- 82
- 357 098
AH FOODS
Sri Lanka
เข้าร่วมเมื่อ 12 ก.ค. 2020
රසම රස මස්කට් හදමු/ Masket Recipe By AH Foods.
රසම රස මස්කට් හදමු/ Masket Recipe By AH Foods.
ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ...
හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍
********************************************
අමුද්‍රව්‍ය:
* පාන් පිටි කෝප්පයක්
* සීනි කෝප්ප 2ක්
* උකු පොල් කිරි කෝප්ප 2ක්
* ආහාර වර් ණක
* ලුණු රස අනුව
* බටර් 40g
* වැනිලා ස්වල්පයක්
Subscribe to AH Foods :
th-cam.com/channels/ma_.html...
Follow Us On,
😍මගේ Facebook Page එක 😍
OfficialAHFOODS
මගේ වීඩියෝව බලලා ඔබගේ අදහස් මට කියන්න, තව අලුතින් හදන්න ඕනි කෑම වර්ග මට කියන්න.මාව Subscribe කරලා මගේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා.
Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me ❤️❤️
Thank You!
ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ...
හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍
********************************************
අමුද්‍රව්‍ය:
* පාන් පිටි කෝප්පයක්
* සීනි කෝප්ප 2ක්
* උකු පොල් කිරි කෝප්ප 2ක්
* ආහාර වර් ණක
* ලුණු රස අනුව
* බටර් 40g
* වැනිලා ස්වල්පයක්
Subscribe to AH Foods :
th-cam.com/channels/ma_.html...
Follow Us On,
😍මගේ Facebook Page එක 😍
OfficialAHFOODS
මගේ වීඩියෝව බලලා ඔබගේ අදහස් මට කියන්න, තව අලුතින් හදන්න ඕනි කෑම වර්ග මට කියන්න.මාව Subscribe කරලා මගේ වීඩියෝ share කරන්නත් අමතක කරන්න එපා.
Please Subscribe to my TH-cam channel, so you get a personal notification of new videos from me. Then you won’t miss a video, It’d mean a lot to me ❤️❤️
Thank You!
มุมมอง: 892
วีดีโอ
කටට රසට ඇඹරැල්ලා වෑංජනයක්. | Srilankan Ambralla curry recipe by AH Foods.
มุมมอง 3992 ปีที่แล้ว
කටට රසට ඇඹරැල්ලා වෑංජනයක්. | Srilankan Ambralla curry recipe by AH Foods. ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ... හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍 අමුද්‍රව්‍ය: * ඇඹරැල්ලා ගෙඩි 6/7 * උක පොල් කිරි අවශ්‍ය පමණ * පොල් තෙල් ස්වල්පයක් * අඹ තේ හැදි 1 * සුදු ලුණු බිකි 2/3 * කුරුදු පොතු කෑල්ලක් * කරපිංචා/රම්පෙ * සීනි මේස හ...
මෘදුවට රුලං ටොෆී හදමු./RULAN TOFFEE RECIPE BY Ah foods
มุมมอง 3702 ปีที่แล้ว
මෘදුවට රුලං ටොෆී හදමු./RULAN TOFFEE RECIPE BY Ah foods ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ... හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍 අමුද්‍රව්‍ය: * රුලං කෝප්පයක් * සීනි කෝප්පයක් * පොල් කප් 1 * උණු වතුර 120ml * වැනිලා තේ හැදි 1 * ලුණු රස අනුව * බටර් මේස හැදි 1 Subscribe to AH Foods : th-cam.com/channels/ma_.html... Fol...
රටඉදි එක්කර රසට සුවදට කුරක්කන් කැද එකක් හදමු. / Kurakkan Kenda | Kurakkan Recipe by AH Foods
มุมมอง 2812 ปีที่แล้ว
රටඉදි එක්කර රසට සුවදට කුරක්කන් කැද එකක් හදමු. / Kurakkan Kenda | Kurakkan Recipe by AH Foods ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ... හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍 අමුද්‍රව්‍ය: * කුරක්කන් පිටි මේස හැදි 2 * උකු පොල් කිරි අවශ්‍ය පමණ * දිය කිරි තේ කෝප්පයක් * සීනී කෝප්ප 1/4 * රටඉදි 50g * ලුණු රස අනුව * රැයක් පොගවා ...
