Lanka plants
Lanka plants
  • 33
  • 110 811
🇱🇰ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පතුකරුවන්ට සුභ ආරංචියක් -පොලි අනුපාත ගැන මහ බැංකු අධිපති කියයි
#fixed #deposit
#sinhalanews #plantsworld
This is a video created for educational purposes only.
Bank Rates:
1.www.boc.lk/rates-tariff#rupee-deposit-rates
2.www.combank.lk/personal-banking/term-deposits/fixed-deposits
3.www.sampath.lk/personal-banking/term-deposit-accounts/regular-deposits/Fixed-Deposits?category=personal_banking
More Video : th-cam.com/video/ituTMf-hP2o/w-d-xo.html
🔴Copyright Disclaimer - Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research. Fair use is a use permitted by copyright statute that might otherwise be infringing. Non-profit, educational, or personal use tips the balance in favor of fair use. fair use.
🔴Hashtags:
#FixedDeposit2025 #SriLankaFDRates #BestFDRates2025 #BankInterestRates #SriLankaBanking #FDRates2025 #SecureInvestments #HighestInterestRates #SriLankaFinance #NewFDRates #FixedDepositRates #SriLankaInvestments #FDInterestRates #BankingUpdates2025 #SriLankaSavings
Sri Lanka bank fixed deposit options, and how to maximize your savings with the best fixed deposit plans in 2025. Whether you're looking for the highest interest rates or the safest investment options, this video covers everything you need to know about fixed deposits in Sri Lanka for 2025.
มุมมอง: 15 125

