Teacher's Talk
Teacher's Talk
  • 103
  • 2 211 684

วีดีโอ

තව Shy එකක් කරනවද? නැද්ද?
มุมมอง 1.3K14 วันที่ผ่านมา
#ujithanjanahemachandra #chemistry #motivation #trending #viral #a/l #motivation #funny
හොදම ටික😅😅|මඩ වලට ප්‍රතිචාර |Ujithhemachandra
มุมมอง 25K21 วันที่ผ่านมา
#ujithanjanahemachandra #ujithsir #chemistry #trending #viral #a/l #motivation #funny Telegram Group - t.me/ X-RLBXqd8jo3OTNl
සියලු වැඩ ටික කොලේක ලියපං !
มุมมอง 1.1Kหลายเดือนก่อน
#ajanthadissanayaka #combinedmaths #trending #viral #a/l #motivation #funny
ලෝක ස්වභාව 😅#ujithanjanahemachandra #trending #funny #viralvideo
มุมมอง 2.8Kหลายเดือนก่อน
#trending #viral #a/l #motivation #funny
මමත් හ‍රි ආසයි ඩොකෙක් වෙන්න තිබ්බනම් | Ujith Anjana Hemachandra
มุมมอง 4.8Kหลายเดือนก่อน
මමත් හ‍රි ආසයි ඩොකෙක් වෙන්න තිබ්බනම් | Ujith Anjana Hemachandra
24 Batch එකේ අවසානය 😔#anuradhaperera #physics #motivation #trending #viralvideo
มุมมอง 23Kหลายเดือนก่อน
24 Batch එකේ අවසානය 😔#anuradhaperera #physics #motivation #trending #viralvideo
අනුරාධ සර් රොටරියේ කරපු අවසාන කතාව
มุมมอง 13K2 หลายเดือนก่อน
අනුරාධ සර් රොටරියේ කරපු අවසාන කතාව
Night සෙමියේ අනුරාධ සර් දුන්නු motivation එක l Anuradha Perera l
มุมมอง 24K2 หลายเดือนก่อน
Night සෙමියේ අනුරාධ සර් දුන්නු motivation එක l Anuradha Perera l
මේ දවස් වල Stress වගේද?
มุมมอง 4.2K2 หลายเดือนก่อน
මේ දවස් වල Stress වගේද?
Ajantha Sir Special
มุมมอง 4.5K3 หลายเดือนก่อน
Ajantha Sir Special
25 හේ උන්ට විශේෂයි !
มุมมอง 3.4K3 หลายเดือนก่อน
25 හේ උන්ට විශේෂයි !
මේක හොයා ගත්තොත් කෝටි ගාණක් අතේ😌😌
มุมมอง 6K4 หลายเดือนก่อน
මේක හොයා ගත්තොත් කෝටි ගාණක් අතේ😌😌
කෙල්ලෙක්ටවත් රැවටිච්ච නැති මන් අරූට රැවටුණා
มุมมอง 9K4 หลายเดือนก่อน
කෙල්ලෙක්ටවත් රැවටිච්ච නැති මන් අරූට රැවටුණා
කොල්ලෝ අල්ලන්ඩ නම් කරන්න ඕනේ ක්‍රමේ
มุมมอง 2.6K5 หลายเดือนก่อน
කොල්ලෝ අල්ලන්ඩ නම් කරන්න ඕනේ ක්‍රමේ
උජිත් සර්ගේ ශබ්දකෝෂය
มุมมอง 3.5K5 หลายเดือนก่อน
උජිත් සර්ගේ ශබ්දකෝෂය
Physics පේපර් එකටත් අවකලනයෙන් ගාණක් !සීරියස් ගැනීමෙන් වලකින්න 😂
มุมมอง 6K5 หลายเดือนก่อน
Physics පේපර් එකටත් අවකලනයෙන් ගාණක් !සීරියස් ගැනීමෙන් වලකින්න 😂
කෙල්ලෙකුට කැමති නම් මෙහෙම කරන්න
มุมมอง 6K5 หลายเดือนก่อน
කෙල්ලෙකුට කැමති නම් මෙහෙම කරන්න
වැඩියෙන් අත පාවිච්චි කරපු ජේකබ් සර්ගේ යාළුවා
มุมมอง 10K5 หลายเดือนก่อน
වැඩියෙන් අත පාවිච්චි කරපු ජේකබ් සර්ගේ යාළුවා
රෑට ගෙවල් පැත්තේ ආපු මහාචාර්යවරයා😂 #ujithsir #trending #viral #motivation #chemistry #education
มุมมอง 9K5 หลายเดือนก่อน
රෑට ගෙවල් පැත්තේ ආපු මහාචාර්යවරයා😂 #ujithsir #trending #viral #motivation #chemistry #education
කුරුණෑගල ද නුවරද 😂😅#ujithsir #chemistry #funny #trending #viral
มุมมอง 14K5 หลายเดือนก่อน
කුරුණෑගල ද නුවරද 😂😅#ujithsir #chemistry #funny #trending #viral
මදුරුවෙක් කෑවම මට මාර සැටිස්🤭🤗🤪
มุมมอง 3.4K6 หลายเดือนก่อน
මදුරුවෙක් කෑවම මට මාර සැටිස්🤭🤗🤪
ඒ කාලේ ෆැරඩේ කියපු අනාවැකිය අද ඇත්තක් වෙලා
มุมมอง 6K6 หลายเดือนก่อน
ඒ කාලේ ෆැරඩේ කියපු අනාවැකිය අද ඇත්තක් වෙලා
රජයේ උන් Technology මීට වඩා Promote කරන්න ඕනේ
มุมมอง 4.8K6 หลายเดือนก่อน
රජයේ උන් Technology මීට වඩා Promote කරන්න ඕනේ
ඉංජෝ දෙන Plan ගහන්න බාස්ලා අකමැති ඇයි ? #ajanthadissanayaka #combinedmaths #trending #viral
มุมมอง 36K6 หลายเดือนก่อน
ඉංජෝ දෙන Plan ගහන්න බාස්ලා අකමැති ඇයි ? #ajanthadissanayaka #combinedmaths #trending #viral
ෆ්ලෙමින්ගේ වමත් නීතිය 😂😂
มุมมอง 17K6 หลายเดือนก่อน
ෆ්ලෙමින්ගේ වමත් නීතිය 😂😂
එකට වාඩි වුනාම ළමයි හම්බවෙනවද ?😅😂🤣
มุมมอง 12K7 หลายเดือนก่อน
එකට වාඩි වුනාම ළමයි හම්බවෙනවද ?😅😂🤣
ඇවගාඩ්රෝ සංඛ්‍යාව ගැන අවබෝධයක් ! 6.022 *10^23
มุมมอง 3.7K7 หลายเดือนก่อน
ඇවගාඩ්රෝ සංඛ්‍යාව ගැන අවබෝධයක් ! 6.022 *10^23
අසහනේ වැඩිම උනොත් (....) හරි කමක් නැද්ද ?
มุมมอง 5K7 หลายเดือนก่อน
අසහනේ වැඩිම උනොත් (....) හරි කමක් නැද්ද ?
තොපි පන්ති ඇවිල්ලා බුදියා ගන්න එපා!
มุมมอง 11K7 หลายเดือนก่อน
තොපි පන්ති ඇවිල්ලා බුදියා ගන්න එපා!

