- 68
- 39 265
Christian Study Center Colombo
เข้าร่วมเมื่อ 18 พ.ค. 2020
ගීතාවලිය 2
1 ජාතීන් විප්ලවයට සැරසෙනුයේ මන් ද?
ජනතාවන් නිස්සාර කුමන්ත්‍රණ කරනුයේ මන් ද?
2සමිඳාණන්ට ද එතුමන්ගෙන් අබිසෙස් ලත් නිරිඳාණන්ට ද මහීපාලයෝ විරෝධී ව නැඟිට සිටින්නෝ ය;
අධිපතිවරු එක් රැස් වී උපා යොදන්නෝ ය.
3අප හිර කර ඇති විලංගු බිඳදමමින්, යදම් කඩාදමමින් ‘අපි නිදහස ලබමු’යි ඔව්හු පවසන්නෝ ය.
4සගලොව සිහසුන් අරා වැඩ සිටින උත්තමයාණෝ සිනාසෙන සේක.
5සමිඳාණෝ ඔවුන් හට පරිහාස කරන සේක;
එකල උන් වහන්සේ කෝපයෙන් ඔවුන්ට තරවටු කරන සේක;
උදහසින් ඔවුන්ට තර්ජන කරන සේක.
6මාගේ ශුද්ධ සියොන් ගිර මත්තෙහි මා රජිඳු හට කිරුළු පළඳවා රජකම දුන්නෙමි.
7 මම මේ දේව නියෝගය ප්‍රකාශ කරන්නෙමි;
එතුමාණෝ මට කතා කොට, “නුඹ මාගේ පුත් කුමරු ය, අද මම ඔබේ පිය රජ වූයෙමි.
8නුඹ කැමැති දෙයක් මාගෙන් අයැදින්න.
සකල ජාතීහු නුඹ උරුමය වන්නෝ ය;
මුළු මහ පොළොව ද නුඹ සන්තක වන්නේ ය.
9 නුඹ දරදඬු පාලනයකින් ඔවුන් සිඳබිඳ, මැටි බඳුනක් සේ සුණු විසුණු කර ඇතැ”යි වදාරන සේක.
10රජවරුනි!
ඒ නිසා සිහි පරීක්ෂාකාරී ව සිටින්න.
භූපතිවරුනි!
මෙයින් ගුරුකම් සිතට ගන්න.
11සමිඳුන් හට ගරුබියෙන් සේවය කරන්න;
12බියෙන් ඇලළෙමින්, රජිඳුන් පා සිඹගන්න.
නැතහොත් එතුමාණන් උදහසින් විගසින් ඔබ වැනසෙනු ඇත.
මන්ද, එතුමන් උදහස වහා ඇවිලෙන්නේ ය.
සමිඳුන් සරණ සොයා යන සියල්ලෝ ආසිරි ලබන්නෝ ය.

มุมมอง: 39
วีดีโอ
කතෝලික ධර්මය 10 ශ්‍රේණිය 7- මුල් කිතුනු සභාව
มุมมอง 50วันที่ผ่านมา
කතෝලික ධර්මය 10 ශ්‍රේණිය 7- මුල් කිතුනු සභාව
ගීතාවලිය 1
มุมมอง 130วันที่ผ่านมา
1දුදනන් උපදෙස් අනුව නොයන, පව්කරුවන්ගේ මඟ නොයන, දෙවිඳුන් ගරහන්නන් ඇසුරු නොකරන, 2සමිඳුන්ගේ විනයෙහි ප්‍රීති ප්‍රමුදිත වන, දිවා රෑ එය භාවනා කරන මිනිසා භාග්‍යවන්තයෙක් වන්නේ ය. 3 ඔහු ඇල දොළ අද්දර සිටුවා ඇති, නියම කලට පල දරන, කොළ පර වී නොයන ගසකට සමාන ය; ඔහු කරන සැම දේ සරු සාර වේ. 4පවිටු දනෝ එසේ නොවෙති; ඔව්හු සුළඟේ යන බොල් හා සමාන වන්නෝ ය. 5විනිසය එන දා දුදනන්ට නම් වරද පැවරේ; දමිටුන් සමඟ ඔවුන්ට ගැවසුම්...