วีดีโอ

🇱🇰 අලුත් වාහනයක් ගන්න ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම බලන්න 🔴 ලොකු අවදානමක්
มุมมอง 31K7 ชั่วโมงที่ผ่านมา
#fixed #anurakumaradissanayake #lease #bank බොරුවට හදිසි වෙලා වැඩි ගණන්වලට වාහන මිලදී ගැනීමෙන් වළකින්න.කවදාවත් ලංකාවට වාහන නොගෙන්නපු පිරිස් පවා මේ දවස් වල මිනිස්සුන්ගේ අත්තිකාර මුදල් එකතු කරගෙන ජාවාරමක් කරන යන බව පෙනී යනවා පරිස්සමෙන්. Wagon R ලක්‍ෂ 50ට Suzuki Evry ලක්ෂ 40ට විකුණන්න බෑ මේ වගේ වංජනීකයන්ට සල්ලි දාන්න එපා බොරුවට.මේ වංචනිකයන්ට කොහෙත්ම අවශ්‍යතාවයක් නෑ ඔබට වාහන ගෙන්වා දෙන්න ඔවුන්ට ඕනේ...
🇱🇰 හැමෝම හොයන ඇන්තූරියන් වර්ග අඩු මිලට අපෙන් - Anthuriyam Plants
มุมมอง 47412 ชั่วโมงที่ผ่านมา
#anthurium #plantlovers #lka #garden මල් මිලදී ගැනීමට අමතන්න Nilkani plants - call 0776472821 ⭕ Don't forget to SUBSCRIBE - ⭕ Copyright Disclaimer - Video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a p...
🇱🇰 මේ දවස්වල හැමෝම හොයන ඇන්තූරියක් වර්ග - Anthurium Plants Sale In Sri Lanka 2025
มุมมอง 1K21 ชั่วโมงที่ผ่านมา
#anthurium #anthuriumplant #plantlovers #wagawa ඇන්තූරියන් පැල මිලදී ගැනීම සඳහා අමතන්න - 0776472821 Light: Anthuriums thrive in bright, indirect light. Avoid direct sunlight, as it can scorch the leaves. Water: Keep the soil moist but not waterlogged. Water when the top inch of soil feels dry. Overwatering can cause root rot. Soil: Use well-draining, airy soil like a mix of orchid bark, peat mo...
😍මේ දවස්වල ජනප්‍රියම ඇන්තූරියන් පැලවල මිල අඩුකරා - Best Anthurium Plants
มุมมอง 1.4Kวันที่ผ่านมา
#plantsworld #plantlovers #anthurium #kandy ඇන්තූරියම් පැල මිලදී ගැනීමට අපට කතා කරන්න - 0776472821 කුරියර් මාර්ගයෙන් ඔබට ගෙදරටම පැළ ගෙන්වා ගත හැක මේ ඇන්තුවේ ව්‍යාපාර පිළිබඳව සහ ඇන්තූරියන් මල් ගෙන තියෙන ප්‍රශ්න අපිට යොමු කරන්න Comment එකක් විදිහට. ⭕More Video : th-cam.com/video/So8cTzRuX5Y/w-d-xo.htmlsi=Me-5i-sJd CG_VO ⭕ Copyright Disclaimer - Video is for Educational purposes only. Copyright Di...
🇱🇰 2025 ලංකාවට ආපු අලුත් ඇන්තූරියන් පැළ එකතුවක් - New Anthurium plants
มุมมอง 1K14 วันที่ผ่านมา
#plants #plants #gardening #anthurium ඇන්තූරියන් පැළ මිලදී ගැනීම සඳහා අපට කතා කරන්න - 0776472821 ⭕ Copyright Disclaimer - Video is for Educational purposes only. Copyright Disclaimer Under Section 107 of the Copyright Act 1976, allowance is made for 'Fair Use' for purposes such as criticism, comment, news reporting, teaching, scholarship, and research, Fair use is a permitted by copyright statu...
🇱🇰මේ දවස්වල හැමෝම හොයන ඇන්තූරියම් - පැළවල මල් එක්ක මිල ගනන්
มุมมอง 1.8K21 วันที่ผ่านมา
#anthurium #roseflower #plantsworld #plantlovers a ඇන්තූරියන් පැල මිලදී ගැනීම සඳහා අමතන්න - 0776472821 ලස්සන රෝස මල් එකතුවක් රුපියල් 1500යි (10 Flowers) 🔴Grow your anthurium in a spot that gets plenty of bright, indirect light but no direct sunshine. Anthuriums do best in a warm room that's around 15-20°C, away from draughts and radiators. 🔴Copyright Disclaimer - Under Section 107 of the Copyri...
🇱🇰 අලුත් අවුරුද්දේ අඩුවට ලස්සන ඇන්තුරියම් පැළ සෙට් එකක් - Anthurium Plants Sale
มุมมอง 52021 วันที่ผ่านมา
