"Ma Prathana" - H. R. Jothipala and Anjeline Gunathilake (Lasanda, 1974)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 พ.ย. 2024

ความคิดเห็น • 197

  • @Realeye66
    @Realeye66 3 ปีที่แล้ว +21

    මේ වගේ sindu ahanakota මේ වගේ පැරණි චිත්‍රපටි බලනකොට තමයි හිතට වේදනාවක් ඇති වෙන්නේ අද සමාජය කොහෙවත් අරං විකෘති වෙලා ද කියලා තියෙන්නේ අද සමාජය අද ඉන්න දරුවො මිනිස්සු ඔය තරම් වෙනස් වෙලා ද මේ වසර 7 ක් 50 ක් වැනි කාලයක් තුලදී මේ සියලු දේ සිද්ධ වෙලා තියෙන්නේ මනුෂ්‍යයාගේ යහපතට නං නෙමෙයි

    • @chandiweerakoon3
      @chandiweerakoon3 2 ปีที่แล้ว +4

      අනිවාර්යෙන්ම

    • @gayankumara7848
      @gayankumara7848 ปีที่แล้ว

      අනිවාර්යයෙන්

    • @RuwanChinthaka723
      @RuwanChinthaka723 6 หลายเดือนก่อน

      👍👍👍👍🙏🙏🙏🙏🙏

    • @jeewaka59
      @jeewaka59 6 หลายเดือนก่อน

      සියල්ල අනිත්‍යයි...ඒ නිසා හොඳ පමණක් කරන්න උත්සහවත් වෙන්න.

  • @m.v.dsenaveratna4425
    @m.v.dsenaveratna4425 ปีที่แล้ว +16

    ලසන්ද චිත්‍ර පැටියෙ ගීතයක්.
    කෙමදසයගේ සංගීතයෙන්
    සහ ජෝතිපාලගේ සහ ඇන්ජලින්ගේ තවත්
    මියුරු geethay😍.

  • @chanikaadambargainnangiyas4510
    @chanikaadambargainnangiyas4510 6 ปีที่แล้ว +26

    එදත් අදත් හෙටත් නොමියෙන ගී ❤️❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷👍👍👌👌

    • @creativelanka1001
      @creativelanka1001 4 ปีที่แล้ว

      th-cam.com/video/lrKGMPEmXPs/w-d-xo.html
      1k බලපු රුක්මණි දේවිගේ අවසන් ගමන . බලලා වැඩක් නෑ . Subscribe කරන්න . Video එකට සාධාරණයක් ඉෂ්ට කරන්න .

    • @NlNimal-l8x
      @NlNimal-l8x 21 วันที่ผ่านมา

      Tr

  • @hemanth3828
    @hemanth3828 2 ปีที่แล้ว +11

    Somehow this old song took me back to my youth. Later, without even realising, I was humming it. Beautiful song.

  • @palithajayamaha1062
    @palithajayamaha1062 4 ปีที่แล้ว +28

    සුන්දර අතීතය එන ආත්මයේ හමුවේදෝ 🌹🌹💋💖💖💖

    • @creativelanka1001
      @creativelanka1001 4 ปีที่แล้ว

      th-cam.com/video/lrKGMPEmXPs/w-d-xo.html
      1k බලපු රුක්මණි දේවිගේ අවසන් ගමන . බලලා වැඩක් නෑ . Subscribe කරන්න . Video එකට සාධාරණයක් ඉෂ්ට කරන්න .

    • @gaminisusajee8467
      @gaminisusajee8467 2 ปีที่แล้ว +1

      Hithata wedanawak genenawa

  • @h.l.malani.6278
    @h.l.malani.6278 2 ปีที่แล้ว +8

    ලස්සනයි ඉදිරිපත් කරාට ගොඩක් ඉස්තුතියි තෙරැවන්සරණයි .👍👍👍❤️❤️❤️🇱🇰

  • @dinushadinusha6272
    @dinushadinusha6272 2 ปีที่แล้ว +15

    පෙර ආතමයේ පැතුවාදෝ මේ ආත්මයේ හමු වේදෝ ❤️❤️❤️❤️❤️❤️👍👍🇦🇪🇦🇪🇦🇪🇦🇪🇦🇪🌺🌺🌺

  • @dammia5993
    @dammia5993 2 ปีที่แล้ว +17

    තිස්ස ඔබ අමරණියයි.

