- 15
- 21 960
Meerigama Dhammawilasa Maniyan Wahanse
เข้าร่วมเมื่อ 31 ส.ค. 2021
ශ්‍රද්ධාවෙන් දන් දීලා සිල් රැකලා එපමණකින් සෑහීමකට පත් වෙන්න එපා..| Sujatha Diyani Dasa Sil Arana
නිවැරදි කිරීමකි - දේශනාවේ 34.59 හි සප්ත විශුද්ධිය පිළිබඳ සඳහන් කරන අවස්ථාවේ කංඛාවිතරණ විශුද්ධිය මග්ගා මග්ග ඥාන දස්සන විශුද්ධිය උදෙසාත් මග්ගා මග්ග ඥාන දස්සන විශුද්ධිය පටිපදා ඥාන දස්සන විශුද්ධිය උදෙසාත් යනාදී වශයෙන් සැලකිය යුතු වේ.
มุมมอง: 909
วีดีโอ
අන්ධයා මැණිකට පයින් ගහගෙන යනවා වගේ මිනිස්සු නිවනටත් පයින් ගහනවා..| Sujatha Diyani Dasa Sil Arana
มุมมอง 6K3 หลายเดือนก่อน
අන්ධයා මැණිකට පයින් ගහගෙන යනවා වගේ මිනිස්සු නිවනටත් පයින් ගහනවා..| Sujatha Diyani Dasa Sil Arana
ප්‍රිය මනාප දේවල් වැඩි වෙන තරමට දුක් විදින්න වෙන ප්‍රමාණයත් වැඩියි..| Sujatha Diyani Dasa Sil Arana
มุมมอง 3716 หลายเดือนก่อน
ප්‍රිය මනාප දේවල් වැඩි වෙන තරමට දුක් විදින්න වෙන ප්‍රමාණයත් වැඩියි..| Sujatha Diyani Dasa Sil Arana
සිත දමනය කර ගැනීමම යහපත්..| Sujatha Diyani Dasa Sil Arana
มุมมอง 6446 หลายเดือนก่อน
සිත දමනය කර ගැනීමම යහපත්..| Sujatha Diyani Dasa Sil Arana
තාමත් වැරදි වෙනවා නම් අද ඉදන් හැදෙන්න..| Sujatha Diyani Dasa Sil Arana
มุมมอง 4797 หลายเดือนก่อน
තාමත් වැරදි වෙනවා නම් අද ඉදන් හැදෙන්න..| Sujatha Diyani Dasa Sil Arana
බුද්ධෝත්පාද කාලයක් ලැබුණු වෙලාවේ හිත හයිය කරගන්න..| Sujatha Diyani Dasa Sil Arana
มุมมอง 3.2K8 หลายเดือนก่อน
බුද්ධෝත්පාද කාලයක් ලැබුණු වෙලාවේ හිත හයිය කරගන්න..| Sujatha Diyani Dasa Sil Arana
බෝධියට පක්ෂ වන ඉන්ද්රිය ධර්ම | Sujatha Diyani Dasa Sil Arana
มุมมอง 4618 หลายเดือนก่อน
බෝධියට පක්ෂ වන ඉන්ද්රිය ධර්ම | Sujatha Diyani Dasa Sil Arana
නිර්වාණයට බීජයක් බඳු ශ්‍රද්ධාව..| Sujatha Diyani Dasa Sil Arana
มุมมอง 2279 หลายเดือนก่อน
නිර්වාණයට බීජයක් බඳු ශ්‍රද්ධාව..| Sujatha Diyani Dasa Sil Arana
සතර සෘද්ධිපාද ධර්ම..| Sujatha Diyani Dasa Sil Arana
มุมมอง 3289 หลายเดือนก่อน
සතර සෘද්ධිපාද ධර්ම..| Sujatha Diyani Dasa Sil Arana
ඔබත් හරියට බුදුන් සරණ ගිය අයෙක්ද..| Sujatha Diyani Dasa Sil Arana
มุมมอง 6K9 หลายเดือนก่อน