#anthurium #roseflower #plantsworld #plantlovers a ඇන්තූරියන් පැල මිලදී ගැනීම සඳහා අමතන්න - 0776472821 🔴Grow your anthurium in a spot that gets plenty of bright, indirect light but no direct sunshine. Anthuriums do best in a warm room that's around 15-20°C, away from draughts and radiators. 🔴Copyright Disclaimer - Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for...
🇱🇰මේ දවස්වල ජනප්‍රියම ඇන්තූරියන් පැල අඩු මිලට -2025 beautiful anthurium plants
มุมมอง 1.9Kหลายเดือนก่อน
#plantlovers #plantsworld #flash #anthurium ඇන්තූරියන් පැල මිලදී ගැනීම සඳහා අමතන්න - 0776472821 here is the best place to put an anthurium. Grow your anthurium in a spot with plenty of bright, indirect light but no direct sunshine. Anthuriums do best in a warm room around 15-20°C, away from draughts and radiators. High humidity is best, so a bathroom or conservatory is ideal for them 🔴Copyright...
🇱🇰හැමෝම හොයන ඇන්තූරියම් පැල මිල අඩුකරා - මල් එක්කම ඇන්තූරියන් පැලයක් නොමිලේ
มุมมอง 495หลายเดือนก่อน
#plantlovers #plantsworld #flash #anthurium ඇන්තූරියන් පැල මිලදී ගැනීම සඳහා අමතන්න - 0776472821 here is the best place to put an anthurium. Grow your anthurium in a spot with plenty of bright, indirect light but no direct sunshine. Anthuriums do best in a warm room around 15-20°C, away from draughts and radiators. High humidity is best, so a bathroom or conservatory is ideal for them 🔴Copyright...
🇱🇰 ඇන්තූරියම් පැළ ඔක්කොගෙම මිල ගණන් එක්ක -Anthurium Plants Sale Discounts😍
มุมมอง 794หลายเดือนก่อน
#plantlovers #plants #anthurium #lkr මල් මිලදී ගැනීමට කතා කරන්න - 0776472821 Anthurium plants require high humidity, mist their leaves regularly with Scotts Osmocote Mist Feed for Orchids. Fertilise anthurium with Scotts Osmocote Orchid Pour Feed during Spring and Summer, to encourage strong healthy growth and flowers. Wipe their large leaves from time to time, to keep them dust free and shiny....
😍 හැමෝම හොයන ඇන්තූරියන් පැල - Beautiful Anthurium Plants In Sri Lanka
มุมมอง 1.3Kหลายเดือนก่อน
#Plantworld #sinhalen #lka #srilanka ඇන්තූරියන් පැල මිලදී ගැනීමට අපට කතා කරන්න - 0776472821 ඔබට අවශ්‍යයි නම් ආයතනයට පැමිණ ලබා ගන්න පුළුවන් ඒ වගේම ගෙදරට ගෙන්වා ගන්නත් පුළුවන්. Grow your anthurium in a spot that gets plenty of bright, indirect light but no direct sunshine. Anthuriums do best in a warm room that's around 15-20°C, away from draughts and radiators. High humidity is best, so a bathro...
🇱🇰 දෙසැම්බරයේ ලස්සන ඇන්තූරියන් පැළ සෙට් එකක් අඩුවට -Anthurium Plants Sale In SL
มุมมอง 768หลายเดือนก่อน
#plantlovers #plants #anthurium #lkr මල් මිලදී ගැනීමට අපිට දැන්ම කතා කරන්න - 0776472821 Anthurium plants require high humidity, mist their leaves regularly with Scotts Osmocote Mist Feed for Orchids. Fertilise anthurium with Scotts Osmocote Orchid Pour Feed during Spring and Summer, to encourage strong healthy growth and flowers. Wipe their large leaves from time to time, to keep them dust free...
🇱🇰වැඩිම ඉල්ලුමක් තියෙන ඇන්තූරියන් පැළ අඩු මිලට ගන්න - High demand Anthurium Plants | SL
มุมมอง 864หลายเดือนก่อน
