Travel Forever
Travel Forever
  • 32
  • 23 709
ගලේ දේවාලය 🙏| Gale Dewalaya Travel Vlog | Minuwangoda | SriLanka 🇱🇰 | Travel Vlog #8
Thanks For Watching.! ❤️😊
නැරඹුවාට ස්තූතියි.! ❤️😊
A Film by : Kavish Thennakoon
Please share this video with others.. It will give us great strength to bring you more videos like this again and again.. And don't forget to leave your comment about this video in the comment box below.. because that way we can know your thoughts and ideas. ❤️🙏
Subscribe Your TH-cam Channel to see more Videos Like that..! 😁❤️
After a Looooong time Guys!
And See you again with new Travel Vlog
Stay Tuned..!
Byee.! ❤️😊🙏
Location - Minuwangoda Wegowwa Gale Dewalaya
------------------------------------------------------
Read more about Gale Dewalaya in Sinhala,
මනරම් වෙල්යායක් මැද ගම්පහ, මිනුවන්ගොඩ, වෑගොව්ව යන ග්‍රාමයේ
"වාගොව්ව ගලේ දේවාලය" පිහිටා ඇත. මෙම දේවාලයට "ගලේ දේවාලය" යන නම ලැබුණේ, මීට වසර 3000 කට පමණ පෙර මෙම ස්ථානයේ විශාල ගලක් තිබුණි. මේ ගල මත නුග පැලයක් පැලවී තිබිය. ගලක් මත නුග පැළයක් මතු වූ නිසා ගම්මු විශ්වාස කළේ එහි හාස්කම් ඇති බවයි
එසේ සිතමින් ගම්වැසියන් මෙම නුග පැලයට පුද පූජා කිරීමට පටන්ගත්හ. මෙම පැලයට පුද පූජා පවත්වා තමාගේ දුක කියා පිලියම් ඉල්ලූ විට එවා ඉශ්ඨ වීමට පටන්ගත්තේය. ඉන්පසු ගම්වැසියන් මෙම සිතූ පැතූ දෑ ඉටුවන මේ හාස්කම් පිරි භූමියේ “ගම්බාර දෙවියන්” වැඩ සිටින බවට විශ්වාස කර ගමෙහි සමිතියක් පිහිටුවා මෙම භූමියේ දේවාලයක් සාදන ලදි. ගල්තලාවක් මත පිහිටි දේවාලය නිසා මෙයට " ගලේ දේවාලය " යන නම ලැබී ය.
මෙම දේවාලයේ එක් විශේශත්වයක් වන්නේ ලෝකයේ ඇති වෙනත් දෙවල මෙන් මෙම දේවාලයේ කපු මහතෙකු නොමැති වීමයි, වර්තමානයේදී දේවාලය පවත්වාගෙන යනු ලබන්නේ " වෑගොව්ව සිදුහත් සමිතිය " විසින් ය. මෙම දේවාලයේ තවත් එක් විශේෂත්වයක් වන්නේ මෙම දේවාලයේ පිහිටි අඩි 12 ක් පමණ උස සුදු අශ්වයෙකු මත හිඳගෙන සිටින ගම්බාර දෙවියන්ගේ පිලිමයයි.
දෛනිකව මෙම දේවාලය වැඳ පුදා ගැනීමට දිවයිනේ විවිධ දෙසින් බැතිමතුන් 3000 ඉක්මවා පැමිණෙනවා, සතියේ අනෙක් දින වලට වඩා අඟහරුවාදා, බදාදා සහ සෙනසුරාදා යන දිනයන් වලදී බැතිමතුන් 40,000 - 50,000 ක් පමණ මෙම භූමියට පැමිණෙනවා.
References,
Wikipedia
Google
Facebook
---------------------------------------------------
𝐎𝐭𝐡𝐞𝐫 𝐕𝐢𝐝𝐞𝐨𝐬 :
Nawagamuwa Paththini Dewalaya travel vlog : th-cam.com/video/AtMl9iRytyw/w-d-xo.htmlsi=qfCrFai1HG7HUiTD
Aluthgama Kande Viharaya travel vlog : th-cam.com/video/7zYPwr4GkjU/w-d-xo.htmlsi=G_Dj7OfQft_0AlWh
Ragama Walpola Poson Maha Perahara : th-cam.com/video/dZgnLDmuqn0/w-d-xo.htmlsi=_6qxv7_R8VVHcl66
Ragama to Kekirawa travel vlog : th-cam.com/video/tHs581C6mzs/w-d-xo.htmlsi=Yez6yrTTjTiBtKqs
•=•=•=•=•=•=•=•=•=•=•=•=•=•=•=•
𝐅𝐨𝐥𝐥𝐨𝐰 𝐦𝐞 𝐨𝐧,
𝗙𝗮𝗰𝗲𝗯𝗼𝗼𝗸 : / travel-forever-100255699079822
𝗜𝗻𝘀𝘁𝗮𝗴𝗿𝗮𝗺 : travel_fore...
𝗧𝗶𝗸𝘁𝗼𝗸 : vm.tiktok.com/ZGJk66Sh7/
•=•=•=•=•=•=•=•=•=•=•=•=•=•=•=•
#trending #travel #travelvlog #travelforever #minuwangoda #galedewalaya #gambaradewiyan #srilanka #kavishthennakoon #cinematic #travelinsrilanka #foryou #top #fullhd
มุมมอง: 80

