LKAS 16 දේපළ පිරියත හා උපකරණ : LKAS 16 Property Plant & Equipment : A/L Accounting

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 86

  • @roobloomers713
    @roobloomers713 4 ปีที่แล้ว +34

    ක්ලාස් එකේ මාස ගාණක් lkas 16 පාඩම කරා. ඒත් මෙලෝ දෙයක් තේරුණේ නෑ. ඒත් සර්ගේ පැයේ video එක බැලුවම සුපිරියට තේරුණා. Thanks sir 🙏

  • @donadi4748
    @donadi4748 4 ปีที่แล้ว +28

    දෙයියෙක් නෙමෙයි දේවාලයක් ❗ . මෙච්චර කල් ක්ලාස් ගියා සෙට් උනේ නෑ මේ පාඩම . අද සෙට් උනා ❤🙏

  • @kasunimakothalawala8213
    @kasunimakothalawala8213 ปีที่แล้ว +2

    Asama voice ekak🥺❣️

    • @alaccountingbysandaluisiwa1997
      @alaccountingbysandaluisiwa1997  5 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි 🥳🥹 හොදට ඉගෙනගන්න ♥️🌸

  • @Shenulayaperera
    @Shenulayaperera 2 หลายเดือนก่อน +1

    Thank u sir ....hodata theruna...godak pin 😊😊
    🙏🙏💓

  • @simplerecipe86
    @simplerecipe86 2 หลายเดือนก่อน

    Video này rất thú vị và đáng xem, cảm ơn bạn vì đã cung cấp thông tin chất lượng..✊

  • @madushanigunasinghe2775
    @madushanigunasinghe2775 2 ปีที่แล้ว +2

    ගොඩක් හොදට තේරෙනව, Thank you sir🤗🥰

  • @AjanthaThannapitahena
    @AjanthaThannapitahena หลายเดือนก่อน

    Thank you sir ,sirge vedio hama ekkm hodata therenwa

  • @chamoddulshan372
    @chamoddulshan372 3 ปีที่แล้ว +4

    සර් හොදටම පැහැදිලිව කියල දෙනවා.. THank you sir..

  • @amavlogs0922
    @amavlogs0922 3 ปีที่แล้ว +4

    එක පැයෙන් සේරම තේරුනා...thnq sr 🙏🙏

  • @chanduniparanagama3332
    @chanduniparanagama3332 3 ปีที่แล้ว +4

    Campus eke mewa karaddi Al wala kalata mukuth mathaka thibbe nathi una.meka use full una godak.Thanks.well done 🌟

  • @deshan_bogoda
    @deshan_bogoda ปีที่แล้ว +2

    Thank you sir අය්යේ❤.
    හැම video එකේම slide එකේ PDF එකත් description එකේ දැම්ම නම් තවත් වටිනවා ❤.

  • @Poor.LK1
    @Poor.LK1 ปีที่แล้ว +1

    අනේ අවංකවම සම්පූර්ණයි සර්♥️ මන් second shy කරන්නේ first B3 ක් තිබ්බේ අහු උනේ නැති නිසා කරනවා පාඩම් කරේ නෑ අහු වෙයි කියලා 😔👏👏 අවංකව ඔක්කොම මතක් උනා සර් LKAS 16 මන් ක්ලාස් යන්නේ නෑ second shy සර්ගේ වීඩියෝ theory booster එකක්♥️👏✅

  • @nimeshadilshani8592
    @nimeshadilshani8592 3 ปีที่แล้ว +3

    බොහොම ස්තූති සර් , lkas 16, ඉගෙනගෙන තියෙනවා දහ පාරක් විතර එපා වෙලා හිටියෙ ඒත් අද තමයි හරියට තේරුනේ සර් උගන්නන දේවල් හොදට තේරෙනවා , තෙරුවන් සරනයි සර් , නිරෝගී සුව ලැබේවා 😊

