ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
නියමයි පුතේ ජයෙන් ජයම වේවා අපේ සම්ප්‍රදාය ඉදිරියට ගෙනියන්නට ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා මගේ ආසම සංස්කෘතියක් පහත රට නැටුම් තුන් බුදුගුණ බලය ශක්තිය සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ද ඔවුනට ලැබේවා
ගොඩක් ලස්සනයි මේ කලාව රකින සියලු දෙනාට සිද්ද දැඩිමුණ්ඩ , දෙවොල් දෙවියන්ගෙ පිහිටයි ........ආයුබෝවේවා....
මේ වැඩසටහන් දිගටම කරගෙන යන්න හරිම අගෙයි..ජයවේවා පුතුනේ..
🙏
පහත රට සම්ප්‍රදායේ අනාගත උරුමය බුදුසරණයි පුතුනේ ජයෙන් ජය
තුන් තෙද බල කද කුමරුවන් උවදුරු දුර හරිනුසින්හාසන බලෙන් ගරුවන් දොස ඉස මුදුනෙ දුරුඋතුම් කන්ද කුමරු වනේඑරන් දුන්නෙ අනුහසිනේසවන් දෙක ද දෑසයෙනේමෙවන් රෝග දුර හරිනේබෝ තෙද කද කුමරිදුනේවාහන මයුරා තෙදිනේfනාසික මුඛ තුල සවනේමේ දොස දුරලා හරිනේලකුණු තෙදැති කදිර තුමන්අකුණු හඩ සෙ තෙද උතුමන් උකුණු ,බෙල්ල ,කර, වටයෙන්වැකුණු දෝස සැම දුරලන්නොහැරේ සැම නර ඉන්ඩාබැහැරේ උවදුරු යන්ඩාපැතිරේ තෙද රන් බණ්ඩාදෙව්රේ දොස දුරලන්ඩායස කදිරා පුර නල්ලේවැස සේසත් සෙවනැල්ලේදසගිලි දස නිය අල්ලේ දොස දුරු විය මෙ සියල්ලේදිලිගත කද කුමරිදුනේඅලි ඇතු වාහන තෙදිනේඇලපත කිහිලිද දෙතනේපිරිපත දුරලා හරිනේරන් පෝරුව හදුන් පතේවන් රෝ දුක් ලැමැද ගතේසින්හාසන බලෙන් යුතේකද කුමරිදු දොස හරිතේතුන් ලොව තේජස් උතුමන්නන් ගරු කදිරා උතුමන්රන් කගපතෙ අනුහසයෙන්වන් දෙකලවෙ දෝස මුදන්දිය කපනා දිය කෙලියේදිය කෙලි අනුහස් බලයේනා ලොව අනුහස් එලියේ ගිය පිරිපත් දෙ කෙන්ඩ යේතරිදු ලෙසට තෙද බලෙනාසුරිදු කතරගම තෙදිනාකිරිදි ගගේ අනුහසිනාහරිමි දෝස දෙපතුලෙනාඉස සිට දෙපතුලට මෙසේවැසි දෝසය නිව්ව ලෙසේයස ගංගා තුනු දිය සේනිසි ලෙස රැක දෙවන් යසේඅට අනූවක් රෝග හැරානව අනූවක් ව්‍යාධි හැරාදෙසිය තුනක් ආන්තරාහැර රකිනේ නිරන්තරාසිය දහසක් උදරයේ ලෙඩසිය විස්සක් බද පිට ලෙඩ සිය පත සිය දෙවි වැඩ සිට සිය විස්සට ආයු දිගස
Thank you very much...
ස්තුතියි ඔබට මේ ලස්සන කවි පංතියට
Thank yoi
Thank you ♥️🙏🙏🙏
❤️❤️❤️❤️
තෙරුවන් සරණයි දරුවෝ දෙන්නට හරිම ලස්සනයි පුතෙ
දිගටම කරන් යන්න ජයවේවා
ගොඩක් ලස්සන වැඩක් සම්ප්‍රදාය ඉදිරියටම අරන් යන්න ...
ඒ උඹල සුපිරි බම් උඹලට දෙවි පිහිටයි❤️❤️❤️❤️
නියමයි, නියමයි, නියමයි. ඔහොම යන්.
