Mama nam chande dunne ranil sir ta Mata mage chande gana harima aadambarai kaalakanni JVP wahallu podi ewoonge idalama kuhaka wahallu unta kanna wenawa nuduruma 😢
Sinhalaya modaya kiyala kiyanne nikanda lokema inna pajata ewale GANA virak hitanna kalakanni jatiyak math sinhala eth mama nitarama mage rata GANA hitanne oya papayata mama ekatu une na
මෙතන මට බැනල වැලලෙන්න හදන මහත්වරු මේ වීඩියෝ දෙක බලල එන්න මුලින්. ඔයාල මේක දැක්කෙ නැතුවට මට කරන්න දෙයක් නෑ. ඕකෙ තියෙන කරුණු තමයි මන් ඉදිරිපත් කලේ. ආණ්ඩු බලය ලැබුන ආණ්ඩුවේ මහත්වරුන්ටත් වඩා ඔයාලනි බලයෙන් මත් වෙලා ඉන්නේ. 😁😁😁
th-cam.com/video/XKiYOcSLexc/w-d-xo.htmlsi=kK24xx638ikgfXYi
th-cam.com/video/IpXEjaeyGGI/w-d-xo.htmlsi=OftKFXd6SXBUqbzb
Tho baya nathnam video ekak karapan. P....a hanga Gena ata deken h..... Nathiwa
උඹට මොකද්ද තියෙන අමාරුව
@@AsankaRuwan-v7x මාලිමාවේ උගත් මහත්වරු නේද මේ, භාෂාවෙන් තේරුම් ගත්තේ 😁
@@rcvmedianetwork@rcvmedianetwork උබේ හරවත් මගුල තමා ,පවුල් පිටින් දේශපාලන පක්‍ෂ වලට කඩේ ගිහින් රටට තවත් කෙලවුනාම වෙනස් නොවෙන උන් තමා උබලා😂😂
උබලා කරන්නෙ මිනිහෙක් වෙනස් උනොත් ඒ මිනිහට කැපිල්ල දාන එක බොරුවට කෙලින්ම කියපන් රනිල්ලට,මහින්දට කඩේ යනවා කියල 😂😂
අපිත් ඉස්සර කඩේ ගිය කාලයක් තිබ්බා මහත්තයො රනිල්ට තමා ඡන්දෙ දුන්නෙත් කාලයක් තිස්සෙ ඒත් ඒක මෝඩ වැඩක් කියලා හිතුණ නිසා අපිම වෙනස් උනා ,දැන් බැරිවෙලාවත් ඔහේ කැමති මනුස්සයට ඔය ලක්ෂ 68 ගානම ඡන්දෙ දුන්නනම් ඔය බයිලා කියයිද ඔයා නෑනෙ, හරිම ජාත්‍යාලයෙන් වගේ කතා කරාට යටි අරමුණු හිතේ තියන් ඉන්නෙ කියලා පේනවා😂😂
නැත්නම් මොන මෝඩයාද යකෝ රටක අලුත් ආණ්ඩුවක් පත් උන ගමන් පාර්ලිමේන්තුවවත් රැස් කරලා නැති අවස්ථාවක මෙහෙම පේන කියනවා වගේ මිනිස්සුන්ව අවුස්සන්න දගලන්නෙ 😅
රටේ පාලනය කරන්න අරන් ටික කාලයයි, ඇයි ඔයාට ඕනෙ පලපුරුදු තියෙන කට්ටියද 😮
ඔහේ ආවට ගියාට කියවන්න එපා, පාලන කටයුතු වෙන විදිය ගැන බලලා ඉදිරියේදී තීන්දු තීරණ ගන්නවා මිසක,මොකද අපි උනත් මෙයාලා වැරදි නම් ඒකට ප්‍රතිචාර දක්වනවා .ඔයා ඒක නෙමෙයි මෙතන අදහස් කරලා තියෙන්නෙ, youtube තිබ්බ පලියට content කියලා මේ වීඩියෝ දාලා මිනිස්සුන්ව නැති දේවල් පෙන්නලා කුලප්පු කරන්න දගලන්න එපා ,සාධාරණ කාලයක් දිය යුතුයි මේ ආණ්‌ඩුවට වැඩකටයුතු කරගෙන යාමට ඊටපස්සෙ ඡන්දෙ දුන් ජනයාම තීරණය කරයි ඉදිරියටත් මොවුන් ඉන්නවාද නැද්ද කියල🙂↕️
කතාව ඇත්ත. අපිත් කලාමැදිරින්ටත් බවයි.
රටට කෙලවුනේ අද නෙමෙයි සහෝදරයා අරගලය දවසෙමයි
❤❤❤
රටට කෙළවුණේ අරගලය දවසේ නොවෙයි ...
2015 ජනවාරි 8 තමා රටට කෙළවීම ආරම්භ වුණේ..
අරගලයට මුල් වුණේ 2015 යහපාලන ආණ්ඩුව කරපු දූෂිත ක්‍රියා නිසා.....
Aragalya nisa rata vinasa vuna. Aragalya novuna num minissu 1 month, hitiye num rata me dewal venne na
94 ඉඳන් රනිල් paraddanna කටයුතු ප්‍රභාකරන්, මහින්ද, සිරස, සිරිසේන, සජිත්!අපේ ගරු ජනාධිපතිතුමා හිටියා නම් මේ සෙල්ලම් කරන්න බැහැ!❤❤❤
@@mahinsas.wijesinghe8802
ඔබ හරියට හරි.
ඇත්ත සහෝදරයා ඔබේ කතාව බුදුසරණයි පරිස්සමින් ගමන යන්න
ගොඩක් දෙනෙක් සමාජ මාධ්‍යවලින් උත්සාහ ගත්තා මාලිමාව දිනුවොත් මේ වගේ දෙයක් රටට සිද්ධ වෙනවා කියලා ජනතාවට තේරුම් කරලා දෙන්න නමුත් ජනතාව එක තේරුම් ගත්තේ වැරදි විදියට ඔබට ගොඩක් ස්තුතියි දැනුවත් කලාට තෙරුවන් සරණයි.
අපේ කාලකන්නියන්ට මෙව්වා තේරෙන්නේ නෑ
රටේ කරුමෙට.
ද ඔව් ඔව් කිව්වනෙ මාලිමාව ආවහම හාමුදුරුවන්ගේ බෙලි කපනව පන්සලට දානෙ හම්බ වෙන්නෑ පෙරහැර කරන්නෙ දෙන්නෑ රට ලේ විලක් වෙනව හැබැයි මාලිමාව දිනුවට පස්සෙ ඔය මොකුත් උන්නැහැ තාමත් හොරුන්ට තක්කඩියන්ට කඩේ යන උන් මේ වගෙ කථා කියල මෝඩයන් ගෙ ඔළු කුරුවල් කරනව ඒව පිලිගන්න මෝඩයො ඉන්නව කියල දන්න නිසා තමයි ඕවගෙ වීඩියෝ දාන්නෙ සල්ලිවලට තමයි ඕවගෙ වීඩියෝ දාන්නෙ
Ow ..aththa api pahada denna giyama api thama weradi..eyala serama dannawa
ඔබගේ් දැනුවත් කිරිිමට බෙහෙවින්ම ස්තුතියි .රට වෙනුවෙන් හඩනගන .👍👍🙏🙏
ඔබ ගැන ආඩම්බරයි මිත්‍රයා, අපි බලාගෙන ඉන්නෙ
@@JayalathKulasinghe-b1f මොකටද ආඩම්බර .රජය වැටෙයි කිව්වටද.
