සදාදර 02 (20) "ගොඩක් මිනිස්සු එහෙමනේ තමන්ට කෙනෙක්ව එපා වුණාම ඒක එයාගේ මූණටම කියන්න තරම්‍ ශක්තියක් නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ธ.ค. 2024
  • සදාදර 02 ආදරණීය නවකතාව ❤️
    20 කොටස 😍
    #romance#
    #lovestory#
    #sinhalanawakatha#
    #sinhalaketikatha#
    #youtubestory#
    අපි බලමු දෙනුවන් ආපහු මංජරීට ආදරේ කරයිද කියලා. එහෙම වුණොත් එයාලට පහන්ගෙන් ප්‍රශ්නයක් නොවෙයිද කියලත් බලමු 🥰
    ඔයාලා කතාවට කැමති මගේ චැනල් එක subscribe කරලා තියාගන්න. එතකොට මගහැර ගන්නේ නැතුව කතාව කියවන්න පුළුවන්. 😍
    තව කතාවට ලයික් එකක් දාලා ඔයාලගෙ ලස්සන අදහස් ලියන්නත් අමතක කරන්න එපා 😍
    ස්තුතියි ❤️

ความคิดเห็น • 82

  • @janakachandana4536
    @janakachandana4536 6 วันที่ผ่านมา +4

    හරිම ලස්සනයි ඔයාගෙ කතාව ❤❤❤❤ දිගටම කියවන්න තිබුනනම් කියලා හිතෙනවා ..ඉක්මනට ආයෙත් එන්න 😊😊😊

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @sachithvibhushana
    @sachithvibhushana 6 วันที่ผ่านมา +3

    කතාවටත් හරිම ලස්සනයි. තව කොටසක් දෙන්න බැරිද ❤❤❤❤

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @sembukuttineelaprincysil-re4iw
    @sembukuttineelaprincysil-re4iw 6 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤ලස්සනයි ගොඩාරියක් පවිනේ මංජරි..😢 හෙට දෙන කොටස.....ලස්සන අදෙරේ පිරැන කොටසක් දෙන්න ❤❤❤❤❤❤❤ආදරෙයිනෙ ඔයාටත් ගොඩාරියක් ❤❤❤❤❤❤ දොනි තෙරැවන් සරණයි

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @suseemagunawa7032
    @suseemagunawa7032 6 วันที่ผ่านมา +1

    මාරම දුකක් හිතට දැනුණෙ,ලස්සනයි කථාව ❤❤❤❤ගොඩාක්

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @priyapeirisip3853
    @priyapeirisip3853 6 วันที่ผ่านมา +2

    අනේ...පව් කොච්චර දුක් විදලද...ඔයවගේ සමහරවිට ඔයිටත් වඩා පවුල් ජීවිත ඇතුළේ දුක්විදගෙන හිටපු,ඉන්න අය කොච්චර ඇත්ද ඒ හැමෝගෙම ජීවිත වලට සැනසීමක් ලැබෙන්න ඕනි දැනෙන්නම...ඊළඟ කොටසින්වත් බේබිට සැනසීමක් ගේන ආදරේ පටන්ගමු...❤❤❤

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      මෙයාට තියෙන හදිස්සිය 🤭

  • @SakunthalaSewwahdi-kb9mf
    @SakunthalaSewwahdi-kb9mf 6 วันที่ผ่านมา +2

    හරිම දුකයි මංජරී ගැන අද සමාජයේ ඇත්ත තත්වය මේක තමයි කසාද බැදපු දෙන්නෙක්ට කාලයක් යනකොට ඔයාට ලමයි නැද්ද ඔයාට ඇයි ලමයි නැත්තේ කියලා අහන්ට ඕන තරම් අය ඉන්නවා ඒත් ඒයාලාට එහෙම වෙන්නේ ඇයි මොකද්ද තියෙන ප්‍රර්ෂ්නේ කියලා යලා අහන්ට කවුත්නෑ මොන ප්‍රෂ්නය කොහොම තිබුනත් මනිහා හොදයි ගෑනීටතමයි ඇගිල්ල දික්කරනේ වද ගැනී කියනවා ම්සක් වද මිනිහා කියලා කවුරුත් කියන්නේ නෑ 😢😢😢😢😢😢😢😢😢😢😢

