Nirmal Auto
Nirmal Auto
  • 3
  • 80 285
TVS NTORQ 125CC RACEING EDITION
This Tvs 125cc bike introduce in very first time.watch this video & share with your friends.
มุมมอง: 2 598

วีดีโอ

Axio Hybrid ගැන නොදන්නා පැත්ත
มุมมอง 50K4 ปีที่แล้ว
Toyota Axio Hybrid "G Grade" 2014 .This car have 8 Air bags & ABS facilities.There are 20 battery modules in the HV Battery & 7.5 voltage should be shown in the multimeter per each battery module.
Nissan Sunny HB310 Premium Anniversary ගැන සිංහලෙන්
มุมมอง 27K4 ปีที่แล้ว
This Nissan HB310 version is premium anniversary model.There are very few cars in this model.This car is manufactured in 1978 & registered in 1983.We can find this model easily to looking at the chassis number, because it is started from "HB" because we can see that chassis number normally started from "B".

ความคิดเห็น

  • @mohomedshibley1010
    @mohomedshibley1010 13 วันที่ผ่านมา

    මේ කාර් එකට ගැලපෙන්නේ ඔක්ටේන් 92ද 95ද?

  • @tharinduniroshan7297
    @tharinduniroshan7297 4 หลายเดือนก่อน

  • @asangamendis6105
    @asangamendis6105 ปีที่แล้ว

    ස්තුති, හොඳ වාහනයක් නමුත් මැනුෆැක්චරින් වැරද්දක් තියනවා, සීට් 5හේම කට්ටිය සහ බඩු ටික boot එකේ දාපුවම hump හෝ වල සහිත පාරවල යට ගාඩ් එක වදිනවා පට්ට කරදරේ, මම කරේ අඟල් 2ක් උස Taflon රිංග් එකක් පිටුපස කොයිල් ස්ප්‍රින්ග් එකට තියලා ඉස්සුවා දැන් හරි, පිටුපස SHOCK ABSORBER හෙවි නෑ, මම දැකලා තියනවා වාහන විස්තර කරන ඕක්කොම කට්ටිය වාහනයේ ඇති ප්‍රධානම ප්‍රශ්නය සඳහන් කරන්නේ නෑ, උදාහරණයකට Nissan FB-15 ටික කලකදි KM පෙට්‍රල් ලිටරයකට කරන ප්‍රමාණය හොඳටම අඩු වෙනවා ලංකාවේ අයට හදාගනත් බෑ, වාහනය හොඳයි, විකුණන අය කියන්නේත් නෑ 😁

    • @idsonix-3636
      @idsonix-3636 หลายเดือนก่อน

      එක වාහනේ වැරද්දක් නෙමෙයි පාවිච්චි කරන විදිහේ වැරද්දක්. ඕනෙම වාහනේකට දාන්න පුළුවන් gross weight එකක් තියෙනවා curb weight එකට අමතරව මේක owners manual එකේ දාල තියෙනවා. Sedan රථයකින් ලොරියක වැඩ ගන්න බැනේ. පිටිපස්සේ උනත් යන්න පුළුවන් උපරිම වැඩිහිටියෝ දෙන්නෙක් සහ මැද පොඩි ළමයෙක්ට වගේ . කරත්ත්යක්වත් හදන්නේ නැති රටක මිනිස්සු තමුන්ගේ නොදනුවත්කම නිසා නිසා දාගන්න ලෙඩ manufacture fault විදිහට සලකනවා. FB-15 එකක් පාවිච්චි කරා අවුරුදු 12ක් ලක්ෂ 2ක mileage එකක් එක්ක ඔය කියන විදිහේ ප්‍රශ්නනම් ඇවිත් නැ හැබැයි. වෙලාවට service & tune ups ටික කරා එච්චරයි

  • @nishanfernando4682
    @nishanfernando4682 ปีที่แล้ว

    Superb

  • @datsunb310ownerssrilanka3
    @datsunb310ownerssrilanka3 ปีที่แล้ว

    මේ කියන විදිහේ Premium Anniversary කියලා Model එකක් Nissan Company එකේවත් නෑ...මේ වගේ කටට එන පලියට විකාර දාන්න එපා...මේවා වලින් මිනිස්සු නොමග යනවා..වගකීමෙන් කියන්නම් මේ කතාව පට්ටපල් බොරුවක් බව..මේ වීඩියෝවේ ඉන්න මහත්මයාට මම මීට වසර කීපයකට කලින් අවවාද කලා මේ වීඩියෝව ඉවත් කරන්න කියලත්...අදටත් මේක දකින මිනිස්සු නොමග යනවා..🙄

  • @BeetBaba
    @BeetBaba ปีที่แล้ว

    Is it possible to change the language on NSZN-W64? Japanse to English

  • @prasannasiriwrdhana
    @prasannasiriwrdhana ปีที่แล้ว

    අයියේ avarage එක 35 ta yanna puluwan lu neda

  • @ceylonspicy1662
    @ceylonspicy1662 ปีที่แล้ว

    මේ වාහනේ primium aniversary කියලා එකක් අාවෙ නෑ.එ්ත් aniversary model එකක් අාවා 1979 එ්කෙ වෙනසකට තිබ්බෙ Shell බැජ් එකක් විතරයි.

