Sinhala cartoon Kathandara Maama
Sinhala cartoon Kathandara Maama
  • 8
  • 68 105
අලි ඩංකුටු Ali Dankutu|Sinhala cartoon|kathandara mama|sinhala katha|cartoon sinhala|Darsha kapuge
අලි ඩංකුටු Ali Dankutu|Sinhala cartoon|kathandara mama|sinhala katha|cartoon sinhala|Darsha kapuge
-------------------------------------------------------------------------------------------------------------
#sinhalacartoonmovies | #sinhala #cartoonsinhala
-------------------------------------------------------------------------------------------------------------
විශේෂයෙන්ම ළමා මනසට උචිත ලෙස නිර්මාණය කොට ඇත. අප නාළිකාව තුළින් කුඩා දරුවන්ට රසාස්වාදය පමණක්ම නොව දැනුම ලබා දීමද අරමුණ වේ. කතා නිර්මාණය,භාෂාව හැසිරවීම,ඉදිරිපත් කිරීමේ විලාශය විශේෂයෙන්ම අප වඩාත්ම සැලකිලිමත්වෙන කාරණා අතර වේ. හෙට දිනයේ ලොව දිනන්නට පිපෙන මල කැකුලු වන් පුංචි මනසට නිර්මාණයන් කිරීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතුය. යහපත් සහ නිර්මාණශීලී සහ ප්‍රබෝධමත් සිතුවිලි හෙට දවසේ පුංචි පැංචියන් දක්ෂයින් වීමට වඩාත් ඉවහල් වන බව අත්දැකීමෙන් දන්නා අප, පළපුරුද්ද සහ ළමුන් සමග වැඩි වශයෙන් නිර්මාණකරනයෙහි යෙදිී ඇත්තන් වෙමු. එය දරුවාට හොඳ යමක් ඉදිරිපත් කිරීමට වඩාත් පිටිවහලක් වූ බවද සටහන් කිරීම වටී. සිංහල කාටුන් කතන්දර මාමා තවත් එක් කතන්දර කීමේ නාළිකාවක් නොවන්නේද එහෙයිනි. හෙට දිනයේ මීටත් වඩා උසස් නිර්මාණ ඉදිරිපත් කිරීම අප අරමුණයි. දෙමව්පිය සහ වැඩි හිටියන්ගේ සහයෝගය මෙන්ම පුංචි පැංචියන්ට අප නිර්මාණ නැරඹීමට පෙළඹවීම එකී අරමුණ ජයගැනීම උදෙසා අපහට ශක්තියක් වන වගද කිව යුතුමය. The talking banana children's cartoon is specially designed for children's minds. Through our channel, the aim is not only to provide entertainment but also knowledge to young children. Storytelling, language handling, presentation style are especially among the things we are most concerned about. The flower that blooms to conquer the world tomorrow should be more careful in creating for the little mind. We know from experience that good and creative and inspiring thoughts will help tomorrow's little ones to become talented, we are experienced and engaged in creating more with children. The flower that blooms to conquer the world tomorrow should be more careful in creating for the little mind. We know from experience that good and creative and inspiring thoughts will help tomorrow's little ones to become talented, we are experienced and engaged in creating more with children. So Sinhala Cartoon #Kathanda Mama is not another storytelling channel. Our aim is to present even more advanced designs tomorrow. We must be responsible for encouraging the little ones to do our designs with the support of parents and elders, which gives us strength to achieve that goal.
---------------------------------------------------------------------------------
Contact - +94753771578 Mail - dkumalk@gmail.com
--------------------------------------------------------------------------------
අලි ඩංකුටු Ali Dankutu -
This one is sinhala new cartoon story.
Video Link -th-cam.com/video/yICxnpaOGMI/w-d-xo.html
---------------------------------------------------------------------------------
Other sinhala Cartoon story Video Link -
• පිං හාමිගේ කිරි මුට්ටිය‍|Sinhalacarto...
කතාකරන කෙසෙල්ගෙඩිය|Sinhalacartoons Kathandara maama|cartoon sinhala|katha|adarshamath|Darsha kapuge
------------------------------------------------------------------------------
มุมมอง: 11 110

วีดีโอ

කතාකරන කෙසෙල්ගෙඩිය|Sinhalacartoons Kathandara maama|kathakarana kesel gediya|cartoon sinhala|katha
มุมมอง 27Kวันที่ผ่านมา
#sinhalacartoonmovies | #sinhala #cartoonsinhala කතාකරන කෙසෙල්ගෙඩිය|Sinhalacartoons Kathandara maama|cartoon sinhala|katha|adarshamath|Darsha kapuge කතාකරන කෙසෙල්ගෙඩිය - කතාකරන කෙසෙල්ගෙඩිය ළමා කාටුනය විශේෂයෙන්ම ළමා මනසට උචිත ලෙස නිර්මාණය කොට ඇත. අප නාළිකාව තුළින් කුඩා දරුවන්ට රසාස්වාදය පමණක්ම නොව දැනුම ලබා දීමද අරමුණ වේ. කතා නිර්මාණය,භාෂාව හැසිරවීම,ඉදිරිපත් කිරීමේ විලාශය විශේෂයෙන්ම අප වඩාත්ම සැ...
පිං හාමිගේ කිරි මුට්ටිය‍|Sinhalacartoons Kathandara maama|#Sinhalacartoon|#katha|adarshamath|Darsha
มุมมอง 30K21 วันที่ผ่านมา
පිං හාමිගේ කිරි මුට්ටිය - පිං හාමිගේ කිරි මුට්ටිය ළමා කාටුනය විශේෂයෙන්ම ළමා මනසට උචිත ලෙස නිර්මාණය කොට ඇත. අප නාළිකාව තුළින් කුඩා දරුවන්ට රසාස්වාදය පමණක්ම නොව දැනුම ලබා දීමද අරමුණ වේ. කතා නිර්මාණය,භාෂාව හැසිරවීම,ඉදිරිපත් කිරීමේ විලාශය විශේෂයෙන්ම අප වඩාත්ම සැලකිලිමත්වෙන කාරණා අතර වේ. හෙට දිනයේ ලොව දිනන්නට පිපෙන මල කැකුලු වන් පුංචි මනසට නිර්මාණයන් කිරීමේදී වඩාත් ප්‍රවේසම් විය යුතුය. යහපත් සහ නිර්...
How to draw a giraffe
มุมมอง 963 ปีที่แล้ว
Easy drawing of a giraffe step by step
How to draw a portrait art with pastel
มุมมอง 994 ปีที่แล้ว
Step by step.
Easy drawing for kids
มุมมอง 444 ปีที่แล้ว
Simple bird
දර්ශ ගේ සිත්තම්
มุมมอง 345 ปีที่แล้ว
ආර්ට්