smart QS
smart QS
  • 16
  • 79 977
Advance Payment in Construction (Part 2 FIDIC Interpretation ) - අත්තිකාරම් ගාස්තුව 2 කොටස
Advance Payment in Construction as interpreted in FIDIC Conditions of Contract 2nd Edition 2017
ඉදිකිරීම් ව්යාපෘතියක අත්තිකාරම් ගාස්තුව යනු කුමක්දැයි FIDIC 2017 2nd Edition කොන්ත්රාත් කොන්දේසි (Sub Clause 14.2) අනුව පැහදිලි කරගනිමු.
මෙම වීඩියෝවෙන් ඉදිකිරීම් ව්යාපෘතියක ආරම්භයේදී කොන්ත්රාත්කරුට සේවාදායකයා විසින් ගෙවනු ලබන අත්තිකාරම් ගාස්තුව ගැන FIDIC කොන්ත්රාත් කොන්දේසි යටතේ, සවිස්තරාත්මකව පැහදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා.
මෙය අත්තිකාරම් ගාස්තුව ගැන පළ කරනු ලබන දෙවන සහ අවසාන කොටස වන අතර,මෙහි පළමු කොටසින් ඉදිකිරීමක අත්තිකාරම් ගාස්තුව යනු කුමක්දැයි සවිස්තරාත්මකව ගැන දන ගනු ලැබුවා.
This is the 2nd and Final part of the Video series on Advance payment in Construction.
From this Video The Advance Payment in Construction is Explained as Interpreted in FIDIC Conditions of Contract 2017 2nd Edition (Sub Clause 14.2)
An Introduction to the Advance Payment in Construction was Discussed under Part 1 of the Video Series. (link below) Form this video, followings will be disused in detail,
1.Advance payment Guarantee (Sub Clause 14.2.1)
2.Advance Payment Certificate (Sub Clause 14.2.2)
3.Repayment of Advance payment (Sub Clause 14.2.3)
**************************************************************************
Acoustic/Folk Instrumental by Hyde - Free Instrumentals soundcloud.com/davidhydemusic Creative Commons - Attribution 3.0 Unported- CC BY 3.0 Free Download / Stream: bit.ly/acoustic-folk-instrumental Music promoted by Audio Library th-cam.com/video/YKdXVnaHfo8/w-d-xo.html
**************************************************************************
Video by Tima Miroshnichenko from Pexels
www.pexels.com/video/man-counting-money-on-work-desk-6700653/
Video by Richard He from Pexels
www.pexels.com/video/miniature-view-of-a-construction-site-5348785/
Video by Richard He from Pexels
www.pexels.com/video/time-lapse-footage-of-a-building-under-constructions-5348778/
********************************************************************** What good is knowing all the Quantity surveying theories, if we don't know how to apply them on job tasks.
My thoughts exactly. That's why I also cover a lot of videos on main job tasks performed by a Quantity Surveyor as his duties in Pre- contract and Post -contract Stages of a Project.
Hope this provides a quick guide to Junior Quantity Surveyors struggles when starts to performing above tasks as apprentices. Sounds good? Hit that SUBSCRIBE button and we'll see you in the comments!
มุมมอง: 2 554

