Ape Dinapotha - අපේ දිනපොත
Ape Dinapotha - අපේ දිනපොත
  • 78
  • 1 131 432

วีดีโอ

#womensday #celebration | අපි දෙන්නගෙ ජීවිතේ වටිනාම කාන්තාවන් කිහිප දෙනෙක්ට මල් අරගෙන ගිය ගමන | ❤️💐
มุมมอง 1032 หลายเดือนก่อน
#international #womensday #celebration #gift #love #women #emotional අපි දෙන්නගෙම ජීවිත වල Circle ⭕️ හරි පොඩී...දෙන්නගෙම තාත්තල ආන්ත්‍රා වෙලා නිසා අම්මල දෙන්න වගේම තුෂ් ගෙ One & Only අක්ක සහ මාව හදා වඩා ගතිපු මගේ ආත්තම්මල දෙන්න තමයි අපිට ඉන්න ලගම වත්කම...❤️ ඉතින් හිතේ තිබුන ලොකු ආසාවක් ඊෂ්ඨ කර ගත්ත. මේ කාන්තා දිනයට එයාලව බලන්න ගමේ ගියා...එයාල ඒසතුට විදගත්ත විදියගැන තමයි මේ Video එක🫡 With her ma...
නත්තල් තෑග්ග | අපේ බබාට නත්තලට ලැබුන හොදම තෑග්ග | Christmas 2023 | Merry Christmas |
มุมมอง 1535 หลายเดือนก่อน
අපේ බබාට නත්තලට ලැබුන හොදම තෑග්ග Join With Us on : bit.ly/2MP5zkV Subscribe Us on : bit.ly/2TjnBx6 Follow Us On : bit.ly/33mRUqZ
සලු පාලිය / පන්දම් පාලිය / ගරා යකා - අභාවයට යන අපේ ශාන්තිකර්ම | #highlights
มุมมอง 486ปีที่แล้ว
ගෝනවල තල්වත්ත හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගරු දුෂාන් සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් මෙවර ශාක්‍ය මංගල්‍යය වෙනුවෙන් 23 වන වරටත් සංවිධානය කරන ලද - වණ්ණුපත ජාතකය නිරූපිත තල්වත්ත වෙසක් තොරණේ අවසන් දිනයට පසුපස දින පවත්වන ලද ගරා යකුම ශාන්තිකර්මයේ විශේෂ අවස්තා ඔයාලටත් බලන්න පොඩි වීඩියෝ එකක් අරගෙන ආව.... අවාසනාවක ඇත්ත කතාව එළි වෙන ජාමෙට තිබුන හොදම සෙල්ලම් ටික video කරගන්න කලින් 4න් එකේ Battry Depth ...
Valentine Celebration @PortCityColombo | අනාගතයේ කොළඹ නගරය | PortCity Beach Park | Beach Restaurant
มุมมอง 358ปีที่แล้ว
#valentinesday #velentine #food #enjoy #love #portcity Join With Us on : bit.ly/2MP5zkV Subscribe Us on : bit.ly/2TjnBx6 Follow Us On : bit.ly/33mRUqZ
Wasthi වස්ති Restaurant | වස්ති ඒකබාර් එකේ සමරපු තුශ්ගෙ උපන්දිනේ | Eka Bar | Anushka Udana & Dulaj
มุมมอง 598ปีที่แล้ว
Wasthi වස්ති Restaurant Full Food Review | Royal Aracade | Eka Bar #birthday #birthdaytreat #wasthiproduction #travel #food Join With Us on : bit.ly/2MP5zkV Subscribe Us on : bit.ly/2TjnBx6 Follow Us On : bit.ly/33mRUqZ
Last Day Shopping - Kuala Lumpur-Malaysia |Travel VLOG #episode 10 of 10
มุมมอง 470ปีที่แล้ว
𝐌𝐀𝐋𝐀𝐘𝐒𝐈𝐀 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐕𝐋𝐎𝐆 𝐒𝐄𝐑𝐈𝐄𝐒 Vlog 01 : th-cam.com/video/lnn895dszOg/w-d-xo.html Vlog 02 : th-cam.com/video/-AzUja3y68w/w-d-xo.html Vlog 03 : th-cam.com/video/q-Odv37L18M/w-d-xo.html Vlog 04 : th-cam.com/video/n1h_tDYgf4c/w-d-xo.html Vlog 05 : th-cam.com/video/CX0o47IB55Q/w-d-xo.html Vlog 06 : th-cam.com/video/UfN8av4w-0c/w-d-xo.html Vlog 07 : th-cam.com/video/CKbM_sB8AkQ/w-d-xo.html Vlog 08 : th...