วีดีโอ

කන්දෙ විහාරය 🙏| Kande Vihare Travel Vlog | Aluthgama | SriLanka 🇱🇰 | Travel Vlog #7
มุมมอง 434ปีที่แล้ว
කන්දෙ විහාරය 🙏| Kande Vihare Travel Vlog | Aluthgama | SriLanka 🇱🇰 | Travel Vlog #7 Kande Vihara is a major Buddhist temple in Kalutara District, Sri Lanka. The temple has got its name 'Kande vihara' (Mountain temple) as it is built on top of a hill located near to Aluthgama town. The temple has been formally recognised by the Government as an archaeological site in Sri Lanka. Thanks For Watchi...
93rd Ragama, Walpola Poson Maha Perahara Festival 2022 | 93 වන රාගම, වල්පොල පොසොන් මහා පෙරහැර 2022
มุมมอง 1.3K2 ปีที่แล้ว
☢🎧 𝙐𝙨𝙚 𝙃𝙚𝙖𝙙𝙥𝙝𝙤𝙣𝙚 𝙁𝙤𝙧 𝘽𝙚𝙩𝙩𝙚𝙧 𝙀𝙭𝙥𝙚𝙧𝙞𝙚𝙣𝙘𝙚! 🎧☢ 🌟 𝗧𝗵𝗮𝗻𝗸𝘀 𝗙𝗼𝗿 𝗪𝗮𝘁𝗰𝗵𝗶𝗻𝗴! "If you like this video please subscribe Travel Forever youtube channel & hit the bell icon." 🌟😊❤️ 𝐎𝐭𝐡𝐞𝐫 𝐕𝐢𝐝𝐞𝐨𝐬 : 𝗦𝗿𝗶 𝗮𝗹𝗮𝗱𝗮 𝗠𝗮𝗹𝗶𝗴𝗮𝘄𝗮 𝘁𝗿𝗮𝘃𝗲𝗹 𝘃𝗹𝗼𝗴 : th-cam.com/video/of50ZltolTc/w-d-xo.html 𝗥𝘂𝗵𝘂𝗻𝘂 𝗺𝗮𝗵𝗮 𝗞𝗮𝘁𝗵𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝘁𝗿𝗮𝘃𝗲𝗹 𝘃𝗹𝗼𝗴 : th-cam.com/video/bJzWom6HpnM/w-d-xo.html 𝗞𝗲𝗹𝗮𝗻𝗶𝘆𝗮 𝗣𝘂𝗿𝗮𝗻𝗮 𝗥𝗮𝗷𝗮𝗺𝗮𝗵𝗮 𝗩𝗶𝗵𝗮𝗿𝗮𝘆𝗮 𝘁𝗿𝗮𝘃𝗲𝗹 𝘃𝗹𝗼𝗴 : th-cam.com/vi...
Tribute to Nadungamuwa Raja | ඉතින් ආයුබෝවන් ඇත් රජුනි ගරු 😔🏳️🙏
มุมมอง 2.4K2 ปีที่แล้ว
ඉතින් ආයුබෝවන් ඇත් රජුනි ගරු 🏳️😔 නැදුන්ගමුව විජය රාජා ( 1953 - 2022 ) නිවන් සුව ලැබේවා!!! 🙏🙏 These video clips are copyrighted by the Sri Dalada Maligawa TH-cam Channel : th-cam.com/channels/TbM7WMeA1AEcQXi2J7IKjQ.html And, @Ceylon_tuskers @Chamuwa_vlogs Tiktok pages Music credits, Song : Mala Hiru Basina Sanda Yame Artist : W.D. Amaradewa Copyrighted by : www.sarigama.lk - All rights reserved ...
නවගමුව පත්තිනි දේවාලය | Nawagamuwa paththini dewalaya | travelforeversl | Srilanka 🇱🇰
มุมมอง 11K2 ปีที่แล้ว
