Thilak Rathnayake
Thilak Rathnayake
  • 32
  • 52 554
ඔබේ කේන්ද්‍රයේ ශනි බලවත්ද? භුමි සම්පත් ලැබීමට භාග්‍ය තිබෙනවාද?
නිවැරදි ජ්‍යෝතිෂ්‍ය දැනුම
නිවැරදි වාස්තු දැනුම
වාස්තු දැනුම සරලව
තිලක් රත්නායක
දෙව්තිළිණි ජ්‍යෝතිෂ්‍ය කාර්යාලය
ලුණුවිල
077-6604283
077-4650078
071-4660897
1. නිරෝගීව සිටීමට වාස්තු විද්‍යාවෙන් දැනුම
th-cam.com/video/FywJZ-K4xSU/w-d-xo.html
2. නිවසට සිරිය කැන්දන ප්‍රධාන ගේට්ටුව
th-cam.com/video/msajKCaA5x4/w-d-xo.html
3. ප්‍රධාන දොර වැරදුනොත්?
th-cam.com/video/DKkA_K0EUrk/w-d-xo.html
4. ජිවිතේ රස කර ගන්න මුළුතැන්ගේ හරියට තියන්න
th-cam.com/video/2Uz5SKRcSEg/w-d-xo.html
5. නිදන කාමරය වරද්දාගෙන ජිවිතයම දුකින්ද?
th-cam.com/video/nw-e-EO4o74/w-d-xo.html
6. කෝණ මාසේ නැකත් අරන් ගෙවල් හදල අමාරුවේ වැටෙන්න කලින් නැරඹිය යුතුම වීඩියෝව
th-cam.com/video/uhWZyncDiOo/w-d-xo.html
7. ග්‍රහයා මාරු උනාට කෝටිපති සිහිනය සැබෑ උනේ නැද්ද?
th-cam.com/video/gEr4yS2THKs/w-d-xo.html
8. ඔබේ කේන්ද්‍රයේ බුධ ග්‍රහයා බලවත්ද?
th-cam.com/video/hWnDbNKD19c/w-d-xo.html
9. සියලු සැප හිමිවන ධන යෝගය, මාලවී යෝගය හැදෙන හැටි මෙන්න...ඔබේ කේන්ද්‍රය ඔබම බලාගන්න.....
th-cam.com/video/UjxziJUxwnQ/w-d-xo.html
👉🏼 Subscribe කරලා එකතු වුනු හැමෝටම ස්තුතියි ✅
👉🏼 තාමත් අපිව Subscribe කරලා නැත්තම් දැන්ම අපිව Subscribe කරලා එකතු වෙන්න 🔔 ✅
🔹 ✅ Like ✅ Share ✅ Comment ✅ Subscribe
#astrology #astrologer #vastu #vastutips #vastushastra #thilakrathnayakevastu #thilakrathnayake #wealth #wealthcreation #health #prosperity #healthyliving #horoscope #lagnapalapala #lagnapalapalasinhala #TH-cam #sinhalaastrology #lagnapalapala #dailyhoroscope #horoscope #SinhalaNews #_සෙත්_කවි#රෝග_බියට_සෙත් #විශ්ව_ශක්තිය
มุมมอง: 1 317