රට ඉඳි වලින් බටර් කේක් එකක් හදමු./Rata indi cake Recipe BY AH Foods.
มุมมอง 2342 ปีที่แล้ว
රට ඉඳි වලින් බටර් කේක් එකක් හදමු./Rata indi cake recipe BY AH Foods. ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ... හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍 අමුද්‍රව්‍ය: * බටර් 100g * පාන් පිටි 100g * සීනි 100g * බේකින් පව්ඩර් තේ හැදි 1 * වැනිලා තේ හැදි 1 * බිත්තර 3 * රටඉදි 50g Subscribe to AH Foods : th-cam.com/channels/ma_.ht...
අමුද්‍රව්‍ය 2න් රසම රස ජෙලි යෝගට් පුඩින්|jelly yogurt pudding By AH Foods
มุมมอง 7562 ปีที่แล้ว
අමුද්‍රව්‍ය 2න් රසම රස ජෙලි යෝගට් පුඩින්|jelly yogurt pudding By AH Foods ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ... හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍 අමුද්‍රව්‍ය: * ජෙලි පැකට් 1 * යෝගට් 2 * තද රස්නයෙන් වතුර 450ml Subscribe to AH Foods : th-cam.com/channels/ma_.html... Follow Us On, 😍මගේ Facebook Page එක 😍 facebook.c...
පොල් කිරි වලින් කිරි ටොෆි හරියටම හදමු | Coconut Milk toffee(Kiri Toffee) by AH Foods
มุมมอง 9K2 ปีที่แล้ว
පොල් කිරි වලින් කිරි ටොෆි හරියටම හදමු | Coconut Milk toffee(Kiri Toffee) by AH Foods ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ... හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍 අමුද්‍රව්‍ය: * පොල් ගෙඩියක උකු පොල් කිරි * සීනි 225g * පිටිකිරි මේස හැදි 2 * වැනිලා තේ හැදි 1 * ලුණු ස්වල්පයක් රස අනුව Subscribe to AH Foods : th-cam.com/ch...
පාන්පිටි වඩේ | pan piti wade | uludu wade recipe BY AH FOODS
มุมมอง 1.1K2 ปีที่แล้ว
පාන්පිටි වඩේ | pan piti wade | uludu wade recipe BY AH FOODS ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ... හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍 අමුද්‍රව්‍ය: * පාන් පිටි 250g * ඊස්ට් තේ හැදි 1 * බේකින් සෝඩා තේ හැදි 1/2 * කෑලි මිරිස් මේස හැදි 2 * ගම්මිරිස් කුඩු තේ හැදි 1 * ලුණු රස අනුව * බී ළූණු ගෙඩියක් * කරපිංචා ස්වල්පයක් *...
වෙනස් ම විදිහකට හතු හදමු | Mushroom recipes in sinhala By AH Foods
มุมมอง 2962 ปีที่แล้ว
වෙනස් ම විදිහකට හතු හදමු | Mushroom recipes in sinhala By AH Foods ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ... හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍 අමුද්‍රව්‍ය: * බිම්මල් පැකට් 1 * තක්කාලි ගෙඩි 1 * බී ලූණු ගෙඩි 1 * කරපිංචා ස්වල්පයක් * රම්පේ ස්වල්පයක් * කුරුදු පොතු කෑල්ලක් * කරාබු නැටි 2 * ලුණු රස අනුව * පොල්තෙල් මේස හැදි...
මෘදුවට රටඉදි කේක් හදමු. Super Soft Date Cake recipe by AH Foods
มุมมอง 2412 ปีที่แล้ว
මෘදුවට රටඉදි කේක් හදමු. Super Soft Date Cake recipe by AH Foods ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ... හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍 අමුද්‍රව්‍ය: * රටඉදි 250g * බටර් 130g * සීනි 130g * පාන් පිටි 130g * බිත්තර 3 * වැනිලා තේ හැදි 1 * ආමන් එසන්ස් තේ හැදි 1/4 * බේකින් පව්ඩර් තේ හැදි 1 * බේකින් සෝඩා තේ හැදි 1/2 *...
