Jenus Academy
Jenus Academy
  • 12
  • 35 818
විජීය ප්‍රකාශනවල සාධක 09 ශ්‍රේණිය | Lesson 06| Grade 09 Factors of algebraic expressions | Sinhala
මෙම වීඩියෝව 09 ශ්‍රේණියේ 06 වන පාඩම වන විජීය ප්‍රකාශනවල සාධක හා වර්ගජ ප්‍රකාශනවල සාධක පාඩම ඉගැන්වීම සිදු කරයි. මෙම වීඩියෝව නැරඹීම මගින් විජීය ප්‍රකාශනවල සාධක හා වර්ගජ ප්‍රකාශනවල සාධක වෙන්කිරීමත ඇතුළු එම පාඩමට අදාල ගැටළු විසදීම සිදුකරන ආකාරය පිළිබදව A-Z මග පෙන්වීමක් ලබා දෙයි.
ඉදිරියටත් මෙවැනි ගණිත පාඩම් පිළිබද ඉගැනීම සදහා subscribe කරල එකතු වෙන්න.
This video teaches the lesson 06 of grade 09, Factors of Exponential Expressions and Factors of Quadratic Expressions. Watching this video gives an A-Z guide on how to solve problems related to that lesson, including factoring exponents and factoring square expressions.
Subscribe and join to continue learning about such math lessons.
มุมมอง: 75