ความคิดเห็น

  • @sltechworld5234
    @sltechworld5234 52 นาทีที่ผ่านมา

    සල්ලි තියෙනවනම් ඔය A/l කියන මගුල කරලා නිකන් වයස නාස්තිකරගන්න එපා යකුනේ...තමන් කැමති ෆීල්ඩ් එකෙන් ෆවුන්ඩේශන්කෝස් එකක් කරලා ඩිග්‍රි එකේ 1 st year eka ලංකාවෙ කරලා ලෝකෙ ටොප් රෑන්කින් යුනි එකකට පැනගනිල්ලා...අපි A/l කරලා යද්දි o/l වලින් පස්සෙ ෆයුන්ඩේශන් කරලා එනවුන් ඩිග්‍රි එකේ මාරම ස්කෝ කිරිල්ලක් ස්කෝර් කරන්නෙ..කෙලවෙන උන් නැතුව නෙවේ..සල්ලිතියේ නම් හොන්දම දේ ඒක...බොරුවට සල්ලි නාස්තිකරලා ගෙවල්වල ඉන්ඩිවිජුවල් ක්ලාස් වලට සල්ලි නාස්තිකරන එක අපරාදයක්..ෆවුන්ඩේශන් කරන ගමන් තම්න්ගෙ ඇනලිටිකල් ස්කිල් එක හදාගන්න ඕන්නම් පාර්ට් ටයිම් විදියට a/l මැත්ස් ක්ලාස් එකකුයි පිසික්ස් ක්ලාස් එකකටයි යන්න.

