GBU Canada.
GBU Canada.
  • 49
  • 40 723
ප්‍රශ්න 41 සිට 60 දක්වා. කැනඩාවේ පුරවැසිභාවයේ පරීක්ෂණය සඳහා සූදානම් වෙමු. Canadian citizenship test.
කැනඩාවේ පුරවැසිභාවයේ පරීක්ෂණය සඳහා සූදානම් වෙමු. Let's prepare for the Canadian citizenship test. ප්‍රශ්න 41 සිට 60 දක්වා.
To become a Canadian citizen, you must
කැනේඩියානු පුරවැසියෙකු වීමට, ඔබට තිබිය යුතු සුදුසුකම්.
number one: be a permanent resident
කැනඩාවේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුඊ
number two: have lived in Canada for 3 out of the last 5 years
පසුගිය වසර 5න් 3ක්ම කැනඩාවේ ජීවත් වී තිබිය යුතුය.
number three: have filed your taxes, if you need to
ඔබේ බදු ගොනු කර තිබිය යුතුය එය අනිවාර්ය නම් පමණක්
number four: prove your language skills
ඔබේ භාෂා කුසලතා ඔප්පු කළ යුතුය.
number five: pass a citizenship test
පුරවැසි පරීක්ෂණයෙන් සමත් විය යුතුය.
number six: take the oath of citizenship
පුරවැසිභාවය පිළිබඳ දිවුරුම් දිය යුතුය
#canadavisa #srilankanews #srilankatocanada #pgwpcanada #pgwpcanada #expressentry #canadaimmigration #canadaschools #canadauniversities #pgwp #citizenship
มุมมอง: 91

