- 16
- 192 858
sinharaja govibima සිංහරාජ ගොවිබිම
เข้าร่วมเมื่อ 14 ต.ค. 2022
සෑම දෑතකටම උදැලලක්
හෙල ගොවි තැනේ අක්මුල් සිසාරා
හෙල ගොවි තැනේ අක්මුල් සිසාරා
ලංකාවේ 2වන ගොවිකදවුර මීමුරේ දි සිංහරාජ ගොවිබිම /sinharajagovibima /memura
#සිංහරාජගොවිබිම සංකල්පයට අනුව මීමුර පුරාන ගමේදි ලංකාවේ දෙවන ගොවිකදවුර දින තුනක් පැවැතිනි.
කඩුවෙල සිරිකත ගොවි සමිතිය මෙය සංවිධානය කල අතර තුඹකරවිල(තුඹයා)පේජය කෑම බිම සදහා දායක විය,කයිකාවල මීමුර නවාතැනෙහි රංජිත් මල්ලි නොමිලේ නවාතැන් සැපයීය.
ලංකාවේ කෘෂිකර්මය කරන පේස්බුක් සමුහ පරිපාලක වරු සහ නියෝජිත වරු ලංකාවේ විවිධ සෙින්මේ සදහා සහභාගි විය.
මෙම විඩියෝව සංස්කරනයකින් තොරව සංසිත්තව සැකසු අතර බොහෝ අදහස් සහිත විඩියෝ කට් ඩවුන්ලෝඩ් අපහසුව සහ මෙමරිය වැඩිවු නිසා මග හැරිනි ඉයිට සමාව.
ලංකාවේ මුල්ම වරට අප විසින් සමාජ මාධ්‍ය ගොවි ක්රියාකාරිකයන් එක්කර අප විසින් ඇරඹු ගොවිකදවුරු සංකල්පයට පසුගිය වසරේ දායක වූ මහනුවර සෙනුරි ගාර්ඩන් හිමිකරු තුසිත කරුනාරත්න මහතාද මෙහිදි සිහි කරමි..නම් ගම් ඇතැම් දර්ශන පෙර හේතු නිසා මග ඇරුනනම් සමාව දායක වු සහෝදර සමුහ ඇඩ්මින්වරුන්ට සහ සාමාජිකත්වයට තුති අප ඇරඹු මෙම ගොවිකදවුරු සංකල්පය දිගට කරගෙන යාමට සැමට ඇරයුම්
ස්තුතියි
සිංහරාජ ගොවිබිම
0713395046
කඩුවෙල සිරිකත ගොවි සමිතිය මෙය සංවිධානය කල අතර තුඹකරවිල(තුඹයා)පේජය කෑම බිම සදහා දායක විය,කයිකාවල මීමුර නවාතැනෙහි රංජිත් මල්ලි නොමිලේ නවාතැන් සැපයීය.
ලංකාවේ කෘෂිකර්මය කරන පේස්බුක් සමුහ පරිපාලක වරු සහ නියෝජිත වරු ලංකාවේ විවිධ සෙින්මේ සදහා සහභාගි විය.
මෙම විඩියෝව සංස්කරනයකින් තොරව සංසිත්තව සැකසු අතර බොහෝ අදහස් සහිත විඩියෝ කට් ඩවුන්ලෝඩ් අපහසුව සහ මෙමරිය වැඩිවු නිසා මග හැරිනි ඉයිට සමාව.