  • @suchirahathurusinghe8522
    @suchirahathurusinghe8522 ชั่วโมงที่ผ่านมา

    Man 2nd shy ekata Tech walata maaru una 2020di. Man jeewithe gaththa hodama thiirane. Mama leeesiyenma campus aawa. Campus eken hoda GPA ekak thiyan innawa leesiyen ma. Harima nidahas, oona tharam research thiyanawa karanna lecturersla ekka. Sir kiyana eka 200% aththa.

  • @Mahe-v8k
    @Mahe-v8k 3 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත මං මුලින්ම සයන්ස් කරේ , ඒක මට මාර අමාරු උනා , ඒත් මං මාස 6 න් ආට් කරලා දිස්ත්‍රික් 7 , දැන් මං ජපුරේ it කරනවා❤

  • @nilakshakaliyanage8992
    @nilakshakaliyanage8992 4 ชั่วโมงที่ผ่านมา

    මේ අහපන් ලන්කාව මේ තත්වෙට පත් උනේ තොපේ මේ පල් මෝඩයන් බිහිකරන අද්‍යාපන ක්‍රමය නිසා,

  • @4uexplore
    @4uexplore 5 ชั่วโมงที่ผ่านมา

    ඒ ලෙවල් බැරිනම් කරපන් සේල්ස් පටන් ගන්නෙ සේල්ස් රෙපින්ග් ,අවුරුදු 3 මැනේජර් කෙනෙක් වුනාම ලක්ශ 2.5 පැකේජ් එකකට යන්න පුලුවන්.

  • @udithasampath9123
    @udithasampath9123 6 ชั่วโมงที่ผ่านมา

    එල කොල්ලෙක් දුක දුක මයි ,

  • @StarlightUnderDaSea
    @StarlightUnderDaSea 7 ชั่วโมงที่ผ่านมา

    ඇත්ත තත්වය, අපේ රටේ universities වලට ගන්නෙ ටික දෙනයි. Science කරල pass වෙන්න පුලුවන් ලමයි විශේශ passion එකකුත් නැත්නං university යන එක විතරක් target කරල Art කරන එක පලක් නෑ. පුලුවන් කම තියෙන හැමෝම science subjects කරන එක තමයි හොද. යන්න paths ගොඩක් තියෙනවා අපට. ජීවිතේ කියන්නෙ ලංකාවෙ කැම්පස් නෙවෙයි, මං moratuwa uni අපි 2nd year ඉන්නකොට competition එකකට Singapore university එකට ගියා, අන්න uni life. Science subjects කරන්න, පුලුවන් තරං මහන්සි වෙලා වැඩකරන්න,පිටරට scholarships වලට apply කරන්න. ලෝකෙ හොදම කැම්පස් වල ලංකාවෙ students ලා ගොඩක් දකින එක තමයි මගේ හීනය. Art කරල ලංකාවෙ uni යනව වගේ පොඩි හීන තියාගන්න එපා. Science කරල කැම්පස් යන්න බැරි උනොත් Elderly care වගේ course එකක් කරල හොද රටකට ගිහින් PR එකත් දාගෙන හරි ආපහු ඉගෙනගන්න.

  • @janiduathukorala7442
    @janiduathukorala7442 7 ชั่วโมงที่ผ่านมา

    art,commerce physical tech mona degree kalath wadi dura igena gaddi hama detama maths one wenawa, exam campus yanna ma newe maths igena ganna one. puluwan nam eka shy ekak hari maths walin karanna. maths oya kiyana tharam amaru na lankawe ayata

  • @sena-nc2rf
    @sena-nc2rf 16 ชั่วโมงที่ผ่านมา

    මොන විෂය ධාරාව ඉගෙන gattath රටට වැඩක් කරන්නේ quality මනසක් තියෙන අය විතරයි. Mathes, sceince කල කියලා මනුස්සයෙක් quality කෙනෙක් වෙන්නේ nehe.

