Heart & R
Heart & R
  • 4
  • 33 101
Rookantha - Bambara Pahasa (බඹර පහස) | Imorich Tunes
Sirasa TV | Imorich Tunes | EP 03 | Rookantha Goonatillake
Live Music by Dinesh Subasinghe with Aroh
Full Episode - th-cam.com/video/h3GTZ5KNdOM/w-d-xo.html
Song - Bambara Pahasa (බඹර පහස)
Artiste - Rookantha Goonatillake
Lyrics - Rookantha Goonatillake
Composition - Rookantha Goonatillake
Lyrics :
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
කිමදෝ උදෑසනේ
නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
කිමදෝ උදෑසනේ
නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
ලස්සනයි මගේ නගේ ඔයා
ගස්සලා බලන්නෙ ඇයි ඔයා
ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා
මට හිතෙන්නෙ ආදරේ ඔයා
ලස්සනයි මගේ නගේ ඔයා
ගස්සලා බලන්නෙ ඇයි ඔයා
ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා
ඉතිං මට හිතෙන්නෙ ආදරේ ඔයා
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
කිමදෝ උදෑසනේ
නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
අද උදෙත් හිනවෙලා ගියා
මට නොකී කතා කියා ගියා
මා සිතුම් පැතුම් බිඳී ගියා
ඒ උනාට හිත අරන් ගියා
අද උදෙත් හිනවෙලා ගියා
එයා මට නොකී කතා කියා ගියා
මා සිතුම් පැතුම් බිඳී ගියා
ඒ උනාට හිත අරන් ගියා
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
කිමදෝ උදෑසනේ
නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
කිමදෝ උදෑසනේ
නොපිපී සිනාසුනේ
බඹර පහස ලබන මලක්දෝ
බඹර සුවය සොයන මලක්දෝ
#BambaraPahasa #Rookantha #ImorichTunes
มุมมอง: 29 287

วีดีโอ

Rookantha - Bolpini (බොල්පිනි) | Imorich Tunes
มุมมอง 1.6Kปีที่แล้ว
Sirasa TV | Imorich Tunes | EP 03 | Rookantha Goonatillake Live Music by Dinesh Subasinghe with Aroh Full Episode - th-cam.com/video/h3GTZ5KNdOM/w-d-xo.html Song - Bolpini (බොල්පිනි) Artiste - Rookantha Goonatillake Lyrics - Sarath C. Fernando Composition - Rookantha Goonatillake Lyrics : බොල් පිනි වෑහෙන මේ යාමේ ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මම නොකියා යන්නේ බොල් පිනි වෑහ...
Rookantha - Renu Renu (රේණු රේණු) | Imorich Tunes
มุมมอง 1.5Kปีที่แล้ว
Sirasa TV | Imorich Tunes | EP 03 | Rookantha Goonatillake Live Music by Dinesh Subasinghe with Aroh Full Episode - th-cam.com/video/h3GTZ5KNdOM/w-d-xo.html Song - Renu Renu (රේණු රේණු) Artiste - Rookantha Goonatillake Lyrics - Rookantha Goonatillake Composition - Rookantha Goonatillake Lyrics : දවසක්දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා හිතුවෙත් නෑ ඒ් ජාමෙට ඔබව මතක් වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලා...
Pradeep Waduge - Maha Muhuda Kalabee (මහ මුහුද කැළඹී) Official Music Video
มุมมอง 8193 ปีที่แล้ว
Song - Maha Muhuda Kalabu (මහ මුහුද කැළඹූ) Artist - Pradeep Waduge Lyrics - Rookantha Goonatillake Melody & Music - Rookantha Goonatillake Heart & R

ความคิดเห็น

  • @dilanfedrick6669
    @dilanfedrick6669 17 วันที่ผ่านมา

    Sinduwa aththatama නියමයිනේ .ath music අන්තිමයි

    • @smusic677
      @smusic677 8 วันที่ผ่านมา

      A ai.music supar...

