SL 6AM Success
SL 6AM Success
  • 13
  • 64 223
Creative Visualization Explained l චිත්ත රූප මැවීම ගැන වැදගත් කරුණු සියල්ලම
#SL6AMSuccess #CreavtiveVisualization
ආකර්ශන නීතිය ක්‍රියත්මක කිරීමට භාවිතා කළ හැකි ක්‍රම ශිල්ප අතර නිර්මාණශීලී චිත්තරූප මැවීම වැදගත් තැනක් ගන්නව. ඒ වගේම ඉතා ප්‍රභල ක්‍රමයක්. නමුත් ගොඩක් දෙනා නිවරදිව මේ චිත්තරූප මැවීම සිදු කරන්නේ නැහැ. ඒ ගැන නිවරදි දැනුමක් නැහැ. ඒ නිසා මේ කතාවෙන් චිත්ත රූප මැවීම හරියට කරන්නේ කොහොමද කියල වැදගත් කරුණු 4ක් යටතේ පැහැදිලි කර ගන්න පුළුවන්.
#Law of attraction #creativevisualization #Sinhalala #Motivationalspeech #Powerofmind
"Find ways to push yourself up, because no one is going to do it for you. No one can do it for you. " - SL6AM Success-
"ඔබව ඉහල ගැනීමට ඔබම මංපෙත් තනාගන්න"
තත්පර 68 නීතිය th-cam.com/video/fy_AwHaV5pQ/w-d-xo.html
තත්පර 17 නීතිය th-cam.com/video/xl8SJ6UiYhQ/w-d-xo.html
55*5 ක්‍රමයෙන් ඕනම දෙයක් ආකර්ශන කරගන්න th-cam.com/video/uLloaHGVsEM/w-d-xo.html
2021 අති සාර්තක විදියට පටන් ගන්න ක්‍රමය th-cam.com/video/3iDacAnjRhs/w-d-xo.html
Nikola Tesla 3 6 9 Method නිකොල ටෙස්ලාගේ ආකර්ශණ නීතියේ රහස් කේතය th-cam.com/video/zTNuMgolcTs/w-d-xo.html
Law of Attraction Sinhala for Money මුදල් ආකර්ශන නියමයේ සත්‍ය කතාව තේරුම් ගන්න. th-cam.com/video/mNm-CtdEcBE/w-d-xo.html
ධනවත් වීමට උදෑසන භාවිතා කරන්නේ කෙසේද? - th-cam.com/video/VrhLy_vV3oY/w-d-xo.html
100%ක් ධානාත්මකව හිතන්න පුරුදු වෙමු! - th-cam.com/video/XA3n1CEfqY4/w-d-xo.html
ධනාත්මක ස්වයං යෝජනා වල ඉන්ද්‍රජාලික බලය - th-cam.com/video/EMTeHiMTq8A/w-d-xo.html
ආකර්ශන නීතිය සක්‍රිය කරගන්න විශ්ව ශක්තීන් හඳුනා ගනිමු. - th-cam.com/video/yDjQ686TBnY/w-d-xo.html
Subscribe if you need more success!
Don't forget to ring the bell!
හැමදාම උදේ 6ට එන්න.
Facebook - sl6amsuccess
Instagram - sl6amsuccess
มุมมอง: 2 756

