Overthinker 2.0
Overthinker 2.0
  • 5
  • 1 208 489
මනෝපාරකට සින්දු (slowed+reverb) | manoparakata sinhala songs
Manoparakata sindu 😫🤍
Time stamps
00:00 pem sihine
05:00 hama husma ganema
08:49 himi nowuna
12:10 Hadana tharam
All of Songs Credit Goes to Respective Owners.No copyright infringement intended. All rights belong to music owners!
#sinhala #2024 #bestsongscollection
#manoparakata #sinhalasongs #bootsong #manoparakata.
_sindu #newsinhalasong
#slowedandreverb #slowedreverb #slowed
#මනෝපාරකට #manoparakata_sindu #hearttouching #slowedandreverb
มุมมอง: 1 049 367

วีดีโอ

Dilu Beats (මනෝපාරකට) | Best Songs Collection
มุมมอง 1.2K7 หลายเดือนก่อน
කැමතිම සින්දු comment කරන් යන් 🎧 Subscribe කරලා තියා ගන්න 🌝🤍 Best heart touching songs Collection All of Songs Credit Goes to Respective Owners.No copyright infringement intended. All rights belong to music owners! #dilubeats #bestsongscollection #sinhala #manopara #manoparakatasindu #aluth #best #2024 #sinhala #2024 #bestsongscollection #manoparakata #sinhalasongs #bootsong #manoparakatasindu ...
New Trending Sinhala songs 2024 |Best songs Collection
มุมมอง 7K7 หลายเดือนก่อน
කැමතිම සින්දු comment කරන් යන් 🎧 Subscribe කරලා තියා ගන්න 🌝🤍 2024 new trending sinhala songs All of Songs Credit Goes to Respective Owners.No copyright infringement intended. All rights belong to music owners! #2024 #new #sinhala #අලුත් #සින්දු #bestsongscollection #manopara #manoparakatasindu #bandimusuda #nethmanema#nubadakamaniwuna#lande #aluthsong #aluth #aluthsinhalasindu #අලුත්ම #trending...
රෑට තනියම අහන්න (slowed+reverb) | manoparakata Best sinhala songs collection
มุมมอง 145K7 หลายเดือนก่อน
කැමතිම සින්දු comment කරන් යන් 🎧 Subscribe කරලා තියා ගන්න 🌝🤍 Best songs collection Time stamps 00:00 Aye enna pana mage 05:52 kadulu watunu 11:06 Obagen tharam 16:39 Nuba karana chodana All of Songs Credit Goes to Respective Owners.No copyright infringement intended. All rights belong to music owners! #manoparakatasindu #manopara #new #sinhala #bestsongscollection#මනෝපාර#2024
Best songs collection | Charitha Attalage
มุมมอง 6K7 หลายเดือนก่อน
කැමතිම සින්දු comment කරන් යන් 🎧 Subscribe කරලා තියා ගන්න 🌝🤍Best songs collection | Charitha Attalage Time stamps 00:00 kuweni-කුවේණි 03:42 sansaraye ma-සංසාරයේ මා 08:15 sandawathiye-සදවතියේ 12:10 Radhawani-රාධාවණී 16:11 Galana ganga-ගලන ගග All of Songs Credit Goes to Respective Owners.No copyright infringement intended. All rights belong to music owners!🤍 #charithaattalage #ridmaweerawardena#c...

ความคิดเห็น

  • @gamingwith1338
    @gamingwith1338 12 ชั่วโมงที่ผ่านมา

    ආදරේ කරන්න කලිම් දාහස්වාරයක් හිතපම් නැත්නම් පාරක් ගහලා මේ වගේ සින්දුවකින් එකිට තිබුනු ආදරේ ගැනම හිත හිත ඉන්න තරම් කාලකන්නියෙක් වෙනවා බන් මම වගේම 🙂❤ Thamzz brother sindu tikata ❤

  • @YamunaNandani-vl9jk
    @YamunaNandani-vl9jk 18 ชั่วโมงที่ผ่านมา

    🥺💔

  • @NaveenPreeshoot
    @NaveenPreeshoot วันที่ผ่านมา

    ❤❤❤

  • @malkivirajani
    @malkivirajani วันที่ผ่านมา

    ❤‍🩹😇 lassanaaaaaiiii❤

  • @dileshcharuka
    @dileshcharuka 3 วันที่ผ่านมา

    Hamota hariyanna one....❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

  • @DewayalageShirani
    @DewayalageShirani 3 วันที่ผ่านมา

    ආයේ එන්න පන මාගේ...ආදරේ අරන්..ජීවත් වෙන්න බෑ වාගෙ පාලුවේ තවත් 🥺💔🥺❤️‍🩹

  • @Gunawardhana1623
    @Gunawardhana1623 3 วันที่ผ่านมา

    ආදරේ නිසා දුක් විදින හැම හිතකටම සැනසීමක් ලැබෙන්න ඔනී❤. ආදරේට ආදරේ කරන කෙනෙක් හැම කෙනෙක්ටම ලැබෙන්න ඔනී🥺❤