තක්කඩියෙකුගේ අවසාන තුරුම්පුව දේශානුරාගයයි
Oya hri sahodaraya malimawa kiyanne itama kuhaka nugat takadi
Apinam malmavata dunnena ape
Ratata mona hari unot dipu un serama waga kiyanna ona
@@m.sfernando1800
එතකොට ජෙප්පෝ කාරෙ මෙච්චර දවසක් එක නෙවේද?😂
@White_Hawk_17 මොකක්ද ජෙප්පො කෙරේ කියාපන් බලන්ඩ .කිරිඇල්ල නේද කිව්වෙ ඕන ගොනෙකුට යුද්ධ කරන්ඩ පුළුවන් කිය. රවි රනිල් නේද කිව්වෙ මැදවච්විය ගිහින් කිලිනොච්චි ගියයි කියනව කියල. තොප්පිගල කැලේ අල්ලගත්ත
කියල. මෙයා කියනව රට ආර්ථික අර්බුදේකට යනවලු මාස හයකින්. බුලට්එකක් ගන්ඩ සල්ලි නැහැල්ලු. ආසාවෙන්ද ඉන්නෙ රට අර්බුදේකට යයි කියල. අපි කියන්නේ අර්බුදයක් තියෙන්නේ දැන්. දැන් රට බංකලොත්.ආසියවෙ දුප්පත්ම රට. ඒ නිසාම තමයි මාලිමාව ආවෙ. හොඳට තිබුනනම් මාලිමාව දිනල හිටපු පාලකයො කුජීත වෙන්නෙ නැහැ. දැන් තියෙන්නේ අර්බුදයට යන්ඩ නෙමෙයි, අර්බුදයෙන් ගොඩඑන්ඩ .අනිවාර්යයෙන්ම ගොඩ වෙනව.තවම තමන්ගේ පක්ෂයේ හතර තෝරගන්ඩ බැරිවුන අය අයවැය පරක්කුව ප්‍රශ්න කරනව. මාලිමාවට චන්දෙ දුන්න වගේ මාලිමාවෙන් බලාපොරොත්තු වෙන්නෙ චන්දෙ නොදන්නවුන්. චන්දෙ දුන්න බහුතරය මාලිමාව වැරදිනම් ඒ මිනිස්සු පරාජය කරයි.නමුත් තවමත් ඒ මිනිස්සු විශ්වාස කරනව.උඹලට තියෙන්නේ නාල කාල පිරිසිදු වෙලා සමාජය ගඳ ගස්සන්නෙ නැතිව ඉන්නඑක විතරයි .
ඔබගේ කතාව ඇත්ත ස්තූතියි අපව දැනුවත් කිරීම සම්බන්ධව 🎉
අනිවාර්යයෙන් 100% නිවැරැදියි
නියමයි සහොදරයා ඔබගේ හඩ අවදි කිරිම සිංහ ලේ
ඔබගේ පැහැ දිලි කිරීම හරි වැදගත් ප්‍රශ්නේ තියෙන්නේ මේ මෝඩ ගව සම්පතට මේවා තේරුම් කර දෙන්නේ කොහොමද කියලයි..
අනිවාර්යයෙන් රටට අවශ්‍ය මෙහෙම පැහැදිලි kitriim
"රන් මලක් ලෙස දෙව් බඹුන් දෝතින් පිදූ මේ පින් බිමේ
පස් පිඩක් ගිලිහී නොයන්නට රන් වැටක් ඇත සිව් කොණේ
නෙත් පුරා එක හීනයේ මුළු ලෝකයා නිදනා රැයේ
දේශයේ මුර දේවතා එළි දෑ පුරා දැල්වී තියේ"
❤❤❤❤❤❤❤❤❤❤
ඔබ හරියට හරි .පැහැදිලි කිරීම පිලිබද ස්තුතිපයි.
ඔබ ගැන හරිම ආඩම්බරයි.නියම ඇත්ත
30ස් වසරක යුද්දය මගේ ජීවිතෙන් භාගයක් .යුද්දයෙ අවසානය අපේ නැගිටීම උනා එ් යුද්දය චන්දයකට සමානකරන්න බෑ .ඔබෙිි අවදානය ගැන අපි සීරැවෙන්.
ඇටෙන් පොත්තෙන් ඊයෙ පෙරේද ඉපදුන එවුන් තමයි මාලිමාවට චන්දෙ දුන්නෙ
@thusithawijesingha4822 68 ලක්ෂයක්ම ඇටෙන් පොත්තෙන් එලියට ආපු උන්ද..මාලිමාවට ඡන්දෙ දුන්නෙ දකින්න තියෙන ඔක්කොම දැකපු උන්..කිසිම තේරුමක් නැති නූගත් රටක් පාලනය වෙන්න ඕනි කොහොමද වගේ දේවල් නොදන්න...පාරම්පරික වහල්ලු තමා අනික් පක්ෂ වලට ඡන්දෙ දෙන්නෙ
Pohottuwata chande deepu un.
උබ කක්කුස්සියකට රීපු එකෙක්
අමු පන්ගොයියොනෙ උන්.
62% ක් ඊයේ පෙරේදා ඉපදුන උන්ද හිපාටුවෝ 😂 අංක ගණිතය පංතියකට පලයං කුහකයාඋගතුන් අවංක මිනිසුන්ගෙන් පිරුණු මාලිමාවට ජයවේවා සුබ පැතුම් ❤ කැනඩාවේ 🇨🇦 සිට 💕💕💕
මුන්ගේ රහ බලන්න ස්වභාවධර්මයෙන් අවස්ථාව දුන්නා.නැත්තන් අනාගතයේ මහා ඇණයක් මෙඋන්..දැන් හරී ...හොද බේත් ටිකක් ලැබුනාම ලංකාවෙන්ම මේ වයිරසය වාෂ්ප වෙනවා...පචපතී ,කයිතන්,භංගවේවා,භංගවේවා
මේක හරිම භයානක තත්ත්වයක්. අරගලය අවස්ථාවේ මාස ගානක් ප්‍රධාන පෙලේ හෝටල් වලින් නොමිලේ ආහාර පාන සහ පහසුකම් සැපයූවේ කවුද ?.ඒ ඇයි. උතුරු නැගෙනහිර මිනිස්සු හේතුවක් නැතුව මේ විදියට තමන්ගේ ඡන්දය පාවිච්චි කරනවාද?.හැම දේටම කුණුහරුප කිය කිය වෛරය වපුරවන්නේ නැතුව මේවා දිහා බුද්ධිමත්ව බලන්න. මෙලෙස කරුණු දැක්වීම පිලිබඳව මගේ ස්තූතිය ඔබට.