วีดีโอ

Law of Vibration | විශ්ව කම්පන නීතිය සැබෑවක් !
มุมมอง 7K3 ปีที่แล้ว
#SL6AMSuccess #Lawofvibration විශ්වයේ විවිධාකාර ව නීති ක්‍රියාත්මක වෙමින් පවතී. ආකර්ශන නීතිය ඔබ හොඳින්ම දනී. කම්පන නීතිය යනු ඒවා අතරින් තවත් වැදගත් නීතියකි. මේ විශ්වයේ පවතින සියළුම වස්තූන් විවිධ කම්පන සංඛාත වලින් කම්පනය වෙමින් පවතී. ඔබේ සිතුවිලි ද එසේමය. සමාන සංඛාත සහිත වස්තූන් එකට ආකර්ශනය වේ. එබැවින් ඔබේ සිතුවිලි වල කම්පනයේන් වස්තූන් ආකර්ශන කර ගනිමු. මේ ඒ කතා මාලාවේ පළමු කතාවයි. හොඳින් ඇහුම්කන...
ආකර්ශන නීතිය සක්‍රිය කරගන්න විශ්ව ශක්තීන් හඳුනා ගනිමු l Boost Law of Attraction
มุมมอง 2K3 ปีที่แล้ว
#SL6AMSuccess #lawofattraction බොහෝ දෙනා ආකර්ශන නීතිය තමන්ගේ විවිධ අරමුණු සඳහා යොදා ගන්නවා. සුළු පිරිසක් සඳහා එය සාර්ථක වෙනවා. නමුත් ඇතමෙක්ට එසේ වන්නේ නැහැ. මේකට හේතුව තමයි විශ්ව ශක්තීන් ආකර්ශනය කර ගන්න අපි විශ්වශක්තීන් හඳුනාගෙන සිටිය යුතුයි. විශ්ව ශක්තීන් ගේ වටිනා කම නොදන්නේ නම්, සහ ඒවාට සංවේදි නොවේ නම් ඔබට ආකර්ශන නීතියෙන් සාර්ථකව යොදා ගත නොහැක. එබැවින් ඒ පිළිබඳ සරල පැහැදිලි කිරීමක් මේ වීඩියෝ ...
ධනාත්මක ස්වයං යෝජනා වල ඉන්ද්‍රජාලික බලය
มุมมอง 2.8K3 ปีที่แล้ว
#SL6AMSuccess ස්වයං යෝජනා කියන්නේ මොනවාද ඒවා භාවිතා කරන්නේ කොහොමද කියල ඔයා දන්නව ඇති කියල හිතනවා. දන්නේ නැත්නම් මුලින්ම ඉගනගෙන ඉන්න. මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ ධනාත්මක ස්ව්යං යෝජනා වල භාවිතය ගැන, ඉතිං ඔයාට සැබෑ ධනාත්මක වෙනසක් ඇති කරගන්න ආකර්ශන නීතියේ තවත් එක තාක්ශනික භාවිතයක් තමයි මේ ස්වයං යෝජනා කියන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් ඒ ගැන කතා කරමු. ධනාත්මක ස්වයං යෝජනා එකමුතුව - groups/34...
100% ධනාත්මකව හිතන්න පුරුදු වෙමු l Three keys to Positive Mind l Sinhala Motivation
มุมมอง 2.7K3 ปีที่แล้ว
#SL6AMSuccess #Positivethinking ධනාත්මක චින්තනය මගින් ඔබ තුල සැබෑවටම වෙනසක් සිදුකර ගැනීමට අවශ්‍ය නම් පළමුව ඔබ කල යුත්තේ ඔබ තුල ධනාත්මක භාවය පිහිටුවා ගැනීමයි. නිවැරදි ලෙස ධනාත්මක චින්තනයේ මූල බීජයන් ඔබ තුල ස්ථාපනය කරගෙන නොමැති නම් ධනාත්මක චින්තනය තුලින් ඔබට සැබෑ වෙනසක් අත් විඳිය නොහැක. එබැවින් මෙම වීඩියෝවේ ඇතුලත් වන ධනාත්මක චින්තනයේ මූලික කරුනු හොඳින් තේරුම් ගෙන සැබෑ වෙනසක් ඉක්මනින්ම අත් විඳින්න...