☢🎧 𝙐𝙨𝙚 𝙃𝙚𝙖𝙙𝙥𝙝𝙤𝙣𝙚 𝙁𝙤𝙧 𝘽𝙚𝙩𝙩𝙚𝙧 𝙀𝙭𝙥𝙚𝙧𝙞𝙚𝙣𝙘𝙚! 🎧☢ 🌟turn on captions 🌟 𝗧𝗵𝗮𝗻𝗸𝘀 𝗙𝗼𝗿 𝗪𝗮𝘁𝗰𝗵𝗶𝗻𝗴! "If you like this video please subscribe Travel Forever youtube channel & hit the bell icon." 🌟😊❤️ 𝐎𝐭𝐡𝐞𝐫 𝐕𝐢𝐝𝐞𝐨𝐬 : 𝗦𝗿𝗶 𝗮𝗹𝗮𝗱𝗮 𝗠𝗮𝗹𝗶𝗴𝗮𝘄𝗮 𝘁𝗿𝗮𝘃𝗲𝗹 𝘃𝗹𝗼𝗴 : th-cam.com/video/of50ZltolTc/w-d-xo.html 𝗥𝘂𝗵𝘂𝗻𝘂 𝗺𝗮𝗵𝗮 𝗞𝗮𝘁𝗵𝗮𝗿𝗮𝗴𝗮𝗺𝗮 𝘁𝗿𝗮𝘃𝗲𝗹 𝘃𝗹𝗼𝗴 : th-cam.com/video/bJzWom6HpnM/w-d-xo.html 𝗞𝗲𝗹𝗮𝗻𝗶𝘆𝗮 𝗣𝘂𝗿𝗮𝗻𝗮 𝗥𝗮𝗷𝗮𝗺𝗮𝗵𝗮 𝗩𝗶𝗵𝗮𝗿𝗮𝘆𝗮 𝘁𝗿𝗮𝘃𝗲𝗹 𝘃𝗹...
Wehera waruna ep: 2 | Kithsirimewan Rajamaha Viharaya Egoda Kelaniya | SriLanka 🇱🇰 ❤️
มุมมอง 603 ปีที่แล้ว
Hii guys! කොහොමද ඔයාලට ? ( කොමේන්ට් කරන්න ) ඉතින් මම ඔයාලට වැදගත් දෙයක් කියන්නයි යන්නේ ඉතින් මීට හරියටම අවුරුද්දකට කලින් තමා මම මගේ මේ Travel Forever TH-cam Channel එක පටන්ගත්තේ පලවෙනි වීඩියෝ එක upload කරන්නෙත් අද වගේ දවසක තමා... ඉතින් මාත් එක්ක අවුරුද්දක් පුරාවට එකතු වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තූතිවන්ත වෙනවා මේ වෙලාවේදී... සහ මම ඔයාලාගෙන් ඉල්ලන්නේ තව ඉදිරියටත් ඔයාලා මාත් එක්කම මේ ආපු විදිහටම ඉන...
Wehera waruna | Kiri Wehera Katharagama | SriLanka 🇱🇰 ❤️
มุมมอง 963 ปีที่แล้ว
Wehera waruna | Kiri Wehera Katharagama | SriLanka 🇱🇰 ❤️
Ragama to Kekirawa Travel Vlog | Travel Vlog #4 🇱🇰🇱🇰
มุมมอง 4113 ปีที่แล้ว
Ragama to Kekirawa Travel Vlog | Travel Vlog #4 🇱🇰🇱🇰
Kelaniya Raja Maha Viharaya | ඓතිහාසික කැලණිය පුරාණ රජමහා විහාරස්ථානය | Travel vlog #3 🇱🇰🇱🇰
มุมมอง 2323 ปีที่แล้ว
Kelaniya Raja Maha Viharaya | ඓතිහාසික කැලණිය පුරාණ රජමහා විහාරස්ථානය | Travel vlog #3 🇱🇰🇱🇰
Travel Vlog #3 official trailer 🇱🇰
มุมมอง 1373 ปีที่แล้ว
Travel Vlog #3 official trailer 🇱🇰
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාව - Temple Of The Tooth 🇱🇰🇱🇰 𝐕𝐥𝐨𝐠 #𝟐
มุมมอง 7254 ปีที่แล้ว
ඓතිහාසික මහනුවර ශ්‍රී දළදා මාළිගාව - Temple Of The Tooth 🇱🇰🇱🇰 𝐕𝐥𝐨𝐠 #𝟐
ඓතිහාසික කතරගම පුරවරය - Katharagama 🇱🇰 vlog #1
มุมมอง 1514 ปีที่แล้ว
ඓතිහාසික කතරගම පුරවරය - Katharagama 🇱🇰 vlog #1
Travel Forever Youtube Channel trailer
มุมมอง 1714 ปีที่แล้ว
Travel Forever TH-cam Channel trailer

