Dinuka Weerasinghe
Dinuka Weerasinghe
  • 144
  • 14 972
සම්මාදිට්ඨිය යනු...... | අතිපූජ්‍ය දෙණියායේ උපසම ස්වාමින්වහන්සේ 🌸
සම්මාදිට්ඨිය යනු...... | අතිපූජ්‍ය දෙණියායේ උපසම ස්වාමින්වහන්සේ 🌸
มุมมอง: 72

วีดีโอ

දානය කොයිතරම් ශ්‍රේෂ්ඨද...... | අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ
มุมมอง 7012 ชั่วโมงที่ผ่านมา
දානය කොයිතරම් ශ්‍රේෂ්ඨද...... | අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ
අපි බෞද්ධයොද....... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 41521 ชั่วโมงที่ผ่านมา
අපි බෞද්ධයොද....... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
ඉපදුනොත් අවුල් ද........ | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 17521 ชั่วโมงที่ผ่านมา
ඉපදුනොත් අවුල් ද........ | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
හොඳ කල්‍යාණ මිත්‍රයෙක් හොයාගන්න | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 1.9Kวันที่ผ่านมา
හොඳ කල්‍යාණ මිත්‍රයෙක් හොයාගන්න | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
පින පව අනුව සසර.... | අතිපූජ්‍ය ගලිගමුවේ ඥානාදීප ස්වාමින්වහන්සේ
มุมมอง 219วันที่ผ่านมา
පින පව අනුව සසර.... | අතිපූජ්‍ය ගලිගමුවේ ඥානාදීප ස්වාමින්වහන්සේ
අපාය ගැන... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 1.1K21 วันที่ผ่านมา
අපාය ගැන... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 878 หลายเดือนก่อน
#bana #dharmaya #motivation #foryou
පෝයටවත් සිල් ගන්න... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 388 หลายเดือนก่อน
පෝයටවත් සිල් ගන්න... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 358 หลายเดือนก่อน
අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
මාරයාට අයිති ධර්ම සහ මාරයාට අයිති නැති ධර්ම... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 2489 หลายเดือนก่อน
මාරයාට අයිති ධර්ම සහ මාරයාට අයිති නැති ධර්ම... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
අතිපූජ්‍ය ගලගෙදර නාරදවංශ ස්වාමින්වහන්සේ
มุมมอง 59 หลายเดือนก่อน
අතිපූජ්‍ය ගලගෙදර නාරදවංශ ස්වාමින්වහන්සේ
තමන් මැරෙන බව හොඳට දැනගන්න...| අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 1129 หลายเดือนก่อน
තමන් මැරෙන බව හොඳට දැනගන්න...| අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
මරණ සතිය හරි ලස්සනයි... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ.
มุมมอง 6439 หลายเดือนก่อน
මරණ සතිය හරි ලස්සනයි... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ.
පංචස්කන්ධය අතහැරලා නැගිටින්න..... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 1419 หลายเดือนก่อน
පංචස්කන්ධය අතහැරලා නැගිටින්න..... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
පිං කියන එක කරන්න ඔනිමද නැද්ද? | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 219 หลายเดือนก่อน
පිං කියන එක කරන්න ඔනිමද නැද්ද? | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
නිහඩ විය යුතු අවස්තා 5ක්... | අතිපූජ්‍ය අංකුඹුරේ අමිතදීප ස්වාමින්වහන්සේ
มุมมอง 129 หลายเดือนก่อน
නිහඩ විය යුතු අවස්තා 5ක්... | අතිපූජ්‍ය අංකුඹුරේ අමිතදීප ස්වාමින්වහන්සේ
පින් පව් පිලිගන්නේ නැති අයට වෙන දේ..... | අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ
มุมมอง 810 หลายเดือนก่อน
පින් පව් පිලිගන්නේ නැති අයට වෙන දේ..... | අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ
තමා අතට තම අතමය සෙවනැල්ල..... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 2410 หลายเดือนก่อน
තමා අතට තම අතමය සෙවනැල්ල..... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
අම්මා තාත්තාව ධර්මය යොමු කරවන්න.🌸 | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 4810 หลายเดือนก่อน
අම්මා තාත්තාව ධර්මය යොමු කරවන්න.🌸 | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
අප්‍රමාදය.... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 1110 หลายเดือนก่อน
අප්‍රමාදය.... | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
නිවසේ ඉදන්ම දස සිල් සමාදන් වෙන ආකාරය..... | අතිපූජ්‍ය පොල්ගහවෙල අමරවංශ ස්වාමින්වහන්සේ
มุมมอง 710 หลายเดือนก่อน
නිවසේ ඉදන්ම දස සිල් සමාදන් වෙන ආකාරය..... | අතිපූජ්‍ය පොල්ගහවෙල අමරවංශ ස්වාමින්වහන්සේ
කරුනාකරලා මෙකෙන් එතෙර වෙලා යන්න.. | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 1110 หลายเดือนก่อน
කරුනාකරලා මෙකෙන් එතෙර වෙලා යන්න.. | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
සුනීත ස්වාමින්වහන්සේගේ කතාව.... | අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ
มุมมอง 610 หลายเดือนก่อน
සුනීත ස්වාමින්වහන්සේගේ කතාව.... | අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ
බුදු දහම යනු කුමක්ද ? | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 1710 หลายเดือนก่อน
බුදු දහම යනු කුමක්ද ? | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
ඔබත් මිත්‍යාදුශ්ටිය තුලද… | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 1210 หลายเดือนก่อน
ඔබත් මිත්‍යාදුශ්ටිය තුලද… | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
ඔබ ඉන්නේ සොහොනක් උඩ.. | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
มุมมอง 1510 หลายเดือนก่อน
ඔබ ඉන්නේ සොහොනක් උඩ.. | අතිපූජ්‍ය කිරුලපන ධම්මවිජය ස්වාමින්වහන්සේ
පෙරහන්කඩ පූජාවෙ අනිසංස | අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ
มุมมอง 710 หลายเดือนก่อน
පෙරහන්කඩ පූජාවෙ අනිසංස | අතිපූජ්‍ය කෝරළයාගම සරණතිස්ස ස්වාමින්වහන්සේ
අප්‍රමාදි වෙමු. | අතිපූජ්‍ය ගොතටුවේ රේවත ස්වාමින්වහන්සේ
มุมมอง 1411 หลายเดือนก่อน
අප්‍රමාදි වෙමු. | අතිපූජ්‍ය ගොතටුවේ රේවත ස්වාමින්වහන්සේ

