Guitar tricks SL
Guitar tricks SL
  • 24
  • 54 381
Chakithaya... Easy Guitar Tutorial Sinhala ( චකිතය ) ලේසිම Guitar lesson එක
All credit goes to the original artists - Mihindu and Nemesis
Lyrics
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
සේයාවක්වත් හද තුළ මා නොවන ලෙසේ
මායාවක් වී ඔබ සිතුවම් මැකුවේ කෙසේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
Whoa නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
කඳුලැල්ලක් වත් නෙත තුල මා නොරැඳෙන සේ
මාගේ ලොව ගිණි දැවෙනා යලි නොනිවෙන සේ
චකිතයවත් නැතිද නැවතුවේ
මතකය කෙලෙසදෝ මියැදුනේ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
Whoa නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
නිමේශයක් විය අපේ ලෝකේ
සමනලයින් සේ පියඹූවත් එදා
චපල හැඟුම් ඔබෙ මා දැවූයේ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
මායාවේ නෑ මා යළි බැඳෙන් නෑ
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
Whoa නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
හද දැවුනා කඳුලේ ගිලුනා
නෙතු නිවුනා අඳුරේ එතුනා
Whoa නිවුනා ලෝකේ දැවුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
ඔබ නිමැවූ සිහිනේ බිඳුනා
#easyguitartutorial #easysinhalaguitarsongs #guitar #sinhalamusic
มุมมอง: 665

