- 222
- 353 291
මව් දිවිය(Maw diwiya)
เข้าร่วมเมื่อ 30 เม.ย. 2023
මව්වරුන්ගේ අත් දැකීම්
Experience of Mothers
Experience of Mothers
วีดีโอ
රෝස්බෙලා ඔයාලා හැමෝටම ස්තූති කරලා එයා උපන් රටෙන් සමු ගන්නයි සූදානම😢😢😢
มุมมอง 170หลายเดือนก่อน
රෝස්බෙලා එයා උපන් රට වන බහරේන් රාජ්‍යයෙන් ලක්දිවට එන්න සූදානම් වෙනවා.එයාගේ චැනල් එකත් එක්ක හැමදාම එකතු වෙලා ඉන්න.පුලුවන් හැමහැමදාම මොහොතකම ඔයාලා ඒක්ක එකතු වෙන්න බලාපොරොත්තු වෙනවා.හදවත් 3000 ඉක්මවා රෝස්බෙලට ආදරය කරන හැමොටම බොහොම ස්තූතියි..
බබා එක්ක ඉදලා ඔයාගේ පීඩනයත් වැඩිද?මේ විදියට අඩු කර ගමුද?(Depression)
มุมมอง 168หลายเดือนก่อน
අම්මෙක් විදියට අපට පැවරෙන වගකීම් අප්‍රමාණයි.අලුත උපන් බබෙක් තනියම බලා කියාගෙන ගෙදර වැඩත් හස්බන්ගේ වැඩත් කරන්න ගියාම හොද ගනන්.සමහර අම්මලාට විශාදය තත්වයට පවා මූණ පෑමට සිදු වෙනවා.මෙය දරුණු තත්වයටද හැරේ. #motherhood #mother #mawdiwiya මව් දිවිය Face book page profile.php?id=100092574368240
එයාගෙන්ම අහලා බලන්නකෝ එයා කොහේ ඉදන්ද ආවේ කියලා
มุมมอง 15K2 หลายเดือนก่อน
එයාගෙන්ම අහලා බලන්නකෝ එයා කොහේ ඉදන්ද ආවේ කියලා
බබාගේ එන්නත් පිළිබඳ සියලු ම විස්තර (Baby Vaccine Schedule )
มุมมอง 272 หลายเดือนก่อน
බබාගේ එන්නත් පිළිබඳ සියලු ම විස්තර (Baby Vaccine Schedule )
බබාට ඉක්මනින්ම පාට හදුන්වාදෙමුද?(Introduce Colors to Baby )
มุมมอง 1362 หลายเดือนก่อน
බබාට ඉක්මනින්ම පාට හදුන්වාදෙමුද?(Introduce Colors to Baby )
බබාගේ බුද්ධිමය හැකියාව වැඩි කරන ඉගෙනුම් ගොනුව(Learning Binder )
มุมมอง 772 หลายเดือนก่อน
බබාගේ බුද්ධිමය හැකියාව වැඩි කරන ඉගෙනුම් ගොනුව(Learning Binder )
බබා එක්ක වෙනස් විදියේ සෙල්ලමක් කරමුද?(Hide and Seek game)
มุมมอง 1022 หลายเดือนก่อน
බබා එක්ක වෙනස් විදියේ සෙල්ලමක් කරමුද?(Hide and Seek game)
කුඩා කළ සිටම බබාව චර් යාවකට හුරු කරමු (Baby Chore Chart)
มุมมอง 2023 หลายเดือนก่อน
කුඩා කළ සිටම බබාව චර් යාවකට හුරු කරමු (Baby Chore Chart)
ඔබේ බබාගෙන් පහසුවෙන්ම පෝන් එක ඈත් කරමුද?
มุมมอง 1443 หลายเดือนก่อน
ඔබේ බබාගෙන් පහසුවෙන්ම පෝන් එක ඈත් කරමුද?