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      😢😓

  • @HiruSewwandi-fy4cb
    @HiruSewwandi-fy4cb 6 วันที่ผ่านมา +1

    අනෙ මදි කතාව චුට්ටයිනෙ.බෝනස් කොටසක්වත් දෙන්නකො තිලී🥰🥰🥰🥰🥰

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥺

  • @ChandraChandra24-x9p
    @ChandraChandra24-x9p 6 วันที่ผ่านมา +1

    කතාව ලස්සනයි ඔය වගේ කතාව විදියට දෙන්න😊😊

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @nishanithennakoon3215
    @nishanithennakoon3215 6 วันที่ผ่านมา +1

    කතාව ලස්සනයි පවුඅනේ මේදෙන්නව ආදරයෙන් එකතු කරන්න

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @ChamiladaDesilva
    @ChamiladaDesilva 6 วันที่ผ่านมา +1

    ගොඩක් ලස්සනයි අද කතාව අනේ පවු කෙල්ල 🥹දෙනුවන් වත් ආදරෙන් සැලකුවොත් හොදයි කෙල්ලව කසාද බැදලා ඒ දෙන්නව බැන්දමු නේද සුදු බොලේ 🤭ඔයාට ගොඩක් ස්තුති මේවගේ ලස්සන කතා දෙනවට බුදුසරණයි ❤️❤️❤️❤️🥰🥰🥰🥰

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @SandyaSenarathna-bw2cg
    @SandyaSenarathna-bw2cg 6 วันที่ผ่านมา +1

    පව් මංජරී. කතාව ලස්සනයි.දුකයි😢

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @aaphoneaaphone2021
    @aaphoneaaphone2021 5 วันที่ผ่านมา +1

    අනෙ පව් කෙල්ල ගොඩාක් ලස්සනයි ❤️❤️❤️❤️ මැනික

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @nilminiperera2502
    @nilminiperera2502 6 วันที่ผ่านมา +1

    අනේ දුකයි ඔයවගේ ඇත්ත ජීවිතේ කොච්චර ඔහොම අසරන වෙනව ඇද්ද ලස්සන යි

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @MalakaKalum-z6s
    @MalakaKalum-z6s 6 วันที่ผ่านมา +1

    Maojari paw. Kathawa lassanai godak. Good luck ❤❤❤

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @manikegunarathna8023
    @manikegunarathna8023 6 วันที่ผ่านมา +1

    පවු මංජරී දෙනුවන් දෙන්න ආදරෙන් එකතුකරමු ❤❤❤❤❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥰🥰

  • @ashanmaduranga2918
    @ashanmaduranga2918 6 วันที่ผ่านมา +1

    Mn 1,godaaaaak lassanai

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥇 ස්තුතියි 🏆🥰

  • @ThushariAnurddika
    @ThushariAnurddika 6 วันที่ผ่านมา +1

    Oyage kata harima lassanai ❤❤❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @DammikaPriyadharshan-j5z
    @DammikaPriyadharshan-j5z 6 วันที่ผ่านมา +1

    Pw ane eya ❤❤godaka lassani ❤thanks oyata

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @niroshamalkanti4329
    @niroshamalkanti4329 6 วันที่ผ่านมา +1

    Lassanai ❤❤❤❤❤😢😢😢😢

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @SiromaKumari-qv4ku
    @SiromaKumari-qv4ku 6 วันที่ผ่านมา +1

    ල්ස්සනය්❤❤❤❤❤

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @ChamillaD
    @ChamillaD 6 วันที่ผ่านมา +1

    Good ❤❤❤

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      Thanks 🥰

  • @rasikadissanayaka6999
    @rasikadissanayaka6999 6 วันที่ผ่านมา +1

    Pau manjari godak widawala a wage aya oni taram athi me samajaye g lassanaii me katawa

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්‍තුතියි 🥰

  • @حسينحسين-ذ5ت8س
    @حسينحسين-ذ5ت8س 6 วันที่ผ่านมา +1

    Kathawe hodama tika ada kiyawuwe budu saeanai

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @DilukshiSaputhanthri-f6p
    @DilukshiSaputhanthri-f6p 6 วันที่ผ่านมา +1

    Lassanai

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @SriSri-ju2qr
    @SriSri-ju2qr 6 วันที่ผ่านมา +1

