- 153
- 695 147
Malinda Sir
Sri Lanka
เข้าร่วมเมื่อ 24 ม.ค. 2019
Vision: එක්ව දිනමු
Hacking ගැන කථා කරද්දි Sri Lanaka කියන නම ඇහුනු ගමන් වෙන රටවල උන්ට හි# ගෑවෙන ගානට අපේ රට තුල පට්ටම පට්ට Cyber security Workforce එකක් නිර්මාණය කිරීම
Mission : රටේ හැම අස්සක් මුල්ලක්ම නෑර සිටින තාක්ෂණයට ලැදි හිත් අවබෝධයෙන් පිරවීම
(Breaking Complex concepts into digestible chunks while sparking the curiosity)
Disclaimer:
I am just an ordinary ICT teacher work in a Government school in Sri lanka. I only teach what I experienced and learned. Some facts, demonstrations discussed in some videos are extreamly prohibited by the Law enforcement in Sri Lanka under the jurisdiction. So everything in this channel are for EDUCATION PURPOSES ONLY. Please protect yourselves. I will not responsible for any kind of illegal act or misdeeds done by the viewers of this channel using or referencing the content I posted as videos on this channel.
( සරලවම කියනව නම් වැඩේ හාන්නෙ නැතිව මාවත් බේරල තොපිත් බේරියව් )
Thank You!
patreon.com/MalindaSir

How to reset any user account password in kali linux in sinhala
හදිස්සියෙ හරි ඔබට Kali linux වල username password අමතක වෙලා ආපහු kali install කරන්න කලින් මේ වීඩියෝ බලන්න.
මේ වීඩියෝ එකෙන් මම Kali linux වල ඕනම user account එකක password එක reset කරන ආකාරය ගැන පැහැදිලි කරනවා.
#ethicalhackingsinhala #malindasir #kalilinuxsinhala
මේ වීඩියෝ එකෙන් මම Kali linux වල ඕනම user account එකක password එක reset කරන ආකාරය ගැන පැහැදිලි කරනවා.
#ethicalhackingsinhala #malindasir #kalilinuxsinhala
มุมมอง: 275
วีดีโอ
පොදු ජනතාව සදහා Linux 02 - customizing ubuntu settings
มุมมอง 3945 หลายเดือนก่อน
පොදු ජනතාව සදහා Linux - Ubuntu වල Settings customize කරමු. මේ වීඩියෝ එකෙන් අපි ubuntu 24.04 වල System settings වෙනස් කරන ආකාරය බලනවා. #malindasir #sinhalenlinux #ubuntusinhala
පොදු ජනතාව සදහා Linux 01 - Ubuntu වල Gnome Desktop environment හදුනා ගනිමු
มุมมอง 4815 หลายเดือนก่อน
පොදු ජනතාව සදහා Linux මේ වීඩියෝ එකෙන් අපි Ubuntu වල තියෙන Gnome Desktop environment එක හදුනා ගන්නවා. #linuxsinhala #malindasir
install ubuntu 24 04 LTS using virtual box in sinhala
มุมมอง 7136 หลายเดือนก่อน
අපි Ubuntu 24.04 LTS එක virtual machine එකක් විදියට setup කරන්නයි යන්නෙ. මේ වැඩේට අපට අවශ්‍ය දේවල් , වෙනස් කරන්න වෙන settings මේ ඔක්කොම අපි මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. #ubuntusinhala #malindasir #sinhalaubuntu
Linux distros
มุมมอง 4797 หลายเดือนก่อน
මේ වීඩියෝ එකෙන් අපි Linux distribution නැත්නම් Linux Distro කියන්නෙ මොනවද කියල කථාකරනව. වීඩියෝ එක අවසානයේ ඔයාලය පහත ප්‍රශ්න වලට පිළිතුරු ලැබෙයි. - මොනවද linux distro කියන්නෙ - කොහොමද linux distro එකක් හදන්නෙ - ජනප්‍රිය Distro - සක්‍රීයව සංවර්ධනය කරන linux distro බර ලෝඩ් එකක් තියෙන නිසා මම කොහොමද හරි එකක් ඉගෙන ගන්නෙ #linux #malindasir #kalilinuxsinhala
Linux intro for Learn Linux in sinhala
มุมมอง 5638 หลายเดือนก่อน
අපි සිංහලෙන් Linux ඉගෙන ගනිමු. #linuxsinhala #malindasir #kalilinuxsinhala
how to connect to a room and complete a task in tryhackme by malinda sir
มุมมอง 2Kปีที่แล้ว