බිත්තර පැස්ටා ගෙදර හදමු|Srilankan spicy pasta recipe by AH Foods
มุมมอง 3242 ปีที่แล้ว
බිත්තර පැස්ටා ගෙදර හදමු|Srilankan spicy pasta recipe by AH Foods ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ... හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍 අමුද්‍රව්‍ය: * කැරට් අලයක් * ලීට්ස් ටිකක් * බී ළුණු ගෙඩියක් * කරපිංචා ටිකක් * ඉගුරු සුදුළුණු ස්වල්පයක් * ලුණු රස අනුව * ගම්මිරිස් කුඩු තේ හැදි 1 * මිරිස් කුඩු තේ හැදි 1 * බැදපු...
තෙම්පරාදු පොල් රොටි | Coconut Roti | Recipe BY AH Foods
มุมมอง 3732 ปีที่แล้ว
තෙම්පරාදු පොල් රොටි | Coconut Roti | Recipe BY AH Foods ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ... හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍 අමුද්‍රව්‍ය: * පාන් පිටි කෝප්ප 2 * පොල් කෝප්පයක් * ලුණු ගෙඩි 1 * අමුමිරිස් කරල් 4 * කරපිංචා ස්වල්පයක් * කෑලි මිරිස් තේ හැදි 1 * ලුණු රස අනුව * බටර් මේස හැදි 2 * මද රස්නයෙන් වතුර අවශ්‍ය ...
කිතුල් පැණි වලින් රසට මෙලෙකට වැලිතලප හදමු|sri lankan walithalapa Recipe BY AH Foods
มุมมอง 3.2K2 ปีที่แล้ว
කිතුල් පැණි වලින් රසට මෙලෙකට වැලිතලප හදමු|sri lankan walithalapa Recipe BY AH Foods ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ... හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍 අමුද්‍රව්‍ය: * තෙත හාල් පිටි 300g * පොල් 200g * කිතුල් පැණි 1/2 * වැනිලා තේ හැදි 1 * ලුණු රස අනුව Subscribe to AH Foods : th-cam.com/channels/ma_.html... Fol...
කටට සැරට ක්‍රිස්පි ගතියට පරිප්පු වඩේ හදමු / parippu wade recipe by AH Foods
มุมมอง 2073 ปีที่แล้ว
කටට සැරට ක්‍රිස්පි ගතියට පරිප්පු වඩේ හදමු / parippu wade recipe by AH Foods ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ... හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍 අමුද්‍රව්‍ය: * කඩල පරිප්පු 250g * බී ළුණු ගෙඩි 1 * අමු මිරිස් කරල් 1 * කරපිංචා ඉති 2 ක් * කැරට් අල 1/2 * කෑලි මිරිස් තේ හැදි 1 * ගම්මිරිස් කුඩු තේ හැදි 1 * ලුණු රස අ...
✔ මෙලෙකට වැලිතලප හදමු. Sri Lankan Walithalapa recipe By AH Foods
มุมมอง 7133 ปีที่แล้ว
✔ මෙලෙකට වැලිතලප හදමු. Sri Lankan Walithalapa recipe By AH Foods ගොඩාක් අයට ගැටලුවක් වෙලා තිබුණ රෙසිපියක් හදන විදිය මම අද ඔයලට කියල දෙන්න හදන්නේ... හැමදාම වෙනස්ම කෑම වල රස බලන්න ආස අයට මේ රෙසිපිය හදල බලන්න පුළුවන්.....😍😍 අමුද්‍රව්‍ය: * තෙත හාල් පිටි 400g * සිනී 300g * පොල් 200g * වැනිලා තේ හැදි 1 * ලුණු රස අනුව Subscribe to AH Foods : th-cam.com/channels/ma_.html... Follow Us On, 😍මගේ Facebook ...