Uthuru nagenahira inneth minissu e minissu Anura lanapathi thumage darshanaya dakala Apitath wada bataka yudden A minissu A Athdakeem Api Athvindala thiyenawa.
oyayalpanagiya desapalakayn thamay yuddaya nirmanaya kale unta minisun suuragena kanna Sulutharayakata.
56 sinhala bashawa pamanak Aniwarya kala , namuth dravida basawa Api dannathi nisa Apata owunge Adahas huwamaarukaraganna bariwuna basha 2 kema sama sri laankikayakuma Awabodayak thibunanam Ape Adahas huwamaruwenawa.ema nisa damila bashawa katharana Aya a paththath Sinhala bashawa kathakarana Aya dakunatath kotuwuna .
ekala palakayn dana danama Evidiyata kriya kale owunge bala lobithwaya hamadama thiyaganna.😂
Lamayo oya thawatikak Anura Kiya kruthahastha charithaya diha Aduganane wasarak yanakana bala indala oya modakathawa janagatha karanna.🐃an siyallantam samaya Awasyay.🌼🌼A nisa oya tikak kalabala novee inna😂😁
d
@@gunarathnagunarathna6210 උතුරු නැගෙනහිරින් ආපු දෙමළ කොටි නම් මිනිස්සු නෙවෙයි ලේ පිපාසිත රකුසො.
බිහි වෙන්න ඉන්න සිංහල දරුවොත් මැරුව අම්මලගෙ බඩවල් පලල එළියට ඇදල අරන් නටන තෙලට දැම්ම කියලයි ආරංචි වුණේ.
@@gunarathnagunarathna6210ඒක එහෙම නොව්නොත්
@@gunarathnagunarathna6210 udde ඉල්ලුවේ demallu, hama dema deshapalakayan pita danna epa, api ithihasaya hodata dannawa
@@gunarathnagunarathna6210
යුද්ධය ආරම්භ වුණේ 56 බණ්ඩාරනායක කරපු හින්දාවත්, වෙන වෙන මඟුල් හින්දා නොවෙයි .. අපේ රටේ නිදහස ගන්නට පෙර සිටම වරෙක පූර්ණ බලයත් , තවත් වරෙක 50 ට 50 ත් ඉල්ලා සිටියේ දෙමළ නායකයන් .. 1946 දි රාජකීය හමුදාවේ සේවය කළ දෙමළ මේජර් වරයෙක් සහ තවත් දෙමළ නීතිඥවරයෙක් සුද්දාගෙන් පූර්ණ බලය ඉල්ලා ලිපියක් ලියනවා එංගලන්තයට .... එදා හිටපු දෙමළ නායකයන් සාමාන්‍ය දෙමළ වැසියන්ගේ මොළ සුද්ධ කළා ජාතිවාදය කරපින්නා ගෙන දකුණේ දේශපාලකයින් කළ සමහර ක්‍රියා අඬන්න හිටපු එකාගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ දේවල් .. .
එක දෙමළ නායකයෙක් කීවා සිංහලයාගේ සමෙන් සපත්තු සාදා පැළඳ සිංහලයාගේ ලේ මත ඇවිද යා යුතුයි කියා.. මේවා කියල තියෙන්නේ 48 ට පෙර ..
යමක් ලියන විට නිවැරැදිව ඓතිහාසික කරුණු දැනගෙන ලියන්න ..
යුද්ධය දිනූ මොහොතේ අනුර ප්‍රමුඛ ජවිපෙ කීවේ මහින්දව යුද්ධයට තල්ලු කලේ ජවිපෙ බලපෑම නිසා කියල .. යුද්ධය අවසන් කිරීමේ ගෞරවය එයාල ගන්න හැදුවා .. හැබැයි යුද්ධය අවසන් මොහොතේ අයවැය පරද්දලා ආණ්ඩුව පෙරලන්න රනිල් එක්ක එකතුවෙලා කුමන්ත්‍රණය කරපු හැටි ජනතාව දන්නේ නෑ කියල හිතාගෙන තමා ජවිපෙ එහෙම කීවේ .
දෙමළ ඩයස්පෝරාව නියෝජනය කරන කැනඩාවේ නායකයා අනුර ජනාධිපතිට මොනවාද ලියා එවූ කරුණු 6.. මොනවාද ඒකෙ තිබෙන ඉල්ලීම් කියල ඔබ දන්නවා ද .. එහි සමහර කරුණු එකඟවෙන සිංහලයෙක් ඉන්නවානම් ඌ නියම සිංහලයෙක් වෙන්න බෑ.. අනිවාර්යයෙන්ම ඌ වෙල්ලමුල්ලිවෛක්කාල් කලපුවට හේදී ගිය ධාතුවලින් මෙළොව එළිය දැක්ක එකෙක් ...
අනිවාර්යයෙන්ම ඔබ මේ කියන හැම දෙයක්ම සහතික ඇත්ත මාලිමාවට උතුර - නැගෙනහිර ඡ්න්ද ටික වැටුනෙ එක පෑන් ඉරකින් මේ දේවල් ලබාගන්න මාලිමාවට මේ මැතිවරණ දෙකේදීම ඡ්න්දය ලබාදුන් සෑම සිංහලයෙක්ම මේවෙන දේවල්වලට ඉදිරියෙදී වෙන්න තියන දේවල්වලට සම්පූර්ණයෙන්ම වගකිව යුතුයි
එකෙන්ම
අනිවාර්යයෙන්ම, අඩුම තරමේ පැහැදිළි කරන්නවත් අවස්ථාවක් දුන්නෙ නැහැ, ගෙදර උන් පවා, යාලුවෝ පෝන් block කළා, ඒ තරමටම උන්මත්තකයන් උනා,සේපාල් සුදා,සුදන්තක උන් තමයි දේශයේ මුර දේවතාවරු උනේ, සුදන්තක ජර්මනියේ පදොංචිය, සුදා ඕස්ට්‍රේලියාව පදිංචිය, සේපාල තවත් කොහේදෝ රටක, උන්ට මොකද,,,උන් හොදට හම්බ කළා,,, සමාජ මාධ්‍ය ජාල නියමෙටම මොළ හේදුවා,දැන් ඉතින් බලා ඉදියව්,,,😢
හරිම වැදගත් වීඩියෝ එකක් රට ගැන දුකයි. පව් අදටත් දුක් විදින අපේ කොල්ලො.
රට බංකොලොත් කරල මිනිස්සු පාරට බැහැල තෙල් , ගෑස් පෝලිම් වල, බඩුගනන් 1 ට 3ක් වැඩි වෙනකොට ඔය දුක දැනුනෙ නෑ නේද?
අන්න ඒකට තමයි කියන්නෙ "බයි කම" කියල.