#anthurium #roseflower #plantsworld #plantlovers a ඇන්තූරියන් පැල මිලදී ගැනීම සඳහා අමතන්න - 0776472821 Grow your anthurium in a spot that gets plenty of bright, indirect light but no direct sunshine. Anthuriums do best in a warm room that's around 15-20°C, away from draughts and radiators. 🔴Copyright Disclaimer - Under Section 107 of the Copyright Act 1976, allowance is made for "fair use" for ...
🇱🇰 ලස්සන ඇන්තූරියන් පැල අඩුවට ඔයාගේ ගෙදරටම ගෙන්වා ගන්න - Anthurium plants
มุมมอง 1.5Kหลายเดือนก่อน
🇱🇰 ලස්සන ඇන්තූරියන් පැල අඩුවට ඔයාගේ ගෙදරටම ගෙන්වා ගන්න - Anthurium plants
😍Roses flower bouquet - Nilkani Plants 0776372821
มุมมอง 792 หลายเดือนก่อน
😍Roses flower bouquet - Nilkani Plants 0776372821
🇱🇰 මේ දවස්වල වැඩි ඉල්ලුමක් තියෙන ඇන්තූරියන් පැළ - අඩු මිලට නිරෝගී පැල
มุมมอง 8512 หลายเดือนก่อน
🇱🇰 මේ දවස්වල වැඩි ඉල්ලුමක් තියෙන ඇන්තූරියන් පැළ - අඩු මිලට නිරෝගී පැල
🇱🇰හැමෝම හොයන ඇන්තූරියම් පැල - මේ දෙසැම්බරයේ මිල ගණන් අඩු කරා
มุมมอง 5K2 หลายเดือนก่อน
🇱🇰හැමෝම හොයන ඇන්තූරියම් පැල - මේ දෙසැම්බරයේ මිල ගණන් අඩු කරා
🇱🇰 මේ දවස් වල හැමෝම හොයන ඇන්තූරියන් පැල අඩු මුදලට රුපියල් 350 සිට
มุมมอง 1.7K2 หลายเดือนก่อน
🇱🇰 මේ දවස් වල හැමෝම හොයන ඇන්තූරියන් පැල අඩු මුදලට රුපියල් 350 සිට
🇱🇰 ලස්සන ඇන්තූරියන් පැළ සෙට් එකක් -Anthurium Plants Sale Rs 350
มุมมอง 2.1K2 หลายเดือนก่อน
🇱🇰 ලස්සන ඇන්තූරියන් පැළ සෙට් එකක් -Anthurium Plants Sale Rs 350
🇱🇰 ලස්සනම ලස්සන ඇන්තූරියන් පැල සෙට් එකක් අඩු මිලට - Rs 300 Anthurium Plants
มุมมอง 4.1K2 หลายเดือนก่อน
🇱🇰 ලස්සනම ලස්සන ඇන්තූරියන් පැල සෙට් එකක් අඩු මිලට - Rs 300 Anthurium Plants
🇱🇰 හැමෝම හොයන ඇන්තූරියන්පෑල අඩු මිලට - 2024 Best Anthurium Plants Sale In Sri Lanka
มุมมอง 4.5K2 หลายเดือนก่อน
🇱🇰 හැමෝම හොයන ඇන්තූරියන්පෑල අඩු මිලට - 2024 Best Anthurium Plants Sale In Sri Lanka
🇱🇰මේ දවස්වල ජනප්‍රියම ඇන්තූරියන් පැල සෙට් එකක් මිල ගණන් එක්කම
มุมมอง 3.1K2 หลายเดือนก่อน
🇱🇰මේ දවස්වල ජනප්‍රියම ඇන්තූරියන් පැල සෙට් එකක් මිල ගණන් එක්කම
🇱🇰 මේ දවස්වල ජනප්‍රියම ඇන්තූරියන් පැල අඩු මිලට අපෙන් - Anthurium Plants Sale
มุมมอง 3.4K3 หลายเดือนก่อน
🇱🇰 මේ දවස්වල ජනප්‍රියම ඇන්තූරියන් පැල අඩු මිලට අපෙන් - Anthurium Plants Sale
🇱🇰 මේ දවස්වල ප්‍රසිද්ධම ඇන්තූරියන් පැල අඩු මිලට මිලදී ගන්න - 2024 Best Anthurium Plants
มุมมอง 2.3K3 หลายเดือนก่อน
🇱🇰 මේ දවස්වල ප්‍රසිද්ධම ඇන්තූරියන් පැල අඩු මිලට මිලදී ගන්න - 2024 Best Anthurium Plants
🇱🇰මේ දවස්වල ජනප්‍රියම ඇන්තූරියන් පැළ අඩු මුදලට මිලදී ගන්න - Anthurium Plants Prices
มุมมอง 4.4K3 หลายเดือนก่อน
🇱🇰මේ දවස්වල ජනප්‍රියම ඇන්තූරියන් පැළ අඩු මුදලට මිලදී ගන්න - Anthurium Plants Prices
🇱🇰මේ දවස්වල ප්‍රසිද්ධම ඇන්තූරියන් පැළ අඩු මුදලට - Anthurium Plants Sale
มุมมอง 4.6K3 หลายเดือนก่อน
🇱🇰මේ දවස්වල ප්‍රසිද්ධම ඇන්තූරියන් පැළ අඩු මුදලට - Anthurium Plants Sale
🇱🇰මේ දවස්වල ජනප්‍රියම ඇන්තූරියන් පැළ - අඩු මිලට ගන්න
มุมมอง 13K3 หลายเดือนก่อน
🇱🇰මේ දවස්වල ජනප්‍රියම ඇන්තූරියන් පැළ - අඩු මිලට ගන්න
🇱🇰ජනප්‍රියම ඇන්තූරියන් පෑල අඩු මිලට ගන්න පුළුවන් - රුපියල් 350 සිට
มุมมอง 3.8K3 หลายเดือนก่อน
🇱🇰ජනප්‍රියම ඇන්තූරියන් පෑල අඩු මිලට ගන්න පුළුවන් - රුපියල් 350 සිට
ලක්ෂ ගනන් සල්ලි විසි කරන කෝටිපතියා කවුද?😱 - Help others|Sri Lankan
มุมมอง 122 ปีที่แล้ว
ලක්ෂ ගනන් සල්ලි විසි කරන කෝටිපතියා කවුද?😱 - Help others|Sri Lankan