ความคิดเห็น

  • @nexttharelife7489
    @nexttharelife7489 2 หลายเดือนก่อน

    Elaaa brother ❤️❤️❤️💪🏻good luck

  • @SachinTheekshana19
    @SachinTheekshana19 2 หลายเดือนก่อน

    ❤😍

  • @nexttharelife7489
    @nexttharelife7489 3 หลายเดือนก่อน

    ❤❤❤🎉

  • @rashinishanika2869
    @rashinishanika2869 3 หลายเดือนก่อน

    Sadu 🙏🙏🙏Sadu 🙏🙏🙏🙏sadu 🙏🙏🙏 issra walama Cuple ekakata උතුම් වු නවගමුව පත්තිනි දේවාලය යන්න හොදයිද 🙏

    • @TravelForeverSL
      @TravelForeverSL 3 หลายเดือนก่อน

      බොහොම හොඳයි දෙන්නම යන්න ❤️😍

  • @dakshinadeshan2007
    @dakshinadeshan2007 4 หลายเดือนก่อน

    States danna supiriyak ona ayye 🥰❤️‍🩹

    • @TravelForeverSL
      @TravelForeverSL 4 หลายเดือนก่อน

      Thankyou malli ❤️

  • @jayaniruwandi9909
    @jayaniruwandi9909 6 หลายเดือนก่อน

    නවගමුවට යන විදිය කියන්න පුලුවන්ද ඩිය

    • @TravelForeverSL
      @TravelForeverSL 5 หลายเดือนก่อน

      කොළඹ කොටුවෙ ඉඳන් යන විදිහ මේ ලින්ක් එකෙන් බලන්න පුලුවන් 😁 Shared route From Fort to Nawagamuwa Paththini Temple via Avissawella Rd. 36 min (21 km) For the best route in current traffic visit maps.app.goo.gl/m3inV46Zc5GNqkeh8

  • @Maleeeeeeeeeeeeee
    @Maleeeeeeeeeeeeee 8 หลายเดือนก่อน

    Colombo kotuwe idan nawagamu dewaleta bus eke yanne khmd

    • @TravelForeverSL
      @TravelForeverSL 5 หลายเดือนก่อน

      Colombo fort එකෙ ඉඳන් යන විදිහ පල්ලෙහා ලින්ක් එකෙන් බලන්න 😁 Shared route From Fort to Nawagamuwa Paththini Temple via Avissawella Rd. 36 min (21 km) For the best route in current traffic visit maps.app.goo.gl/m3inV46Zc5GNqkeh8

