Biofilm Biofertilizer
Biofilm Biofertilizer
  • 34
  • 49 196
2022/23 මහ කන්නය තුළ බයෝෆිල්ම් ජෛව පොහොර යොදා කුඹුරු අක්කර 280,000 ක් සාර්ථකව වගා කෙරේ.
වසර 15කට වැඩි කාලයක් මහනුවර ජාතික මූලික අධ්‍යන ආයතනය මඟින් කැපවී කරන ලද පර්යේෂණ වල ප්‍රතිඵලයක් ලෙස සොයාගන්නා ලද පේටන්ට් බලපත්‍රලාභී බයෝෆිල්ම් ජෛව පොහොර පරිසර හිතකාමී, 100% ස්වභාවික, කාබනික සහතික ලත්, නිෂ්පාදනයක් වන අතර එය 100% දේශීයව ලබාගන්නා අමුද්‍රව්‍ය මඟින් නිෂ්පාදනය කෙරේ.
බයෝෆිල්ම් ජෛව පොහොර 'ලෝකයට පළමු' වතාවට හඳුන්වාදී ඇති තාක්ෂණයක් වන අතර කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වී වගාවට නිර්දේශ කර ඇති එකම ජෛව පොහොර විශේෂයද වේ. මෙරට කෘෂිකර්මාන්තය තිරසර හා පරිසර හිතකාමී පද්ධතියක් ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා රජයේ සැලසුම්ගත ගමන් මාර්ගයේ එක් පියවරක් ලෙස 2022/23 මහ කන්නයේ වී වගාව සඳහා පොහොර යෙදවුම් වලින් 30% ක් දක්වා පරිසර හිතකාමී පොහොර භාවිතය ප්‍රවර්ධනයට "පරිසර හිතකාමී පොහොර ව්‍යාපෘතිය" 2022/23 මහ කන්නය තුල දිවයින පුරා ක්‍රියාත්මක වුණි.
ඒ අතරින් දිවයින පුරා දිස්ත්‍රික්ක 5ක කුඹුරු අක්කර 280,000 ක් පමණ බයොෆිල්ම් ජෛව පොහොර භාවිතයෙන් සාර්ථකව වී වගාව සිදුකර ඇත.
มุมมอง: 276

วีดีโอ

மரக்கறி மற்றும் பழங்கள் என்பவற்றுக்கான biofilm veg உயிரியல் உரத்தை பயன்படுத்துவதற்கான வழிமுறைகள்
มุมมอง 314ปีที่แล้ว
மரக்கறி மற்றும் பழங்கள் என்பவற்றுக்கான biofilm veg உயிரியல் உரத்தை பயன்படுத்துவதற்கான வழிமுறைகள்
நெற் பயிர்ச் செய்கையில் சேதன உரத்துடன் biofilm-R உயிரியல் உரத்தை பயன்படுத்துவதற்கான வழிமுறைகள்.
มุมมอง 1Kปีที่แล้ว
நெற் பயிர்ச் செய்கையில் சேதன உரத்துடன் biofilm-R உயிரியல் உரத்தை பயன்படுத்துவதற்கான வழிமுறைகள்.
நெற் பயிர்ச் செய்கையில் இரசாயன உரத்துடன் biofilm-R உயிரியல் உரத்தை பயன்படுத்துவதற்கான வழிமுறைகள்.
มุมมอง 458ปีที่แล้ว
நெற் பயிர்ச் செய்கையில் இரசாயன உரத்துடன் biofilm-R உயிரியல் உரத்தை பயன்படுத்துவதற்கான வழிமுறைகள்.
Sri Lanka’s Most Technologically Advanced Biofertilizer Producer: Lanka Bio Fertilizers (Pvt) Ltd T
มุมมอง 338ปีที่แล้ว
Sri Lanka’s Most Technologically Advanced Biofertilizer Producer: Lanka Bio Fertilizers (Pvt) Ltd T
Biofilm R - වී වගාවේදී රසායනික පොහොර සමඟ යෙදීමට උපදෙස්
มุมมอง 6K2 ปีที่แล้ว
Biofilm R - වී වගාවේදී රසායනික පොහොර සමඟ යෙදීමට උපදෙස්
Biofilm R - වී වගාවේදී කාබනික පොහොර සමඟ යෙදීමට උපදෙස්
มุมมอง 5012 ปีที่แล้ว
Biofilm R - වී වගාවේදී කාබනික පොහොර සමඟ යෙදීමට උපදෙස්
Sri Lanka’s Most Technologically Advanced Biofertilizer Producer: Lanka Bio Fertilizers (Pvt) Ltd
มุมมอง 5K2 ปีที่แล้ว
ශ්‍රී ලංකාව් තාක්ෂණික වශයෙන් උසස්ම හා විශාලතම ජෛව පොහොර නිෂ්පාදකයා - ලංකා බයෝ ෆර්ටිලයිසරස් පුද්ගලික සමාගම #biofertilizer #paddy #maize #vegetable #fruits #srilankantea #increasedcrop Follow us on Facebook - biofilm.biofertilizer Visit our website- biofilm.lk Inquiry - 0771374361/ 0771486340
Biofilm - Veg ජෛව පොහොර එළවලු වගාවට යෙදීමට උපදෙස්
มุมมอง 2.1K2 ปีที่แล้ว
Biofilm - Veg ජෛව පොහොර එළවලු වගාවට යෙදීමට උපදෙස්
Biofilm - T ජෛව පොහොර තේ වගාවට යෙදීමට උපදෙස්
มุมมอง 3K2 ปีที่แล้ว
Biofilm - T ජෛව පොහොර තේ වගාවට යෙදීමට උපදෙස්
Biofilm Biofertilizer successfully used in Paddy Farming during Maha 2021/22 Season
มุมมอง 2172 ปีที่แล้ว
Biofilm Biofertilizer successfully used in over 100,000 acres of Paddy in Maha 2021/22 Season under the 'Eco-friendly Fertilizer Subsidy' programme
Biofilm Biofertilizer successfully used in 50,000 acres of Paddy in Yala 2021
มุมมอง 3793 ปีที่แล้ว
Biofilm Biofertilizer successfully used in 50,000 acres of Paddy in Yala 2021 under the 'Eco-friendly Fertilizer Subsidy' programme
