ඉදිරියේ දී ලංකාවේ බස්වල කොන්දොස්තරවරු නෑ ..මුදල් ගෙවීම කාඩ් එකෙන්

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 28 พ.ย. 2024

ความคิดเห็น • 53

  • @wasanthaepage3657
    @wasanthaepage3657 2 ปีที่แล้ว

    ඇත්තටම හොද වැඩක් නියමයි .

  • @dineshmadhushan0
    @dineshmadhushan0 2 ปีที่แล้ว +2

    ඇති යන්තම්...ඒකත් හරි...🇱🇰✔️🙏

  • @hasiWills1021
    @hasiWills1021 2 ปีที่แล้ว +2

    නියමයි 🙏

  • @shukryfaleel
    @shukryfaleel 2 ปีที่แล้ว +11

    අපි ගෙවීමට කාඩ්පත් භාවිතා කරන විට, තවදුරටත් ශේෂ මුදල් ගැටලුවක් නොමැත

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +3

    ගැමුණු කියන්නේ තමන් ගැන තමන්ගේ අය ගැන විතරක් ලෝබයෙන් හිතන අවස්තාවාදියෙක්...කොරොනා ආව අවදියේ සීයට පනහකට ආසන්න ගාස්තු වැඩිඋනා..

  • @travellife1042
    @travellife1042 2 ปีที่แล้ว

    Patta

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +2

    ආන්ඩු කරන් නැති නීතී ක්‍රියාත්මක කරන්නේ කොරොනා ...කාඩ් ගැන යෝජනාව කොච්චර කල් ද ඇවිත් කලේ නෑ..

  • @kumudubulathsinhala6544
    @kumudubulathsinhala6544 2 ปีที่แล้ว

    ❤💯💯💯💥💥💥👌👌👌👌🙏🙏🙏

  • @sarojinisirimalwatta6310
    @sarojinisirimalwatta6310 2 ปีที่แล้ว +1

    හිගමන් ඉල්ලන්,කැ ට හොල්ලන් එන අයට ,වෙලෙන්දො න්ට
    මොනවාද වෙන්නෙ .

  • @ShamzShams
    @ShamzShams 2 ปีที่แล้ว +4

    Card ක්‍රමය හොදයි . ගොඩා රටවල් වල තියෙන්නේ card ක්‍රමය.

  • @sasikasandaruwan161
    @sasikasandaruwan161 2 ปีที่แล้ว +15

    අන්න නියම වැඩ. සාර්ථක ප්‍රවාහන සේවයක් තියන රටවල මේව ක්‍රියාත්මක වෙනව.

  • @krishanthiwannithilaka1204
    @krishanthiwannithilaka1204 2 ปีที่แล้ว +2

    දිවුනු ව කියන්නෙ අන්න එකයී.පෙට්ටි ඉස්සර හා හයිකරල්ලලා..පිටිපස්ස දොර වහන්න..නගින අය ඉස්සරහින් නැ ගලා සල්ලිදාලා පිටුපස්සෙන් බහින්න..

  • @vishwakamma9142
    @vishwakamma9142 2 ปีที่แล้ว +3

    මේ කාඩි ගැහුවේ ජනතාවට වාසියට නොවෙයි කොන්දොස්තරලා හොරකන් කරන එක නවත්වන්න. කාඩ් එක හොදයි හොරකන් නැතිවෙනවා..

  • @upmadoraupmadora3288
    @upmadoraupmadora3288 2 ปีที่แล้ว +1

    එතකොට යකෝ කොන්දොස්තරලා මොකද කරන්නේ අහිංසක මිනිස්සු

  • @dhanukjoo9868
    @dhanukjoo9868 2 ปีที่แล้ว +4

    මේක කතාවක් ව්තරනේ මහත්තයෝ මං රෑට 12ට ව්තර බැලුවොත් සුපෝගිබෝගි රථ වලත් ඕවර් ලෝඩ් යනවානේ

  • @dhanukjoo9868
    @dhanukjoo9868 2 ปีที่แล้ว +2

    සෙඩ් වලින් තෙල් ගැහුවාම දැන් 100ට රුපියලක් කැපෙනවා ඕන කාඩ් එක්කින් 10000ක ඩීසල් ගැහුවාම 100යි ඉස්සර එහෙම නෑ අනේ මන්දා මේ රට

    • @esalageeth8535
      @esalageeth8535 2 ปีที่แล้ว

      ඒ ගාන මට return ඇවිත් තියෙනවා !!!

  • @kkumudhu1581
    @kkumudhu1581 2 ปีที่แล้ว +5

    කවදාවත් ඉතුරු දෙන්නේ නෑ. බස් එක ඇතුලෙ ඉන්න මිනිස්සු දෙකට නැමෙනකම් පටවා ගන්නවා. කොන්දොස්තර මිනිස්සුන්ව පාග පාග බස් එක ඇතුලෙ එහෙට මෙහෙට රිංගනවා. මිනිස්සුන්ට බනිනවා. බහිනකොට තල්ලු කරලා දානවා. කාඩ් එක දැම්මත් ඔය ටිකම තමයි. අපි නම් වැඩියෙන් යන්නේ ලංගම බස් වලයි මේ කරදරේ ඉවසන්න බැරි නිසා.