วีดีโอ

ද්වීමය සංඛ්‍යා 09 ශ්‍රේණිය | Lesson 02| Grade 09 Binary Numbers | Diwmaya Sankya | Sinhala
มุมมอง 140หลายเดือนก่อน
මෙම වීඩියෝව 09 ශ්‍රේණියේ 02 වන පාඩම වන ද්වීමය සංඛ්‍යා පාඩම ඉගැන්වීම සිදු කරයි. මෙම වීඩියෝව නැරඹීම මගින් ද්වීමය සංඛ්‍යා එකතු කිරීම, අඩු කිරීම ඇතුළු එම පාඩමට අදාල ගැටළු විසදීම සිදුකරන ආකාරය පිළිබදව A-Z මග පෙන්වීමක් ලබා දෙයි. ඉදිරියටත් මෙවැනි ගණිත පාඩම් පිළිබද ඉගැනීම සදහා subscribe කරල එකතු වෙන්න. This video teaches the Binary Numbers lesson, lesson 02 of grade 09. Watch this video for an A-Z guid...
O/L Maths- Thrikona Nirmanaya -Sinhala | නිර්මාණ | Grade 10- Nirmana ත්‍රිකෝණ නිර්මාණය
มุมมอง 974หลายเดือนก่อน
මෙම වීඩියෝව 10 ශ්‍රේණියේ නිර්මාණ ඒකකයට අදාළ ත්‍රිකෝණ නිර්මාණය කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි. මෙම වීඩියෝව තුලින් ඔබට කවකටුවක් යොදාගෙන ත්‍රිකෝණ නිර්මාණය කිරීම පිළිබඳ A-Z මග පෙන්වීමක් ලබා දෙයි. ත්‍රිකෝණ නිර්මාණය කිරීම සඳහා, ඔබ සතුව අඩිරූල, පැන්සලක් සහ කවකටුවක් තිබිය යුතුය. This Video is about how make Construction of triangles needed for the Grade 10 Construction Unit. This video gives you A- Z guid...
O/L Maths- Samanthara Reka Nirmanaya -Sinhala | නිර්මාණ | Grade 10- Nirmana සමාන්තර රේඛා නිර්මාණය
มุมมอง 1.9Kหลายเดือนก่อน
This Video is about how to draw Construction related to parallel lines needed for the Grade 10 Construction Unit. This video gives you A- Z guidance about Constructing a line parallel to a given straight line through an external point. You need to have a Ruler, Pencil, and Compass Drawing Tool to draw those parallel lines. මෙම වීඩියෝව 10 ශ්‍රේණියේ නිර්මාණ ඒකකයට අදාළ සමාන්තර රේඛා නිර්මාණය කරන්නේ...
වෘත්තයක ජ්‍යා 10 ශ්‍රේණිය | Lesson 27 | Grade 10 Wrthayaka Jyaya | Chords of Circle in Sinhala
มุมมอง 1.4K4 หลายเดือนก่อน
මෙම වීඩියෝව 10 ශ්‍රේණියේ 27 වන පාඩම වන වෘත්තයක ජ්‍යා පාඩමට පාඩම ඉගැන්වීම සිදු කරයි. මෙම වීඩියෝව නැරඹීම මගින් ඔබට වෘත්තයක ජ්‍යා පාඩමට අදාල ගැටළු විසදීම සිදුකරන ආකාරය පිළිබදව A-Z මග පෙන්වීමක් ලබා දෙයි. ඉදිරියටත් මෙවැනි ගණිත පාඩම් පිළිබද ඉගැනීම සදහා subscribe කරල එකතු වෙන්න. This video teaches the 27th lesson of Grade 10- Chords of a Circle lesson. Watching this video gives you an A-Z guide on how...
Waripanam Badu - OL Taxes | Grade 10 Lesson 14 | ප්‍රතිශත - වරිපනම් බදු
มุมมอง 4895 หลายเดือนก่อน
මෙම වීඩියෝව 10 ශ්‍රේණියේ ප්‍රතිශත පාඩමේ වරිපනම් බදු ගණනය කරන ආකාරය පිළිබදව ඉගැන්වීම සිදු කරයි. මෙම වීඩියෝව ඔබට වරිපනම් බදු ආශ්‍රිත ගැටළු විසදීම සදහා A-Z මග පෙන්වීමක් ලබා දෙයි. ඉදිරියටත් මෙවැනි ගණිත පාඩම් පිළිබද ඉගැනීම සදහා subscribe කරල එකතු වෙන්න. This video teaches how to calculate assessment tax in percentage lessons of 10th grade. This video gives you an A-Z guide to solving assessment tax-...
පයිතගරස් ප්‍රමේයය | Grade 9 Lesson 19 | Pythagorean Theorem -Sinhala | Paithagaras Sambandaya
มุมมอง 5195 หลายเดือนก่อน
මෙම වීඩියෝව 9 ශ්‍රේණියේ 19 වන පාඩම වන පයිතගරස් ප්‍රමේයය පාඩම පිලිබදව සාකච්චා කරයි. මෙය නැරඹීමෙන් පසු ඔබට පයිතගරස් ප්‍රමේයය සම්බන්ද ගැටළු විසදීම සදහා ඔබගේ දැනුම වැඩි දියුණු කරගත හැක. This video discusses the Pythagorean Theorem Lesson 19 in Grade 9. After watching this you can improve your knowledge to solve problems related to Pythagoras theorem. Pythagorean Theorem - A-Z Guide by Jenus Academy
O/L Maths- Wargamulaya & Wargaya -Sinhala | වර්ගමුලය සහ වර්ගය Grade 10
มุมมอง 1835 หลายเดือนก่อน
This video discusses how to calculate the square root and square of a number in grades 9, and 10. You can improve your knowledge by watching after this video. මෙම වීඩියෝව 9, 10 ශ්‍රේණි වල සංක්‍යාවක වර්ගමුලය හා වර්ගය ගණනය කරන ආකාරය ගැන සාකච්ඡා කරයි. මෙය නැරඹීමෙන් පසු ඔබට ඔබේ දැනුම වැඩි දියුණු කරගත හැක. square root and square - A-Z Guide by Jenus Academy
O/L Maths- Sparshaka Nirmanaya -Sinhala | නිර්මාණ |ස්පර්ශක නිර්මාණය | Grade 11- Nirmana
มุมมอง 6K9 หลายเดือนก่อน
This Video is about how to Construction of a tangent to a circle and, discuss tangent Theorems. This video gives you A- Z guidance about drawing, 1. Construction of a tangent to a circle through a point on the circle 2. Construction of a tangent to a circle from an external point. To draw those tangents You need to have, a Ruler, Pencil, and Compass Drawing Tool. මෙම වීඩියෝව 11 ශ්‍රේණියේ නිර්මා...
O/L Maths- Thrikonayaka Wurtha -Sinhala | නිර්මාණ |ත්‍රිකෝණයක වෘත්ත නිර්මාණය | Grade 11- Nirmana
มุมมอง 6K10 หลายเดือนก่อน
This Video is about how to make the Construction of circles related to triangles needed for the Grade 11 Construction Unit. This video gives you A- Z guidance about drawing, 1. Construction of the circumcircle (circumscribed circle) of a triangle 2. Construction of the incircle (inscribed circle) of a triangle 3. Construction of the excircle (escribed circle) of a triangle. To draw those circle...
O/L Maths- Mulika Patha Nirmanaya-Sinhala | නිර්මාණ - මූලික පථ නිර්මාණය | Grade 10 Nirmana
มุมมอง 4K10 หลายเดือนก่อน
This Video is about how to make Construction of the basic loci needed for Grades 9, 10 & 11- Construction Units. This video gives you A- Z guidance about drawing, 1. Constructing the locus of a point moving at a constant distance from a fixed point. 2. Constructing the locus of a point moving at an equal distance from two fixed points. 3. Constructing the locus of a point moving at a constant d...
O/L Maths- Kawakatuwen Kona Nirmanaya | Drawing Angles -Sinhala කවකටුවෙන් කෝණ නිර්මාණය | A-Z Guide
มุมมอง 15K11 หลายเดือนก่อน
This Video is about how to draw all angles needed for Grades 10 & 11- Construction Units. This video gives you A- Z guidance about drawing angles 15, 30, 45, 60, 75, 90, 105, 120, 135, and 150 degrees, using Only Ruler, Pencil, and Compass Drawing Tool. මෙම වීඩියෝව 9, 10 සහ 11 ශ්‍රේණිවල නිර්මාණ ඒකක සඳහා අවශ්‍ය සියලුම කෝණ අඳින්නේ කෙසේද යන්න පිළිබඳවයි. අඩිරූල, පැන්සල, සහ කවකටුව පමණක් භාවිතයෙන් අං...