  • @sahantharusha8726
    @sahantharusha8726 2 ปีที่แล้ว

    පෙට්ට්‍රරල් කියක් ලිටර් කියක් වදිනවද

  • @kasunvimukthidissanayaka3165
    @kasunvimukthidissanayaka3165 2 ปีที่แล้ว

    Sale karanne nahada

  • @bmcanurada
    @bmcanurada 2 ปีที่แล้ว

    Not 6 injector. Only 4

  • @buddhikashalindha5533
    @buddhikashalindha5533 2 ปีที่แล้ว

    grade eka khmda hoyanne

  • @FRUITSVITHFUN
    @FRUITSVITHFUN 3 ปีที่แล้ว

    Niyamai. TH-cam channel eka sarthaka wewa

  • @amuthuatee4814
    @amuthuatee4814 3 ปีที่แล้ว

    facebook.com/groups/3379861938735828/

  • @gihanshalinda7536
    @gihanshalinda7536 3 ปีที่แล้ว

    Toyota primio walt battry replacement ek kohomd

  • @travelwiththusitha3584
    @travelwiththusitha3584 3 ปีที่แล้ว

    Superb

  • @malshanpramodya
    @malshanpramodya 3 ปีที่แล้ว

    Sound quility මදි

  • @primemax8767
    @primemax8767 3 ปีที่แล้ว

    Use less

  • @dushandeshapriya1936
    @dushandeshapriya1936 3 ปีที่แล้ว

    Supirii

  • @malahandishnika4585
    @malahandishnika4585 3 ปีที่แล้ว

    Niyamaii Aiye.

  • @ravidul1849
    @ravidul1849 3 ปีที่แล้ว

    ලංකාවෙ ඉන්නවද? Cars එහෙම EV වලට convert කරන අය.

  • @irandikageo3950
    @irandikageo3950 3 ปีที่แล้ว

    Me වාහනේ tel කීයක් wedakaranawada

  • @janakpitawala1828
    @janakpitawala1828 3 ปีที่แล้ว

    හොද වාහනයක්..

  • @tharindusamarakoon8831
    @tharindusamarakoon8831 3 ปีที่แล้ว

    B310 ekata honda mechanic kenek danawada nuwarin

  • @sisuratv6826
    @sisuratv6826 3 ปีที่แล้ว

    Oya ge number eka danna puluwanda ?

  • @oshanekanayake4495
    @oshanekanayake4495 3 ปีที่แล้ว

    Thel karanne. Kohomada oke

  • @DinushaProductions
    @DinushaProductions 3 ปีที่แล้ว

    නියමයි තව මේ කාර් එක ගැන videos ඕන

  • @Sanjula777
    @Sanjula777 3 ปีที่แล้ว

    Good luck

  • @dulasl1165
    @dulasl1165 3 ปีที่แล้ว

    injectors 4k neda

  • @ajikumara7405
    @ajikumara7405 3 ปีที่แล้ว

    Bro me wahe lassanata parana wahanayak hadaganna aluth parts hoyaganna puluwanda

  • @ajithranasinghe5520
    @ajithranasinghe5520 3 ปีที่แล้ว

    Hodai thawa pehedili karanna bettry bessoth kohomada srart karanne kiyala ev wedaa karana widiya

  • @mahanamamahanama5163
    @mahanamamahanama5163 3 ปีที่แล้ว

    Hodata pahadiliwa vishthara karanawa.. jayawewa bro..

  • @lakjeewasandaruwan8731
    @lakjeewasandaruwan8731 4 ปีที่แล้ว

    Supiri bn👍👌

  • @gihankumara8394
    @gihankumara8394 4 ปีที่แล้ว

    නිවසේ පාවිච්චිය සඳහා කාර් රථයක් ගන්න අදහසක් තියෙනවා .නමුත් සාමාන්‍යයෙන් සතිය ට 10km - 20km මේ වගේ තමා දුවන්න වෙන්නෙ.ඒක නිසා වඩාත් ගැලපෙන්නෙ hybrid ද non hybrid වාහනයක් ද ?

    • @ndlpura4864
      @ndlpura4864 4 ปีที่แล้ว

      If you run very low , it’s good to have a non hybrid car.

    • @____dinan____
      @____dinan____ 2 ปีที่แล้ว

      Non hybrid

  • @mrrodrigo8560
    @mrrodrigo8560 4 ปีที่แล้ว

    අයියේ මේ කාර් එකට එන සොකට් සොපර් එක අයින් කරලා ටිකක් ලොකු සොකට් සොපර් එකක් පවිච්චි කරන්න පුළුවන් ද මට ඔනේ කර් එක ටිකක් උස්සන්න එහෙම කරාම අවුලක් නැද්ද

  • @himinlk
    @himinlk 4 ปีที่แล้ว

    පෙට්‍රල් කොච්චර වැඩ කරනවද?