How to Use Biofilm Biofertilizer for Paddy / Rice 720P (Tamil)
มุมมอง 3.6K7 ปีที่แล้ว
Biofilm Biofertilizer is a 100% Natural & Organic product, which is capable of reducing chemical fertilizer usage by up to 50% and increasing crop yields by up to 10-15% while improving plant health with forms of Bio Control against pests & diseases. The product is a 100% Sri Lankan value added product
Biofilm Biofertilizer Progress in 2016/17 - SLRC Biz News
มุมมอง 2797 ปีที่แล้ว
Biofilm Biofertilizer is a 100% Natural & Organic product, which is capable of reducing chemical fertilizer usage by up to 50% and increasing crop yields by up to 10-15% while improving plant health with forms of Bio Control against pests & diseases. The product is a 100% Sri Lankan value added product
"Biofilm Biofertilizer - Towards a Greener Sri Lanka" (ITN Biz News)
มุมมอง 4547 ปีที่แล้ว
Biofilm Biofertilizer is a 100% Natural & Organic product, which is capable of reducing chemical fertilizer usage by up to 50% and increasing crop yields by up to 10-15% while improving plant health with forms of Bio Control against pests & diseases. The product is a 100% Sri Lankan value added product
Biofilm Biofertilizer used in HE President Maithripala Sirisena's Paddy Field - Rupavahini News
มุมมอง 1847 ปีที่แล้ว
Biofilm Biofertilizer used in HE President Maithripala Sirisena's Paddy Field - Rupavahini News
How to Use Biofilm Biofertilizer for Paddy / Rice 720P (Sinhala)
มุมมอง 5K7 ปีที่แล้ว
How to Use Biofilm Biofertilizer for Paddy / Rice 720P (Sinhala)
Biofilm Biofertilizer used in President Maithripala Sirisena's Paddy Field - Rupavahini News
มุมมอง 1028 ปีที่แล้ว
Biofilm Biofertilizer used in President Maithripala Sirisena's Paddy Field - Rupavahini News
A Toxin Free Nation/Wasa Wisa Nathi Ratak - Biofilm
มุมมอง 5368 ปีที่แล้ว
A Toxin Free Nation/Wasa Wisa Nathi Ratak - Biofilm
VEG Sunil Manathunga video
มุมมอง 4118 ปีที่แล้ว
VEG Sunil Manathunga video
VEG Dushantha Jayasinghe video
มุมมอง 3748 ปีที่แล้ว
VEG Dushantha Jayasinghe video
VEG Arunashantha Hettiarachchi video
มุมมอง 2088 ปีที่แล้ว
VEG Arunashantha Hettiarachchi video
Biofilm Ranbimita Arunellak Trailer
มุมมอง 1579 ปีที่แล้ว
Biofilm Ranbimita Arunellak Trailer
Biofilm Rupavahini News Coverage
มุมมอง 3K9 ปีที่แล้ว
Biofilm Rupavahini News Coverage
Biofilm Media visit to N'eliya May 8-9th
มุมมอง 1369 ปีที่แล้ว
Biofilm Media visit to N'eliya May 8-9th
Success of Biofilm T - Mr. Bandara Wijekoon (New Nillamba Estate, Kandy)
มุมมอง 8899 ปีที่แล้ว
Success of Biofilm T - Mr. Bandara Wijekoon (New Nillamba Estate, Kandy)
Success of Biofilm T - Mr.A Waduwadeniya (Tea Nursery - Kandy)
มุมมอง 2.4K9 ปีที่แล้ว
Success of Biofilm T - Mr.A Waduwadeniya (Tea Nursery - Kandy)
Success of Biofilm-T Biofertilizer - Mr. Rathnasiri (Green Field Estate, Pitigala)
มุมมอง 1.3K9 ปีที่แล้ว
Success of Biofilm-T Biofertilizer - Mr. Rathnasiri (Green Field Estate, Pitigala)
Success of Biofilm-T - Mr. Ushan Samarasinghe (Bandal Estate, Pitigala)
มุมมอง 2.6K9 ปีที่แล้ว
Success of Biofilm-T - Mr. Ushan Samarasinghe (Bandal Estate, Pitigala)
Success of Biofilm-T Biofertilizer - Mr. Susantha De Silva (Bangalthuduwa Estate, Batapola)
มุมมอง 2.3K9 ปีที่แล้ว
Success of Biofilm-T Biofertilizer - Mr. Susantha De Silva (Bangalthuduwa Estate, Batapola)