ඇත්තටම බබාගේ වයසට ඕනි සෙල්ලම්බඩු මොනවද?(Baby toys)
มุมมอง 1573 หลายเดือนก่อน
ඇත්තටම බබාගේ වයසට ඕනි සෙල්ලම්බඩු මොනවද?(Baby toys)
බබාගේ මතකය වැඩි කරන පිංතූර කතා පොත්(Picture Story Book)
มุมมอง 2813 หลายเดือนก่อน
බබාගේ මතකය වැඩි කරන පිංතූර කතා පොත්(Picture Story Book)
බබාට කුඩා කළ සිටම ගැටළු විසදන්න ,තර්කන හැකියාව වැඩි කරමුද?(Puzzle )
มุมมอง 874 หลายเดือนก่อน
බබාට කුඩා කළ සිටම ගැටළු විසදන්න ,තර්කන හැකියාව වැඩි කරමුද?(Puzzle )
නිහඩ පොත / කාර්යබහුල පොත / මෘදු පොත ( Busy Book / Quiet Book / Soft Book)
มุมมอง 514 หลายเดือนก่อน
නිහඩ පොත / කාර්යබහුල පොත / මෘදු පොත ( Busy Book / Quiet Book / Soft Book)
බබාට හානි නොවන වර්ණක ගෙදරදීම හදා ගමුද?
มุมมอง 594 หลายเดือนก่อน
බබාට හානි නොවන වර්ණක ගෙදරදීම හදා ගමුද?
බබාට කිරි නොදී තනිව නිදියන්න පුරුදු කරමුද?(Sleep Regression)
มุมมอง 3234 หลายเดือนก่อน
බබාට කිරි නොදී තනිව නිදියන්න පුරුදු කරමුද?(Sleep Regression)
බබාට පොටි පුහුණු කරන ලේසිම ක්‍රමය(Potty Training )
มุมมอง 1685 หลายเดือนก่อน
බබාට පොටි පුහුණු කරන ලේසිම ක්‍රමය(Potty Training )
අලුත උපන් බිළිඳාගේ දොළොස් වන මාසය(12th month of newborn baby)
มุมมอง 245 หลายเดือนก่อน
අලුත උපන් බිළිඳාගේ දොළොස් වන මාසය(12th month of newborn baby)
අලුත උපන් බිළිඳාගේ එකොළොස් වන මාසය(11th month of newborn baby)
มุมมอง 145 หลายเดือนก่อน
අලුත උපන් බිළිඳාගේ එකොළොස් වන මාසය(11th month of newborn baby)
අලුත උපන් බිළිඳාගේ දහවන මාසය(10th month of newborn baby)
มุมมอง 706 หลายเดือนก่อน
අලුත උපන් බිළිඳාගේ දහවන මාසය(10th month of newborn baby)
Mage dakunu paththa ridenwa, menses data pahu wuna. Dakunu paththa ridenna hoda nadda kiynnko
Mage babath ahemai.
Mata eka parak miscarriage ekk una.mm masa 3k prssm wela lj strips blala ekathu una..eth mata periods haduna..ai miss a???
ane mis mage wame patta yata hariya ridanawa yati bada nawai mata sati 10 i
😢mis mata reply ekk one. Mn ekathu wela den sathi thunak withra wenwa. Babek hadann balporottuwak na. Mata mensas hedun na me mase. Bada ridenw ek digta. Ane ai e mn pregnt welda
ඔව් මටත් එහෙම උනා මාත් ප්‍රෙග්නට් කියලා දැනග්ත්තේ ඊට පස්සෙ
Plz...reply🙏 මගෙ බබා එක පියයුරකින් හොදට කිරි බොනවා එකෙන් හොදට කිරි ඵනවා.එයා අනිකෙන් බොනවා හරිම.අපහසු තාවෙන් බොන්නෙ ඇබරෙනවා වෙලාවකට අඩනවා.එහෙම.වෙන්නේ ඇයි මිස්
Ane mis mage babata masa3i.aya den kakka dannema ne.wasthi kaloth vitharai kakka danne.wasthi karanneth ayta amaru nisa.mekta mokada karnne?