  • @senadipremalal9301
    @senadipremalal9301 2 ปีที่แล้ว +1

    Thank you very much sir 😊

  • @Ceylonaudiobooks-285
    @Ceylonaudiobooks-285 3 ปีที่แล้ว +5

    මේව දිගටම ඕන්‍ර්ර් සර් ගොඩක් පින්

  • @sdranaweera7701
    @sdranaweera7701 4 ปีที่แล้ว +3

    Hodatama kiyala denawa. Sirta pin.. 🙏🙏🙏

    • @niroshalakmali1644
      @niroshalakmali1644 3 ปีที่แล้ว +1

      Landscaping cost eka land cost ekata add wenawada

  • @hmtp787
    @hmtp787 3 ปีที่แล้ว +1

    Video baluwa, cls ekn igana gaththa eth me wge oluwatama yna widiht sir vithryi igannuwe. Godk pin sir hodt therunaaa

  • @travelgirl4685
    @travelgirl4685 4 ปีที่แล้ว +4

    Ane thank you sir hodatm therenwa sir karana pahadili kirimaaa....🙏🙏🙏🙏🙏🙏🙏🥰me welawe lokuuuu deyak sir me karana mehewarata sirt pin sidda wenwa ...

  • @gayaniperera1997
    @gayaniperera1997 4 ปีที่แล้ว +1

    Ooh tnx sir
    Atttama hodt terenw. sirg gdk video mama blnw😊😊

  • @anillakshitha8735
    @anillakshitha8735 2 ปีที่แล้ว +2

    සර් මේ ගානේ යන්ත්‍රය ණයට ගන්නකොට මුදල් ගෙවීමේදී ලද වට්ටම 250,00 එකතු වෙන්නේ නැද්ද

  • @srilankanbuddismgril2214
    @srilankanbuddismgril2214 2 ปีที่แล้ว +1

    Sir godak pin hodatama pahadili. Thanks sir. Godak vatinava. Digatama padamvala video ona sir. මන් 2022

  • @monashamaduwanthi4460
    @monashamaduwanthi4460 2 ปีที่แล้ว

    නියමයි

  • @CASPIANNNN
    @CASPIANNNN 3 หลายเดือนก่อน +1

    13:17

  • @MyChannel-fk9vz
    @MyChannel-fk9vz 4 ปีที่แล้ว +3

    Thank you sir

  • @diliniperera3622
    @diliniperera3622 3 ปีที่แล้ว

    Thank you very much

  • @tharithpabasara794
    @tharithpabasara794 4 ปีที่แล้ว +3

    Tnx ayya

  • @nimashamadushani2421
    @nimashamadushani2421 3 ปีที่แล้ว +5

    ගැනුම් මිල 1000000 දීලා එහිදී ලද වට්ටමක් 10% දුන්නොත් 100 000 අඩු කරන්නෙ නැතිව 1100000 *10% ගන්නෙ ඇයි ? (වෙනත් ගණනක් )

  • @sandikaakash9589
    @sandikaakash9589 4 ปีที่แล้ว +5

    thank you sir gdk pin
    Hodat terenw ❤️gdk watinw 💪

  • @gayanikaushalya3662
    @gayanikaushalya3662 2 ปีที่แล้ว

    Great job sir👍

  • @subashm774
    @subashm774 4 ปีที่แล้ว +2

    Thnq sir . Hodata kiyala denwa.. pin🌝❤️

  • @sam-l2f8y
    @sam-l2f8y 2 ปีที่แล้ว

    බොහොම ස්තූතියි සගෝ🙂❤

  • @Sheharaabeypitiya
    @Sheharaabeypitiya 3 ปีที่แล้ว +1

    tnank you

  • @leafmusic1657
    @leafmusic1657 3 ปีที่แล้ว +6

    අයියේ මේකෙ pdf එක දාන්නකෝ නෝට් එක ලියාගන්න.ලොකු උදව්වක්

  • @manushipeiris9195
    @manushipeiris9195 4 ปีที่แล้ว +2

    Godak pin sir

  • @mashi487
    @mashi487 ปีที่แล้ว

    👌

  • @nimnamaduranga3296
    @nimnamaduranga3296 2 ปีที่แล้ว

    Thank you sir 💙

  • @srilankanbuddismgril2214
    @srilankanbuddismgril2214 2 ปีที่แล้ว +1

    Sir laba aramunu karanogatg padama karannaco

  • @niroshalakmali1644
    @niroshalakmali1644 3 ปีที่แล้ว +1

    Sir landscaping cost eka land eka cost ekata add wenawada

  • @mamathama_
    @mamathama_ ปีที่แล้ว

    ❤❤

  • @possitivemotivations4866
    @possitivemotivations4866 3 ปีที่แล้ว +5

    සර් මේ යන්ත්‍රයේ කොස්ට් එකට වෘත්තීය ගාස්තු එකතු කරලා නැත්තේ ඇයි.ඒක ඇතුලත් කරන්න ඕනේ නේද.මට කොස්ට් එක 1,410,000ක් ආවා.