කතෝලික ධර්මය 10 ශ්‍රේණිය 10- පාඩම ශුද්ධවු සභාවේ ලක්ෂණ
มุมมอง 52วันที่ผ่านมา
කතෝලික ධර්මය 10 ශ්‍රේණිය 10- පාඩම ශුද්ධවු සභාවේ ලක්ෂණ
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සාන්ත ජෝසප් කොපර්ටිනෝ මුනිතුමා (St. Joseph Of Cupertino)
มุมมอง 3093 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සාන්ත ජෝසප් කොපර්ටිනෝ මුනිතුමා (St. Joseph Of Cupertino)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සා. රොබර්ට් බෙලාර්මයින් මුනිතුමා (St. Robert Bellarmine)
มุมมอง 323 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සා. රොබර්ට් බෙලාර්මයින් මුනිතුමා (St. Robert Bellarmine)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සා. කොරනේලියස්තුමා සහ සා. සිප්රියන්තුමා (Pope St. Cornelius & St. Cyprian)
มุมมอง 303 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සා. කොරනේලියස්තුමා සහ සා. සිප්රියන්තුමා (Pope St. Cornelius & St. Cyprian)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 වික්ෂෝප දේවමාතා මංගල්‍යය (Our Lady of Sorrows)
มุมมอง 293 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 වික්ෂෝප දේවමාතා මංගල්‍යය (Our Lady of Sorrows)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 ශ්‍රී කුරුසියේ විජයග්‍රහණයේ මංගල්‍යය (The Exaltation of the Holy Cross)
มุมมอง 273 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 ශ්‍රී කුරුසියේ විජයග්‍රහණයේ මංගල්‍යය (The Exaltation of the Holy Cross)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සාන්ත ජෝන් ක්‍රිසොස්ටොම් මුනිතුමා (St. John Chrysosotom)
มุมมอง 393 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සාන්ත ජෝන් ක්‍රිසොස්ටොම් මුනිතුමා (St. John Chrysosotom)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 දේවමාතාවන්ගේ මරියා යන ශුද්ධවු නාමයේ මංගල්‍යය
มุมมอง 373 ปีที่แล้ว
(The Most Holy Name Of Blessed Virgin Mary)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සාන්ත ගේබ්‍රියෙල් පර්බොයිරේ මුනිතුමා (St. John Gabriel Perboyre)
มุมมอง 313 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සාන්ත ගේබ්‍රියෙල් පර්බොයිරේ මුනිතුමා (St. John Gabriel Perboyre)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සාන්ත නික්ලස් ටොලෙන්ටිනෝ මුනිතුමා St. Nicholas Tolentino
มุมมอง 283 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සාන්ත නික්ලස් ටොලෙන්ටිනෝ මුනිතුමා St. Nicholas Tolentino
🎀 දවසේ සුදුවර චරිතය 🎀 භාග්‍යවර ෆෙඩ්රික් ඔසානම් (Blessed Frederic Ozanam)
มุมมอง 253 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 භාග්‍යවර ෆෙඩ්රික් ඔසානම් (Blessed Frederic Ozanam)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සාන්ත පීටර් ක්ලේවර් මුනිතුමා (St Peter Claver)
มุมมอง 343 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සාන්ත පීටර් ක්ලේවර් මුනිතුමා (St Peter Claver)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 දේවමාතාවන්ගේ උපන් මංගල්‍යය (The Nativity of Blessed Virgin Mary)
มุมมอง 453 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 දේවමාතාවන්ගේ උපන් මංගල්‍යය (The Nativity of Blessed Virgin Mary)
ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳු මරියෙනි, අප උදෙසා යාච්ඤා කළ මැනව.
มุมมอง 1.6K3 ปีที่แล้ว
ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳු මරියෙනි, අප උදෙසා යාච්ඤා කළ මැනව.