JENTING HIGHLAND - Kuala Lumpur-Malaysia |Travel VLOG #episode 9 of 10
มุมมอง 627ปีที่แล้ว
𝐌𝐀𝐋𝐀𝐘𝐒𝐈𝐀 𝐓𝐑𝐀𝐕𝐄𝐋 𝐕𝐋𝐎𝐆 𝐒𝐄𝐑𝐈𝐄𝐒 Vlog 01 : th-cam.com/video/lnn895dszOg/w-d-xo.html Vlog 02 : th-cam.com/video/-AzUja3y68w/w-d-xo.html Vlog 03 : th-cam.com/video/q-Odv37L18M/w-d-xo.html Vlog 04 : th-cam.com/video/n1h_tDYgf4c/w-d-xo.html Vlog 05 : th-cam.com/video/CX0o47IB55Q/w-d-xo.html Vlog 06 : th-cam.com/video/UfN8av4w-0c/w-d-xo.html Vlog 07 : th-cam.com/video/CKbM_sB8AkQ/w-d-xo.html Vlog 08 : th...
LANGKAWI - Kuala Lumpur-Malaysia |Travel VLOG #episode 8 of 10
มุมมอง 1Kปีที่แล้ว
LANGKAWI - Kuala Lumpur-Malaysia |Travel VLOG #episode 8 of 10
ප්‍රාණ (SEEDS) Sinhala Film Premier | Ape Dinapotha in Cinema.
มุมมอง 6Kปีที่แล้ว
ප්‍රාණ (SEEDS) Sinhala Film Premier | Ape Dinapotha in Cinema.
On the way to LANGKAWI - Kuala Lumpur- Malaysia |Travel VLOG #episode 7 of 10
มุมมอง 484ปีที่แล้ว
On the way to LANGKAWI - Kuala Lumpur- Malaysia |Travel VLOG #episode 7 of 10
Petronas Towers,Tallest Twin Towers in the World - Kuala Lumpur, Malaysia |T VLOG #episode 6 of 10
มุมมอง 756ปีที่แล้ว
Petronas Towers,Tallest Twin Towers in the World - Kuala Lumpur, Malaysia |T VLOG #episode 6 of 10
Masjid Wilayah KL - මුස්ලිම් පල්ලියක් ඇතුලට යමු -Kuala Lumpur Malaysia |Travel VLOG #episode 5 of 10
มุมมอง 416ปีที่แล้ว
Masjid Wilayah KL - මුස්ලිම් පල්ලියක් ඇතුලට යමු -Kuala Lumpur Malaysia |Travel VLOG #episode 5 of 10
අරගලයේ අලුත්ම තත්ත්වය - සජීවී දර්ශන | President house live today | Galle face | gotagogama aragalaya
มุมมอง 1.5Kปีที่แล้ว
අරගලයේ අලුත්ම තත්ත්වය - සජීවී දර්ශන | President house live today | Galle face | gotagogama aragalaya
Thean Hou Temple | Kuala Lumpur Malaysia | Travel VLOG #episode 4 of 10
มุมมอง 1.8Kปีที่แล้ว
Thean Hou Temple | Kuala Lumpur Malaysia | Travel VLOG #episode 4 of 10
Upside Down House | Kuala Lumpur Malaysia | WE WALKED ON THE CEILING! | Travel VLOG #episode 3 of 10
มุมมอง 1.4Kปีที่แล้ว
Upside Down House | Kuala Lumpur Malaysia | WE WALKED ON THE CEILING! | Travel VLOG #episode 3 of 10
Batu Caves | ලෝකයේ උසම මුරුගන් පිළිමය | Malaysia |Kuala Lampur in 4K | Travel VLOG #episode 2 of 10
มุมมอง 1.9K2 ปีที่แล้ว
Batu Caves | ලෝකයේ උසම මුරුගන් පිළිමය | Malaysia |Kuala Lampur in 4K | Travel VLOG #episode 2 of 10
අඩු වියදමකින් රට සවාරියක් යමු | On The Way To Malaysia | Malaysia Travel Vlog | Airport Guide |
มุมมอง 13K2 ปีที่แล้ว
අඩු වියදමකින් රට සවාරියක් යමු | On The Way To Malaysia | Malaysia Travel Vlog | Airport Guide |