  • @සදුන්මධුවන්ත
    @සදුන්මධුවන්ත 7 ปีที่แล้ว +14

    ලස්සනයි | ඉස්සර සින්දු හරි තේරැමක් තියෙනවා |

  • @LakshmiGunasekara-n2s
    @LakshmiGunasekara-n2s 11 หลายเดือนก่อน +7

    මං ඉපදිලත් නෑ මේ සිංදු 74 එද්දි ඒත් මං ගොඩක් ආස සිංදුවක් මේ සිංදුව

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 8 หลายเดือนก่อน +1

    This song , one of the most beautiful love song of our sinhala cinema history ......!.

  • @Robinson0610
    @Robinson0610 ปีที่แล้ว +1

    What a nice cinema we had.........thanks for giving us the opportunity to watch.

  • @swarnadasanayake2613
    @swarnadasanayake2613 9 หลายเดือนก่อน +1

    This is the best love song of our sinhala cinema history. ❤️❤️

  • @dinushadinusha6272
    @dinushadinusha6272 2 ปีที่แล้ว +6

    පුරානයේ සිනමාවේ ඩාන්සර් නො හැම ගහක් වටේම යනවා ඒකට දැන් නයිට් ක්‍රබ් ඉවරයි 🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗👍👍👍👍🌺🌺🌺🌺🌺

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 9 วันที่ผ่านมา

    මේ ගීත දාන ඔබට බුදු සරණයි තිස් තුන් කෝටියක් දෙවියන්ගේ පිහිටයි ආදරෙයි ආයුෂ වැඩි වේවා ❤❤❤🙏❤❤❤❤❤❤❤🎉❤🎉

  • @billymona416
    @billymona416 10 หลายเดือนก่อน +3

    One of my favorite song of
    Golden voice of jothi❤

  • @සදතාරුකා
    @සදතාරුකා 6 ปีที่แล้ว +7

    මා ප්‍රාර්ථනා ආශාවෝ
    ආරාධනා ඇසුනාදෝ
    ලස්සනයි ..ලස්සනයි
    ආදරෙයි ගොඩක් .
    ජෝති ලතා.

    • @creativelanka1001
      @creativelanka1001 4 ปีที่แล้ว

      th-cam.com/video/lrKGMPEmXPs/w-d-xo.html
      1k බලපු රුක්මණි දේවිගේ අවසන් ගමන . බලලා වැඩක් නෑ . Subscribe කරන්න . Video එකට සාධාරණයක් ඉෂ්ට කරන්න .

    • @jagathupananda5039
      @jagathupananda5039 3 ปีที่แล้ว +2

      ජෝති.ලතා .නෙවෙයි .ජෝති .ඇන්ජලින්.

  • @doremestudios3010
    @doremestudios3010 ปีที่แล้ว +2

    Unbelievable Music .... Next level. Dr. Kemadasa you are a legend just amazing!

  • @dmdsjayathilaka5545
    @dmdsjayathilaka5545 ปีที่แล้ว +3

    තිස්ස විජෙසුරේන්ද, නිවන් 👃 සුව ලැබේවා .

  • @vandenriesen1294
    @vandenriesen1294 2 ปีที่แล้ว +5

    Long Live the Memory of Maestro Khemadasa - a Legend in his own way.

  • @preethieapasingha452
    @preethieapasingha452 5 ปีที่แล้ว +5

    Wooow old song but beautiful....pera aatmaye patuwat me aatmaye hamu une ne... 🎶🥁❤RSN

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 2 ปีที่แล้ว +1

    'Pain relieving cinema Song".Thanks for uploading.

  • @wikumdarmasiri
    @wikumdarmasiri 9 ปีที่แล้ว +8

    ලස්සන ගීතයක්

  • @pradeepnishantha6231
    @pradeepnishantha6231 2 ปีที่แล้ว +1

    සම්පූර්ණ චිත්‍රපටය දෙන්න.

  • @chithraneedodampegamage9295
    @chithraneedodampegamage9295 2 ปีที่แล้ว +3

    සුන්දර අතීතය .

  • @nandanakumara3267
    @nandanakumara3267 5 หลายเดือนก่อน +1

    තිස්ස .ජෝති .ඇන්ජි.පෙුඩි. බලන්න ලස්සනයි.................ඔබ සියලු දෙනාටම නිවන් සුව .............