කොරෝනා වෛරසයෙන් ලොව මුදා ගන්නා පිණිස ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් විසින් දේවමාතා වහන්සේට පුද කළ යැදුම
มุมมอง 523 ปีที่แล้ว
කොරෝනා වෛරසයෙන් ලොව මුදා ගන්නා පිණිස ෆ්‍රැන්සිස් සුදතුම් පියාණන් විසින් දේවමාතා වහන්සේට පුද කළ යැදුම
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සාන්ත ක්ලෝඩෝල්ඩ් මුනිතුමා (St. Clodoald)
มุมมอง 233 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 සාන්ත ක්ලෝඩෝල්ඩ් මුනිතුමා (St. Clodoald)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 - භාග්‍යවර තෝමස් සුගී (Blessed Thomas Tzugi)
มุมมอง 293 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 - භාග්‍යවර තෝමස් සුගී (Blessed Thomas Tzugi)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 - කල්කටාවේ ශා. තෙරේසාතුමිය (St. Teresa Of Kolkata)
มุมมอง 683 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 - කල්කටාවේ ශා. තෙරේසාතුමිය (St. Teresa Of Kolkata)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 - I වන බොනිෆස් පාප්තුමා (Pope St Boniface I)
มุมมอง 263 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 - I වන බොනිෆස් පාප්තුමා (Pope St Boniface I)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 - මහා ග්‍රෙගරි පාප්තුමා (Pope St Gregory the Great)
มุมมอง 403 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 - මහා ග්‍රෙගරි පාප්තුමා (Pope St Gregory the Great)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 - සැප්තැම්බර් ප්‍රාණපරිත්‍යාගීන් (Martyrs of September)
มุมมอง 433 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 - සැප්තැම්බර් ප්‍රාණපරිත්‍යාගීන් (Martyrs of September)
🎀 දවසේ සුදුවර චරිතය 🎀 - සාන්ත ගයිල්ස්තුමා (St Giles)
มุมมอง 393 ปีที่แล้ว
🎀 දවසේ සුදුවර චරිතය 🎀 - සාන්ත ගයිල්ස්තුමා (St Giles)
කතෝලික ධර්මය 10 ශ්‍රේණිය 3- පාඩම සංදේශ වර්ගීකරණය
มุมมอง 2.6K3 ปีที่แล้ว
කතෝලික ධර්මය 10 ශ්‍රේණිය 3- පාඩම සංදේශ වර්ගීකරණය
Haleluyaaa...j....p ...
❤
කැරොලොන්ජියන් කලාව ගැන තොරතුරු තියෙනවා ද අක්කෙ😊
Thank you very much. 🥰🥰🥰
💝
Super 😊
Unit test වශයෙන් දාන්නකො🥺♥
thanks
Ahenne na ne hariyata 🤔
තව දහය වඝර පාඩං දාන්න😊
Super 💯💕💓💯🙌A
English medium pls
👍
ගොඩක් හොඳයි teacher හොඳට therenawa Thank you 🙂
💕💕💕
Goodak vadagath una
Good 💖
Thank you mis♥️😘
Thank you miss😘♥️♥️
Thank you ♥️😘
Thank you♥️😘
Miss usas pelata th padam dannako jesupihitai
Hi, mama uditha thikshana, oya katholika aagameda, oyata puluwanda mata udawwak karanna
@@udithathikshana2949 mokakda
@@udithathikshana2949 mama katholika agame
ටීච අපිට බැරිද නොමිලේ කතෝලික උගන්වන්න
Miss can you do in English also.
Ape miss issarahata yanna🖤
thanq miss
👍👍 ගොඩක් වටින වීඩියෝ එකක් ...
ලස්සන පින්තූර දාලා තියෙන්නේ හරිම ලස්සනයි 🌸🌸❣ ජේසු පිහිටයි!🙏❣
නියමයි
👍👍👍👍
මිස් අනිත් 11 වසර ආගම පාඩනුත් දාන්නකෝ.කියල දෙද්දී හොදටම තේරෙනවා.අහගෙන ඉන්නත් ආසයි Thanks teacher
0776287133~Neetha
0776287133
👉👉👉👉👉මට පොඩි ප්‍රශ්ණයක් තිබෙනවා බයිබලය තුළ අතීතයේ පෘථිවිය තැටියක් වගෙ කියලා සදහන් වී තිබෙනවාද මමත් කතෝලිකයෙක් තමයි මට මෙම ගැටලුවට පිළිතුරැ දුන්නොත් බොහොම ස්තූතියි සහෝදරයා.👈👈👈👈 ජේසු පිහිටයි.
බයිබලයේ එහෙම තියෙනවා කියල කවදාවත් මන් අහලා නෑ 🤨
👍
Maru teacher digatama karan yanna Mn sharanya( AMC)
👍👍
Thank you
Al walata one padam denna
Ape miss😍😍😍😍🤩😁😘
💯
Thank you miss ❤
Thank you miss 😘
👍
👍
Thanks mis
👍
This is so helpful miss. Thank you so much. ❤
👍
මුල් පාඩම් දාන්නෙ නැද්ද මිස්