නයෝමි ටීචර්
නයෝමි ටීචර්
  • 61
  • 931 978

วีดีโอ

ශිෂ්‍යත්ව විභාගයට යන ඔබට
มุมมอง 658หลายเดือนก่อน
#scholarship#grade5#anyone පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂයට අයත් ජලය තේමාවෙන්... ශිෂ්‍යත්ව විභාගයට ශක්තිමත්ව මුහුණ දීමට, ආදරණීය දරුවන්ට යොමුකරන ප්‍රශ්න 20ක්... NAYOMI TEACHER TH-cam CHANNEL
ශිෂ්‍යත්ව විභාගයට යන්නට පෙර බලන්න
มุมมอง 1.9K2 หลายเดือนก่อน
අප අවට සත්තු - පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් ප්‍රශ්න විස්සකට නිවැරදිව පිළිතුරු දෙන්න...
කැලෑවක් මැද තිබෙන ලස්සන ම ලස්සන පන්සලක්...
มุมมอง 8282 หลายเดือนก่อน
කැලෑවක් සිසාරා ඇති ලස්සන ම ලස්සන පන්සලක්.... NAYOMI TEACHER TH-cam CHANNEL
පොසොන් පොහොයේ වැදගත්කම
มุมมอง 1784 หลายเดือนก่อน
පොසොන් පොහොයේ වැදගත්කම
යුගල පද - තුන,හතර සහ පහ ශ්‍රේණි සඳහා
มุมมอง 7379 หลายเดือนก่อน
යුගල පද - තුන,හතර සහ පහ ශ්‍රේණි සඳහා Nayomi Teacher TH-cam channel
දෙමළ කවි,ගීත - 3 ශ්‍රේණිය පොඩිත්තන්ට
มุมมอง 31Kปีที่แล้ว
දෙමළ කවි,ගීත - 3 ශ්‍රේණිය පොඩිත්තන්ට
අපි ගෙවත්තේ ශාක හඳුනා ගනිමු - 3,4,5 ශ්‍රේණි සඳහා
มุมมอง 309ปีที่แล้ว
අපි ගෙවත්තේ ශාක හඳුනා ගනිමු. #garden#parisaraya#primary පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් විෂය යටතේ පුංචි අපට ඉගෙනීමට ඇති පැළෑටි හා ගස්වැල් පාඩම සාර්ථක ව ඉගෙනීමට නම් අපි පරිසරයට යා යුතුමය. පුංචි පොඩිත්තන්ටත් දැන් පුළුවන් තමන්ගේ ගෙවත්තට ගිහින් තියෙන ශාක විමසිලිමත්ව නිරීක්ෂණය කිරීමට.. ඔන්න, ගෙවත්තක් නැතිම පොඩිත්තන්ට මේ වීඩියෝවෙන් ටීචර්ගෙ ගෙවත්තට යන්න පුළුවන්..
කොරවක් පැටික්කිට අකුරු කියවපු දා 3 ශ්‍රේණිය ( සිංහල පාඩම - 1)
มุมมอง 598ปีที่แล้ว
කොරවක් පැටික්කිට අකුරු කියවපු දා 3 ශ්‍රේණිය ( සිංහල පාඩම - 1) 3 ශ්‍රේණිය පුංචි පොඩිත්තන් වෙනුවෙන්.. සිංහල කියවීම පොත සහ වැඩපොත නයෝමි ටීචර් TH-cam CHANNEL හා එක්වන්න
ප්‍රස්තාව පිරුළු - 5 ශ්‍රේණිය
มุมมอง 1.8Kปีที่แล้ว
ප්‍රස්තාව පිරුළු - 5 ශ්‍රේණිය මෙම වීඩියෝ ව නැරඹීමට පෙර 3 සහ 4 ශ්‍රේණිවල ප්‍රස්තාව පිරුළු පාඩම් පහතින් නරඹන්න th-cam.com/video/PMozqZLSExU/w-d-xo.html -3 ශ්‍රේණිය th-cam.com/video/wyrwuzaX3Oc/w-d-xo.html - 4 ශ්‍රේණිය Nayomi Teacher - TH-cam CHANNEL වෙත සාදරයෙන් පිළිගනිමි
ප්‍රස්තාව පිරුළු - 4 ශ්‍රේණිය
มุมมอง 4.1Kปีที่แล้ว
ප්‍රස්තාව පිරුළු - 3 ශ්‍රේණිය පාඩම පහතිිින් නරඹන්න th-cam.com/video/PMozqZLSExU/w-d-xo.html නයෝමි ටිචර් TH-cam Channel ප්‍රාථමික ශ්‍රේණිවල පුංචි ද පුතුන්‌ගේ ආදරණීය නාලිකාව නයෝමි-ටීචර්-... ‌facebook page ය හා සම්බන්ධ වෙමින් පොඩිත්තන්ගේ පාරාදීසයට අද ම එකතු වන්න
ප්‍රස්තාව පිරුළු - 3 ශ්‍රේණිය
มุมมอง 2.4Kปีที่แล้ว
ප්‍රස්තාව පිරුළු - 3 ශ්‍රේණිය නයෝමි ටිචර් TH-cam Channel ප්‍රාථමික ශ්‍රේණිවල පුංචි ද පුතුන්‌ගේ ආදරණීය නාලිකාව නයෝමි-ටීචර්-... ‌facebook page ය හා සම්බන්ධ වෙමින් පොඩිත්තන්ගේ පාරාදීසයට අද ම එකතු වන්න
පන්තේරු කවි/pantheru kawi
มุมมอง 739ปีที่แล้ว
පන්තේරු කවි #pantheru#traditionnal#srilanka pantheru kavi sithlesa lowa sadi nayomi teacher
වැකි ලිවීම/පහ ශ්‍රේණිය පොඩිත්තන්ගේ පාඩම් මාලාව
มุมมอง 981ปีที่แล้ว
#sinhala#grade5#lesson වැකි ලිවීම/පහ ශ්‍රේණිය පොඩිත්තන්ගේ පාඩම් මාලාව
නිවැරදි අක්ෂර වින්‍යාසයට අනුව වචන ලිවීම /ශිෂ්‍යත්ව විභාගයට යන ඔබට
มุมมอง 1.7Kปีที่แล้ว
#grade5#sinhala#school ශිෂ්‍යත්ව විභාගයට වැඩි ලකුණක් ලබා ගැනීමට ඔබ පහසුවෙන් මතකයේ තබා ගත හැකි පාඩම් කෙරේ වැඩි අවධානයක් යොමු කරන්න. එම පාඩම් ‌‌මතකයේ තබා ගැනීමට උත්සාහ කරන්න. එම පාඩම් අතර, අක්ෂර වින්‍යාසය සහිත වචන පහසුවෙන් මතකයේ තබා ගතහැකි පාඩමකි. ශිෂ්‍යත්වයට යන ඔබට තවත් වටිනා පාඩමක් th-cam.com/video/cLCDZh_PnnM/w-d-xo.html ප්‍රාථමික පන්ති වලට අදාළ පාඩම් නැරඹීමට නයෝමි ටීචර් TH-cam නාලිකාව නරඹන්න....
