Hithumathe Yan - හිතුමතේ යං
Hithumathe Yan - හිතුමතේ යං
  • 16
  • 24 849
අනුරාධපුර යුගයට අයත් කොලංකන්ද ආරණ්‍යය සේනාසනය
#kolankanda #ආරණ්‍යය #aranyasenasana
අනුරාධපුර යුගයට අයත් කොලංකන්ද ආරණ්‍යය සේනාසනය
සුභ දවසක් වේවා!
අද අපි යන්නේ කොලන්කන්ද ආරණ්‍ය සේනාසනය වෙත. කොළන් කන්ද ආරණ්‍ය සේනාසනය පිහිටලා තියෙන්නෙ දිද්ධෙනිය ග්‍රාමයේ කෙළවරට වෙන්න. ඉතින් බොහොම සෞම්‍ය සුන්දර පරිසරයක පිහිටලා තියෙන මේ කොළන් කන්ද ආරණ්‍ය සේනාසනය ඇත්තටම දකින ඕනෑම කෙනෙක්ගෙ නෙත් සිත් සනසවන සේනාසනයක්. ඉතින් ආරණ්‍ය සේනාසනයට යන්නේ කොහොමද කියලා සියලුම විස්තර වීඩියෝ එකේ අඩංගු වෙනවා. ඒ වගේම තමා ඔයාලට පහළින් අපි මැප් එකක් දාලා තියෙනවා. ඉතින් මැප් එක බලාගෙන ඔයාලට ආරණ්‍ය සේනාසනයට යන්ඩ පුළුවන් වගේම මැප් එක සම්බන්ධයෙන් අපි වීඩියෝ එකේ කියන කරුණුත් අවධාරණයෙන් ඔලුවට ගන්න කියලා අපි ආදරයෙන් ඉල්ලා සිටිනවා. එහෙනම් ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි!
ගමන් මග : maps.app.goo.gl/HGkjC32UbcexVuXo8
මෙවන් වූ පුණ්‍ය කටයුතු සඳහා පිරිකර මගින් දායකවීමට අපගේ ආරණ්‍යය වට්ස්ඇප් ගෘෘප් එක හා සම්බන්ධවන්න සම්බන්ධවන්න
chat.whatsapp.com/HWojxvUFSsx7VOxePXeljU
#buddhistmonastery #travel #aranyasenasana #nature #meditation #peace #ආරණ්‍යෙස්නාසන #භාවනා #ධර්මය
มุมมอง: 280

