Chinese Language - චීන භාෂාව Episode 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ก.ย. 2024
  • #Chinese-Language #Kio
    ඉතා අඩු මුදලකට භාෂා ඉගැන්වීම් කටයුතු සිදු කරනු ලබන ශ්‍රී ලංකාවේ පළමු සහ හොදම Online අධ්‍යාපන ආයතනය හා ඔබත් අදම සම්බන්ධ වන්න .වටිනා සහතික පත්‍රයක්ද හිමිවනු ඇත .
    0773766578
    KIO HIGHER EDUCATION

ความคิดเห็น • 30

  • @sithuminidiwyanjalee3223
    @sithuminidiwyanjalee3223 2 ปีที่แล้ว +4

    I understood well. Episode 2 please...🥺

  • @disenidinethra6497
    @disenidinethra6497 2 ปีที่แล้ว +1

    Dear teacher , you taught it well 😊💝

  • @apexnet9307
    @apexnet9307 2 ปีที่แล้ว +1

    Thanks Mis.

  • @user-ty2yv8vw5r
    @user-ty2yv8vw5r 8 หลายเดือนก่อน +2

    Miss clz ekata add wenne kohomd wzp kochchara mzg dammath balannhne😢

  • @ThamodaHarshani-bn2gp
    @ThamodaHarshani-bn2gp 10 หลายเดือนก่อน +1

    මිස් කැම්පස් එක අැතුලෙදි චීන භාෂාව හදාරන්න AL විෂයක් විදිහට කරලා තිබිම අනිවාර්යද...

    • @kiohighereducation
      @kiohighereducation  10 หลายเดือนก่อน

      පාඨමාලාවක් වශයෙන් කරන්න පුලුවන් A/L අවශ්‍ය නෑ

  • @sudarshikulathunga-q8e
    @sudarshikulathunga-q8e 9 หลายเดือนก่อน +2

    Mama 9 vasara inne mage ekama hine thama china camps yann.mn danma idala phon eken china igena gannava

  • @randiwathsla9154
    @randiwathsla9154 2 ปีที่แล้ว +3

    මිස් අපිට පංති වලට සම්බන්ද වෙන්න බැරිද.

  • @sudarshikulathunga-q8e
    @sudarshikulathunga-q8e 9 หลายเดือนก่อน +2

    අපිට චීන බාශව ඉගෙනගෙන චිනයේ camps ගිහින් චීනෙම හොද job එකක් ගන්න බැරිද? අනේ කියන්නකෝ.❤

    • @kiohighereducation
      @kiohighereducation  9 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන්ම පුලුවන් HSK විභාගය සදහා පෙනී සිටීන අවශ්‍යයි.... අනිවාර්යයෙන්ම

  • @dharmaparakrama5044
    @dharmaparakrama5044 2 ปีที่แล้ว +2

    Nikan kiyala denna barida

  • @chanchalamadumali5714
    @chanchalamadumali5714 2 ปีที่แล้ว +2

    Hsk exam එකට ඕන සුදුසුකම් මොනවාද

  • @maheshmahinda3520
    @maheshmahinda3520 ปีที่แล้ว +1

    Mis kiuwa wage math colombo wala china kattiyath ekka wedakaranna hmbuna eth mata mokuthma bha ada ida idan misge me padam balanawa godak watinawa sthuthiy mis🙏🙏🙏🙏

  • @UVW932
    @UVW932 2 ปีที่แล้ว +3

    මිස් දැන් අපිට මේ clz වලට සම්බන්ධ වෙන්න පුලුවන්ද?
    හැබැයි ලියාපදිංචි කාලය ඉවරයිනෙ...

  • @chameeraa283
    @chameeraa283 3 ปีที่แล้ว +2

    😍😍

  • @lasitharanasinghe2309
    @lasitharanasinghe2309 3 ปีที่แล้ว +2

    ❤❤😍

  • @kawyadewmini4038
    @kawyadewmini4038 2 ปีที่แล้ว

    Perfect 老市。😍

  • @chamthkawsalya456
    @chamthkawsalya456 5 หลายเดือนก่อน +1

    මැඩම් මන් කැලනි කැම්පස් එකට තෙරැනා ඉතින් මන් ටුවරිසම් එක්ක චයිනි ස් කරන්න හිතුව ද ...චයිනිස් කරල චිනෙ හොද ජොබ් එකක් කරන්න පූලුවන්ද අනෙ උදව් කරන්නකොමැඩම්

  • @chathuriperera7916
    @chathuriperera7916 3 ปีที่แล้ว +1

    ❤❤

  • @binuthicreations4392
    @binuthicreations4392 2 ปีที่แล้ว +2

    Grade 7 nadda

  • @teenarube4555
    @teenarube4555 2 ปีที่แล้ว +1

    Mis class ekata join wenne kohomada

  • @MaleeshaMihiranga-vq9pe
    @MaleeshaMihiranga-vq9pe 11 หลายเดือนก่อน +1

    Madm math university select wela inne, mathth language ekk karnn asyi, chinese thorgathot mat lankawe job ekk hoyagnn puluwn weyid......🥺

    • @kiohighereducation
      @kiohighereducation  11 หลายเดือนก่อน +1

      ඔව් පුලුවන් අනිවාර්යයෙන්ම

  • @tareenamanda
    @tareenamanda 2 ปีที่แล้ว +1

    Kohomada clz ekata join wenne.. masa kiyak thiyenawa da.. me language ekata exam Mona hri thiyenawada

  • @udarasenarathne3379
    @udarasenarathne3379 11 หลายเดือนก่อน

    Please updte 2nd episode😢

  • @brightstudentscenter1939
    @brightstudentscenter1939 2 ปีที่แล้ว +2

    Mata alutu course ekata join wenna ona miss

    • @kiohighereducation
      @kiohighereducation  2 ปีที่แล้ว +1

      0773766578
      දුරකථන අංකය ඔස්සේ whatsapp මගින් කෙටි පණිවිඩයක් යොමු කිරීමට කාරුණික වන්න .

  • @dharmaparakrama5044
    @dharmaparakrama5044 2 ปีที่แล้ว +1

    Mis math kamathi join wenna

  • @nisauruhansajith7722
    @nisauruhansajith7722 2 ปีที่แล้ว +1

    ফনংফূঅঃঊনদশলল

  • @teenarube4555
    @teenarube4555 2 ปีที่แล้ว +1

    Mis class ekata join wenne kohomada