วีดีโอ

Muhudu ralla osse Easy Guitar Tutorial Sinhala ( මුහුදු රැල්ල ඔස්සේ ) ලේසිම Guitar lesson එක
มุมมอง 67310 หลายเดือนก่อน
All credits goes to the original artists - Clarance Wijayawardane For Binance Course - 077 042 3616 WhatsApp Easy Sinhala guitar songs
Galana Gaga Easy Guitar Tutorial Sinhala ( ගලන ගඟක ) ලේසිම Guitar lesson එක
มุมมอง 1.2Kปีที่แล้ว
All credits goes to the original artists - Charitha Ravi J For Binance Course - 077 042 3616 WhatsApp Easy Sinhala guitar songs
Sihina dewduwe guitar RAW acoustic
มุมมอง 385ปีที่แล้ว
#guitar #srilanka #raw
Atha Ran Wiman.. Easy Guitar Tutorial Sinhala ( ඈත රන් විමන්… ) ලේසිම Guitar lesson එක
มุมมอง 6Kปีที่แล้ว
Original artist - Priya Sooriyasena SIR Easy Sinhala guitar songs G Em C D Aetha ran wiman thulin paata selayen ethi // G Em C D Mudu seetha hima mudum atharin ebi balanawa G Em C D Aaaa aaa aha haa aha haaa haaaa haa ha haaaa [Verse 1] G Em C D Me lowen eha sitan aetha lokayen awith // G Em C D Mudu neela peetha loohitha paa aetha dilenawa G Em C D Aaaa aaa aha haa aha haaa haaaa haa ha haaaa
Me Jeewanaye.. Easy Guitar Tutorial Sinhala ( මේ ජීවනයේ... ) ලේසිම Guitar lesson එක
มุมมอง 3.4Kปีที่แล้ว
To the loving memory of "Super Star" H.R. Jothipala Sir. Easy Sinhala guitar songs Guitar Notes - G D Me jeewanaye, mulu sansaare // C G D G Udaarai, udaarai, udaarai aadare G D Mahada gilenne, pem sililaare// C G D G Udaarai, udaarai, udaarai aadare Me jeewanaye [Verse 1] G C Deetha deethe banda aae lanwee G Mata peewa aadare // C Sanasaanulaalana thaale G Diwithekma sihikere C G Ee nil deese ...
Sihina Dewduwe.. Easy Guitar Tutorial Sinhala ( සිහින දෙව්දුවේ ) ලේසිම Guitar lesson එක
มุมมอง 10Kปีที่แล้ว
in the memory of "Great" Milton Perera Sir Easy Sinhala guitar songs G Em Sihina dew duwe, obata thun lowe C D Ekama namai ma danne D7 G E nama adare G Em Sandehi lapa thiye , malahi katu thiye C D Upama na sasandanne D7 G Obe nama adare
Gaga Addara Ma.. Easy Guitar Tutorial Sinhala (ගග අද්දර ) ලේසිම Guitar lesson එක
มุมมอง 5Kปีที่แล้ว
Dedicated to the memory of "Great" Vijaya Kumarathunga Sir Easy Sinhala guitar songs Guitar Notes G Ganga addara ma sihil senehe sanahee G Am Hada santhaka viya anuhas asiri gee Am C D G Oba hamuwe maaaa muwa goluwuwa G Ganga addara pem kadawu rasa deahene G Am Iha iddara pipi prarthana sihine G C D G Pibiduni aasha gini silu sema [ Chorus ] C Malsara dunuwara lameada howala G iranam pawasa niw...
Sihina mawannathi.. Easy Guitar Tutorial Sinhala (අනන්තයට යනවාමයි) ලේසිම Guitar lesson එක
มุมมอง 8Kปีที่แล้ว
Easy Sinhala guitar songs Guitar Chords | D | - | - |D/C| //// [Verse 1] D C G D Sihina mawan nathi ahasa usata taniyama D C G D Lan wenna wenna aei samahara dura D C G D Ehena dakina deewal kotaram tibunata D C G D Hadata denena dewal aei etharam bara [Chorus] D C G D Sira welaa nawathila nathinam seemawaka D C G D Nidahase igilila yamu eka ranaka [Inter 1] By the "Great" Senaka Batagoda Sir
Sithin Ma Nosali.. Easy Guitar tutorial Sinhala සිතින් මා නොසැලී.. ලේසිම Guitar lesson එක
มุมมอง 4.1Kปีที่แล้ว
Sithin Ma Nosali.. Easy Guitar tutorial Sinhala සිතින් මා නොසැලී.. ලේසිම Guitar lesson එක
Sudu adumin.. Easy Guitar Tutorial Sinhala ( සුදු ඇදුමින් ) ලේසිම Guitar lesson එක
มุมมอง 2.3Kปีที่แล้ว
Sudu adumin.. Easy Guitar Tutorial Sinhala ( සුදු ඇදුමින් ) ලේසිම Guitar lesson එක
Sanasennam Ma Easy Guitar tutorial Sinhala සැනසෙන්නම් මා.. ලේසිම Guitar lesson එක
มุมมอง 10Kปีที่แล้ว
Sanasennam Ma Easy Guitar tutorial Sinhala සැනසෙන්නම් මා.. ලේසිම Guitar lesson එක
අතරතුර (Meanwhile) acoustic version - Dilshan Prasad
มุมมอง 1693 ปีที่แล้ว
අතරතුර (Meanwhile) acoustic version - Dilshan Prasad
කොළඹ සල්ලි (Official Music Video) - Colombo salli by Dilshan
มุมมอง 1.2K3 ปีที่แล้ว
කොළඹ සල්ලි (Official Music Video) - Colombo salli by Dilshan
(වේදනා) Wedana by Her
มุมมอง 2483 ปีที่แล้ว
(වේදනා) Wedana by Her
Colombo Salli RAW Acoustic
มุมมอง 1063 ปีที่แล้ว
Colombo Salli RAW Acoustic
Colombo Salli with Vichara
มุมมอง 793 ปีที่แล้ว
Colombo Salli with Vichara

