SLmusic
SLmusic
  • 22
  • 834 768
thawa tika kalekin_ chamara weerasinghe
Original songs credits goes to artist
Original artist:chamara weerasinghe
Remix by: (DN beats)
Original vedio
th-cam.com/video/LECJf25L-Kk/w-d-xo.htmlsi=fyU6ULOehBQuVEE_
lyrics
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ
මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
කොළොම්පුරේ උඹේ ගෙදර පහල කාමරේ
මාව තියාගන්න බැරිද රත්තරන් පුතේ
හෝ හෝ හො හෝ
හෝ හෝ හො හෝ
හෝ හෝ හො හෝ හෝ හෝ හෝ
ලොකු දුවගේ ගෙදරට වී හිටියා බොහොකල්
එහෙ ඉන්නා හැම දෙනාට මාව ලොකු බරක්
මැරෙන්න මොහොතකට කලින් උඹේ ලඟ ටිකක්
තියාගන්න පුලුවන්නම් පුතේ ලොකු පිනක්
තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ
මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
කොළොම්පුරේ උඹේ ගෙදර පහල කාමරේ
මාව තියාගන්න බැරිද රත්තරන් පුතේ
හෝ හෝ හො හෝ
හෝ හෝ හො හෝ
හෝ හෝ හො හෝ හෝ හො හෝ
අපි ඔක්කොම එකට හිටිය කාලෙ මතකද
මං කැව්වම විතරයි පුතු කෑවෙ බත් ටික
සාංකාව වගෙයි පුතේ ඔයා නොදැක්කම
ගමට එන්න පුතාගෙ සුදු මූණ බලන්න
තව ටික කාලෙකින් මම මියැදේවි පුතේ
මාව ගිහින් දාන්නෙපා වැඩිහිටි නිවසේ
කොළොම්පුරේ උඹේ ගෙදර පහල කාමරේ
මාව තියාගන්න බැරිද රත්තරන් පුතේ
มุมมอง: 931