ළමයා සහ තාරකා/2 ශ්‍රේණිය - සිංහල පාඩම
มุมมอง 1.8K2 ปีที่แล้ว
ළමයා සහ තාරකා/2 ශ්‍රේණිය - සිංහල පාඩම
'ග' අකුර - පුංචි පොඩිත්තන් ආසම විදිහට
มุมมอง 4.5K2 ปีที่แล้ว
'ග' අකුර - පුංචි පොඩිත්තන් ආසම විදිහට
නාම පද - 3,4,5 ශ්‍රේණි සඳහා
มุมมอง 5K2 ปีที่แล้ว
නාම පද - 3,4,5 ශ්‍රේණි සඳහා
දෙමළ බසින් පාට දැන ගනිමු / Colours in Tamil
มุมมอง 3K2 ปีที่แล้ว
දෙමළ බසින් පාට දැන ගනිමු / Colours in Tamil
රබන් පද (1,2 ශ්‍රේණි පොඩිත්තන්ට)
มุมมอง 38K2 ปีที่แล้ว
රබන් පද (1,2 ශ්‍රේණි පොඩිත්තන්ට)
පින්තූරය බලා වැකි ලිවීම/ 1,2 ශ්‍රේණි
มุมมอง 20K2 ปีที่แล้ว
පින්තූරය බලා වැකි ලිවීම/ 1,2 ශ්‍රේණි
සංඛ්‍යාවකට පෙර සහ පසු සංඛ්‍යාව ඉගෙන ගනිමු.Grade 1 Mathematics lesson
มุมมอง 2.7K2 ปีที่แล้ว
සංඛ්‍යාවකට පෙර සහ පසු සංඛ්‍යාව ඉගෙන ගනිමු.Grade 1 Mathematics lesson
රූපික ප්‍රකාශන/3,4,5 ශ්‍රේණි සඳහා
มุมมอง 21K2 ปีที่แล้ว
රූපික ප්‍රකාශන/3,4,5 ශ්‍රේණි සඳහා
සිදුහත් බෝසත් උපත , බුද්ධ ධර්මය / 1 ශ්‍රේණිය
มุมมอง 6K2 ปีที่แล้ว
සිදුහත් බෝසත් උපත , බුද්ධ ධර්මය / 1 ශ්‍රේණිය
රන් කුඹලා සහ ළමයා - ඇඟිලි රූකඩ දෙබස් / 1 ශ්‍රේණිය
มุมมอง 93K2 ปีที่แล้ว
රන් කුඹලා සහ ළමයා - ඇඟිලි රූකඩ දෙබස් / 1 ශ්‍රේණිය
පිලි රහිත අකුරු හතරේ වචන/Grade 1,2
มุมมอง 11K2 ปีที่แล้ว
පිලි රහිත අකුරු හතරේ වචන/Grade 1,2
පිලි රහිත අකුරු තුනේ වචන/1,2 ශ්‍රේණි Pili rahitha akuru thune wachana /Grade 1,2
มุมมอง 26K2 ปีที่แล้ว
පිලි රහිත අකුරු තුනේ වචන/1,2 ශ්‍රේණි Pili rahitha akuru thune wachana /Grade 1,2
පිලි රහිත අකුරු දෙකේ වචන/1,2 ශ්‍රේණි/ pili rahitha akuru deke wachana
มุมมอง 32K2 ปีที่แล้ว
පිලි රහිත අකුරු දෙකේ වචන/1,2 ශ්‍රේණි/ pili rahitha akuru deke wachana
දෙමළ කවි,ගීත ඉගෙන ගනිමු.1‌ශ්‍රේණිය දෙමළ පාඩම/Grade One Tamil Songs
มุมมอง 46K2 ปีที่แล้ว
දෙමළ කවි,ගීත ඉගෙන ගනිමු.1‌ශ්‍රේණිය දෙමළ පාඩම/Grade One Tamil Songs
කොම්බුව,ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ
มุมมอง 3.2K2 ปีที่แล้ว
කොම්බුව,ඇලපිල්ල සහිත හල් කිරීමේ ලකුණ