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 6 ปีที่แล้ว +2

    Wonderful acting ! Natural ! Innocent ! Lovely ! Both of you are better . I love you .. thanks .

  • @AdaDawasaNow
    @AdaDawasaNow 13 ปีที่แล้ว +6

    Millions thanks for the great upload, one of my fav.

  • @niroliongaming2165
    @niroliongaming2165 ปีที่แล้ว +2

    තිස්ස විජේසුරේන්ද්‍ර ❤️

  • @TbaaaNznNzz-wo3gq
    @TbaaaNznNzz-wo3gq 17 วันที่ผ่านมา

    Lassanai

  • @hemanth3828
    @hemanth3828 2 ปีที่แล้ว +2

    Sad news of his demise reached me very late and this song brings me some happiness.

  • @pramilawarnasuriya123
    @pramilawarnasuriya123 2 ปีที่แล้ว +1

    Hemadamath eka se watina gee❤❤❤❤❤👍👍👍👍👏👏👏👏❤❤❤❤❤❤❤

  • @SanjayHewavitharane-xo6rw
    @SanjayHewavitharane-xo6rw ปีที่แล้ว

    Maniketa wadiyen lassana akkala

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 ปีที่แล้ว

    Ma parthana.. Asawo... vari beautiful film an song thanks varimuch

  • @ZuriyaBanda
    @ZuriyaBanda 13 ปีที่แล้ว +2

    thanks for the upload Shirani Maam is gorgeous !!!!! song is superb

  • @gracieperera7633
    @gracieperera7633 5 ปีที่แล้ว +1

    Thank you for the lovley songs old song are the best very nice god bless 🇱🇰☀️🙏

  • @thissabandara9058
    @thissabandara9058 2 ปีที่แล้ว +5

    ඔබ දන්නවා ද අපේ සත්‍ය දියනුව තිබුනේ 77 ට පෙර බව

  • @nbonifus
    @nbonifus 15 ปีที่แล้ว +1

    What a great upload I have this original GEMTONE LP with me which came for Lasada movie and I have seen Rosa / Jaramara asse man also some other songs which is belongs to Lasanda but never seen MA PARTHANAWO ASAWO video . thanks again for this great work.
    Nimal

  • @kavinduheshan6229
    @kavinduheshan6229 2 ปีที่แล้ว

    Thank you 💞😊

  • @phoneoptions4960
    @phoneoptions4960 4 ปีที่แล้ว +2

    I love this old lead guitar part awesome

  • @anujakarunaratne7262
    @anujakarunaratne7262 ปีที่แล้ว

    Nothing like old songs: forever we can live in those beautiful melodies

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 ปีที่แล้ว +2

    wow..
    vari beautiful film an song thanks srilankan song

  • @NJxD519
    @NJxD519 9 ปีที่แล้ว +1

    That's what we call love songs....not the superstars duplicate shit .thanks for posting.

  • @cpinnago
    @cpinnago 12 ปีที่แล้ว +1

    Great Performance,
    Needless to say a masterpiece of Dr. Khemadasa & Unmatched execution by H.R Jothipala & Anjeline Gunathilake....Thanks for the Post !! :)

  • @sssddd4854
    @sssddd4854 4 ปีที่แล้ว +1

    Lasada chithrapatiye thissa vijesurendra sirani kurukulasuriyai me filmeke hama sinduwakma harima janppriya una.

    • @creativelanka1001
      @creativelanka1001 4 ปีที่แล้ว

      th-cam.com/video/lrKGMPEmXPs/w-d-xo.html
      1k බලපු රුක්මණි දේවිගේ අවසන් ගමන . බලලා වැඩක් නෑ . Subscribe කරන්න . Video එකට සාධාරණයක් ඉෂ්ට කරන්න .

  • @ranjithdharmadeva5457
    @ranjithdharmadeva5457 6 ปีที่แล้ว

    Jothy anji ge lassana sinduuu....obalata pin me mulhadawal apata dunnata

  • @HumanFrailtz
    @HumanFrailtz  15 ปีที่แล้ว +1

    You're welcome. You've uploaded some great stuff also especially the biography of Jothipala which is very helpful.

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 ปีที่แล้ว

    wow... very nice film and song thanks.

