අවුරුදු තුනකට පස්සේ ආයෙත් හස්බන්ඩ්ගේ කෑගල්ලේ ගමේ ගිය සුන්දර ගමන🎒ගොඩක් සතුටු දවසක පවුලේ අපි හැමෝම එකට

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ต.ค. 2024
  • video related information💕💕
    මේ වීඩියෝ එකෙන් ආදරණීය ඔයාලත් එක්ක මම බෙදා ගන්නේ මම කෑගල්ලේ ගිය ගමනේ සුන්දර මතකයන් පෙලක්...ඉතින් මම 2021 න් පස්සේ 2024 තමයි ආපහු මුලින්ම හස්බන්ගේ ගමේ ගියේ...මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලා ආදරයෙන් රස විදි කියලා....
    තෙරුවන් සරණයි 🙏🙏

ความคิดเห็น • 84

  • @sanuritharushika8216
    @sanuritharushika8216 9 หลายเดือนก่อน +10

    ඔයා ගොඩාක් හොද වයිෆ් කෙනෙක් හොද දුවක් හොද ලේලියක් හොද අම්මා කෙනෙක් හැමදාම සතුටින් හිනා වෙලා පරිස්සමෙන් ඉන්න මගේ අක්කේ❤️ බුදුසරණයි♥️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මාව මේ විදියට අගය කරන එකට...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

    • @PunsaraIshini
      @PunsaraIshini 3 หลายเดือนก่อน

      ​@@ChathuriVimukthikaඅක්කා ගොඩක් හොදයි අක්කේ ❤

  • @namashadaigala1379
    @namashadaigala1379 9 หลายเดือนก่อน +5

    අපේ අප්පච්චිගේ ගමත් කෑගල්ලේ..මට මතක් උනා අක්කෙ අවුරුද්දට ගමේ යන හැටි...❤🥰අක්කගේ වීඩියෝ මගනොඇර බලනවා මායි අම්මයි..❤🥰🙈දවසක කැලනි පන්සලේදි අක්කලව හම්බෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..අක්කටයි අයියටයි චුටි බබීටයි ,හම්බෙන්න ඉන්න චූටි පැට්ටටයි බුදුසරණයි ...❤🥰💖❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ ඔයාගේ මේ ආදරේට...හරි මගේ පැටියෝ අපි ඇත්තටම දවසක මුණ ගැහෙමු...අනේ එහෙමද මගේ පැටියෝ..කෑගල්ල කියන්නේ ගොඩක් ලස්සන ගමක් පැටියෝ ....ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @achaladesilva6132
    @achaladesilva6132 9 หลายเดือนก่อน +4

    අදත් ගොඩක් ලස්සනයි වීඩියෝ එක සතුටින් පරිස්සමින් ඉන්න නංගි ඔයාලට බුදුසරණයි ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි ඇත්තටම මේ ආදරේට...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @priyanthiedirisingha3324
    @priyanthiedirisingha3324 9 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි නංගි ඔයාලා හැමෝටම ..ලස්සනයි ඒ පැත්ත..නුවර ට සමානයි❤❤ පරිස්සමින් ඉන්න ❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ..අනේ අක්කා නුවරද ඉන්නේ...මාත් නුවර එන්න හිතන් ඉන්නේ අක්කේ දලදා මාලිගාව වදින්න....තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @kaviiii68
    @kaviiii68 9 หลายเดือนก่อน +2

    අක්කෙ මං අලුතින් දැක්කේ චැනල් එක.ඔයාගෙ වීඩියෝ ඔක්කොම බලාගෙන යන ගමන්. හරිම ලස්සනයි ඔයාගෙ වීඩියෝ. තෙරුවන් සරණයි අක්කේ..