ความคิดเห็น

  • @chandanaananda2303
    @chandanaananda2303 10 ชั่วโมงที่ผ่านมา

    හොඳ කල්‍යාණ මිත්‍රයෙක් හොයාගන්න ??????????????????????????????????????????????????????????????????????????????

  • @GaganiTashmi-p9l
    @GaganiTashmi-p9l 16 ชั่วโมงที่ผ่านมา

    කළ්‍යාණ මිත්‍ර ධම්මවිජය ස්වාමීන් වහන්සේගේ ඇසුරෙ මහණ වෙන්න හිටපු මන් වගේ අය🥺💔

  • @lathagamage1320
    @lathagamage1320 วันที่ผ่านมา

    මෙවැනි උතුම් දේශනා වල් අර්ථවත් දේ අපේ සිත්වලට දාලා අපිට වටිනා ගුන දම් පුරන්නට මාර්ගය වඩලදීලා පින්ව උතුමන් රහත් උනාද මොනාද උනේ හැකි ඉක්මනින් තව තවත් ගැබුරු ධර්මයන් අපිට බෙදා දෙන්නට වඩිනුමැන සමිදුනේ උපැවිදි උනත් තවම පුතායයි කියන්න තරම් හිතට බයයි හිත කියනවා තවම උන්වහන්සේ පැවිදිව නිහඩ පරිසරයක ඇතිදෝ කියා සාදු සාදු සාදු

