Sinhala Japana - සිංහල ජපනා
Sinhala Japana - සිංහල ජපනා
  • 72
  • 82 726

วีดีโอ

ජපන් භාෂාව සිංහලෙන් || 〜だけしか〜ません || ජපන් භාෂාව සරළව || ජපන් කතාකරමු
มุมมอง 1662 หลายเดือนก่อน
@sinhalajapana1989 #සිංහලෙන් #ජපන්භාෂාව #japanglish #srilankansinjapan #education #japan #sinhalen #だけしかありません#japansrilanka #japanbashawasaralawamulasita#japanesegrammar #spokenjapanesesinhala
සිංහලෙන් ජපන් භාෂාව || より〜のほうが || ජපන් භාෂාව මුලසිට සරලව || Jlptn5
มุมมอง 2772 หลายเดือนก่อน
@sinhalajapana1989 #සිංහලෙන් #ජපන්භාෂාව #japansrilanka #srilankansinjapan #education #japan #japanglish #motivation #astrology #japaneseforbeginners #sinhalenjapan #japansrilanka
ජපන් භාෂාව || Model Exams || ව්‍යාකරණ || Grammar || JLPT N5 || ආදර්ශ ප්‍රශ්න || part 4
มุมมอง 2193 หลายเดือนก่อน
ජපන් භාෂාව || Model Exams || ව්‍යාකරණ || Grammar || JLPT N5 || ආදර්ශ ප්‍රශ්න || part 4
ජපානයේ ජීවන වියදම || මාසෙකට බඩු ගන්න ලාභම තැන් මොනවද ? 🇯🇵🇱🇰
มุมมอง 2404 หลายเดือนก่อน
ජපානයේ ජීවන වියදම || මාසෙකට බඩු ගන්න ලාභම තැන් මොනවද ? 🇯🇵🇱🇰
ජපන් භාෂාවෙන් දෙබස් || ලේසියෙන්ම ජපන් කතාකරමු || Japanese Conversation || 日本語の会話 || Lesson 3
มุมมอง 1.6K5 หลายเดือนก่อน
ජපන් භාෂාවෙන් දෙබස් || ලේසියෙන්ම ජපන් කතාකරමු || Japanese Conversation || 日本語の会話 || Lesson 3
ජපානයේ PR එක ගන්නේ කොහොමද ? || How to Apply PR in Japan || 永住権
มุมมอง 3.7K6 หลายเดือนก่อน
ජපානයේ PR එක ගන්නේ කොහොමද ? || How to Apply PR in Japan || 永住権
ජපන් භාෂාවෙන් දෙබස් || Japanese Conversation ||日本語の会話 || Lesson 2
มุมมอง 1.1K6 หลายเดือนก่อน
ජපන් භාෂාවෙන් දෙබස් || Japanese Conversation ||日本語の会話 || Lesson 2
Japanese Conversation || 日本語の会話 || ජපන් භාෂාවෙන් දෙබස් || Lesson 01
มุมมอง 15K6 หลายเดือนก่อน
Japanese Conversation || 日本語の会話 || ජපන් භාෂාවෙන් දෙබස් || Lesson 01
Japanese Citizenship || ජපන් පුරවැසිභාවය ගන්නේ කොහොමද ? || How to Apply Japanese Passport
มุมมอง 7K6 หลายเดือนก่อน
Japanese Citizenship || ජපන් පුරවැසිභාවය ගන්නේ කොහොමද ? || How to Apply Japanese Passport
ජපන් භාෂාව || Model Exams || ව්‍යාකරණ || Grammar || JLPT N5 || ආදර්ශ ප්‍රශ්න ||part 3
มุมมอง 326ปีที่แล้ว
ජපන් භාෂාව || Model Exams || ව්‍යාකරණ || Grammar || JLPT N5 || ආදර්ශ ප්‍රශ්න ||part 3
ජපන් භාෂාව || けいようし || විශේෂණ පද || Minnano Nihongo || い形容詞 || Part 1 || Adjectives || Japanese
มุมมอง 841ปีที่แล้ว
ජපන් භාෂාව || けいようし || විශේෂණ පද || Minnano Nihongo || い形容詞 || Part 1 || Adjectives || Japanese
ජපන් භාෂාව || あげます || もらいます || くれます || Minnano Nihongo || JLPT N5 || Lesson 7 || Japanese Grammar
