- 80
- 1 296 808
Chamika Dissanayake
Sri Lanka
เข้าร่วมเมื่อ 21 ก.พ. 2023
ඩිජිටල් විප්ලවය හරහා ඊළඟ පරම්පරාවට මග පෙන්වීම !! ✨🧑🎓
Guiding the Next Generation through the Digital Revolution !! ✨🧑🎓
අපොස සාමාන්‍ය පෙළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය විභාගය සදහා අතිරේක පංතියට සහභාගී වීම සදහා 071 79 84 671 අංකය අමතා විස්තර දැනගන්න. නැතිනම් එම අංකයට කෙටි පණිවිඩයක් හෝ Whatsapp පණිවිඩයක් යොමු කර විස්තර දැනගන්න.
පංති Online හා භෞතික ආකාර දෙකටම පැවැත්වේ.
සිප්වේ - මාතලේ
LogicICT
Chamika Dissanayake
B. Eng. Tech (Hons) in Electronic and Communication
Wayamba University of Sri Lanka

හැප්පුන Car එක දෙකට උනේ කොහොමද ? | Chamika Dissanayake
හැප්පුන Car එක දෙකට උනේ කොහොමද ? | Chamika Dissanayake
มุมมอง: 36
วีดีโอ
Facebook, WhatsApp කියන්නේ අපෙ තොරතුරු ගන්න අයද ?
มุมมอง 84 หลายเดือนก่อน
Facebook, WhatsApp කියන්නේ අපෙ තොරතුරු ගන්න අයද ?
Internet එකෙන් සල්ලි හොරකම් කරන්නෙ මෙන්න මෙහෙම 🤯| scamming using internet
มุมมอง 325 หลายเดือนก่อน
Internet එකෙන් සල්ලි හොරකම් කරන්නෙ මෙන්න මෙහෙම 🤯| scamming using internet
මොකක්ද මේ MAC Address කියලා කියන්නෙ ?? | What is MAC address #sinhala #mac #ict #chamikaict
มุมมอง 1275 หลายเดือนก่อน
මොකක්ද මේ MAC Address කියලා කියන්නෙ ?? | What is MAC address #sinhala #mac #ict #chamikaict
ජීවිතේ හැමෝටම එන ප්‍රශ්ණ.. ප්‍රශ්ණ වලින් ගොඩ එන්නේ මෙහෙම
มุมมอง 329 หลายเดือนก่อน
ජීවිතේ හැමෝටම එන ප්‍රශ්ණ.. ප්‍රශ්ණ වලින් ගොඩ එන්නේ මෙහෙම
Devin ප්‍රශ්ණයක් වෙයිද ? | Devin software Engineer | Chamika Dissanayake | LogicICT
มุมมอง 219 หลายเดือนก่อน
Devin ප්‍රශ්ණයක් වෙයිද ? | Devin software Engineer | Chamika Dissanayake | LogicICT
OL ICT Database Practical Lesson 9 | Chamika Dissanayake | Logic ICT
มุมมอง 3110 หลายเดือนก่อน
OL ICT Database Practical Lesson 9 | Chamika Dissanayake | Logic ICT
තමන්ගේ ජීවිතේ වැඩියෙන්ම වටින්නේ කාටද ?? | Who are the most valuable person in your life ?? |
มุมมอง 14ปีที่แล้ว
තමන්ගේ ජීවිතේ වැඩියෙන්ම වටින්නේ කාටද ?? | Who are the most valuable person in your life ?? |
Booting process of a computer | පරිගණකයේ ආරම්භක ක්‍රියාවලිය | Chamika Dissanayake
มุมมอง 100ปีที่แล้ว
Booting process of a computer | පරිගණකයේ ආරම්භක ක්‍රියාවලිය | Chamika Dissanayake
පාඩම් කරන්න ඕන විදිහ | Best way to do education | Chamika Dissanayake
มุมมอง 13ปีที่แล้ว
පාඩම් කරන්න ඕන විදිහ | Best way to do education | Chamika Dissanayake
සංඛ්‍යා පාද හැරවීම | Number system conversion OL ICT | Chamika Dissanayake
มุมมอง 21ปีที่แล้ว
සංඛ්‍යා පාද හැරවීම | Number system conversion OL ICT | Chamika Dissanayake
ICT OL Programming - Pascal Flow chart and Pseudocode (Day 1)
มุมมอง 27ปีที่แล้ว
ICT OL Programming - Pascal Flow chart and Pseudocode (Day 1)
Java for Beginners - How to install Java JDK and Apache-NetBeans for Windows
มุมมอง 48ปีที่แล้ว
Java for Beginners - How to install Java JDK and Apache-NetBeans for Windows
මේ සර්ට් respect කරනවා කොහොම උනත්. එහෙම පෙන්නන එක හොදය් ලමය්න්ට ඒක හොද ආදර්ශයක් හොද මනුශයත්වය තියෙන පෞරුෂයක් හැදෙන්න හැබැය් දෙමව්පියො මහන්සි වෙනවා ඒ නිසා ඉගෙනගන්න දෙමව්පියො මහන්සි වෙනවා උබලා ආතල් එකේ ඉන්නවා වගේ දේවල් කොයන එක හරියන්නෙ නැහැ ලමය් නොදහසෙ ඉන්න ඕනි.