วีดีโอ

Advance Payment in Construction (Part 1 Detailed Introduction) - අත්තිකාරම් ගාස්තුව 1 කොටස
มุมมอง 4.2K2 ปีที่แล้ว
What is an Advance payment in a Construction project? Let's get to know in detail ඉදිකිරීම් ව්‍යාපෘතියක අත්තිකාරම් ගාස්තුව යනු කුමක්දැයි හරියට දැනගමු මෙම වීඩියෝවෙන් ඉදිකිරීම් ව්‍යාපෘතියක ආරම්භයේදී කොන්ත්‍රාත්කරුට සේවාදායකයා විසින් ගෙවනු ලබන අත්තිකාරම් ගාස්තුව ගැන සවිස්තරාත්මකව පැහදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙය අත්තිකාරම් ගාස්තුව ගැන පළ කරනු ලබන පළමු කොටස වන අතර,මෙහි දෙවන කොටසින් FIDIC 2017 ...
Typical Sequence Of a Construction Project - ඉදිකිරීම් ව්‍යාපෘතියක වැඩ අනුපිළිවෙල
มุมมอง 1.8K3 ปีที่แล้ว
Let us get to know the Typical sequence of a Construction project ඉදිකිරීම් ව්‍යාපෘතියක ප්‍රධාන සිද්ධි වල සාමාන්‍ය අනුපිළිවෙල හඳුනාගමු මෙම වීඩියෝවෙන් ඉදිකිරීම් ව්‍යාපෘතියක මුල අවස්ථාව වන සේවාදායකයාගේ අවශ්‍යතාවය විස්තර කිරීමේ අදියරේ සිට ගොඩනැගිල්ල හෝ ව්‍යාපෘතිය සේවාදායකයාට භාර දී නිම කරන අවස්ථාව වන් තෙක් සවිස්තරාත්මකව කෙටියෙන් පැහදිලි කිරීමට බලාපොරොත්තු වෙනවා. This Video tutorial explains the Ty...
Example for Price Adjustment using FIDIC 1999 Formula - FIDIC එකෙන් Price Adjustment හදමු උදාහරණය​
มุมมอง 5K3 ปีที่แล้ว
FIDIC 1999 Formula එකෙන් Price Adjustment හදමු (Part 2 - Example ) - සoඛයාත්මක නිදසුන​ ඉදිකිරීම් කොන්ත්‍රාත් වල බහුලව භාවිත වන මිල උච්චාවචනය හෙවත් Price Adjustment (Price Fluctuation )එක FIDIC 1999 Red Book හි සූත්‍රය ඇසුරෙන් ගනණය කරන ආකාරය සරල උදාහරණයක් මගින් පැහැදිලි කිර්‍රිමට,මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. මීට පෙර වීඩියෝවෙන් (ප​ළමු කොටස) මගින් Price Adjustment හි Introduction එක විස්තර කරන...
Price Adjustment Example As of FIDIC - FIDIC Formula එකෙන් Price Adjustment හදමු (Part 1 -Intro )
มุมมอง 7K3 ปีที่แล้ว
FIDIC Formula එකෙන් Price Adjustment හදමු (Part 1 -Introduction ) ඉදිකිරීම් කොන්ත්‍රාත් වල බහුලව භාවිත වන මිල උච්චාවචනය හෙවත් Price Adjustment (Price Fluctuation )එක FIDIC 1999 Red Book හි සූත්‍රය ඇසුරෙන් ගනණය කරන ආකාරය සරල උදාහරණයක් මගින් පැහැදිලි කිර්‍රිමට,මේ වීඩියෝවෙන් බලාපොරොත්තු වෙනවා. මේ වීඩියෝව කොටස් දෙකකින් සමන්විත වන අතර,පළමු කොටස මගින් Price Adjustment හි Introduction එක විස්තර කරන අත...
Top Soil Excavation - Rate Analysis (මතුපිට පස් ස්ථරය ඉවත් කිරීම ) Rate සකසමු
มุมมอง 9433 ปีที่แล้ว
Top Soil Excavation Introduction - Rate Analysis for Top Soil Excavation වීඩියෝවේ දෙවන කොටස (Rate සැකසීම ) මේ වීඩියෝව මගින් ඔබට ඉදිකිරීම් ව්යාපෘති වල වැඩ අයිතමයන්ගෙන් එකක් වන මතුපිට පස් ස්ථරය ඉවත් කිරීම සඳහා rate එකක් සාදාගන්නා ආකාරය පැහැදිලි කරනවා. වීඩියෝවේ ප්රධාන අන්තර්ගතය පහත දැක්වෙන පරිදි වේ, 1.Rate analysis for a Top Soil Removal Work done Manually (Using BSR) 2.Rate analysis for a Top Soi...
Top Soil Excavation Introduction (මතුපිට පස් ස්ථරය ඉවත් කිරීම)
มุมมอง 7723 ปีที่แล้ว
Top Soil Excavation Introduction - Rate Analysis for Top Soil Excavation වීඩියෝවේ පළමු කොටස මේ වීඩියෝව මගින් ඔබට ඉදිකිරීම් ව්යාපෘති වල මුලින්ම සිදුවන වැඩ අයිතමයන්ගෙන් එකක් වන මතුපිට පස් ස්ථරය ඉවත් කිරීම (top soil removal) පිලළිබඳව මූලික අවබෝධයක් දීමට බලාපොරොත්තු වෙනවා. Top Soil removal rate එකක් සාදාගැනීම සඳහා මෙම Introductory Video එක උපකාරී වේවි. වීඩියෝවේ ප්රධාන අන්තර්ගතය පහත දැක්වෙන පරිදි වේ...
Provisional Sums සහ Prime Cost sums - Provisional Sum & Prime Cost Sum සිංහලෙන් ( 1 කොටස - PS )
มุมมอง 7K4 ปีที่แล้ว
PS PC SUM වීඩියෝවේ පළමු කොටස - Provisional Sums මේ වීඩියෝව මගින් ඔබට ඉදිකිරීම් ව්යාපෘති වල භාවිතා වන “Provisional Sum Items” පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබාගත හැකියි. වීඩියෝවේ ප්රධාන අන්තර්ගතය පහත දැක්වෙන පරිදි වේ, 1. What is meant by a Provisional Sum in Construction? 2. Different definitions on the term "Provisional Sum" 3. FIDIC (1999) &SBD 02 (2007) Definition and Explanation with reference to...