  • @smusic677
    @smusic677 17 วันที่ผ่านมา

    Viain....mm❤️❤️❤️🎶🎶🎶❤️❤️❤️

  • @smusic677
    @smusic677 หลายเดือนก่อน

    Vayailin....❤

  • @kiddamaldeniya1731
    @kiddamaldeniya1731 หลายเดือนก่อน

    පට්ට ලස්සනයි සින්දුව

  • @AshanUdayanga-zf5mr
    @AshanUdayanga-zf5mr 2 หลายเดือนก่อน

  • @dammikathalawinna3968
    @dammikathalawinna3968 2 หลายเดือนก่อน

    ❤️

  • @smusic677
    @smusic677 2 หลายเดือนก่อน

    Lassanai music.

    • @smusic677
      @smusic677 หลายเดือนก่อน

      Attamai ..marsma asai

    • @NimanthaMahesh-ti5ol
      @NimanthaMahesh-ti5ol 12 วันที่ผ่านมา

      Rooka u're new version is good.

  • @VihagaEnglish
    @VihagaEnglish 3 หลายเดือนก่อน

    🎉

  • @ericsfanvideos9942
    @ericsfanvideos9942 3 หลายเดือนก่อน

    The music changes are horrible. The beauty of the song started with the original music tones.

  • @hasithadananjaya4657
    @hasithadananjaya4657 3 หลายเดือนก่อน

    සුපිරි 🔥

  • @wajirawijekoon7982
    @wajirawijekoon7982 4 หลายเดือนก่อน

    🎁🎁🎁🎁🎁

  • @sujithrangana773
    @sujithrangana773 4 หลายเดือนก่อน

    Rookantha & dinish & the band music combination excellent.

  • @smusic677
    @smusic677 5 หลายเดือนก่อน

    Mata lassanama tablawa gahana kena..

    • @smusic677
      @smusic677 2 หลายเดือนก่อน

      Wadanaya

    • @smusic677
      @smusic677 2 หลายเดือนก่อน

      Sinduwa denata aw.40 wedi adatath ada wagema asai.lassanai

  • @JanithPathirana-l4o
    @JanithPathirana-l4o 6 หลายเดือนก่อน

    ❤❤😊

  • @JanithPathirana-l4o
    @JanithPathirana-l4o 6 หลายเดือนก่อน

    Supiriyak thama

  • @prabathkodithuwakku8739
    @prabathkodithuwakku8739 8 หลายเดือนก่อน

    Closer to A R.