มุมมอง 1.3Kปีที่แล้ว
ජපන් භාෂාව || あげます || もらいます || くれます || Minnano Nihongo || JLPT N5 || Lesson 7 || Japanese Grammar
ජපන් භාෂාව || て Form || Minnano Nihongo || JLPT N5 || සිංහලෙන් ජපන් ඉගෙනගමු
มุมมอง 406ปีที่แล้ว
ජපන් භාෂාව || て Form || Minnano Nihongo || JLPT N5 || සිංහලෙන් ජපන් ඉගෙනගමු
ජපන් භාෂාව ||Model Exams || ව්‍යාකරණ || Grammar || JLPT N5 || ආදර්ශ ප්‍රශ්න ||part 2
มุมมอง 557ปีที่แล้ว
ජපන් භාෂාව ||Model Exams || ව්‍යාකරණ || Grammar || JLPT N5 || ආදර්ශ ප්‍රශ්න ||part 2
ජපන් භාෂාව ||Model Exams || ව්‍යාකරණ || Grammar || JLPT N5 || ආදර්ශ ප්‍රශ්න ||part 1
มุมมอง 607ปีที่แล้ว
ජපන් භාෂාව ||Model Exams || ව්‍යාකරණ || Grammar || JLPT N5 || ආදර්ශ ප්‍රශ්න ||part 1
ජපන් භාෂාව||Minnano Nihongo || Lesson 6 || සිංහලෙන් ජපන් ඉගෙනගමු ||ව්‍යාකරණ || JLPT N5 || vocabulary
มุมมอง 293ปีที่แล้ว
ජපන් භාෂාව||Minnano Nihongo || Lesson 6 || සිංහලෙන් ජපන් ඉගෙනගමු ||ව්‍යාකරණ || JLPT N5 || vocabulary
ජපන් භාෂාව||Minnano Nihongo || සිංහලෙන් ජපන් ඉගෙනගමු ||ව්‍යාකරණ|| Lesson 5 || JLPT N5 || vocabulary
มุมมอง 362ปีที่แล้ว
ජපන් භාෂාව||Minnano Nihongo || සිංහලෙන් ජපන් ඉගෙනගමු ||ව්‍යාකරණ|| Lesson 5 || JLPT N5 || vocabulary
ජපන් භාෂාව | ක්‍රියාපද | Japanese Language | Verbs | JLPT N5 | Part 1 | සිංහලෙන් ජපන් ඉගෙනගමු
มุมมอง 399ปีที่แล้ว
ජපන් භාෂාව | ක්‍රියාපද | Japanese Language | Verbs | JLPT N5 | Part 1 | සිංහලෙන් ජපන් ඉගෙනගමු
ජපන් භාෂාව || නාමපද || part 1 || Japanese Nouns || Vocabulary || සිංහලෙන් ජපන් ඉගෙනගමු || JLPT N5
มุมมอง 194ปีที่แล้ว
ජපන් භාෂාව || නාමපද || part 1 || Japanese Nouns || Vocabulary || සිංහලෙන් ජපන් ඉගෙනගමු || JLPT N5
ජපන් භාෂාව||Minnano Nihongo || සිංහලෙන් ජපන් ඉගෙනගමු ||ව්‍යාකරණ|| Lesson 4 || JLPT N5 || vocabulary
มุมมอง 451ปีที่แล้ว
ජපන් භාෂාව||Minnano Nihongo || සිංහලෙන් ජපන් ඉගෙනගමු ||ව්‍යාකරණ|| Lesson 4 || JLPT N5 || vocabulary
ජපන් භාෂාව||Minnano Nihongo || සිංහලෙන් ජපන් ඉගෙනගමු ||ව්‍යාකරණ|| Lesson 3 || JLPT N5 || 会話 ||
มุมมอง 681ปีที่แล้ว
ජපන් භාෂාව||Minnano Nihongo || සිංහලෙන් ජපන් ඉගෙනගමු ||ව්‍යාකරණ|| Lesson 3 || JLPT N5 || 会話 ||
ජපන් භාෂාව||Minnano Nihongo || සිංහලෙන් ජපන් ඉගෙනගමු ||ව්‍යාකරණ|| Lesson 2 || JLPT N5 || これ、それ、あれ||
มุมมอง 383ปีที่แล้ว
ජපන් භාෂාව||Minnano Nihongo || සිංහලෙන් ජපන් ඉගෙනගමු ||ව්‍යාකරණ|| Lesson 2 || JLPT N5 || これ、それ、あれ||
Minnano Nihongo || Lesson 1 || ජපන් සිංහලෙන් || ව්‍යාකරණ || Grammar ||Part 1 || JLPT N5 ||
มุมมอง 883ปีที่แล้ว
Minnano Nihongo || Lesson 1 || ජපන් සිංහලෙන් || ව්‍යාකරණ || Grammar ||Part 1 || JLPT N5 ||