තව මේ වගේ දෙවිවරු ගැන කවි ටිකක් කියලා දාන්න පුලුවන් නම්...ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️❤️🙏
බුදු සරණයී මල්ලි ජය වේවා ❤️👍🙏
මේ කවියෙ පද ටික දාන්නකො කවුරු හරි පුලුවන්ම් 🙏☘️❤️හරිම ලස්සනයි
පත්තිනි මෑනියන්ගේ පිහිට රැක වරනය ලැබේවා
ඒ හඩ හරිම අපූරුයි පුතේ .දෙන්නට සුභ පතනව.
සත් පත්තිනි අම්මගෙ පිහිටයි
පොඩ්ඩා මරු ආ...👌👌👌
දිගටම කරන්න,ඡය වේවා👍
thava thavath mekalava babalavanna vasanava labeva oba samata theruvan saranai
හරිම ලස්සනයි. දිගටම මේ වැඩසටහන කරන් යන්න. අපේ උරුමය රකින ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි ❤
👌 නියමයි
ආවාඩා ආයුබොහෝවේවා අයියා මල්ලි දෙන්නටම ❤️🙏
JaneeshaKohomada oyata Yalu wa eten
JaneeshaTaruwan saranaeDp gnYaluwa
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ආවඩා ආයුබොහෝ වේවා
Niyamai malli jaya👍👍💪
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි දෙවෙනි අයියේ❤
ගොඩාක් ලස්සනයි
Eka pattetama kiyanawa ooi😍😍😍
තෙරුවන් සරණයි සරසවි අම්මා පිහිටයි
Menna niyama daruwo dennek maath asai igenaganna wayasa nisa bari una ratak issarahata yanna mewwa lamainta denna
Ane oyala lassanata gayana karanawa
Niyamai.me wage thawa kavi tikak ahanna oone.maru wadak
ජය වේවා...❤️❤️
Great ...our traditional culture
ආයු බොහෝ වේවා!!!!!!!
Thanks
ආශිර්වාද වේවා 🙏
Gajje tika wadunanm සුපර්
Super ayubowewa!
අපේ එව්න් දෙන්නෙක් බං උඹල
Niyamai yasiru ayya thawa kavi one ayubowan
Budu saranai puthala ❤ohoma yan
දෙපළටම ජය
Harima lassanai
Jaya wewa
Me wagema pahata rata ewa danna brother asai ahanna yak bere saddeta lassani
Ane godak lassanai🥰
Waw aiye
නිසල් ඔයා 😁❤️ bocch✨️
ජය වෙවා! අයිය මලෝ.....💗💗
Very nice 👍
බෙර කර්මාන්තය ඉගෙන ගැනීමට අවශ්‍යයි මාතර
පත්තිනි මෑණියන්ගෙ පිහිටයි
ජයෙන් ජය
Niyamy bro❤❤❤
තෙරුවන් සරනයි පුතා
Supiri
Good luck !!!
තව කවි දාන්න සුපිරියි
Ayye mama niwunu dennawa danawa Ayye mata me kavi tika denna barida
Tawa me wage Kavi tiaka Danna.. godak watinawa
Lassanai godak
නියමයි
Niyamai
Superb 👏
පුතා ගොඩාක් හොදඉ
🙏🙏🙏
Aiye maru kadawara kolmura kavi tikak kiyannako
නව පරම්පරාව අපෙ දෙ රැකිම ගැන සතුටු වෙමි
මය ගාතාව සින්හල අකුරින් දාන්නකෝ
No.1
🙏🙏
❤❤❤❤❤❤
අයියේ මට සිරසා පාද කවි ටික ඔක්කොම දාන්නලොකු පිනක්🙏🙏🙏
මල්ලී🙏❤🙏
😊❤❤❤❤
Excellent
Ayiye me kaviya denna barida 🙏
අයියේ මට ඔයගෙ whats app නොම්බරේ දෙන්නකෝ මට කවි වගයක් ඔනි
good🎉
Hee hee මමත් යසිරු 🤪❤🙏
Aiye puluwannam kavi tika dennako
අයියෙ ඔයලා කොහෙද
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
A kaviya dannako😊😊
😘
Mewage thawa vidiyokatala dannako ape guruthuma
බෙර නාදය නිසා වචන නිරවුල්ව ඇහෙන්නේ නැත
👍
අයියේ ඔයගෙ whats app නොම්බරේ දෙන්නකෝ
Ege le natana pahata rata bera padaya mage jivite samanai
Mta meka Danna puluvanda Kaviva
🌹🌹🌹
Danna kenek wachana tika dannakoooo ❤
❤️❤️❤️
👍👍👍👍
Lassani
No.1.