Jaffna Wedding Trip | Tamil Wedding | Sri Lanka | Colombo - Kankesanthurai luxury train to Yalpanam
มุมมอง 3.1K2 ปีที่แล้ว
Jaffna Wedding Trip | Tamil Wedding | Sri Lanka | Colombo - Kankesanthurai luxury train to Yalpanam
ශිවන්‍යා ලංකාවට | ප්‍රේම දඩයම | Mouni Roy Tour Of Sri lanka | Prema Dadayame Shiwanya Lankawata |
มุมมอง 150K2 ปีที่แล้ว
ශිවන්‍යා ලංකාවට | ප්‍රේම දඩයම | Mouni Roy Tour Of Sri lanka | Prema Dadayame Shiwanya Lankawata |
Nadagamkarayo || ''නාඩගම්කාරයෝ'' || 04th February 2022 || Paara Dige || පාර දිගේ ||Cricket Match
มุมมอง 65K2 ปีที่แล้ว
Nadagamkarayo || ''නාඩගම්කාරයෝ'' || 04th February 2022 || Paara Dige || පාර දිගේ ||Cricket Match
අපේ කෝඩු සිරිපා ගමන | Sri Padaya | Hatton පාරේ සිරිපා කරුණාව | Sripada Vandana | Adams Peak
มุมมอง 23K2 ปีที่แล้ว
අපේ කෝඩු සිරිපා ගමන | Sri Padaya | Hatton පාරේ සිරිපා කරුණාව | Sripada Vandana | Adams Peak
සගී බබාට උඩින් යන්න දුන්න Birthday gift එක | Joy Air Ride | Dilina Air | Birthday Surprise | Cessna
มุมมอง 1.5K2 ปีที่แล้ว
සගී බබාට උඩින් යන්න දුන්න Birthday gift එක | Joy Air Ride | Dilina Air | Birthday Surprise | Cessna
මහ රෑ සමරපු තුෂ්ගෙ Birthday එක / Birthday Surprise / Midnight Surprise/ Hubby Birthday Surprise
มุมมอง 4662 ปีที่แล้ว
මහ රෑ සමරපු තුෂ්ගෙ Birthday එක / Birthday Surprise / Midnight Surprise/ Hubby Birthday Surprise
Highlight 36:01 - 41:00 from Celibate 5k Subscriptions - Thank You All
มุมมอง 3452 ปีที่แล้ว
Highlight 36:01 - 41:00 from Celibate 5k Subscriptions - Thank You All
බත්තලන්ගුන්ඩුව 02 | Exploring Baththalangunduwa Island | Baththalangunduwa Camping | Beach camping
มุมมอง 1.9K2 ปีที่แล้ว
බත්තලන්ගුන්ඩුව 02 | Exploring Baththalangunduwa Island | Baththalangunduwa Camping | Beach camping
බත්තලන්ගුන්ඩුව | Exploring Baththalangunduwa Island | Baththalangunduwa Camping | Beach camping
มุมมอง 6K2 ปีที่แล้ว
බත්තලන්ගුන්ඩුව | Exploring Baththalangunduwa Island | Baththalangunduwa Camping | Beach camping
කොලඹ ඉදන් ග්‍රීසියට පැය දෙකෙන් | Blue Beach Villa Hotel - Matara, Talalla, Sri Lanka | Luxury Hotel
มุมมอง 30K2 ปีที่แล้ว
කොලඹ ඉදන් ග්‍රීසියට පැය දෙකෙන් | Blue Beach Villa Hotel - Matara, Talalla, Sri Lanka | Luxury Hotel
ඇනවසරියට අලුත් උන අපේ ඇදේ කතාව | 5th Engagement Anniversary Celebrations | Gift Time | Couple | Love
มุมมอง 17K2 ปีที่แล้ว
ඇනවසරියට අලුත් උන අපේ ඇදේ කතාව | 5th Engagement Anniversary Celebrations | Gift Time | Couple | Love
කොළඹ ඉදන් පැයක දුරින් Day Out එකක් | Day Out Packages for Couples | Palms Villa - Negombo - Travel
มุมมอง 32K2 ปีที่แล้ว
කොළඹ ඉදන් පැයක දුරින් Day Out එකක් | Day Out Packages for Couples | Palms Villa - Negombo - Travel