ความคิดเห็น

  • @rupikakalyani3765
    @rupikakalyani3765 ชั่วโมงที่ผ่านมา

    පෞද්ගලික අංශයේ රැකියාවල නියුතුවෙලා විශ්‍රාම ගිය අයගේ එකම ජීවන මාර්ගය තමයි ,එම මුදල ස්ථාවර තැන්පත් ගිණුමක තැන්පත් කිරීමෙන් ලබාගන්නා පොලිය.ඒ මුදලින් තමයි දෙමව්පියන් දරුවන් වෙනුවෙන් ඉටුකරන යුතුකම් වගේම තමන් මහළු කාලයේදී කිසිවකුට අතනොපා තමන්ගේ අවශ්‍යතා ඉටුකරගැනීම.මේ රජය බලයට පත්වූ වහාම සිදුකල පලමු කාර්‍ය් වූයේ ජ්‍යේෂ්ඨ පුරවැසි පොලී අනුපාත අඩුකිරීම මෙන්ම 5%ක්ව පැවති පොලීය මත අයකරන බද්ද ,අප්‍රේල් මාසයේ සිට 10% දක්වා වැඩි ප්‍රතිශතයකින් කපාහැරීමට ගත් තීරණය .මට දැනගැනීමට අවශ්‍ය කාරණය නම් ජ්‍යේෂ්ඨ පුරවැසියන් ජීවත්වන්න අවශ්‍ය නැද්ද, අසනීපයකට බෙහෙත් ගන්න අවශ්‍ය නැද්ද ,මේ වගේ අපරාධ ඇයි ඔවුන් වෙනුවෙන් කරන්නේ.ඔවුන් නොමරා මරන්නද හදන්නේ.ඇයි ඔවුන් වෙනුවෙන් කවුරුත් කතාකරන්නේ නැත්තේ.ඔවුන්ට කාගේ පිලිසරණද?

  • @dliyanage1575
    @dliyanage1575 2 ชั่วโมงที่ผ่านมา

    Just pura wasiyanta 15 laba danna

  • @kumudupriyadarshani98
    @kumudupriyadarshani98 4 ชั่วโมงที่ผ่านมา

    බලමු මොක්ද කරන්නේ කියලා

  • @HemaHema-ey1fu
    @HemaHema-ey1fu 5 ชั่วโมงที่ผ่านมา

    පොලිය වැඩිකර දෙන්නේ නැහැ නන්දලාල් තුක්නොදකින්

  • @amithamalkanthi2383
    @amithamalkanthi2383 5 ชั่วโมงที่ผ่านมา

    අපිට ආණ්ඩු වෙන් නිකන් දෙන මොකුත්ම ඕන නෑ. ජ්‍යෙෂ්ඨ පුරවැසි අපේ දුක් මහන්සියෙන් hambakaragath මුදල් වලට සාධාරණයක් කරන්න. ජනාධිපති තුමනි ඔබතුමා ගෙ හදවතට denewa.

  • @SubadraKulasuriya
    @SubadraKulasuriya 5 ชั่วโมงที่ผ่านมา

    Pl give a special interest rate for fds whom not getting monthly pension from government or banks. EPF fund should belongs to non gov workers.

  • @PriyaLiyanage-h6f
    @PriyaLiyanage-h6f 9 ชั่วโมงที่ผ่านมา

    Rajya sewaye awuruda 21k kara athath visrama vatupa ahimi u apata visrama vatupa labadenna theeranayak denna janadhipathithumani.

