Krushi Podcast
Krushi Podcast
  • 10
  • 93 863
කෙසෙල් වඳ පීදෙනවා කියන්නේ ලෙඩක් ද? - Krushi Podcast | Episode 10 | Kesel Wagawa
මෙම Podcast එකෙන් කතා කරනුයේ කෙසෙල් වඳ පීදීම පිළිබඳයි.
නැරඹුවාට ස්තුතියි. අලුතින් පලකෙරෙන කොටස් ලබාගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් ලකුණ ඔබන්න.
මෙය කෘෂිකාර්මික ප්‍රශ්න සහ පිළිතුරු සඳහා වූ නාලිකාවකි. ස්වදේශීය සේවයේ විකාශය වූ කෘෂි වැඩසටහන්, සාකච්ජා ඇසුරෙන් මෙම වීඩියෝ පට නිර්මාණය කර ඇත. හඬපටි අයිතීන් ඔවුන් සතුවේ. වැඩසටහන් වලට සහභාගී වූ සම්පත් දායකයින්ට ස්තුතිය!
This is a channel for agricultural questions and answers. These videos are based on discussions on agricultural programs aired on Swadeshiya Sewaya. They own the tape rights. Thanks to the resource contributors who participated in the programs.
Please subscribe to get new videos & press the bell. Thanks for watching.
มุมมอง: 11 485