  • @RasikaChandani-xe5yl
    @RasikaChandani-xe5yl วันที่ผ่านมา

    Sadu sadu sadu 🎉🎉🎉

  • @RasikaChandani-xe5yl
    @RasikaChandani-xe5yl วันที่ผ่านมา

    Sadu sadu sadu 🎉🎉🎉

  • @thushankalana4940
    @thushankalana4940 วันที่ผ่านมา

    තෙරුවණ් සරණයි අපෙ හාමුදුරුවනේ ❤❤❤🙏🙏🙏

  • @KalaniAbevikkrama
    @KalaniAbevikkrama วันที่ผ่านมา

    තෙරැවන් සරණයි පිංවත් ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏💐🏵️🌺🌷🌹🌸🌻🌼🙏🙏🙏🙏🙏🙏🙏

  • @T.M.SRathnayake
    @T.M.SRathnayake วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @PriyankaKumari-b9f5z
    @PriyankaKumari-b9f5z วันที่ผ่านมา

    අපේ හාමුදුරුවනේ කිසිම තොරතුරක් නෑ.වඩින්න ලංකාවට .මාස දෙක වෙනකොට නැවතුනා අතහැරියා අතහැරියා

  • @RathnasiriGalapitagedara
    @RathnasiriGalapitagedara 2 วันที่ผ่านมา

    Me wage lassana bana aya ahanna lebenna nena apata oba wahansage....sadu sadu sadu

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 2 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🎉sadu sadu sadu 🎉🎉🎉🎉

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 2 วันที่ผ่านมา

    🎉🎉🎉🎉🙏🙏🙏🎉🎉🎉🎉sadu sadu sadu 🎉🎉🎉🎉

  • @PriyankaKumari-b9f5z
    @PriyankaKumari-b9f5z 2 วันที่ผ่านมา

    අපි පව් නිසා තමයි අපේ හාමුදුරුවනේ වඩින්න කියන්නේ අපිට ධරිමය දෙන්න.මං සලකනව අම්මට තාත්ත මැරැව

  • @PriyankaKumari-b9f5z
    @PriyankaKumari-b9f5z 2 วันที่ผ่านมา

    මං අයින් කරනවා අපේ හාමුදුරුවනේ .පවේ බය දන්නෑ.ඒකයි .

  • @PriyankaKumari-b9f5z
    @PriyankaKumari-b9f5z 2 วันที่ผ่านมา

    අපේහාමුදුරැවනේ වඩින්න .අපි බලන් ඉන්නවා.

  • @nandhawadimunna5040
    @nandhawadimunna5040 2 วันที่ผ่านมา

    තමන් පිළිපදින්නේ නැතිව අනුන්ට කියන බණ වැදි බණමේ වගේ රඟපාන අය තව ඉන්නවා. එයාලට වෙන්නෙත් ඕකමතමයි

  • @thushankalana4940
    @thushankalana4940 2 วันที่ผ่านมา

    එහමයි අපෙ හාමුදුරුවනේ❤❤❤🙏🙏🙏 ගොඩක්ම පිං අපෙ හාමුදුරුවනේ❤❤❤🙏🙏🙏 තෙරුවණ් සරණයි ඔබ වහන්සෙට ❤❤❤🙏🙏🙏

  • @malinidissanayake9709
    @malinidissanayake9709 3 วันที่ผ่านมา

    ධර්ම දේශනාවක් කරරද්දී තිබිය යුතු සංවර බව නමිි නැහැ. ඔයිට වඩා සන්සුන්ව දේශනා කරනව නමිි හොදයි.

  • @ChandrikaAmarathunga-nq8fw
    @ChandrikaAmarathunga-nq8fw 3 วันที่ผ่านมา

    Sadu Sadu Sadu

  • @NilankaAberathna
    @NilankaAberathna 3 วันที่ผ่านมา

    නැවතත් වඩිනු මැන මා වැන්නවුන් ගේ කෙලෙස් ගිනි නිවා සනසන්නට කල්‍යාණ මිත්‍ර යන් වහන්ස🙏🙏🙏