ความคิดเห็น

  • @AikoTV-x6x
    @AikoTV-x6x 5 วันที่ผ่านมา

    අරිගතෝ ගොසයිමස් අයියෙ . මම විදුරංග . මම කැමතිම රටක් තමයි ජපානෙ . මම කැමතිම නළුවා සහ නිළිය ජපන් අය. මම ජපානෙට ගොඩක් කැමතියි . ජපන් දේවල් කියලා දෙන ඔයාට ගොඩක් ස්තූතියි අයියෙ . ඔයා කථාකරන විදිහ ලස්සනයි . ❤❤❤🇯🇵🇱🇰

  • @eracooking
    @eracooking 7 วันที่ผ่านมา

  • @videosvideos9304
    @videosvideos9304 10 วันที่ผ่านมา

    Aiye ssw avilla pr liyanna berida

  • @sumudumali7777
    @sumudumali7777 14 วันที่ผ่านมา

    Arigatougozaimasu Sensei 🙏❤️

  • @sumudumali7777
    @sumudumali7777 14 วันที่ผ่านมา

    Arigatougozaimasu Sensei 🙏❤️

  • @sumudumali7777
    @sumudumali7777 14 วันที่ผ่านมา

    Arigatougozaimasu Sensei 🙏❤️

  • @ceylonviator
    @ceylonviator 20 วันที่ผ่านมา

    Intra transfer visa ekakata apu kenek inna aurudu gana okata ganan ganne na neda.

  • @VimukthiRajapaksha-ps4cv
    @VimukthiRajapaksha-ps4cv 20 วันที่ผ่านมา

    SSW visa Eken 5 years htyoth citizen gnna puluwand

  • @Rash-c9t
    @Rash-c9t 23 วันที่ผ่านมา

    Aiye mata denaganna ona Japan wala married visa ekaka inna kenek ta eken ain wela lankawe kenek marry karanna nam, change karanganna ona visa eka saha e gena wisthara tikak denaganna puluwan da. Please

  • @nethmiTharushika-l3t
    @nethmiTharushika-l3t 28 วันที่ผ่านมา

    🤔🤔🤔🤔🤔🗣️🗣️🗣️🗣️

  • @dilkimethsarani9664
    @dilkimethsarani9664 หลายเดือนก่อน

    ❤❤

  • @BaindikakumaraBalasuriyaappuha
    @BaindikakumaraBalasuriyaappuha หลายเดือนก่อน

    1989

  • @GangaShiranthi
    @GangaShiranthi หลายเดือนก่อน

    ඉක්මනට ගොඩාක් කයිවා දාන්නකෝ

    • @sinhalajapana1989
      @sinhalajapana1989 หลายเดือนก่อน

      හරි ඉදිරියට දාන්නම් ❤️

  • @okithkeshara2691
    @okithkeshara2691 หลายเดือนก่อน

    Hoken eka gewanna paraku unoth ewa balapanawa da?