Provisional Sums and Prime Cost sums in construction - Part 1 -What are Provisional Sum items ?
มุมมอง 13K4 ปีที่แล้ว
In this Video you will be able to obtain a clear understanding on Provisional Sums in Construction Projects with examples. The content of the video is as follows. 1.What is meant by a Provisional Sum in Construction? 2.Different definitions on the term "Provisional Sum" 3 .FIDIC (1999) Definition and Explanation with reference to the Sub clause. 4.Application of Provisional Sums 5.Examples From...
Importing Google Earth Images to AuoCAD (site map) -Google Earth Image එකක් AutoCAD වලට අරන් වැඩ ගමු
มุมมอง 1.6K4 ปีที่แล้ว
This Video will guide you on how to obtain Google Earth Images to AutoCAD & how to work the CAD commands on the imported image. Importing google earth images to CAD enables the construction professionals to workout actual dimensions of a site,without physically visiting the construction site. That is measuring the actual distances,lengths & areas of a location obtained from Google Earth. The vi...
Construction Contract Notice Letters -Part 1 {ඉදිකිරීම් කොන්ත්‍රාත් වල දැනුම් දීමේ ලිපි -1කොටස }
มุมมอง 1.7K4 ปีที่แล้ว
මේ වීඩියොව මගින් මුලිකවම සාකච්ඡා කෙරෙන්නේ ,ඉදිකිරීම් කොන්ත්‍රාත් වල වල භාවිතා වන දැනුම් දීමේ ලිපි පිළිබඳවයි . In this Video you will be able to get a basic understanding on the Notice letters used by the contractor party in construction contracts. The content of the video is as follows. 1.What are construction contract notice letters. 2.Key factors of standard contract form notice provisions 3 ...
SBD සිංහලෙන් පාඩම් මාලාව
มุมมอง 8924 ปีที่แล้ว
In this Video Series you will be able to obtain basic knowledge on Standard Bidding document 02 (Second Edition 2007) published by ICTAD. This is the Introductory video on the upcoming video series SBD සිංහලෙන් .
Invitation for BID - Part 1 (SBD සිංහලෙන්) - How to Write an Invitation for Bid
มุมมอง 4.8K4 ปีที่แล้ว
In this Video Lecture you will be able to learn about the Invitation for bids (IFB) and how to write invitation for bids. The content of the video is as follows. 1.What is an IFB 2.Content of an IFB 3.How to write IFB as per ICTAD SBD 02 4. A brief on Procurement committees (relevant to IFBs) 5.Samples Of IFB s on SBD 02 Download ICTAD SBD 02 from imquantitysurveyor.blogspot.com/p/downoads.html
Introduction to SBD in Sinhala Part 1 (SBD සිංහලෙන්) - Applicability Of SBD in Procurement of Works
มุมมอง 11K4 ปีที่แล้ว
In this Video Lecture you will be able to learn the Applicability of the standard bidding documents in the Procurement of Works. The content of the video is as follows. 1.What is Procurement 2. Procurement Process 3.Standard Bidding Document 5. Published Standard bidding documents by ICTAD 6.Applicability of SBD s for Procurement of works (referring to SBD 02)
BOQ Rate Preparation (Part 1) In Sinahala (Please Use Headset)
มุมมอง 7K4 ปีที่แล้ว
In this Video Lecture you will be able to Learn How to prepare a Rate for a BOQ (Bill Of Quantity) referring to the Random Rubble Masonry Work. This video will guide through followings. 1.Introduction to BOQ rate preparation. 2.Why do we need to prepare rates? 3.Data required for a preparation of a Rate 5.Main components of a rate. 6.Rate preparation referring to ICTAD BSR. 7.Example of a rate ...
Preparation of a BOQ In Sinhala (PLZ USE HEADSET)
มุมมอง 11K4 ปีที่แล้ว
Preparation of a BOQ In Sinhala (PLZ USE HEADSET)