Ane as piyan hitiyath kirima denakam adanawa
Ane matath ehemai . 5,6 aharenawa auruddai masayak wenawa
Voice අහන්නේ na ne
Ane miss mata menss hadune Nov 12...mage saru kalaya kawadda kiyala kiyanna puluwan da
Ane miss masayaka babata dowala deddi kiri ml kiyak denna oneda
MR kiyala card eke dala thiyanaw .. eth mn schoolen nm widala na vaccine eka .. e kiyanne podi kale widala thiyanw kiyalada.. ayeth widagaththata prashnayak na neda..
Mis mata mensas hedune october 14 dawas dekay tibbe 6,7,11,12 yana dinawala apo akatu una geb genimak wenna puluwanda
🥰🥰🥰🥰
අනේ මගේත් කොන්දයි බඩයි හොදටම රිදෙනවා.ටොයිලට් යන්නේත් නෑ.සති 18යි.
Mis mage babata den dawas 20.eyage upath bara2.750 ath eyage me dawas 20ta bara 2.770.babage bara adui neda.baba kiri bonawa.hodata chu danawa.kakka danne dawas 3.4 kata serayai.mokadda mis mn karanna ona
Ane reply pls
හැමදාම චීස් කන්න දෙන්න හොදද
@@AnuKulasekara-x7h epaa meka mage adahasak witharai mukuth hitanna epa
😘
🙏🙏🙏
මට සති 3යි දවස් 6 මගෙ බඩ කැක්කුමයි සැනින් සැරේ එනවා ඒ ඇයි
🙏🙏🙏
Masa 2ka witara babekta soother ekak dunnot bade hulan pirenwada kiyannako puluwan nam
Miss mage babata dawas 18i eyage bara adui duppath bara 3kg 400g i eth dn bara 3i 200i. Kiri bonne na thana puduwen bonnema na dowala dunnoth innwa. Miss mn mokda karanne mn manasikawa watila inne
Mageth wam ptte bada ridenwa sarin sare
Mis mn pregnantda kiyalanam dannenemata vamane yanava nitharama muthra yanava.kama appiriyai.dan davas deka thunaka idam muthra bara velavakata therenne ne e muthra giyamath yoni margaya hariyen idikatu anenava vage e ai mis.🙏🙏🙏
Mata sathi 14 i dan mage nabiya wateta ridenawa. Hamawelema newei. Eka samanyaida
අපේ ගමේ ඕක කරනවා අලුත් බබාලට කිරි ගානවා කියලා ඒක ගෑවම බබාට ඇගට හරිම සනීපයි
Akki e music wala links tikak ewanna puluwanda.. thanks akki❤❤
හදීසි ගැබ් ගැනීමක්ද? බිංදුවයි/ හැත්තෑවයි/තුන්සිය අසූ තුනයි/දහ තුනයි/අනූ හතර මේකට වට්සැප් එන්න
මිස්.මේ මිශ්‍රණය දවස් කීයක් fridje එකේ දාල තියාගන්න පුලුවන්ද. නැත්තම් හැමදාම හදන්න ඕනිද
Dawas 10 k babekta suppuwak hodada dena eka
දවස් 5/6 සාමාන්‍ය දෙයක්ද මිස්.මුත්‍රා නම් සාමාන්‍ය විදියට දානව