วีดีโอ

බෝධිනා සෘෂිවරයා සෘද්ධියෙන් වැඩි බෝධිනාගල ආරණ්‍යය සේනාසනය | Bodhinagala Aranya Senasanaya
มุมมอง 3.1Kวันที่ผ่านมา
#bodinagala #බෝධිනාගල #aranyasenasana බෝධිනා සෘෂිවරයා සෘද්ධියෙන් වැඩි බෝධිනාගල ආරණ්‍යය සේනාසනය. ස්වභාව සෞන්දර්යයෙන් පිරි බෝධිනාගල ආරණ්‍ය සේනාසනය පිහිටලා තියෙන්නේ ඉන්ගිරියේ සිට කිලෝමීටර හයක් පමණ දුරින් ඉතින් ඉංගිරියේ ටවුන් එකේ ඉඳන් ඔයාලා එනවනම් හොරණ පැත්තට කිලෝමීටර් එකයි දශම පහක් වගේ ආවහම ඔයාට බෝධිනාගල බෝ ගස දැකගන්න පුළුවන්. ඉතින් මෙතන ඉඳලා කිලෝ මීටර තවත් හතරක් වගේ බෝධිනාගල ආරණ්‍ය සේනාසනයට යන්න ...
පතන කන්ද ආරණ්‍ය සේනාසනය | Pathana Kanda Buddhist Monastery
มุมมอง 11K14 วันที่ผ่านมา
#aranyasenasana #meditation #temple පතන කන්ද ආරණ්‍ය සේනාසනය | Pathana Kanda Buddhist Monastery සුබ දවසක් වේවා! හිතුමතේ යං අපි කාලෙකට පස්සේ ඔන්න සුන්දර නිස්කලංක පතන කන්ද ආරණ්‍ය සේනාසනය වෙත ගියා. ඉතින් මේ ගමනේදී පතන කන්ද ආරණ්‍ය සේනාසනය සම්බන්ධයෙන් තොරතුරු ටිකක් ඔබත් එක්ක බෙදාගන්න හිතුවා. මෙවන් ව පුණ්‍ය කටයුතු සඳහා පිරිකර මගින් දායකවීමට අපගේ ආරණ්‍යය වට්ස්ඇප් ගෘෘප් එක හා සම්බන්ධවන්න සම්බන්ධවන්න cha...
කවුරුත් නොයන රාස්සගල ඇල්ල | The Adventure journey to Rasagala Forest and the Hidden waterfall there.
มุมมอง 3693 ปีที่แล้ว
කවුරුත් නොයන රාස්සගල කැලේ ඇති ලස්සන දිය ඇල්ල ( රාස්සගල ඇල්ල) සොයා ගිය ගමන. | The Adventure journey to Rasagala Forest and the Hidden waterfall there. Rassagalla Ella is one of the most beautiful waterfall in Sri Lanka. It has many rumors' as, one can be get lost inside the forest. It is a small effort to observe the mystery behind the place and a small picture of it :) Like us on facebook faceb...
වසර 48,000ක් අතීතයට | A journey to find out the pre-history of Asia | Fa Xian Si | Pahiyangala
มุมมอง 1303 ปีที่แล้ว
#PAHIYANGALA #HITHUMATHEYAN #VLOG වසර 48,000ක් අතීතයට | A journey to find out the pre-history of Asia | Fa Xian Si | Pahiyangala ඉතිහසයටත් එහා ඉතිහාසය තුල ඔබ අප නොදත් දේ කොපමණ ඇතිද? මේ උත්සාහය අපේ උරුමය ඔබට වටහා දීමටයි. යටගම්පිටිය ප්‍රදේශයේ පිහිටා ඇති පාහියං ලෙන ඉතාමත් සුන්දර සහ රමණීය වගේම නිස්කලංක තැනක්. පාහියංගලට යන මග www.google.com/maps/dir/Colombo/Pahiyangala/@6.8286473,79.8980245,11z/data...
මිනිස් ඇසින් සැඟවුණු සුන්දර මාරලිය ඇල්ල සොයා | The Hidden Miracle - Maraliya Ella Falls Dumbara
มุมมอง 1753 ปีที่แล้ว
#Hithumathe #Travel_Vlog #Srilankanbeauty මිනිස් ඇසින් සැඟවුණු සුන්දර මාරලිය ඇල්ල සොයා | The Hidden Miracle - Maraliya Ella Falls Dumbara දුම්බර මිටියාවතේ සැඟවුණු දිය ඇල්ලක් වන මාරලිය ඇල්ල සොයා ගිය ගමන.. සැ.යු බීමතින් හෝ කුඩා දරුවන් රැගෙන යාම ඉතා අවධානම් විය හැකිය. 🎵 Track Info: Title: Summer's Tides by Oshóva Genre and Mood: Dance & Electronic Bright
සීතාවක පුරයෙන් දුම්බර මිටියාවත බලා | A journey to the blessed Dumbara Mitiyawatha.
มุมมอง 1283 ปีที่แล้ว
#jithagevlogeka #hithumathe_yan #hithumathe ඉංගිරියට පැමිණෙන ඔබට, ගිමන් නිවා ගැනීමට මං පෙත් විවර කිරීම උදෙසා සිදු කළ අව්‍යාජ උත්සහායකි.
Dambora Ella falls (Labugama)
มุมมอง 4945 ปีที่แล้ว
#sri_lankan_tour_guide #hithumathe_Yan #dambora_ella දඹෝර ඇල්ල පිහිටලා තියෙන්නේ සුන්දර හල්පේ වතුයාට මායිම්ව. ඔයාලාට මැප් එක බලාගෙන එන්න නම් බෑ..මොකද මැප් එකේ විදියට එන්න පාරක් නෑ..මේ විදිහට තමයි යන්න ඕනි. #dambora_ella_falls #wanderlust #sri_lanka,#travel_srilanka #travel_in_srilanka #srilanka_travel_videos #trips_in_srilanka #bathing_places_in_srilanka #waterfalls_in_srilanka #waterfalls_in_co...
Ranmudu Ella Falls | රන්මුදු ඇල්ල (Labugama)
มุมมอง 5K5 ปีที่แล้ว
#හිතුමතේ යං #hithumathe #ranmudu_falls #one_day_Trip Ranmudu Ella Falls | රන්මුදු ඇල්ල (Labugama) රන්මුද්දේ අත්දැකීම Map - සිතියම www.google.com/maps/dir/Colombo/Ranmudu Ella, Labugama/@6.886387,79.8773404,11z/data=!3m1!4b1!4m14!4m13!1m5!1m1!1s0x3ae253d10f7a7003:0x320b2e4d32d3838d!2m2!1d79.861243!2d6.9270786!1m5!1m1!1s0x3ae3ac337d0c1b35:0x9af4da6aa820f271!2m2!1d80.1708734!2d6.8647509!3e0 Subsc...
Hithumathe |හිතුමතේ Teaser
มุมมอง 1335 ปีที่แล้ว
#hithumathe #jithtv #vlog
Kumari Ella Falls (Awissawella) |කුමාරි ඇල්ල,(Digana)
มุมมอง 1K5 ปีที่แล้ว
#හිතුමතේ යං #hithumathe #kumari_ella #waterfalls_srilanka #awissawella කුමාරි ඇල්ල පිහිටලා තියෙන්නේ තුම්මෝදර දිගන ප්‍රෙද්ශයේ. හුගක් සුන්දර වටපිටාවක තියන කුමාරි ඇල්ල, මිනිස් ක්‍රියාකාරකම් නිසා අපවිත්‍ර වෙලා තියනවා. ඉතින් නාන්න ආවනම් නාගෙන යන්න.. නොකා නොබී පරිසරය රසවිදින්න විනෝද වෙන්න අපිටත් පුළුවන් Kumari ella Road Map from Bope (බෝපේ සිට කුමාරි ඇල්ල බලා) www.google.com/maps/dir/Bope/Kumari Ell...
නිවාඩුවට නාන්න යමු... Ma - Wak Oya(මා වක් ඔය) Sri Lanka
มุมมอง 7135 ปีที่แล้ว
නිවාඩුවට නාන්න යමු... Ma - Wak Oya(මා වක් ඔය) Sri Lanka
Cover Songs පිටුපස ඇති කඳුලු කතාව
มุมมอง 1215 ปีที่แล้ว
Cover Songs පිටුපස ඇති කඳුලු කතාව