  • @gunasirifernando9134
    @gunasirifernando9134 10 ชั่วโมงที่ผ่านมา

    ජේෂ්ඨ පුරවැසි පොලිය සියට 15ක් වත් කරන්න

  • @shiranimngala6839
    @shiranimngala6839 10 ชั่วโมงที่ผ่านมา

    ජනාදිපති තුමනි ජේශ්ට පුරවැසියන්ට සාදාරන පොලියක් ලබාදෙන්න

  • @SarathMahayahage
    @SarathMahayahage 11 ชั่วโมงที่ผ่านมา

    ජෙෂ්ට පුරවැසියන්ට දුන්න පොලිය නැවතත් ලැබෙන්නේ නැහැ වගේ.අංඩුව කරන අසාධාරණයක්

  • @Ran-v5l
    @Ran-v5l 11 ชั่วโมงที่ผ่านมา

    Senior citizens who have been receiving less than a lakh for their fixed deposits have fallen from the frying pan to the fire.

  • @panchaleejayasinghe6468
    @panchaleejayasinghe6468 12 ชั่วโมงที่ผ่านมา

    ජෙස්ට පුරවැසියන් ට සදාරනයක් ඉටු කරන්න මිනිස්සු අසරන වෙලා සාදාරනයක් කරන්න

  • @ramyakw5166
    @ramyakw5166 14 ชั่วโมงที่ผ่านมา

    කැළෑ කප කප සියලුම රක්ෂිත කාන්තාර බවට පරිවර්ථනය වාහන ආනයනය කරලා ගොඩ ගහල පුලුවන් තරම් පරිසරය දූෂණය කරනු

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 18 ชั่วโมงที่ผ่านมา

    Fixed deposit වල පොලියෙන් ජීවත් වන අයට පොලිය 15/17% කරන්ඩ President your attention please

  • @GaminisamarakkodySamarakkody
    @GaminisamarakkodySamarakkody 19 ชั่วโมงที่ผ่านมา

    Karunakara me centrel bank lokka GEDARA yawanna

  • @araxhhij
    @araxhhij 22 ชั่วโมงที่ผ่านมา

    Visramikain witharada kanne jesta purwasiyan kanne nadda

  • @PushpaSuraweera
    @PushpaSuraweera 22 ชั่วโมงที่ผ่านมา

    60 ta wadi ayata beheth ganna salli ko

  • @feelingthoughts9415
    @feelingthoughts9415 23 ชั่วโมงที่ผ่านมา

    මාසිකව විශ්‍රාම වැටුපක් නැති උපයාගත් දේ ස්ථාවර බැංකු තැන්පතුවකින් ජීවත් වන වැඩිහිටියන් බොහොම අසරණ භාවයට පත්ව් ඇත. 10% හෝ 5% ක් කැපීම ඉතාම අසාධාරණ ය. බැංකුවට දැන්වූවත් පලක් නැත.

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 23 ชั่วโมงที่ผ่านมา

    අඩු ගානෙ 15 නැතත් 10 ක්වත් දුන්නොත්.

  • @pushparanasinghe1940
    @pushparanasinghe1940 วันที่ผ่านมา

    සේවාකාලය වසර25ට වැඩි වයස්ගත පෙර පාසල් ගුරුවරුන්ට මාසිකදීමනාවක් ලබාදෙනවානම් හොඳයි.

  • @pubudunayanawijewardhana457
    @pubudunayanawijewardhana457 วันที่ผ่านมา

    වකුගඩු ආදාර ලගදී කපල දැම්මේ කවුද.. සීයා නම් නෙවේ

  • @sanathwickramarachchi205
    @sanathwickramarachchi205 วันที่ผ่านมา

    බොරු කියලා ජේෂ්‍ඨ පුරවැසියන් රැවට්ටුවා WHT 5% අයින් කරලා පොලිය 15% කරනවා කියලා රැස්වීම්වල කෑගහලා ජේෂ්‍ඨ පුරවැසියන් රවට්ටලා ඡන්දෙ අරගෙන WHT 10% දක්වා වැඩි කරලා දැන් බයිලා ගහනවා. ඔයාලට වැඩිකරන්න බැරිනම් කලින් තිබුන විදියට තියන්න. අවුරුදු 60 පැනපු මිනිසුන්ගෙ දුක , කඳුල , ⁣වේදනාව දන්නෙ නැති කිසි හදවත තෙතමනයක් නැති මේවගේ මිනිසුන්ට ඡන්දය දීපු එක ගැන කනගාටු වෙනවා. චන්දය ගැන හිතලා රජයේ සේවකයන්ට පමණක් ප්‍රතිලාබ ලබාදීමට කටයුතු කිරීම හොඳද? ,දිට්ඨධමිමවේදනීය ක්ර්මය විපාක දෙනවිට ලොවෙත් නැතිවෙන්න දෙන එක දෙනවාමයි.