ความคิดเห็น

  • @mihiriprarthana9178
    @mihiriprarthana9178 23 นาทีที่ผ่านมา

    Ipadimama dukak ethaning eheta ena hama dekatama shakthimathwa innawanan eka thamai jiwath wenawa kiyanne bs akke lassanai videyo eka eth dukai gedara vidiya dakkama ikmaning thibuna vidiyata as kara ganna puluwan wenna❤

  • @user-cq7xk4es8j
    @user-cq7xk4es8j 47 นาทีที่ผ่านมา

    හපොයි දෙය්යනේ

  • @user-il4di3eq1j
    @user-il4di3eq1j ชั่วโมงที่ผ่านมา

    බුදු සරණයි 🙏🙏 පරිස්සමින් ඉන්න ❤❤❤❤❤

  • @user-so6sn2ml2e
    @user-so6sn2ml2e 8 ชั่วโมงที่ผ่านมา

    dukai.。eth...apuru rasak denua

  • @ruvishaniruvishani5346
    @ruvishaniruvishani5346 10 ชั่วโมงที่ผ่านมา

    Ane pau oyala lankawe hamotama .enhmane gan watura me thamai loka vinase

  • @zero-tx3ci
    @zero-tx3ci 13 ชั่วโมงที่ผ่านมา

    ඒ හිතේ වේදනාව තදින්ම දැනෙනවා. ඔයාලා දෙන්නා ගංවතුර නැති අපිට පුදුම ආදර්ශයක් දුන්නේ. සතුටින් ඉන්න හැටි කියා දුන්නා. මගේ ඇස්වලට ආව කදුල යටපත් කරග්තා. මම ඔයාලාව subscribe කලා. ඔයාලා සියලු දෙනාටම ධෛර්ය ශක්තිය ලැබේවා.

    • @apedinapotha-1776
      @apedinapotha-1776 13 ชั่วโมงที่ผ่านมา

      ගොඩාක්ම පිං මේ ආදරනීය වචන වලට.....❤️ දිගටම අපිත් එක්ක ඉන්න....ඔයාලගෙ ආදරේ අපේ ගමන ශක්තිමත් කරාවි....💪🫶

  • @sudubuddika1668
    @sudubuddika1668 14 ชั่วโมงที่ผ่านมา

    aiyoooo akkiyooo. oyala pau .bs. ekmanata uda hadaganna...

    • @apedinapotha-1776
      @apedinapotha-1776 13 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ❤️

  • @deepthidisanayaka4665
    @deepthidisanayaka4665 16 ชั่วโมงที่ผ่านมา

    පව් අනේ ඒ දෙන්නා දුක හංගගෙන සතුටින් ඉන්න හදනවා හැටි දැක්කම පපුව හෝස් ගාලා යනවා මේවා දෙවියොත් බලන් නැද්දා නේ අපේ දිහා ඔයාලා සියලු දෙනාම පරිස්සමෙන් ඉන්න බුදු සරණයි 🙏🙏🙏

    • @apedinapotha-1776
      @apedinapotha-1776 13 ชั่วโมงที่ผ่านมา

      මේ ආදරනීය වචන අපීව හුගාක් ශක්තිමත් කරනව....ආදරෙයි ඔයාල හැමෝටම......දිගටම අපි එක්ක ඉන්න කියල ආදරෙන් ඉල්ලනව❤️

  • @user-cf9jw2pm7v
    @user-cf9jw2pm7v 17 ชั่วโมงที่ผ่านมา

    Ane😢😢😢

    • @apedinapotha-1776
      @apedinapotha-1776 13 ชั่วโมงที่ผ่านมา

      😰😰😰😰😰

  • @user-re2bt6zn2c
    @user-re2bt6zn2c 20 ชั่วโมงที่ผ่านมา

    Dan sapeadea

  • @pradeepperera9343
    @pradeepperera9343 20 ชั่วโมงที่ผ่านมา

    attatama oyala pau.et oyadennage adare hari vatinava.parissamen inna.