ඔබත් හරියට බුදුන් සරණ ගිය අයෙක්ද..| Sujatha Diyani Dasa Sil Arana
සතර සම්‍යක් ප්‍රධාන වීර්යය| Meerigama Dhammawilasa Maniyan Wahanse
มุมมอง 3219 หลายเดือนก่อน
සතර සම්‍යක් ප්‍රධාන වීර්යය| Meerigama Dhammawilasa Maniyan Wahanse
දෝෂයන් දෙදෙනට භය උපදවාගෙන සසරෙන් එතෙර වන්නට | Meerigama Dhammawilasa Sil Meniyan Wahanse
มุมมอง 2032 ปีที่แล้ว
දෝෂයන් දෙදෙනට භය උපදවාගෙන සසරෙන් එතෙර වන්නට | Meerigama Dhammawilasa Sil Meniyan Wahanse
ඔබේ ගුණය ඔබට නිවන ලඟා කරාවි | Meerigama Dhammawilasa Sil Meniyan Wahanse
มุมมอง 5552 ปีที่แล้ว
ඔබේ ගුණය ඔබට නිවන ලඟා කරාවි | Meerigama Dhammawilasa Sil Meniyan Wahanse
නාම රූපයන්හි ඇති තතු දැන ගැනීමට | Meerigama Dhammawilasa Sil Meniyan Wahanse
มุมมอง 1.6K2 ปีที่แล้ว
නාම රූපයන්හි ඇති තතු දැන ගැනීමට | Meerigama Dhammawilasa Sil Meniyan Wahanse
ඔබට මේ ධර්මය ඇහෙන වෙලාවේ සසරින් මිදිලා යන්න | Meerigama Dhammawilsa Sil Meniyan Wahanse
มุมมอง 9523 ปีที่แล้ว
ඔබට මේ ධර්මය ඇහෙන වෙලාවේ සසරින් මිදිලා යන්න | Meerigama Dhammawilsa Sil Meniyan Wahanse
ත්‍රිපිටකයට අනුවම බණ කියන උතුම් ගුරු ඇසුරක් ඇති පිං වන්ත මෑණි කෙනෙක්... සාධු සාධු සාධු ....
🙏🙏🙏
අප්‍රමාණ පිං මාගේ පින්වත් මෑණියන් වහන්ස 🙏🌹 උතුම් ධර්මාවබෝධය පිණිසම මේ කුසල් හේතු වේවා! තෙරුවන් සරණයි!
🙏🙏🙏
සාදු සාදු මට මෙන්ම අන් සියලු දෙනාට උතුම් සිරි සද්ධර්ම ය අවබෝධ වේවා ...🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු .......උතුම් වූ සිරි සද්දර්මය වහා වාහා අවබෝධ වේවා...🙏🙏🙏🙏
සාදු සාදු සාදු
Tharuwan saranae mahanen wahansa sadu sadu sadu
ObA wahansata newan awaboda karaganema penesa neduk neroge suwayama labawa sadu sadu sadu watena dasanawak
Mahanen wahansa neduk nerogewa wada wasathwa gaothama budu sasunama newan awaboda karaganema maga akama aramunae sadu sadu sadu
Mahanen wahansa oba wahansata neduk neroge suwayama labawa maneyanga nambarayak thanna pluwanda meregama kohada wada enna oba wahansata tharuwan saranae sadu sadu sadu
තෙරුවන්. සරනයි.. අපේ. මෙහෙණින් වහන්ස.. මේ. බවයේදීම.. උතුම්.. නිර්වාණය.. අවබෝද.. වේවා.