วีดีโอ

කැවෙන්ඩිෂ් කෙසෙල් ගෙවත්තක් සඳහා සුදුසු නෑ කියන්නේ ඇයි - Krushi Podcast | Episode 09 | Cavendish
มุมมอง 3.8K3 ปีที่แล้ว
මෙම Podcast එකෙන් කතා කරනුයේ කැවෙන්ඩිෂ් කෙසෙල් පිළිබඳයි. නැරඹුවාට ස්තුතියි. අලුතින් පලකෙරෙන කොටස් ලබාගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් ලකුණ ඔබන්න. මෙය කෘෂිකාර්මික ප්‍රශ්න සහ පිළිතුරු සඳහා ව නාලිකාවකි. ස්වදේශීය සේවයේ විකාශය ව කෘෂි වැඩසටහන්, සාකච්ජා ඇසුරෙන් මෙම වීඩියෝ පට නිර්මාණය කර ඇත. හඬපටි අයිතීන් ඔවුන් සතුවේ. වැඩසටහන් වලට සහභාගී ව සම්පත් දායකයින්ට ස්තුතිය! This is a channel for agricultural qu...
මිරිස් කොළ කොඩ වීම වලක්වන සුපිරි කාබනික සත්කාරය මෙන්න - Krushi Podcast | Episode 08 | Miris Wagawa
มุมมอง 2.3K3 ปีที่แล้ว
මෙම Podcast එකෙන් කතා කරනුයේ මිරිස් කොළ කොඩ වීම වලක්වන කොහොඹ ශාකයේ කොටස් උපයෝගී කරගනිමින් සාදන සුපිරි කාබනික සත්කාරයක් ගැනයි. Thanks for watching. අලුතින් පලකෙරෙන කොටස් ලබාගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් ලකුණ ඔබන්න. මෙය කෘෂිකාර්මික ප්‍රශ්න සහ පිළිතුරු සඳහා ව නාලිකාවකි. ස්වදේශීය සේවයේ විකාශය ව කෘෂි වැඩසටහන්, සාකච්ජා ඇසුරෙන් මෙම වීඩියෝ පට නිර්මාණය කර ඇත. හඬපටි අයිතීන් ඔවුන් සතුවේ. වැඩසටහන් වලට ස...
කෙසෙල් පත්‍ර කහ පාට වී වේලිලා යන්නෙ ඇයි - Krushi Podcast | Episode 07 | Kesel Wagawa
มุมมอง 15K3 ปีที่แล้ว
මෙම Podcast එකෙන් කතා කරනුයේ කෙසෙල් වගාවේ ඇති රෝග පිළිබඳවයි. Thanks for watching. අලුතින් පලකෙරෙන කොටස් ලබාගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් ලකුණ ඔබන්න. මෙය කෘෂිකාර්මික ප්‍රශ්න සහ පිළිතුරු සඳහා ව නාලිකාවකි. ස්වදේශීය සේවයේ විකාශය ව කෘෂි වැඩසටහන්, සාකච්ජා ඇසුරෙන් මෙම වීඩියෝ පට නිර්මාණය කර ඇත. හඬපටි අයිතීන් ඔවුන් සතුවේ. වැඩසටහන් වලට සහභාගී ව සම්පත් දායකයින්ට ස්තුතිය! This is a channel for agricultu...
කූඩිත්තන් පාලනයට කොහොඹ ඇට වලින් බෙහෙතක් - Krushi Podcast | Episode 06
มุมมอง 863 ปีที่แล้ว
මෙම Podcast එකෙන් කතා කරනුයේ කූඩිත්තන් පාලනයට කොහොඹ ඇට වලින් ද්‍රවණයක් සාදන ආකාරයයි. Thanks for watching. අලුතින් පලකෙරෙන කොටස් ලබාගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් ලකුණ ඔබන්න. මෙය කෘෂිකාර්මික ප්‍රශ්න සහ පිළිතුරු සඳහා ව නාලිකාවකි. ස්වදේශීය සේවයේ විකාශය ව කෘෂි වැඩසටහන්, සාකච්ජා ඇසුරෙන් මෙම වීඩියෝ පට නිර්මාණය කර ඇත. හඬපටි අයිතීන් ඔවුන් සතුවේ. වැඩසටහන් වලට සහභාගී ව සම්පත් දායකයින්ට ස්තුතිය! This is...
වට්ටක්කා ගෙඩි හැදිලා, පොඩි කාලෙම හැලිලා යන්නේ ඇයි? - Krushi Podcast | Episode 05 | Wattakka Wagawa
มุมมอง 15K3 ปีที่แล้ว
මෙම Podcast එකෙන් කතා කරනුයේ ඉල් මැස්සාගෙන් කුඩා වට්ටක්කා ගෙඩි ආරක්ෂා කරගන්නා ආකාරයයි. Thanks for watching. අලුතින් පලකෙරෙන කොටස් ලබාගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් ලකුණ ඔබන්න. මෙය කෘෂිකාර්මික ප්‍රශ්න සහ පිළිතුරු සඳහා ව නාලිකාවකි. ස්වදේශීය සේවයේ විකාශය ව කෘෂි වැඩසටහන්, සාකච්ජා ඇසුරෙන් මෙම වීඩියෝ පට නිර්මාණය කර ඇත. හඬපටි අයිතීන් ඔවුන් සතුවේ. වැඩසටහන් වලට සහභාගී ව සම්පත් දායකයින්ට ස්තුතිය! This ...
කෙසෙල් මලක් පීදිමෙන් පසුව නිවැරදිව රැක බලාගන්නේ මෙහෙමයි - Krushi Podcast | Episode 04 | Kesel Wagawa
มุมมอง 4.4K3 ปีที่แล้ว
මෙම Podcast එකෙන් කතා කරනුයේ කෙසෙල් මලක් පීදිමෙන් පසුව නිවැරදිව රැක බලාගන්න ආකාරයයි. Thanks for watching. අලුතින් පලකෙරෙන කොටස් ලබාගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් ලකුණ ඔබන්න. මෙය කෘෂිකාර්මික ප්‍රශ්න සහ පිළිතුරු සඳහා ව නාලිකාවකි. ස්වදේශීය සේවයේ විකාශය ව කෘෂි වැඩසටහන්, සාකච්ජා ඇසුරෙන් මෙම වීඩියෝ පට නිර්මාණය කර ඇත. හඬපටි අයිතීන් ඔවුන් සතුවේ. වැඩසටහන් වලට සහභාගී ව සම්පත් දායකයින්ට ස්තුතිය! This is...
තුඹ කරවිල මල් අතින් පරාගනය කරන්න ඕනමද - Krushi Podcast | Episode 03 | Thumba Karawila Wagawa
มุมมอง 1.4K3 ปีที่แล้ว
මෙම Podcast එකෙන් කතා කරනුයේ තුඹ කරවිල මල් අතින් පරාගනය කරන ආකාරයයි. Thanks for watching. අලුතින් පලකෙරෙන කොටස් ලබාගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් ලකුණ ඔබන්න. මෙය කෘෂිකාර්මික ප්‍රශ්න සහ පිළිතුරු සඳහා ව නාලිකාවකි. ස්වදේශීය සේවයේ විකාශය ව කෘෂි වැඩසටහන්, සාකච්ජා ඇසුරෙන් මෙම වීඩියෝ පට නිර්මාණය කර ඇත. හඬපටි අයිතීන් ඔවුන් සතුවේ. වැඩසටහන් වලට සහභාගී ව සම්පත් දායකයින්ට ස්තුතිය! This is a channel for a...
විශාල ගෙඩි සහිත සාරවත් කෙසෙල් කැන් ලබාගන්නේ මෙහෙමයි - Krushi Podcast | Episode 02 | Kesel Wagawa
มุมมอง 34K3 ปีที่แล้ว
මෙම Podcast එකෙන් කතා කරන්නේ කෙසෙල් පැලය සිටුවීමෙන් පසු අස්වැන්න ලබාගන්නා තෙක් සිදු කල යුතු කටයුතු වේ. මෙය කෘෂිකාර්මික ප්‍රශ්න සහ පිළිතුරු සඳහා ව නාලිකාවකි. ස්වදේශීය සේවයේ විකාශය ව කෘෂි වැඩසටහන්, සාකච්ජා ඇසුරෙන් මෙම වීඩියෝ පට නිර්මාණය කර ඇත. හඬපටි අයිතීන් ඔවුන් සතුවේ. වැඩසටහන් වලට සහභාගී ව සම්පත් දායකයින්ට ස්තුතිය! අලුතින් පලකෙරෙන කොටස් ලබාගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් ලකුණ ඔබන්න. This is a ...
කෙසෙල් පැළයක් නිවැරදිව සාරවත්ව සිටුවාගන්න උපදෙස් මෙන්න - Krushi Podcast | Episode 01 | Kesel Wagawa
มุมมอง 6K3 ปีที่แล้ว
මෙම Podcast එකෙන් කතා කරන්නේ කෙසෙල් පැළයක් සාරවත්ව නිවැරදිව සිටුවා ගන්න ආකාරයයි. මෙය කෘෂිකාර්මික ප්‍රශ්න සහ පිළිතුරු සඳහා ව නාලිකාවකි. ස්වදේශීය සේවයේ විකාශය ව කෘෂි වැඩසටහන්, සාකච්ජා ඇසුරෙන් මෙම වීඩියෝ පට නිර්මාණය කර ඇත. හඬපටි අයිතීන් ඔවුන් සතුවේ. වැඩසටහන් වලට සහභාගී ව සම්පත් දායකයින්ට ස්තුතිය! අලුතින් පලකෙරෙන කොටස් ලබාගැනීමට සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් ලකුණ ඔබන්න. This is a channel for agricultur...