Millionaire life Motivation | ධනවත් වීමට උදෑසන භාවිතා කරන්නේ කෙසේද?
มุมมอง 1.3K3 ปีที่แล้ว
#SL6AMSuccess අපි හැමොටම තියෙන්න එකම දවසක් එකම පැ‍යැ 24ක්! එහෙන්ම ඇයි එක කොටසක් ධනපතියන් වෙන්නත් තවත් කොටසක් දුප්පත් වෙන්නත් තවත් කොටසක් ඒ අතර මැද දෝලනය වෙන්නත්? ඒකට හේතුව ඒ ඒ අයගේ දින චර්යාවන්. අපි අද දවස ගත කරන ආකාරය අනුව අපේ හෙට දවස තීරණය වෙනවා. ඉතිං අනාගතයේ ධනවත් වෙනවාද දුප්ප්පත් වෙනවාද යන්න තීරණය වනුයේ ඔබ දැන් කරන දේ අනුවයි. ඒ නිසා අද ධනවතුන්ගේ විශේෂ පුරුදු අතරින් උදෑසන වේලාව ඔවුන් ගත කරන ...
Nikola Tesla 3 6 9 Method නිකොල ටෙස්ලාගේ ආකර්ශණ නීතියේ රහස් කේතය
มุมมอง 8K3 ปีที่แล้ว
#SL6AMSuccess #nikolaTesla369 නිකොල ටෙස්ලා කියල කියන්නේ අසාමන්‍ය ලෙස ඒ වගේම පුදුමාකාර සොයාගැනීම් සිදු කරපු විද්‍යාඥයෙක්. ඉතිං ඒ හැම සොයාගැනීමකටම උදව් උන සහ සිතින් මැව සෑම දෙයක්ම ආකර්ශණය කරගත් ටෙස්ලා සහ 3 6 9 ක්‍රමය ගැන මේ වීඩියෝවෙන් විස්තර කෙරෙනවා. ඉතිං ඔයත් කැමති නම් මේ වීඩියෝ එක මුල ඉඳන් අග වෙනකම් සම්පූර්ණයෙන්ම අහලා ක්‍රමය අත්හදා බලලා වෙනස අත් විඳින්න. "Find ways to push yourself up, because ...
Law of Attraction Sinhala for Money මුදල් ආකර්ශන නියමයේ සත්‍ය කතාව තේරුම් ගන්න.
มุมมอง 2.4K3 ปีที่แล้ว
#SL6AMSuccess ගොඩක් දේනා මුදල් ආකර්ශන නීතියට සියල්ල බාර දීල බලන් ඉන්නව. ඒ වගේම තමයි මුදල් ආකර්ශන උනාට ඒ මුදල් ආයෙත් නැති වෙන එකත් හැමෝටම ප්‍රශ්නයක්. ඒ නිසා ඒකට පිළිතුරක් විදියට මේ වීඩියෝ එක ඔයා වෙනුවෙන් කරේ, ඒ නිසා මුල ඉඳන් අග වෙන කම් පොඩ්ඩක්වත් මග අරින්නේ නැතුව බලන්න. මුදල් ආකර්ශන නියමයේ සත්‍ය කතාව තේරුම් ගන්න. තත්පර 68 නීතිය th-cam.com/video/fy_AwHaV5pQ/w-d-xo.html තත්පර 17 නීතිය th-cam.com/v...
2021 අති සාර්ථක වසරක් කරගන්න ක්‍රමය - Sinhala Law of Attraction Techniques for Motivation
มุมมอง 2573 ปีที่แล้ว
#SL6AMSuccess #sinhalamotivation 2020 ජනවරි 01 ඉඳන් දවස් 366ක් ගෙවිල ගිහිල්ල 2021 වසරට ඔයා , මම දැන් ඇවිත් ඉන්නෙ. ඉතිං අපහු හැරිල බැලුවොත් ඔයා ගෙවුනු වසර තුල ලබාගත් ජයග්‍රහණ, දිනාගත් අරමුණු මොනවද කියල ඔයාට හිතගන්න පුළුවන් ඔයා පහුගිය වසර ගත කරල තියෙන්නෙ කොහොමද කියල. ඉතිං ඒ මොනව උනත් මේ නව වසර ඔයගේ අරමුණු ඉටු කරගන්න පුළුවන් හොඳම වසරයි, ඒ නිසා ඒ වෙනුවෙන් ඔයාගේ උනන්දුව ආසාව එක දිගටම එකවගේම තියාගෙන ...