ඔබ වහන්සේ මීරිගම අරහතුන්වහන්සගෙන්උපදෙස්ගන්න නිවනළගාකරගතහැකිවෙව්+
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
මටත් ඕනේ ධර්මය අවබෝධ කර ගන්න.බුද්ධ දර්ශනය ඉගෙන ගෙන ඒ මගේ යන්න🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🌹🌹
පින්වත් මෙහෙනින් වහන්ස මීරිගම කොහෙද වැඩ ඉන්නෙ
දහම විකෘති කරන හාමුදුරුවන් කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය ට කලින් ධර්මය විකෘති කරනවා කියන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය. බුද්ධ වචනය වන අනිච්ච දුක්ඛ අනත්ත යන තිලක්ඛණය, අනිත්‍ය දුකයි අනාත්ම යි ඒ ත්රිලක්ෂණය ලෙස දේසනා කරන්නේ නම් ද ආන පාන සති සමාධි බාවනාව යනු හුස්ම ගැනීම, පිටකිරීම ට හිත යොමු කිරීම හෙවත් වායෝ කසිනය ( අනරිය බාවනාව) පිළිබඳව දේසනා කිරීම,බුද්ධ ඝෝෂ නැමති පෘථග්ජන පුද්ගලයා ලියන ලද විසුද්ධිමාර්ගය ගුරුකොට ගරුකොට ගෙන බණ ලෙස බහ දේසනා කිරීම, වැරදියට සිංහලට පෙරලන ලද ත්‍රිපිටක ය ගුරුකොට ධර්මය දේසනා කිරීම ධර්මය විකෘති කිරීමයි. මෙය ආනන්තරිය පාප කර්මය කි. ඒ උන්නාන්සේලා කොහොමත් කරුමයක් උරුම කරගනී. අප පිළිපැදිය යුතු දෙයක් නැත.
❤🙏🙏🙏♥️
🙏සාදු 🙏සාදු 🙏සාදු තෙරුවන් සරණයි!!!
තෙරුවන්සරණයි .....මෙහෙනින්වහන්ස.....සත්‍ය ක්මයි.... ඔබ වහන්සේට මේ බවයේම උතුම් නිර්වානය අවබෝධ වේවා .......සාධු .!සාධු ...!සාධු ...!
🙏🙏🙏
සාධු ...!සාධු ...!සාධු ...!තෙරුවන්සරණයි ...!මෑනියන්වහන්ස.....
බුදුසරණයි❤🙏
සාදු සාදු සාදු තෙරැවන් සරනයි අපේ මැණියනි හැමෝම සුවපත් වෙවා නාමෝ බුද්දාය
තෙරුවන් සරණයි ගොඩක් වටින දේශනාවක් ගොඩක් පිං සම්මා සම්බුදු සරණයි ,,🙏🙏🙏🌼🌼🌼
SADU Sadu Sadu Budu saranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Theruwan saranai maniyan wahansa.
අවසරයි අපේ මෙහෙණින් වහන්ස ඔබ වහන්සේලා වැඩ ඉන්න සෙනසුනට ඔබ වහන්සේලා මුණ ගැහෙන්න එන්න පුලුවන්ද
පුලුවන් අම්මා..
මට ඔබ වහන්සේ contact කර ගන්න විදියක් කියන්න.මට ඔබ වහන්සේට කථා කරන්න පුලුවන්ද
තෙරුවන් සරණයි පිංවත් මෙහෙණින් වහන්ස.උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා
සාදු සාදු සාදු
🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼🙏🏼
🙏🙏🙏
🙏🙏🙏
අනේ මෙහෙනින්වහන්ස මං අානාපානසති භාවනාව කරා කාලයක්.මට එ් භාවනාව දැන් කරන්න බැහැ අපහසුයි. (හුස්ම ගැනීමේ අපහසුතාවයක් තියනව)එ් නිසාද එ්...?මං කොහොමද මට සුදුසු භාවනාවක් තෝර ගන්නෙ? rply එකක් බලාපොරොත්තු වෙනව.🙏තෙරුවන් සරණයි ඔබ වහන්සේට 🙏🙏❤
හුස්ම ගැනීමේ ලොකු අපහසුතාවයක් තියෙනවා නම් ආනාපානසතිය වගේ භාවනාවක් කරන්න ටිකක් අපහසුයි දූ.. කොහොම නමුත් මුල ඉදන් භාවනා කරනවා නම් මරණසති භාවනාවෙන් වගේ පටන් අරගෙන කරගෙන යන්න පුලුවනි නම් වඩාත් සුදුසුයි.. තෙරුවන් සරණයි ඔබට..