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...ඔයාවත් මගේ පුංචි යූටියුබ් පවුලට පිලිගන්නවා පැටියෝ...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @AkilaAkila-f8x
    @AkilaAkila-f8x 9 หลายเดือนก่อน +1

    ලස්සන යි අදත් විඩියෝ එක නංගි ඔයා පරිස්සමින් ඉන්න ❤️ඔයාලා ඔක්කොම ටම තෙරුවන් සරනයි🙏🙏

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ....තෙරුවන් සරණයි අක්කටත්❤️❤️

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu 7 หลายเดือนก่อน +1

    අදත් හරිම ලස්සනයි විඩියෝ එකක් හැමදම සතුටින් ඉන්න ඔයා⁣ ගොඩක් හොද⁣⁣ කෙනෙක්❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  7 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි මගේ පැටියෝ..අගය කිරීමට ත් ගොඩක් ස්තුතියි පැටියෝ...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @wajirapriyangani5219
    @wajirapriyangani5219 9 หลายเดือนก่อน +1

    Oyage jeewithe kenek thuna tiyanna ona Hama hoda gathigunayakma tiyenawa nangi theruwan saranai parissamen inna

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      අනේ ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @krjayathilaka3476
    @krjayathilaka3476 9 หลายเดือนก่อน +1

    Mage akkiyo aye kagalle awotha ape gedara අනිවාර්යයෙන් enna mage akkiyo ❤❤mage akki baba godaliyk parissamin inna හැමදාම sathutin inna පුංචි පවුලටම බුදු සරනයි දෙවි පිහිටයි මගෙ අක්කියෝ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      අනේ හරි මගේ පැටියෝ අනිවාර්යයෙන්ම එන්නම්...පෙබරවාරි මාසෙත් එන්න හිතාගෙන ඉන්නවා පැටියෝ...මහමෙව්නාවේ යන්න ආසයි...ආදරෙයි ගොඩක්...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

    • @krjayathilaka3476
      @krjayathilaka3476 8 หลายเดือนก่อน

      Hari mage akkiyo mm kiynnmko lipiyanaya aniwaryenma enna mage akki mnika❤❤❤❤

  • @kG-vj7tl
    @kG-vj7tl 8 หลายเดือนก่อน +1

    ලස්සන වීඩියෝ එකක් දුව​. තමන් ගේ මහත්තයගේ දෙමාපියන්ටත් එක හා සමාන ආදරයක් දක්වන ලේලියක් ලබන්න ඔහුන් වාසනාවන්තයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අම්මේ...මම අද වෙනකල් හස්බන්ගේ අම්මටයි තාත්තටයි වචනෙකින්වත් හිත රිද්දලා නෑ අම්මේ...හැමෝටම එක වගේ සලකනවා...තෙරුවන් සරණයි අම්මට❤️❤️

  • @NilankaAberathna-c7l
    @NilankaAberathna-c7l 9 หลายเดือนก่อน +1

    අදත් වීඩියෝ එක හරිම ලස්සනයි.නංගී බුදු සරණයි ..

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @chamilachandani102
    @chamilachandani102 9 หลายเดือนก่อน +1

    ❤❤❤ගමේ ගිහිල්ලා ලස්සන විඩියෝ එකක් දාලා තියන වා ඔයා වාසනාවන්ත යි පුතේ ඔයාට ආදරෙයි පුතාටත් ගෙදර මාඑ ටැංකි ය හදලා දෙන්න ආදරෙයි සතුටින් ඉන්න බුදු සරනයි ආදරෙයි 😊

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      ඔව් මගේ අම්මේ ගමේ ගියා අපි ..මගේ අම්මේ මම මාලු හදන්න කැමති නෑ අම්මේ...මට හිතනවා එයාලා මාලු ටැංකියේ හිර වෙලා ඉන්නවා කියලා...දැන් ඒක හස්බන්ඩ්ටත් තේරිලා අම්මේ...ආදරෙයි ගොඩක් මගේ අම්මට...තෙරුවන් සරණයි අම්මේ ❤️❤️

  • @dedunusulochana4367
    @dedunusulochana4367 9 หลายเดือนก่อน +4

    a ammai thaththai kochchara sathutu wennathida pau eyala. muna dakkama penawa eyala godak honda aya kiyala. oyalata puluwan hamawelema eyalawa balanna yanna chathu.