    • @apedinapotha-1776
      @apedinapotha-1776 13 ชั่วโมงที่ผ่านมา

      මේ වචන ටික අපිට ලොකු හයියක් 🫡

  • @user-ds8rg5gq2k
    @user-ds8rg5gq2k วันที่ผ่านมา

    දුප්පත් පොහොසත් භේදයකින් තොරව, මෙවැනි මධ්‍යම පාන්තික පවුල් සදහාද ආපදා අවස්ථාවලදී මුදල් ප්‍රතිපාදන ලබා දිය යුතුයි . ඔවුන්ගේ ගෘහ භාණ්ඩ වැනි බොහෝදේ විනාශ වෙනවා. මේවා ස්වභාවික විපත් වශයෙන්ම ලඝුකල නොහැක. විද්‍යාත්මක ක්‍රමවේදයකින් තොරව සිදු කල ඉදිකිරීම් , විශාල වශයෙන් පහත් බිම් ගොඩ කිරීම් වැනි දේ බලපානවා. මෙවැනි ප්‍රදේශවල ඉදිකිරීම් සිදු කලයුතු වන්නේ පහත කොටසේ රථගාල වැනිදේ . ඊට අඩි 5-5 උස්ව කාමර වශයෙන්. එවිට ඉහල මාලයද අඩි 5-6 උස්ව, තුන්වන මහලක් ලෙස ආරක්ෂිත ස්ථානයක් ඉදිවේ. මේ සදහා රජයෙන් ආධාර ලබාදිය යුතුයි . රුපියල් ලක්ෂ ගානක් වටිනා වාහන ඔසවා තැබීමට හැකි හොයිස්ට් සිස්ටම් මෙරට මිළදී ගැනීමට තිබේ.

  • @ajntaass3697
    @ajntaass3697 วันที่ผ่านมา

    අනේ දෙවියනේ මොන කරුමයක් අපේ රටට වෙලා පරිස්ස මින් කල්පනාවෙන් වැඩ කරන්න දලඳා සමිදු පිහිටයි 🙏🙏❤️

    • @apedinapotha-1776
      @apedinapotha-1776 13 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි 🫶

  • @ashokakumari-py1to
    @ashokakumari-py1to วันที่ผ่านมา

    ඔයා පව් හිනා වෙලා කතා කරාට හිත ඇතුලේ කොයිතරම්දුකක් තියෙනවද කියලා අපිට තේරෙනවා බුදු සරණයි ඔයාලට පරිස්සමින් ඉන්න 🇱🇰🇱🇰🙏🙏🇸🇦🇸🇦🤲🤲

    • @apedinapotha-1776
      @apedinapotha-1776 13 ชั่วโมงที่ผ่านมา

      ඔව්...මේ පාරත් අපේ බඩු මුට්ටුවලට හුගාක් හානි උනා....ඒ වේදනාව හරි අමාරුයි...ඒත් අපි ඉවසීම්ව්න් ඉන්නව...වෙන කරන්න දෙයක් නැති කමට...🫶🫶🫶

  • @indikargamage958
    @indikargamage958 วันที่ผ่านมา

    Mamath prsna walin watila inne eth oyala dakiddi ewa amathaka wenawa❤️👊

    • @apedinapotha-1776
      @apedinapotha-1776 13 ชั่วโมงที่ผ่านมา

      අනේ ඔවු හතුරෙක්ටවත් වෙන්න හොද නැහැ මෙහෙම විපත් නම්.😰😰😰

  • @indikargamage958
    @indikargamage958 วันที่ผ่านมา

    Lada pamanim sathutu wenawa kiyanne mekata

  • @hemalathakodithuwakku6382
    @hemalathakodithuwakku6382 วันที่ผ่านมา

    පරිස්සමෙන් ඉන්න හැම දුකක් වේදනාවක් ම නැති වී යන්න ඕනේ දුකින් ඉන්න සියලුම දෙනාට විශ්ව යේ පිහිට ලැබේවා

    • @apedinapotha-1776
      @apedinapotha-1776 13 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි අපි වෙනුවෙන් වචනයක් type කරනවට.ඒ වචන අපුට මොනත්‍රම් හයියක්ද කියල දන්නෙ අපිම විතරයි..❤️