ලංකාවේ මුල්ම වරට අප විසින් සමාජ මාධ්‍ය ගොවි ක්රියාකාරිකයන් එක්කර අප විසින් ඇරඹු ගොවිකදවුරු සංකල්පයට පසුගිය වසරේ දායක වූ මහනුවර සෙනුරි ගාර්ඩන් හිමිකරු තුසිත කරුනාරත්න මහතාද මෙහිදි සිහි කරමි..නම් ගම් ඇතැම් දර්ශන පෙර හේතු නිසා මග ඇරුනනම් සමාව දායක වු සහෝදර සමුහ ඇඩ්මින්වරුන්ට සහ සාමාජිකත්වයට තුති අප ඇරඹු මෙම ගොවිකදවුරු සංකල්පය දිගට කරගෙන යාමට සැමට ඇරයුම්
ස්තුතියි
සිංහරාජ ගොවිබිම
0713395046
มุมมอง: 291
วีดีโอ
මහා පොලවට නය නැති යතිවරයානෝ තොටුපලතැන්නෙ විජිතනන්ද හිමි
มุมมอง 402ปีที่แล้ว
වැලිගෙපල පොල්ලමුර ශ්‍රි ඉන්ද්‍රසභ පිරිවන් බිමේ හරිතාගාර වැඩසටහන ගවේශනයට සිංහරාජගොවිබිම ගිය චාරිකාව
පුංචි ගන්නෝරුව සතියකින් හදමු සුන්දර ගෙවත්ත sundara gewaththa
มุมมอง 61Kปีที่แล้ว
පුංචි ගන්නෝරුව සතියකින් හදමු සුන්දර ගෙවත්ත sundara gewaththa
පුංචිම ගෙවිලියගෙ ගෙවත්ත බලමු punchima geviliyage gewaththa සිංහරාජ ගොවිබිම
มุมมอง 2.9Kปีที่แล้ว
කොට්ටාව ධර්මපාල විදුහලේ 6 වසර ඉගනුම ලබන ඒ එම්,සචින්තා ගෂිප්හානිගෙ දියනියගෙ ගෙවත්ත පර්චස්,12 ක තිබේ. වැඩසහන පටිගත කරන මොහොතේදි පැවැති අදුරුකම නිසා දර්ශන අපැහැදිලි වුවද දියනිය දිරිමත් කිරිමේ,අරමුනින් මෙම විඩියෝව ඉදිරිපත් කලෙමු දියනියට සුබ පතනව
කෙසෙල් වගාව kesel wagawa සිංහරාජගොවිබිම
มุมมอง 977ปีที่แล้ว
කෙසෙල් වගාව.. ලංකාවට ආවේනික ව කෙසෙල් වර්ග 54ක් තිබේ ඒ අතුරින් රටරට දිඹුලාගල ප්‍රදේශයේ දැනට සුරක්ෂිත කෙසෙල් වර්ග කිපයක් පිලිබදව කරන හදුන්වා දීමකි .,සිංහරාජගොවිම යු ටියුබ් නාලිකාවට හා සිංහරාජගොවිබිම පේස්බුක් සමුහයටත් එක් වී ඔයාලගෙ අදහස් දැනුම හුවමාරු කිරිමට සහ ඔයාලගෙ යෝජනා ඉදිරිපත් කිරිමට ආරාධනා
සිංහරාඅඩවියේ කිතුල් 1 sinharaja adaviye kithul 1 සිංහරාජ ගොවිබිමෙන්
มุมมอง 752ปีที่แล้ว
අනාදිමත් කලක සිට ලාංකිය උරුමයක් වු කිතුල පිලිබදව අප මෙවර කතා කරනවා සිංහරාජ අඩවිය තමයි සුදුසු ම ස්ථානය අපට මේ සදහා මග හසර සැලසු ලංකා පරිසර නිපයුම් ආයතනයේ අධ්‍යක්ෂක පියන්ත කුමාර මහතාට තුතිය පිරිනමනවා අපගෙ ගවේෂණයෙ මුල්ම විඩියොව තමයි මේ අපේ පේස්බුක් ගුරැප් එකට එකතුවෙන්න groups/654486258070162/?ref=share_group_link
ඉදුතර ගෙවත්ත induthara gewaththa ලස්සන ගෙවත්ත වටේ යමු
มุมมอง 33Kปีที่แล้ว
රත්නපුර වැලිගෙපල මුත්තෙට්ටුපල සෝමරත්න මහතාගෙ ගෙවත්ත
ගැඩවිලි දියර පොහොර හදමු gedavili diyara pora සිංහරාජ ගොවිබිම
มุมมอง 1.9Kปีที่แล้ว
එම් ආරියසිංහ මහතා විසින් ඉදිරිපත් කරන ගැඩවිලි දියර පොහොර හදන ආකාරය.එතුමා මෙම පොහොර බාවිතා කරමින් වවන ලද සිය ගෙවත්තේ විඩියෝව පහල ලිංක් එකෙන් බලන්න පුලුවන් th-cam.com/video/yjQDoMJxD70/w-d-xo.html