    • @sinhalajapana1989
      @sinhalajapana1989 หลายเดือนก่อน

      Parakku unata kamak ne gewala thiyenawa nam ok

  • @Ruksanruksan-e5o
    @Ruksanruksan-e5o หลายเดือนก่อน

    Godak sthuthi aiya

  • @Ruksanruksan-e5o
    @Ruksanruksan-e5o หลายเดือนก่อน

    Godak hodai aiya ...digatama Me wage videos danna marama watinawa ❤

  • @ZQCgaming
    @ZQCgaming หลายเดือนก่อน

    අයියේ Work Visa ආපු කෙනෙක්ට අවුරුදු 5කට පස්සෙ apply කරන්න පුලුවන්ද? එතකොට එකදිගට visa එක අවුරුදු 5ma වැදිල තියෙන්න ඕනද?

    • @sinhalajapana1989
      @sinhalajapana1989 หลายเดือนก่อน

      වීසා category එක ඔයාගෙ japanese level එක අනුව වෙනස් වෙනවා homukyoku එකට කතා කරලා විස්තර ගන්න පුළුවන්

  • @NilukaSanjeewani-q9l
    @NilukaSanjeewani-q9l 2 หลายเดือนก่อน

    Wow❤

  • @NilukaSanjeewani-q9l
    @NilukaSanjeewani-q9l 2 หลายเดือนก่อน

    ❤❤❤

  • @HiruNethmini-u4x
    @HiruNethmini-u4x 2 หลายเดือนก่อน

    අනේ තව peppers කරන්නකො 🥺❤️

  • @dilushadinanjana2004
    @dilushadinanjana2004 2 หลายเดือนก่อน

    Citizen ekata apply karanna japne kochchara kalayak inna onada

    • @sinhalajapana1989
      @sinhalajapana1989 2 หลายเดือนก่อน

      Student නම් ආවේ අවුරුදු 8කින් වගේ පුළුවන් apply කරනකොට අවුරුදු 3ක් වත් 課税、納税 ගෙවිලා තියෙනවා නම් හොදයි

    • @dilushadinanjana2004
      @dilushadinanjana2004 2 หลายเดือนก่อน

      @@sinhalajapana1989 ssw walin awoth

  • @SahanArunodya-n9b
    @SahanArunodya-n9b 2 หลายเดือนก่อน

    Sensei arigatho gasaimas❤😮

  • @korawagejayantha2411
    @korawagejayantha2411 2 หลายเดือนก่อน

    Supiri

  • @GeethKarunaratne
    @GeethKarunaratne 2 หลายเดือนก่อน

    Husband ට PR තියෙනවා නම් wife ආවොත් එයාට PR එක කොහොමද ?

    • @sinhalajapana1989
      @sinhalajapana1989 2 หลายเดือนก่อน

      මුලින්ම depend ඊට පස්සෙ pr apply කරන්න පුළුවන්

  • @NadikaSadamali-q5u
    @NadikaSadamali-q5u 2 หลายเดือนก่อน

    Good❤❤❤❤❤❤❤

  • @Slwowcmj.m
    @Slwowcmj.m 2 หลายเดือนก่อน

    👍👍

  • @shehanisilva82
    @shehanisilva82 2 หลายเดือนก่อน

    ශෝක් අයියේ..මන් ඔයාගේ videos මඟ අරින්නෙ නැතුව බලනවා..ඒවා හුඟක් වටිනවා..මමත් ඉස්සරහා මාස දෙක තුන ඇතුලත ජපන් එන්න ඉන්නේ ඔකිනවා වලට SSW..දැන් පාඩම් කරපුවත් අමතකයි ඒත් අයියගේ වීඩියෝ බැලුවම ඔක්කොම මතක් වෙනවා...♥️ ආදරෙයි පරෙස්සමෙන් ඉන්න ..🥰