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน +1

      ඔව් මගේ පැටියෝ පුලුවන් හැම වෙලාවෙම හස්බන්ඩ් යනවා පැටියෝ...කොහොමත් අම්මයි තාත්තයි ගොඩක් හොද මිනිස්සු පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @chamilaparara9403
    @chamilaparara9403 9 หลายเดือนก่อน +1

    අද ව්ඩ්යෝ එක ලස්සනයි පරිස්සමින් ඉන්න බුදුසරණයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @ishanirajapaksha3153
    @ishanirajapaksha3153 9 หลายเดือนก่อน +1

    Oya gdk Hoda harima karunawantha kenek akki.hemadamat sathutin inna bs ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මගේ පැටියෝ මේ අගය කිරිමට..තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

  • @nirshapriyngani3939
    @nirshapriyngani3939 9 หลายเดือนก่อน +1

    Dan oyata masa kiyada nangi.mta masa 5i.parissamin inna nangi.budu saranai.🥰🥰

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      මට මාස හතට ලගයි මගේ අක්කේ...අනේ එහෙමද අක්කේ...ගොඩක් පරිස්සමින් සතුටින් ඉන්න අක්කත්...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 8 หลายเดือนก่อน +1

    ආසාවෙන්ම බැලුව, අපේ තාත්තත් කෑගල්ලේ ගලිගමුව

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අම්මේ...අනේ එහෙමද මගේ අම්මේ...ඔව් මට මතකයි අම්මා මීට කලින් ඕක මාත් එක්ක කියලා තියෙනවා...පරිස්සමින් ඉන්න අම්මේ...තෙරුවන් සරණයි අම්මට ❤️❤️

  • @PunsaraIshini
    @PunsaraIshini 2 หลายเดือนก่อน +1

    තෙරුවන් සරණයි අක්කේ ❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  2 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @prasadiniwathsala3014
    @prasadiniwathsala3014 9 หลายเดือนก่อน +6

    පරිස්සමට නංගි හොදද බබා වඩා ගන්නෙ බලාගෙන මැනික ❤❤❤❤❤❤තෙරුවන්සරනයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ ආශිර්වාදයට...ඇයි මගේ අක්කේ වඩා ගන්න හොද නැත්තේ...කියන්න පුලුවන්ද...තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @KrishaniNisansala-w6y
    @KrishaniNisansala-w6y 9 หลายเดือนก่อน +1

    Oya wasanwanthiyak nngi owage pawlak labbanna❤vedio eka lassani❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...ආදරෙයි..තෙරුවන් සරණයි අක්කේ ❤️❤️

  • @deepthiwijekoon1098
    @deepthiwijekoon1098 9 หลายเดือนก่อน +1

    Nangi mage putha ipadunet 2021.nangige duwa mona maseda.man den nangi nisa welimada saddaseela hamuduruwange bana ahanawa.oyata pin nangi.man den godak bana ahanawa

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      ගොඩක් සතුටුයි මගේ අක්කේ අක්කා ගැන...මගේ බබා මාර්තු මාසේ අක්කේ...දිගටම ඔය පින් වැඩේ කරන්න මගේ අක්කේ...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @AnushaKumari-jx4ip
    @AnushaKumari-jx4ip 9 หลายเดือนก่อน +1

    අනේ පරිසමින් මැණික ❤බුදුසරණයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ අක්කගේ ආශිර්වාදයට...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @MadushniNalika-bi5fl
    @MadushniNalika-bi5fl 9 หลายเดือนก่อน +2

    Budu saranai ඔයාට nangi ❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි අක්කේ අක්කටත්❤️❤️

  • @SithariSriwardene
    @SithariSriwardene 9 หลายเดือนก่อน +1

    My husband is kegalle and God bless your family 👪

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      අනේ එහෙමද මගේ පැටියෝ....කෑගල්ල කියන්නේ ගොඩක් ලස්සන ගමක් පැටියෝ..මට සතුටුයි ඔයාගේ හස්බන්ගේ ගමත් කෑගල්ල වුනු එකට...තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @prasadikrishani769
    @prasadikrishani769 9 หลายเดือนก่อน +2

    Oyala hamotama theruwan saranai akkiyo ,,❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මගේ පැටියෝ ❤️❤️

  • @dayaniamunugoda5621
    @dayaniamunugoda5621 9 หลายเดือนก่อน +1

    Eda nan mama nangiwa yanthamata dakka, chuti patiyawat dakka, mata awith katha karala yanna hithunath enna bari una, mage chuti patiyata thama masa3i, eyawa dala enna bane,ekai , nangitai chuti punchi tai , enna inna patiyatai budusaranai ❤️❤️❤️❤️❤️❤️parissamin inna