  • @dertycordz
    @dertycordz 4 ปีที่แล้ว

    thanknyou

  • @bestjohna.
    @bestjohna. 4 ปีที่แล้ว

    Can we talk

  • @nihalpeiris3196
    @nihalpeiris3196 4 ปีที่แล้ว

    USELESS THIS IS EVERY BODY KNOWS NO VALUED TECHNOLOGY INFORMATION

  • @lahiruudayanga7346
    @lahiruudayanga7346 4 ปีที่แล้ว

    Micro mx7 akak tiyanawa hadanna pluwan da

  • @sparkpriyal8245
    @sparkpriyal8245 4 ปีที่แล้ว

    hodai digatama karapan

  • @dilshanshamishka8382
    @dilshanshamishka8382 4 ปีที่แล้ว

    German teck eke aiya kenek neda🤗🤗😜😜😜

  • @bhanukasooriyaarachchi481
    @bhanukasooriyaarachchi481 4 ปีที่แล้ว

    Premium anniversary model Nissan company eken enne නැතුව lankawen kohmda awe 😂

  • @moragahahenaniroshan2359
    @moragahahenaniroshan2359 4 ปีที่แล้ว

    Oka premium model ekak newei shodaraya gl sgl karala aqwer light raund lite kalwam karala acharuwak karala thiyena ekakne sahodaraya. Oyage mathaya weradi premium modle ekak awe ne 310 wala

  • @kavindusandaruwan1381
    @kavindusandaruwan1381 4 ปีที่แล้ว

    Premium kiyala awe na mchn B310 walata. Oya baj eka nikn baj ekak.. anika beeding waradie oke.

    • @yenzcooray196
      @yenzcooray196 4 ปีที่แล้ว

      But there’s a model which comes with the same beeding for the round light model.

  • @malithbandara4994
    @malithbandara4994 4 ปีที่แล้ว

    Pls delete this video.there is no premium anniversary model in datsun b310.send ur contact num pls 🙏

  • @dhananjayalakmina766
    @dhananjayalakmina766 4 ปีที่แล้ว

    Gl sgl sgx✔️ ( premium)😳 ?

  • @isuruaravinda3926
    @isuruaravinda3926 4 ปีที่แล้ว

    මහත්මයා මේ Video එකේ තියෙන කතාව සම්පූර්ණයෙන්ම වැරදියි..B310 වල Premium Anniversary කියලා Model එකක් ආවේ නෑ...කරුණාකරලා පොඩ්ඩක් හොයලා බලලා Upload කරන්න මේ වගේ කරුණක් සමාජගත කරන්න කලින්...B310 වාහන ගැන දන්න අය වගේම නොදන්න අයත් මේ videos බලනවා..ඒක නිසා මේ වගේ රටේ නැති විකාර මත ඉදිරිපත් කරන්න එපා..මේ කාර් එකේ Premium Badge එක කොහෙන් හරි උස්සගෙන ඇවිත් අලවපු එකක්..නැතුව Original ආපු එකක් නෙවෙයි...මේක සාමාන්‍ය HB310 GL Model එකක්...හැබැයි Upholstery options වෙනස් කරලා තියෙනවා..B310 SGL Model එකට ආපු Upholstery options දාලා තියෙන්නේ..කරුණාකරලා ප්‍රමාණවත් දැනුමක් සහිතව සහ මීට වඩා වගකීම් සහගතව අදහස් ඉදිරිපත් කරන්න...මොකද මේවා දකින් මිනිස්සු නිකන් අමාරුවේ වැටෙන්නේ අන්තිමට... අවසාන වශයෙන් කියන්න තියෙන්නේ...Datsun B310 වල මේ කියන ආකාරයේ Premium Anniversary කියලා Model එකක් ආවේ නැහැ...මේක තවත් එක සාමාන්‍ය B310 එකක් විතරයි...

    • @malithbandara4994
      @malithbandara4994 4 ปีที่แล้ว

      Totally agree with you ♥️

    • @sparkpriyal8245
      @sparkpriyal8245 4 ปีที่แล้ว

      eka aththa ehen mehen upgrade krala

    • @996kasun
      @996kasun 2 ปีที่แล้ว

      කලින් ගත්ත අය වෙනස් කරපු හැම එකම original ආව කියලා කියන්නේ

    • @kasunvimukthidissanayaka3165
      @kasunvimukthidissanayaka3165 2 ปีที่แล้ว

      Sale karana car 1k nahada

  • @rajeeveratnayake8995
    @rajeeveratnayake8995 4 ปีที่แล้ว

    why does the axio doesn't change gears?

  • @achejanaka
    @achejanaka 4 ปีที่แล้ว

    I am the previous owner of this car. All the restoration done by my self . Contact number 0704564999