  • @chamalmatheesha
    @chamalmatheesha 17 ชั่วโมงที่ผ่านมา

    Ammo ujith sir

  • @buddikachathuranga215
    @buddikachathuranga215 22 ชั่วโมงที่ผ่านมา

    මරු පොරක්

  • @b.g.tanuruddhika5745
    @b.g.tanuruddhika5745 23 ชั่วโมงที่ผ่านมา

    සහතික ඇත්ත.

  • @asneranjan
    @asneranjan วันที่ผ่านมา

    great sir

  • @gssdayanandasajeewanie6150
    @gssdayanandasajeewanie6150 วันที่ผ่านมา

    සර් කියන්නේ ඇත්ත ,ලංකාවෙි විනිසුරු වන් වෙන්නෙත් ,Art කරපු අය තමයි

    • @SanethRajindaMarthos
      @SanethRajindaMarthos 12 ชั่วโมงที่ผ่านมา

      නැතුව ගණන් හදලා නඩු තීන්දු දෙන්න යැ?

  • @minulacoolsoul7221
    @minulacoolsoul7221 วันที่ผ่านมา

    මෙතන ඉන්න නංගිලා මල්ලිලට කියන්න තියෙන්නේ ටෙක් කරනවානම් ඇත්තටම ඔයා හොඳ practical පොරක් වෙන්න ඕනේ... නැත්නම් කරන්න එපා JOB Market එකේ survive වෙන්න බැරි වෙනවා... මොකද අන්තිමට ඉගෙනගන්නෙ රස්සාවක් කරන්න...

  • @dilanmadanayake1486
    @dilanmadanayake1486 วันที่ผ่านมา

    හැමෝම තමන්ගෙ clz වලට ළමයි අද්ද ගන්න හදදි, මේ සර් මොනතරම් අවංක කෙනෙක් ද,, respect sir❤❤❤❤

  • @happypoppypandashow5806
    @happypoppypandashow5806 วันที่ผ่านมา

    🎉🎉🎉🎉❤😊

  • @ranjisnnirma7
    @ranjisnnirma7 วันที่ผ่านมา

    මං නමි කියන්නේ තොපිට ඔය මොන රෙද්දක්වත් නොකර පොල් ටිකක් දාලා ආතල් එකේ ජීවිතය විදපල්ලා කියලා රටේ හුගාක් ඉගන ගත්ත උන්ට රස්සාවල් දෙන මිනිස්සු උසස්පෙල කැම්පස් අල්ලන් මැරෙන්ඩ හදපු උන් නෙවෙයි

  • @cricketdash5253
    @cricketdash5253 วันที่ผ่านมา

  • @udithabandara4432
    @udithabandara4432 วันที่ผ่านมา

    Maath 2 parak Maths walin AL krl fail una, 3rd shy 1ka Engineering Technology walin krl dan Ruhuna campus select una

  • @nimalkularathna458
    @nimalkularathna458 วันที่ผ่านมา

    Same story for biology ..... medicine

  • @chanakasenanayaka180
    @chanakasenanayaka180 วันที่ผ่านมา

    හරියටම හරි...උන්ගෙ මාන්නය, ලොකු කම විතරයි....රටට කෙල උනේ ඔකුන් නිසා..