  • @Happyflour
    @Happyflour วันที่ผ่านมา

    Ganvathureth ubereat karana malli.😂😂❤

  • @Prem.Medagama
    @Prem.Medagama วันที่ผ่านมา

    පව් අහින්සක මනුස්සයො බුදුසරණයි කියල කියන්න හිතෙන්නෙ හිත ශක්තිමත් කරන් ඉදිරි ගමන යන්න

    • @apedinapotha-1776
      @apedinapotha-1776 13 ชั่วโมงที่ผ่านมา

      ආදරෙයි ඔයාලගෙ මේ ප්‍රාර්ථනා වලට 🫶

  • @bhbahrain3009
    @bhbahrain3009 วันที่ผ่านมา

    Oya.sathuta.athule.kochchara.duka..k.thiyanawa.kiyala.mata.danenawa.kardarayak.wennz.epa.katawath❤

    • @apedinapotha-1776
      @apedinapotha-1776 13 ชั่วโมงที่ผ่านมา

      💯 true ඇත්තම කිව්වොත් මෙතන සතුටක් නෑ...දුකභංගගෙන හිනා වෙනව....😰😰😰

  • @y.t.devendra7145
    @y.t.devendra7145 วันที่ผ่านมา

    pau ane me hamoma

    • @apedinapotha-1776
      @apedinapotha-1776 13 ชั่วโมงที่ผ่านมา

      🙏🙏🙏🙏🙏

  • @nimalshantha340
    @nimalshantha340 วันที่ผ่านมา

    budu.saranin.ekmanin.kalagunaya yahapah.wevi.sathutin.enna budu.saranai

    • @apedinapotha-1776
      @apedinapotha-1776 13 ชั่วโมงที่ผ่านมา

      මේ හැම ප්‍රාර්ථනා වකටම ඔයාලට ගොඩාක් පිං🙏

  • @SamanKumara-ek5yr
    @SamanKumara-ek5yr 2 วันที่ผ่านมา

    Budu saranai oyalata

  • @shiromeshirome1856
    @shiromeshirome1856 2 วันที่ผ่านมา

    Eka maru

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි අපිට තේරෙනවා ඔයාල ට තියෙන ප්‍රශ්න අත්දැකීමෙන්ම මගේ අක්කලත් ඔය වගේ මොනවා කරන්නද ස්වබදර්මය අපිට දෙන දායාද සමගියෙන් දරාගෙන අනේ ඔයාලා සියළුම දෙව් පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏cyprus ❤️❤️❤️

  • @honorhuawei3574
    @honorhuawei3574 2 วันที่ผ่านมา

    අනේ ඔයාලා පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ❤❤❤

  • @user-gm3vb8xk4h
    @user-gm3vb8xk4h 2 วันที่ผ่านมา

    වැස්ස ඒවර උනාප පස්සෙ දැන් එතකොට කොහොමද ඔය වතුර නැති කරන්නෙ

  • @vetanageranjaniherath4270
    @vetanageranjaniherath4270 2 วันที่ผ่านมา

    Ane.dukai..

  • @kalyaniihalagama2326
    @kalyaniihalagama2326 2 วันที่ผ่านมา

    ඔය වතුරවල විෂබිජ.

  • @sampathLahiru-ge3zs
    @sampathLahiru-ge3zs 2 วันที่ผ่านมา

    ඔහොම වෙන්න ප්‍රෙදානම හෙතුව හයිවෙ

  • @laxmieleanagie3615
    @laxmieleanagie3615 2 วันที่ผ่านมา

    ❤❤bs parisamata inna

  • @kumarioman3084
    @kumarioman3084 2 วันที่ผ่านมา

    අනේ පව් මොනතරම් සුන්දර ඒ ත් දුක් නැතිව. නෙවෙයි එක තමයි හැමදෙයක්ම හුරුවිය යුතුයි 😢ආ වැලපුනා කියලා ලැබේ න දෙයක් නැහැ ඒත් ඹ්යාල සතිමත් හිනාවේල සතුටින් යින් එක ඹ්යාල එහෙම හිටියත් ගොඩාක් දුක් ඒත් හිනාවේල ඹ්හොම වටිනවා දැක්කම අපට දැනෙන දුක තුනී. වෙනවා පැසෙමින් යින් න වර්ෂාවේන් කාටත් කරදරයක් වේවා එපා තෙරුවන් සරණයි 🙏🙏🌷😢

  • @TharangaNadiraji-jd7xb
    @TharangaNadiraji-jd7xb 2 วันที่ผ่านมา

    Sorry darling..we pray for you

  • @sunijayasinghe1948
    @sunijayasinghe1948 2 วันที่ผ่านมา

    Paw dewiyane.aye mehema darunuwune ganwathura numbalate.