  • @amanadeetharindya
    @amanadeetharindya ปีที่แล้ว

    Gammak💗🤛

    • @TravelForeverSL
      @TravelForeverSL 11 หลายเดือนก่อน

      Thank you so much ❤️😁

  • @kausi1506
    @kausi1506 ปีที่แล้ว

    Gamapha idan nawagamuwata yna route ek kiynnko😢

    • @TravelForeverSL
      @TravelForeverSL ปีที่แล้ว

      1. Head southeast on Colombo Rd/Minuwangoda-Gampaha-Miriswatta Rd/B288 2. Turn right after Guruge Restaurant (on the right) onto Colombo - Kandy Rd/Kandy Rd/A1/AH43 3. Turn left onto New Kandy Rd/Weliweriya - Gampaha Rd/B214 4. Turn left onto New Kandy Rd/AB4 5. Turn left onto Avissawella Rd/Colombo - Hanwella Low Level Rd/AB10 6. Turn right 7. Arrive at location: Nawagamuwa Paththini Devalaya and Temple ❤️🤗 Thanks for your comment ❤️🤗😍

  • @shiromipushpa5045
    @shiromipushpa5045 ปีที่แล้ว

    ලස්සනයි❤

  • @viceieva
    @viceieva ปีที่แล้ว

    Awesome video 😊❤❤❤❤❤❤❤

    • @TravelForeverSL
      @TravelForeverSL ปีที่แล้ว

      Thank youu soo much broo ❤️❤️❤️

  • @Raashi_Music_Band
    @Raashi_Music_Band ปีที่แล้ว

    ❤️🙏

    • @TravelForeverSL
      @TravelForeverSL ปีที่แล้ว

      Thank you soo much machn ❤️❤️

  • @Lakshitha_Madusanka
    @Lakshitha_Madusanka ปีที่แล้ว

    ❤️❤️❤️

    • @TravelForeverSL
      @TravelForeverSL ปีที่แล้ว

      Thank youu soo much Lakshitha ❤️❤️❤️

  • @sandeepchari
    @sandeepchari ปีที่แล้ว

    Beautiful temple... place.. 🙂

  • @sandeepchari
    @sandeepchari ปีที่แล้ว

    Lovely editing work,, beautiful places...🙂

    • @TravelForeverSL
      @TravelForeverSL ปีที่แล้ว

      Thank you soo much 🌟😊❤️😍

  • @ajay8372
    @ajay8372 2 ปีที่แล้ว

    Sadhu sadhu sadhu 🙏💮💮🌸💮

  • @Raashi_Music_Band
    @Raashi_Music_Band 2 ปีที่แล้ว

    ❤️❤️ජයවේවා!❤️❤️

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว

    👍👍👍👍

  • @hansinithennakoon879
    @hansinithennakoon879 2 ปีที่แล้ว

    Best❤️

  • @hirushakavinda4370
    @hirushakavinda4370 2 ปีที่แล้ว

    ගැම්මක් ඔයී මා එකා උබට ස්ප් එකක් දෙන්නම් කොල්ලො බොක්කෙම්ම

  • @tharukathennakoon5293
    @tharukathennakoon5293 2 ปีที่แล้ว

    🙏❤️

  • @tharukavindya6431
    @tharukavindya6431 2 ปีที่แล้ว

    Great 🤗🤘

  • @LA-yu8vk
    @LA-yu8vk 2 ปีที่แล้ว

    Perfect Bro ♥️

  • @din_dinofficial
    @din_dinofficial 2 ปีที่แล้ว

    Ado supiri bn...💕🥰❤❤❤

  • @OLDBLACK680
    @OLDBLACK680 2 ปีที่แล้ว

    නිවන් සුව ඇත් රජුනි

  • @bigchamiya1896
    @bigchamiya1896 2 ปีที่แล้ว

    ගොළු සන්නිය නියමයි ජයවේවා

    • @TravelForeverSL
      @TravelForeverSL 2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි ❤️❤️

  • @dilaniasha2734
    @dilaniasha2734 2 ปีที่แล้ว

    නුඹ අපෙන් නික්ම ගියත් ඔබේ මතකයන් අපේ හදවතේ හැමදාම තියෙනවා. ඔබ අපිට අමරණීය වස්තුවක් ඇත් රජුනි

  • @wowweerayo
    @wowweerayo 2 ปีที่แล้ว

    නිවන් සුව ඇත් රජුනි😔😔

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว

    නිවන් සුව ඇත් රජුනි

  • @ppyy9562
    @ppyy9562 2 ปีที่แล้ว

    නිවන් සුව ඇත් රජුනි

  • @sudarmanilmini865
    @sudarmanilmini865 2 ปีที่แล้ว

    Paththini maniyange pihiten mage pula raka dewa.

