ความคิดเห็น •

  • @susanthaliyanage7072
    @susanthaliyanage7072 ปีที่แล้ว

    ඉතාම වටිනා දැනුවත් කිරීමක්. ස්තූතියි ඔබ සැමට.

  • @ChanukaMadushan-fn2nw
    @ChanukaMadushan-fn2nw ปีที่แล้ว

    මේ ඩොක්ට තමා මටත් ස්ටෙන්ට් එක දැම්මේ..ගොඩක් ස්තුතියි...

  • @nayanaperera1706
    @nayanaperera1706 หลายเดือนก่อน

    බොහොම පින් සර්

  • @ranganasilva4582
    @ranganasilva4582 5 หลายเดือนก่อน

    ස්තුති ඔබතුමාට 🙏🙏🙏

  • @mudithasenani9401
    @mudithasenani9401 ปีที่แล้ว +2

    ඔබ තුමාගේ විස්තර කිරීමට බොහොම ස්තුතියි.වෛද්‍ය තුමනි මේ දිනවලත් ස්ටෙන්ට් ප්රතිකාරය රජයේ රෝහලකින් ලබා ගත හැකිද?

  • @user-wo7yk5nb5t
    @user-wo7yk5nb5t ปีที่แล้ว +1

    දැනුවත් කරනවෙට ගොඩක් ස්තුතිය ඩොක්ටර්

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 6 หลายเดือนก่อน

    Thankyou ❤

  • @nalikarajapaksha6650
    @nalikarajapaksha6650 18 วันที่ผ่านมา

    ඩොක්ටර් ,මන්,ස්ටෙන්ට් 2දෙම්මා..2020/8 ඒ කාලේ තිබුනාද බෙහෙත් ගල්වපු ඒවා.. මට තාමත් අපහසු ,කම් තියෙනවා ඩොක්ටර්

  • @anudamayanthi9098
    @anudamayanthi9098 2 หลายเดือนก่อน +1

    මමත් ස්ටෙන්ට් එකක් දැම්ම නොමිලේ ජාතික රෝහලේ
    අවුරුද්දක් වෙනව දාල 🙏

  • @AmilaChathuranga-hi6qh
    @AmilaChathuranga-hi6qh หลายเดือนก่อน

    Doctor mage mahattayatath stent pratikarayak karanna velaa...aka blok akai tiyenne.aka karanna laksha 9k yanava kivwa hospital aken.masa 2k atulata meka karaganna kiwva..aka apita nomile karaganna tanak tiyenavada?

  • @velvetways6694
    @velvetways6694 6 หลายเดือนก่อน

    රජයේ ඉස්පිරිතාල වල බෙහෙත් නැහැ මගේ නැද්දා ගිහින් නැවත ගෙදර ආවා ,කනගාටුයි පුයිවටි රෝහලේ සියලුම දේ තියෙනවා .අහිංසක මිනිසුන් ට දෙයියන්ගේම පිහිට යි

  • @kuwaitline8546
    @kuwaitline8546 11 หลายเดือนก่อน

    R f a test eka sinhelen kiyala dennako

  • @nehaneha-fx5nb
    @nehaneha-fx5nb 6 หลายเดือนก่อน

    Ane doctor private hospital nam okkama 9lk ,10lk ne.. heart attack haduna kenek ta appointment denne masa gana navakata passe itin patient la tava asaranai .

  • @nilanthapradeep4500
    @nilanthapradeep4500 ปีที่แล้ว +1

    මාත් ස්ටෙන්ට් එකක් දාල ඉන්නේ... ස්තුතියි මේ වීඩියෝ එකට.....

    • @jayathissakodithuwakku2223
      @jayathissakodithuwakku2223 ปีที่แล้ว

      දැනුවත්ව කරාට බොහොම ස්තුතියි .

    • @hasinthachamoth9330
      @hasinthachamoth9330 3 หลายเดือนก่อน

      අවුරුදු කීයක් ද ඩල

  • @dayanandagamage7538
    @dayanandagamage7538 ปีที่แล้ว

    Godak pin

  • @Happyflour
    @Happyflour 3 หลายเดือนก่อน

    Prashnayak tiyenawa dokta.api kiyamuko stent dekak thunak dapu ledek tika kalekin ho nici kaledi meruna kiyala...ita pasu ara dapu stent tibila wedak neheni...awa newatha aran thawa ledekuta danna berida..

  • @ranasinghearachchigejayara1411
    @ranasinghearachchigejayara1411 ปีที่แล้ว +3

    දොස්තර මහත්තයෝ ඔබ පවසා සිටින ආකාරයෙන් මිල පාලනයක් නම් පේන්න නැහැ. මගේ හිතවතෙක් සති දෙකකට තුනකට ප්‍රථම නවලෝක රෝහලෙන් ස්ටෙන්ට් එකක් දමා ගත්තා එයට රුපියල් ලක්ෂ දොලහක්වැ ය වූ බව පවසා සිටියා. රෛා්ගින්ට මෙහි ඇත්ත නැත්ත පහදා දෙන්න.

  • @geniusjenul4831
    @geniusjenul4831 ปีที่แล้ว

    Today's Sri Lanka private hospitals' Price for one stent surgery 9.5 lacs to Rs. 1 Mn. Any extra stent Rs.250,000 plus other variable extras....😢 bypass Rs. 2 Mn

  • @priyanthiekanayake1273
    @priyanthiekanayake1273 2 หลายเดือนก่อน

    මමත් ස්ටෙන්ට් එකක් දැම්මා , ජයවර්ධනපුර රෝහලේදී , ලක්ෂ 6 ගත්තා ,

    • @ishpeiris4648
      @ishpeiris4648 2 หลายเดือนก่อน

      Jayawaradanapurin ape ammageth kara dn 1 year ,thama kakumai kiyanawa habai

  • @ishpeiris4648
    @ishpeiris4648 2 หลายเดือนก่อน

    Dr Lankwe Goverment hospitel eken danna List eke innakota leda marila

  • @pavanitharaka3739
    @pavanitharaka3739 ปีที่แล้ว +1

    Den laksha 9,10k ynw

  • @RoshaniWickramarachchi-wh7hq
    @RoshaniWickramarachchi-wh7hq 3 หลายเดือนก่อน +1

    ස්ටෙන්ට් එකක් දාපු කෙනෙකුට රට රැකියා යන්න පුළුවන් ද

  • @user-mh1vy7pn8c
    @user-mh1vy7pn8c 2 หลายเดือนก่อน

    නොමිලේ ස්ටෙන්ට් දානව කියා බොරු කියන්න එපා ඩොක්ට .....ඖෂධත් නැති රජයේ රෝහල්.......

    • @nalikarajapaksha6650
      @nalikarajapaksha6650 18 วันที่ผ่านมา

      බොරු නෙමෙයි 2020 මට දෙම්මෙ නොමිලේ ❤

  • @deepadissanayake44
    @deepadissanayake44 ปีที่แล้ว

    මොකද den නැත්තේ godak පිටරට වල නොමිලේ සැම dema. බොරු කයිවාරු epa .