ความคิดเห็น

  • @AlgamawaththeSumanawansha
    @AlgamawaththeSumanawansha 2 ชั่วโมงที่ผ่านมา

    Mahaththaya mama banana karann hoda thanak hoyanawa.danna thank thiyenawada .mama himinamak

  • @ShashikalaSubhashini-q8w
    @ShashikalaSubhashini-q8w 4 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 6 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏☘️☘️☘️☘️👍👌

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 10 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏

  • @CHAMPIZKITCHEN
    @CHAMPIZKITCHEN 10 ชั่วโมงที่ผ่านมา

    🙏🙏🙏 Namo buddhaya

  • @somewhereintheuniverse4118
    @somewhereintheuniverse4118 วันที่ผ่านมา

    තෙරුවන් සරණයි පුතේ.. එක එක විකාර කරන ලෝකෙක පුතා මේ කරනු ලබන කාර්‍යය චතුරාර්‍ය් සත්‍ය අවබෝධවීමටම උපනිශ්‍රය වේවා! 🌼🌼🙏🌼🙏

  • @pemawathiperera1220
    @pemawathiperera1220 วันที่ผ่านมา

    සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏 සාදු🙏🙏🙏

    • @hithumatheyan
      @hithumatheyan 22 ชั่วโมงที่ผ่านมา

      තෙරුවන් සරණයි !