    • @TravelForeverSL
      @TravelForeverSL 2 ปีที่แล้ว

      එසේම වේවා!!! 🙏😌❤️ තෙරුවන් සරණයි! 🙏🌟😊❤️

  • @anushkajayasooriya4227
    @anushkajayasooriya4227 2 ปีที่แล้ว

    ❤️

  • @TravelForeverSL
    @TravelForeverSL 2 ปีที่แล้ว

    අලුත් වීඩියෝ එක බලපු සහ බලන ඔයාලා හැමෝටම ස්තූතියි සහ මම ඔයාලා දාන හැම comment එකක්ම කියවනවා, 😊❤️ මම හැම comment එකකටම reply කරනවා ✅, ඉතින් ඔයාලා හැමෝම travel video වලට කැමතිනම් අනිවාර්යයෙන්ම Travel Forever Subscribe කරන්න සහ ඔයාලගේ යාලුවන්ටත් බලන්න share කරන්න 😊❤️. එහෙනම් අපි ඉක්මනින්ම අලුත් වීඩියෝ එකකින් හමුවෙමු Byee 🤗👋👋

  • @Wansliu
    @Wansliu 2 ปีที่แล้ว

    ලස්සනයි keep it up💛💛

    • @TravelForeverSL
      @TravelForeverSL 2 ปีที่แล้ว

      බොහොම ස්තූතියි 🙏🌟😊❤️

  • @SHEHANmax-y7e
    @SHEHANmax-y7e 2 ปีที่แล้ว

    බලවනම් බලන සුපි 🤙video fa supar🤙🤙🤙😈😈🤘😎😎🤙🤙🤙

  • @SHEHANmax-y7e
    @SHEHANmax-y7e 2 ปีที่แล้ว

    බලවනම් බලන සුපි 🤙video fa supar🤙🤙🤙😈😈🤘😎😎🤙🤙🤙

  • @SHEHANmax-y7e
    @SHEHANmax-y7e 2 ปีที่แล้ว

    පට්ට ආආආඅ

  • @anushkajayasooriya4227
    @anushkajayasooriya4227 2 ปีที่แล้ว

    Patta ❤️

  • @RashaniTeacher
    @RashaniTeacher 2 ปีที่แล้ว

    👍

  • @fishlife6827
    @fishlife6827 2 ปีที่แล้ว

    Niyamai

  • @MEGAGAMINGYT98
    @MEGAGAMINGYT98 2 ปีที่แล้ว

    Nice

  • @bomaluwa-3583
    @bomaluwa-3583 2 ปีที่แล้ว

    තෙරුවන් සරණයි !☸️🙏🌸

    • @TravelForeverSL
      @TravelForeverSL 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🙏☸️🌟😊❤️

  • @TravellersbyWillrich
    @TravellersbyWillrich 2 ปีที่แล้ว

    ලස්සන වීඩියෝ එකක්...සුභ පැතුම් ඉදිරියටම කරගෙන යන්න..😍😍😍🙏

    • @TravelForeverSL
      @TravelForeverSL 2 ปีที่แล้ว

      බොහෝම ස්තූතියි 🙏🌟😊❤️

  • @HithataMuis
    @HithataMuis 2 ปีที่แล้ว

    Nice අයියේ

  • @wowweerayo
    @wowweerayo 2 ปีที่แล้ว

    ❤️❤️

  • @himarutech3093
    @himarutech3093 2 ปีที่แล้ว

    👍

  • @tharukathennakoon5293
    @tharukathennakoon5293 2 ปีที่แล้ว

    ❤💐❤️

  • @HithataMuis
    @HithataMuis 3 ปีที่แล้ว

    Nice අයියේ

  • @anushkajayasooriya4227
    @anushkajayasooriya4227 3 ปีที่แล้ว

    ❤️❤️❤️