@@meerigamadhammawilasamaniyo එහෙමයි...තෙරුවන්සරණයි ඔබ වහන්සේට🙏බොහොම පිං🙏🙏❤❤
සමාවෙන්න මං මෙහෙම කිව්වට හුස්ම ගන්න අමාරු උනාට අම්මා හුස්ම ගන්නවනේ අන්න ඒකට සිහිය පවත්වගන්න අම්මාට ගන්න හුස්මට වඩා අමුතුවෙන් හුස්ම ගැන මහන්සි වෙන්න දෙයක් නෑ අමාරුවෙන් හරි ගන්න හුස්මක් තියෙනවනේ ඒකට සිහිය තියාගන්න.
@@LassanalokayyaLassanalokaya තෙරුවන් සරණයි🙏
දහම විකෘති කරන හාමුදුරුවන් කෙරෙහි පිළිපැදිය යුතු ආකාරය ට කලින් ධර්මය විකෘති කරනවා කියන්නේ කුමක්ද යන්න විමසා බැලිය යුතුය. බුද්ධ වචනය වන අනිච්ච දුක්ඛ අනත්ත යන තිලක්ඛණය, අනිත්‍ය දුකයි අනාත්ම යි ඒ ත්රිලක්ෂණය ලෙස දේසනා කරන්නේ නම් ද ආන පාන සති සමාධි බාවනාව යනු හුස්ම ගැනීම, පිටකිරීම ට හිත යොමු කිරීම හෙවත් වායෝ කසිනය ( අනරිය බාවනාව) පිළිබඳව දේසනා කිරීම,බුද්ධ ඝෝෂ නැමති පෘථග්ජන පුද්ගලයා ලියන ලද විසුද්ධිමාර්ගය ගුරුකොට ගරුකොට ගෙන බණ ලෙස බහ දේසනා කිරීම, වැරදියට සිංහලට පෙරලන ලද ත්‍රිපිටක ය ගුරුකොට ධර්මය දේසනා කිරීම ධර්මය විකෘති කිරීමයි. මෙය ආනන්තරිය පාප කර්මය කි. ඒ උන්නාන්සේලා කොහොමත් කරුමයක් උරුම කරගනී. අප පිළිපැදිය යුතු දෙයක් නැත.
❤🙏🙏
Sadu sadu sadu 🎉❤❤❤❤❤🎉❤
රූපය භාහිර රූපය ගැන පමනක් නොවේ ධර්මය දේශනා කරන්න ඕනේ අජ්ජත්ත රූපය ගැනයි ඇසෙන් දකින රූප ,කනෙන් ශබ්ද රූප නාසයෙන් දැනෙන ගද සුවද රූප දිවට දැනෙන රස රූප ,කාය ට පොට්ඨබ්බ රූප මනසට ධම්ම රූප මනසින් දකින අතීත රූප ,වර්තමාන රූප අනාගත රූප ,දුර රූප ළඟ රූප අජ්ජත්ත රූප භහිද්ද රූප හීන රූප පනීත රූප කටුක රූප සුමුදු රූප එකොලොස් ආකාරය රූප ඇසට කනට නාසයට දිවට,කායට පොට්ඨබ්බ ට මනට එකොලොස් ආකාරය රූප හයෙන් වැදිවූ විට පනස් පස් ආකාරයට රූප විග්රහ කලානම් රූපස්කන්දය විග්රහ වෙනව නිවනට ලෙහෙසි වෙන්ව
👍
🎉
සාදු සාදු සාදු 🙏🙏🙏
මිනිසුන් නිවනට පයින් ගහන එක පුදුමයට කරුණක් නොව ඔවාදෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට
@@Lilani1966 තෙරුවන් සරණයි ඔබ එහෙම ප්‍රකාශයක් කරන්නේ මොන පදනමක සිටද
තෙරුවන්සරනයි මෙහෙනින් වහන්ස .🙏🙏🙏
තෙරුවන් සරණයි මනියන් වහන්ස 🙏🙏🙏
සාදු සාදු සාදු
🙏🙏🙏