ความคิดเห็น

  • @priyantharenuka3772
    @priyantharenuka3772 2 หลายเดือนก่อน

    warshika wagawe 4masesita tsp neththe mokada?

  • @anildias5442
    @anildias5442 4 หลายเดือนก่อน

    Thank you for educating farmers.

  • @kanthijayasena2341
    @kanthijayasena2341 7 หลายเดือนก่อน

    ස්ත්‍රී මල හා පූරුශ මල හඳුනා ගන්නේ කෙසේද

  • @ramyakw5166
    @ramyakw5166 9 หลายเดือนก่อน

    කෙසෙල් මල් පරාගනය ක.😮

  • @manojagunawardena6357
    @manojagunawardena6357 9 หลายเดือนก่อน

    🎉

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh 11 หลายเดือนก่อน

    Pataka ropana eka.palayakin eka kanak vitaraida gana puluwan ena moteiyagen kanak gana bheda

    • @kuruttomwm1309
      @kuruttomwm1309 2 หลายเดือนก่อน

      පුලුවන් අලුත් ගහෙන් කැනක් ගන්ඩ පුලුවන්

    • @kuruttomwm1309
      @kuruttomwm1309 2 หลายเดือนก่อน

      ඒත් ඉල්ලුම වැඩි කෙසෙල් වර්ගයක් කැවැන්ඩිස්

    • @kuruttomwm1309
      @kuruttomwm1309 2 หลายเดือนก่อน

      ඔය බොරු

  • @Vimuthvlog
    @Vimuthvlog ปีที่แล้ว

    Porimimi,malitharaihedenne

  • @antonyrohan8460
    @antonyrohan8460 ปีที่แล้ว

    We need more video and koliuttu plantings video

  • @indrakumudunipathirana1116
    @indrakumudunipathirana1116 ปีที่แล้ว

    මගෙ වැල් 40තියෙනවපිරිමි වැල් 3තියෙනව දැන් හොදින් මල් උදේ 6/7අත්‍රර මම පරගනයකලට 10;1වගේ තමයි ගෙඩියක් හැදෙන්නෙ අනිත් සියල්ල මල් වල තියෙන ෆැට සයිස් එකටම සතියක් වගේ තිබිලා කහපාට වෙලා වැටෙනව මට මේකට විසදුමක් දෙන්න පුලුවනිද