කිතුල් පැණි වලින් හැදි කැවුම් ලේසියෙන්ම රසට හදමු| Handi kavum recipe By AH Foods
มุมมอง 4.7K3 ปีที่แล้ว
කිතුල් පැණි වලින් හැදි කැවුම් ලේසියෙන්ම රසට හදමු| Handi kavum recipe By AH Foods
වෙනස්ම රසකට පිට්ටු / Chicken Puttu Recipe by AH Foods
มุมมอง 2243 ปีที่แล้ว
වෙනස්ම රසකට පිට්ටු / Chicken Puttu Recipe by AH Foods
චොක්ලට් කේක් නිවැරදිව හදමු | Perfect Chocolate Cake Recipe BY AH Food
มุมมอง 3733 ปีที่แล้ว
චොක්ලට් කේක් නිවැරදිව හදමු | Perfect Chocolate Cake Recipe BY AH Food
✔ Ambarella Chutney Recipe by AH foods | ඇඹරැල්ලා චට්නි පහසුවෙන් සාදා ගනිමු.
มุมมอง 1883 ปีที่แล้ว
✔ Ambarella Chutney Recipe by AH foods | ඇඹරැල්ලා චට්නි පහසුවෙන් සාදා ගනිමු.
කොකෝවා රසට පෑන්කේක් | Home Made Chocolate Pancake Recipe By AH Foods
มุมมอง 1773 ปีที่แล้ว
කොකෝවා රසට පෑන්කේක් | Home Made Chocolate Pancake Recipe By AH Foods
✔ පාන් පිටි වලින් කඩේ තියෙන විදිහට කිරි ටොෆි හදමුද? / Kiri Toffee / Food By AH Foods
มุมมอง 202K3 ปีที่แล้ว
✔ පාන් පිටි වලින් කඩේ තියෙන විදිහට කිරි ටොෆි හදමුද? / Kiri Toffee / Food By AH Foods
✔ බිත්තර බිරියානි ලේසියෙන් හදන්න පුලුවන් / Simple & Tasty Egg Biryani by AH FOODS
มุมมอง 3003 ปีที่แล้ว
✔ බිත්තර බිරියානි ලේසියෙන් හදන්න පුලුවන් / Simple & Tasty Egg Biryani by AH FOODS
✔ ගෙඩි ආප්ප/කීරි රොටි කී රොටි / Kiri Roti / Kee Rotti by AH foods
มุมมอง 4123 ปีที่แล้ว
✔ ගෙඩි ආප්ප/කීරි රොටි කී රොටි / Kiri Roti / Kee Rotti by AH foods
ගමේ රසට මුන් ඇට කිරිබතක් හදමු | How to make Green Gram Milk Rice (Mun Kiribath) by AH FOODS 😍😍
มุมมอง 2553 ปีที่แล้ว
ගමේ රසට මුන් ඇට කිරිබතක් හදමු | How to make Green Gram Milk Rice (Mun Kiribath) by AH FOODS 😍😍
✔ එළකිරි වටලප්පන් ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු | Sri lankan Watalappan by AH FOODS
มุมมอง 5703 ปีที่แล้ว
✔ එළකිරි වටලප්පන් ලේසියෙන්ම ගෙදර රයිස් කුකර් එකෙන් හදමු | Sri lankan Watalappan by AH FOODS
එළකිරි වලින් කිරිටොෆි හදමු | How to make Sri Lankan Milk Toffee using Fresh Milk by AH FOODS
มุมมอง 11K3 ปีที่แล้ว
එළකිරි වලින් කිරිටොෆි හදමු | How to make Sri Lankan Milk Toffee using Fresh Milk by AH FOODS
ඉතිරි බත් වලින් මෙච්චර රසට කට්ලට් හදන්න පුලුවන්ද 😮 Rice Cutlets Recipe for Tea Time | Cutlet Recipe
มุมมอง 4433 ปีที่แล้ว