අපි මේක වෙනවා කියලා හොදටම දන්නවා අද ඒක රට ඇතුලෙන්ම කරලා දුන්නා මේරට ආයී පරනමිනී කදන් ගොඩගහන්න ඊතාම ලගයී මුලින්ම දාන්න ඕනේ මේවට ආතක් පාතක් නොදන්න උන්ව මේරට බේරලා නිදහසේ ජීවත් වෙන්න සියලු ජනයට එකාමෙන් හුස්ම ගන්න හදපු රණවිරුවන්ට අද නිවටයෝ වෙන්න වෙලා පේනවද උන් රගන විදිය මේවට උත්තර දීපිය ඉක්මනින්ම
Mod ayo tikak rajawela
ඇත්ත කතාව. අපි කළාමැදිරි එලියට ත් බයයි 💐දෙදාහේ උන්ට මේවා හීනෙන් තමයි දකින්න වුනේ.. එත් නෑ 🐂
මල්ලී ඔයා පසුබසින්න එපා 2000න් පස්සෙ ඉපදිච්ච පරමිපරාව මේ කරපු අපරාධය කෙදිනක හෝ ඔය ලමයිගේ දරුවන් විදවනවා ඔයා මේ වැඩසටහන දිගටම කරගෙන යන්න
අනිවාර්යෙන් මාලිමාවේ අයගේ මුළු පරම්පරාවටම. ☝️💯🇱🇰
නැවත යුද්ධයක් ආවොත් නම් රට සුනේසුන්........කොටි පාර්ලිමෙර්න්තුවටත් ඇවිත්.........
සම්පූර්ණ ඇත්ත. ජනතාව දැනුවත් කිරිම හොද දෙයක්. ස්තුතියි
මම නම් ඡන්දෙ දුන්නේ නෑමගේ හිතට පුදුම බයක් එන්නේමගේ රටට මං හරි ආදරෙයිමේ කරපු අපරාදෙ අපි ඔක්කොමලා ගෙවන්න වෙනවා
මට නම් ගොඩක් දුකයි මගේ තාරුණ කාලයේ ගොඩක් videuwa
අපිත ඡන්දය දාන්න ගියේ නැහැ..
Mama nam chande dunne ranil sir ta Mata mage chande gana harima aadambarai kaalakanni JVP wahallu podi ewoonge idalama kuhaka wahallu unta kanna wenawa nuduruma 😢
@@samanthipriyadarshani1994 චන්දෙ දාන්න නොගිහින් පත් වෙච්ච අයට බනින්නෙ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ගැන දන්නෙ නැති මැට්ටො
ඔයාට ගොඩක් ස්තුතියි ඒ වගේම පිං මේ විදිහට ජනතාව දැනුවත් කරනවට. ඔයා කිව්ව වගේ මේ fb එකේ වැලලෙන්න හදන්නෙ 2000න් පස්සෙ ඉපදිච්ච එවුන් ටිකක් තමයි. කිසිම මනුස්සකමක් නැති වැඩිහිටියෙකුට ගරුත්වයක් නැති කථා කරන්න දන්නෙ නැති අමණ පැටව් ටිකක්.
දිගටම දැනුවත් කරන්න. පුතා පුතාට සම්බුදු සරණයි.
😮මේරටේ මිනිසුන්ට සමගියෙන් ජීවත්වෙන්න ඉඩහැරපල්ල උන්ගෙ මොල කන්නෙ නැතිව
ඔබ කියන කරුනු හරියට හරි. නමුත් මට ප්‍රශ්නයක් තියෙනවා . මේ මෝඩයින්ට ඔබ කියන සත්‍ය තේරෙයිද.. කෝම උනත් ඔබේ සටනට ජය පතනවා.
Uba ammata
අවුරුදු 5ක් ඔය සත්‍ය කිය කිය හිටපන්.
@@nirmalVjhdyf4 අවුරුදු පහක් නෙවෙයි සියයක් කිය කිය හිටියත් වටිනව.
@@OmaniAlomani-sg6fv ado methana haminenna epa ammala mathak kara kara.samaweyan ube thaththa sarame pihida gaththe nati nisa thamai thopi wage un ipadila tiyenne dukai 😢
දැනුමෙන් සන්නද්ධ කරමු මචං
එලාර , කාලිංග මාඝ, ප්‍රබ්‍රාකරන්, ඉවරයි , දැන් අලුත් කෙනා කවුද ????🙄🙄🙄🙄🙄
මේ video එක පට්ටම වැදගත්.අපි මෙි රටේ යුද්ධයෙන බැට කාපු අපි දන්නවා.මම ඒ post එකට වරුද්ධව comment කරේ.ඒ වගේ post share කරන්නේ වැඩ්පුරම රට ඉන්න කාලකන්නි වගයක්
අනිවාර්යයෙනම ඇත්ත අපි නාමල් මැතිතුමා සමගඑකතු වෙන්න ඕන.
පිස්සුද මහින්ද කරපුව නාමල්ට කරන්න බෑ.
@vinithadesilva4333 නෑ. නාමල් තමයි එකම විසදුම
uwidu ta එකතු වෙන්න @@kamalpriyashantha6339
❤@@kamalpriyashantha6339
Namal korai pakak 😂💔
ඔබට ජයෙන් ජයම වේවා! ඔබ කියන කතාව සහතික ඇත්ත ලොකු අනතුරක් ළඟ තියෙනවා. අපේ හමුදාව ජීවිත පරිත්‍යාගෙන් බේරගත්ත මේ රට ආයි දන් දෙන්න වගේ යන්නේ
පටන්ගත්තෙ රනිල් රාජපක්ෂ. ඉදිරියේදි ක්‍රමානුකූලව අනුර එයින් රට මුදවගන්න හැටි බලාගෙන ඉමු.
නැත්නම් අපි ආණ්ඩුව වෙනස් කරමු. හැබැයි රනිල්, රාජපක්ෂ, සජිත් කඳවුරකට නම් නෙවෙයි.
කොහොමත් පරාජයේ දුක වේදනාවට කියවෙන කවි රටේ නීත්‍යානුකූල රජයකට අදාල අදාල නෑ.
ඔබ හරියටම හරි ✔ මාත් දක්කා එ letter එක .මමනම් ලංකාවේ නෙමෙයි ඉන්නෙ මම දැක්කා වීඩියෝ එකත් හරිම දුකයි ලංකාවට මොනා වෙයිද දන් නැහැ මේ මී හරක් කරපු දේ.ඔබට තෙරුවන් සරණයි .
ඡන්දෙදුන්නෙඋන්ගේපවුඋන්ටමපලදෙන්න.ඒකයිඇත්ත.
@@jayawardanabandaමමත් උන්ට සාප කරනවා..😡😡😡🤮🤮🤮
ඔබ හරි
තේරෙයි වැඩි ඈතක නෙවෙයි ළඟදීම සුපිරි කතාව සහෝ 👌👌
ස්තුතිය .දිගටම ✍️ .ඔබ හරියට ම හරි ..අපිට ඔවා
කථාව හරි. දිගටම ඔහොම යමු 🙋🙋🙋
ඔබ හරියටම හරි .👍
අපිත් යුද්ධය නිසා බැටකාපු මිනිස්සු සහතික ඇත්ත පරිස්සමෙන් වැඩකටයුතු කල යුතුයි
ඔබ තුමා කියන දේ හරි ආණ්ඩුව වැරදි ක්‍රියා කලොත් ඒ බවට අපෙ හඩ නැගීම සිද්ද කරන්න කියන නිවෙදනය තමයි මෙතුමා අපට අවධාරණයෙන් කියන්නේ.