  • @sanjpe1
    @sanjpe1 ปีที่แล้ว

    Cavendish walata oka enawada

  • @SandiyaKumari-lj3te
    @SandiyaKumari-lj3te ปีที่แล้ว

    0

  • @athulapriyankara2663
    @athulapriyankara2663 ปีที่แล้ว

    ගැහැනු මල් ගෙඩි අඟල් තුනක් විතර හැදිලා,දවස් තුනකින් කහපාටවී ඉදී වැටෙනවා.

  • @travelwithsampath25
    @travelwithsampath25 ปีที่แล้ว

    Ape gesara eka gediyakwath hadenda denne na nil pata massek vidinawa kola rodu damma thanakola damma itikola damma eth kunuwenawa 😢

  • @nilanthaakanayaka7502
    @nilanthaakanayaka7502 ปีที่แล้ว

    Mewage pala hadanna hoda nadda?

  • @sameerasrimaduka3446
    @sameerasrimaduka3446 2 ปีที่แล้ว

    🙏🙏🙏

  • @warakapolac7574
    @warakapolac7574 2 ปีที่แล้ว

    ඩොලමයිට් පස බාස්මික කිරිමට යන කාලය කොපමනද

  • @keethkumara4104
    @keethkumara4104 2 ปีที่แล้ว

    stuti miss

  • @lankapallegama7499
    @lankapallegama7499 2 ปีที่แล้ว

    මගේ කෙසෙල් වගාවේත් මේවගෙ තත්ත්වයක් ඇවිත්..ගස් වදපීදිලා වගේ..එය පැනමා රෝගය වැලදීමක්ද

  • @mkpradeep9310
    @mkpradeep9310 2 ปีที่แล้ว

    Kesel pathra kapa damima sudusuda

  • @mkpradeep9310
    @mkpradeep9310 2 ปีที่แล้ว

    Mal sahita podi gedi kunu wenne mokada

  • @apelakbima4755
    @apelakbima4755 2 ปีที่แล้ว

    Good fans 👍

  • @mahindasirimanne8366
    @mahindasirimanne8366 2 ปีที่แล้ว

    Mage sini kesl gasa asimitha lesa usa gos sahena kanda mahathai wate pala 4k atha eth gasa pidi natha hetuva kumakda?

  • @assuntaperera528
    @assuntaperera528 2 ปีที่แล้ว

    කාබනික පොහොර යොදන්නේ කෙසේද?

  • @sebastianmaharahetti6582
    @sebastianmaharahetti6582 3 ปีที่แล้ว

    Moo

  • @sunilshantha1162
    @sunilshantha1162 3 ปีที่แล้ว

    කුකුල් පොහොර දානවනම් පැලයකට gm කොපමනද?

  • @ibba89
    @ibba89 3 ปีที่แล้ว

    කැන් ඉවත් කරපු ශාකය, කුඩා කොටස් වලට කපලා කෙසෙල් පදුර වටේට දාන්න හොද නැද්ද???