  • @Gjbvdfuil
    @Gjbvdfuil 3 วันที่ผ่านมา

    😕🥺😔

  • @SenuriHansani-g5b
    @SenuriHansani-g5b 3 วันที่ผ่านมา

    දන්නෙ නෑ සුදු මහත්තයා මට තාත්තෙක් වගේ ආදරේ දීලා මට මුලු පවුලම ඔයා වෙලා .මගෙ ජීවිතේ පලවෙනි තැන ඔයා වෙලා ඉදලා මොකුත්ම නොකියා ඔයා වෙනස් උනේ ඇයි කියලා 🥺මගේ කියලා මට හිටියෙ ඔයා විතරයි සුදු මහත්තයා .ඒත් ඔයා ගොඩක් ආදරේ කරා .ඔයා නිසා මන් නොවිදපු දුකක් නෑ සුදු මහත්තයා .ඔයා ඒවා දැනන් මට එච්චර ආදරේ කරලා ඇයි මෙහෙම ගියේ සුදු මහත්තයා 🥺💔.ඔයා නැතුව හරි පාලුයි මගෙ සුදු මහත්තයා .පවුල නිසා ඔයාට මාව එහෙම මගෑරුනෙ ඇයි සුදු මහත්තයා .කමන්නැ මන් ආස කරපු මගෙ හීනෙ ඔයා කවදහරි ඉශ්ට කරන්න ❤ පවුලෙ අය එක්ක සතුටින් ඔයා ඔයාගෙ ටාගට් වලට ගිහින් ජීවිතෙ දිනන්න සුදු මහත්තයා 🥺♥️මන් හරි ආසවෙන් බලන් ඉන්නවා සුදු මහත්තයා ❤කොහේ කොතන ඉදියත් හැමදාම සතුටින් පරිස්සමට ඉන්න .ඔයාට බුදු සරනයි මගෙ සුදු මහත්තයා 🥺♥️මන් ඔයාට හරිම ආදරේයි මගෙ සුදු මහත්තයා 🥺♥️

  • @SitharaDewmini-f9i
    @SitharaDewmini-f9i 3 วันที่ผ่านมา

    ❤❤

  • @Podda_official-o8z
    @Podda_official-o8z 4 วันที่ผ่านมา

    හඬනා තරම් මේ හිත මාගේ 😊😢💔

  • @SashaSasha-m6r
    @SashaSasha-m6r 4 วันที่ผ่านมา

    I relax the music ❤🥺

  • @ShalaniTharaka-g5o
    @ShalaniTharaka-g5o 4 วันที่ผ่านมา

    🥺🥺🥺😂

  • @isuritharaka4061
    @isuritharaka4061 6 วันที่ผ่านมา

    දුකින් ඉන්න වෙලවකට මේක ඇහුවොත් අමරුයි එ දුක දරා ගන්න🥺🥺

  • @AchalaPramith
    @AchalaPramith 6 วันที่ผ่านมา

  • @MadushikaMaduwanthi-rz4eh
    @MadushikaMaduwanthi-rz4eh 6 วันที่ผ่านมา

    එක"හ් 🥺💗🌎

  • @Kaveeshakavindi-z4y
    @Kaveeshakavindi-z4y 6 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @SachiYa-z5z
    @SachiYa-z5z 7 วันที่ผ่านมา