  • @tharudil277
    @tharudil277 2 วันที่ผ่านมา

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🇱🇰

  • @Sumila_Gunathilaka
    @Sumila_Gunathilaka 3 วันที่ผ่านมา

  • @dhamma.85
    @dhamma.85 3 วันที่ผ่านมา

    ~"සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝ දපනං ඒතං බුද්ධාන සාසනං"~ සාදු සාදු සාදු...!!! ජීවිතය, තණ අග පිණි බිදුවක් වැනිය.! අප්‍රමාදීව කුසල් වඩන්න.! අප්පමාදේන සම්පාදේත..!!! සියලු සත්වයෝ සුවපත් වේවා.!!! උතුම් තෙරුවන් සරණයි.!!!සියලුදෙ.. අනිත්‍යයි.! දුකයි.! අනාත්මයි.! ඇතිවිම...පැවතිම...නැතිවිම... ලෝක ධර්මතාවය.....!!! සියල්ල හැරදමා යායුතුයි.!!! සියලු සත්වයෝ සුවපත් වෙත්වා.!!! තෙරුවන් සරණයි.!!!!

  • @dhamma.85
    @dhamma.85 3 วันที่ผ่านมา

    සාධූ!!සාධූ!!සාධූ!!! 💕🙏🙏🙏💕 💕සබ්බ දානං ධම්ම දානං ජිනාති 💕උතුම් තෙරුවන් සරණයි.!!!සතුටු සිතින් අනුමෝදන් වෙමි.!!! මාගේ නමස්කාරය වේවා.! නමෝ බුද්ධාය.!!! තෙරුවන් සරණයි. !!! සාදු සාදු සාදු.!!!🙏🙏🙏

  • @lankaspelawaththa
    @lankaspelawaththa 5 วันที่ผ่านมา

    🙏😔😔😔🙏👍

  • @erandathigokarella6670
    @erandathigokarella6670 6 วันที่ผ่านมา

    Sadu sadu sadu

    • @hithumatheyan
      @hithumatheyan 5 วันที่ผ่านมา

      🌸🌸🙏🌸🌸

  • @dhanushkaniroshan7311
    @dhanushkaniroshan7311 6 วันที่ผ่านมา

    ගොඩාක් හොඳ, වටින වැඩක්...👍❤️

    • @hithumatheyan
      @hithumatheyan 4 วันที่ผ่านมา

      බොහොම ස්තූතී 🌸🙏

  • @ParakramaParakum-o9h
    @ParakramaParakum-o9h 7 วันที่ผ่านมา

    Contact no 1 denna. Godak pin.

    • @ajaramagga3704
      @ajaramagga3704 4 วันที่ผ่านมา

      බිංදුවයි හැත්තෑඑකයි පනස්පහයි අනූදෙකයි තුන්සියපනහ. මාලඹේ ධම්මනිපුන හිමි.

  • @NalinNalin-v8j
    @NalinNalin-v8j 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NalinNalin-v8j
    @NalinNalin-v8j 7 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @lankaspelawaththa
    @lankaspelawaththa 8 วันที่ผ่านมา

    💐💐💐💐🙏🙏💐💐💐💐

    • @hithumatheyan
      @hithumatheyan 8 วันที่ผ่านมา

      🙏🌸🙏🌸🙏

  • @nandaariyasena9241
    @nandaariyasena9241 8 วันที่ผ่านมา

    Danayak den ma sanasana kohada thiyanna.

    • @hithumatheyan
      @hithumatheyan 8 วันที่ผ่านมา

      පහලින් නම්බර් එක දාලා තියනවා 🌸

  • @nandaariyasena9241
    @nandaariyasena9241 8 วันที่ผ่านมา

    Niwanama awa boda wawa!

  • @darmadarmka1629
    @darmadarmka1629 8 วันที่ผ่านมา

    Budu saramay apae hamuduiwae

    • @hithumatheyan
      @hithumatheyan 8 วันที่ผ่านมา

      🙏🙏🙏🌸🙏🙏🙏

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 8 วันที่ผ่านมา

    මේ කුසල කර්මය පුතාගේ චතුරාර්‍ය සත්‍යය අවබෝධයට හේතුවේවා......🙏🌼🙏

    • @hithumatheyan
      @hithumatheyan 8 วันที่ผ่านมา

      බොහොම පින් ඔබතුමියට 🌸🌸🙏

  • @kumarans-s7c
    @kumarans-s7c 8 วันที่ผ่านมา

    හැම එකාම උන්ට ඕන ඕන විදිහට .... කැලෑ... වදිනකොට ??? කැලෑ සතුන් සිවුපාවුන් කොහේ යන්නද ????