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน +1

      ගොඩක් ස්තුතියි මගේ අක්කේ...අනේ එහෙමද අක්කේ..අක්කට බබා හම්බවුනාද අක්කේ...අම්මා කිව්වා තමයි එදා අක්කා ගැන...මම හිතුවේ අක්කට බබෙක් හම්බවෙන්න ඉන්නවා කියලා...අනේ කතා නොකරුවට මේ දෙන ආදරය ගොඩක් වටිනවා අක්කේ...හැමදාමත් සතුටින් පරිස්සමින් ඉන්න...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

    • @dayaniamunugoda5621
      @dayaniamunugoda5621 9 หลายเดือนก่อน +1

      @@ChathuriVimukthika hari nangi, aye apu dawasaka api katha karamu, mama comment nokalath oyage hama vidio ekkakma balanawa, mallige ammath ekka mama ewa kiyanawa, parissamin inna nangi, budusaranai ❤️❤️❤️❤️❤️❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      හරි අක්කේ...ආවම කතා කරමු...ඔව් අක්කේ අම්මා කිව්වා මට අක්කේ මගේ වීඩියෝ අම්මට පෙන්නනවා කියලා...පරිස්සමින් ඉන්න් අක්කේ...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @dilinidinethma6878
    @dilinidinethma6878 9 หลายเดือนก่อน +1

    බුදු සරණයි ❤️❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @aruni_kumari
    @aruni_kumari 9 หลายเดือนก่อน +1

    බුදු සරනයි

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @ayeshachathurani7145
    @ayeshachathurani7145 9 หลายเดือนก่อน +1

    Budu saranai Nangiya ❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මගේ අක්කටත්❤️❤️

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 9 หลายเดือนก่อน +2

    Niyamai .❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @rajithawijesinghe9815
    @rajithawijesinghe9815 9 หลายเดือนก่อน +1

    Budusaranai 🙏 nangi ❤️❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි මගේ අක්කේ ❤️❤️

  • @PunsaraIshini
    @PunsaraIshini 3 หลายเดือนก่อน

    අක්කා ගොඩක් හොදයි අක්කේ ❤

  • @gayaramadurapperuma4384
    @gayaramadurapperuma4384 8 หลายเดือนก่อน +1

    Dewalegama koheda akke man dewalegamata lagai

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      අනේ මගේ පැටියෝ මම එහෙම කියන්න මේ පැති දන්නේ නෑ පැටියෝ...මම දන්නේ දේවාලේගම කියලා විතරයි...තෙරුවන් සරණයි ඔයාට ❤️❤️

    • @gayaramadurapperuma4384
      @gayaramadurapperuma4384 8 หลายเดือนก่อน +1

      @@ChathuriVimukthika anee Ehemada akka❤️❤️akkatath teruwan saranai❤️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      ආදරෙයි පැටියෝ ❤️❤️

  • @nilminidamayanthi4774
    @nilminidamayanthi4774 9 หลายเดือนก่อน +1

    Kagalle koheda me. Mamath kagalle

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      කෑගල්ලේ දේවලේගම අක්කේ...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

  • @HettigeRangani
    @HettigeRangani 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  5 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @sanalawasanthi
    @sanalawasanthi 8 หลายเดือนก่อน +1

    ♥️♥️♥️♥️

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  8 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 9 หลายเดือนก่อน +2

    ❤❤❤❤❤❤❤

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි පැටියෝ ❤️❤️

  • @maneeshamadubashini428
    @maneeshamadubashini428 9 หลายเดือนก่อน +1

    අයියා කෑගල්ලේ කොහිද අක්කේ .

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      කෑගල්ලේ දේවලේගම පැටියෝ...තෙරුවන් සරණයි අක්කට ❤️❤️

    • @maneeshamadubashini428
      @maneeshamadubashini428 9 หลายเดือนก่อน +1

      ගලිගමුව ලගද

    • @ChathuriVimukthika
      @ChathuriVimukthika  9 หลายเดือนก่อน

      එහෙම කියන්න මම දන්නේ නැ පැටියෝ ❤️❤️

  • @ruwanipemarathna4210
    @ruwanipemarathna4210 6 หลายเดือนก่อน

    ❤❤❤❤