ความคิดเห็น

  • @Hazar_rosh
    @Hazar_rosh วันที่ผ่านมา

    Much love from DXB 🇦🇪 to 🇱🇰

  • @SachiniPerers
    @SachiniPerers วันที่ผ่านมา

    Very nice 👍♥️🥰👌

  • @438muSicFamil
    @438muSicFamil 27 วันที่ผ่านมา

    Aiye full sinduwama nane discripsan eke

  • @VIPGHOST-mc8ol
    @VIPGHOST-mc8ol หลายเดือนก่อน

    Dura akahe denako plzzzzzz❤❤

  • @SachiniPerers
    @SachiniPerers หลายเดือนก่อน

    සුපිරි.ගිිතයක්.👍🥰🥰❤️‍🔥

  • @hard_talk1281
    @hard_talk1281 2 หลายเดือนก่อน

    ස්තුතියි.

  • @indikaniroshan-m3s
    @indikaniroshan-m3s 2 หลายเดือนก่อน

    අමරදේව මහතාගේ රෑ දුරු රට මේ........ගීතය ප්ලේ කරන විිදිහ කියන්න පුලුවන්ද

  • @janakaekanayaka1330
    @janakaekanayaka1330 3 หลายเดือนก่อน

    හිරුට දේන්නෙ නෑ සදූට දෙන්නේ නෑ සින්දුවට කොඩි එකක් දාන්න සර්

  • @danulamusicdila2004
    @danulamusicdila2004 4 หลายเดือนก่อน

    👍

  • @MahabadugeAma
    @MahabadugeAma 4 หลายเดือนก่อน

    Nice voice sir

  • @dhammikaherath8668
    @dhammikaherath8668 4 หลายเดือนก่อน

    ලස්සනට මුනෙනුත් ගන්නව

  • @sriyanihgd7479
    @sriyanihgd7479 5 หลายเดือนก่อน

    Strumming පේ⁣න්නෙ නෑ

  • @Pramuka_H
    @Pramuka_H 5 หลายเดือนก่อน

    Ai rohange photo eka dala😂

  • @shelo2019
    @shelo2019 5 หลายเดือนก่อน

    Oba dutu ea muldine lesson ekk gennako ❤

  • @dilshanaloka9672
    @dilshanaloka9672 5 หลายเดือนก่อน

    කෝඩ්ස් ටික දානඑකන්ම් හොදයි අයියේ.හැම සින්දුවකම කෝඩ් දාන්න💪✨️❤️

  • @djmdk-of7kq
    @djmdk-of7kq 5 หลายเดือนก่อน

    🥹🥹🥹🔥

  • @sumedhaperera3021
    @sumedhaperera3021 5 หลายเดือนก่อน

    දන්නැති නිසයි අහන්නේ ඇයි සින්දුව කියද්දි විරිත්තන්නෙ

    • @BlisscartBazaar
      @BlisscartBazaar หลายเดือนก่อน

      🤣🤣🤣🤣🤣🤣

  • @ncnuwan5895
    @ncnuwan5895 5 หลายเดือนก่อน

    දක්ශයෙක් ඒ වගේම් ඔයාගේ අදහස් මාරම වටිනවා❤️ strumming එක D U වලින් දාන්නකෝ

  • @tharindulakshan4260
    @tharindulakshan4260 6 หลายเดือนก่อน

    Great ❤

  • @KavishkaHirushan-e5n
    @KavishkaHirushan-e5n 6 หลายเดือนก่อน

    Sir pattern ekt kiynnko😊

  • @Ushankavindu480
    @Ushankavindu480 7 หลายเดือนก่อน

    Thank you bro

  • @punsaracable6453
    @punsaracable6453 7 หลายเดือนก่อน

    Asahaya naluwek neme janapriya naluwek.