වැඩි කාලයක් යන්නෙ නැහැ මට පේනවිදිහට රාජපක්ෂලව මෙි රටෙිි ජනතාව ඉල්ලන දවස වැඩි ඈතක නෙමෙයි හොදේ ඔබතුමාට බෙහෙවින් ස්තූතියි දැනුවත් කරාට
ඡෙ.ප්.පො පේල් උනත් ආපහු පේල් වෙච්ච උන් එපා.. මහඡනතාව ආපහු පිස්සු කෙලපු, මහඡනතාවගේ මුදල් කොල්ලකාපු,හොරකම් කරපු උන්, මහඡනතාවගෙන් ආතල් ගත්තු උන්ව බලයට ගේන්න තරන් පහත් තත්වයට පත් වෙයිද...
ඇත්තම කිවුවොත් සමහර කාලකන්නි දන්නෑ යුද්ධයේ බිහිසුනු බව
ස්තුතියි අපව දැනුවත් කලාට. ආණ්ඩුව අපි ලවා ජාතිවාදය අවුසන්න හදන බවත් පේනවා.
මේ කතාව අහලා අපේ සජබ කට්ටිය ජාති වාදය අවුස්සන්න එපා. හැබැයි මේවා තේරුම් අරන්
රජයේ හැසිරීම ගැන අවදානයෙන් ඉන්න.
කාටද පුතා ඕවා කියන්නේ ඡන්දේ දුන්නේ රට ගැන අවබෝධය ක් නැති දේශපාලන අවබෝධය නැති මන්ද බුද්ධික රැල්ලට ගිය පිරිසක් රටෙයි ජෙප්පෝන්ගේයි අවසානය 😂 ඔයා දිගටම මහජනතාව දැනුවත් කරන්න අපි රට වෙනුවෙන් ඉන්නවා ❤
සජිත් බුද්ධිමත් කියලද කියන්නෙ....එයත් ඉන්දියාවෙ පපට් කෙනෙක්...
@@sandaruwijekoon2204කවුද අනුරද කිව්වේ😂🤌🖕.
උබලට පිස්සුද
අනේ පල පල යන්න.😂
දිලිත් ගෙ ඉත්තෙක්
☝ මහා මැතිවරණයේ දී එල්ටීටීඊ ඩයස්පෝරව සහ මාලිමාව🧭 අතර එකගවූ ඩීල් එක තමයි දැන් මේ ටිකෙන් ටික තහවුරු වෙන්නේ... සහෝදරයා ...😢
ඹව් මමත් දැක්කා ඒ විඩියෝව අපේ රට බෙරගත්තා අපේ විරුද්ධර. හමුදාව ඹබතුමාගෙ කතාව 💯 ඇත්ත
ඒ වීඩියෝ එකේ link එක එවන්න පුළුවන්🙏❤️
🗿 අපේ අය ඔය නියපොත්තෙන් කඩන්න තියෙන දේ නේ පොරොවෙන් කපන්න තරමට ලොකු කරගන්න හදන්නේ වැඩේ වන කරගන්න හදන්නේ A.K.D තව ඉදිරියට හොඳ හොඳ දේවල් සිදු වෙයි ඉවසාගෙන බලා සිටිමු 🐅❌️🫴😝🇱🇰🫡🗿❤
ඇයි උතුරු නැඟෙනහිර ජන්ද ටික ගන්න මුරපොළවල් ටික අයින් කළා, පාරවල් ටික හෝස් ගාලා ඇරලා දැම්මා, මේ වෙනකොට කොළඹට මොන මොන දේවල් ඇවිල්ලා ඇද්ද....ඉදිරියට බස් වල බෝම්බ පිපිරෙන්න ගත්තොත් ඒක පුදුම වෙන්න දේකුත් නෙමෙයි, එහෙම නොවේවා කියලා ප්‍රාර්ථනා කරනවා, එහෙම නොවෙයි කියලා හිතන්නත් බෑ මේ යන විදිහට ....😢
pissanta inna thenakuth lankawe thiyenawa
ඒව කරන්ඩ ඕනනැති දේවල්ද . කොළඹ පවා වහල තිබුන පාරවල් ඇරිය මොකක්ද ප්‍රශ්නෙ.ඒ පාරවල් සදාකල් වහල තියන්ඩද හැදුවෙ .
ඔව් ඔව් අද බස් 100ක විතර බෝම්බ පුපුරල කියල නිව්ස් වලටත් කිව්ව. ආයෙත් උතුරෙ යුද්ධය පටන් අරගෙනලු. හමුදාවෙ ලක්ෂයක් විතර මැරිලලු. තව ,,,,,,,
ආ තව කොටි දැන් කොළඹත් අල්ලලලු. ජනධිපති ව අත් අඩංගුවට අරගෙනලු.
මෙන්න බොලේ මුං මටත් වෙඩි තිබ්බ කියහංකො. එතකොටම මට ඇහැරුනා.
හෙට මාලිමාවෙ ඇමති මණ්ඩලය දිවුරුම් දෙනවලු. ඒ අතර සජිත්ව නායකත්වයෙන් පහ කිරීමටත් යනවලු. සමගිය කොච්චරක්ද කියනව නම්, තවම ජාතික ලයිස්තුවෙ 5 දෙනා පත් කරගන්නත් බෑලු. ඒ තරමටම පක්ෂය ඇතුලෙ සමගියලු. පක්ෂය තුල නැත්තෙ ජන බල වේගය විතරලු.
පික්ෂු නේ,,,,,,,,,,,?
@@nirmalVjhdyf4මී හරකෙක්
අනේ මගේ රට පවු.මගෙ දරැවො පවු.
ඔව්.. ඔව්..හරිම දරුණුයි...
පරිස්සමෙන් ..😢😢😢😢😢😢
මාලිමාවේ ගොන් අහපියාවු
අපිත් හිත කලකිරුණ බං මොනවා කරන්නද කියලා තමයි හිත හදාගෙන ඉන්නේ. අර තිබිච්ච ගැම්ම නැති වුණා බං
කැනඩාවෙන් එවා තිබු ඉල්ලිිම් ගැන රටට අාදරය අැති සියලු දෙනා අවධානයෙන් සිටිය යතුයි මෙහෙම ඉල්ලිිම් කරන්න ඔවුන්ට ශක්තිය ධෙෙර්ය ලබා දුන්නෙ අප රටෙිි කවුරැන් විසින්ද කියා.
ඔබ හරියටම තේරුම් ගන්න පුලුවන් විදියට කියලා දෙනවා
❤❤❤
සහතික ඇත්ත මහත්තය...මෝඩ චූන් ගන්න එවුන් ඕව අහල වත් නෑ...
මේ වැඩ සටහන කරන නුඹ ගැන සත්‍යෙන්ම ආඩම්බරකමක් තියෙනවා අපිට නම් මෙවැනි වැඩසටහන් නිරන්තරයෙන්ම අහදා දීම පිළිබඳව අපේ ගෞරවනීය ප්‍රණාමය
ඔබ තුමාගෙ කතාව සහතික අැත්ත.එ්ත් මේ රටේ වැඩි දෙනාට බුද්ධිය දෙන්න අපට බෑ .තේ රෙනකොට අශ්වය ගිහින්.