    • @hithumatheyan
      @hithumatheyan 8 วันที่ผ่านมา

      මෙතන කැලෑ සත්තුත් ඉන්නවා..🌸

  • @UpunyaDissanayaka-ri7kj
    @UpunyaDissanayaka-ri7kj 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐

  • @dharmakeerthigunathilake565
    @dharmakeerthigunathilake565 8 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏

  • @DineshFernando1
    @DineshFernando1 8 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @SaddaBadda
    @SaddaBadda 9 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤ sadu

  • @lankaspelawaththa
    @lankaspelawaththa 9 วันที่ผ่านมา

    😌😌😌💐💐🙏🙏💖💖 ඔබ වැන්නෙක් දැකීමත් සතුටක්.මගේ රැහේ එකෙක් .ස්තූතියි ඔබට🙏💐

    • @hithumatheyan
      @hithumatheyan 9 วันที่ผ่านมา

      අපිත් එක්ක රැඳිලා ඉන්නවට බොහෝම ස්තූතී 🌸🌸

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉

  • @gaminihewapathirana3316
    @gaminihewapathirana3316 9 วันที่ผ่านมา

    godak pin

  • @RasikaPriyadarshani-nw9sy
    @RasikaPriyadarshani-nw9sy 9 วันที่ผ่านมา

    🙏🙏🙏🙏🙏🙏☘️☘️☘️☘️☘️☘️

  • @NuwanvirajPerera
    @NuwanvirajPerera 9 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @LathaAluthge
    @LathaAluthge 9 วันที่ผ่านมา

    🙏🏻🙏🏻🙏🏻 මේවගේ පුණ්‍යභූමි සැදැහැවතුන්ට පෙන්වා දීම ම්ගගු පුණ්‍යකර්මයකි. තෙරුවන් සරණයි!!!

    • @hithumatheyan
      @hithumatheyan 9 วันที่ผ่านมา

      🙏🙏🌸🙏🙏

  • @mpseethanandani506
    @mpseethanandani506 9 วันที่ผ่านมา

    ඔබට ගොඩක් පින්සිදු වෙනවා පුතා

    • @hithumatheyan
      @hithumatheyan 9 วันที่ผ่านมา

      බොහොම ස්තූතී 🌸🌸

  • @deegalagedarabalarathne7160
    @deegalagedarabalarathne7160 9 วันที่ผ่านมา

    මෙ වාගෙ තැන් දාන්න එපා ,මොකද ,එතන ස්වභාවික තත්ත්වය හොදින් ආරක්ෂා වෙලා තියෙන ස්ථානයක් . මෙ තැන් වලට අපෙ සමහර අය යන්න පටන් ග ත්තොත් පරිසරයත්, ස්වාමින් වහන්සෙලාගෙ බවුන් වැඩිමත් ඉවරයි . නැද්ද බලන්න , සෑම සිද්ධානයක් අවටම මාර්ග දෙපස අපද්‍රව්‍ය වලින් ගොඩ ගැහිලා තියෙන ආකාරය . ශ්‍රී පාදය ,දඹුල්ල , සීගිරිය , හබරණ පාර දෙපස , මහියංගනයේ අවට , කතරගම අවට , මුහුදු වෙරළ අවට වාගෙ තැන් . අනෙ පින් සිද්ද වෙයි බවුන් වැඩුවෙ නැතත් කමක් නැහැ අරන් ඔබ අරන් යන සෑම දෙයක් ම ආපසු ගෙනාපු තැනටම අරන් යන්න . පරිසර ආරක්ෂා කරන්න , ගහකොළ ආරක්ෂා කරන්න ගහකොළ නිසායි අපි ජිවත් වෙන්නේ . තෙරුවන් සරණයි සියලුදෙනාටම !!!!!!!