55 by 5 Method in Sinhala - ඔබ තුල ධනාත්මක වෙනසක් ඇති කරගැනීමේ ක්‍රමය Law of Attraction Techniques
มุมมอง 20K3 ปีที่แล้ว
#SL6AMSuccess #55×5ManifestingFormula One of the powerful methods to power up your subconscious mind to make a positive change in your life. If you want to upgrade your existing situation you can use this 55×5 Manifesting Formula to achieve anything you want. "මෙම ක්‍රමයේ අරමුණ ඔබේ යටි සිතේ සිතුවිලි රටාව දින පහක් අඛණ්ඪව වෙනස් කිරීමයි. එමගින් ඔබ කැමති දේවල්, ඔබේ අභිලාෂන් වල ශක්ති සංඛ්‍යාතයන් සහ ...
17 Second Rule in Sinhala Law of Attraction for Motivation 2021
มุมมอง 11K3 ปีที่แล้ว
#SL6AMSuccess #17Secondrule #lawofattractionmethods තත්පර 17 නීතිය හඳුන්වා දුන්නේ ඒබ්‍රහම් හිකිස්. මෙයා මේ නීතියෙන් අපට කියන්නේ අපේ සිතිවිල්ලක් තත්පර 17ක් අඛණ්ඩව අපේ අරමුණක් වෙන යොමු කරගෙන හිටියොත් ඒ අරමුණ වෙත යාමට අවශ්‍ය ශක්ති උත්පාදනය ආරම්භ වෙනව කියලයි. තවත් විදියකින් කියනවනම් අපි හැමෝම දන්න ආකර්ශන නීතිය ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නේ මේ මොහොතෙදි තමයි. ඒ නිසා ඔයත් මේක අහල බලල දැන්ම ක්‍රියාත්මක ...
68 Second Rule in Sinhala Motivation (තත්පර 68න් ඕනම දෙයක් ලබාගන්න) Law of Attraction for 2021
มุมมอง 3.8K3 ปีที่แล้ว
#law of attraction sinhala #68secondrule #SL6AMSuccess ඒබ්‍රහම් හික්ස් ගේ තත්පර 68 නීතිය ගැන දැන ගන්න. දැනගෙන නිකම් ඉන්න එපා භාවිතා කරන්න. ඔබ සිතන පතන ඕනෑම දෙයක් ලඟා කරගන්න අහන්න. This explains Abrama Hick's 68 rule for manifesting anything you want. Try this out! ඔයාට දැන් තත්පර 68 ක් තියේද? මේ මොහොතෙ? මේක කියවන වෙලාවෙ? ඔයාට විනාඩි 1යි තත්පර 8 ආයෝජනය කරන්න පුළුවන් නම් ඔයාගේ ජීවිතයම වෙනස් කරන්න...
Welcome to SL 6AM SUCCESS
มุมมอง 2243 ปีที่แล้ว
SL 6AM SUCCESS channel aims to make a positive change in your life in every possible way! Your mind is your instrument. Learn to be its master and not it's a slave - So Let's get started