  • @malakoman8057
    @malakoman8057 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි 🙏🙏🙏පරිස්සමින් අපි ඕමාන් ආදරේ ❤🌹💞බුදුසරණයි

  • @kmonikajayawardena6447
    @kmonikajayawardena6447 2 วันที่ผ่านมา

    Paw ane dukayi

  • @kandeharshana824
    @kandeharshana824 2 วันที่ผ่านมา

    Parissamen Inna. Dennatama budu saranai ❤❤❤❤❤

  • @hettiarachchigerenuka5602
    @hettiarachchigerenuka5602 2 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පරෙස්සමින් ❤️🙏🙏🙏

  • @janavisonali2754
    @janavisonali2754 2 วันที่ผ่านมา

    So sad and sorry for you both. I feel a lot and it is very emotional. Stay safe and Budusarani.

  • @UtharaBope
    @UtharaBope 2 วันที่ผ่านมา

    මන් ඔයාලා ට සෙත් පතනවා ඔයාලා ට. මන් දැනුත් ගස්වලට වතුර දැම්මා . පුළුවන් නම් ඉක්මනින් උඩ ගේ කොටස් හදාගන්න .නැත්නම් වෙනත් පාලාතකට යන්න .ආදරෙයි බාවනා වඩන්න . හුලග ආවොත් ...........කල්පනාකාරීව වැඩ කරන්න .❤❤❤❤❤

  • @user-tr9xp2wd1c
    @user-tr9xp2wd1c 2 วันที่ผ่านมา

    Ane godak dukai oyala. Hamoma gana. Paressamin. Ennala ❤

  • @dinushaperera6631
    @dinushaperera6631 3 วันที่ผ่านมา

    api and ape location eka monatharmma pinwatta , thanks to our ancestors

  • @AnushaSandamali-pk9vh
    @AnushaSandamali-pk9vh 3 วันที่ผ่านมา

    වීඩියෝ එකේ මුල් ටික හිනා වෙවී බැලුවට මොකද දිගට බලන් යද්දී අස් වලට කදුලු ඉනුවා ..හරිම කනගාටුයි. අපිට පොඩි හරි අඩුවක් තිබුනොත් කොයි තරම් අපහසුතාවයක් දැනෙනවද. ඒත් ඔයාලා මේ වෙලාවේ ශක්තිමත්ව ඉන්න එක සතුටක්. ආදරෙයි පරිස්සමෙන් ඉන්න .❤❤❤❤❤

  • @armalynlyn5824
    @armalynlyn5824 3 วันที่ผ่านมา

    මරු අණෙ ඔය ගොල්ලෝ

  • @udarabasnayake4003
    @udarabasnayake4003 3 วันที่ผ่านมา

    අම්මෝ 😮 පිස්සු හැදෙනවා මේක දැකලා😢

  • @cnnimalka2967
    @cnnimalka2967 3 วันที่ผ่านมา

    පවුඔයාලාගේදුකවෙිදනාව.පේනවාමුනෙමිමපවුදුකයි.යික්මනින්ම.මෙිගංවතුරකරදරේන්මිදි.ලස්සනජිවිතයක්වුදාවෙිවා.ජේසුපිහිටයි.මමසවුදිසිටයරය😭😭😭😭😭😭🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @janakidharmasekara3092
    @janakidharmasekara3092 3 วันที่ผ่านมา

    ❤❤❤😭

  • @dinurekaa2872
    @dinurekaa2872 3 วันที่ผ่านมา

    ❤❤❤❤budusaraiii

  • @spsujeewa8006
    @spsujeewa8006 3 วันที่ผ่านมา

    ඉක්මනින් උඩ හදාගන්න ලැබේවා

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 3 วันที่ผ่านมา

    😂😂😂😂😂Hodai ළඟදීම bootu ගන්නත් වෙයිද ලංකාවේ අයට

    • @apedinapotha-1776
      @apedinapotha-1776 3 วันที่ผ่านมา

      😓😓😓😓😓ඒ වගේ