Senaro Motor Company
Senaro Motor Company
  • 6
  • 49 495
SENARO GN 125 Factory Visit
රට දිනවන දේශීය සන්නාමය SENARO.
රටේ ආර්ථිකයට ශක්තියක් වෙමින් . දේශීය තාක්ෂණයද යොදාගනිමින් SENARO GN 125 මෝටර් සයිකලය හැදෙන හැටි,,,
SENARO GN 125 Factory visit,,,
නියම GN 125 අත්දැකීමක්,,,
GN 125 නම් SENARO තමයි,,,,,
සුවහසක් ශ්‍රී ලාංකික ජනතාවගේ විශ්වාසය දිනු
ශ්‍රී ලාංකාව් අපේ මොටර් සයිකලය,,,,,
✅කාටත් සම කරන්න බැරි
වාසි වැඩිම මෝටර් සයිකලය,,,,
✅ඔබත්, වසර 3 ක අසමසම වගකීමක් දෙන, සුව පහසු SENARO GN 125 මෝටර් සයිකලයක සාඩම්බර හිමිකරුවෙක් වන්න.
✅පහසුම ලීසිං පහසුකම් සමගින් SENARO GN 125 මොටර් සයිකලය දැන් දිවයින පුරා,,,,
✅ලීටරයට කි.මී 70 ක පිරිමැසුම්කාරී ධාවනය
✅වේග 5ක ගියර් පද්ධතිය
✅නවීනතම තාක්ෂණය සමගින්
SENARO GN 125
ශ්‍රී ලංකාවේ අපේ මෝටර් සයිකලය🇱🇰
✅ඇදහිය නොහැකි වාසි රැසක් සමගින් ඔබේ මොටර් සයිකලය අදම ලබාගන්න,,,
SENARO GN 125
මිල රු 669,000/=
(සියලු බදු අතුලත්ව)
Hot line-
☎ 0772 200 200
☎ 0772 100 100
☎ 0770 122 122
☎ 0773 488 348
Tamil Language Hot Line-
☎ 0772 90 20 20
🌍 www.senarogroup.com
✅ SENARO ගම්පහ ප්‍රදර්ශනාගාරය
අංක 92/01, නුවර පාර,
මිරිස්වත්ත,ගම්පහ.
☎ 0770 122 122
✅ප්‍රධාන ප්‍රදර්ශනාගාරය
හයිලේවල් පාර,කොට්ටාව.
#Senaro #madeinsrilanka
#GN125 #madeinsl
#motorcycle #ridewithpride
#ceylon #srilankamanufacturing
#senarogn125 #bikesl
#slbikelovers #srilanka
#srilankaautomobile #slbusiness
#ceylonbusiness #industriessrilanka
#entrepreneurs
#BOC #Boccards
#Boccreditcards
#SLIC #commercial_credit
มุมมอง: 21 758