  • @janakakumara1875
    @janakakumara1875 7 ปีที่แล้ว +2

    Supiri githayak

  • @nilanikusumala8133
    @nilanikusumala8133 5 ปีที่แล้ว

    Your thank you this post

  • @welihindabadalge5235
    @welihindabadalge5235 3 ปีที่แล้ว

    The Great evergreen song...written by Darmasiri Gamage Music Composer Premasiri Khemadasa.......

  • @MyShermila
    @MyShermila 5 ปีที่แล้ว +1

    what a romentic song !

  • @primrosekeller4067
    @primrosekeller4067 ปีที่แล้ว

    Beautiful oldies song love it

  • @annegunasekara4421
    @annegunasekara4421 ปีที่แล้ว +1

    Old is Gold❤❤❤❤❤

  • @Dr196903
    @Dr196903 15 ปีที่แล้ว

    What a song!
    an all time classic by all means.
    This is only the second time I am seeing this lovely clip after 1974 in Metro-Nugegoda as a kid :)
    Many thanks Upendra for all your great efforts to bring out a high quality print of this film.
    Yes, its from TB Ilangaratne's book 'Lasanda'. KAW did many films from TBI books.
    Great music by Maestro to go with that scintillating vocals by Jothi/Anjalin.
    regards
    vidhura

  • @lakshmichandrikadancingcov9993
    @lakshmichandrikadancingcov9993 2 ปีที่แล้ว

    Pera arethmaye pathuwardho mey
    arethmaye hamuwedho.
    naice

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 2 ปีที่แล้ว +1

    "Song makes my mind a Silver Screen "

  • @manelkumarasinghe2414
    @manelkumarasinghe2414 8 หลายเดือนก่อน

    Harima lassani

  • @antonyfernando6301
    @antonyfernando6301 4 ปีที่แล้ว

    Beuitiful

  • @nirmalagunasekara3693
    @nirmalagunasekara3693 7 ปีที่แล้ว

    ma parthana Asawo.... song this vari nice thanks

  • @shanfernando7296
    @shanfernando7296 6 ปีที่แล้ว

    ලස්සනයි

  • @gayankumara7848
    @gayankumara7848 ปีที่แล้ว +1

    දෙන්නම් ජිවිතයෙන් සමුඅරන්

    • @SasiRan-ff9gi
      @SasiRan-ff9gi 5 หลายเดือนก่อน

      ශිරාණි කුරුකුලසූරිය ඕස්ට්‍රේලියාවේ තාම හොඳට ජීවත් වෙනවා

  • @dadabaimusic
    @dadabaimusic 8 ปีที่แล้ว +5

    what a nice acting of Janaki K

  • @hemanth3828
    @hemanth3828 2 ปีที่แล้ว

    Beautiful song.

  • @samneth24
    @samneth24 7 ปีที่แล้ว +2

    old golden songs very beautiful

  • @maathalan.2010
    @maathalan.2010 5 ปีที่แล้ว +2

    i watched this movie several times....in 19 76 when i was 10 year old... now a days we talk about wahabism. its very funny.

  • @swarnawijerathna3781
    @swarnawijerathna3781 6 ปีที่แล้ว

    Jankee , thissa innocent . lovely . Natural acting .. i respect you !

  • @ShuaibCassim
    @ShuaibCassim 15 ปีที่แล้ว

    Dear Upendra,
    Thanks a lot for giving us this song that most of us have been waiting for so long ! What a beaut by HR and Angie and of course the Maestro Khemadasa's music. The movie I think was based on a book by T B Illangaratne - Minister of Trade for Mrs Sirimavo B. The film won acclaim at some Intl Film Festivals especially for Neeta Fernando's acting.
    Rgds
    Shuaib

  • @SarathMahinda-h8y
    @SarathMahinda-h8y 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤nomiyana jothi

  • @Darshanauswatta
    @Darshanauswatta 2 ปีที่แล้ว +7

    තිස්ස විජේසුන්දර සමඟ raga pana නිළිය kauda

  • @w.kdissanayake3230
    @w.kdissanayake3230 3 ปีที่แล้ว

    How mr premasiri khemadasa master make music basic by D minor musically note's. H.r jothipala & angelene great voice's.