සබරගමු පළාතේ හොදම ගෙවත්තlassnama gewaththa සිංහරාජ ගොවිබිම
มุมมอง 80Kปีที่แล้ว
සබරගමු පළාතේ හොදම ගෙවත්ත වෙනුවෙන් සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතා අතින් රත්නපුර වැලිගෙපල මුත්තෙට්ටුපල වසමේ එම් ආරියසිංහ මහතාගෙ සහ එස් එම් චම්පිකා සමන්මලි මහත්මියගෙ ගෙවත්ත පසුගියදා සමිමානයට පාත්රවිය. සිංහරාජගොවිබිමේ අප මෙම ගොවිබිමේ නිරීක්ෂණ චාරිකාවක යෙදිනි.ගෙවැත්ත සකසා තිබෙන ආකාරය ඇතුලු බොහෝ කරැනු අප ඔවුන්ගෙන් විමසීය මේ ඒ විස්තර ඔබ සමග හුවමාරු කරගැනීමකි
ලංකාවේ මුල්ම ගොවි කදවුර lankawe mulma govi kandaura සිංහරාජගොවිබිම
มุมมอง 955ปีที่แล้ว
ලංකාවේ මුල්ම වරට ගෙවතු වගාවේ නිරත සැම වෙනුවෙන් කදවුරු ක්‍රමවේදය අනුව 2022/12/16,17,18,18 යන දිනවල නේවාසික කදවුරක් මහනුවර සෙනුරි ග්ර්රාර්ඩන් පරිසරයේදි පැවැතිනි. සිංහරාජ,ගොවිබිම සමුහයේ සංකල්පයක් මත ක්‍රියාත්මක වු මෙම කදවුර සදහා පූර්ණ අනුග්රහක දායකත්වය අපගෙ ඉල්ලීම පරිදි ලබා දුන් සෙනිරි ග්රාර්ඩන් හිමි කරු අපි වවමු රට නගමු සමුහයේ නිර්මාතෘ තුසිත කරුණාරත්න මහතාට අපගෙ තුතිය. කදවුර සදහා සිංහරාජ ගොවි...
ගෙවතු වගා පුහුණු ලංකාවේ ප්‍රථම කදවුර (ටේලර්)
มุมมอง 9112 ปีที่แล้ว
ලංකාවේ ප්‍රථම නේවාසික ගෙවතු වගා කදවුර ටේලර්
දිරිය පුතුන්/Ditiya puthun/තරංග මිල්රෝයි/වගා රැල්ල
มุมมอง 2.1K2 ปีที่แล้ว
ගොවිදෑතට දිරිය දෙන දිරිය ලාංකිය හදවතක්
diriya kathunදිරිය කතුන් deepa wickramarachchiදීපා වික්‍රම ආරච්චි /සංස්කරනය chathurika sewwandi
มุมมอง 7K2 ปีที่แล้ว
ගෙවතු වගාවේ නිරත දිරිය කතුන් සොයා යාමේ සුවිශේසිත පියවරකි.සිංහරාජ ගොවිබිම සමග තානායම්පල සමුහජාලය
කුරක්කන් කැපීම kurakkan kepima /subhashini j sugathadasa/erandi vithanageසිංහරාජගොවිබිම
มุมมอง 3942 ปีที่แล้ว
සුබාෂිනි සුගතදාස සොයුරිය මැදවච්චිය ප්‍රදේශයේ ඇය විසින් කළමනාකරනය කරන උපුල් කුමාර මහාතගේ ගොවිපලේ අතිත සොදුරැ දසුන් රැසක් සිංහරාජ ගොවිබිම අප වෙත එවා තිබුන අපේ පාරම්පරික උරැමය රැකිමට ඔවුන් ගන්නා තැත අගයන අතර මානව පරපුර වෙත දැක බලාගැනිමේ අරමුනින් මේ දසුන් එරන්දි ගෙ හඩින් ඔබට ඉදිරිපත් කලා
Kesel varga 54 gena tiyena pothe pdf aka evannnako
Beheth gotukola
මමත්ආසයිවවන්නඉතින්මටත්පොඩිගෙවත්තක්තියනවානිතරඵිඒවාබලමින්ඉන්නවිටහරිමසතුටුයිඔබදෙපලරටටආදර්ශයක්🎉ස්තුතියි🎉තෙරැවන්සරණයි🎉🎉🎉
😊
😊
th-cam.com/users/shortseJh0h6NHY-Q?si=3m-5-YMjl5GqmPTu
th-cam.com/users/shortseJh0h6NHY-Q?si=3m-5-YMjl5GqmPTu
th-cam.com/users/shortsPsVk0Yjd9g4?si=BU5PvK-ZurnBOObn
Meke thiyena gotukola ali gotukola .