එතකොට අපි වාහනයක යද්දි ඒක අපි බලපානව ඇත් නේ
කරුමෙට අපේ රටේ ගුරුවරුන් මේ දැනුමෙන් පරි පූර්ණ නැහැ බන් එහෙම වෙලා තිබුනා නම් අපේ සමාජයේ මේ වගෙ අපරාධ වෙන්නේ නැහැ
අනුනාදය
වතුර ටීක ගියා 😝😝😝😝😝
යකෝ ඕවා විස
Sound of r1😅
💪
drive.google.com/file/d/1wPMeQkop-3dZrDAUJVGCeM4CbDcHNwXx/view
සිලබස් මිනිස්සු රිලැඋන්ගෙන් පරිණාමය උණු වගය් 😂😂
❤️❤️
Amboo
මං හිතුවෙ බැක් ෆයර් පාරක් වදි කියලා😅
👍
වෘත්ත චලිතය භ්‍රමන චලිතයෙන් විස්තර කලොත්,සම්පූර්ණ CD එක ගැන හිතද්දි වෘත්ත චලිතයක් වගේ පෙනුනට මේක හැදිල තියන්නෙ කුඩා අංශු වලින්නේ එතකොට ඒ අංශු වල තියෙන්නෙ භ්‍රමන චලිතයක් ඒක නිසා මේ හැම අංශුවකටම කේන්ද්‍රාපසාරී බලයක් ඇතිවෙනෝ අන්න ඒ බලය අංශු එකිනෙක ආකර්ශනය වෙලා තියන බල වලට වඩා විශාල උනාම ඒ බන්දන බිදී ගිහිල්ල CD එක කැඩිල යනෝ, අනුනාදයෙන් විස්තර කලොත්,මේ මෝටරය කැරකෙනකොට ඒකෙන් ඇති වන සංඛ්‍යාතය CD එකේ ස්වභාවික සංඛ්‍යාතයට සමාන උනාම CD එකේ අංශු වැඩි විස්තාරයකින් කම්පනය වෙලා ඒ අංශු වල බන්දන බිදිල CD එක කැඩිල යනෝ. තව විදිහකින් කිව්වොත් මේකෙ අදික භ්රමනය නිසා CD එකේ කුඩා ලක්ශ මත ඇතිවන ආතති බල එහි භේදක ආතති බලයට වඩා විශාල උනාමCD එක කැඩිල යනෝ මේවා physics තියරි යොදාගෙන මම කරපු නිගමන විතරයි වැරදි තැන් තියන්වනම් sorry මට තේරෙන විදිහට මම කිව්වෙ😅
I love my mother and father❤
Wenne monada itn hodata kerakenawa😂
Great ❤
❤❤❤
😢❤
🫡🫡
දත්ත හුගයි .... 😂😂😂
හොද ආදර්ශයක් ලමයි දකින්න ඕනේ දේවල් ලංකාවත් මේ වගේ පෙන්නන්න ළමයි t
Lankawe eun karanne lamai nalawana eka aduma tharame school bag ekawath aran yanna denne
Gaayakayoi naluwoi paaawwww aneeh.😂
Hinaa saddayakk ahenawa neh?? (P6.)😂pcx
Ko minitorayak pennuwe nane😂
ඉක්මනට ෆිල්ම් එක බලන්න ක්‍රමයක් 😂
ෆිල්ම් එකක් එනකන් බලං ඉදපු මම😮
👀🫶🫶🫶🫶🫶🫶🎉
cpu eke chip tikata bs
❤❤
එ කෙ තියෙන විඩියො එක මැවි මැවි පෙන මම😢
CD ලෙෆ්ට්😂😂😂
කරකවන ගමන් හැට්ට කට්ටක් ගෑවෙන්න තියන්න සිංදු ඇහෙනව එතකොට😪 😂
මෙවැනි දේවල් ලංකාවෙත් පේන්නාන්න ලමයි ට 👍👍
❤❤❤❤
Sri lankan hinavak😂
හොනට් එකක් නේහ් ..😊
Ado rotary engine sound ekk enne ❤
දත්ත හුගය්නේද
මෝටරේ වයින්බ්රේට් එකට කැඩුනා වෙන්න බැරිද
😂
ඔන්න ඕක තමා ප්‍රස්නේ..😅
ඇතුලෙ ඉදපු මිනිස්සු ටික පව්😢
Fast forward wenawa
ඒ සද්දෙට නම් ඇගත් හිරිවැටුන 😅😅❤
මේ වගේ පරීක්ෂණ කරන්න එපා බලන්න ඒකේ ඇතුලේ හිටපු අයට මොනවා වෙන්න ඇත්ද? 🥺😔 - විහිලුවට දැමූ කොමෙන්ටුවකි 🙂 -
ඇයි දැන් අපි CD එකක් එහෙම කරකවන්නෙ
Anxiety level 📈📈📈 💥