මේ පිටුපස සැගවුන දෙයක් ඇති..හෙලයිනි අවදිවන්න..එක්වී රට බේරාගනිමු
.රට
.
මේ මහත්තය කියන කතාව සහතික ඇත්ත. කාදිනල් තුමාත් ඉස්සර කොටි හිතවාදියෙක්,...
මාලි මාවට විශ්‍රාමක රණවිරුවන් බොහෝ පිරිසක් එකතුවෙලා සිටිනවා.යුද්ධය ඉදිරියෙන්ම සිටිය ඔබට ඒ අයගේ පිළිතුරු ලබාගත හැකිය.
සුපිරි පැහැදිලි කිරීමක් යුද්දෙගැන දන්නැති එවුන් වැඩි හරියක් මාලිමාවේ ඉන්නේ ලගදීම කියපු බොරු දිරෝ ගන්න බැරි දවසක් එනවා .
මොන දේ වුනත් ඉදිරිය භයානක දෙයක් සිද්ධ වෙනව කියල නමි හිතෙනවා.
ඇත්තටම කාලෙන් කාලෙට ඔටුන පලන්දගෙන එන උන්ගෙන්නම් සත පහකට වැඩක් නැත.අංක එක මගේ රට.ඇත්තටම මල්ලි ඔයා ඔය කියන්නෙ සහතික ඇත්ත .අනිවාර්යයෙන්ම රට වෙනුවෙන් කතා කරන්න බය වෙන්න එපා.
මමත් දැක්කා හමුදා කෑම්ප් එහෙම දැන් යාපනය අයින් කරනවා. ඉතින් අනතුරක් අත ළඟම තමා දැන් ඔය පොරොන්දු පිටනේ ඔය යාපනේ මිනිස්සු චන්දෙ දුන්නේ දුන්නේ දුන්නේ. දැන් ඉතින් අපි හමුදාවට අනේ මන්ද මන්ද මන්ද
ඇත්තටම පුදුමයි, උතුරු නැගෙනහිර දෙමළ ජන්ද🎉 මොකද Npp එකට සිංහල මිනිස්සු ගේ ජන්දෙ ගන්නත් සැහෙන කාලයක් ගියා,🎉 නමුත් ජනාධිපතිවරණයේදී පවා අනුර මහතාව ප්‍රතික්ෂේපකර උතුරු නැගෙනහිර දෙමළ අපේක්ෂකයාට ජන්දෙ දුන්නා ජනතාව 🎉 මාස 2 ක් ඇතුලත Npp එකට ජන්දෙ දීමේ හේතුව? 🎉🎉🎉🎉🎉 ඉංග්‍රීසීන්ට රාජසිංහ රජුව පාවා දුන්නෙත් ඉංග්‍රීසින්ට, යටත්කරගන්න බැරිව තිබු කන්ද උඩරට රාජධානිය යටත්කරගන්න උදව් කළෙත් අපේ සිංහල මිනිස්සුම තමා 🎉🎉🎉 ඒ තරමට පාවදෙන ජාතියක්🎉
Aththa
😂😂😂😂😂😂😂
Mea miniya c. I d ekata geannala balanna
@@sjohnpereraසීඅයිඩී ගේන්න ඕන තෝව.
2%katawath oka terum Ganna bari unaa.. apee gobayoo pauu
Aththa සම්පූර්ණ aththa .oba thumakiyanne aththa මිනිසුන් ඕනෑවට wada ඡන්දය dila
ඇත්ත ...ඔබේ පැහදිලිකිරිම ගොඩක් වටිනවා...
ගොඩාක් ආඩම්බර යි ඔබ තුමා හිස ඔසවා හඩක් නගන්න උද්ගෝශන කරන්න ඒ අයිතිය ඔබ තුමා ට තියෙනවා පිස්සො තමයි ඔහොම රජ වුන ඌරන් ඉක්මනින් තමුන්ගෙ ගෙවල් වලට යනෝ අනිවාර්යයෙන් ම පාස්කු වන්දි දෙන්න වගේම අර අරන්තාලාවෙ සමුහ ගාතනයට වන්දි දෙන්න කාලකණ්ණි 2000 වගේ අවජාතකයන් මහත්තය කලබල නොවී ඉමුකෝ උන් ටත් විශ්ව මාතාව වෙලවට දෙයි හදවතින්ම හිතන්න කතාවක් සරම අදින්න රොටී ලුණු මිරිස් කන්න බයිසිකල් වලින් පාර්ලිමේන්තු වටත් එන්න අවුලක් නහැ අපේ කියන්න තියෙන්නේ 2000අය ට කාලකණ්ණි සෙල්ලම් දාන්නෙ ගිහින් බලපියවු රනවිරු සෙවනට තොපි ට වඩා ඩිග්‍රි ගත්ත ලස්සන යෝදයෝ වගේ රත්තරන් දෙමාපියන් හදපු නිසාම යි අනුර ට කවදාවත් උගෙ අම්මා ගේ පුද්ගලික දේපළ නෙවෙයි ශ්‍රී ලාංකීය රට දෙන්න යටත් කරන්න හීනෙකින්වත් පුලුවන් ද බුදු සරනයි ඔබ තුමා ට හදවතින්ම ආඩම්බර යි කතාකරන්න මහත්තයො
බලයට කෑදර ජෙප්පෝ, වසර ගණනාවක්, බලය ගන්න මේ රටට මොන තරම් ද්‍රෝහී කම් කලාද. බලයට ආපසු කුමක් කරාවිද?
ඔබතුමාගේ කතාව සත්‍ය ඇත්ත. බලය ගන්ට මිනීමරපු, වැඩවර්ජන කරල ලක්මව ණය කරපු, ගිණිතියල කර්මානත ශාලා බස් ගිණිතියපු අයට බලය මිස රට වටිව්නේ නැහැ. රට අනුරට. යුද්දෙ අපිට. ජීවත්වීමට කරන්නේ යුද්ධයක්.
දෙදහයෙන් පසු ඉපදුනු ජෙප්පෝ යුධ හමුදාවට බැදෙන්න බලාගෙන හිටපල්ලා,
චන්දෙන් ගූ ගහගෙන පැරදිච්ච තොපි comment ගහලා කොරයි පකක් .
රනිල්ව ගේමු😂
@@sheshasriwick6644Bata landakuth gemu😂
@@ErandiShanika-nx3br😂 ඒක තමා මේ වීඩියෝ වල තේරුම...මේ අය කොහේද හිටියේ බැංකු කඩනකොට...පාස්කු ගහනකොට...😂
යුද්දෙ නිර්මාණය කළේ මේ ජාතිවාදී අසමඟිය.