วีดีโอ

සියලු සැප හිමිවන ධන යෝගය, මාලවී යෝගය හැදෙන හැටි මෙන්න...ඔබේ කේන්ද්‍රය ඔබම බලාගන්න.....
มุมมอง 12Kปีที่แล้ว
සියලු සැප හිමිවන ධන යෝගය, මාලවී යෝගය හැදෙන හැටි මෙන්න...ඔබේ කේන්ද්‍රය ඔබම බලාගන්න.....
ඔබේ කේන්ද්‍රයේ බුධ ග්‍රහයා බලවත්ද?
มุมมอง 2.2Kปีที่แล้ว
ඔබේ කේන්ද්‍රයේ බුධ ග්‍රහයා බලවත්ද?
ග්‍රහයා මාරු උනාට කෝටිපති සිහිනය සැබෑ උනේ නැද්ද?
มุมมอง 302ปีที่แล้ว
ග්‍රහයා මාරු උනාට කෝටිපති සිහිනය සැබෑ උනේ නැද්ද?
කෝණ මාසේ නැකත් අරන් ගෙවල් හදල අමාරුවේ වැටෙන්න කලින් නැරඹිය යුතුම වීඩියෝව
มุมมอง 501ปีที่แล้ว
කෝණ මාසේ නැකත් අරන් ගෙවල් හදල අමාරුවේ වැටෙන්න කලින් නැරඹිය යුතුම වීඩියෝව
නිදන කාමරය වරද්දාගෙන ජිවිතයම දුකින්ද?
มุมมอง 2.1Kปีที่แล้ว
නිදන කාමරය වරද්දාගෙන ජිවිතයම දුකින්ද?
ජිවිතේ රස කර ගන්න මුළුතැන්ගේ හරියට තියන්න
มุมมอง 1.9Kปีที่แล้ว
ජිවිතේ රස කර ගන්න මුළුතැන්ගේ හරියට තියන්න
ප්‍රධාන දොර වැරදුනොත්?
มุมมอง 2Kปีที่แล้ว
ප්‍රධාන දොර වැරදුනොත්?
නිවසට සිරිය කැන්දන ප්‍රධාන ගේට්ටුව
มุมมอง 7Kปีที่แล้ว
නිවසට සිරිය කැන්දන ප්‍රධාන ගේට්ටුව
නිරෝගීව සිටීමට වාස්තු විද්‍යාවෙන් දැනුම
มุมมอง 22K3 ปีที่แล้ว
නිරෝගීව සිටීමට වාස්තු විද්‍යාවෙන් දැනුම

ความคิดเห็น

  • @charithck4051
    @charithck4051 4 หลายเดือนก่อน

    Number එකක් දෙන්න පුළුවන් ද

  • @PriyangiPeiris
    @PriyangiPeiris 5 หลายเดือนก่อน

    කුම්භ ලග්නයේ 2 සිකුරු සහ ගුරු සිටීමෙන් මාලවී යෝගය සෑදෙන්නේ නැද්ද

  • @shyamalisilva2935
    @shyamalisilva2935 6 หลายเดือนก่อน

    මම මිථුන දහයේ සිකුරු...ඉන්නේ..

  • @raymondbasil6691
    @raymondbasil6691 7 หลายเดือนก่อน

    ඔබ තුමා මට ගෑට් ට්ක් වලට බේතක් කිව්වා එදා මට ඇත්ත ට හරි ඔබට දෙව්පිහිටයි මහත්තයා ❤❤❤❤

  • @udenimangalika2851
    @udenimangalika2851 8 หลายเดือนก่อน

    Kanya lagnaye 7 malawi yogaya යෙදීම hodaida sir?

  • @chathurabuddika-k9k
    @chathurabuddika-k9k 8 หลายเดือนก่อน

    pancha maha yogaya api visin karapu pin kam monawada kiyala kiyannako

  • @sureshlakmal9046
    @sureshlakmal9046 9 หลายเดือนก่อน

    Mageth thiyenewa

  • @RajapakshaAstrologer-wq3yx
    @RajapakshaAstrologer-wq3yx 9 หลายเดือนก่อน

    මාලවි යෝගය සිකුරු එසේ එකම රාශියේ තිබුනු පලියට

  • @sameerasandakelum9189
    @sameerasandakelum9189 9 หลายเดือนก่อน

    ලග්නය වෘශභ ශනි 11, නවාංශකය මකර ශනි 10 ඉන්නෙ සස යෝගය තිබේද..නවංශකයේ නම් බලවත් සස යෝගය තිබේද.

  • @neethahw470
    @neethahw470 10 หลายเดือนก่อน

    ඔබ තුමාගේ විඩියෝ බැලුවා අප නිවසේ ගෙදර ඉදිරියේ තුන්මන් හන්දිය ක් තියෙනවා පාර ටඅඩි විසි අටක් පමන තියෙන්නේ ආච් එකක් හදන්න ගෙට්ටුව තබන්න ඉඩ මදි වගෙ පුදාන දොරත් එක්ක බැලුවම ගෙට්ටුව පිහිටවන්න ගොඩක්අවදානම් තත්ත්වය යක තියෙන්නේ ඉඩම මුහුණ ත අඩිඑකසියදහයක් පමන තියෙන්නේ මෙ පුශ්නය ට විසදුම ක්ලබා දෙන්න පුලුවන් ද

  • @rupikapriyangani1087
    @rupikapriyangani1087 10 หลายเดือนก่อน

    බොහොමත්ම ස්තුතියි .මහත්මයා ... අපිව දැනුවත් කළාට .

  • @padmachandrathilaka3506
    @padmachandrathilaka3506 ปีที่แล้ว

    L හැඩැති නිවාසවල දෝෂ ඉවත් කිරීමට යොදාගත හැකි ක්‍රම මොනවාද?