  • @chamikangishan8912
    @chamikangishan8912 2 ปีที่แล้ว

    ලොකු දෙයක් ලොරි චැසි නැතුව බස් ගෙනවට.. රෝද පුටුවෙන් හරි ඕන කෙනෙක්ට පහසුවෙන් යන්න පුළුවන්. කුබියො කැලේ 😂

  • @dsrrathnayake9520
    @dsrrathnayake9520 2 ปีที่แล้ว

    ඔය ඉදිරිය කොයි කාලේ ඉදන්ද? ඔය එකක්වත් කලාද.කොන්දලා කෑ ගහනවා රස්සා නැති වෙනවා කියල.

  • @shukryfaleel
    @shukryfaleel 2 ปีที่แล้ว +3

    මේක රජයේ සහ පෞද්ගලික අංශයේ කරන්න

  • @king-fc8qg
    @king-fc8qg 2 ปีที่แล้ว

    Out of fashion in europ. Sri lanka is 100 years way behaind

  • @maryparando9750
    @maryparando9750 2 ปีที่แล้ว

    අන්න හේද වැඩක් මෝකද එක ලේසියි

  • @mpp6015
    @mpp6015 2 ปีที่แล้ว +2

    Very good here in Dubai same

  • @aseemm.a.m6077
    @aseemm.a.m6077 2 ปีที่แล้ว +6

    අතින් සූරාකාපු මුදල දැන් කාඩිවලින් සූරාකණ්ඩ යනවද

  • @anolastella7176
    @anolastella7176 2 ปีที่แล้ว +1

    කාටකාටත්ඔයඑකඑකනිතිවලටසාපකරපියවි

  • @jinadarikumarihmmlassanai3125
    @jinadarikumarihmmlassanai3125 2 ปีที่แล้ว

    Apita nam dubai Owa purudui

  • @sararashmihansaniathukoral9079
    @sararashmihansaniathukoral9079 2 ปีที่แล้ว

    Good job implement immediately as a smart country.

  • @pathumdilshan5069
    @pathumdilshan5069 2 ปีที่แล้ว

    Oka hariyana wadak nawe Gon wada gana hithanna ape

  • @priyangakuwait9032
    @priyangakuwait9032 2 ปีที่แล้ว

    මල විකාර දුප්පත් මිනිස්සු යන්න කොහොමද

  • @ajithperis4107
    @ajithperis4107 2 ปีที่แล้ว

    Thawa aurudu 50 yanawa oya vadeta

  • @mohamednasry2982
    @mohamednasry2982 2 ปีที่แล้ว

    Qatar valath kad thamai us karanna

  • @kanthiherath1404
    @kanthiherath1404 2 ปีที่แล้ว

    Mokatada bus ekata kondek den me cypurs wala kondo ne riyadurata salli dila tikat eka gannawa lankawe bus karayo res yanne tharageta ekai bus karayann kiivwedagath kamak ne

  • @chameeramohotti2508
    @chameeramohotti2508 2 ปีที่แล้ว

    Me wage gu kana minissu enna nisa thamaie mehema venne

  • @dilanthilanka8050
    @dilanthilanka8050 2 ปีที่แล้ว +1

    Oil ganan wadi wena gane bus gasthu wadi wenawa oil ganan adu unama bus gaathu adu wene na me api wage samaniya minsunta loku asadaranayak

  • @ajithrohana930
    @ajithrohana930 2 ปีที่แล้ว

    උඹ බබා..

  • @SachiraBhanu
    @SachiraBhanu 2 ปีที่แล้ว

    Ohoma Carad kochchara awada. Ko okkoma tika kalayai. :)

  • @charithkumara8564
    @charithkumara8564 2 ปีที่แล้ว

    Smart card niyamai

  • @pathumdilshan5069
    @pathumdilshan5069 2 ปีที่แล้ว

    😂😂 duppath minissu Inna ma lankawe sit ganata sanaga Aran yanna bus 5 tiyana parata bus 10 danna wai mu Mole hodai danna ale japane ithaliye Dubai wage nam prsn ayak na Oka karanna puluwan

  • @hiramyawicks1287
    @hiramyawicks1287 2 ปีที่แล้ว +1

    Honda kramayak.

  • @hesharamaduranga7280
    @hesharamaduranga7280 2 ปีที่แล้ว +1

    Me ratawala wage nawina krama lankawatath enawanm kochara deyakda

  • @hhmm1936
    @hhmm1936 2 ปีที่แล้ว +1

    driverui golayai hawole hora kala iwarai ehenam

  • @samanegoda6605
    @samanegoda6605 2 ปีที่แล้ว +1

    මොන ක්‍රම ගෙනවත් අපිට තමයි කෙලවෙන්නෙ ඔය කියන කඩ් එක ගන්ඩත් සල්ලි ඔන නිකම් නෙමයිනෙ කොම උනත් මහහනතවට තමයි හමදම තලෙන්නෙ

  • @pathumdilshan5069
    @pathumdilshan5069 2 ปีที่แล้ว

    Oka hariyana wadak nawe Gon wada gana hithanna ape