ความคิดเห็น

  • @sachinthaniekanayaka2536
    @sachinthaniekanayaka2536 หลายเดือนก่อน

    මේ video ගොඩාක් පැහැදිලි ,පුලුවන් නම් තව විඩියෝ දාන්න සර්, බිල් එකක් හදන විදිහ,material odering,wastage report ,retention money ගැන ත් පුලුවන් නම් කියලා දෙන්න සර්, Qs ඉගෙන ගෙන Intern එකට සයිට් එකකට ගියාම තමා තේරෙන්නේ අපි කොච්චර දේවල් දැනගෙන ඉන්න ඕනද කියලා

  • @maheshsilva4187
    @maheshsilva4187 หลายเดือนก่อน

    Back ground ekatada wedi priority eka denna ona..

  • @user-cw9yv4un7t
    @user-cw9yv4un7t หลายเดือนก่อน

    Great explanation background music is irritating

  • @LaLa-qv4eu
    @LaLa-qv4eu 2 หลายเดือนก่อน

    FIDIC 2017 talk about " contract data", previous versions it was " appendix to tender"

  • @tikiriliya1
    @tikiriliya1 2 หลายเดือนก่อน

    Who mixed this annoying music.? It totally degrades the presentation.

  • @dananjayapasan9155
    @dananjayapasan9155 2 หลายเดือนก่อน

  • @nisalsenanayake2200
    @nisalsenanayake2200 4 หลายเดือนก่อน

    Sir, Where can i find that BSR Pdf??

  • @tharindaprasad6278
    @tharindaprasad6278 7 หลายเดือนก่อน

    excelent work 💌

  • @ShiromiSM
    @ShiromiSM 8 หลายเดือนก่อน

    Great work Samith 👏

  • @tharindaprasad6278
    @tharindaprasad6278 8 หลายเดือนก่อน

    good work

  • @user-rt5bz8pp6x
    @user-rt5bz8pp6x 9 หลายเดือนก่อน

    Well done 👍

  • @sbsmax7693
    @sbsmax7693 9 หลายเดือนก่อน

    Oya video eke play wena sounds nisa kiyana de ahen ne.. video eka balanna hiten ne etakota...

    • @smartQS
      @smartQS 9 หลายเดือนก่อน

      Yeah the background music is bit annoying, hope to correct in future videos. Thank You for the comment.

  • @dinithgamage
    @dinithgamage ปีที่แล้ว

    Thank you sir!

  • @nihalpushpakumara6163
    @nihalpushpakumara6163 ปีที่แล้ว

    Can we pay the advance payment upon the receipt of guarantees while contract signing is pending?

    • @smartQS
      @smartQS ปีที่แล้ว

      Releasing the advance payment to the Contractor prior to contract signing, after having obtained all required gaurantees, can be considered as a relativelylower risk situation (since the employer has bank gurantees as a security measure) However there are some potential risks and considerations in terms od legal relationship.

  • @dimanthiwijerathna1444
    @dimanthiwijerathna1444 ปีที่แล้ว

    It is debatable advance payment guarantee amount. Some clients ask guarantee amount not equal to Advance but Advance + Vat amount What is the correct way?

  • @dimanthiwijerathna1444
    @dimanthiwijerathna1444 ปีที่แล้ว

    Guarantee ekata Vat value add karapu granada ganne?

  • @sureshmadhushankha9240
    @sureshmadhushankha9240 ปีที่แล้ว

    Sounds pahadili wela thawa tikak sound wedi una nm twth hondai.khmth thanks video ekata😊

  • @praneethsenevirathne7648
    @praneethsenevirathne7648 ปีที่แล้ว

    Thank you very much... Keep it up...👍💪

  • @praveenalexander8034
    @praveenalexander8034 ปีที่แล้ว

    Shall i get bsr pdf?

    • @smartQS
      @smartQS ปีที่แล้ว

      Please drop your e-mail

  • @calmwiththis2544
    @calmwiththis2544 ปีที่แล้ว

    Please remove the becround music and re-upload this vedio for better concentration 🙏✌️

  • @ebentzhou6688
    @ebentzhou6688 ปีที่แล้ว

    So sir which amounts do we then claim lets say for invoice 1 we have claimed 97 500 already so claim the difference right

  • @fathimasanjeetha6142
    @fathimasanjeetha6142 ปีที่แล้ว

    Take off list pdf eka ghanna pluwn da

  • @PathiranaGihan
    @PathiranaGihan ปีที่แล้ว

    pls start.........

  • @SafeerMohamed
    @SafeerMohamed ปีที่แล้ว

    please try to upload tamil aswell

  • @WlogS1111
    @WlogS1111 ปีที่แล้ว

    Bill amount eka araganne present eka neda sir? Cumilative eka nemey neda?