  • @aloka_solar
    @aloka_solar วันที่ผ่านมา

    Well said sir

  • @dhammikasamarasinghe9535
    @dhammikasamarasinghe9535 วันที่ผ่านมา

    Atthha decision making 0 .science maths ayage decision making hondai

  • @chathurangadilhara4573
    @chathurangadilhara4573 วันที่ผ่านมา

    කැම්පස්සට ඉගෙන ගන්නේ කොහොමත් කුහකයෝ තමයි හැමෝම නෑ බහුතරයක් කට්ටිය ණයට කාල කාපු බත්පතේම රීල රට පනිනවා ඉතුරු එවුන් දේශපාලනයට රාජ්‍ය සේවයටයි ඇවිල්ලා රට විනාශ කරනවා ඩොක්ටර්ස්ලා කවද්ද රෝගීන් වෙනුවෙන් උද්ඝෝෂණය කරේ ගුරුවරු කවද්ද ළමයි වෙනුවෙන් උද්ඝෝෂණය කළේ නිදහස් අධ්‍යාපනය ට දරන වියදමට සමාන ප්‍රතිලාභයක් උන්ගෙන් ලැබෙනවද කෙල්ලො කීදෙනෙක් උපාධි කරලා ගෙදර ඉන්නවද තමන් කරපු උපාධියට අනුව කීදෙනෙක් ජොබ් කරනවද රටේ දළ දේශීය නිෂ්පාදිතයින් මේගොල්ලෝ කොපමණ ප්‍රතිශතයක් දරනවද රටේ ආර්ථිකයෙන් වැඩි ප්‍රමාණයක් දරන්නේ ගාමන්ට් කෙල්ලෝ ටිකකුයි පිටරට lebrs ටිකකුයි මුං පිනට කන්නේ උන්ගේ සල්ලි වලින් නෙමෙයිද කැම්පස් කෙල්ලෝ කී දෙනෙක් කැම්පස් යන ගමන් ස්පාවල නයිට් ක්ලබ් වල වැඩ කරනවාද කොළඹ කැලණිය uni 😂 දැන් බලනවා අර පේරාදෙණියේ යූනියන්කාරයෝ ටික ඊර්ෂ්‍යාව කියන්නේ තමන් ළඟ නැති දෙයක් අනිත් කෙනෙක් ළඟ තියෙනවට දක්වන අකැමැත්ත කුහකකම කියලා කියන්නෙත් තමන් ළඟදින් දෙයක් අනුන් ළඟ තිබෙනවා දැකීමට ඇති අකමැත්ත බුද්ධිමතෙක් උගතෙක් විය හැක උගතෙක් බුද්ධිමතෙක් වන්නේ නැත නැත්නම් රට මේ තත්ත්වේ තියෙන විදිහක් නෑනේ තැන් කොහොමත් පාර්ලිමේන්තුවෙන් ඉන්නේ උගත්තුනේ 😂 රට දියුණු වෙනවා පේනවද මේකට ප්‍රධාන හේතුව විනයක් නැතිකම දැන් මේගොල්ලෝ kdu එකට කෑ ගැහුවට kdu එකේ හොඳ විනයක් තියෙනවා ඒවයේ කොණ්ඩම් බාල්දි හම්බවෙන්නේ නෑ නියසන් මැන්ඩෙලයා කියලා තියෙනවා රට විනාශ කරපු එවුන් රට ගොඩ ගනියි කියලා හිතන්න බෑ කියලා වෘත්තීය සමිති පිහිටවගෙන උද්ඝෝෂණය කළේ රටේ අධ්‍යාපන ක්‍රමය නංවන්න නේ උත්සාහය ඊට වඩා හොඳ නැද්ද රජයේ උපාධිධාරියෙක්ට උපාධිය ලබා ගැනීමෙන් පසු උපාධියේ මිල වටිනාකමට ගෙවන්න ක්‍රමයක් හැදුවනම් බලපන් මුන් ඒකට කැමති විදි කියලා 😂😂 යකෝ ඒ සල්ලි වලින් තව කීදෙනෙක්ට අධ්‍යාපනය ලබා දෙන්න පුළුවන්ද ලෝකයේ හොඳම අධ්‍යාපන පද්ධතියක් තියෙන රටක් හදන්න පුළුවන් එහෙම වුණානම් හැබැයි මේ කාලකන්නි උගත් නොමේරු ළදරුවෝ ටික ඉන්න ගන්නම් බෑ😂