วีดีโอ

ප්‍රශ්න 21 සිට 40 දක්වා. කැනඩාවේ පුරවැසිභාවයේ පරීක්ෂණය සඳහා සූදානම් වෙමු.
มุมมอง 1259 หลายเดือนก่อน
කැනඩාවේ පුරවැසිභාවයේ පරීක්ෂණය සඳහා සූදානම් වෙමු. ප්‍රශ්න 21 සිට 40 දක්වා Let's prepare for the Canadian citizenship test. කැනේඩියානු පුරවැසියෙකු වීමට, ඔබට තිබිය යුතු සුදුසුකම් Number one: Be a permanent resident. කැනඩාවේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුඊ Number two: Have lived in Canada for 3 out of the last 5 years.පසුගිය වසර 5න් 3ක්ම කැනඩාවේ ජීවත් වී තිබිය යුතුය. Number three: Have filed your tax...
ප්‍රශ්න 1 සිට 20 දක්වා. කැනඩාවේ පුරවැසිභාවයේ පරීක්ෂණය සඳහා සූදානම් වෙමු. Canadian citizenship test.
มุมมอง 20310 หลายเดือนก่อน
කැනඩාවේ පුරවැසිභාවයේ පරීක්ෂණය සඳහා සූදානම් වෙමු. Let's prepare for the Canadian citizenship test. කැනේඩියානු පුරවැසියෙකු වීමට, ඔබට තිබිය යුතු සුදුසුකම් Number one: Be a permanent resident. කැනඩාවේ ස්ථිර පදිංචිකරුවෙකු විය යුතුඊ Number two: Have lived in Canada for 3 out of the last 5 years.පසුගිය වසර 5න් 3ක්ම කැනඩාවේ ජීවත් වී තිබිය යුතුය. Number three: Have filed your taxes, if you need to. ඔබේ ...
Saskatchewan ප්‍රාන්තයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු.
มุมมอง 14010 หลายเดือนก่อน
Saskatchewan ප්‍රාන්තයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු. DLI = Designated learning Institutes by Canadian government dlicolleges.com/list-dli-colleges-in-canada.php University of Saskatchewan www.usask.ca/ Tuition for International students. admissions.usask.ca/money/tuition.php Admissions International students admissions.usask.ca/requirements/international.php Comput...
කැනඩාවේ ඉතාමත් අමිහිරි පැත්තක්. Barrhaven නගරයේ සමූහ ඝාතනය
มุมมอง 30010 หลายเดือนก่อน
Six Sri Lankans stabbed to death in Canadian capital in rare case of mass murder By Blair Gable March 7, 20242:25 PM EST Updated an hour ago. 6 dead including 4 children in Ottawa mass killing Febrio De-Zoysa, 19 year old is charged with 6 counts of 1st-degree murder is a Sri Lankan student. (We lived close to this town Barrhaven, in Ottawa for 7 years).
British Columbia ප්‍රාන්තයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු.
มุมมอง 17210 หลายเดือนก่อน
British Columbia ප්‍රාන්තයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු. University Canada West URL: www.ucanwest.ca/about/ University Canada West Tuition: www.ucanwest.ca/admissions/tuition-fees/ KIJIJI Vancouver: www.kijiji.ca/h-vancouver/ British Columbia, Canada's westernmost province, is defined by its Pacific coastline and mountain ranges. Nature areas like Glacier National ...
Alberta ප්‍රාන්තයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු.
มุมมอง 18711 หลายเดือนก่อน
Alberta ප්‍රාන්තයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු Lethbridge College. International Student's URL: lethbridgecollege.ca/departments/international-services/international-students Historical facts about Alberta. A land of freedom and beauty, named for love The Province of Alberta is named after Princess Louise Caroline Alberta, the fourth daughter of Queen Victoria and ...
Toronto නගරයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු.
มุมมอง 57511 หลายเดือนก่อน
Toronto නගරයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු. KIJIJI URL: www.kijiji.ca Seneca College URL: www.senecapolytechnic.ca/international/fees/tuition.html The Post-Graduation Work Permit (PGWP) is a program offered by the Canadian government that allows international students who have graduated from eligible Canadian designated learning institutions (DLIs) to work in Canada...
Ottawa නගරයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු.
มุมมอง 17411 หลายเดือนก่อน
Ottawa නගරයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු. As the nation's capital, it isn't a surprise that the largest employer in Ottawa is the federal government. Over 120,000 people in the National Capital Region worked for Public Service Canada in 2020. These positions support the functioning of the government at every level. There are 137 distinct organizations within the Pu...
Ontario ප්‍රාන්තයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු.
มุมมอง 39211 หลายเดือนก่อน
Ontario ප්‍රාන්තයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු. සියලුම ප්‍රාන්ත වලට $20,000 අවශ්‍ය නොවේ. The Post-Graduation Work Permit (PGWP) is a program offered by the Canadian government that allows international students who have graduated from eligible Canadian designated learning institutions (DLIs) to work in Canada temporarily. The PGWP is an open work permit, meaning th...
Québec ප්‍රාන්තයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු.
มุมมอง 216ปีที่แล้ว
Québec ප්‍රාන්තයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු. සියලුම ප්‍රාන්ත වලට $20,000 අවශ්‍ය නොවේ. මෙම Episode එක අන්තිම වෙනකම් බලන්න. මම ගණන් හදලා පෙන්නන්නම්. The Post-Graduation Work Permit (PGWP) is a program offered by the Canadian government that allows international students who have graduated from eligible Canadian designated learning institutions (DLIs) to work in Can...
Nova Scotia ප්‍රාන්තයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු.
มุมมอง 179ปีที่แล้ว
Nova Scotia ප්‍රාන්තයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු. සියලුම ප්‍රාන්ත වලට $20,635 අවශ්‍ය නොවේ. මෙම Episode එක අන්තිම වෙනකම් බලන්න. මම ගණන් හදලා පෙන්නන්නම්. Nova Scotia is little smaller than the land size of Sri Lanka #canadavisa #canadaeducation #internationalstudents #srilankanews #srilankatocanada #expressentry #canadapr
New Brunswick ප්‍රාන්තයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු.
มุมมอง 322ปีที่แล้ว
New Brunswick ප්‍රාන්තයේ PGWP දෙන සහ නොදෙන Universities සහ Colleges ගැන ඉගෙන ගනිමු. PGWP = Post-Graduation Work Permit. අපි මෙය අභියෝග කරමු. සියලුම ප්‍රාන්ත වලට $20,635 අවශ්‍ය නොවේ. මෙම Episode එක අන්තිම වෙනකම් බලන්න. මම ගණන් හදලා පෙන්නන්නම්. Not all provinces need $20,635. Watch this episode until the end. I will do the Math. #canadavisa #srilankatocanada #srilankanews #expressentry #newbrunsw...
P.E.I. ප්‍රාන්තයේ PGWP ගැ න ඉගෙන ගනිමු. Let us learn about P.G.W.P. in the province of P.E.I.
มุมมอง 188ปีที่แล้ว
P.E.I. ප්‍රාන්තයේ PGWP ගැ න ඉගෙන ගනිමු. Let us learn about P.G.W.P. in the province of P.E.I. අපි මෙය අභියෝග කරමු. සියලුම ප්‍රාන්ත වලට $20,000 අවශ්‍ය නොවේ. මෙම Episode එක අන්තිම වෙනකම් බලන්න. මම ගණන් හදලා පෙන්නන්නම්. Let us challenge this. Not all provinces need $20,000. Watch this episode until the end. I will do the Math. #GBUCanada #srilankatocanada #canadavisa #srilankanews #comingtocanada ...
Newfoundland ප්‍රාන්තයේ PGWP ගැන ඉගෙන ගනිමු. PGWP in Newfoundland.
มุมมอง 421ปีที่แล้ว
Newfoundland ප්‍රාන්තයේ PGWP ගැන ඉගෙන ගනිමු. PGWP in Newfoundland. The Post-Graduation Work Permit (PGWP) is a program offered by the Canadian government that allows international students who have graduated from eligible Canadian designated learning institutions (DLIs) to work in Canada temporarily. The PGWP is an open work permit, meaning that graduates can work for any employer in Canada and...
මොකක්ද මේ PGWP කියන්නේ. PGWP ගැන ඉගෙන ගනිමු. Post-Graduation Work Permit.
มุมมอง 285ปีที่แล้ว
මොකක්ද මේ PGWP කියන්නේ. PGWP ගැන ඉගෙන ගනිමු. Post-Graduation Work Permit.
2024 වසරේ කැනඩාවේ විය හැකි ගැටළු හෝ අනතුරු වළක්වා ගැනීමට ප්‍රවේශම් වන්න.
มุมมอง 685ปีที่แล้ว
2024 වසරේ කැනඩාවේ විය හැකි ගැටළු හෝ අනතුරු වළක්වා ගැනීමට ප්‍රවේශම් වන්න.
ලන්කාවෙන් එන International Students ලා සහ ඔවුන්ගේ වයසක දෙමාපියන් හොඳින් දැන ගත යුතු කාරණා කිහිපයක්.
มุมมอง 574ปีที่แล้ว
ලන්කාවෙන් එන International Students ලා සහ ඔවුන්ගේ වයසක දෙමාපියන් හොඳින් දැන ගත යුතු කාරණා කිහිපයක්.
1989 අපි කැනඩාවට ආපු හැටි. No IELTS. සමහර අයට කණගාටුවක් ඇතිවේවි, සමහර අයට සාධාරණ ඉරිසියාවක් ඇතිවේවි
มุมมอง 516ปีที่แล้ว
1989 අපි කැනඩාවට ආපු හැටි. No IELTS. සමහර අයට කණගාටුවක් ඇතිවේවි, සමහර අයට සාධාරණ ඉරිසියාවක් ඇතිවේවි
ලංකාවේ මේ දවස්වල හැමෝම කන පරිප්පුවයි. කැනඩාවේ සරුවට හැදෙන පරිප්පුයි ගැන දැන ගනිමු.
มุมมอง 239ปีที่แล้ว
ලංකාවේ මේ දවස්වල හැමෝම කන පරිප්පුවයි. කැනඩාවේ සරුවට හැදෙන පරිප්පුයි ගැන දැන ගනිමු.
කැනඩාවේ මේපල් සිරප් ගැන දැන ගනිමු. Let us learn about Canada's iconic maple syrup
มุมมอง 337ปีที่แล้ว
කැනඩාවේ මේපල් සිරප් ගැන දැන ගනිමු. Let us learn about Canada's iconic maple syrup
කැනඩාවේ වැවෙන සල්ලි ගස්. Money Grows on trees in Canada.
มุมมอง 531ปีที่แล้ว
කැනඩාවේ වැවෙන සල්ලි ගස්. Money Grows on trees in Canada.
airbnb වල හොඳ නරක සහ අමිහිරි පැති ගැන දැන ගනිමු.
มุมมอง 362ปีที่แล้ว
airbnb වල හොඳ නරක සහ අමිහිරි පැති ගැන දැන ගනිමු.
සීත රටවල් වල සිටින නිහඩ ඝාතකයා . Silent Killer in cold country houses.
มุมมอง 1.8Kปีที่แล้ว
සීත රටවල් වල සිටින නිහඩ ඝාතකයා . Silent Killer in cold country houses.
Sri Lanka to Canada. කැනඩාවේ Basement එකේ සැඟවුණු රහස්.
มุมมอง 1.4Kปีที่แล้ว
Sri Lanka to Canada. කැනඩාවේ Basement එකේ සැඟවුණු රහස්.
කැනඩාවේ අලුත්ම තත්වය ඔක්තොම්බර 2023. කැනඩාව එහි සියලු පුරවැසියන් සැම විටම ආරක්ෂා කරනු ඇත
มุมมอง 1.9Kปีที่แล้ว
කැනඩාවේ අලුත්ම තත්වය ඔක්තොම්බර 2023. කැනඩාව එහි සියලු පුරවැසියන් සැම විටම ආරක්ෂා කරනු ඇත
කැනඩා වේ ඉතාමත් අමිහිරි පැති කිහිපයක් ගැන සංවාදයකි. මෙය හුදෙක් ඔබගේ දැනගැ නීම සඳහා පමණි.
มุมมอง 1.3Kปีที่แล้ว
කැනඩා වේ ඉතාමත් අමිහිරි පැති කිහිපයක් ගැන සංවාදයකි. මෙය හුදෙක් ඔබගේ දැනගැ නීම සඳහා පමණි.
Sri Lanka To Canada: exploring Ontario Canada: Ontario ප්‍රාන්තයේ නැරඹිය යුතු ඉතාම අලංකාර ස්ථාන.
มุมมอง 534ปีที่แล้ว
Sri Lanka To Canada: exploring Ontario Canada: Ontario ප්‍රාන්තයේ නැරඹිය යුතු ඉතාම අලංකාර ස්ථාන.
ඔක්තොම්බර පළමු වෙනිදා සිට ජාත්‍යන්තර සිසුන්ට ශුභ ආරංචියක්.
มุมมอง 1.4Kปีที่แล้ว
ඔක්තොම්බර පළමු වෙනිදා සිට ජාත්‍යන්තර සිසුන්ට ශුභ ආරංචියක්.
Sri Lanka To Canada LMIA හි මූලික කරුණු සහ එය සිදු කරන ආකාරය.
มุมมอง 942ปีที่แล้ว
Sri Lanka To Canada LMIA හි මූලික කරුණු සහ එය සිදු කරන ආකාරය.