    • @hithumatheyan
      @hithumatheyan 9 วันที่ผ่านมา

      මේවගේ තැන් දාන එකේ ප්‍රශ්නයක් නෑ.. තමන්ගේ හික්මීම තමයි වැදගත්... මේවගේ තැන්වල ඉන්න ස්වාමීන්වහන්සේලාට දාන අඩුපාඩු වගේ දේවල් තියනවා..ඉතින් ඒවා සම්පූර්ණ වෙනවා මේවගේ ඒවගෙන්..නමුත් යන කෙනාට ස්වයං හික්මීමක් තියෙන්න ඕනි ඉතින්. ඔබතුමා කියන කතාව හරි....🌸🌸

  • @shyamaweerasinghe2022
    @shyamaweerasinghe2022 9 วันที่ผ่านมา

    Danayak laba ganna kramayak thiyanawanam kiyanna godak pin

    • @hithumatheyan
      @hithumatheyan 9 วันที่ผ่านมา

      පහලින් දුරකථන අංකය දාලා තියනවා

  • @IndiraWelgama
    @IndiraWelgama 10 วันที่ผ่านมา

    ඊනියා සංවර්දනය නොමැතිව මේ සරලත්වය දිගටම පවත්වාගෙන යනු මැන

    • @hithumatheyan
      @hithumatheyan 9 วันที่ผ่านมา

      ඇත්ත 🌸🌸

  • @likeTruth999
    @likeTruth999 10 วันที่ผ่านมา

    ඕව වීඩියෝ කරල දාන්න එපා බන් ගෑනු ජංගි ඇදගෙන ඕකෙ සංවාරෙ කරන්න යයි අර හාමුදුරුවරුන්ගෙ සීලෙටත් බාදාවක් වෙයි

  • @Sumila_Gunathilaka
    @Sumila_Gunathilaka 10 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @fan513
    @fan513 10 วันที่ผ่านมา

    ඔබ තුමාට සුබ පැතුම් දිගටම videos දාන්න.ගොඩක් පින්.දීර්ඝායුෂ ලැබේවා!

    • @hithumatheyan
      @hithumatheyan 9 วันที่ผ่านมา

      බොහොම ස්තූතී 🌸🌸

  • @gamageariyathilaka2387
    @gamageariyathilaka2387 10 วันที่ผ่านมา

    ගරුතර ස්වාමීන් වහන්සේලාට කායික මානසික සැප සැහැල්ලුව ඇතිව ශතවර්ෂාධික කාලයක් දීර්ඝායුෂ ලැබේවා'යි අධිෂ්ඨාන කරමි . සාධු! සාධු !!සාධු!!! මමද සියලු ලෝක සියලු සත්වයෝ පරම නිබ්බාණ සුවයෙන් සුවපත් වෙත්වා! සාධු! සාධු!! සාධු!!!

  • @janithc
    @janithc 10 วันที่ผ่านมา

    මේකත් එක්තරා ජීවන ක්‍රමයක්... වතක් සමාදන් වෙනවා වගේ එකක්... තේරුමක් නෑ... අපි රස්සාවක් කරන් ගෙවල් දොරවල් හදාගන්න දඟලනවා වගේම තමයි....

    • @චින්තනවිප්ලවය
      @චින්තනවිප්ලවය 10 วันที่ผ่านมา

      මේ ජීවිතයේ නවත්තන්නත් බෑ නවතින්නෙත් නෑ,,,,ඒ නිසා ඔහොම ජීවත්,වෙනවට වඩා මෙහෙම නිදහසේ විවේකීව ස්වභාදහමත් එක්ක ගහ කොලත් එක්ක ජීවත් වෙන එක වටිනවා,,,අපි ඉදිරිපත් කරන දහම් පරියාය ඔබ ඇහුවනම් ඔය අදහස වෙනස් වෙනවා,,,,෴👍

  • @sarangamahesh2065
    @sarangamahesh2065 10 วันที่ผ่านมา

    මේ ස්වාමි වහන්සේ නේද ..බුදුරජාණන් වහන්සේ,රහතන් වහන්සේලා පිරිනුවන් පෑවත් තාම කොහේ හරි වැඩ ඉන්නවා කියන මිත්‍යාදෘශ්ඨියක් කියන්නේ...