  • @MadubashaniAberathna
    @MadubashaniAberathna 2 วันที่ผ่านมา

    Attatuth tiyenawa

  • @මගේඅදහස
    @මගේඅදහස 2 วันที่ผ่านมา

    මේ සර් කියන කතාව 100%ක් ඇත්තද🤔? AL කරන්න යන ලමයි මුල් මාස 2,3 විතරයි වැඩ කරන්නේ😢. බහුතරයක් ලමයින්ගේ motivation එක ක්‍රමයෙන් අඩුවෙනවා😢. හැම ලමයෙකුටම අවුරුදු 2පුරාවටම තමන්ගේ motivation එක ඉහල මට්ටමක තියාගෙන ඉන්න බැහැ. Al වලට ගියපු මුල්ම වාර විභාගේ subjects තුනටම ලකුණු 80+ තියෙනවා හැබැයි ඊලග එකේ 50+. අන්තිම වෙද්දී අතිබහුතරයක් ලමයි ඉන්නේ 40 වගේ මට්ටමක😢. Al bio කරන්න එන්නේ medicine යනවා කියලා හිතාගෙන, අවුරුදු දෙක ඉවර වෙද්දී හිතන්නේ "කැම්පස් ගියානම් ඇති😢, medicine ම ඕන නැහැ. " කියලා. මේකට ප්‍රධානම හේතුව තමන්ගේ dream degree එකට එක දිගට වැඩ කරන්න බැරි කම සහ වැඩ කරන ප්‍රමාණය අඩු උනාම ඒක දැනගන්න විදිහක් ලමයින්ට නැති කම. ඒක නිසා විශේෂයෙන් bio/maths කරන විශාල ලමයි ප්‍රමාණයක් අනාගන්නවා. ඇත්තටම උන් තමයි ඉන්න මොලකාරයෝ ටික ඒත් අරවගේ අඩුපාඩු නිසා කෙලවගන්නවා😢. මම දැක්කා දැන් play store එකේ තියෙනවා UniSelector කියලා app එකක්. ලමයින්ට ලකුණු ගහලා යන්න පුලුවන් degree මොනාද කියලා බලාගන්න පුලුවන් එකක්. අවාසනාව කියන්නේ ඒත් ගොඩක් ලමයි ඒක ගැන දන්නේ නැහැ. ඒ app එක තිබුනනම් ලමයින්ට අවුරුදු 2ක පුරාවටම එක දිගට වැඩ කරන්න පුලුවන්. මොකද ලකුණු අඩු වෙලා තමන් කැමති degree එකට යන්න බැහැ කියලා දැනගත්තම එයාලට ආයේ වැඩ කරන්න පටන් ගන්න පුලුවන්. අවසාන වශයෙන් කියන්න තියෙන්නේ මේ සර් කියන කතාව 100%ක් ඇත්ත.

  • @wickramapalasarath8118
    @wickramapalasarath8118 2 วันที่ผ่านมา

    You are 100% correct

  • @ISIRA__WASALA......
    @ISIRA__WASALA...... 2 วันที่ผ่านมา

    ♥️

  • @prashansamarasinghe8866
    @prashansamarasinghe8866 2 วันที่ผ่านมา

    Dr Nandalal Weerasinghe studied Bachelor of Science degree from the University of Kelaniya. Weerasinghe holds a PhD and Master's Degree in economics from the Australian National University

  • @dushyanthabandara7555
    @dushyanthabandara7555 2 วันที่ผ่านมา

    Eththe Sir, Art karapu ewun loku then wala inna nisa thamai me ratata mehema wela thiyenne.

  • @shihanazeez9241
    @shihanazeez9241 2 วันที่ผ่านมา

    ලේකම් ලා ගෙන කිව්වා දේ හරියට හරි..රටට කෙලේවුනේ උන් නිසා.

  • @Voldemort-f3s
    @Voldemort-f3s 2 วันที่ผ่านมา

    FACT එක ශයි එකක් මැත්ස් කරලා ෆේල්. සෙකන්ඩ් එක ටෙක් කරා අයිලන්ඩ් රෑන්ක් එකක් මෙලෝ දෙයක් නොකර නිකන් පංති ගිහින්. යන්න පුලුවන් උඩම ඩිග්‍රි එකට ගියා. උබලත් කෙලවෙලා ඉන්නවනම් ටෙක් කරපන් යන්න පුලුවන් ෆීල්ඩ් අඩුයි මැත්ස් වගේ නෑ සිලබස් එකනම් ගේමක් ඇත්තෙම නෑ.

    • @p.d.upekshipavithra5297
      @p.d.upekshipavithra5297 19 ชั่วโมงที่ผ่านมา

      😂

    • @shehan-394
      @shehan-394 2 ชั่วโมงที่ผ่านมา

      එහෙම මෙලෝ වැඩක් නොකර ඉඳන් ලොකුම ඩිග්‍රියකට යන්න උඹ 4 වසර වාර විභාගයක් කියලද හිතන් ඉන්නෙ😂

  • @uruwitiyagamageruwandinush1274
    @uruwitiyagamageruwandinush1274 2 วันที่ผ่านมา

    100% ඇත්ත

  • @adithya9112
    @adithya9112 2 วันที่ผ่านมา

    අපෙ අයියත් මැත්ස් කරා දැන් මොරටු ( මාස 6ක් විතර කොමස් කරෙ පස්සෙ මැත්ස් වලට මාරු උනා )

  • @isurumadushan7955
    @isurumadushan7955 2 วันที่ผ่านมา

    Aja kiyana katawa 100% hary. Okkoma buddhist katawak kiwe okkoma tika dawasai.ita passe epa wenewa.