    • @ARTMACHINING2023
      @ARTMACHINING2023 3 ปีที่แล้ว

      කොම්පොස්ට් හදලාම දාන්න පනුවෝ/ගුල්ලො එයි නැත්නම්

  • @simpleworkswithmadura9360
    @simpleworkswithmadura9360 3 ปีที่แล้ว

    Thank you

  • @AgriexpertSB
    @AgriexpertSB 3 ปีที่แล้ว

    ❤️

  • @sepalikaranasinghe2410
    @sepalikaranasinghe2410 3 ปีที่แล้ว

    ස්තුතියි

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว

    පාරම්පරික දැහැමි වූ වසවිෂයෙන් තොර බීජ හා ගොවිතැන අවමානයට ලක්කර එකල කෘෂිනිලධාරිහු හා දෙසපාලකයො අදැහැමි වසව්ෂ බීජ සහිත විදෙශීය ගොවිතැන මෙරටට ගෙනත් කායික මානසික රොගී මිනිස් පරපුරක් බිහිකළහ. මිනිසාගෙ ආයුෂ වර්ණ සැප බල නුවණ වැණසූහ. අදැහැම් ගොවිතැනක් බිහි කළහ. දැන් තිබෙන විදෙශීය බීජවලට වසව්ෂ රසායනික පොහොර නොමැතිව ඵල නොදරති. අපෙ පාරම්පරික බීජ වර්ග බොහො දුරට අතුරුදහන් වී ඇත. ඇතැම් උගත් මොඩයො දෙශීයබිජ ගොවිතැන විනාශස කර ඇත්තාහ. මොඩ සිංහලයා ස්වකීය වටිනා දෙවල් තමා සතුව ඇතිකල්හි එවා පවා පිළිකුල් කොට පිටරට දෙ සිරි සැපදෙ යන මානසිකත්වයක් ඇත්තෙ ඔනෑම පිටරට දෙයක් හො පුද්ගලයෙක් ගැන කී කල්හී එහි හොද නරක නොබලා පිළිගනියි. එ පිළිගැනීම කෙසෙ ද යත්: අතැමෙක් හීනමානය නිසා ද,ඇතැමෙක් මොඩකම නිසා ද,ඇතැමෙක් පළිගැනීම වශයෙන් ද, ඇතැමෙක් තණ්හාවෙන් ද, ඇතැමෙක් නුවණින් තොර වූ මෙත් කරුණාවෙන් ද, අන්‍යජාතීන් අන්‍ය භාණ්ඩ පිළිගෙන රට ජාතිය ආගම සංස්කෘතිය අචාර සමාචාර නිදුක්නිරොගි බව අභිමානය දෙපළධනය හා ජීවිතාදීය අතීතයෙ මෙන්ම වර්ථමාණයෙ ද වැනසුණු හැටි දවසක් කථා කළත් කියා නිමකල නොහැකි වෙයි. වර්ථමාණයෙ රට ජාතිය ආගම යන මෙවාගෙ අභිමානය ආරක්ෂාව ගැන කථාකරන්නන් ජාතිවාදී ආගම්වාදී ආදී නොයෙක් අයුරින් පහත් කොට කථාකරමින් ඔවුන් නිස්ශබ්ද කිරීමට වෙරදරණ ජාති දොහි මිත්‍යාදුෂ්ටික නාමික බොදු සිංහල පාලකයො නිලධාරිහු සාමන්‍ය මිනිස්සු සිට්න බව දක්නට ලැබෙති. තව කොටසක් රටෙ සම්පත් පවා දුන් අතර අසීමිත ලෙස කෙළවරක් නොමැතිව සිගමන් යදිමින් හා නයවෙමින් ජාතික අභිමාණය වනසමින් සිටිති. ඔබ තුමාට යහපතක්ම වෙවා!.