  • @Ashee500
    @Ashee500 ปีที่แล้ว

    මට ලැබුණු වටිනාම වස්තුව මගේ පුතා. මාලවී යෝගය තියෙනවා එයාටත්❤❤❤

  • @antonsuranga6065
    @antonsuranga6065 ปีที่แล้ว

    Lagnaya usaba sikuru 10. Wanne Kohomada. a. Pihitema 🙏

  • @Chamathkadamindi
    @Chamathkadamindi ปีที่แล้ว

    ලග්නය මකර. 10 කොටුවෙ සිකුරු, කුජ දෙකම තියෙනව. මේ යෝගය තියෙනවද ?

  • @user-Shadow5
    @user-Shadow5 ปีที่แล้ว

    Mata welava balaganna ome sir kohomada sambanadawennne

    • @thilakrathnayake3705
      @thilakrathnayake3705 ปีที่แล้ว

      077-4650078 අංකය ඔස්සේ සම්බන්ධ වන්න.

  • @renukaneelamanie1425
    @renukaneelamanie1425 ปีที่แล้ว

    මගෙ සෙනසුරු දෙක කොටුවෙ මකර ලග්න මකර නවාන්ශක ...එතකොට ...

  • @pwprabath8190
    @pwprabath8190 ปีที่แล้ว

    MAHATHMAYA MAGE SINHA LAGNAYE 2 WENI KOTUWE GURUSANI YOGAYA TIYENAWA EAKA PALAPAYA KOHOMADA PILITHURAK DENNA GODAK PIN ❤❤❤🙏🏻🙏🏻🙏🏼💯💯💯💯

  • @AnuradhaJayasekara-zg9sw
    @AnuradhaJayasekara-zg9sw ปีที่แล้ว

    දුවගේ කේන්දරේ ර,ච,බු,11කොටුවේ ඉන්නේ .ධනු ලග්නය .කේන්දරේ බලන හැම ජෝතිර්වේදියෙක්ම කියන්නේ ඒ ග්රහ පිහිටීම හොදයි කියලා .ඔය කියන ධර්ම කර්මාධිපති යෝගය කියලා තමයි කියන්නේ .ඒක හොදයිද

  • @anuradapeiris9673
    @anuradapeiris9673 ปีที่แล้ว

    ඔබ තුමා ගෙවල් වලට ඇවිල්ලා වස්තු දෝස බලනවද.

  • @nilukakumari1834
    @nilukakumari1834 ปีที่แล้ว

    Esthuthi esthuthi esthuthi 🙏🙏🙏🙏🙏🙏🙏

  • @sgldineshchathuranga8196
    @sgldineshchathuranga8196 ปีที่แล้ว

    බටහිරට mona padayatada thiyanna ona sir.

  • @lakshithadulan9690
    @lakshithadulan9690 ปีที่แล้ว

    Man sinha mahaththaya.10 weni kotuwe ravi,buda,kuja,sikuru tiyenawa.athakota kohomada

    • @DilhanDhanuka
      @DilhanDhanuka ปีที่แล้ว

      Mage puttata Malawi yogaya tiyanawa

  • @bekam96
    @bekam96 ปีที่แล้ว

    මහත්තයා,ගිණිකොණ දිශාවට සහ ඊසාන දිශා දෙකේම විශාල ගේට්ටු දෙකක් දාල තිබීම සුබද?

  • @lasantha1525
    @lasantha1525 ปีที่แล้ว

    මිථුන ලග්නෙ 5 වැන්නෙ තුලාවෙ ස්වක්ශ්‍රෙත උනොත් මාලවි යෝගය පිහිටනවාද...

    • @thilakrathnayake3705
      @thilakrathnayake3705 ปีที่แล้ว

      සිකුරු කේන්ද්‍රස්ථානයක පිහිටිය යුතුයි. නමුත් සිකුරු ස්වක්ෂේත්‍ර නිසා සිකුරුගේ බලයක් ලැබෙනවා.

  • @janakakumara-dm2vq
    @janakakumara-dm2vq ปีที่แล้ว

    මහත්මයා අපේ ගෙදර එක room එකක් තියෙනව ඇවිත් ගිනිකොන දිශාවට එම කම්බරයේ දැනට මම නිදාගන්නේ වෙන room අතේත් නෑ මාරුකරන්න ඒකනිසා මට උපක්කරමයක් කියන්න දෝෂයක් තිබේනම් නැතිකරගන්න

  • @susikasamaranayake1910
    @susikasamaranayake1910 ปีที่แล้ว

    මගේ පුතාගේ ලග්න ය ම්තුන...සිකුරු මීන රාශීයේ.