  • @kasunbandarachanaka4859
    @kasunbandarachanaka4859 9 หลายเดือนก่อน

    What a arrangement

  • @ssanjeewaa
    @ssanjeewaa 10 หลายเดือนก่อน

    මේ සිංදුවේ තේරුම, සිදුහත් කුමාරයා ගිහිගෙය අත්හැරයාම.... ගීතයකට

  • @suboshinijeyabalan6566
    @suboshinijeyabalan6566 11 หลายเดือนก่อน

    Love it.❤️

  • @diyamadesilva3640
    @diyamadesilva3640 ปีที่แล้ว

    💐

  • @diyamadesilva3640
    @diyamadesilva3640 ปีที่แล้ว

  • @diyamadesilva3640
    @diyamadesilva3640 ปีที่แล้ว

    💐

  • @renuwijesena538
    @renuwijesena538 ปีที่แล้ว

    ❤❤❤❤❤❤❤

  • @RookanthaGoonatillake
    @RookanthaGoonatillake ปีที่แล้ว

    බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ ලස්සනයි මගේ නගේ ඔයා ගස්සලා බලන්නෙ ඇයි ඔයා ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා මට හිතෙන්නෙ ආදරේ ඔයා ලස්සනයි මගේ නගේ ඔයා ගස්සලා බලන්නෙ ඇයි ඔයා ඇස් වලින් දොඩන්නෙ ඇයි ඔයා ඉතිං මට හිතෙන්නෙ ආදරේ ඔයා බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ අද උදෙත් හිනවෙලා ගියා මට නොකී කතා කියා ගියා මා සිතුම් පැතුම් බිඳී ගියා ඒ උනාට හිත අරන් ගියා අද උදෙත් හිනවෙලා ගියා එයා මට නොකී කතා කියා ගියා මා සිතුම් පැතුම් බිඳී ගියා ඒ උනාට හිත අරන් ගියා බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ කිමදෝ උදෑසනේ නොපිපී සිනාසුනේ බඹර පහස ලබන මලක්දෝ බඹර සුවය සොයන මලක්දෝ Lyrics : Rookantha Goonatillake

  • @RookanthaGoonatillake
    @RookanthaGoonatillake ปีที่แล้ว

    බොල් පිනි වෑහෙන මේ යාමේ ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මම නොකියා යන්නේ බොල් පිනි වෑහෙන වේලාවේ ගැල පිට නැගලා ඈත ගම් බලා පියමං කර යන්නේ තවත් නිවහනක ගිමන් නිවන තුරු ඔබ සිහියට එන්නේ ඔබ ගෙන් සමුගෙන මා යන්නේ ඔබ අවදිව මා සොයනු එපා ඈතයි මා ඉන්නේ තවලං කරුවෝ කවර දාක දෝ එකම තැනක උන්නේ බොල් පිනි වෑහෙන මේ යාමේ ඔබ ගෙන් සමුගෙන යා යුතු වේ තාමත් ඔබ ඇත සුව නින්දේ ඒකයි මම නොකියා යන්නේ බොල් පිනි වෑහෙන වේලාවේ Lyrics : Sarath C. Fernando

  • @RookanthaGoonatillake
    @RookanthaGoonatillake ปีที่แล้ว

    දවසක්දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා හිතුවෙත් නෑ ඒ් ජාමෙට ඔබව මතක් වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලා ඈ මගේ සිතේ සක්මන් කලා මා දිහා බලා සුසුමන් සලා ආදරේ කියා නොකියා ගියා කියා පොතේ ලියවී තිබුනා රේණු රේණු මල් මිටේ රේණූ ඈට පෙම් කරන්න මට බෑලූ රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ රොන් පිරී සැලෙන්න මල් රේණූ සදවත දෝ මා දුටුවේ ඔබෙ ගත දෝ මා දුටුවේ සිතුවම් දෝ මා දුටුවේ හැබැහින් දෝ ඔබ දුටුවේ ඈ මගේ ගතේ හැඟුමන් පෙලා ඈ මගේ සිතේ සක්මන් කලා මා දිහා බලා සුසුමන් සලා ආදරේ කියා නොකියා ගියා කියා පොතේ ලියවී තිබුනා රේණු රේණු මල් මිටේ රේණූ ඈට පෙම් කරන්න මට බෑලූ රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ රොන් පිරී සැලෙන්න මල් රේණූ දවසක්දා හැන්දෑවක පොතක් බලන්නට සිතුනා හිතුවෙත් නෑ ඒ් ජාමෙට ඔබව මතක් වෙයි කියලා ඈ මගේ ගතේ හැඟුමන් පෙලා ඈ මගේ සිතේ සක්මන් කලා මා දිහා බලා සුසුමන් සලා ආදරේ කියා නොකියා ගියා කියා පොතේ ලියවී තිබුනා රේණු රේණු මල් මිටේ රේණූ ඈට පෙම් කරන්න මට බෑලූ රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ රොන් පිරී සැලෙන්න මල් රේණූ රොන් පිරී සැලෙන්න මල් රේණූ රොන් පිරී සැලෙන්න මල් රේණූ රොන් පිරී සැලෙන්න මල් රේණූ Lyrics - Rookantha Goonatillake

    • @gayanath009
      @gayanath009 5 หลายเดือนก่อน

      Superb performance Rookantha aiya 😍😍, One of my favorites since 80s'