  • @maheshikaperera6065
    @maheshikaperera6065 4 ปีที่แล้ว +1

    Me pdf eka download kara ganna link eka nadda..

  • @hirunihansika7658
    @hirunihansika7658 2 ปีที่แล้ว

    Thankyou sir ❤️❤️❤️❤️

  • @dumidukasun9716
    @dumidukasun9716 ปีที่แล้ว +1

    සර් මුදල් ප්‍රවාහ ප්‍රකාශයි සමාගම් ගනන් වගෙ එවා හදලා දාලා තියෙනවාද ❤️❤️

  • @නයනුතාරු
    @නයනුතාරු 4 ปีที่แล้ว +1

    Me padama godak hodai sir mn hama pdmk m blnw ai sir dn wenad wage videos dnne natte 😔

  • @chanukakavindu997
    @chanukakavindu997 ปีที่แล้ว +1

    Maara wtinwa sir

  • @hansimasandeepanee1652
    @hansimasandeepanee1652 4 ปีที่แล้ว +3

    Sir, නව යන්ත්‍රය සදහා සේවකයින් පුහුණු කිරීමේ පිරිවැය යන්ත්‍රයේ පිරිවැයට එකතු කරනවද

  • @srilankanbuddismgril2214
    @srilankanbuddismgril2214 2 ปีที่แล้ว +1

    Sir avasana tika bodavelaa. 😇😇

  • @janithachamow1240
    @janithachamow1240 2 ปีที่แล้ว

    වසර මුල ප්‍රත්‍යාගණනය කපුවහම ක්ශය බලන්නේ ප්‍රත්‍යාගණන අගයටද පිරිවැයටද , වසර අග ප්‍රත්‍යාගණනය කපුවහම ක්ශය බලන්නේ පිරිවැයටද ,ප්‍රත්‍යාගණන අගයටද

  • @amavlogs0922
    @amavlogs0922 3 ปีที่แล้ว +3

    හුගාක් හුගාක් හුගාක් පින් සර්.!!🙏❤️

  • @thathsarajayarathne1276
    @thathsarajayarathne1276 2 ปีที่แล้ว

    35:42

  • @hashiniranathunga5423
    @hashiniranathunga5423 2 ปีที่แล้ว

  • @niroshadamayanthi8181
    @niroshadamayanthi8181 4 ปีที่แล้ว +2

    👍👍👍

  • @dhammikarajapaksha7952
    @dhammikarajapaksha7952 ปีที่แล้ว

    👍

  • @kapilabandara229
    @kapilabandara229 3 ปีที่แล้ว

    සර් පත්‍යගණන දෙවන කොටසේ වසරට අදාල කාර්යාල උපකරණ වාර්ෂික ක්ෂය 430 ( 4300 * 10%) විය යුතුයි නේද.

  • @navindradhinesh8093
    @navindradhinesh8093 3 ปีที่แล้ว

    😍😍👍

  • @anuththaradewindi8780
    @anuththaradewindi8780 4 ปีที่แล้ว +1

    ❤️

  • @bunnyfunny6303
    @bunnyfunny6303 2 ปีที่แล้ว

    Sr pdf 1 dennako

  • @hirupiyumi4297
    @hirupiyumi4297 3 ปีที่แล้ว

    Thank u sir, lkas 16 hodtm theruna

  • @isuruk5250
    @isuruk5250 3 ปีที่แล้ว +1

    පින් සර්

  • @mihidinijayathilake1554
    @mihidinijayathilake1554 9 หลายเดือนก่อน +2

    thank you sir❤️

  • @bhagyabandara9778
    @bhagyabandara9778 3 ปีที่แล้ว

    Thank you sir