@@sheshasriwick6644
Bandumkarayak kiyanne mokakda bn...😂🧭💩
මගෙ අහහස්මයි ඔබෙ. අදහස්❤❤
මදෑ අවුරුදු 15ක් එක්සේසත් වෙලා තිබ්බා විරුවා සිහීවීමට මරුවා පැමිණිය යුතුමය කියනවනේ😂😂
සමහරවිට සිංහලයන් කියයි මේක රාජපක්ෂලාගෙ කුමන්ත්‍රණයක් කියල. මේව ටීවී වල පෙන්නන්නෑ. සිංහලයන් බලන්නෙත් කොටි සිරස
මහත්තයා ට බුදු සරනයි ජේසු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 සම්මාසම්බුදු සරනයි සුමනසමන්ංදව් පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 තුනුරුවන් සරනයි මහනුවර ස්‍රී දලදා සමිදු පිහිටයි 🦧🎸🎀❤🙏👍👍🙏❤🎀🎸🦧 අනුරාධපුරයේ ජයෂ්‍රී මහා බෝ සමිදුගේ පිහිටයි❤❤❤❤❤❤❤❤❤❤❤❤🍓🍇🍎🍍🍌🍋🍊🍈🫐🍒🍑🍐🍏🥭🍆🥑🥥🫒🥝🍅🍉 දීර්ගායුස 120ට 240ක් ම තමයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤ මම යටියන්තොට පොල්පිටිය❤❤❤❤❤❤❤❤❤❤❤❤ 😂🔔🙂📯🌟🎵🔊🎙️🎀❤📢📻🎤🪗😊😊🪗🎤📻💏📢❤🎀🎙️🔊🎵🌟📯🙂🔔😂 මහත්තයා ගේ කතාව 10000000%ක් නිවැරදි යි❤❤❤❤
අනිවාර්යයෙන් ඩයස්පෝවෙන් ඒ අයට පොරොන්දු දුන්නු නිසා නේ එහෙම බය නැතුව ඉල්ලන්නේ
un hamadaam ena aanduwata owa ewanawa, obage denuma gena kanagatui
ලියුමක් ඇවිත් කියලා කියන්නෙ
ජන්දෙට කලින් අනුර කැනඩාවට ගිහිල්ල ඇවිල්ලා පහුවදාම ගියෙ යාපනේ රැස්විමකට.
ඔබ තුමාගෙ පැහැදිලි කිරිම හරිම සරලයි. මෙිි වගේ දේවල් තව..තව මාධ්‍යයට නිකුත් කරන්න. ඔබට ජයෙන් ජය තේරුවන් සරණයි
ඔව් ...මිනිස්සු ඉක්මනට ඇත්හ තේරුම් ගනී
2000 න පස්සේ ඉන්න අයගේ මොලය සේදුවේ ජනතා විමුක්ති පෙරමුණ ..
අපේ රටට යම් යම් හොද දේවල් කරපු වටිනා දේශපාලකයන්ට ගරහන
අපේ අතීත ගව්රවනීය චරිත අලුත් පරම්පරාවෙ හිත්වලින් මොකුත් නොකරපු
අය කියල මතයක් සමාජගත කෙරුවේ ජනතා විමුක්ති පෙරමුණ
මේ රටේ අවාසනාවකට තමය මාලිමා රජය බලයට ආවේ
මිනිස්සු රැල්ලට අහුඋන
මිනිස්සු අත්හ තේරුම් ගන්නකොට වෙන්න තියන දේ වෙලා ඉවරය්
ඔයා මේ කරන උත්සාහයේ ප්‍රතිපල ඉදිරියේදී ලබෙඉය් ...
මේ රටට ආදරේ කරන ගොඩක් අය ඔයත් එක්ක ඉන්නව ...
බුදු සරනය් .....
❤❤දිගටම කරගෙන යන්න 😢 අපිටත් කරන්න තීන්නෙ උංගෙ මාලු උංගෙම පිට තියලා කපන්න 😢😢😢😢
කරන්න දෙයක් නැහැ පුතා ආරක්ෂක සේවයේ අති බහුතරය තැපෑලෙන් දුන්නා ලෙසටම.ඔවුන්ට අමතක උනා එක දෙයක් එනම්,ඔවුන් රණවිරුවන් වන්නේ ජාතිකවාදි නායකත්වයක් සහිත ආණ්ඩුවක් තුළදී පමණයි කියන එක අනික් හැම තැනකම ඔවුන්ව දකින්නේ අට පාස් උන් සහ රජයේ කුලී හමුදාව විදිහට.
ඔවුන් ඒක අමතකක කළා.දැන් ඉතිං වපුරපු දේ අනුව අස්වැන්න නෙලාගන්න ඕනේ ඔහොම යං
අනිවාර්යයෙන්
සිංහල මිනිස්සු මෙච්චර මෝඩ යි කියල කවුද හිතුවෙ😢
@@n-lyrics8798 rata thibune ubala kiyana ayi karala hari samurdimathwa.ane palatak kuhaka haththa .thopi hari kamathi wei ayeth LTTE eka awith hari Anurata kelawanawanam.ratata kelawenakam balan inna kuhaka haththa .kalakanni
ඒ කියන්නේ 225 ගෙදර ඇරියෙ මොඩකමට කියලද.?
Sinhalaya modaya kiyala kiyanne nikanda lokema inna pajata ewale GANA virak hitanna kalakanni jatiyak math sinhala eth mama nitarama mage rata GANA hitanne oya papayata mama ekatu une na
Gon Darshana.hitapan yako rata karanajan thope nayakaya awe na kiyala kuhaka nowee
@ranjanik9774 එහෙම කියලා සජිත් වගේ මෝඩයෙක්ට හරි..රනිල් වගේ වැඩ බැරි එකෙක්ට හරි..නෑ මොල වගේ මිනීමරුවොන්ට රට කාබාසිනිය කරපු උන්ට දෙන්නද කියන්නේ
අපිටත් පුදුමයි නැවතවතාක් කොටි කලබල නමඑපා .ඒඅතිතය මකත් වොනවිට දුකායි ඒකාලේ මිනි උඩින් පැනපු අයඅපි මෙිවාගේ පොස්ටි දකිනකොට අනුර ඇයි නිහඩ ඉන්නේ . ..
පුතේ ඔයා ගෙ කතාව 100%ඇත්ත පාරවල් ඔක්කොම ඇරලා තියෙන්නේ ඉන්දියාවෙන් කුඩු කේරල ගංජා ගේනවා ජූනි බටිටො ක්ලේමෝ ගේනවා අපි ඉවරයි නේද?
Aniwa oya kiyana kathawa aththa brother 💖💪 pawu me rata 😢😢
කතාව සහතික ඇත්ත ❤
මේ රටේ ඉන්නේ මුල අමතක මිනිස්සු. යුද්දේ දිනලා රට නිදහස් කරපු නිසා තමයි අද දේශපාලනය කරන්නේ. බලය ගත්තට පස්සේ මුන්ට මුල මතක නෑ.
යාපනයේ ජයග්‍රහණය තුළින්. පේනවා යම්කිසි දෙයක් ඇති බව.
ඒ වගේම මට මතකයි කොටින්ට ආයුද දීලා හමුවේ ගානක් ම¿රුනා. ඒවා ග¿න අමතකද
UNP එක තමයි යුද්දෙ වවාගෙන ක¿වේ.