ඉතිරි බත් වලින් මෙච්චර රසට කට්ලට් හදන්න පුලුවන්ද 😮 Rice Cutlets Recipe for Tea Time | Cutlet Recipe
✔ දියවෙන්නේ නැති මාෂ්මෙලෝ හදන හරි ක්‍රමය Soft Real Marshmallows by AH FOODS 😍😋
มุมมอง 3133 ปีที่แล้ว
✔ දියවෙන්නේ නැති මාෂ්මෙලෝ හදන හරි ක්‍රමය Soft Real Marshmallows by AH FOODS 😍😋
රයිස් කුකර් එකෙන් හාල් පිටි වලින් වණ්ඩු ආප්ප හදමු 😍😋| Halpiti wandu appa by AH Foods
มุมมอง 17K3 ปีที่แล้ว
රයිස් කුකර් එකෙන් හාල් පිටි වලින් වණ්ඩු ආප්ප හදමු 😍😋| Halpiti wandu appa by AH Foods
✔️චොක්ලට් බිස්කට් 5 න් රයිස් කුකර් එකේ හදන සුපිරි පුඩිං එක | Choco Biscuit Dessert by AH Foods
มุมมอง 4923 ปีที่แล้ว
✔️චොක්ලට් බිස්කට් 5 න් රයිස් කුකර් එකේ හදන සුපිරි පුඩිං එක | Choco Biscuit Dessert by AH Foods
රසායි😂😂😂
ඔයාට හොදයි
ගත්ත සිනි ටිකවත් දැම්මේ නෑ,මෙලෝ රහක් නැතුව ඇති.බඩේ අමාරු හදාගන්න හොදයි.දන්නෙ නැති මගුල් නොකර නිකං ඉන්න
මම හැදව හැබැයි ටිකක් වෙනසකරල ලුණු කරපිංචමිරිස් තෙම්පරාදු කරල හාල්පිටිටිකකුත් කලවම් කරා රසටත් මෙලෙකටත් තිබුන මම ඉස්ට්ටිකකුත් දැම්මා ඉස්තුතියි ඔබට ❤❤
නියමයි..
ඇයි ඔහොම බොරු කරන්න එපා අපි හැදුවා වැරදුනා...
Man heduwa harima leesi thank oyata
කිරි ටොෆි කපන අච්චූ නැද්ද
Oooo අපිනම් ඕවට කියන්නේ අලුවා කියලා 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
රසත් නැ. අපේ ලමයාට වමනේත් ගියා 😂😂😂😂😂
නියමයි
Mona wikarayakda gonna pramannayawat ki na
Me oya me lamayata wirayak kiwata nangi man meka heduwa niyamai meys demmata passe wena wena hoda pemas kattiya me resapiya dala tiyanawa oyath hafala balannako
බොරු රෙසපි හදන්න එපාැ😂😅
❤
THANKS
කිරි 1L කෑලි කියක් කපන්න පුළුවන් ද.සාමන්‍ය කෑලී
❤❤
😢😊😊😊😊
Guru sinima onida😊
❤❤❤❤❤❤❤
😅😅😅😅
අක්කේ ඇයි ඔයාගෙ නලල ලග පටයි මුනෙ පාටයි වෙනස් . මේකප් එක හරියට දාගන්න
ඇත්තමයි ඔව්නේ
❤
Maru nande
මරු
🎉🎉🎉
😊😊😊❤❤
Good luck
😂😂😂😂😂 me mona kiri topida bn 😂
❤
මේ කුරක්කන් පිටි බැදලද ගන්නේ?
රසයි❤❤
Akke egg danne nathuwa hadanna barida
Mama haduwa habae jusu una
Maru
Pattai
ආයෙමත් වීඩියෝ දාන්න
ද්ඩ්ෆ්ජ්ෆ්ඝ්ඩ්ව්හ්ට්ජ්ඩ්
Chuti duwath ekmanatama kama hadanna egena gana
S 1:53 riyniganarthna 1:41 😮
Vanila nettam enasal danda puluwanda akke 😊
අක්කෙ ඇයි බටර් දාන්නෙ
අනේ ශෝයි දෝණි ❤
අපේ ගෙදර බලු පැටියා රස කරකර කෑවා
මමත් හැදුවා බඩත් ගියා🤮🤮
පිස්සු මගුල පාන් පිටි දාලා හදන ඒවා අප්පිරියයි. අනික කටේ ඇලෙනවා
Anea pol kiri dala hadu wanam mita wada hodai
Lesi pahasui ❤❤❤❤
😁😁
කිරි කොයටද දෙම්මෙ