❤❤❤❤❤❤❤🎉
Koriyan gotukola
Koriyan gotukola
නෙලුම් ගොටුකොල
Thamange wife agaya kirima veri good theruwan saranay
Theruwan saranai ජයවේවා 🎉🎉❤
Diya gotukola oke nma mama glle mehe thino owa hmathnma දිය gotukola nma
Nelum gotukola tama
Lassani hamadama satutin Nirogiwa Inna labanna kiyala MN prathana karanwa oyta. Budu sarani.
කෘෂි කර්මෙන් සමිමාන දුන්නට එතන හරි හමන් සරැ වගාවක් නෑනේ අදේශකයක් විතරයි වගේ පේන්නෙ පැල ටිකක් වවිතරයි
කිරි ගොටුකොල
👍👍👍
Nelum gotukola
❤ good please send me PDF
නෑ ,බෑ කිය කිය ඉන්නෙ නැතුව දෑතේ මහන්සියෙන් තමන්ට අවශ්‍ය දේ ගෙවත්තේම වගා කරගෙන මොන තරම් ආඩම්බරයෙන්ද අනිත් අය ටත් ඉගෙනගන්නත් එක්ක මේ හැම දෙයක්ම පෙන්නන්නෙ.දියව් මරව් කොටව් කිය කිය අරගල කර කර රට කන්නම බලාගෙන ඉන්නෙ නැතුව මේවා ඉගෙන ගන්නවා නම් කොච්චර හොඳද.
අගය කරන්න ඕන දෙයක් රටටම ආදර්ශයක්
Jaya wew
Nelum gotu kola
ර්අඩම්බ රයි සහො 👍👍👍
E beheth gotu kola shoi ane harima lassanai
ඉඩතියන නිසා පොහොර හොදට දාල, පාත්ති වල හිටෙවිවොත් මිට වඩා හැදෙනව. පැලවලට එකිනෙකාගේ සීතල ගතියත් ඔිනැ.
❤❤❤
Very proud of you sir. Good luck
Ane api mal POCHCHIYAK wadulata nuthuwa thani karala WADA KALAYAK hiteuwath Krume PITI MAKUNA HADENAWA.. ekaka maiyokka dandak anala eykata ALA weak ethila. Thappa yatin KARAGENA URU MEEYO EANAWA. INNETH WATETAMA THAPPA GEWAL THIYENAWA THANAKI
රටට ණය නැති ශ්‍රේෂ්ඨ ගොවි යුවලක්. මෙවන් අය තව තවත් මෙ රටට බිහි වෙවා.බටහිර ලොම් පොල් ක්‍රමය ට හැඩ ගැසුණු හා කත් අදින අයවලුන් මෙ ආදර්ශ යට ගනිත්වා.
ජලය හිගද වගාව වේලිලා
බිරිදක් අගය කරන සැමියෙක් දැක්කමයි ඒ ටිකම ඇති.
E mahaththaya thamange wife ta dena comments dakkama godak sathutui e gewaththath harima lassanai vagema Pala prayoganai....❤
Budusarani
🙏🙏🙏🙏🙏🙏🙏
ජය වේවා
නියමයි බුදු සරණයි ඔබට!
Mama ..asama.වැඩසටහන් ..tamae.owane..dawal
Theruwan saranai
හරිම ෂෝක් මම බලාපොරොත්තුව ඉන්නව. තාම රට නිසා කරගන්න අමාරුයි.
🙏🙏
මොන ගෙවතු බන් ගන්නොරුව රිලවා ඇවිල්ලා බත් මුට්ටියක් අරන් යනවා තව ටික දවසකින්,,,,,,,,,ගලවගෙන යයි
පල කාලකන්නි හිවලා. තොව මෙ ලක් පොලවට බරක්. යැංකි පිංපියා.
ඒක ඇත්ත ..
❤️👍
මමත් ලංකාවට ගියාම සියලුම දේවල් වග කරනවා ❤❤❤❤❤❤❤❤
Supiri
jpolk
🙏🙏🙏🙏🪷🪷🪷🪷
ස්තුතියි