    මගේ යාළුවෙකුත් හිටියා මංජරී වගේම තනි උනූ.මට එයාව පේනවා මේ කතාව ඇතුලේ

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥰🥰

  • @gamagasunitra1960
    @gamagasunitra1960 6 วันที่ผ่านมา +1

    කෙල්ල පවු අනේ 😢😢😢😢😢❤

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥰🥰

  • @chamilapradeepa2847
    @chamilapradeepa2847 6 วันที่ผ่านมา +1

    පව් මංජරී මටත් උනෙ ඔය දෙයමයි❤❤❤❤

    • @anushagunapala135
      @anushagunapala135 6 วันที่ผ่านมา +1

      Jewithe kiyanne eka thamayi raththarane..,shakthimath wenna...katawath oyawa pagaganna denna epa.,,hamadetama hithe dhayryen muna denna.mata ,man innawa kiyala hithanna.❤❤❤

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥰🥰

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥰🥰

  • @IsharaMadhushi-y1o
    @IsharaMadhushi-y1o 6 วันที่ผ่านมา +1

    කතාව දානකන් හිටියෙ.මෙව්වා තමා නියම කතා.දැන් ඉතින් සදුදා රැ වෙනකන්ම ඉන්න ඕනානෙ.

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰

  • @DeepikaMalkanthi-x6d
    @DeepikaMalkanthi-x6d 6 วันที่ผ่านมา +1

    😢😢😢😢😢😢😢😢😢පවු....අනේ...😢😢😢😢😥😥💔💔💔

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥰🥰

  • @ayomiperera7557
    @ayomiperera7557 6 วันที่ผ่านมา +1

    මම අපහාස වින්දෙ ළමයි නැති කමට නෙමේ දුවලා නැතුව පුත්තුම දෙන්නෙක් ඉන්නවා කියලා සමහර නැන්දම්මාලා හිතන්නේ තමන්ගේ දරුවො විතරයි දරුවො කියලා

    • @anushagunapala135
      @anushagunapala135 6 วันที่ผ่านมา +2

      Duk wenna epa manika...puththu kiyanne aththu wage jathiyak kiyala oyata apahasa karapu ewun danne nathuwa athi.❤❤❤

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥺🥰

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥰

  • @renukakulasekara712
    @renukakulasekara712 6 วันที่ผ่านมา +1

    ❤❤

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥰

  • @SwarnakanthiPerera
    @SwarnakanthiPerera 6 วันที่ผ่านมา +1

    😢❤

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥰

  • @Jayanthi1234-u8c
    @Jayanthi1234-u8c 6 วันที่ผ่านมา +1

    🎉🎉🎉🎉🎉

    • @SubaniWijesingha
      @SubaniWijesingha 6 วันที่ผ่านมา +1

      ලස්සන.ආදර, කතා වක් මන්ජාරි,පවිඉරියටයන්නඛුදුසරණයි

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥰🥰

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥰🥰

  • @ChandaniPriyangika-p8p
    @ChandaniPriyangika-p8p 6 วันที่ผ่านมา +1

    😢

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥰

  • @pubghs4229
    @pubghs4229 6 วันที่ผ่านมา +1

    Hithate danuna daruwo

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥰🥰

  • @anushagunapala135
    @anushagunapala135 6 วันที่ผ่านมา +1

    Mona tharam dukak me kella windalada.dennek kasada badinne duka,sepa beda ganna ,jewithe beda ganna.me miniha karala thiyenne mokakda,,hitha ganna beri tharam sathek Pahan..habayi eya windawayi...me samaje kawadath hamadetama angilla dik keruwe ganunta.,.daruwek waraddak karoth daruwage thaththa unath dakinne eka Ammage waraddak widihata...thawath mona katha karannada ganunta sidda wena dewal gana.,,loku asadaranaya wenne ge athulemayi...Manjare jewitheta lassana hetak udaweyi...edata thereyi Pahanta.,.habayi gidak parakkyi ethakota.

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      අම්මෝ ඔයාට තරහා ගිහිල්ලා 🥰

  • @InokaVimanasuriya
    @InokaVimanasuriya 6 วันที่ผ่านมา +1

    Loketaeli natuvata gahanu oya vage prasna valata koitaram muhuna panavada

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      🥰🥰

  • @PradeepaAbeywickrama
    @PradeepaAbeywickrama 5 วันที่ผ่านมา +1

    lassanai

    • @Kirula514
      @Kirula514  4 วันที่ผ่านมา

      ස්තුතියි 🥰