วีดีโอ

Senaro GN 125 Bike Specifications
มุมมอง 20Kปีที่แล้ว
ජව සම්පන්න අභිමානවත් ගමනට සරිලන SENARO GN125 මොටර් සයිකලය දැන් අති නවීන අංගෝපාංග රැසකින් සමන්විතයි. ඒ සියල්ල ඔබට සුවපහසු මෙන්ම ආරක්ෂිත ගමනක් තහවුරු කරයි. ශ්‍රී ලංකාවේ අපේ මෝටර් සයිකලය 🇱🇰 Hot line- 📞 0772 100 100 📞 0772 200 200 Web: www.senarogroup.com #Senaro #madeinsrilanka #GN125 #madeinsl #motorcycle #ridewithpride #ceylon #srilankamanufacturing #senarogn125 #bikesl#slbikelovers #srilanka #s...
Royal Nursing Home සමාගම විසින් SENARO GN 125 මෝටර් සයිකල් 100 ක අලවිය සනිටුහන් කිරීම
มุมมอง 386ปีที่แล้ว
SENARO GN125 මෝටර් සයිකලය එළිදැක්ව දිනයේදීම මෝටර් සයිකල් 10ක් මිලදී ගත් Royal Nursing Home ආයතනය, දේශිය ව්‍යාපාරයක් වන SENARO මෝටර් සමාගම වෙත ශක්තියක් වෙමින් තවත් SENARO GN125 මොටර් සයිකල් 100 ක් මිලදී ගැනිම මෙසේ සනිටුහන් වු වගයි. ඔබේ SENARO GN125 මොටර් සයිකලයත් අදම වෙන්කරගන්න. විශේෂ දීමනා සමගින් පෙබරවාරි මාසය තුලදී මිලදී ගන්න දැන්ම කතා කරන්න. ශ්‍රී ලංකාවේ අපේ මෝටර් සයිකලය 🇱🇰 Hot line- 📞 0772...
SENARO GN 125 මෝටර් සයිකල් 100 ක අලවිය සනිටුහන් කිරීම
มุมมอง 1.7Kปีที่แล้ว
SENARO GN 125 මෝටර් සයිකලය වෙළඳපළට එළිදැක්වීමේ අවස්ථාව පසුගියදා කොළඹදී අතිඋත්කර්ශවත් ලෙස පැවුත්වුණා. ඊට මැතිඇමතිවරුන් මෙන්ම රටේ ප්‍රකට ව්‍යාපාරිකයන් රැසක්ද එක් ව අතර ඊට සහභාගී ව Aura Lanka ආයතනයේ සභාපති වෛද්‍ය තාඹුගල මහතා තම ආයතනයේ සේවකයින් වෙනුවෙන් සහ තම ගොවි මහතුන්ගේ භාවිතය වෙනුවෙන් මෙරට දී එකලස් වන SENARO GN 125 මෝටර් සයිකල් 100 ක් මිලදී ගැනීම සියල්ලන් විස්මයට පත්කළා. ශ්‍රී ලංකාවේ අපේ මෝටර්...
Senaro GN125 Bike launch
มุมมอง 5Kปีที่แล้ว
කර්මාන්ත අමාත්‍යංශය විසින් හදුන්වා දුන් දේශියව වාහන සහ මොටර් සයිකල් එකලස් කිරිම සදහා වු (SOP)stranded operating procedure සම්මත මේහෙයුම් පටිපාටිය යටතේ දේශීයව 35%ක අගය එකතු කිරීමක් සහිතව එකලස් වන SENARO GN 125 මෝටර් සයිකලය දේශිය ආර්ථිකය නැවත නගා සිටුවිමට සවියක් වෙමින්,දේශීය ව්‍යවසායකත්වයට නව ජවයක් එකතුකරමින්, නව රැකියා අවස්ථා බිහිකර, තවත් දේශිය උපාංග නිශ්පාදකයින් හට ව්‍යාපාර අවස්ථාවන් ද උදාකරමින...
ශ්‍රී ලාංකාවේ වාහන නිශ්පාදනය සහ එකලස් කිරිම,,,,,
มุมมอง 8173 ปีที่แล้ว
ශ්‍රී ලාංකාවේ වාහන නිශ්පාදනය සහ එකලස් කිරිම පිලිබඳව හරවත් පැහැදිලි කිරිමක් සිදුකරමින් Glitz Park සමාගමේ අධ්‍යක්ෂ,සෂිකා ද සිල්වා මහත්මිය විසින් පසුගිය දිනක ජාතික රුපවාහිණියේ සුක්කානම වැඩසටහනේ පැවැත්වු සාකච්ඡාව,,,,

ความคิดเห็น

  • @jzkdissa3854
    @jzkdissa3854 17 วันที่ผ่านมา

    Crash bar එක ගලවන්න ගිහාම තමා පිස්සු හැදෙන්නෙ😂 4:47

  • @rijadku2200
    @rijadku2200 หลายเดือนก่อน

    Why not little bit biger it would be nice I was looking for new moto I liked this but I am tall 184 cm and muscular 110 kg muscle I look big on this moto maby

  • @IsLGG
    @IsLGG หลายเดือนก่อน

    Ane oi oya gn 125, 250 bikes hama manussayekgema hitha dina gaththe Suzuki la hadapu patta bike ekak nisa Suzuki karayontath mokak hari thibba mole amaruwakata eka eka company ekkka agreement sign karala eke thibba gamma naththatama nathi kara.uba dan nikan china wala hadana kali tika genalla mehe set karala,thawa loda kakiri nam kali dagena api hadana bike ekak... ape athinma hadana bike ekak gaga moda jokes denna epa ,dan gn bike nikan manda posane hadila wage kisi quality ekak na😢

  • @niroshanasl285
    @niroshanasl285 2 หลายเดือนก่อน

    හරියටම කියපල්ලා ලිටර් 11,ද 12ද කියලා

  • @sanjeewaranasinghaarachchi4458
    @sanjeewaranasinghaarachchi4458 2 หลายเดือนก่อน

    අපෙ උන්ම තමා අපිට කෙළ ගාලා අරින්නෙ කියලා කී යන්නෙ නිකං නෙවෙයි..ටැක්ස් ගාපු වහනයක් ගන්න එක මීට වඩා නම්බුයි..