  • @NimalAmunupura
    @NimalAmunupura วันที่ผ่านมา

    Janadipathitumani jestta purawesi poliya wedikaradenna karunikawanna.apita badaginnetamai merenna wenne

  • @Arss125Entreprise
    @Arss125Entreprise วันที่ผ่านมา

    Wedihiyi aya pita rataka gihen ena aya kiyak hari ithuru karan jeewath wenna uthsaha karanawa.me anduwa a hema deyakma vinasa kara sduma 15 mattame tiyanna tibuna.ada hall poll gini ganan.minissau rewettuwa

  • @travelingandentertainment4930
    @travelingandentertainment4930 วันที่ผ่านมา

    Chande deela api na gaththa. Withholding tax eka 10%k kara. Maru. Maru. Maru. Apith edamak wikunala salli dagana inne. Ewata wadiwenne nathei.

  • @upaliupa8394
    @upaliupa8394 วันที่ผ่านมา

    AKD and Nande both are misleading people in this country, no cloth government

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 วันที่ผ่านมา

    වැන්දඹු දිමනා යාවත්කාලින විය යුත,යි.හමුදා සෙවෙිචිඡා අයට2014 පසු ගෙවිම කරනවා ඊට පෙර අයට නැ සාමාජික කැපිල නැ කියල. එක්කෙනෙක්ගේ කැපිල අනිත් කෙනා සමාජික නැ ඒ අයට වැන්දඹු දිමනා නැ ලැබෙන්නේ. විශ,ාම ගිය පසුමල විට. දෙදෙනාගෙන් එක් අයෙක් හරි සාමාජික විනමි රැ15000ක දිමනාවක් මිය ගිය කාලයාත,යා වෙනුවෙන්දිමවැදගත්

  • @udayakonarasinghe6725
    @udayakonarasinghe6725 วันที่ผ่านมา

    Withholding tax එක 10 % කරල තැන්පතු වලීන් ජීවත් වන මිනිසුන්ට බඩට ගැහූවා. හොර තක්කඩි රාජ්‍ය සේවක යන්ට බදු සහන දුන්නා. 140 000 වැටුප ගන්න කෙනාට බදු නැහැ. තැන්පත් වලින් මසකට 40 000 ගන්න අයට Withholding tax 10% . මරු ආර්ථික හැදිල්ල නියම කයිය නායක

  • @Maniake824
    @Maniake824 วันที่ผ่านมา

    ජයවෙවා ❤❤❤

  • @helarasamihira4433
    @helarasamihira4433 วันที่ผ่านมา

    මුල් ලක්ස දහයට පමනක් වත් ලබා දෙනවානම් ඉතාමත් වටිනව අපිට බෙත් ගන්නවත් පින් සිදු වෙනවා.

  • @sudharmadeepani1479
    @sudharmadeepani1479 วันที่ผ่านมา

    ජනාධිපති තුමනි මගෙ මහත්තය නැති වී අවුරුදු 10 ක් වෙනවා .මට වයස අවුරුදු 62 ය්. ඉතුරු කර ගත් මුදලක් තෙන්පත් කර ඒ එන පොලියෙන් තමා ජිවිකාව සරි කර ගන්නේ.මට දි යවෙඩියාව ,අදි රුදිර පීඩනය කොලොස්ටරොල් වෙනි රෝග වලින් පෙලෙනවා.මා ද ඉල්ලා සිටිනවා මේ පොලිය වෙඩි කර දෙන්න කියා.