මගේ බබාට දැන් අවුරුද්දක්. බබා ලැබුන මුල් කාලෙ මමත් කිරි ප්‍රශ්නෙ නිසා විඳෙව්වා. මගෙ බබාගෙ පලවෙනි මාසෙ බර වැඩි වුනේ 500g ක් විතරයි. හැබැයි මං කොහොම හරි try කරල දෙවෙනි මාසෙ 1kg & 250g වැඩිකරගත්ත. කොහොම වුනත් අර කියනව වගෙ ගලන්න තරම් නම් කිරි මට තිබුනෙම නෑ. හැබැයි බබාට ඇති වෙන්න මාස 6ක් යනකම් ම මගේ කිරි විතරක් දෙන්න මට පුළුවන් වුනා. මේක කාට හරිම ප්‍රයෝජනයක් වෙයි කියල මං පුලුවන් හැම තැනකටම මේ comment එක දාන්න හිතුවා. මං කරපු දේවල්. 1. බබාට කිරි දෙන හැම වෙලාවකම fresh milk රත් කරල ටිකක් රස්නෙන් බිව්ව. ඒකට පුළුවන් නම් enfa mama පිටි එකෙන් හැඳි දෙකක් දාගන්න දවසට වතාවක් හරි. මොකද ඒක දැන් 3,850ක් ටින් එකක්. පුලුවන් නම් මුල් කාලෙ හරි එහෙම බොන්න. තනිකරම පිටි එක බොන්න ඕන් නෑ. මගෙ vog තමයි මට කිව්වෙ freshmilk එකට හැඳි දෙකක් දාල බොන්න කියල. 2. කිරි බොන්න බැරි වෙලාවක නම් උනු වතුර ටිකක් හරි බිස්කට් 2,3ක් කාල බොන්න 3. බත් කන එක. ඔයාල වෙනදට කන ප්‍රමාණයට වඩා අඩුම 1 1/2ක වත් size එකට බත් එක බෙදාගන්න. මාලු හරි මස් හරි කෑලි 2,3ක් පුලුවන් තරම් වැඩියෙන් කන්න. කොහොම වුනත් වෙනදට වඩා බත් බෙදාගෙන අමාරුවෙන් හරි කන්න. ටික දවසක් යද්දි ඒ ගාන කන්න කොහොමත් බඩගිනි වෙනවා. 4, කොස්, පොලොස්, කොහිල දලු, කිරි අගුණ, වට්ටක්කා මේවයින් එකක් හරි කෑමට එකතු කරගන්න බලන්න. 5. රෙදි කෑල්ලක් රස්නෙන් තෙමල පපුව තවාගන්න, massage කරගන්න කාටහරි කියල. 6. Husband supportive නම් එයාට කියන්න මේ කාලෙ වෙනදටත් වඩා ඔයාට ආදරෙන් ඉන්න කියල. කොටින්ම බබාට වඩා ඔයා ගැන බලන්න කියල. 7 පුළුවන් නම් හැම video එකකම කියනවා වගේ මනස හදාගන්න. මං දන්නෑ මට නම් ඒක කොහොම කරලවත් කරන්න බැරි වුනා. 8. කිරි වැඩිවෙන්න දෙන පෙත්ත. ඒකෙ ජාති 2ක් තියෙනවා. මං ඒ දෙකම try කරා. Doctor කෙනෙක්ගෙන් අහල ඒක ගන්න. ඒකෙනුත් ඇත්තටම හොඳ ප්‍රතිපල තියෙනවා. කාටහරි ප්‍රයෝජනයක් වෙයි කියල හිතල මේ දැම්මෙ. මං මාස එකහමාරක් වගේ මේ ප්‍රශ්නේ නිසා videos බලල බලල try කරල කරපු දේවල් මේ. මාස 9ක් කුසේ දරන් ඉඳල අනන්ත දුකක් විඳල දරුවා බිහිකරලත් කිරි ප්‍රශ්නෙ නිසා දුක් විඳින අම්මලා ඉන්නවා ඒ හැමෝටම හිතට සැනසීමක් මේකෙන් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා.
Godak pin ❤
Peya kiyen kiyatada dunne kiri
@@HarshaniSwarnamali පැය දෙකෙන් දෙකට දුන්නා. රෑට නම් බබා නිදියනවා නම් පැය 4ක් විතර යනකම් නිදාගන්න දුන්නා. මොකද මගේ බබා සමහර වෙලාවට පැය 2ක් විතර එක දිගට කිරි බිව්වා මගෙ කිරි එන වේගෙ මදි නිසාද කොහෙද. ටිකක් ලොකු වෙනකොට නම් විනාඩි 5ක්වත් එක දිගට පොවන්න අමාරුයි. බබාල එක එක්කෙනාට වෙනස් නෙ. හොඳට කාල අපි, කිරි බීල, කිරි දුන්නම මොන විදියට බබා බිව්වත් බර වැඩි වෙනවා මට හිතෙන විදියට.
