- 16
- 1 095
Tarana / තරණ
Sri Lanka
เข้าร่วมเมื่อ 12 ธ.ค. 2022
සසර දුක් දුරු කර උතුම් නිවන් සුව සාක්ෂාත් කරගැනීම පිණිස සකල ලෝකවාසී සත්වයා උදෙසා අපරිමිත මහා කරුණාවකින් අප බුදුපියාණන් වහන්සේ හතලිස් පස් වසරක් දහම් දෙසූ සේක. එකී උතුම් සද්ධර්මය මහරහතන් වහන්සේලාත්, භාණක හිමිපාණන් වහන්සේලාත් කටපාඩමින් රැගෙනවිත් අනතුරුව ධර්ම සංගායනා මෙන්ම ත්‍රිපිටක ග්රන්ථාරූඩ කිරීම් මගින් වර්ථමානය දක්වාම පවත්වාගෙන එන්නට යෙදුනි. ධර්මයේ චිරස්ථිතිය පිණිස ක්‍රියාකල මහසගරුවන ඇතුලු සියල්ලන්ටම මාගේ නමස්කාරය වේවා. වර්ථමානයේ වැඩසිටින මහසගරුවන එකී උතුම් ශ්‍රී සද්ධර්මය මහජනයාට දේශනාකරමින් ධර්මඥානයෙන් ජනතාව සුපෝෂිත කිරීමට ඉමහත් දායකත්වයක් දක්වයි. මාගේ මෙම වෑයම මූල්‍ය ඉපැයීමක් බලාපොරොත්තුවෙන් තොරව එකී සද්කාර්යය සඳහා දායකත්වයක් සැපයීම පමණක්ම වේ. මෙම ධර්මදේශනාවන්හී සම්පූර්ණ හිමිකම එකී ධර්මදේශනා සිදුකරන හිමිවරුනට අයත් වේ. වහා චතුරාර්ය සත්‍යය අවබෝධය පිණිස මේ ධර්මය ඔබ සියල්ලන්ටම හේතු වාසනා වේවා.
ඔබ සැමට තෙරුවන් සරණයි.
ඔබ සැමට තෙරුවන් සරණයි.
ස්වර්ණමාලී මහා චෛත්‍ය වර්ණනාව / පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි _ තරණ සදහම් දේශනා

มุมมอง: 7
วีดีโอ
මහියංගන චෛත්‍ය වර්ණනාව /පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි _ තරණ සදහම් දේශනා
มุมมอง 10ปีที่แล้ว
මහියංගන චෛත්‍ය වර්ණනාව /පූජ්‍ය වැලිමඩ සද්ධාසීල හිමි _ තරණ සදහම් දේශනා
චුල්ලකම්ම විභංග සූත්‍රය /පූජ්‍ය කෝරලයාගම සරණතිස්ස හිමි _තරණ සදහම් දේශනා
มุมมอง 848ปีที่แล้ว
චුල්ලකම්ම විභංග සූත්‍රය /පූජ්‍ය කෝරලයාගම සරණතිස්ස හිමි _තරණ සදහම් දේශනා
වෛරය දුරලා මෙත් වඩමු / පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි / තරණ සදහම් දේශනා
มุมมอง 6ปีที่แล้ว
වෛරය දුරලා මෙත් වඩමු / පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි / තරණ සදහම් දේශනා
බුද්ධානුස්සති භාවනාව වැඩීමෙන් ලැබෙන අනුසස් /පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි _ තරණ සදහම් දේශනා
มุมมอง 8ปีที่แล้ว
බුද්ධානුස්සති භාවනාව වැඩීමෙන් ලැබෙන අනුසස් /පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි _ තරණ සදහම් දේශනා
පටිච්ච සමුප්පාද ධර්මය හා ආශ්‍රව ක්ෂය කිරීම / පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි _ තරණ සදහම් දේශනා
มุมมอง 31ปีที่แล้ว
පටිච්ච සමුප්පාද ධර්මය හා ආශ්‍රව ක්ෂය කිරීම / පූජ්‍ය මාන්කඩවල සුදස්සන හිමි _ තරණ සදහම් දේශනා
චතුරාර්ය සත්‍යය / Ven Mankadawala Sudassana Thero _ තරණ සදහම් දේශනා
มุมมอง 13ปีที่แล้ว
චතුරාර්ය සත්‍යය / Ven Mankadawala Sudassana Thero _ තරණ සදහම් දේශනා
චතුරාර්ය සත්‍යය / Kiribathgoda Gnanananda Thero _ තරණ සදහම් දේශනා
มุมมอง 14ปีที่แล้ว

ඉවසීමේ වැදගත්කම පිළිබද බුද්ධ දේශනාව / පූජ්‍ය මාවරලේ භද්දිය හිමි _ තරණ සදහම් දේශනා
มุมมอง 16ปีที่แล้ว
ඉවසීමේ වැදගත්කම පිළිබද බුද්ධ දේශනාව / පූජ්‍ය මාවරලේ භද්දිය හිමි _ තරණ සදහම් දේශනා
අමනුෂ්‍ය කරදර හා එයට පිළියම් galigamuwe gnanadeepa thero
มุมมอง 9ปีที่แล้ว
අමනුෂ්‍ය කරදර හා එයට පිළියම් galigamuwe gnanadeepa thero
බුද්ධානුස්සති භාවනාව / අතිපූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද හිමි
มุมมอง 19ปีที่แล้ว

සසර ගමන / මරණින් පසු ජීවිතය / අතිපූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමි

ජීවිතයේ සැබෑ සතුට සොයා ගන්නා ආකාරය / Ven Ududumbara Kashyapa Thero
มุมมอง 26ปีที่แล้ว
ජීවිතයේ සැබෑ සතුට සොයා ගන්නා ආකාරය / Ven Ududumbara Kashyapa Thero
maha piritha / මහ පිරිත [ මහා මංගල සූත්‍රය-රතන සූත්‍රය-කරණීයමෙත්ත සූත්‍රය ]
มุมมอง 14ปีที่แล้ว
maha piritha / මහ පිරිත [ මහා මංගල සූත්‍රය-රතන සූත්‍රය-කරණීයමෙත්ත සූත්‍රය ]
asubha bhawanawa / ප්‍රීතිමත් ජීවිතයක් උදෙසා අසුභ භාවනාව / Ven Ududumbara Kashyapa Thero
มุมมอง 21ปีที่แล้ว
asubha bhawanawa / ප්‍රීතිමත් ජීවිතයක් උදෙසා අසුභ භාවනාව / Ven Ududumbara Kashyapa Thero
සසර පුරා පසුපස එන නිධාන හතරක් / අනුගාමික නිධාන / galigamuwe Gnanadeepa Thero
มุมมอง 35ปีที่แล้ว
සසර පුරා පසුපස එන නිධාන හතරක් / අනුගාමික නිධාන / galigamuwe Gnanadeepa Thero
සාදු සාදු සාදු 🌼🌼🌼🙏🙏🙏පින්වත් ස්වාමින් වහන්සේට නිදුක්, නීරෝගී සුවය, දීර්ගායුෂ අත්වේවා 🙏🙏🙏පතන්නා වූ බෝධියකින් කෙටිම කලකින්, පහසුම ආකාරයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවභෝධ වේවා 🌼🌼🙏🙏🙏සාදු සාදු සාදු
🙏🙏🙏🙏🙏🙏🙏
පින්වත් ස්වමින් වහන්සේට මාගේ නාමස්කාරය.....
🙏🙏🙏