายเดือนก่อน

    Godak pin ayye ❤❤

  • @NeelPeiris
    @NeelPeiris 2 หลายเดือนก่อน

    Thank you😊

  • @nisalaweerasinghe5210
    @nisalaweerasinghe5210 8 หลายเดือนก่อน +1

    ❤❤🙏🙏🙏🙏🙏🙏

  • @හර්ෂණ
    @හර්ෂණ 3 หลายเดือนก่อน +1

    👍👌

  • @PraveenDilanka-f1o
    @PraveenDilanka-f1o 8 หลายเดือนก่อน

    Matath one igena ganna

  • @SenuriSneha
    @SenuriSneha 3 หลายเดือนก่อน

    Supiri ayya