  • @kamalsanjeewa5579
    @kamalsanjeewa5579 8 หลายเดือนก่อน

    👍❤❤❤

  • @nishanthakumara7375
    @nishanthakumara7375 8 หลายเดือนก่อน

    Good lack

  • @heeshani6600
    @heeshani6600 8 หลายเดือนก่อน

    It’s really helpful to us❤

  • @horizongaming-S-54
    @horizongaming-S-54 8 หลายเดือนก่อน

    Nelagnumata nohaki uwada athharimak nowe premaya sumira sumanga chord danna

  • @ravi19771207
    @ravi19771207 8 หลายเดือนก่อน

    මොංගල් වගේ

  • @SachinShehara-d6i
    @SachinShehara-d6i 9 หลายเดือนก่อน

    me anantha rathriye dannako

  • @shanikarajapaksha101
    @shanikarajapaksha101 9 หลายเดือนก่อน

    Thank you 😊👍🏻

  • @amilajayamanne
    @amilajayamanne 10 หลายเดือนก่อน

    thanks sir

  • @kamalsanjeewa5579
    @kamalsanjeewa5579 10 หลายเดือนก่อน

    Good❤❤❤

  • @chamarawesumperuma5350
    @chamarawesumperuma5350 10 หลายเดือนก่อน

    Phone number pls

  • @SheroyFonseka3264
    @SheroyFonseka3264 10 หลายเดือนก่อน

    Thanks aiye kiyala dunnata, oya number eka denna puluwan da

    • @GuitartricksSL
      @GuitartricksSL 10 หลายเดือนก่อน

      Liyumak ewnna malli. 😌😅

  • @thilankaileperuma2959
    @thilankaileperuma2959 10 หลายเดือนก่อน

    ❤️

  • @kamalranatunga
    @kamalranatunga 11 หลายเดือนก่อน

    Great video.. keep it up. Next time pl show the strumming from right hand by zooming out.

  • @RickHardcore
    @RickHardcore 11 หลายเดือนก่อน

    Great work!!! Keep the covers coming!!🎸

  • @kamalsanjeewa5579
    @kamalsanjeewa5579 11 หลายเดือนก่อน

    ආශා නිරාශා මැවූ. වික්ටර් රත්නායක මහතගේ ගීතය පුලුවන් නම් දෙන්න.♥️

    • @GuitartricksSL
      @GuitartricksSL 11 หลายเดือนก่อน

      Aniwaren ❤️

  • @kamalsanjeewa5579
    @kamalsanjeewa5579 11 หลายเดือนก่อน

    බොහොම සරලව කියල දෙන ඔබට ගොඩාක් පිං.

  • @AbewcramaKulathunaga
    @AbewcramaKulathunaga ปีที่แล้ว

    Lassanae jayawewa onna mama oyawa sabscraes kala ❤❤❤❤

  • @ajithsusantha1918
    @ajithsusantha1918 ปีที่แล้ว

    moona hitapu gaman yakek wage wenne mokada? balannath appiriyayi...

  • @thilandimantha5278
    @thilandimantha5278 ปีที่แล้ว

    maru.......😍

  • @palithaph4027
    @palithaph4027 ปีที่แล้ว

    සින් කරනකොට බය හිතෙනවා .මොකෝ උනේ ........

  • @gamingwathsara5937
    @gamingwathsara5937 ปีที่แล้ว

    gmmk

  • @prageethnagasinghe2652
    @prageethnagasinghe2652 ปีที่แล้ว

    Lassanai ❤ seetha maruteth puluwanda

  • @thilinaroshan3828
    @thilinaroshan3828 ปีที่แล้ว

    👌

  • @harshasudarshanasuraweera7968
    @harshasudarshanasuraweera7968 ปีที่แล้ว

    HAPOI ??

  • @ruwanfernando9754
    @ruwanfernando9754 ปีที่แล้ว

    Niyamai malli

  • @rstv2348
    @rstv2348 ปีที่แล้ว

    Thanks very nice

  • @vjvvhavec9089
    @vjvvhavec9089 ปีที่แล้ว

    සුපිරි.👍🌹🌹🌹

  • @antonyfernando6471
    @antonyfernando6471 ปีที่แล้ว

    Rosa malak dutuwama(Cristoper poll) , please give me chords.Thanks.