ความคิดเห็น

  • @vishakaruvini7850
    @vishakaruvini7850 25 วันที่ผ่านมา

    Mata ma collge eka gana hoyala denna puluwanda please . Beacon house international college Mississanga,ontario Oyata pin.ma gana hoyala denna

    • @gbucanada8144
      @gbucanada8144 25 วันที่ผ่านมา

      කොහෙත්ම හොඳ නැහැ . මේක තියෙන්නේ Hair Salon and Spa එකක් උඩ. ගූගල් සර්ච් කරලා ඔබම බලාගන්න. Google search 'Beacon house international college Mississauga, Ontario' මේවට ඇවිල්ලා ඔබගේ සල්ලි ටික නාස්තිවේවි. *2025* අවුරුද්දේ International Students ලාට හරි අමාරුඉ. Sorry to give you the true but bad news.

  • @mahiwickramasinghe6044
    @mahiwickramasinghe6044 2 หลายเดือนก่อน

    School with parents widiyata ena eka hodaida

  • @KalpaMadhuranga
    @KalpaMadhuranga 7 หลายเดือนก่อน

    ❤ 8:54

    • @gbucanada8144
      @gbucanada8144 7 หลายเดือนก่อน

      Thanks for watching and subscribing. All the best to you.

  • @amithakumari5089
    @amithakumari5089 8 หลายเดือนก่อน

    Wow awaited video thank you so much .I'm first time here.good explanation . Your seniority is shown by words ❤❤

    • @gbucanada8144
      @gbucanada8144 7 หลายเดือนก่อน

      Most welcome 😊

  • @sunilaalaha
    @sunilaalaha 8 หลายเดือนก่อน

    I'm waiting for a new video. 😢

    • @gbucanada8144
      @gbucanada8144 7 หลายเดือนก่อน

      Sorry dear, due to heavy work, I have to stop this channel. May be next year I will start again. All the bets to you.