  • @champikasandamali8710
    @champikasandamali8710 3 วันที่ผ่านมา

    ඕක බෞද්ධයන් තරම් දන්න කෙනෙක් නැහැ

  • @ainsika8839
    @ainsika8839 4 วันที่ผ่านมา

    🙏🙏🙏සාදු සාදු සාදු

  • @subapriyanthi
    @subapriyanthi 4 วันที่ผ่านมา

    උතුම් පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @pabodhaastrologicalservice8341
    @pabodhaastrologicalservice8341 4 วันที่ผ่านมา

    අනේ බුදු පුතේ චීවරයෙන් සමුගත්තේ කොහොමද

  • @MalaniHerath-r6c
    @MalaniHerath-r6c 4 วันที่ผ่านมา

    අනෙ පුතා අර යු ටියුබ් එකේ තියෙන තපොවනපහන ලාංඡනය සහිත දෙශනා ටිකක් අහන්න තෙරුවන් සරණයි නිවනින් නිවී සැනසෙවා

  • @subapriyanthi
    @subapriyanthi 4 วันที่ผ่านมา

    🙏🙏🙏 සාදු සාදු සාදු 🙏🙏🙏

  • @subapriyanthi
    @subapriyanthi 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏 උතුම් තෙරුවන් සරනයි පින්වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏

  • @subapriyanthi
    @subapriyanthi 5 วันที่ผ่านมา

    අපේ පින්වත් ස්වාමීන් වහන්සේට උතුම් තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @ramaniliyanage2240
    @ramaniliyanage2240 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු සාදු 🙏🙏🙏පුජ්‍යණියිය වන්දණියියකරැණාගුණසාගර ස්වාමින්වහන්සේ මාගෙ නමස්කාරයවෙිවා ...🙏🌷🙏🌷🙏🌷

  • @subapriyanthi
    @subapriyanthi 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏 අපේ පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේට උතුම් සම්මා සම්බුදු සරනයි සුවපත් වේවා 🙏🙏🙏

  • @ainsika8839
    @ainsika8839 5 วันที่ผ่านมา

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shyamalathaperera3923
    @shyamalathaperera3923 5 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

  • @RasikaChandani-xe5yl
    @RasikaChandani-xe5yl 5 วันที่ผ่านมา

    Sadu sadu sadu 🎉🎉🎉

  • @SwarnamalaThalakiriyawa
    @SwarnamalaThalakiriyawa 5 วันที่ผ่านมา

    ජිවිතේ කියනනෙ මේක තමයි කියලා ඔබවහන්සේතරම් තේරැම් ගත් තවත් කෙනෙක් නැතුවඇති තාත්තාට දෙන්න බැරිවුන ධර්මය ලෝකයට බෙසා දුන්නු ⁣විශෙෂයෙන් ලංකාවට බෙදා දුන්නු ඔබවහනමේ වැනි උකුම් බුද්ධ පුතුයානන් වහන්ාමේ නමකට සැලකුහැටි නම් අපුරැයි අධම මිනිසුන් කිසිදා හැදිය නොහැකි නිසාම වෙන්ව ඇති රට හැරදා ගියේ අපෙයි නොලැබිම ඔබවහන්සේ තෝරාගත් මග නොනැවති යන්න ඔබවහන්සේ වෙහෙස නොබලා කරන කුසල් නිවනින් නිවෙන්නට හේතුවේවා

  • @RasikaChandani-xe5yl
    @RasikaChandani-xe5yl 5 วันที่ผ่านมา

    Sadu sadu sadu 🎉🎉🎉

  • @RajapakshaRandi
    @RajapakshaRandi 6 วันที่ผ่านมา

    ,❤❤❤❤❤

  • @RmIndrani-q2b
    @RmIndrani-q2b 6 วันที่ผ่านมา

    Shadhuu shadhuu shadhuu 🙏🙏🙏

  • @asokaherath6291
    @asokaherath6291 7 วันที่ผ่านมา

    🙏🙏🙏🌻🌻🌻💛💛💛

  • @kusumltr2034
    @kusumltr2034 7 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @KeerthiM.K.
    @KeerthiM.K. 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @DissanayakaGunawathi
    @DissanayakaGunawathi 8 วันที่ผ่านมา

    Sadu sadu sadu theruwan saranai mage budu puthe

  • @DissanayakaGunawathi
    @DissanayakaGunawathi 8 วันที่ผ่านมา

    Sadu sadu sadu theruwan saranai mage budu puthe!