Godak hodai
මේ මල්ලිලා කොහෙද..නම්බර් එකක් නැද්ද
මල්ලි ඔයාගෙ නම්බර් එක දාන්නකො
ඔලබොඩුවෙ ද ඉන්නෙ
Mahason samayame kavi panthi tikak digata danna
නියමයි පුතේ ජයෙන් ජයම වේවා අපේ සම්ප්‍රදාය ඉදිරියට ගෙනියන්නට ශක්තිය ධෛර්යය නොඅඩුවම ලැබේවා මගේ ආසම සංස්කෘතියක් පහත රට නැටුම් තුන් බුදුගුණ බලය ශක්තිය සියලු දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ද ඔවුනට ලැබේවා
ගොඩක් ලස්සනයි මේ කලාව රකින සියලු දෙනාට සිද්ද දැඩිමුණ්ඩ , දෙවොල් දෙවියන්ගෙ පිහිටයි ........ආයුබෝවේවා....
මේ වැඩසටහන් දිගටම කරගෙන යන්න හරිම අගෙයි..ජයවේවා පුතුනේ..
🙏
පහත රට සම්ප්‍රදායේ අනාගත උරුමය බුදුසරණයි පුතුනේ ජයෙන් ජය
තුන් තෙද බල කද කුමරු
වන් උවදුරු දුර හරිනු
සින්හාසන බලෙන් ගරු
වන් දොස ඉස මුදුනෙ දුරු
උතුම් කන්ද කුමරු වනේ
එරන් දුන්නෙ අනුහසිනේ
සවන් දෙක ද දෑසයෙනේ
මෙවන් රෝග දුර හරිනේ
බෝ තෙද කද කුමරිදුනේ
වාහන මයුරා තෙදිනේf
නාසික මුඛ තුල සවනේ
මේ දොස දුරලා හරිනේ
ලකුණු තෙදැති කදිර තුමන්
අකුණු හඩ සෙ තෙද උතුමන්
උකුණු ,බෙල්ල ,කර, වටයෙන්
වැකුණු දෝස සැම දුරලන්
නොහැරේ සැම නර ඉන්ඩා
බැහැරේ උවදුරු යන්ඩා
පැතිරේ තෙද රන් බණ්ඩා
දෙව්රේ දොස දුරලන්ඩා
යස කදිරා පුර නල්ලේ
වැස සේසත් සෙවනැල්ලේ
දසගිලි දස නිය අල්ලේ
දොස දුරු විය මෙ සියල්ලේ
දිලිගත කද කුමරිදුනේ
අලි ඇතු වාහන තෙදිනේ
ඇලපත කිහිලිද දෙතනේ
පිරිපත දුරලා හරිනේ
රන් පෝරුව හදුන් පතේ
වන් රෝ දුක් ලැමැද ගතේ
සින්හාසන බලෙන් යුතේ
කද කුමරිදු දොස හරිතේ
තුන් ලොව තේජස් උතුමන්
නන් ගරු කදිරා උතුමන්
රන් කගපතෙ අනුහසයෙන්
වන් දෙකලවෙ දෝස මුදන්
දිය කපනා දිය කෙලියේ
දිය කෙලි අනුහස් බලයේ
නා ලොව අනුහස් එලියේ
ගිය පිරිපත් දෙ කෙන්ඩ යේ
තරිදු ලෙසට තෙද බලෙනා
සුරිදු කතරගම තෙදිනා
කිරිදි ගගේ අනුහසිනා
හරිමි දෝස දෙපතුලෙනා
ඉස සිට දෙපතුලට මෙසේ
වැසි දෝසය නිව්ව ලෙසේ
යස ගංගා තුනු දිය සේ
නිසි ලෙස රැක දෙවන් යසේ
අට අනූවක් රෝග හැරා
නව අනූවක් ව්‍යාධි හැරා
දෙසිය තුනක් ආන්තරා
හැර රකිනේ නිරන්තරා
සිය දහසක් උදරයේ ලෙඩ
සිය විස්සක් බද පිට ලෙඩ
සිය පත සිය දෙවි වැඩ සිට
සිය විස්සට ආයු දිගස
Thank you very much...