  • @xraa_edits
    @xraa_edits 2 วันที่ผ่านมา

    Kata gahapiya kane😂

  • @ISIRA__WASALA......
    @ISIRA__WASALA...... 2 วันที่ผ่านมา

    💗💗

  • @wasanthabandara6796
    @wasanthabandara6796 3 วันที่ผ่านมา

    🤐

  • @sriyanimangalika805
    @sriyanimangalika805 3 วันที่ผ่านมา

    I am an Engineer Recently in a soup packet threre were two parcel containing Sulphite When I checked could cause edermatitis, Hypotension, Ashma , could give fatal shock. I had no one to ask. SO3 may be Na2SO3 . When you eat food it digests some adds to blood directly, SO3 may become SO4 consuming O2 in blood. H2SO4 Sulphuric acid powerful acid may be made. Our blood circulation always refresh with Oxygen. When you get shock sudden death I decided All have left me I have no one to inquire. I am considered as a maniac. I am the only parent Powerless people have least help I have experience I thought you rely on the package, manufacturer, standard , ingtredients, an Australian manufacturer I lodged a complain to say investigate and take legal action against culprit without delay If not I would get legal action against the manufacturer For decades I have been under severe injustice I lost every thing since I did not want to get legal action here both of us Through reading tender documents for 15 years I gotted the point. Ganat thibba ene gehuwa. Gehuwoth ehma thamayi

  • @wasaladayarathne1191
    @wasaladayarathne1191 3 วันที่ผ่านมา

    එතකොට "මැත" කරල මහ බැOකුවට ගිය "කබ්බා" හොදයි කියලද කියන්නෙ. උඹල ඔය විෂයන් බෙදාගෙන හැමනුනාට බුද්ධිමතා තමයි බO හැමදාම දිනන්නෙ. ලෝක ආර්ථික න්‍යාය ක්‍රියාත්මක වෙන ආකාරය තේරුම් ගන්න තරO උඹල පොඩි වැඩියි. ජීවත්වෙන්න රැකියාවක් හොයා ගන්න හොද පඩියක් ගන්න කරන අධ්‍යාපනයයි සහ බුද්ධිය වෙනුවෙන් කරන අධ්‍යාපනයයි දෙකක්.මගෙ යටතෙ ඉOජිනේරුවො 20-25 වැඩ. ඇත්තටම ගොඩක් උන් වැඩ්ඩො. ඒ වගේම කීපදෙනෙක් ඉන්නවා උපන්ගෙයි මැට්ටො. ඒ නිසා " මැත" කියන්නෙ සර්වබලධාරී දෙවියන් වහන්සෙ නෙමෙයි.

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 2 วันที่ผ่านมา

      මහබැංකු අධිපති වෙලා හිටපු කබ්‍රාල් කියන්නෙ double qualified Accountant කෙනෙක්

    • @larangarandaya2440
      @larangarandaya2440 2 วันที่ผ่านมา

      menn A/L fail ekek

    • @wasaladayarathne1191
      @wasaladayarathne1191 2 วันที่ผ่านมา

      @ if you concerned about my qualifications, I have earned three graduates including MBA finance in London and CPA, my first degree is BSC finance in Japura. I was ranked number( 51 Island rank )in my A/L 1995.

    • @samikaekanayake6051
      @samikaekanayake6051 23 ชั่วโมงที่ผ่านมา

      එයාටද අර චොදනා තිබ්බෙ..ලංකාව බංකොලොත් කලාය කියල.ඉට පස්සෙ අරගලය කාලෙ පන්නල නේද දැන් ඉන්න එකාව දැම්මෙ..කෝ ඉතින් ඔච්චර දක්ෂයෙක්නම් ඕම වෙනවදය​@@buddhikaprasannakumara9828

    • @NethsaraNilendra
      @NethsaraNilendra 5 ชั่วโมงที่ผ่านมา

      why are you wasting your time with this vedios this video is for A/L students not for double , thribble ​qualified multi national super powered white cows@@wasaladayarathne1191