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 8 หลายเดือนก่อน

    Very informative vedio. Thank you . Keep it up

    • @gbucanada8144
      @gbucanada8144 7 หลายเดือนก่อน

      Sorry, due to heavy work, I have to stop this channel. May be next year I will start again. All the bets to you.

  • @nalin_chandika
    @nalin_chandika 9 หลายเดือนก่อน

    Absolutely this is the great work❤❤❤

    • @gbucanada8144
      @gbucanada8144 9 หลายเดือนก่อน

      Thank you so much 😀. All the best to you.

  • @nalin_chandika
    @nalin_chandika 9 หลายเดือนก่อน

    The way you present this video is very attractive ,

    • @gbucanada8144
      @gbucanada8144 9 หลายเดือนก่อน

      Thanks for watching.

  • @ManjuDeeshappriya
    @ManjuDeeshappriya 9 หลายเดือนก่อน

    Dear Sir, Hope to recently move to the saskatchewan province with my two kids since my wife received PR under the provincial nominee program.she is a architect and i have an experience in warehousing field.still we have no choice to whether we should select the saskatoon or regina as the best place to settle with current situation.it is very much appreciate if you can share your valuable thoughts based on the experiences.

    • @gbucanada8144
      @gbucanada8144 9 หลายเดือนก่อน

      If you had gotten the PR, it wouldn't matter where you go, Saskatoon or Regina . I like Saskatoon. *More government jobs in Regina*. Your wife will have to do a course in Architecture to get qualified in Canada. You will have a better chance as a warehousing expert. Children education is free. Don't expect to get your preferred job quickly. As a start, do what ever the job you get. Work at a McDonald or at Walmart, doesn't matter. Get use to the country and the province. First winter will be little difficult, later you and your family will get use to it. No big deal, we all went through that. Don't buy a house or a new car in Saskatchewan. After two years with the PNP visa, try to move to other provinces such as Ontario. More jobs for you as a warehousing guy in Ontario. Lots of warehouses are being built for Amazon and many other businesses in Ontario. Good luck. When you are in Saskatchewan, let me know. All the best.

  • @sahanlankathilaka9480
    @sahanlankathilaka9480 9 หลายเดือนก่อน

    thanks sir .. please do this type of video about university of TWU , trinity western uni

    • @gbucanada8144
      @gbucanada8144 9 หลายเดือนก่อน

      Here is the URL for DLI list. dlicolleges.com/list-dli-colleges-in-canada.php You can visit and check it. I saw TWU in British Columbia gives PGWP. So you are safe. It is a Private university in Langley Township, British Columbia. So don't expect any Canadian students in that University. All the best. Hope to see you in Canada soon.

  • @thavachelvykanagaretnam1071
    @thavachelvykanagaretnam1071 9 หลายเดือนก่อน

    Dual accused should be booked

    • @gbucanada8144
      @gbucanada8144 9 หลายเดือนก่อน

      You are correct. Thanks for watching and subscribing. All the best to you

  • @padmaweerasinghe4889
    @padmaweerasinghe4889 9 หลายเดือนก่อน

    Wonderful video 🎉 How can I thank you

    • @gbucanada8144
      @gbucanada8144 9 หลายเดือนก่อน

      මට වුන කරදර ඔබට නොවේවා කියා ප්‍රර්ථනා කරනවා. Thanks for watching and subscribing. Please show my videos to all your friends. That will be a big help and motivation for me to do more videos. My channel name is 'GBU Canada'

  • @deepanisamarawickrama8379
    @deepanisamarawickrama8379 10 หลายเดือนก่อน

    Thanks

    • @gbucanada8144
      @gbucanada8144 10 หลายเดือนก่อน

      Thanks for watching and subscribing. All the best.

  • @Squirrel.shorts
    @Squirrel.shorts 10 หลายเดือนก่อน

    Winter prashne neththm Canada thwa kochchara hondada 😢

    • @gbucanada8144
      @gbucanada8144 10 หลายเดือนก่อน

      You are correct. කැනඩාවේ විශ්රාමයත් හරිම කටුකඊ. සල්ලි ඉතුරුකරලා නැතිනම්.

  • @dilankaperera5271
    @dilankaperera5271 10 หลายเดือนก่อน

    Sir could you do an episode regarding Newfoundland ...thank you sir 🎉🎉

    • @gbucanada8144
      @gbucanada8144 10 หลายเดือนก่อน

      Please watch th-cam.com/video/SMi5h9ipyoQ/w-d-xo.html

  • @dilankaperera5271
    @dilankaperera5271 10 หลายเดือนก่อน

    Thank your sir ...keep it up ..

    • @gbucanada8144
      @gbucanada8144 10 หลายเดือนก่อน

      Thanks for watching and subscribing. Soon I will be doing the PGWP for Province of Saskatchewan. With that episode you will see cost of living for town of Saskatoon. Saskatoon is much cheaper than Toronto or Vancouver British Columbia. All the best to you.

    • @dilankaperera5271
      @dilankaperera5271 10 หลายเดือนก่อน

      @@gbucanada8144 as well as can you do an episode regarding Newfoundland ...memorial university ...sir

  • @kawyasathsarani6790
    @kawyasathsarani6790 10 หลายเดือนก่อน

    😢😢😢

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 10 หลายเดือนก่อน

    අපේ රටේ මිනිසුන් නම් ආයෙ ඉගෙන ගන්න කියලවත් වීසා එකක් ලැබෙයිද

    • @gbucanada8144
      @gbucanada8144 10 หลายเดือนก่อน

      Don't worry too much my friend. Canadian ජාතිකයෝ හැමදේකටම සමාව දෙන, දුක ගැන හොඳට දන්නා ඉතාමත් කාරුණික ජාතියක්. De Zoysa කල වරදට හැම දෙනෙක්ගෙන්ම පලි ගන්න ජාතියක් නෙමඊ Canadian ජාතිකයන්.