  • @lathagamage1320
    @lathagamage1320 8 วันที่ผ่านมา

    මෙවැනි බුදුපුතෙක් මේ භවයෙදීම නිවනින් නිවී සැනසෙනවාමයි උපැවිදි උනත් අපිට තවම හිතාගන්න බෑ අපේ බෞද්ධයෝ දන්නෙ නෑ මැනිකක් රැකගන්න අවශ්‍ය නැතිදේ රකිනවා මේ උතුම් බුද්ධශාසනයට නැතුවම බැරි උතුම් බුදුපුතෙක් අපිට අහිමිවුනා !!!!!# හොදටම ඇති අපිට දීලගිය උතුම් දේශනා හැදෙන්න උන්වහන්සේට කලකිරුනා නිකායවල් වලින් අයින් කරා මේ තරම් ධර්මය රකින උතුමෙක්ගේ වැරදිවැඩ කරන හාමුදුරුවරු කොතෙක් ඉන්නවද ඒවා පේන්නෙනෑ උතුරේ පන්සල් රැක ගන්න මොන තරම් වෙහෙසුනාද දර්මය අතින් මිනිසුන් කොපමන ප්‍රමානයක් හොදමාර්ගයට ගත්තද ඒවා දකින්නෙ නෑ රටේ නරක දේවලට විතරයි තැන තියෙන්නෙ එක අතකට මෙවැනි මිනිසුන්ට බන කියලා වැඩක් නෑ උන්වහන්සේගෙ වැඩක් කරගන්න ගිය එකම හොදයි කවදහරි මගෙ බුදුපුතා අපිට ධර්මයෙන්ලොකු වැඩක් කරයි එය සත්‍යයි තෙරුවන් සරනයි කොතන හිටියත් සියලූම දෙවියෝ රකිත්වා

    • @dinukaweerasinghe7057
      @dinukaweerasinghe7057 8 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🌸

    • @asokaherath6291
      @asokaherath6291 7 วันที่ผ่านมา

      පිංකෙත් අහිමි උනා😪

    • @NandaAlahakoon
      @NandaAlahakoon 5 วันที่ผ่านมา

      ,🎉🎉🎉🎉සාදු සාදු සාදු නැවත නැවතත් මෙම ධර්මය ඇහෙන විට හිතට හරිම සැනසුමක් දැනෙනවා🎉🎉🎉🎉

  • @sriyaniweerakoon4047
    @sriyaniweerakoon4047 9 วันที่ผ่านมา

    මෙතරම් ධර්මය දැනගෙන ඇයි මෙවැනි තීරණයක් ගත්තේ තෙරැවන් සරණයි

  • @Anu-i4n
    @Anu-i4n 11 วันที่ผ่านมา

    Sadu Sadu Sadu

  • @dilshanprebashan3665
    @dilshanprebashan3665 12 วันที่ผ่านมา

    Sarpain marana aka pawakda

  • @lathagamage1320
    @lathagamage1320 15 วันที่ผ่านมา

    ඔබ වහන්සේ උපැවිදි උනත් අපිට දේශනා කරපු බුදුබන අහන්න සලස්වපු එකම ඇති නිවනින් නිවෙන්නට සාදු සාදු සාදු

  • @mallikaperera2338
    @mallikaperera2338 15 วันที่ผ่านมา

    Dakshama kenek apey awasanawa

  • @nandaniwithana7400
    @nandaniwithana7400 15 วันที่ผ่านมา

    🙏🙏🙏🙏

    • @InokaKumari-jb4lm
      @InokaKumari-jb4lm 11 วันที่ผ่านมา

      නවාතැන් සසුනට වඩින්න ස්වාමින් වහන්ස .🙏🙏🙏

  • @ThilinaTheekshana-b9m
    @ThilinaTheekshana-b9m 16 วันที่ผ่านมา

    🙏🙏🙏