ස්තුතියි ඔබට මේ ලස්සන කවි පංතියට
Thank yoi
Thank you ♥️🙏🙏🙏
❤️❤️❤️❤️
තෙරුවන් සරණයි දරුවෝ දෙන්නට හරිම ලස්සනයි පුතෙ
දිගටම කරන් යන්න ජයවේවා
ගොඩක් ලස්සන වැඩක් සම්ප්‍රදාය ඉදිරියටම අරන් යන්න ...
ඒ උඹල සුපිරි බම් උඹලට දෙවි පිහිටයි❤️❤️❤️❤️
නියමයි, නියමයි, නියමයි. ඔහොම යන්.
තව මේ වගේ දෙවිවරු ගැන කවි ටිකක් කියලා දාන්න පුලුවන් නම්...ඇත්තටම ගොඩක් ලස්සනයි ❤️❤️🙏
බුදු සරණයී මල්ලි ජය වේවා ❤️👍🙏
මේ කවියෙ පද ටික දාන්නකො කවුරු හරි පුලුවන්ම් 🙏☘️❤️හරිම ලස්සනයි
පත්තිනි මෑනියන්ගේ පිහිට රැක වරනය ලැබේවා
ඒ හඩ හරිම අපූරුයි පුතේ .දෙන්නට සුභ පතනව.
සත් පත්තිනි අම්මගෙ පිහිටයි
පොඩ්ඩා මරු ආ...👌👌👌
දිගටම කරන්න,ඡය වේවා👍
thava thavath mekalava babalavanna vasanava labeva oba samata theruvan saranai
හරිම ලස්සනයි. දිගටම මේ වැඩසටහන කරන් යන්න. අපේ උරුමය රකින ඔබ දෙදෙනාට තෙරුවන් සරණයි ❤
👌 නියමයි
ආවාඩා ආයුබොහෝවේවා අයියා මල්ලි දෙන්නටම ❤️🙏
Janeesha
Kohomada oyata Yalu wa eten
Janeesha
Taruwan saranae
Dp gn
Yaluwa
🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹
ආවඩා ආයුබොහෝ වේවා
Niyamai malli jaya👍👍💪
🙏🙏🙏🙏🙏🙏🙏🙏
ලස්සනයි දෙවෙනි අයියේ❤
ගොඩාක් ලස්සනයි
Eka pattetama kiyanawa ooi
😍😍😍
තෙරුවන් සරණයි සරසවි අම්මා පිහිටයි
Menna niyama daruwo dennek maath asai igenaganna wayasa nisa bari una ratak issarahata yanna mewwa lamainta denna
Ane oyala lassanata gayana karanawa
Niyamai.me wage thawa kavi tikak ahanna oone.maru wadak
ජය වේවා...❤️❤️
Great ...our traditional culture
ආයු බොහෝ වේවා!!!!!!!
Thanks
ආශිර්වාද වේවා 🙏
Gajje tika wadunanm සුපර්
Super ayubowewa!
අපේ එව්න් දෙන්නෙක් බං උඹල
Niyamai yasiru ayya thawa kavi one ayubowan
Budu saranai puthala ❤ohoma yan
දෙපළටම ජය
Harima lassanai
Jaya wewa
Me wagema pahata rata ewa danna brother asai ahanna yak bere saddeta lassani
Ane godak lassanai🥰
Waw aiye
නිසල් ඔයා 😁❤️ bocch✨️
ජය වෙවා! අයිය මලෝ.....💗💗
Very nice 👍
බෙර කර්මාන්තය ඉගෙන ගැනීමට අවශ්‍යයි මාතර
පත්තිනි මෑණියන්ගෙ පිහිටයි
ජයෙන් ජය
Niyamy bro❤❤❤
තෙරුවන් සරනයි පුතා
Supiri
Good luck !!!
තව කවි දාන්න සුපිරියි
Ayye mama niwunu dennawa danawa Ayye mata me kavi tika denna barida
Tawa me wage Kavi tiaka Danna.. godak watinawa
Lassanai godak
නියමයි
Niyamai
Superb 👏
පුතා ගොඩාක් හොදඉ
🙏🙏🙏
Aiye maru kadawara kolmura kavi tikak kiyannako
නව පරම්පරාව අපෙ දෙ රැකිම ගැන සතුටු වෙමි
මය ගාතාව සින්හල අකුරින් දාන්නකෝ
No.1
🙏🙏
❤❤❤❤❤❤
අයියේ මට සිරසා පාද කවි ටික ඔක්කොම දාන්න
ලොකු පිනක්🙏🙏🙏