    • @hithumatheyan
      @hithumatheyan 10 วันที่ผ่านมา

      මෙය පරිසරයෙහි සුන්දරත්වය විඳීම යන අරමුණින් අප ඉදිරිපත් කරන වැඩසටහනක් මහත්මයා 🌸🌸

    • @ajaramagga3704
      @ajaramagga3704 4 วันที่ผ่านมา

      ඔයා කියන හැටියට භාග්‍යවතුන් වහන්සේ කියන්නේ ජීවත් වන එක එපා ම වෙච්ච, ජීවත්වන එකට අකමැති, ජීවත්වීමේදී දැනෙන දුක හමුවේ වුණ අසරණ නිසා එයට මුහුන දීගන්න ක්‍රමයක් නොදන්න කමට ජීවත්වීම ඉවරයක් කරගත්තා කියන එකද. ඔයා කියන්නෙ බුදුවරු ජීවත් වන විදිය දන්නෙ නැති කම මත ජීවිතය අසාර්ථක වුණ නිසා එහෙම ක්‍රමයක් කරා ගියා කියන එක ද?. ජීවිතය අසාර්ථක වුණ තැනයි ජීවත් වීම එපා වෙන්නෙ. ඔයා කියන ආකාරයට භාග්‍යවතුව් වහන්සේගේ ජීවිතය අසාර්ථක වෙලා. ඒක නේ ජීවත් වන එකට බයේ ජීවත් වීම නවත්ත ගන්න හදල තියෙන්නෙ. ඔයාගේ දැනුම අනුව ඔයා ඔය කරන්නේ භාග්‍යවතුන් වහන්සේට නින්දාවකි. සිහියෙන් බලන්න.

  • @TheYouTubeStoryTeller2024
    @TheYouTubeStoryTeller2024 11 วันที่ผ่านมา

    🙏🙏🙏

    • @hithumatheyan
      @hithumatheyan 10 วันที่ผ่านมา

      ❤️🌸❤️

  • @kularathnakodithuwakku8823
    @kularathnakodithuwakku8823 11 วันที่ผ่านมา

    යූ ටියුබ් කරුවන්.සහ සල්ලිකාර මෝඩ බුරි උපාසකම්මලාට විනෝද ගමන් යාමට සාදන ස්තාන

    • @hithumatheyan
      @hithumatheyan 11 วันที่ผ่านมา

      🙏🙏

    • @චින්තනවිප්ලවය
      @චින්තනවිප්ලවය 10 วันที่ผ่านมา

      මේ ජීවිතයේ නවත්තන්නත් බෑ නවතින්නෙත් නෑ,,,,අපි ඉදිරිපත් කරන දහම් පරියාය ඔබ ඇහුවනම් ඔය අදහස වෙනස් වෙනවා,,,,,,෴,

  • @LearnwithHASI
    @LearnwithHASI 11 วันที่ผ่านมา

    theruwan saranai 🙏✨

    • @hithumatheyan
      @hithumatheyan 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏

  • @Nssss72
    @Nssss72 11 วันที่ผ่านมา

    🙏🙏🙏

  • @KeerthiAbe
    @KeerthiAbe 11 วันที่ผ่านมา

    පිං කුසල්ද? කුසල් පිං ද? ගරු තර ස්වාමීන් වහන්ස?

    • @hithumatheyan
      @hithumatheyan 11 วันที่ผ่านมา

      මෙය සංචාරක නාලිකාවක් මහත්මයා 🌸

    • @Manabharana
      @Manabharana 10 วันที่ผ่านมา

      අහල හොයාගන්න බැරි උත්තර තනියම හොයාගන්න

    • @චින්තනවිප්ලවය
      @චින්තනවිප්ලවය 10 วันที่ผ่านมา

      කුසල් වඩනකොට පින වැඩෙනවා,,,ඔබ උත්සාහ ගන්න ඔබට දුකක් ආවොත් ඒ දුකත් එක්ක එකතු නොවී ඉන්න ඒකතමයි නියම කුසලතාවය,,,,෴

  • @AnathmaAnathma
    @AnathmaAnathma 11 วันที่ผ่านมา

    💝💝💝💝💝💝💎💎💎💎💎💎💎☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @harshanamaduranga217
    @harshanamaduranga217 11 วันที่ผ่านมา

    තෙරුවන් සරනයි ස්වාමීනි

    • @hithumatheyan
      @hithumatheyan 11 วันที่ผ่านมา

      තෙරුවන් සරණයි 🙏