    • @sinhalajapana1989
      @sinhalajapana1989 2 หลายเดือนก่อน

      Thank you 😊 頑張ってください、❤️

  • @dilanjanfernando
    @dilanjanfernando 3 หลายเดือนก่อน

    හොඳ පැහැදිලි කිරීමක්👍🏻🫡

  • @GeethKarunaratne
    @GeethKarunaratne 3 หลายเดือนก่อน

    ඉගෙන ගන්න ආසා හිතෙන විදිහට කියලා දෙනවා. Thanks 🙏👍

  • @shehanisilva82
    @shehanisilva82 3 หลายเดือนก่อน

  • @Sanuldisanaya-uo5iv
    @Sanuldisanaya-uo5iv 3 หลายเดือนก่อน

    THQ SENSE❤😊

  • @achinthasandun2593
    @achinthasandun2593 3 หลายเดือนก่อน

    SSW 1 awoth awurudu 5n passe PR apply kranna puluwanda ?

  • @upalisanjaya7644
    @upalisanjaya7644 3 หลายเดือนก่อน

    ありがとうございました❤

  • @chandanakumara8981
    @chandanakumara8981 3 หลายเดือนก่อน

    👊👊

  • @AbhishekIshan
    @AbhishekIshan 3 หลายเดือนก่อน

    ❤️🫡

  • @rekatharangani2020
    @rekatharangani2020 3 หลายเดือนก่อน

    250000/ kiyana kola kiyakda dna nati nisai ahanna

    • @rekatharangani2020
      @rekatharangani2020 3 หลายเดือนก่อน

      @@sinhalajapana1989 ¥250000/ Lankawa mudalin kiyak wanawada mata kiyan puluwada?

    • @sinhalajapana1989
      @sinhalajapana1989 3 หลายเดือนก่อน

      ¥ 250000 ක් කියන්නේ කොල 25යි කොලයක් කියන්නේ මන් 1 ක්

    • @sinhalajapana1989
      @sinhalajapana1989 3 หลายเดือนก่อน

      අද rate එකට බැලුවොත් 485000 LKR වගේ

  • @ujithagimhana229
    @ujithagimhana229 3 หลายเดือนก่อน

    Ethokta ayye lankawe jathikathwaya cxl wenwada

    • @sinhalajapana1989
      @sinhalajapana1989 3 หลายเดือนก่อน

      ඔව් ලංකාවේ පුරවැසිභාවය නැතිවෙනවා

  • @ChamithChandrasena2020
    @ChamithChandrasena2020 4 หลายเดือนก่อน

    ayye citizenship apply karanna visa kochachara kal thiyenna oneda.. danata aurudu 3kata wada wadakarana gaman inne . but evry one yr i have to renew my visa.

    • @sinhalajapana1989
      @sinhalajapana1989 4 หลายเดือนก่อน

      Eka para 3yr or 5yr wage thibunanam hodai,apply karanna behe kiyala deyak ne homukyoku eken ahanna e gena