  • @Ngariyarathna
    @Ngariyarathna วันที่ผ่านมา

    ජේස්ට පුරවැසියන් ගෙ. මුද්ල්ටික ආපසු ගන්නයි තියෙන්නෙ

  • @malanisenevirathna9983
    @malanisenevirathna9983 วันที่ผ่านมา

    Ĵesta.purawasiyò.marenathuru.banenne.poliyawàdikaranna

  • @PremaKurupu
    @PremaKurupu วันที่ผ่านมา

    Ceniyer citizens poliya gana sahanayak denna janadipathi thumani,api ithama asaranai, apita pension naha

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka วันที่ผ่านมา

    Aya wayen rata wiru wanta monawada denne❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka วันที่ผ่านมา

    Aya wayen rata wiruwanta monawada wenne❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka วันที่ผ่านมา

    Rata wiruwanta monawada denne aya wayen❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka วันที่ผ่านมา

    Aya wayen rata wiruwanta monawada wenne❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka วันที่ผ่านมา

    Rata wiruwanta aya wayen monawada denne❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @NiyakulageJanaka
    @NiyakulageJanaka วันที่ผ่านมา

    Rata wiruwanta aya wayen mona wada denne❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @lekaherath9774
    @lekaherath9774 วันที่ผ่านมา

    Mr President what will happen to the senior citizens fixed deposit?

  • @ShiraniAbeysinghe
    @ShiraniAbeysinghe วันที่ผ่านมา

    ජෙෂ්ඨ පුරවැසියන් වෙනුවෙන් ලක්ෂ 15 වත් 15% පොලිය ලබා දෙන්න , ඔවුන් ට බෙහෙත් ගන්න වත් බෑ දැන් ලැබෙන පොලියෙන්

  • @munidasasilva
    @munidasasilva วันที่ผ่านมา

    .jesta purawasiyan gana hithanna.

  • @chandraediri6913
    @chandraediri6913 วันที่ผ่านมา

    කව්ද එතකොට me rate ජනාධිපති

  • @dharmadasapremathunga932
    @dharmadasapremathunga932 วันที่ผ่านมา

    අපි පුද්ගලික අංශයේ වැඩ කරලා විශ්‍රාම ගොස් ඉන්න epf ඒකෙන් ලැබුන සොච්චම බැංකුවේ දාගෙන එන මුදල මදි. අපි තවමත් මේ රජයට කඩේ යනවා. අපිට සෙතක් නැහැ.. පළාත් මැතිවරණයට අපි උත්තර දෙන්නේ බලලා තමයි....

  • @dumindasanjeewathenuwara3314
    @dumindasanjeewathenuwara3314 วันที่ผ่านมา

    නන්දලාල් ආන්ඩුව බයකරල තියෙන්නේ ,ඌ කැමති නෑ,පොඩි මිනිස්සු සැප විදිනවට

  • @ranjikakumu7700
    @ranjikakumu7700 วันที่ผ่านมา

    අපි දන්න උද්ධමනය කියන්නේ භාණ්ඩ හා සේවාවල මිල ඉහල යාමයි.දැන් බඩු මිල අඩු ද?මහ බැංකුව කියන වචන හරඹ වැඩක් නෑ ජනතාවට.

  • @sudheerahewapathirana2331
    @sudheerahewapathirana2331 วันที่ผ่านมา

    පිට රටවල වාහන නිකම් දුන්නත් අපේ ලීසිං ගොවියා ආරක්‍ෂා කරන්ඩොන ඉතිං, ආරක්ෂණ බදු දාල කෝටි 25ක් විතර මිල නග්ගල තමයි එවන්නේ. ඉතින් සොරි, අරුණ කුමාර සහෝදරයා රට හදනකම් ඉවසල ඉඳපල්ලා, එතකම් පයින් පලයල්ලා.

  • @SeedaviSilva
    @SeedaviSilva วันที่ผ่านมา

    රෝගාදාර වැඩ් නැද්ද

  • @SamanthiGunasekara-x6s
    @SamanthiGunasekara-x6s วันที่ผ่านมา

    Mahabanku අධිපති ain kerala 15% පොලිය apit denn