මේ වීඩියෝ එකෙන් අපි, ✅ Tryhacme වල room එකකට join වෙන ආකාරය ✅ Tryhackme ලබා දෙන Kali linux Attackbox එක අරන් ඒක භාවිතා කරන ආකාරය ✅ අපේ Kali linux Openvpn හරහා tryhackme වලට සම්බන්ධ කරන ආකාරය පිළිබදව සාකච්ඡා කරනවා. ප්‍රශ්න ඇත්නම් පහතින් comment කරන්න. ජය වේවා ! #ethicalhackingsinhala #malindasir #tryhackme
Intro to tryhackme by malindasir
มุมมอง 4.3Kปีที่แล้ว
Please use this referel link: tryhackme.com/signup?referrer=64a8eec8aef7d10cd7378456 අපි Tryhackme ගැන කථාකරමු. මොකද්ද Tryhackme කියන්නෙ? Tryhackme වල ඇති වැදගත්කම? අපට තියෙන වාසි? කොහොමද Tryhackme වැඩ කරන්නෙ? මොනවද අපට කරන්න තියෙන්නෙ? ඇත්තටම Tryhackme website එක වැඩ කරන්නෙ කොහොමද? වගේ ප්‍රශ්න වැලකට උත්තර මේ වීඩියෝ එකෙන් ඔයාලට ලැබෙයි. විඩියෝ එකට කැමතිනම් Like කරන්න. Channel එකත් subscribe කරන්න...
intro to html for modern web development in sinhala by malinda sir
มุมมอง 505ปีที่แล้ว
Web development වලදි අපට අත්‍යාවශ්‍ය වන HTML ගැන මේ වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරනවා. HTML Tag භාවිතා කිරීමේ අවශ්‍යතාවය, ඒවා යොදන ආකාරය, සාමාන්‍ය HTML ගොනුවක document structure එක වගේ කරුණු අපි මේ වීඩියෝ එක ඇතුලෙ කථා කරනවා. Web Developer කොනෙකුට තම කටයුතු පහසුවෙන් සිදු කර ගන්න VS code සපයන පහසුකම් ගැනත් කථා කරනවා. විශේෂයෙන් Code folding, emmet, live server ගැන බලනවා. #webdevelopmentsinhala #malin...
setting up the tools for modern web development in sinhala by malinda sir
มุมมอง 518ปีที่แล้ว
Web development සදහා අපට Web Browser එකක් සහ Code Editor එකක් අවශ්‍ය වෙනවා. මේ වීඩියෝ එකෙන් අපි ඒවා install කරන විධිය සහ setup කරන ආකාරය සාකච්ඡා කරනවා. මේ series එකේදි මම Google chrome සහ VSCode භාවිතා කරන නිසා ඒවා setup කරන විධිය සාකච්ඡා කරනවා. #webdevelopmentsinhala #malindasir #webdevelopment
web technologies and how hey works in sinhala by malinda sir - Modern Web Development in sinhala
มุมมอง 506ปีที่แล้ว
මේ වීඩියෝ එකෙන් අපි වෙබ් අඩවියක භාවිතා වන ප්‍රධාන තාක්ෂණයන් සහ ඒවා එකිනෙක සම්බන්ධ වන ආකාරය සාකච්ඡා කරනවා. Front-end web development, Back-end web development ගැන වගේම HTM, CSS, JS, Python, PHP, Databases භාවිතා වන ආකාරය සාකච්ඡා කරනවා. #ethicalhackingsinhala #malindasir #kalilinuxsinhala
How internet works in sinhala by malinda sir - Modern Web Development in sinhala
มุมมอง 991ปีที่แล้ว
අන්තාර් ජාලය වැඩ කරන විදිය සහ අපි වෙබ් අඩවියක් බලද්ද ඒක වැඩ කරන විදිය මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. OL ICT වලට ත් මේ වීඩියෝ එක බොහොම වැදගත්. #howinternetworkssinhala #malindasir #olict
Install windows 11 easy method 2023 in sinhala by malinda sir
มุมมอง 7Kปีที่แล้ว
Windows 11 බොහොම ලේසියෙන් install කර ගන්න හොදම ක්‍රමයක් මෙි වීඩියෝ එකෙන් අපි සාකච්ඡා කරනවා. #windows11 #malindasir #windows11sinhala
web developer - Modern Web Development in sinhala with malinda sir
มุมมอง 1.6Kปีที่แล้ว
මේ වීඩියෝ එකෙන් අපි Web Developer කියන්නෙ කවුද , එයා මොනවද කරන්නෙ කියල සාකච්ඡා කරනවා. #webdevelopmentsinhala #malindasir #htmlsinhala
blockchain development in sinhala - blockchain definition and features by malinda sir
มุมมอง 1.5Kปีที่แล้ว
Blockchain එකක් කියන්නෙ මොකද්ද? කියල කවූරු හරි ඇහුවොත් ඒකට හරියාකාර උත්තරයක් දෙන්න blockchain එක නිර්වචනය කරල blockchain එකක තියෙන features ටික මේ වීඩියෝ එකෙන් සාකච්ඡා කරනවා. #blockchaindevelopmentsinhala #malindasir #sinhalenblockchain