  • @chamikasansala4198
    @chamikasansala4198 4 หลายเดือนก่อน

    Mage girl friend inne japan wala mata enna widiya kiyanawada

    • @sinhalajapana1989
      @sinhalajapana1989 4 หลายเดือนก่อน

      Girlge visa category eka mokakda eka anuwa thamai depends visa maybe ok

  • @Maligirl
    @Maligirl 4 หลายเดือนก่อน

    Citizen apply karaddi lankawata salli dapu ewa prashnayak wenawada

    • @sinhalajapana1989
      @sinhalajapana1989 4 หลายเดือนก่อน

      Mehe bank haraha demmanam e bank books nodi inna

  • @LakshmanRajapaksha-k6o
    @LakshmanRajapaksha-k6o 4 หลายเดือนก่อน

    ජපන් ස්ටුඩන්ඩ් වීසා එද්දි වර්ණ අන්ධ තාව බලපානවාද

    • @sinhalajapana1989
      @sinhalajapana1989 4 หลายเดือนก่อน

      Student visa වලට ප්‍රශ්නයක් නැහැ නමුත් මෙහෙ ආවට පස්සෙ working visa , driving lisense වගේ ගන්න කොට බලපාන්න පුළුවන්

    • @LakshmanRajapaksha-k6o
      @LakshmanRajapaksha-k6o 4 หลายเดือนก่อน

      @@sinhalajapana1989 ඒ කියන්නෙ student visa වලින් ඇවිත් එහෙදි ජොබ් එකක් කරන්න බැරි වෙයිද🥺

    • @sinhalajapana1989
      @sinhalajapana1989 4 หลายเดือนก่อน

      @user-kt1dw3xb4i එහෙම එකක් නැහැ part time අවුලකුත් නෑ ,නමුත් job එකකට, driving lisense එහෙම ගන්න ගියාම medical කරනවා නමුත් ඒක ලොකුවට බලපාන එකක් නෑ

    • @LakshmanRajapaksha-k6o
      @LakshmanRajapaksha-k6o 4 หลายเดือนก่อน

      @@sinhalajapana1989 thanq 🤎🤎🤎

  • @sandaruedirisinghe4674
    @sandaruedirisinghe4674 4 หลายเดือนก่อน

    Aiye citizen eka aragrna aurudu 10k wage giyama aye pr ekakata maru wenna barida

    • @sinhalajapana1989
      @sinhalajapana1989 4 หลายเดือนก่อน

      මුලින්ම Citizen ගත්තාම ලංකාවේ citizenship එක නැතිවෙනවා ආයෙ pr දාන්න නම් මුලින්ම ආයේ පාරක් ලංකාවේ citizen ගන්න වෙනවා japan citizen ගන්නවනම් ආයෙ මාරු කරන එක තේරුමක් නැහැ

  • @sakura5547
    @sakura5547 4 หลายเดือนก่อน

    සහෝදරයා විස්තර ටිකක් දැනගන්න ඕන

    • @sinhalajapana1989
      @sinhalajapana1989 4 หลายเดือนก่อน

      ඔව් කියන්න

    • @sakura5547
      @sakura5547 4 หลายเดือนก่อน

      මම PR ගත්තා 2023/11/ මාසේ දැන් පාස්පෝට් එකට අයදුම් කලොත් ප්‍රශ්නයක් වෙවිද?

    • @sinhalajapana1989
      @sinhalajapana1989 4 หลายเดือนก่อน

      @sakura5547 apply කරන්න බෑ කියලා දෙයක් නෑ 法務局 එකට කතා කරලා විස්තර අහන්න

    • @sakura5547
      @sakura5547 4 หลายเดือนก่อน

      බොහොම ස්තුතියි සහොදරයා ❤

  • @sandamalidissanayakalassna5564
    @sandamalidissanayakalassna5564 4 หลายเดือนก่อน

    Mata kiyanna masaakata kiyak vithara viyadama yanawada ak ayaluta.plis kamata bimata idum hitum walata.salariya kiyak vithara adda masata