  • @katukendemangalahimi6131
    @katukendemangalahimi6131 4 ปีที่แล้ว +1

    ගිම්හානේ.යොවුන්.හදවත්.නිවපු.නුවර.වැවරවුමෙ.වේල්ස්.පාර්ක්. ලග.තිස්ස.සුමනා.මවපු.සුන්දර.ගී.තිලිණයට.සුදුපරවියෝ.;හී.ජෝති.ඇන්ජි.දෙපලටත්.උපහාරයක්ම.වේවා.

    • @dayanapadmalatha4226
      @dayanapadmalatha4226 4 ปีที่แล้ว +1

      Niwan suwa adari hamadama

    • @katukendemangalahimi6131
      @katukendemangalahimi6131 4 ปีที่แล้ว +2

      @@dayanapadmalatha4226 ඩයනාපත්මලතා.නංගීට.ස්තූතියි.තිස්ස.ජෝති.ඇන්ජි.සියලුදෙනාටම.නිවන්.සුව.සහ.ජේසුසමිදුන්ගේ.තුරුලට.පත්වේවා.ඔබටත්.බුදුසරණයි.ජේසුපිහිටයි.

    • @katukendemangalahimi6131
      @katukendemangalahimi6131 4 ปีที่แล้ว +1

      සුමනාඅමරසින්හ. අක්කාට.නිරෝගිසුව.පතමු.

    • @creativelanka1001
      @creativelanka1001 4 ปีที่แล้ว

      th-cam.com/video/lrKGMPEmXPs/w-d-xo.html
      1k බලපු රුක්මණි දේවිගේ අවසන් ගමන . බලලා වැඩක් නෑ . Subscribe කරන්න . Video එකට සාධාරණයක් ඉෂ්ට කරන්න .

    • @jagathupananda5039
      @jagathupananda5039 2 ปีที่แล้ว

      මේ.චිත්‍රපටය ලසදා.රඟපාන්නෙ.තිස්ස සමග.ශිරාණි කුරුකුලසූරිය ජීවරානිගෙ.ලොකු නංගී

  • @Realeye66
    @Realeye66 6 ปีที่แล้ว +8

    Haha , Tissa, beautiful

    • @leenasamaraweera5838
      @leenasamaraweera5838 2 ปีที่แล้ว

      Leeba

    • @hemanth3828
      @hemanth3828 2 ปีที่แล้ว

      Why are you laughing. I just found out about his full name and that he passed away.

  • @ranjithdias252
    @ranjithdias252 4 ปีที่แล้ว

    Very good

  • @preetinanayakkara1818
    @preetinanayakkara1818 5 ปีที่แล้ว

    Wonderful song

  • @sunilrathnesinghe593
    @sunilrathnesinghe593 2 ปีที่แล้ว

    "Romantic song of high Aesthetic value filling the life with happiness"

  • @ajanthakumarasinghe337
    @ajanthakumarasinghe337 ปีที่แล้ว

    What a beuti

  • @lahirumadushan6811
    @lahirumadushan6811 2 ปีที่แล้ว

    ❤️✨️

  • @sumithprasanna56
    @sumithprasanna56 ปีที่แล้ว

    Tissa vijasurandra hela sinamawa jayagath naluvak hatiyata dakinna puluwan api eapadila naha namuth balala thiyanawa

  • @nishanthipriyadarshani9706
    @nishanthipriyadarshani9706 5 ปีที่แล้ว

    **Super

  • @lalithrathnayake1325
    @lalithrathnayake1325 5 ปีที่แล้ว +9

    කවුද යකෝ අන්ලයික් 36 දැම්මේ මේකට...

    • @lifeisbeautifulbehappy4123
      @lifeisbeautifulbehappy4123 4 ปีที่แล้ว +2

      Modayoth me rati innava

    • @creativelanka1001
      @creativelanka1001 4 ปีที่แล้ว

      th-cam.com/video/lrKGMPEmXPs/w-d-xo.html
      1k බලපු රුක්මණි දේවිගේ අවසන් ගමන . බලලා වැඩක් නෑ . Subscribe කරන්න . Video එකට සාධාරණයක් ඉෂ්ට කරන්න .

  • @Senadeerapriyantha
    @Senadeerapriyantha 5 หลายเดือนก่อน

    රසකාමී අනුරාගී වූ පෙම් ලෝකේ...