วีดีโอ

senehasa illa liyathambara_pem kaluwara ati
มุมมอง 337K4 หลายเดือนก่อน
Original artist:Malani Bulathsinghala Remix by :geemathbeats සෙනෙහස ඉල්ලා ලියතබරා ලග හඩා වැටෙනවා මියැසි කැලක්.. කපුරු මලක පෙති සිද බිද දැමුවා මලට වඩා විස බමර තුඩක්... වැහි කළුවර ඇති සැන්දෑ සමයක තරුමල් පිපුනලු අහස් ගැබේ.. දේව දූතයොත් හඩා වැටෙනවා පෙම් මල් ඉහිරුනු පාර දිගේ... කපුරු මලක පෙති සිද බිද දැමුවා මලට වඩා විස බමර තුඩක්... යෞවනයේ සිත් විෂ කල ප්‍රේමය කලියුගයේ ඇත පහල වෙලා.. අසම්මතේ සිත් වැටහෙ...
numba hada keruwa hitama_nohitunata_yuki new song_karoke song
มุมมอง 7464 หลายเดือนก่อน
original artist:Yuki navaratne lyrics: හිත හිත නුඹ පිට ඇදුණාට රහසෙම වෙනතක බැදුණාට මම සිටි සිහිනය මම මෙහෙම අල්ලන් ඉන්නම් ටික ටික ඉඟි මට දැනුණාට නොහිතුණු හැටි පුදුමෙකි තාම අපි වෙන්වුණු හේතුවෙ රහස හංගන් ඉන්නම් නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනාට නුඹ හැඩ කෙරුව හිතම කැඩුවාට මගෙ සතුට සොයමි නුඹ ගාව සැනසුම පතමි නුඹට හැමදාම සඳ නුඹට දුක නොහිතුනා...
වැල් දොඩම් මලක_wal dodam malaka_chamara weerasinghe songs
มุมมอง 6975 หลายเดือนก่อน
original artist: chamara weerasinghe හදවතේ ගායකයා වැල් දොඩම් මලක වැල් දොඩම් මලක සුදු මල පෙති හරි සුමුදුයි ඔබෙ මුහුන වගේ පුංචි නගේ දම් පහැය ගත්ත එමල් පෙති ඔබෙ ඇස් දෙක වාගේ පුංචි නගේ සුලග සමග දග කරනා සුදු මල් පෙති වාගේ සුලං සමග පොර බදනා සුදු සාරිය ඔබේ බලං ඉන්න මට හිතුනා ඔය නෙත් දෙක ඔබේ මල් රේනු වගේ සැලුනා නෙත් පිහාටුවක් ඔබේ වැල් දොඩම් මලක වැල් දොඩම් මලක සුදු මල පෙති හරි සුමුදුයි ඔබෙ මුහුන වගේ පුං...
mata adarei kiya porondu wenna_ mage uratale mata tik tok cover
มุมมอง 3.5K5 หลายเดือนก่อน
හිත පාරනා කතා එපා කියන්න ඔය හීනි ඇස් වලින් බලාන මදෙස මොන දේ උනත් අනාගතේදි අපට මට ආදරෙයි කියා පොරොන් දු වෙන්න…// මගෙ උරතලේ මත ඔබෙ හිස තියාගෙන මළ හිරු බැස යන දවසක හවසක සිතිජය බලාගෙන දොඩමලු වුනේ අප නොපැතුව මොහොතක සමු අරගන්නද… අත් නොහැරී යමු කියලා - දිගු ගමනක් පියමැනලා නැවත හැරී බැලුවම මා - බොහොම දුරයි අප දෙදෙනා..// හිතුවේ නැති මොහොතක මා - තනි කෙරුවත් ඉවත බලා කහට නැති මනස පුරා - මතක තියෙයි ඔබව සදා ...
pitakotuwe bogaha yatata_maim game veeramani _cover song
มุมมอง 4506 หลายเดือนก่อน
pitakotuwe bogaha yatata_maim game veeramani _cover song
lengathukama nethaga thiya__chamara weerasinghe
มุมมอง 8236 หลายเดือนก่อน
original artist: chamara weerasinghe
miriwadi nathuwata _remix
มุมมอง 3K7 หลายเดือนก่อน
Original artist: chamara ranawaka Remix by : dj alfa original vedio:th-cam.com/video/RT5sQ_guksc/w-d-xo.htmlsi=GUavRRlPTFeGlMuy lyrics _ මිරිවැඩි නැතුවට මඩ ගෑවුනු පය මට හැඩ හින්දයි මං පැතුවේ ඩෙස් බැංකුවේ නම් එකට කොටා අපි එක පංතියේ හිදිමින් හැඩුවේ මිරිගුව දැක්කද හිතන්න බෑ මට සතුටින් අද නුඹ සරසවියේ එදා වගේ මං ඉනි වැට අද්දර තාම බලනවා නෑ දුටුවේ අපිට හොරා ඇස් එකට බලා සතුටින් හිටියත් ඒ කාලේ කමත ගොඩේ ...
seethala haduwak dekapul temapu/sarasaviya (cover song )
มุมมอง 3.2K8 หลายเดือนก่อน
Original artist :yasith kelambiarachci Coverd by: hiruna vishal ,U A lankathilaka ,manisha katagoda Original video th-cam.com/video/zxDyX1D-qdI/w-d-xo.htmlsi=MvkVj9aHP4FL_OD9
rathu eliyata kochchiyaka thiringa thada kala wage_nuduru dinaka
มุมมอง 420K9 หลายเดือนก่อน
Original artist: chamara weerasinghe Remix by : geemathbeats Original songs credits goes to artist Original vedio :th-cam.com/video/EaPB731YwyQ/w-d-xo.htmlsi=3Wj5BDbP1DgHBKGN
kuli gedara thamath_cover song 🎵
มุมมอง 18K9 หลายเดือนก่อน
kuli gedara thamath_cover song 🎵
kumudu liye sanda eliye _remix_with _lyrics
มุมมอง 7K9 หลายเดือนก่อน
kumudu liye sanda eliye _remix_with _lyrics
sitin vitarak pem karannam
มุมมอง 2.8K10 หลายเดือนก่อน
sitin vitarak pem karannam
mayim game veeramani_remix_with lyrics
มุมมอง 16Kปีที่แล้ว
mayim game veeramani_remix_with lyrics
kusum Sara balma helai_remix_with lyrics
มุมมอง 7Kปีที่แล้ว
kusum Sara balma helai_remix_with lyrics
mage hita gawa _remix_with lyrics_bass boosted _2023
มุมมอง 3.2Kปีที่แล้ว
mage hita gawa _remix_with lyrics_bass boosted _2023
mata dunna duk ginna_remix _with lyrics
มุมมอง 11Kปีที่แล้ว
mata dunna duk ginna_remix _with lyrics