  • @SeenatMaricka
    @SeenatMaricka ปีที่แล้ว

    Mage kendaraye budha 7 ravith ekka eth yoga welanaha, 1 sadu mithuna lagnaya, mema pihitima mage viwahayata balapanne keseda?

  • @dilukapriyadarshani23
    @dilukapriyadarshani23 ปีที่แล้ว

    Mage kumba lagne 4sikuru...mata nm loku labim na...

    • @thilakrathnayake3705
      @thilakrathnayake3705 ปีที่แล้ว

      එසේ නොවේ නම් එයටද හේතු මෙම වීඩියෝව මගින් ඉදිරිපත් කර ඇත. ජෝතිර්වේදියෙකු ලවා කේන්ද්‍රය පරික්ෂා කර ගන්නා අවස්ථාවක ඒ පිළිබඳව විමසා බලන්න.

  • @DeepthaRangajeewa
    @DeepthaRangajeewa ปีที่แล้ว

    මහත්මයා මගේ නිවසේ ප්‍රධාන දොර දකුණු දිශාවෙන් පිහිටා තියෙන්නෙ . නල ලිද වයඹ දිශාවෙන් තිබේ . එය සුදුසුද? නිවස බලන්නට පැමිණි කෙනෙක් කිව්වා එය නිරිත දිශාවට ගන්න කියලා . මට පිළිතුරක් ලබා දෙන්න . ඔබතුමාට පින්.ස්තුතියි .

  • @Sandeeshafashion
    @Sandeeshafashion ปีที่แล้ว

    මහත්මයාණෙනි ,කන්‍යා ලග්න දරුවෙකුගේ 8 වෙනි කොටුවේ රවි, බුධ , සදු තුනම තිබුණොත් අසුබද ? සුබද?

  • @SandhlaLatha
    @SandhlaLatha ปีที่แล้ว

    මගේ බුද තියෙන්නේ හතරේ ඔබ කියනදේ කිසිම දෙයක් මට නෑ

    • @thilakrathnayake3705
      @thilakrathnayake3705 ปีที่แล้ว

      ඔබේ ලග්නය සහ අනෙකුත් පිහිටීම් ගැන නොදැන යමක් කිව නොහැකියි. බුධ පීඩිත නම් යෝග බලය ලැබෙන්නේ නෑ. ඒ බව මෙහි සඳහන් වෙනවා.

  • @champichampi6125
    @champichampi6125 ปีที่แล้ว

    සර් ගෙදර ප්‍රධාන දොර කෙලින් වැරැන්ඩා එකේ කනුවක් තියන එක හොදද නරකද

    • @thilakrathnayake3705
      @thilakrathnayake3705 ปีที่แล้ว

      නිවසේ ප්‍රධාන දොරෙ උස මෙන් දෙගුණයක් පමණ ඈතින් තිබුනට කමක් නෑ. නමුත් ඊට ලඟින් තියෙනවනම් තමයි අසුභ වෙන්නේ. සහ එය නොගැලපීමක් විදිහටයි දකින්නේ. දොර මැද්දෙන් ලඟින්ම කණුවක් තියෙන එක සුදුසු නැහැනේ.

    • @champichampi6125
      @champichampi6125 ปีที่แล้ว

      ස්තුතියි සර්

  • @tharushikadilshani8163
    @tharushikadilshani8163 ปีที่แล้ว

    තෙරුවන් සරණයි... නිවසක කේබල් බිත්ති තියෙන්න ඕන ප්‍රමානයක් තියෙනවද? ඒ සම්බන්ධව වාස්තු දෝශ තියෙනවද දැනගන්න පුලුවන්ද?

  • @sadamaliabenayaka8968
    @sadamaliabenayaka8968 ปีที่แล้ว

    නිදුක් නිරෝගී දිගායුෂ ලැබේවා!

  • @mawanguruge5418
    @mawanguruge5418 ปีที่แล้ว

    Anagarika dharmapala thuma gena meya hariyata danna.anagarika dharmnapala mithyadushtikai

  • @indikagunawardena7526
    @indikagunawardena7526 ปีที่แล้ว

    අර්ථවත් වැඩසටහනක් බොහොම ස්තුතියි ඔබතුමාට

  • @PriyadarshaniPeiris
    @PriyadarshaniPeiris ปีที่แล้ว

    තෙරුවන් සරනයි !