ඔබ කියන ඔය කිසිවක් යාපනේට දෙන්න යන්නෙ නෑ මාළිමාවෙ අය. ඔවුන්ට දුන්නෙ, ඔවුන් මෙතෙක් නොදුටු දකුණෙ සිංහලුන්ගෙ සැබෑ ආදරය පමනයි.කොටි ත්‍රස්තවාදය ඉවර කරන්න කියල, පොරොන්දු අරගෙන මහින්දව ගෙනාවෙ ජවිපෙ.ඒත් මහින්ද උන් එක්ක හුරතල් වෙවී ඉන්නකොට, උන්ව ඉවරයක් කරන්න කියල මහින්දට බල කලේ ජවිපෙ. එහෙම කරපු පක්ෂයක් ආයෙත්, ඒ මිනිසුන්ගෙන් උදව් කරන් මේ රට දෙකට තුනට කඩන්න පිස්සු නෑ ජවිපෙට.
😂😂😂😂@@gangahethumuni4701
දන්නේ නැති බොරු දාන්නෙ නැතුව හා කියන්න බලන්න කරපු එකක්
ඔබ හරියටම හරි මසුරන් වටින කතාවක් දැන් ඉන්න උන් කිසි අනක් ගුනයක් නැතු උන් ආයෙත් ආදරෙන් යුද්දයක් එනවාමයි
යුද්ධය එන්නේ නෑ සිවිල් අරගල එනවා ඒක නතර කරන්න බෑ
@@blabala867වලක්වන්න ඕන.
අනුර හා මිනිස්සු හැගීම්වලට වහල්වෙලා දේශපාලනය කරන්නෙ,ගෝටා ගෙනාවෙත් එහෙමනි
මහින්ද රාජපක්ෂ මහත්මයාගේ නිවැරදි දේශපාලන දැක්ම නිසා තමයි අද කාටත් දේශපාලනය කරගන්න කරගන්න රටක් ඉතිරි වුනේ ඒ වගේම අපේ ත්‍රිවිධ හමුදාවට පින් සිද්ධ වෙන්න නැත්නම් බලාගන්න තිබුණ පර්ජාතන්තවාදය 🎉❤
😂😂
රටේ මුරදේවතාවනි මේ ගැන ඉක්මනින් සෝයා බලන්න
කිසිම පක්ෂයකට චන්දෙ දුන්නේ නැති අපි ඡෙපන්ගේ පරිප්පු කන්න එපැයි..😢😢😢
Thopi gotata deela apith පරිප්පු kawa තෙම්පරාදු karan
මමත් දැක්කා හිරකාරයෝ නිදහස් කරන්නලු හමුදාව ඉවත් කරන්න ඉඩම් නිදහස් කරන්න ඒ වගේ ඉල්ලිම් කරලා
Maru
1 npp දිනවීම.2 ආර්ථිකය වැටිටවීම 3 සන්නද්ධ වීම. 4 ගේම ඉල්ලීම.අවධානයෙන් සිටිමු.
මේ රටේ පහුගිය කාලේ හිටිය දේශපාලුවන්ගේ වැඩ තමයි ජාති බේද ආගම් බේද හරහා රට අවුල් කරලා උන්ගේ ගමන යන එක මේක සිංහල දමිළ දෙපාර්ෂවයටම පොදුයි.සාමාන්‍ය ජනතාව අවුස්සමින් තමන්ගේ ගමන යන කොටස් සිටින බව පෙනෙනවා. ටිකක් ඉවසලා ඉදපල්ලා.තවම කසකාරයෝ විතරයි. පෙරහැර එන්නේ පස්සේ
ඔබ තුමා ඉතාම වටින ව්ග්‍රහයක් ඔය කරන්නෙ.මේ රටේ අනාගතේ ගැන හරිම බය හිතෙනව.මොකද මාලිමාවට සල්ලි එව්වෙ කොට් ඩයස් පෝරාව.
දැන් උතුරේ පාරවල් ඇරිය.
හිරකාරයෝ නිදහස් කරනවා කීවා.
දැන් අරුන් හමුදාවට එරෙහිව උද්ඝෝෂයක් උතුරේ
සමහරවිට සිංහලයන් කියයි මේක රාජපක්ෂලාගෙ කුමන්ත්‍රණයක් කියල. මේව ටීවී වල පෙන්නන්නෑ. සිංහලයන් බලන්නෙත් කොටි සිරස...
අරුන් කියන්නෙ දිලිත් ගෙ කෙනෙක්...
අරගලය තමයි මුල පිරුවේ උන් දන්නව දැන් සිංහලයට බෞද්ධයාට කවුරුත් නැති බව
අද උතුරේ දෙමළ ජනතාව පන්සල් හා හමුදාව ඉවත් කරන්න උද්ඝෝෂණය කළා
සමහරවිට සිංහලයන් කියයි මේක රාජපක්ෂලාගෙ කුමන්ත්‍රණයක් කියල. මේව ටීවී වල පෙන්නන්නෑ. සිංහලයන් බලන්නෙත් කොටි සිරස
කොහෙද
ඇත්තටම පුදුමයි, උතුරු නැගෙනහිර දෙමළ ජන්ද🎉 මොකද Npp එකට සිංහල මිනිස්සු ගේ ජන්දෙ ගන්නත් සැහෙන කාලයක් ගියා,🎉 නමුත් ජනාධිපතිවරණයේදී පවා අනුර මහතාව ප්‍රතික්ෂේපකර උතුරු නැගෙනහිර දෙමළ අපේක්ෂකයාට ජන්දෙ දුන්නා ජනතාව 🎉 මාස 2 ක් ඇතුලත Npp එකට ජන්දෙ දීමේ හේතුව? 🎉🎉🎉🎉🎉 ඉංග්‍රීසීන්ට රාජසිංහ රජුව පාවා දුන්නෙත් ඉංග්‍රීසින්ට, යටත්කරගන්න බැරිව තිබු කන්ද උඩරට රාජධානිය යටත්කරගන්න උදව් කළෙත් අපේ සිංහල මිනිස්සුම තමා 🎉🎉🎉 ඒ තරමට පාවදෙන ජාතියක්🎉
Eka natakayak.modatanta Thana noterenne .keedenada ethana hitiye..rajaya wattanna danma idan kumantrana.habai minissu dannawa aththa dan
@@RuwaniChampika-ru3th සිංහල අපිට සිංහලයන්ගෙන්ම බේරිල හැංගිල ජීවත් වෙන්ට වෙයි ඉස්සරහට. ඔය අවජාතක සිංහලයන් ඔක්කොම කොටින්ට පුදුමාකාර ආදරයක් තියෙන්නෙ
අපි බලාගෙන ඉමු
හරිම කනගාටුයි මේ වෙනදේ. ජීවිත කීයක් පුජා කරලද රට මේ තත්වයට ගෙනාවෙ.මම පොහොට්ටුවට ඡන්දෙ දුන්න කෙනෙක් නෙමෙයි. ඒත් මහින්ද මහත්තයටත් අපේ වීරෝධාර රණවිරුවන්ටත් මගේ උත්තමාචාරය.
❤❤❤