ความคิดเห็น

  • @ChathuMsan
    @ChathuMsan 18 ชั่วโมงที่ผ่านมา

    Supiri

  • @H.ANethulika
    @H.ANethulika 20 ชั่วโมงที่ผ่านมา

    Mama wahane yaddiahuwe spirima paharak❤❤❤❤❤

  • @SanathKumara-j6m
    @SanathKumara-j6m 2 วันที่ผ่านมา

    Lankawe...bihi unu ramaniyama hadak

  • @kumaribasnayaka5902
    @kumaribasnayaka5902 3 วันที่ผ่านมา

    පට්ටම පට්ට❤❤❤❤❤

  • @user-jw9ql3gn4z
    @user-jw9ql3gn4z 5 วันที่ผ่านมา

  • @tachnikaravitage5243
    @tachnikaravitage5243 5 วันที่ผ่านมา

  • @Chearjuna
    @Chearjuna 6 วันที่ผ่านมา

    Che Arjuna ❤❤❤

  • @OshadiVidarshana-pg6oi
    @OshadiVidarshana-pg6oi 7 วันที่ผ่านมา

    මාරම තැනකට අරන් යනවා මේ song එක...❤😍

  • @chamarabandara3436
    @chamarabandara3436 7 วันที่ผ่านมา

    ❤❤❤

  • @Janithadinujaya
    @Janithadinujaya 10 วันที่ผ่านมา

    මේකම 60 පාරක් රිපීට් වෙන්න දැන්මත් සුපිරියක්.❤❤❤❤

  • @SubashaniGeethani
    @SubashaniGeethani 11 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @ravindudilshan6230
    @ravindudilshan6230 11 วันที่ผ่านมา

    හදවතේ ගායකයා කියන්නේ නිකන් නෙවෙයි❤

  • @SR_covers
    @SR_covers 12 วันที่ผ่านมา

    E app eka mokdd kiyla kiynwda❤

  • @SubashHathurusinghe
    @SubashHathurusinghe 13 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤

  • @chandipanikavithma1150
    @chandipanikavithma1150 13 วันที่ผ่านมา

    ලස්සනයි 😢

  • @user-rq6mi8xp1d
    @user-rq6mi8xp1d 13 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @ThilinaMaduranga-qb5xw
    @ThilinaMaduranga-qb5xw 14 วันที่ผ่านมา

    Marama lassanai.❤

  • @virajduminda8564
    @virajduminda8564 14 วันที่ผ่านมา

    දැන්නම් මිදෙන්න බැරි මත්ද්‍රව්‍යයක් වෙලා ඉවරයි චාලි අයියේ❤

  • @DammikaChathuranga-f7t
    @DammikaChathuranga-f7t 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @SLTIKTOK20233
    @SLTIKTOK20233 16 วันที่ผ่านมา