  • @wivant9008
    @wivant9008 ปีที่แล้ว

    ගොඩක් ස්තුති සර් මම ඔබතුමගේ හැම විඩියෝ එකක්ම බලනවා සර් ලොකු ඉඩමක උතුරු දිශාවට මුහුණලා තියන ගෙයකට කොහොමද ගේට්ටුව තියන්නෙ

    • @thilakrathnayake3705
      @thilakrathnayake3705 ปีที่แล้ว

      ඒ සඳහා ඉඩමේ පිවිසුම් මාර්ගයට මුහුණලා ඇති පැත්තේ දිග මැන සුදුසු පාදය තෝරා ගත යුතුයි.

    • @wivant9008
      @wivant9008 ปีที่แล้ว

      @@thilakrathnayake3705 thanks sir

  • @annemadhushani2264
    @annemadhushani2264 ปีที่แล้ว

    Bohoma wedagat wedasatahanak,oba tuma kiyapu dewal api Kala, Dan ape getalu tika tika wisadenawa, obata pin🙏🙏🙏🙏🙏🙏🤗

    • @thilakrathnayake3705
      @thilakrathnayake3705 ปีที่แล้ว

      ස්තූතියි ඔබට...ජයක්ම වේවා කියලා ප්‍රාර්ථනා කරනවා....!!!

  • @tharangasauer8452
    @tharangasauer8452 2 ปีที่แล้ว

    මහත්තයා ගාථාව ලියලා දාන්න. බොහෝම පිං

  • @cr_0000
    @cr_0000 3 ปีที่แล้ว

    මහත්මයා, ගෙදර මිදුලේ, ගේට්ටු කනු දෙක දෙපස, අරලිය (සුදු) පැල කිරීම සුදුසුද? ගේට්ටුව තිබෙන්නේ ගෙදර ප්‍රධාන දොරට මදක් වම්පසින්.

  • @asaj6571
    @asaj6571 3 ปีที่แล้ว

    තෙරුවන්සරණයි..මට පිළිතුරක් ලබාදෙන්න.🏠නිවසේ එක්කොනකසිට බටහිර හා උතුරුදිසාවට අංශක 90ට ලනුව ඇදලා එමකොටස අංශක 45ට බෙදා. වයඹ හා උතුරට අතර කොටසේ(අංශක 45 අතරේ)කවය අඩි 12ක පමණ ළිදක්කැපුවා.එහි දෝෂ තිබේද ?පිළියමක් තිබේද පහදාදෙන්න ඔබට දීර්ඝායුවේවා.

  • @siranthisiranthi6560
    @siranthisiranthi6560 3 ปีที่แล้ว

    මහත්මයා මට දැන ගන්න ඕනේ කේන්දරේ ගජ කේසරී යෝගය තියෙනවා නම් ඒක සුභද? අසුභද? ප්‍රතිපල මොනවද? ඔබ තුමාට තෙරුවන් සරණයි.!

  • @lahirukarawita8987
    @lahirukarawita8987 3 ปีที่แล้ว

    බුදු සරණයි ඔබ තුමාට දැනුම ලබා දිමට ශක්තිය තව තවත් ලැබේවා

  • @kalanawishmikaacademy3386
    @kalanawishmikaacademy3386 3 ปีที่แล้ว

    Obathumge office eka mahragamda. Budusarni .

  • @dusharaperera4117
    @dusharaperera4117 3 ปีที่แล้ว

    Ape geadarath gea issaraha Lida akath mudun yata liyata newai issaraha wena yyataliya Kelvin Lida aka hoda nedda mahaththaya.

  • @erandadeshan3894
    @erandadeshan3894 3 ปีที่แล้ว

    Ge issarh සියඹලා gas hoda නැද්ද

  • @senadeeranawarathns905
    @senadeeranawarathns905 3 ปีที่แล้ว

    ඔබතුමාට තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි. නිවසක වහල උස මදි නිසා වහල ගලවා නැවත බිත්ති උස්සලා සෑදීම සුදුසුද?

    • @thilakrathnayake3705
      @thilakrathnayake3705 3 ปีที่แล้ว

      එලෙස සිදු කිරීම ගෘහමුලිකයාට ඉතා අශුභයි. එසේ කිරීම සුදුසු නොවේ.

    • @senadeeranawarathns905
      @senadeeranawarathns905 3 ปีที่แล้ว

      ස්තුතියි ඔබතුමාට.