  • @charthurya9803
    @charthurya9803 10 หลายเดือนก่อน

    අනේ හරි ශෝචනීය තත්ත්වයක් පුදුමයි

    • @gbucanada8144
      @gbucanada8144 10 หลายเดือนก่อน

      So sad to hear, yes you are correct.

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 10 หลายเดือนก่อน

    OMG , Terrible . Very sad news. ????

    • @gbucanada8144
      @gbucanada8144 10 หลายเดือนก่อน

      You will hear the full story from Sri Lanka news.

  • @charthurya9803
    @charthurya9803 10 หลายเดือนก่อน

    එකක් හොයා ගන්න අමාරුයි ද සර් ළඟ හරි eyata job එකක් සෙට් කරලා දෙන්න පුළුවන් නම් පිනක් පුතාට උගන්වන්න ඕන නිසා මෙහෙම එන්න බලන්නේ

    • @gbucanada8144
      @gbucanada8144 10 หลายเดือนก่อน

      I am a retired senior citizen in Canada. My company is dissolved long time ago. Your husband will have to create an Express Entry profile and see what happens.

  • @charthurya9803
    @charthurya9803 10 หลายเดือนก่อน

    මේ වගේ ගුණ බර මිනිසුන් ලෝකයට වාසනාවක් මගේ මහත්තයා පේරාදෙණි campus අවුට් ඉලෙක්ට්‍රෝනික and ilecrtical ඉංජිනේරු වෙක් wayasa අවුරුදු 59 යි ilts පාස් වෙන්න පුළුවන් වයස නිසා canada job එකක් හොයා ගන්න අමාරුයි කියලා එයා කියනවා සර් මේ වගේ උගත් කෙනෙක්ට job විසා e

    • @gbucanada8144
      @gbucanada8144 10 หลายเดือนก่อน

      Your husband is correct. For older people (47 years and older) the marks for Express Entry will be 0. We can create an Express Entry profile in IRCC Canada and wait for an Invitation from a province. I am creating a profile for a Computer Engineer from Sri Lanka. If you want to attend and get an idea, join that session. Send me your WhatsApp details to ranjit1800@hotmail.com

    • @charthurya9803
      @charthurya9803 10 หลายเดือนก่อน

      ​@@gbucanada8144 thank you

  • @KrishanRoo
    @KrishanRoo 11 หลายเดือนก่อน

    Sir does IBU MBA eligible for PGWP ? I am planning to apply to this program for the coming Sep intake. According to their website and youtube channel it is eligible. Please advise.

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      Here is the URL. You can check yourself in this list. You can check by the province. dlicolleges.com/list-dli-colleges-in-canada.php Designated learning institutions list (DLI). A DLI is a school approved by a provincial or territorial government to host international students. *Post-graduation work permit (PGWP) eligibility is based on the DLI you actually attended, even if the credentials you earned are from another PGWP-eligible DLI*

  • @realphy6656
    @realphy6656 11 หลายเดือนก่อน

    international business university toronto --> Meyalage Website eke nam tiyenawa masters walata PGWT denwa kiyala

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      I could not find their name under the list Of DLI Colleges and universities In Canada. If you want to find more information, below is the URL, just click it. All the universities and colleges are in this list. *You can search by province* dlicolleges.com/list-dli-colleges-in-canada.php DLI = Designated Learning Institutions in Canada (All of them)

    • @realphy6656
      @realphy6656 11 หลายเดือนก่อน

      @@gbucanada8144 I have a Business adminitration special degree in University of Sr jayawardena pura with 3.42 GPA. IELTS 7.5. I'm planning to migrate Canada for a master degree with my husband. Could you please recommend a university for us.

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      @@realphy6656 That is wonderful. What is your ultimate purpose of coming to Canada? Are you plaining to get the PR, or get your degree and go back to Sri Lanka to develop your own mother land? I have a free session on this Sunday (10-Mar-2024) with few people from Sri Lanka. One of them is from University of Sri Jayawardena Pura. If you like to attend, send me your WhatsApp details to ranjit1800@hotmail.com By the way migration is different from Immigration. Migrate: *Seasonal movement of animals from one region to another* Immigrate: Come to live permanently in a foreign country.

    • @realphy6656
      @realphy6656 11 หลายเดือนก่อน

      @@gbucanada8144 I sent you an email. hope it will find you. Thanks

  • @padmaweerasinghe4889
    @padmaweerasinghe4889 11 หลายเดือนก่อน

    Thanks Very informative

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      Thanks for watching and subscribing. Please pass all theses videos to all the *Sri Lankan students* who are planning to come to Canada as well as to Australia.

  • @ShenayaFernando-u1j
    @ShenayaFernando-u1j 11 หลายเดือนก่อน

    Sir can you do a video about Psychology in Canada?

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      Hi, Shenaya, are you asking about *Psychology courses in Canada* ? Without knowing what exactly you want I cannot talk much. My knowledge on this subject is minuscule, extremely small. If you are asking about Psychology courses in Canada, then there are very good Universities to study that. McGill University, University of Alberta, University of British Columbia, York University, McMaster University and many more. The Canadian Psychological Association is the primary organization representing psychologists throughout Canada. It was organized in 1939 and incorporated under the Canada Corporations Act, Part II, in May 1950. Please let me know.

  • @charthurya9803
    @charthurya9803 11 หลายเดือนก่อน

    මේ දෙන උපදෙස්. ගොඩාක් දරුවන්ට කවුරුත් දෙන්නේ නැහැ එම නිසා ගොඩක් පින් සිදු වන වැඩක් මේක මා දැකපු හොඳම wisthara kathanayak

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      Thanks for the comment.