  • @inokadamayanthi9201
    @inokadamayanthi9201 2 หลายเดือนก่อน

    වැඩේ නම් මරු හැබැයි ගාන නම් වැඩි යි😢

  • @dinurudinuru6263
    @dinurudinuru6263 2 หลายเดือนก่อน

    මිනිස්සුන්ට ගන්න පුළුවන් ගානකට ඕක විකුනුවා නම් හොද නැද්ද

  • @AshanWickramasinghe
    @AshanWickramasinghe 3 หลายเดือนก่อน

    Fit karapu hetiye accelerate karanna hoda ne neda? Test ekkata. Engine eka padham wela nene.

  • @asithachandrasekara
    @asithachandrasekara 3 หลายเดือนก่อน

    Suzuki gn 125 bike hadanne senaro eken keli genalla

  • @araliyadewliya6120
    @araliyadewliya6120 3 หลายเดือนก่อน

    අයියෝ ලෝකෙ ගොඩාක් දුර ගිහින්........කෑලි එකලස් කරන්න නෙමෙයි .... කෑලි නිපදවන්න පටන් ගමු.

  • @NilukaDisanayeke34
    @NilukaDisanayeke34 3 หลายเดือนก่อน

    Patta gannan ayi

  • @SugathAbeywardana
    @SugathAbeywardana 3 หลายเดือนก่อน

    සතුටුයි ඇත්තයම. නිවේදක මහත්මියත් තමන්ගෙ වගකීම සුපිරියටම කලා හිතට වදින්නම. ඔබ තුමියටත් අප සුබ පතනවා...🙏

  • @udayargarmbheeraarachchi1546
    @udayargarmbheeraarachchi1546 4 หลายเดือนก่อน

    Nodomakin...me daha jarawa....gannawa nam...japan suzuki gn 125 ho gn 250 ganna

  • @GihanBalha
    @GihanBalha 4 หลายเดือนก่อน

    Price gn 125 bike 😊

  • @superMatic488
    @superMatic488 4 หลายเดือนก่อน

    5.22 Side cover එක වැරදි පැත්‍තෙ එක ෆිට් කරන්නෙ😢

  • @AsankaBandara-d8p
    @AsankaBandara-d8p 4 หลายเดือนก่อน

    Baik akanam watinawa ape rate hadana eka gana adambarai ath ganam wadi ratin gena baik walata wada ganam tikak adukaranam godak aya gannawa aniwaren

  • @AsankaBandara-d8p
    @AsankaBandara-d8p 4 หลายเดือนก่อน

    Gana wadi ban raththaranda

  • @mohamednafsan2847
    @mohamednafsan2847 5 หลายเดือนก่อน

    Why 41 to 43

  • @harshaweerasinghe.8580
    @harshaweerasinghe.8580 5 หลายเดือนก่อน

    වැඩේ නම් මරු... ඒත් CG125 chinese එන්ජින් එක තිබ්බ එක අන්තිම කැතයි.... ඒක ඒ විදිහටම තියලා... GN එකකට chinese cg එන්ජින් එකක් තියලා වගේ... 😂

  • @JanakaChamainda
    @JanakaChamainda 5 หลายเดือนก่อน

    Mila kiyada?

  • @SLTRENDINGSLK
    @SLTRENDINGSLK 6 หลายเดือนก่อน

    ඕවා වැඩක් නෑ. ඔය කියන තරම් safety නෑ.