ගොඩක් පින්
❤
ඉක්කාව හොද කරන්න කියල බය කරන්න නම් එපා...මම දන්න බබෙක්ට මානසික ලෙඩක් හැදුන එයාව බය කරද්දි බයවෙලා.....
මිස් මට මුත්‍රා කරලා ඉවර උනාට පස්සේ විනාඩි 5 විතර වගේ යටි බඩ රිදෙනවා ඒක සමානය ද මට දැන් සති 11
Oyt ප්‍රෙග්නට් කියලා තෙරුනේ එකතු වෙලා දින කීයකින්ද
Ane mis mata 28data poddak blead wenawa 32 dawase thamai godak blead wenne.man saru dawas ganne kawada idanda, pls help me
Dawas 26n 26ta mensas wena knkta saru kale balanne kohomada
Ane mis mage babage me deweni mase eya mulin hodata kiri biuwa dan eya kiri bonne winadi 5k withara chuth danawa kakka nam dawas thunakata parak wage danne eyata badagini unath mage kiri bonna akamathi appiriya karanawa eyata kiri pewenawa madi kiyala mata danenawa mis man mokada karanne
අනෙ මාගෙ බාබා හන්සි වෙලාමයි කිරි බොන්නෙ එයාට දැන් මාස 2 යි අනෙ එහෙම කිරි දුන්නාම බර අඩු වෙනවාද අනික එයා උකුලට කිරි දෙන්න ගත්තාහාම එහෙම බොන්න හරිම අඩුයි අනෙ කවෘ හරි මට කියන්නකො නිදා ගෙන කිරි දුන්නාට කමක් නැද්ද
Kamak ne aka prasnayak nemei
Mage babath nidagenamai kiri bonne. Masa 2i
මිස් බාබාගේ මුන ගොඩාක් සූදුයි. එත් ඇග පාට අඩුයි. ඇයි එහෙම වෙන්නේ. පුතාගේ මුනේ පාට මං වගෙ. දැන් බාබාට මාස 18
Miss mage duwa godak kalui.eya chuttak whitening kara ganna ona.
jana walin ena dewal wenas krnna ba
මිස් බඩේ පැත්තක් ගැහෙනවා වගේ දැනෙන්නේ ඇයි
ehema kiynna amarui
Dr mata sathi 8 konde kakkumak enawa hitapu gaman
konde amaruwa samanyen tyenwa.godak wadinm vog danuwat krnna
Mensas wela 7 , 8 dawas wala ek wunoth pregnant weida
samaharawita.
Mage babata aurudu 4 thama aegili uranawa aegili wala gedi aevilla tuwala wela matath hisaradayak aeka den
ekanm poddak pd kenek meet wela kiyanna wei
මාස කීයක් ගානව ද
oyata puluwn dawasak wenakn ganna amma
Mage babata dawas 21i. Upath bara 3.700g .baba kiri winadi 10kata wada bonne naa.... nitharama kiri illala adanawa.... piyayurata hariyata sambada wennema na.. bade hulan gathiya kochchara gudus yauwath... hulan pirena nisada manda kiri pewenne tikai... mul kiri witharak peunoth bara wadi wenne nathiweida...
dowala powanna balanna
මේ ඩොක්ටර් කොහෙද?
lankawe newei
මිස් මගේ බබාගේ උපත් බර 2.335kg . දැන් බබාට මාසයක්. දැන් බර 2.755kg . බබාගේ බර වැඩි කරගන්න පුළුවන් වෙයි නේද?
hodata kiri powanna