  • @charthurya9803
    @charthurya9803 11 หลายเดือนก่อน

    ❤❤❤❤බුදු සරණයි සර්

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      Thanks. I need that බුදු සරණයි.

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 11 หลายเดือนก่อน

    Wow , Thank you very much. Theruwansarani

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      Thanks Damayanthi. When are you plaining to visit your son? Come during the Calgary Stampede *(July 5-14, 2024)* All the best to you and your son.

  • @charthurya9803
    @charthurya9803 11 หลายเดือนก่อน

    ගොඩක් වැදගත් ඔබ තුමා සම්පත් පුද්ගලයෙක්. ගොඩාක් ස්තුතියි

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      Thanks for watching. All the best.

  • @arnoldbob4526
    @arnoldbob4526 11 หลายเดือนก่อน

    Hii what is the monthly expenses for single person in Onntario?

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      Ontario is a very vast province. From town to town cost of living varies. That is the reason why I took Ottawa, Brampton and Mississauga. London Ontario will be even cheaper. About 35% of your cost will be your rent *if you live in main cities* . So, remember to get a monthly train or bus pass and travel to your University. If you search your University website, it will have lots of information about that city. There will be page in their website called *Budget Wizard* for locals students as well as for International students in many Colleges and Universities. If you watch my video about Alberta, you will see how I calculated the cost of every thing using *Budget wizard* . That is in a place called Lethbridge in province of Alberta (Lethbridge College). When making your budget please get your parents involved. I am a senior in Canada and lived in Canada for 33 years now, my food calculations are different from you. All the best to you. See you soon in Canada.

  • @arnoldbob4526
    @arnoldbob4526 11 หลายเดือนก่อน

    Hii sir, Can we easily get PR in Ontario ?

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      This is a very difficult question to answer. Here are few things to remember. 1). Get your IELTS test done. (more marks are better 8.0 to 8.5) 2). Get your degrees checked using WES (World Education Services). 3). Start filling the Express Entry profile. (You can do this from Sri Lanka) 4). Watch my *LMIA හි මූලික කරුණු සහ එය සිදු කරන ආකාරය.* 5). Watch PNP (Provincial Nominee Program) and change your profile. 6). Age matters for PR (47 years or older, you get 0 marks for age) If you need help to fill your Express Entry profile, let me know. *I have done this for few people for free*. All the best to you.

  • @champikadasanayaka-h2t
    @champikadasanayaka-h2t 11 หลายเดือนก่อน

    ඇයි ඔයා මේදේවල් නොකියන්නේ....? කැනඩාවේ රජයේ වගේම පෞද්ගලික පාසල්වලත් පාසල්වලත් spanking law කියන ජරා නීතිය තදටම ක්‍රියාත්මකවෙනවා. ලංකාවේ පාසල්වලවගේ නෙමෙයි කැනඩාවේ පාසල්වල කොල්ලෝ කෙල්ලෝ දෙපාර්ශවයටම කාර්යාලවලට ගෙන්නලා පොඩ් වරදටත් දෙකට නැමිලා වැලමිටවල් එක්ක මේසවල තියාගන්න කියලා පොඩි බැට් එකක් වගේ එකකින් දෙනවා තට්ටම් දෙක රත්වෙන්න. සමහරක් වෙලාවට වරදේ ස්වභාවය අනුව කලිසමත් පාත්කරලා තමයි යට ඇදුම පිටින් තියලා දඩුවම් දෙන්නේ. ඒවා එරටේ සාමාන්‍යදේවල්. මගේ නංගි ඉන්නේ හැලිෆැක්ස්වල. එයාගේ දුවට දැන් අවුරුදු 17. එයාගේ ලකුණු ප්‍රතිශතයේ පොඩි අඩුවක්ද මොකද්දෝ කියලා කාර්යාලයට ගෙන්නලා මේසෙට නැමෙන්ඩ කියලා ( කලිසමත් පාත්කරලානම් නැහැ ) පොඩි බැට්එකක් වගේ එකකින් පාරවල් හතරක්ම දීලා. දවස් තුනහතරක් යනකල් කොමඩ් එකේවත් ඉදගන්ඩ බැරුව හිටියේ.

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      Thanks for the comment . කැනඩාවේ වෙන හැම දෙයක්ම මම දන්නේ නැහැ. මම කැනඩාවේ ප්‍රාන්ත පහක ජීවත් වෙලා තියෙනවා. ඒ එකකවත් මේවාගේ දේවල් වෙලා නම් නැහැ. එම නිසා මේ දේවල් ගැන මට හරියටම කියන්න බැහැ. මේවාගේ දෙයක් ඔබගේ නංගීගේ දුවට වුනානම්, මම ඉතාමත් කනගාටුවෙනවා. If you do a GOOGLE search, you will see more on this matter. Here is the URL to check that. Please read the full text by Government of Canada. www.justice.gc.ca/eng/rp-pr/cj-jp/fv-vf/mcb-cce/index.html

    • @champikadasanayaka-h2t
      @champikadasanayaka-h2t 11 หลายเดือนก่อน

      @@gbucanada8144 Thanks for the reply….! මම ඔබතුමාගේ linkඑක බැලුවා. මොන නීතී රෙගුලාසී පම්පාදනය කරලා තිබුනත් කැනඩාවේ රජයේ වගේම පෞද්ගලික පාසල්වලත් spanking law කියන ජරා නීතිය තදටම තියනවා. කැනඩාවේ විතරක් නෙමෙයි අමෙරිකාවෙත් තියනවා. ඔබතුමා ප්‍රාන්ත පහක ජීවත් වෙලත් ඒගැන නොදන්නඑක මට හරීම ප්‍රෙහේළිකාවක්.