  • @MI-or9rw
    @MI-or9rw 7 หลายเดือนก่อน

    සෙල්ලම්බඩු නිශ්පාදනාගාරයක් නේද මේ 😂

  • @shavendrakaluarachchi2611
    @shavendrakaluarachchi2611 7 หลายเดือนก่อน

    yakoo leetareta kohedha 70km karanne? boru palanawaaaa😂

  • @nawodasandahiru534
    @nawodasandahiru534 7 หลายเดือนก่อน

    😂 japan Quality eken 2%

  • @skynila2132
    @skynila2132 7 หลายเดือนก่อน

    Thank you guys to save me❤❤❤ I'm always different in choosing vehicle..I choose kwid rather than alto(its very bore)...So here, i want to buy this..But after read all comments, i dropped that idea..I spread to 3 friends this msg.they also dropped that idea. Thank you all to save my 7 laksh.❤❤❤

  • @antonkjayawardanegd8251
    @antonkjayawardanegd8251 7 หลายเดือนก่อน

    මම දන්නා විදියට Suzuki නැතිව වෙන බ්රෑනඩ් එකක gn එකක් ගන්නවා නම් හොඳම තමයි Haojue gn 125 එක මම දන්නා දෙන්නෙක් ලඟ තියෙනවා අරගෙන අවුරුදු හතරකට වැඩියි. කිසිම අවුලක් නැහැ. කිසිම කම්ප්ලේන් එකක් නැහැ. එකක් කළුපාටයි කළුවාගේ අයිතිකාරයා නොකරන්නේ කුඹුරු හානඑක විතරයි. බරත් අදිනවා. බයික් ඒක පදින්නේ නැත්තේ අවට ගැවසෙන බලු රෑන විතරයි. අඩු සැලකිලි ලැබුණත් කළුවා ස්වාමියාට තාම උපරිම සේවය කරනවා කිසිම ලෙඩක් ඇඟට නොගෙන. දෙවැන්නා හමුවන්නේ මිහින්තලේ පාරේ හාර්ඩ්වෙයාර් එකක හිමිකරු ලඟ හිදලායි. ඒක රතු පාට එකක්.මම බයික් එක ලඟට ගිහින් අතපතගාලා බැලුවා. ඒ මහතා කිව්වා "මහත්තයා මම මේක අරගෙන අවුරුදු හතරකටත් වැඩීයි. අදවෙනතුරු කිසිම ලෙඩක් දීලා නැහැ.මාව මහ මග අතරමං කරලත් නැහැ. අදවෙනතුරු කෙනෙක් අත තියලා තියෙනවානම් ඒ අත්‍යාවශ්‍ය නඩත්තු සේවාවක් සඳහා විතරයි" ඊටත් වඩා මම පුදුම වුනේ අවුරුදු හතරකට වැඩියි කියපු එකටයි. පේන්ට් එකයි නිකල් කොටසුයි අද ගත්තා වාගෙයි.

    • @manoc126
      @manoc126 6 หลายเดือนก่อน

      Gn japan suzuki arenna suzuki trademark eken apu chinese gn125h ekath hadanne haojue ma thamai. Awe suzuki namin. Dn eyalagema namen enne kisi wensak na bike deke podi podi modifications arenna. Haogue thamai lankawe brandnew gnna thiyna hodama gn eka

  • @madhushankaishara5247
    @madhushankaishara5247 7 หลายเดือนก่อน

    තමන්ගෙ රටේ දෙයක් තමන් ගන්නෙ මිල අඩු නිසා. ඒකට මුන්...

  • @boneboy9246
    @boneboy9246 7 หลายเดือนก่อน

    China walin parts import karala mehe assemble karanawa wage neh ?

    • @kanishkaprabath2487
      @kanishkaprabath2487 6 หลายเดือนก่อน

      වියට්නාම් බන් බයික් එක ගාහාන්නෙ

  • @SatheesSathees-rm9yq
    @SatheesSathees-rm9yq 8 หลายเดือนก่อน

    IAM Jaffna 🇱🇰👍👌

  • @sajiththennakoon468
    @sajiththennakoon468 8 หลายเดือนก่อน

    මම Senaro GN 125 යතුරු පැදියක් මිලදී ගත්තා 2400 km පැද්දාම ජියර් එක හිර වුනා. මට අලුත් එංජින් එකක් එකක් එවුවා Company එකෙන්. නමුත් ඒ එංජින් එකේ අංකය කුරුටු ගාලා. මතුපිටින් එංජින් එක අවුල් වෙලා තිබුනේ. ලක්ෂ 6.67 දීලත් Senaro Company එකේ Service එක හරිම weak. හරිම කලකීරීමෙන් අලුත් bike එක පදින්නේ.