  • @anuradapuravimala1673
    @anuradapuravimala1673 3 ปีที่แล้ว

    පාරම්පරික දැහැමි වූ වසවිෂයෙන් තොර බීජ හා ගොවිතැන අවමානයට ලක්කර එකල කෘෂිනිලධාරිහු හා දෙසපාලකයො අදැහැමි වසව්ෂ බීජ සහිත විදෙශීය ගොවිතැන මෙරටට ගෙනත් කායික මානසික රොගී මිනිස් පරපුරක් බිහිකළහ. මිනිසාගෙ ආයුෂ වර්ණ සැප බල නුවණ වැණසූහ. අදැහැම් ගොවිතැනක් බිහි කළහ. දැන් තිබෙන විදෙශීය බීජවලට වසව්ෂ රසායනික පොහොර නොමැතිව ඵල නොදරති. අපෙ පාරම්පරික බීජ වර්ග බොහො දුරට අතුරුදහන් වී ඇත. ඇතැම් උගත් මොඩයො දෙශීයබිජ ගොවිතැන විනාශස කර ඇත්තාහ. මොඩ සිංහලයා ස්වකීය වටිනා දෙවල් තමා සතුව ඇතිකල්හි එවා පවා පිළිකුල් කොට පිටරට දෙ සිරි සැපදෙ යන මානසිකත්වයක් ඇත්තෙ ඔනෑම පිටරට දෙයක් හො පුද්ගලයෙක් ගැන කී කල්හී එහි හොද නරක නොබලා පිළිගනියි. එ පිළිගැනීම කෙසෙ ද යත්: අතැමෙක් හීනමානය නිසා ද,ඇතැමෙක් මොඩකම නිසා ද,ඇතැමෙක් පළිගැනීම වශයෙන් ද, ඇතැමෙක් තණ්හාවෙන් ද, ඇතැමෙක් නුවණින් තොර වූ මෙත් කරුණාවෙන් ද, අන්‍යජාතීන් අන්‍ය භාණ්ඩ පිළිගෙන රට ජාතිය ආගම සංස්කෘතිය අචාර සමාචාර නිදුක්නිරොගි බව අභිමානය දෙපළධනය හා ජීවිතාදීය අතීතයෙ මෙන්ම වර්ථමාණයෙ ද වැනසුණු හැටි දවසක් කථා කළත් කියා නිමකල නොහැකි වෙයි. වර්ථමාණයෙ රට ජාතිය ආගම යන මෙවාගෙ අභිමානය ආරක්ෂාව ගැන කථාකරන්නන් ජාතිවාදී ආගම්වාදී ආදී නොයෙක් අයුරින් පහත් කොට කථාකරමින් ඔවුන් නිස්ශබ්ද කිරීමට වෙරදරණ ජාති දොහි මිත්‍යාදුෂ්ටික නාමික බොදු සිංහල පාලකයො නිලධාරිහු සාමන්‍ය මිනිස්සු සිට්න බව දක්නට ලැබෙති. තව කොටසක් රටෙ සම්පත් පවා දුන් අතර අසීමිත ලෙස කෙළවරක් නොමැතිව සිගමන් යදිමින් හා නයවෙමින් ජාතික අභිමාණය වනසමින් සිටිති. ඔබ තුමාට යහපතක්ම වෙවා!.

  • @sahanprabashana902
    @sahanprabashana902 3 ปีที่แล้ว

    Kesel valata pohora kiyana

    • @krushipodcast6585
      @krushipodcast6585 3 ปีที่แล้ว

      Me sakachchawe pohora gana kiyanawa eka thanaka. poddak hondin ahanna mula sita. Thank you.

  • @jayanthakumara8010
    @jayanthakumara8010 3 ปีที่แล้ว

    Thenks

  • @vijithabandara5727
    @vijithabandara5727 3 ปีที่แล้ว

    ඉස්තුති ඔබට 💪💪🙏

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว

    ස්තුතියි ඔබට දැනුවත් කරාට

  • @hhi4848
    @hhi4848 3 ปีที่แล้ว

    කෙසෙල් පදූරෙ පදූර ඇයි වදබහින්නෙ ඇන්බුන් නොහොත් ආනමාලු සම්පුර්ණ පදූර ලොකු යි පිදෙන්න ලංවෙනකොට වදබහින්නෙ ඈයි

    • @krushipodcast6585
      @krushipodcast6585 3 ปีที่แล้ว

      කෙසෙල් වඳපීදීම කෙසෙල් වගාවේ බහුලව දැකිය හැකි වයිරස් රෝගයකි. මෙම වයිරස් ආසාදනය ප්‍රාථමික හෝ ද්විතියික වශයෙන් සිදුවිය හැක. ප්‍රාථමික ආසාදනය සිදුවන්නේ රෝගී පඳුරුවලින් ලබාගන්නා රෝපණ ද්‍රව්‍ය වලිනි. මෙහිදී පත්‍ර සෙව්වන්දියක ආකාරය ගනී. ඉදිරි වර්ධනයක් සිදුනොවේ. ද්විතීක ආසාදනය පෙන්ටලෝනියා නිග්‍රනවෝසා නම් කූඩිත්තා යුෂ උරාබීම නිසා සිදුවේ. එමගින් රෝගී ගස්වලින් නිරෝගී ගස්වලට රෝගය පැතිරේ. ද්විතීකව ආසාදනයවීම නිසා අළුතෙන් ඇතිවන පත්‍ර පටුවීමත් ඒවායේ මැද නාරටිය හා පාර්ශ්වික නාරටි ආශ්‍රිතව තද කොළපාටට විහිදුනු ඉරිවැනි ස්වභාවයක් ඇතිවීමක් සිදුවේ. ඇතැම්විට ගොබ හිරවීමද දැකිය හැකිය. නොපීදුණු ගසක් නම් කැන් ඇතිවීම සිදුනොවේ. ගොබය හිරවීමෙන් පීදුණු ගසක නම් කැන් ඇතිවීම සිදුනොවේ. ගොබය හිරවීමෙන් පීදුණු ගසක නම් කැන සාමාන්‍ය ලෙස වර්ධනය නොවී කඳේ ස්ථානයකින් කැන එළියට මතුවේ. රෝග පාලනය රසායනික මර්දන ක්‍රමයක් නැත. නිරෝගී රෝපණ ද්‍රව්‍ය තෝරා ගත යුතුයි. රෝගී ශාක ගලවා විනාශ කළයුතුයි. කූඩිත්තන් පාලනයට කටයුතු කළයුතුයි. රෝගීපත්‍ර කපා ඉවත් කර පුළුස්සා දැමිය යුතුයි. වියළි කලාපයේ විසිරුම් ජල සම්පාදනය මෙම රෝග ව්‍යප්තියට උදව් විය හැක. ආරක්ෂිත උපක්‍රමයක් ලෙස ක්ලෝරොතැලෝනිල් හෝ මැන්කොසෙබ් දිලීරනාශක පත්‍ර තෙමෙන ලෙස ස්ප්‍රේ කළහැක.