introduction to Modern Web Development in sinhala with malinda sir
มุมมอง 998ปีที่แล้ว
introduction to Modern Web Development in sinhala with malinda sir
blockchain development in sinhala - why we need blockchains by malinda sir
มุมมอง 799ปีที่แล้ว
blockchain development in sinhala - why we need blockchains by malinda sir
blockchain development in sinhala - series intro by malinda sir
มุมมอง 811ปีที่แล้ว
blockchain development in sinhala - series intro by malinda sir
sinhalen python exercise 04 - print characters skipping the even indices in a string by malinda sir
มุมมอง 507ปีที่แล้ว
sinhalen python exercise 04 - print characters skipping the even indices in a string by malinda sir
kali purple 2023.01 in sinhala by malinda sir for ethical hacking sinhala
มุมมอง 4.9Kปีที่แล้ว
kali purple 2023.01 in sinhala by malinda sir for ethical hacking sinhala
sinhalen python exercise 03 - print first two characters and last two characters in a string
มุมมอง 339ปีที่แล้ว
sinhalen python exercise 03 - print first two characters and last two characters in a string
sinhalen python exercise 02 - print character in any given index by malinda sir
มุมมอง 354ปีที่แล้ว
sinhalen python exercise 02 - print character in any given index by malinda sir
sinhalen python exercise 01 - reverse a string by malinda sir
มุมมอง 873ปีที่แล้ว
sinhalen python exercise 01 - reverse a string by malinda sir
security+ 1-1 part 2 pretexting and impersonation in sinhala
มุมมอง 466ปีที่แล้ว
security 1-1 part 2 pretexting and impersonation in sinhala
Introduction to social engineering for security+ in sinhala
มุมมอง 1.3Kปีที่แล้ว
Introduction to social engineering for security in sinhala
Security+ exam objectives, resources & exam fee discount in sinhala by malinda sir
มุมมอง 757ปีที่แล้ว
Security exam objectives, resources & exam fee discount in sinhala by malinda sir
choosing a cyber security certification in sinhala by malinda sir
มุมมอง 1.6Kปีที่แล้ว
choosing a cyber security certification in sinhala by malinda sir
Smart note taking with Obsidian in sinhala Part 4 Building the second brain
มุมมอง 1K2 ปีที่แล้ว
Smart note taking with Obsidian in sinhala Part 4 Building the second brain
Smart note taking with Obsidian in sinhala Part 3 - Installing and using plugins
มุมมอง 8502 ปีที่แล้ว
Smart note taking with Obsidian in sinhala Part 3 - Installing and using plugins
Smart note taking with Obsidian in sinhala Part 2 - Working with markdown
มุมมอง 1.1K2 ปีที่แล้ว
Smart note taking with Obsidian in sinhala Part 2 - Working with markdown
Sir mge telegrame acc hack wela...otp code ek enneth nh..kohomd eka fix krgnne podi help ekk oni
ela
Thanks
Kali linux එක update කරාට පස්සේ Close button Minimize button Display එකේ icon ඔක්කොම නැතිවෙනවා ... ඊටප්ස්සේ TH-cam එකේ බලලා xfwm4 මේ code එක ගැහුවා එතකොට display icon ආවා ඒත් close /minimize / right click කරාම එන option මොකුත් එන්නෑ .... කොහොමද හදාගන්නේ
3,4GB- 1h -4h- you can try uninstalling VMware workstation ,virtual box if not installed
ඇයි ඉතින් windows use කර කර ඉන්නේ එක පාරම linux use කරනම් ඉවරනේ😅
aiye procesar eka witharak sawththui nam..