    • @sinhalajapana1989
      @sinhalajapana1989 4 หลายเดือนก่อน

      සාමාන්‍යයෙන් තනි කෙනෙකුට මාසෙකට ගෙවල් කුලී phone බිල් light වතුර ගෑස් බිල් වලට කොල 5/6(50000/60000 yen )වගේ කෑම සහ අනෙකුත් වියදම් එක් එක් කෙනාට වෙනස් ඒ වගේම පලාතෙන් පලාතට වියදම් වෙනස් වෙනවා

  • @riyazmahmood2111
    @riyazmahmood2111 5 หลายเดือนก่อน

    ありがとうございます

  • @nalanideepadamayanthi23
    @nalanideepadamayanthi23 5 หลายเดือนก่อน

    Annual Income eke kole 300 k nathnam apply keranne baride. Mame inne kaisha eke Saha Nagesaki ken eke salery adui. Kole 240 wage tamai hambe wenne.

  • @chandanathilakarathne710
    @chandanathilakarathne710 5 หลายเดือนก่อน

    Sir class nedda..online

    • @sinhalajapana1989
      @sinhalajapana1989 5 หลายเดือนก่อน

      දැනට කරන්නේ නැහැ..ඉදිරියට කරන්න බලාපොරොත්තු වෙනවා

    • @nishanmario
      @nishanmario หลายเดือนก่อน

      Class කරන්නේ නැද්ද ?

  • @mangalawijenayake4384
    @mangalawijenayake4384 5 หลายเดือนก่อน

    Ayya husband student ennawa nam depend enna puluwan da

    • @sinhalajapana1989
      @sinhalajapana1989 5 หลายเดือนก่อน

      Depend apply karanna puluwan namuth oya lankawe innawanam visa lebenna thiyena ida adui namuth husband lankawen monthly money gennagena thiyenam (gakuhi walata amatharawa viyadamata)apply karala balanna

  • @Nadeelifelove
    @Nadeelifelove 5 หลายเดือนก่อน

    Dear,, document imirigation bara dila koi thardm kal yaida visa wadinna, working visa masayak wenawa dan dila imirigation

    • @sinhalajapana1989
      @sinhalajapana1989 5 หลายเดือนก่อน

      ඒක හරියට කියන්න බැහැ මාසයක් වගේ තමයි ඊට අඩු වැඩි වෙන්න පුළුවන් ..imitation එකට අනුවත් වෙනස් වෙනවා සමහර කාල (student visa වගේ ගොඩක් apply කරන කාල)වල ටිකක් පරක්කු වෙන්න පුළුවන් ඕනේ නම් ඔයාට call කරලා අහන්න පුළුවන් විස්තර

    • @Nadeelifelove
      @Nadeelifelove 5 หลายเดือนก่อน

      @@sinhalajapana1989 Japan loyer akkenek Dunne,mage wade Karana agent thama danne okkoma,Ayala kiyano masa 3 athulatha kiyala,ath ithin danne na,Cl karala ahanna apita language hariyata bane

    • @sinhalajapana1989
      @sinhalajapana1989 5 หลายเดือนก่อน

      ඔයා දැනට ඉන්නේ japan නෙවෙයිද ? එහෙනම් ඒ වගේ කාලයක් යාවි බොහෝ දුරට

    • @Nadeelifelove
      @Nadeelifelove 5 หลายเดือนก่อน

      @@sinhalajapana1989 na na ,lankawe,viswasa thanakin wade karanne, working visa 1,Balan Inna wenawa,thanks reply karata💪💪💪🙏🙏🙏🙏

    • @sinhalajapana1989
      @sinhalajapana1989 5 หลายเดือนก่อน

      Ok Thank you මේ ටිකේ language ඉගෙනගන්න best of luck

  • @asankahemantha3141
    @asankahemantha3141 5 หลายเดือนก่อน

    තව ඔනිනිනි ❤❤❤❤❤

    • @sinhalajapana1989
      @sinhalajapana1989 5 หลายเดือนก่อน

      ❤️❤️❤️හරි N5 වල ඉදලා දිගටම කරගෙන යමු