ความคิดเห็น

  • @nirodhasandamali3919
    @nirodhasandamali3919 17 วันที่ผ่านมา

    Thank you

  • @TharakaWickramasinghe-rl7zf
    @TharakaWickramasinghe-rl7zf 3 หลายเดือนก่อน

    Meka දින 21 වඩා කරන්න පුළුවන් ද exam එකට මාස 3 වගේ තියෙන නිසා

    • @SL6AMSuccess
      @SL6AMSuccess 2 หลายเดือนก่อน

      දින 21ක් ප්‍රමාණවත්

  • @MRSMunasinghe
    @MRSMunasinghe 3 หลายเดือนก่อน

    ස්තූතියි ස්තුතියි ස්තුතියි ඔබතුමාට ❤❤❤❤❤❤

  • @suneethawijesinha6957
    @suneethawijesinha6957 5 หลายเดือนก่อน

    Tank tank❤❤❤❤

  • @wickramaranaweera3754
    @wickramaranaweera3754 6 หลายเดือนก่อน

    දවසට කීවරක් මෙම යෝජනා කලයුතු ද.

    • @SL6AMSuccess
      @SL6AMSuccess 2 หลายเดือนก่อน

      ඔබට සුදුසු පරදි. තෙවරක්

  • @padmakalupahana1067
    @padmakalupahana1067 8 หลายเดือนก่อน

    ඉතා වැදගත් වීඩියෝවක් ඔබතුමාට බොහෝම ස්තුතියි.❤

  • @geethalprasad1370
    @geethalprasad1370 8 หลายเดือนก่อน

    👍👍👍👍👍

  • @nadeeshaumayangani5215
    @nadeeshaumayangani5215 10 หลายเดือนก่อน

    විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති 🙏🙏🙏

  • @IndraniKulathunga-hr6cy
    @IndraniKulathunga-hr6cy 11 หลายเดือนก่อน

    Sistuti.veswayta

  • @upekakahawevitharana5854
    @upekakahawevitharana5854 ปีที่แล้ว

    Thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks thanks universe 😊🙏🙏

  • @upekakahawevitharana5854
    @upekakahawevitharana5854 ปีที่แล้ว

    Thanks thanks thanks thanks for this dear brother 🙏🙏

  • @AsankaSamarakoon-yb4jh
    @AsankaSamarakoon-yb4jh ปีที่แล้ว

    Thank you universe ❤

  • @NimalThilakaratne
    @NimalThilakaratne ปีที่แล้ว

    A very nice program. Thanks.

  • @hansanidesilva4154
    @hansanidesilva4154 ปีที่แล้ว

    ආදරණීය විශ්ව මාතාවටත් , ඔබතුමාටත් අනේක වාරයක් ස්තුතියි 🙏❤️!!!

  • @AnushaFernando-z7i
    @AnushaFernando-z7i ปีที่แล้ว

    මේ විදියට සටහන් ලියන කොල ටික හෝ පොත් කොච්චර කාලයක් ලග තියාගන්න ඕනෙ ද. ඒවා බැහැර කරනවනම් කරන්නේ කෙසේද

    • @Sasa.Bw1111
      @Sasa.Bw1111 9 หลายเดือนก่อน

      පොතක ලියන්න ඒක ගොඩාක් හොදයි ඔයාට ආයේ දෙයක් ඕන උනාම ඒ පොතේ ලියන්න පුලුවන් ඒ පොත අරන් තියාගන්න

    • @AnushaFernando-z7i
      @AnushaFernando-z7i 5 หลายเดือนก่อน

      @@Sasa.Bw1111 😍

  • @nadeekawasala6897
    @nadeekawasala6897 ปีที่แล้ว

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 ปีที่แล้ว

    Thank u sir God bless u ❤

  • @IndraniKulathunga-hr6cy
    @IndraniKulathunga-hr6cy ปีที่แล้ว

    Veswayata.setuti

  • @chandanimaneldevidesilva6585
    @chandanimaneldevidesilva6585 ปีที่แล้ว

    Thanks

  • @subodhasadalisubodhasadali1810
    @subodhasadalisubodhasadali1810 ปีที่แล้ว

    Thank you universe ..and thank you to you

  • @vinurisanjana9049
    @vinurisanjana9049 ปีที่แล้ว

    Oba thumawa මුණගැසීමට අවස්ථාව ලබාදුන් විශ්වයට ස්තුති ,,,

  • @ramyajayalath9975
    @ramyajayalath9975 ปีที่แล้ว

    මම මේ විශ්ව මාතාවට ස්තුතිය පුද කරමි .ස්තුතියි ❤❤❤ ස්තුතියි ❤❤❤ ස්තුතියි ❤❤❤

  • @ramyajayalath9975
    @ramyajayalath9975 ปีที่แล้ว

    මම විශ්ව මාතාවට ස්තුති කරමි.

  • @niranjalarajapaksha7754
    @niranjalarajapaksha7754 ปีที่แล้ว

    ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sanjayasampath8505
    @sanjayasampath8505 ปีที่แล้ว

    අදර විශ්ව මතව ස්තුති මගේ පැතුම් ඉටුවෙිවා මගේ ප්‍රර්ථන ඉටුකර දේන මගේ විශ්ව මතවට 🌷🌷🌷🌷🌷🌷🌷

    • @SrimathiMunasingheArachc-ez2qv
      @SrimathiMunasingheArachc-ez2qv 10 หลายเดือนก่อน

      පලමුව ආදරනිය විස්ව මාතාවටත් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ ඔබ පැහැදිලි කර දෙය සත්තයි එයට ගොඩක් ඉස්තුතියි සියලුදෙනා ගේ පාුර්ථනා ඉටුවෙිවා කියා මම පාුර්ථනා කරන වා විස්වය ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤ 🌷🌙🌹🧚

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi ปีที่แล้ว

    මම ඉල්ලපු දේ ලබා දුන්නට විශ්ව මාතාවට බොහොමයත්ම ස්තුති වන්ත වෙවා!