Haking Codinal ugananapuluvanda
Dack haking 😢😁😁😁😁😁😁😁😁
Magadi nathara unama apahu install karanna weidha 😢😢😢😢
Sir Phone Ekata Download Karanna Kiyala Dennako aluthin
VM Name: kali didula Not in a hypervisor partition (HVP=0) (VERR_NEM_NOT_AVAILABLE). VT-x is disabled in the BIOS for all CPU modes (VERR_VMX_MSR_ALL_VMX_DISABLED). Result Code: E_FAIL (0x80004005) Component: ConsoleWrap Interface: IConsole {6ac83d89-6ee7-4e33-8ae6-b257b2e81be8}
virtual box aluth version wala godak wenas ne. eke kohomada network setting hoya ganne
sir okata windows 11 pc support nadda
good luck sir
❤❤❤❤
thanks
ethakota sir kauru hari phisical access gaththoth machine ekata lesienma eyata oya wada karanna puluwanne windows walth puluwanne oya wade utilman wenas karala eka secuer na ne ethokata bitlocker wage daal puluwan unata default ena widiha secuer na ne
4:36 💀😂
niyamata therenawa sir . anee sir ilaga vedio ekath ikmanata dannakoo
Ekama de kiyanawana eka adu wenawanam godak watinawa
elaga para kde install karala customize carana widhiya pennannakoo sir
Very Good
Sir අනිත් viedo ටික ඉක්මනට ඔනි......😢
♥♥♥♥
Nabar aka danko
Sar man oyage vidio seras eka balanawa mata danaganna puluwanda ethical haking patten gmail wage dewal hak karanna puluwanda kiyala
sir kali guide eka wage parrot guide ekakuth denawada
Kali start krnna bh. E fail. Machine wrap kiyl error ekk enw 😢💔
Sir update eka dena eka aniwaarenma karanna oneda
We want more❤
Sir tryhackme eke premium version eka gnna bane salli refund wenawa
Thank you sir😊
Sar host cheak karana ekak oneee
Sir mn sirta email ekak hitan damma. Api ethical hacking course ekak karamuko.sir ge videos e kale balapu nisa mn sahena thanaka innawa 😐.
Thank you sir 😊
Parrot os ona
Nosidro
sir mage eke error ekak pennanw
??
WhvCapability code hypervisor present is FALSE! Make sure you have enabled the WINDOWS HYPERVISOR PLATFORM FEATURE (VERR_NEM_NOT_AVAILABLE ) Vt-x is not available (VERR_VMX_NO_VMX) Error
Supiriyak sir
.odi kiyala ek nene, mage thiyenne .vdi, .vbox kiyana ekayi
Host-only Adapter kiyala option ekak pen nanna nana...
❤❤
Cicra campus third party ekkenek ned
Blackarch linux ගැනත් video එකක් කරන්නකෝ sir😊
Mata download karwnna dennane
Sir, please rooted device ekaka Nethunter full package eka install karana widiya kiyala dennako PLEASE
thanks..