    • @Nyk232
      @Nyk232 5 หลายเดือนก่อน

      Ranamoto eka mkda bn

    • @sampathanten5385
      @sampathanten5385 2 หลายเดือนก่อน

      ​@@Nyk232 ඒක හොදයි

  • @uchithadissanayake4485
    @uchithadissanayake4485 8 หลายเดือนก่อน

    Scooter price කොහොමද

  • @NalakaIgalawithana
    @NalakaIgalawithana 9 หลายเดือนก่อน

    අහුවෙන්න එපා

    • @niroshanasl285
      @niroshanasl285 2 หลายเดือนก่อน

      ඇයි ඔයා ගත්තද

  • @NalakaIgalawithana
    @NalakaIgalawithana 9 หลายเดือนก่อน

    මේ bick එක අරන් මාස 3ක් නෑ මං.ඛඩ තනවා after service නැ, කියන stederd නෑ,අහුවෙන්න එපා

    • @s.manujaya6639
      @s.manujaya6639 8 หลายเดือนก่อน

      කොට්ටාවේ නේද කම්පැනිය තියෙන්නේ එහේ සර්ව්ස් කරන්නේ නැද්ද

    • @Abdhulraheem28
      @Abdhulraheem28 13 วันที่ผ่านมา

      Bike eka aulda?

    • @hasithabaddegama2139
      @hasithabaddegama2139 3 วันที่ผ่านมา

      බොරු කියන්න එපා යකෝ හෙන ගහනව උබට

  • @chathurangajayanatha4940
    @chathurangajayanatha4940 9 หลายเดือนก่อน

    Oitawada Aduwat japan bike tiyanawa dual cylinder bike

  • @chathurangajayanatha4940
    @chathurangajayanatha4940 9 หลายเดือนก่อน

    Assemble karanne mokatada apith karagannam ekanam production ekak neweine

  • @TM.HaroonHaroon-pf6sf
    @TM.HaroonHaroon-pf6sf 9 หลายเดือนก่อน

    இன்ஜின் எந்த நாடும்

  • @vipulamadushan7920
    @vipulamadushan7920 9 หลายเดือนก่อน

  • @AsankaSamarasena
    @AsankaSamarasena 9 หลายเดือนก่อน

    Ganawadine naththam gannawa 😁

  • @rajeeravi8460
    @rajeeravi8460 10 หลายเดือนก่อน

    Cg125 Engine wadek na not smooth hadala denneth na

  • @lalithattaragama
    @lalithattaragama 10 หลายเดือนก่อน

    ගාන ව¿ඩි න¿ද්ද ?

  • @chinthakaperera8941
    @chinthakaperera8941 10 หลายเดือนก่อน

    Mila wd mgenm gana uprima 3.20

  • @nalinmedagoda6879
    @nalinmedagoda6879 11 หลายเดือนก่อน

    ජය වේවා!!!

  • @priyankalakmal5273
    @priyankalakmal5273 11 หลายเดือนก่อน

    Ane ban owage gana kiyahanko badaeliyedagena inne nathiwa

  • @Justiceandlaw
    @Justiceandlaw 11 หลายเดือนก่อน

    මේකේ තියෙන්නේ push rods ඒක හින්දා engine එක smooth නෑ... ඒ වගේම මේ Chinese බයිසිකල් වල electronic parts නම් අජාසත්තයි.....

    • @priyangamenaka9056
      @priyangamenaka9056 11 หลายเดือนก่อน

      මේක push rod නෙවෙයි

  • @IndradevaAbhayasundara
    @IndradevaAbhayasundara 11 หลายเดือนก่อน

    125 වෙලා තෙල් 70 ක් බෑනේ.

  • @n.mdayanandadayananda7083
    @n.mdayanandadayananda7083 ปีที่แล้ว

    👍

  • @udithbudawaththa5708
    @udithbudawaththa5708 ปีที่แล้ว

    Owage plastic kallakwath mehe hadanawada

    • @egselectric8073
      @egselectric8073 ปีที่แล้ว

      ටයර් විතරයි ලංකාවේ මම හිතන්නේ

  • @සුමිතුරුමිතුරෝ-ශ7ඛ

    125 වෙලා තෙල් 70 ක් කරනව කියන එක හිතන්න බෑනේ.

    • @udaraJayalath-di6sp
      @udaraJayalath-di6sp 10 หลายเดือนก่อน

      එච්චර කරන්නෑ බං 60ක් නම් කරනව ...අපි බැලුව..

  • @somarathnadimueranga2508
    @somarathnadimueranga2508 ปีที่แล้ว

    Good

  • @somarathnadimueranga2508
    @somarathnadimueranga2508 ปีที่แล้ว

    Good