  • @ShyamalyHetttiarachchi
    @ShyamalyHetttiarachchi ปีที่แล้ว

    මම ඉල්ලපු දේ ලබා දුන්නට විශ්ව මාතාවට බොහොමයත්ම ස්තුති වන්ත වෙවා!

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว

    Thank you so much💐 thank you universe

  • @danushithapremasiri6257
    @danushithapremasiri6257 ปีที่แล้ว

    ස්තූතියි සහෝදරයා ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว

    මා මේ දිනවලදී සොයමින් සිටි ක්‍රමය ඉතාම පැහැදිලි ව ලැබුනා.ඔබ තුමාටත් විශ්ව මාතාවටත් අනේක වාරයක් ස්තුතයි ස්තුතයි ස්තුතයි

  • @tharukandy5762
    @tharukandy5762 ปีที่แล้ว

    Thank you so much💐sir thank you universe Thank you! thank you ! thank you !

  • @sriyanganirathnayake6202
    @sriyanganirathnayake6202 ปีที่แล้ว

    Thank you අපට ටෙස්ලා කවුද කියල හදුන්වා දුන්නාට ඔහු ගැන මෙච්චර විස්තර යක් දැන ගෙන හිටියෙ නැහා. විශ්වයට ස්තුතියි

  • @indraniwalakulpola
    @indraniwalakulpola ปีที่แล้ว

    ස්තූතියි ඔබටත් විශ්ව මාතාවටත්

  • @lakminirenu4617
    @lakminirenu4617 ปีที่แล้ว

    💚💚💚

  • @chathurikajayamali6438
    @chathurikajayamali6438 ปีที่แล้ว

    ❤Thank you

  • @nadeeshadilhani5689
    @nadeeshadilhani5689 ปีที่แล้ว

    අසන්න සැලැස්සු විශ්වයට ස්තුතියි වන්ත වෙමි

  • @ishannethmina6515
    @ishannethmina6515 ปีที่แล้ว

    Thank you universe ❤

  • @kushannirmal8654
    @kushannirmal8654 ปีที่แล้ว

    ගොඩක් ස්තූතියි මේ දේවල් මට දැනගන්න ලැබුනාට❤

  • @kushannirmal8654
    @kushannirmal8654 ปีที่แล้ว

    මේ වීඩියෝ එක මට දකින්නට සැලැස්වූ සියල්ලටම සතූතියි ❤

  • @AjithChandana-js6yt
    @AjithChandana-js6yt ปีที่แล้ว

    Good ❤️❤️❤️

  • @dayawathiemenike7090
    @dayawathiemenike7090 ปีที่แล้ว

    Thanks . Good

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว

    ස්තුතියි ඹබට දර්ඝආයුශ විශ්ව මාතාවට ද ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว

    ස්තුතියි ඹබට දර්ඝආයුශ විශ්ව මාතාවට ද ස්තුතියි ස්තුතියි ස්තුතියි .

  • @Universetime444
    @Universetime444 ปีที่แล้ว

    Thank you universe ❤❤❤❤❤

  • @ishannethmina6515
    @ishannethmina6515 ปีที่แล้ว

    Thank you universe thank you universe thank you universe ❤️🤩🤩

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว

    ස්තුතියි ඹබට දර්ඝආයුශ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว

    ස්තුතියි ඹබට දර්ඝආයුශ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @tironsooriyaarachi3668
    @tironsooriyaarachi3668 ปีที่แล้ว

    ස්තුතියි ඹබට දර්ඝආයුශ විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @nadeekadamayanthi7534
    @nadeekadamayanthi7534 ปีที่แล้ว

    අයියේ මහත්තයාගෙ මත් පැන් නතර කර ගන්න කොහොමද ලියන්නේ කියන්නකෝ

  • @dulanpathiraja1906
    @dulanpathiraja1906 ปีที่แล้ว

    3,6,9 kramaya pothaka livima aniwaryeda? Udeta,dawalta, raa ta 3,6,9 wara ganana suggestion 1k menehi kalama success nadda? Hope reply. Thank you.