  • @kanishkalakshan8441
    @kanishkalakshan8441 2 ปีที่แล้ว +1

    මේ නිළිය කවුද 🤔

  • @sujeewaruwan1974
    @sujeewaruwan1974 7 ปีที่แล้ว

    nice song better then new

  • @kwt4095
    @kwt4095 5 ปีที่แล้ว +3

    මම me gitaya dawsata 6.7.පාරක් ahnawa et madi මම

    • @creativelanka1001
      @creativelanka1001 4 ปีที่แล้ว

      th-cam.com/video/lrKGMPEmXPs/w-d-xo.html
      1k බලපු රුක්මණි දේවිගේ අවසන් ගමන . බලලා වැඩක් නෑ . Subscribe කරන්න . Video එකට සාධාරණයක් ඉෂ්ට කරන්න .

  • @hemanth3828
    @hemanth3828 2 ปีที่แล้ว

    When he was a small boy, he was good at meditating.

  • @ShaanNSN
    @ShaanNSN 2 ปีที่แล้ว +1

    bentota beach hotel everyone

  • @sirirajmodana1260
    @sirirajmodana1260 ปีที่แล้ว

    Kochchara ahuvath epaa venne nathi geethayak ! Master ke... ta pin sidu vevaa.!!

  • @Dr196903
    @Dr196903 15 ปีที่แล้ว +2

    KAW has followed the ditective-suspense style than melodramatic in my view. If you look at most of his films he has that little touch of Hitchcock -suspense style till the last minute or two (Obeysekara too followed this manner with less comedy intertwined). I think his films such as 'Duleeka', 'Hingana Kolla' and 'Lokuma Hinawa' showed this phenomenon.

    • @11uthika
      @11uthika 7 ปีที่แล้ว

      Dr196903 true

  • @HumanFrailtz
    @HumanFrailtz  15 ปีที่แล้ว +2

    You're welcome. Enjoy!
    Are you sure this is a book by TB? I don't remember seeing his name in the credits.
    Yes, great music by the Meastro and great performance by Jothi/Anjalin.

  • @kamal8418
    @kamal8418 7 ปีที่แล้ว +1

    kohomada parani gie ape joti aiyage.obata niwan suwa rattaran aiye.mama malesiyawe kamal de silva.

  • @devikakottahachchi7640
    @devikakottahachchi7640 2 ปีที่แล้ว

    Pera aathmaye pathuwaado...

  • @lifeisbeautifulbehappy4123
    @lifeisbeautifulbehappy4123 4 ปีที่แล้ว

    Very sad to see he is film's rest in peace sir 🖤😭

  • @Dr196903
    @Dr196903 13 ปีที่แล้ว +1

    @HumanFrailtz
    yes upendra it was a book by TB. There were many movies done based on his books but the screenplay was mostly written by KAWP.

  • @asankakotapola8242
    @asankakotapola8242 9 หลายเดือนก่อน +3

    මා ප්‍රාර්ථනා ආශාවෝ
    ආරාධනා ඇසුනාදෝ
    ලස්සනයි ..ලස්සනයි
    ආදරෙයි ගොඩක් .
    ජෝති ලතා.

  • @gayankumara7848
    @gayankumara7848 ปีที่แล้ว +1

    බෙන්තර බිච් හොටෙල් එක 😊

  • @vimalajoseph5647
    @vimalajoseph5647 3 หลายเดือนก่อน

    ලසඳා චිත්‍රපටයේ රඟපෑම තිස්ස විජේසුරෙන්ද සමග ශිරාණි කුල කුරුසූරිය ජනප්‍රිය නිළි ජීව රාණිගේ නැගණිය

  • @Danuka_Malinga
    @Danuka_Malinga 3 ปีที่แล้ว

    2021 👂🇱🇰❤️❤️

  • @ShuaibCassim
    @ShuaibCassim 15 ปีที่แล้ว

    Dear Vudhura,
    Strange though that I was thinking of it in the same lines - seeing it for the 2nd time after watching it at my favorite haunt for Sinhala movies - The Metro - in 1974.
    Rgds
    Shuaib C

  • @m.v.dsenaveratna4425
    @m.v.dsenaveratna4425 9 หลายเดือนก่อน

    Me kalakarayan apa attara nathi unath ounge nirmana apawa jeewath karawai .