    • @hhi4848
      @hhi4848 3 ปีที่แล้ว

      Thanks you

  • @kumarasanjewa4070
    @kumarasanjewa4070 3 ปีที่แล้ว

    Video ekak karanam watinawa mahaththayo

    • @krushipodcast6585
      @krushipodcast6585 3 ปีที่แล้ว

      මහත්මානෙනි, මේ චැනලයේ ඇති සියලු වීඩියෝ විකාශනය වූ වැඩසටහන් වල ඇති audio පමණක් භාවිතා කර සකසා ඇත. ස්තුතියි අපෙන් යමක් හරි දැන ගත්තනම්.

  • @sadalikumrari1726
    @sadalikumrari1726 3 ปีที่แล้ว

    ස්ත්‍රි පුරුෂ කියලා හදුගන්නෙ කොහොමද

    • @krushipodcast6585
      @krushipodcast6585 3 ปีที่แล้ว

      th-cam.com/video/50yjR8g9BQc/w-d-xo.html

  • @samiththaraka5189
    @samiththaraka5189 3 ปีที่แล้ว

    කාබනික පොහොර යොදා කෙසෙල් වගාව කරන්න පුලුවන් ද. කොහොමද ඒ සදහා කාබනික පොහොර සාදා ගන්නේ?

    • @krushipodcast6585
      @krushipodcast6585 3 ปีที่แล้ว

      සැ.යු: මෙය ගුවන් විදුලියේ විකාශනය වූ කල වැඩසටහනකින් සකසා ගත වීඩියෝවකි. කෙසෙල් වැනි බහු වාර්ශික පළතුරු භෝග වලට කාබනික පොහොර දැමීම මගින් ඉහළ මට්ටමක අස්වනු ලබා ගත හැකිවේ. මේ සඳහා දිරා ගිය කුකුල් ආස්තරණය, ගව පොහොර හෝ වෙනත් කාබනික පොහොර වර්ග භාවිතා කළ හැක. කාබනික පොහොර යෙදීම මගින් පසේ ජලය රදවා ගැනීමේ හැකියාව වැඩිකර ජල සම්පාදන කාලාන්තරය වැඩිකර ගත හැකිය. තවද යොදා ගන්නා වූ රසායනික පොහොර හානිවීම්ද අවම කර ගත හැකිවේ. එමගින් යොදා ගන්නා වූ රායනික පොහෙර ප්‍රමාණය 15% - 20% අතර ඉතිරිකර ගත හැකිය.

    • @samiththaraka5189
      @samiththaraka5189 3 ปีที่แล้ว

      @@krushipodcast6585 ස්තුතියි දැනුවත් කලාට

  • @lakpasales7479
    @lakpasales7479 3 ปีที่แล้ว

    👌👍👍

  • @lakpasales7479
    @lakpasales7479 3 ปีที่แล้ว

    👌👍👍

  • @indikakumaraabesingha.athu8993
    @indikakumaraabesingha.athu8993 3 ปีที่แล้ว

    ස්තූතියි

  • @emdpekanayaka1134
    @emdpekanayaka1134 3 ปีที่แล้ว

    Hoda danuwath kireemak thank you