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      @@champikadasanayaka-h2t මම වැඩ කරපු සහ ජීවත් වුන ප්‍රාන්ත පහේම මම හොඳින් අඳුරන ගුරුවරුන් ඉන්නවා. හුඟක් ලංකාවෙන් ආපු අය. සමහරක් අයට ලංකාවෙන් කැනඩාවට එන්න මම උදවු කරා. ඊයේ දවසම මම එම ගුරුවරුන්ගෙන් Telephone කර කරා ඔබගේ කාරණය ගැන ඇහුවා. ඔහුන් හැමෝම කියන්නේ, ළමයෙකුට බැට් එකකින් ගහනවා තියා, අතින් අල්ලන්නවත් නීතියෙන් තහනම්ලු. රස්සාවට තියෙන බය නිසා මොනම ගුරුවරයෙක් වත් වැරදි වැඩ කරන්නේ නැහැ කියලා තමඊ හැමෝම වාගේ කියනෙන්. ඇමෙරිකාවේ මම States දෙකක වැඩ කරලා තියෙනවා. අමෙරිකාවේද නීති හරිම තදඉ. නැවතත් ඔබගේ නංගීගේ දුව ගැන මම ඉතාමත් කනගාටුවෙනවා.

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 11 หลายเดือนก่อน

    Hi , As usually very informative vedio . I am waiting to see Alberta province . Thank you .

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      Thanks for all the wonderful comments. Please pass these episodes to Sri Lankan children who are getting ready to come to Canada as International students. All the best to you and your son in Calgary Alberta.

    • @damayanthikahawita3097
      @damayanthikahawita3097 11 หลายเดือนก่อน

      Please do Alberta province also

  • @NishousWadood-dv5sy
    @NishousWadood-dv5sy 11 หลายเดือนก่อน

    Hi! I have a degree in IT from UCSC.. Can u advice me which is good to read in canada whether the Master in IT or Postgraduate in IT.. Thanks..

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      What is your ultimate idea? Study in Canada then go back to Sri Lanka and help *mother Lanka* or do you want to come to Canada and, apply for PR and later become a Canadian? If you want to get the PR and settle in Canada, then do a very easy course and work the given 20 hours per week and make life easy. I guess UCSC you mentioned is University of Colombo School of Computing. If this is correct, then you have a very good knowledge of Computer science. You need to get the experience of Canadian computer industry. This is very different from Sri Lankan computer industry (We don't delete or suddenly important records are vanished from computer logs. You know what I mean) . Honesty at the highest level, working in Canadian Computer industry. How many years of work experience do you have? Have you passed the IELTS exam. If you need to test your IELTS speaking module, join my *FREE discussion* on every Sunday at 8:00 pm your time (Sri Lankan time). I won't guarantee anything but will tell you, your level of English and whether you have to take English courses. I don't give any English courses. All the best. if you need to know more, please write to ranjit1800@hotmail.com

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      Hi I am again, Whatever your idea is, you must select a College/University with PGWP. If you are going back to Sri Lanka to help *mother Lanka* then do a MSc program leading to a PhD. Many PhD programs in Canada give the free tuition as well as living allowance. This PhD allowance will be enough for you to live in any part of Canada. All the best to you.

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 11 หลายเดือนก่อน

    As usual great vedio .keep it up. Thanks for the information .

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      Always welcome. All the best to you. Please show my videos to all Sri Lankan students and ask them to be very careful from the scammers. It is a big business here in Canada as well as in Australia.

  • @kawyasathsarani6790
    @kawyasathsarani6790 11 หลายเดือนก่อน

    වෙනද වගේම හරිම පුයෝජනවත් දැණුවත් කිරිමක් thanks uncle මගේ අය්යට හොයන්නේ එයාට මම මේක share කලා බුදු සරනයි

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      Thanks for sharing with your brother. Please ask his friends also to watch and learn about the scammers. Tell them to be very careful coming to Canada as an International student. All the best to you *doctor*

  • @ManjuBandara-o5y
    @ManjuBandara-o5y 11 หลายเดือนก่อน

    මහත්මයා,මම කැනඩාවේ රැකියාවට ආව taxi රියදුරකු ලෙස,,මට පොරොන්දු උන පඩ්ය ගෙවන්නෙ නෑ,,මොකක්ද මං කරන්න ඕන,,මාස 3ක් වෙනව දැන්,,,මාව සම්බන්ද කරන්න .ස්තුතියි

    • @gbucanada8144
      @gbucanada8144 11 หลายเดือนก่อน

      ඔබ මොන නගරයේද ඉන්නේ. මොන ප්‍රාන්තයේද ඉන්නේ. ඔබට PR තියෙනවාද දැන්. ඔබගේ Taxi කොම්පැනිය නම මොකක්ද?

  • @thilini624
    @thilini624 ปีที่แล้ว

    Hi I also live near by the University of Waterloo

    • @gbucanada8144
      @gbucanada8144 ปีที่แล้ว

      Good luck to you. I know you go to Conestoga college. All the best.

  • @kumudukulatunga4009
    @kumudukulatunga4009 ปีที่แล้ว

    Seneca college eka kohomd ?

    • @CeytecOffice1
      @CeytecOffice1 ปีที่แล้ว

      HIGHLY RECOMMNDED

    • @gbucanada8144
      @gbucanada8144 ปีที่แล้ว

      Hi Kumudu, Seneca College gives the PGWP, so that is good news. There are four campuses with Seneca College. 1). Seneca College Markham, Ontario Markham Campus. 2). Seneca College Peterborough, Ontario Peterborough Campus. 3). Seneca College King City, Ontario King Campus. 4). Seneca College Toronto, Ontario Jane Campus. They are all good Colleges. The question is *are you paying the big money to the correct agent* You have to find someone who will give that information about your agent. If the agent has done this before, get their names and write to those International students who are now in Canada and verify the details. Also ask the students in Canada, who have came through the same agent about other details, such as payments. Are the students, studying and living in Canada okay. Go to their families in Sri Lanka and talk to them. All the best to you.