    නියමයි 😢😢😢

  • @nilukaniluka7743
    @nilukaniluka7743 7 วันที่ผ่านมา

    😔😔😔😔😔😔😔😔😔❤️❤️❤️❤️❤️❤️❤️

  • @SLමදුක
    @SLමදුක 8 วันที่ผ่านมา

    Like 2 puvanda❤😊

  • @kaveeshamax4828
    @kaveeshamax4828 8 วันที่ผ่านมา

    ආදරයේ පාවෙන හැගුමක් ජිවිතයක් සෙව්ව kavee 🙂💔

  • @RiyuSelin
    @RiyuSelin 10 วันที่ผ่านมา

    ආදරේ නිසා දුක් විදින හැම කෙනෙක්ගෙම හිතට සහනයක් ලැබෙන්න ජේසුනෙ 🥺✝️🤍

  • @LofiVibes5mt
    @LofiVibes5mt 10 วันที่ผ่านมา

    💔💔💔

  • @JanakaPradeep-f2k
    @JanakaPradeep-f2k 10 วันที่ผ่านมา

    😔💔

  • @SachiniNirasha-v8j
    @SachiniNirasha-v8j 10 วันที่ผ่านมา

    ❤️🥺💞😩

  • @mrsniyas8617
    @mrsniyas8617 11 วันที่ผ่านมา

    Nice 👍

  • @mrsniyas8617
    @mrsniyas8617 11 วันที่ผ่านมา

    Nice 👍

  • @mrsniyas8617
    @mrsniyas8617 11 วันที่ผ่านมา

    Nice 👍

  • @Kavindalakmal-e8
    @Kavindalakmal-e8 12 วันที่ผ่านมา

    Supiri ❤❤❤

  • @RachiniApsara
    @RachiniApsara 12 วันที่ผ่านมา

    ආදරය කියන්නෙ තනිකර විසක් වගේ .අඩු වයසින් ආදරේ කරාම ඒ කෙන දාල ගිය දුක දරා ගන්න හරිම අමාරුයි .ඒත් එයා මාව දාල යන්නැ කිව්ව .ඒ උනාට එයාට ඒ පොරොන්දුව අමතක උනා ඒත් මම අදටත් එයාට ආදරෙයි මම එයාට දුන්න පොරොන්දුව තාමත් රකිනව මම එයාව කවදාවත් දාල යන්නැ

  • @KalaniKavindi-l9j
    @KalaniKavindi-l9j 12 วันที่ผ่านมา

    maru supiri

  • @ashnahussain599
    @ashnahussain599 12 วันที่ผ่านมา

    😂😂

  • @DewshiDinara
    @DewshiDinara 13 วันที่ผ่านมา

    පුරාණෙ මගේ වු ඔබේ ආදරේ මිරිගුවක් තනිකමක් විතරමයි ..................😢🙂😩

  • @NaveenPreeshoot
    @NaveenPreeshoot 13 วันที่ผ่านมา

    මේක මන් මේ අහන 7 වෙනි පාර කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැහැ😫😫😫😢😢

  • @PriyanthaWijesiri-rm2fy
    @PriyanthaWijesiri-rm2fy 14 วันที่ผ่านมา

    අඩෝ මනෝපාරකට සුපුරි සඉන්දුටික බන් ඇඩුවා පැයක් විතර 😔

  • @Themiyashehan3
    @Themiyashehan3 14 วันที่ผ่านมา

    ☠️☠️

  • @SandipaUmesh
    @SandipaUmesh 14 วันที่ผ่านมา

    Thwata awanka adaryak labila na labunoth atharinne na

  • @anuanuthara4876
    @anuanuthara4876 14 วันที่ผ่านมา

    Man Nisa me hamadema une kamk na oya inne thanaka parissamin inne 💔🥺

  • @Sadunshantha-y7c
    @Sadunshantha-y7c 14 วันที่ผ่านมา

    අඩො හදවත ගලවන් යනව වගෙ 💔😖😢😭

  • @indraniAththanayaka-f2q
    @indraniAththanayaka-f2q 14 วันที่ผ่านมา

    🥺💖

  • @saumyadilrukashi1435
    @saumyadilrukashi1435 14 วันที่ผ่านมา

    මනසට නිදසක් මොහොමතකට හරි හැමෝටම ලැබෙන්න ඕනි❤

  • @WasanthikaJayamini
    @WasanthikaJayamini 15 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤😊

  • @NaveenPreeshoot
    @NaveenPreeshoot 15 วันที่ผ่านมา

    Wow❤❤❤

  • @MalithuPrasandul-ic8pn
    @MalithuPrasandul-ic8pn 15 วันที่ผ่านมา

    Papuva pichchila giya 😢 kadulu as vala pirila ❤😢😪😫😣😓😔

  • @dipikanilanthi.uyanahewa2478
    @dipikanilanthi.uyanahewa2478 16 วันที่ผ่านมา

    සුපිරි 😢😢

  • @TharushikaHansamali-jt2tz
    @TharushikaHansamali-jt2tz 16 วันที่ผ่านมา

    😢😢

  • @tech_with_praveen_bro
    @tech_with_praveen_bro 16 วันที่ผ่านมา

    8:49

  • @dissanayaka1898
    @dissanayaka1898 16 วันที่ผ่านมา

    ආදරෙයි බන් ♥♥😢

  • @NethminiWijesingha-c2j
    @NethminiWijesingha-c2j 16 วันที่ผ่านมา

    මේ සින්දු ටික මන් අහපු තරමක් 🥺🍒

  • @Chathu3395
    @Chathu3395 17 วันที่ผ่านมา