  • @chamilkajayasinghe7585
    @chamilkajayasinghe7585 ปีที่แล้ว

    Great Job. Where is the second part of this video. I couldn't find it.

  • @asirisan8662
    @asirisan8662 ปีที่แล้ว

    Background music eke sadde wadiy

  • @mihirajmadhawa59
    @mihirajmadhawa59 ปีที่แล้ว

    Well explained good job.Can i have BSR padf

  • @kumarikaushalya288
    @kumarikaushalya288 ปีที่แล้ว

    Thanks sir..Great job.

  • @muhajirmoulana0703
    @muhajirmoulana0703 ปีที่แล้ว

    Please remove the background music which surpasses your voice

  • @ashanvimukthi
    @ashanvimukthi ปีที่แล้ว

    Video is great... background music is chaotic.

  • @devi_manu
    @devi_manu ปีที่แล้ว

    Background music is so annoying

  • @PradeepKumar-sw8hl
    @PradeepKumar-sw8hl ปีที่แล้ว

    Only music 😂. Why making like this video.

  • @upekshsakalhari9737
    @upekshsakalhari9737 ปีที่แล้ว

    Thanks

  • @manojilangakoon1271
    @manojilangakoon1271 ปีที่แล้ว

    background music eke sound eka wadi

  • @samanliyanage5404
    @samanliyanage5404 2 ปีที่แล้ว

    Is it Clause 14.2.3.a applicable, if the Contract Data Stated the Advance Recovery Percentage ?

    • @smartQS
      @smartQS ปีที่แล้ว

      usually Contract data, state when the recovery be commenced and the percentage of advance recovery form each IPC. If not the tenderers can clarify this during the tendering or the Contractors can mutually agree on a method with the Employer.

  • @dulansenanayaka343
    @dulansenanayaka343 2 ปีที่แล้ว

    Thanks ...valuable video ...can i get bsr pdf and excel sheet ...👍👍

  • @hildasinkalalimbambala5664
    @hildasinkalalimbambala5664 2 ปีที่แล้ว

    Thank you so much.. May I have the bsr pdf..

  • @howaengineeringhowa4674
    @howaengineeringhowa4674 2 ปีที่แล้ว

    melorahak nh me video eka kisima pehedili kirimak nh

    • @smartQS
      @smartQS 2 ปีที่แล้ว

      😁👍

  • @MIAC81
    @MIAC81 2 ปีที่แล้ว

    sir, you have explained the subject very well, it will be helpful for those who are interest to lean QS subject. it will be more useful if you share the slideshow in pdf format. Thank you so much.

  • @prasannacarney1192
    @prasannacarney1192 2 ปีที่แล้ว

    Thank You

  • @prasannacarney1192
    @prasannacarney1192 2 ปีที่แล้ว

    Thank you for the video

  • @prasannacarney1192
    @prasannacarney1192 2 ปีที่แล้ว

    This is an amazing video. Thank you for the best explanation. Waiting for more valuable videos from you. length of the video doesn't matter but the content is.

    • @smartQS
      @smartQS 2 ปีที่แล้ว

      Thank you very much

  • @lasithaamarasinghe476
    @lasithaamarasinghe476 2 ปีที่แล้ว

    Hey dude, Where is the prime cost explanation? By the way, thanks for the discussion of the provisional Sum.

    • @smartQS
      @smartQS 2 ปีที่แล้ว

      Sorry ,i had misssed it in the explanation, Hope to do an explanation on PC sums soon.

    • @lasithaamarasinghe476
      @lasithaamarasinghe476 2 ปีที่แล้ว

      👍

  • @damithlakshan2278
    @damithlakshan2278 2 ปีที่แล้ว

    super

  • @indradiththusithakumara
    @indradiththusithakumara 2 ปีที่แล้ว

    Thanks Sir, Please upload new videos

  • @prabodhawijerathne4758
    @prabodhawijerathne4758 2 ปีที่แล้ว

    Thank you very much.

  • @piyumisathsarani5698
    @piyumisathsarani5698 2 ปีที่แล้ว

    I’m really happy and thankful I get immense knowledge from this please keep updating Sri Lankan quantity surveying field and help to implement sir ❤️

  • @ahmadfareedthoufeek1133
    @ahmadfareedthoufeek1133 2 ปีที่แล้ว

    Can u make for some 3 or 4 items of work with real way?

    • @smartQS
      @smartQS 2 ปีที่แล้ว

      Hope to attend to your request soon. Thank you

  • @ahmadfareedthoufeek1133
    @ahmadfareedthoufeek1133 2 ปีที่แล้ว

    Each materials have different current induces. I try to understand ...