  • @kasunrubasinha3167
    @kasunrubasinha3167 3 วันที่ผ่านมา

    Aththa kathawa sir!!❤

  • @Blackmirror9k
    @Blackmirror9k 3 วันที่ผ่านมา

    😂😂

  • @surangabandara6345
    @surangabandara6345 3 วันที่ผ่านมา

    Hariyata hari sir

  • @chamindaperera5403
    @chamindaperera5403 3 วันที่ผ่านมา

    මාරම ඇත්ත කතාවක්

  • @dharmapriyad5952
    @dharmapriyad5952 3 วันที่ผ่านมา

    අපෙ පුතගෙ සර්, ගෙදරදි සර්ගෙ දේශන, අපිත් අහගෙන ඉන්නෙ ආසාවෙන්. 😂😂😂😂

  • @dil9339
    @dil9339 3 วันที่ผ่านมา

    සිරාම කතාව

  • @candle27-h9v
    @candle27-h9v 3 วันที่ผ่านมา

    commerce karapu un oya dekatama aiti ne. un wedath ganata samabarawa karanwa. jeewtheth belance.

  • @dileepaperera6844
    @dileepaperera6844 3 วันที่ผ่านมา

    Central bank govener wenna commerce krnna onh...Maths krla Central bank eka handle krnna be...Nandalal commerce field eken awa knk. Economic degree ekk tiyenneh

    • @Drog-c5d
      @Drog-c5d 3 วันที่ผ่านมา

      ඒ ඔයා දන්න ටික තමයි😂

    • @dileepaperera6844
      @dileepaperera6844 3 วันที่ผ่านมา

      Central bank eken krnnh Economy eka handle krna ekanh eka kohomda Econ igengtte nati knk krnnh????😂

    • @peresposhitha6416
      @peresposhitha6416 2 วันที่ผ่านมา

      @@dileepaperera6844art degree eka krl university eke economy sambanda degree ekk krath puluwan ape Appachchi yaluwage lamai 2nnama central bank inne 5lakh+ salary hebei exam ekk thiyala aran thiyenne campus eketh 1st clz ekk thibila. Maths krpu ayatath apply krnna puluwan degree eka statics maths krl thiyenna one. Google eke search krl balannako job vacancies walata news papers wala dapu ewa thiyenw

    • @prashansamarasinghe8866
      @prashansamarasinghe8866 2 วันที่ผ่านมา

      Dr Nandalal Weerasinghe studied Bachelor of Science degree from the University of Kelaniya. Weerasinghe holds a PhD and Master's Degree in economics from the Australian National University

  • @shenalthilanka7883
    @shenalthilanka7883 3 วันที่ผ่านมา

    100%කතාව ඇත්ත maths කරා කියලා අනාගතය අමුතු මැජික් එකක් වෙන්නෑ.කරගෙන යනකොට බෑ වගේ හිතෙනවානම් තනියම ගානක් හදන්න බෑ වගේනම් tech වගේ subject එකකට මාරැ වෙන්න.නැත්තන් අනාතයි.අනික දැන් ඇතිවෙන්න privet campes ත් තියෙනවා.එකට යන්න අවමය s3 ක් වත් ඕනෙ

    • @Drog-c5d
      @Drog-c5d 3 วันที่ผ่านมา

      Private Campus තිබුණා කියලා Maths අයට ලැබෙන Degree Programmes Tech අයට ලැබෙන්නෙ නැහැ. Private Campus වලත් Government විදිහම තමයි යන්නෙ

    • @kghjjay4360
      @kghjjay4360 3 วันที่ผ่านมา

      උපාධි කඩ කිව්වට ඒවලට ගියාම Degree එකක් ගන්න පට්ට විදියට මහන්සි වෙන්න ඕනි දන්න උන් දන්නනා

    • @shenalthilanka7883
      @shenalthilanka7883 3 วันที่ผ่านมา

      @kghjjay4360 මන් කියන්නෙ නෑ ඒවාට උපාදි කඩ කියලා.මම කියන්නෙ ඒවා තියෙන නිසා දැන් අවස්තා ඕන තරම් තියෙනවා කියලා විතරයි.ඒවා තියෙන එක ඇත්තටම හොදයි 😊👍