    ❤❤❤

  • @NTArtist99
    @NTArtist99 16 วันที่ผ่านมา

    ලස්සන පද ගැලපීමක්.❤ ලොකු තේරුමක් 🥺😊

  • @SachinthaMihiranga-bi4lr
    @SachinthaMihiranga-bi4lr 17 วันที่ผ่านมา

    ලස්සනයි ❤❤❤❤

  • @achinathabandara2069
    @achinathabandara2069 18 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Tharushithilakshana2513
    @Tharushithilakshana2513 19 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @Nis.Dee.
    @Nis.Dee. 19 วันที่ผ่านมา

    ❤🔥🤤

  • @slsvmax35
    @slsvmax35 19 วันที่ผ่านมา

  • @NimeshMadusanka-t8c
    @NimeshMadusanka-t8c 21 วันที่ผ่านมา

    Tik tok ekathath gahuwa ne ela❤

  • @PasinduTharaka-g3p
    @PasinduTharaka-g3p 22 วันที่ผ่านมา

    Me song eka bavanavak ❤️😍🌹🎵

  • @upulkumara8193
    @upulkumara8193 22 วันที่ผ่านมา

    අනේ මේ හඩවල් රී මික්ස් කරන්න එපා පුතේ.

  • @meegodagenk2614
    @meegodagenk2614 22 วันที่ผ่านมา

    කොයිතරමි ඇහුවත් ඇතිවෙන්නේ නැ

  • @RuwanKumara-it9qt
    @RuwanKumara-it9qt 23 วันที่ผ่านมา

    Ft bn

  • @lahirubuddhika4217
    @lahirubuddhika4217 24 วันที่ผ่านมา

    කොච්චර ඇහුවත් මේ සිංදු පරන වෙන්නෙ නෑ ❤❤❤

  • @Babistudio00000
    @Babistudio00000 25 วันที่ผ่านมา

    උබට කොපිරයිට් වැදුන් නැද්ද මේ සින්දුව දානකොට

  • @Babistudio00000
    @Babistudio00000 25 วันที่ผ่านมา

    Geemath Beats 😌💝

  • @Manujagimal
    @Manujagimal 26 วันที่ผ่านมา

    Supereyak😊😊😊😊BAS😮

  • @user-zb2hv6ud8t
    @user-zb2hv6ud8t 26 วันที่ผ่านมา

    Supiri wadak bn mika ❤

  • @lahirudew
    @lahirudew 26 วันที่ผ่านมา

    Geemath beats ❤️‍🔥

  • @damithmadusanka1681
    @damithmadusanka1681 27 วันที่ผ่านมา

    සුපිරියක් තමා මේ Time එකට සුපිරිම feeling

  • @harshanaheshan1484
    @harshanaheshan1484 28 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @TharakaMadushan-s9m
    @TharakaMadushan-s9m 29 วันที่ผ่านมา

    Nice

  • @NISHANTHAkAmarasekaraN
    @NISHANTHAkAmarasekaraN 29 วันที่ผ่านมา

  • @user-xg8fx3em4s
    @user-xg8fx3em4s หลายเดือนก่อน

    Wow❤❤😮

  • @rukaruka3904
    @rukaruka3904 หลายเดือนก่อน

    අම්මො ඒ සිංදු♥️🙏

  • @SugathKumara-op3tp
    @SugathKumara-op3tp หลายเดือนก่อน

    ❤❤❤❤

  • @nuwanduminda1671
    @nuwanduminda1671 หลายเดือนก่อน

    ⚡💥

  • @dedunudananjana9636
    @dedunudananjana9636 หลายเดือนก่อน

  • @blackartparindya5647
    @blackartparindya5647 หลายเดือนก่อน

    සාහිත්‍යයි විරහවයි කියන්නේ මම ජීවිතේ ආසම රස

  • @Adggfw
    @Adggfw หลายเดือนก่อน

    ඒකනම් සුපිරි 🎉 🎸❤ 🎉

  • @AnuhasPathum-qh8jx
    @AnuhasPathum-qh8jx หลายเดือนก่อน