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 ปีที่แล้ว

    Hi , Great vedio . I am waiting to watch. Theruwansarani .

    • @gbucanada8144
      @gbucanada8144 ปีที่แล้ว

      Thanks a lot. All the best to you.

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 ปีที่แล้ว

    hi

    • @gbucanada8144
      @gbucanada8144 ปีที่แล้ว

      Thanks for watching and subscribing. All the best to you.

    • @kawyasathsarani6790
      @kawyasathsarani6790 ปีที่แล้ว

      Hi uncle 🙏🙏🙏🙏

    • @dayaprana77
      @dayaprana77 ปีที่แล้ว

      ​@@kawyasathsarani6790👋

    • @gbucanada8144
      @gbucanada8144 ปีที่แล้ว

      @@kawyasathsarani6790 Hello Doctor, how are you today? 👍

    • @kawyasathsarani6790
      @kawyasathsarani6790 ปีที่แล้ว

      @@gbucanada8144 im fine thank you uncle 🙏🙏🙏🙏my vacation period now

  • @Squirrel.shorts
    @Squirrel.shorts ปีที่แล้ว

    Honestly asking are you a lecturer?? Very informative

    • @gbucanada8144
      @gbucanada8144 ปีที่แล้ว

      Thanks. Next will be the province of Ontario.

  • @damayanthikahawita3097
    @damayanthikahawita3097 ปีที่แล้ว

    Hi , as usual very informative vedio . Thabk you for your advice .

  • @kawyasathsarani6790
    @kawyasathsarani6790 ปีที่แล้ว

    Hello uncle ගොඩ කාලෙකින් බැලුවේ මේ දවස්වල මගේ 2nd year finel ඉවර වුනා විතරයි මේ තරම් විස්තර හොයලා චාර්ට් හදලා දාන එකම සයිට් එක මේක වෙන්න ඇති ඒත් මේකෙන් පුයෝජන ගන්න පුමානය අඩුයි anyway ඔයාගේ යුතු කම ඔයා ඉටු කරනවානේ ඒකට ස්තුතියි මටත් තියෙනවා පුශ්ණයක් මගේ අය්යා දැනට කැලනිය වි වි finel ඉන්නේ software engendering එයා මාස්ටර් එකට රටක් බලනවා fully scoolship එකක් කැනඩාවේ තියෙනවද?

    • @gbucanada8144
      @gbucanada8144 ปีที่แล้ว

      There are full scholarship programs in Canada. He will have to find it. Has he done IELTS exam. That is the first thing to do. At least 6.5 overall marks for IELTS, and a first class/second class upper for the final exam. When I finish doing all the provinces I will try to do another episode for scholarships. I am helping few Sri Lankans *free of charge* doing the IELTS only speaking module. If your brother wants some help ask him to join our group. It is only on Sundays at 8:00 pm Sri Lanka time. *This is all free* . You are correct about "very few people watch my Channel". If I criticize Sri Lankan ministers, or talk filth about the government, Sri Lanka people will watch that very quickly. They will add reload after reload and watch those into the late nights. Please send my Episodes to all that you know in Sri Lanka who are plaining to go to Canada or Australia. We must save them from all these scammers. All the best to you. Can I call you Doctor now, or do I have to wait another 2 years.

    • @kawyasathsarani6790
      @kawyasathsarani6790 ปีที่แล้ว

      @@gbucanada8144 thanks uncle මේ වැකේශන් එකෙන් පස්සෙ තමයි මම ඩොක්ටර් කාව්‍යා වෙන්නෙ හිහි...හිහි... මම අය්යට කියන්නම් uncle ට ඉක්මනින් කතා කරන්න කියලා මම හිතන්නෙ එයාට 2nd upper එකක් තියෙනවා gpa 3.6 විතර ඇති

  • @charthurya9803
    @charthurya9803 ปีที่แล้ว

    නියමයි නියමයි ඔබ සම්පත් පුද්ගල අයෙක්

    • @gbucanada8144
      @gbucanada8144 ปีที่แล้ว

      Thanks for watching. Please show these episodes to *all Sri Lankan students* who are plaining to Come to Canada or Australia. Please be careful from those scammers. All the best to you my dear friend.

  • @charthurya9803
    @charthurya9803 ปีที่แล้ว

    Good. පියාණනි

    • @gbucanada8144
      @gbucanada8144 ปีที่แล้ว

      Thanks. Please be careful with the Scammers. Check very carefully before you pay the money. All the best to you

  • @charthurya9803
    @charthurya9803 ปีที่แล้ว

    ඔබ තුමාගේ කාලේ මිනිසුන් ගුණවත්. කට හඬේ pawa කරුණාව මිනිස් wagata ආදරය පිරිලා තියෙනව මට ඔබ තුමා ගෙන් ඉහත මගේ ගැටලුවට පිළිතුරු දෙයි. කියා හිතනවා

    • @gbucanada8144
      @gbucanada8144 ปีที่แล้ว

      Please do your IELTS. You must get over all 6.5 in the IELTS exam. That is the first thing you have to do.

  • @charthurya9803
    @charthurya9803 ปีที่แล้ว

    Can I know the besr provice with a university to do electronic engineering course with less cost

    • @gbucanada8144
      @gbucanada8144 ปีที่แล้ว

      I will give details province by province. Do you want to do a College program or a University course. Do you have the IELTS 6.5

  • @charthurya9803
    @charthurya9803 ปีที่แล้ว

    අනේ ❤❤❤❤❤❤බුදු සරණයි