ความคิดเห็น

  • @ChathurikaKumari-l9t
    @ChathurikaKumari-l9t 3 ชั่วโมงที่ผ่านมา

  • @TikooMusic
    @TikooMusic วันที่ผ่านมา

    Thanks sir hodata theruna

  • @TikooMusic
    @TikooMusic วันที่ผ่านมา

    Thanks sir hodatama theruna

  • @MallikaKumari-i5t
    @MallikaKumari-i5t 2 วันที่ผ่านมา

    ඇත්තටම ගොඩක් ප්‍රයෝජනවත්....❤

  • @ShamilaKulathunga-m4g
    @ShamilaKulathunga-m4g 6 วันที่ผ่านมา

    ❤😊

  • @ShamilaKulathunga-m4g
    @ShamilaKulathunga-m4g 6 วันที่ผ่านมา

  • @worldhub7410
    @worldhub7410 7 วันที่ผ่านมา

    grate teaching

  • @UserNone-z5p
    @UserNone-z5p 9 วันที่ผ่านมา

    Thanks sir ❤

  • @gamingrideryt6544
    @gamingrideryt6544 10 วันที่ผ่านมา

  • @mkoshitha
    @mkoshitha 14 วันที่ผ่านมา

    mm hodata thruna thnks ☺☺☺☺

  • @ShamikaSandaral-k6s
    @ShamikaSandaral-k6s 17 วันที่ผ่านมา

    Ele

  • @OshiStar-o6g
    @OshiStar-o6g 17 วันที่ผ่านมา

    Godk pin sir🙏

  • @OnaliUmanda
    @OnaliUmanda 18 วันที่ผ่านมา

    🥰❤️

  • @sanu-m1u
    @sanu-m1u 20 วันที่ผ่านมา

    ❤❤❤❤❤❤❤

  • @sanu-m1u
    @sanu-m1u 20 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @HarshaniRuklanthi
    @HarshaniRuklanthi 20 วันที่ผ่านมา

  • @HarshaniRuklanthi
    @HarshaniRuklanthi 20 วันที่ผ่านมา

  • @KaveeshaDewmini-yk7yj
    @KaveeshaDewmini-yk7yj 20 วันที่ผ่านมา

    ❤❤

  • @kaveeshasewandi4123
    @kaveeshasewandi4123 20 วันที่ผ่านมา

    ❤️❤️

  • @MahasonaGamingg
    @MahasonaGamingg 20 วันที่ผ่านมา

    pawaruma hadaganna baruwa comment balanna apu kauruth nadda ?

  • @NisantaNisanta-r6w
    @NisantaNisanta-r6w 21 วันที่ผ่านมา

    Thx sir 🙂

  • @ndrashmika1152
    @ndrashmika1152 25 วันที่ผ่านมา

    Ada wibage ❤❤❤❤ ස්තුතියි සර්❤❤❤😊😊

  • @SasiduMaduranga-c6k
    @SasiduMaduranga-c6k 25 วันที่ผ่านมา

    Godak pin ayiya 😊 mevage thava video danna....🎉

  • @SasiduMaduranga-c6k
    @SasiduMaduranga-c6k 25 วันที่ผ่านมา

    Godak pin ayiye😊❤

  • @thenujachamathka5758
    @thenujachamathka5758 25 วันที่ผ่านมา

    ගොඩක් වටින වීඩියෝ එකක්❤

  • @chamilapushpakumara1943
    @chamilapushpakumara1943 25 วันที่ผ่านมา

    Thank you so much sir❤

  • @akeshasathsarani3697
    @akeshasathsarani3697 25 วันที่ผ่านมา

    Very very thanks sir 💐❤️

  • @SajithLakmal-c4b
    @SajithLakmal-c4b 26 วันที่ผ่านมา

    Thank you sir😊❤

  • @nilukadeepani5710
    @nilukadeepani5710 28 วันที่ผ่านมา

  • @ajithckumara
    @ajithckumara หลายเดือนก่อน

    🙏🙏🙏🙏🙏❤❤❤❤❤

  • @Mintzway_45
    @Mintzway_45 หลายเดือนก่อน

    Thanks

  • @DarkShine-l6x
    @DarkShine-l6x หลายเดือนก่อน

  • @TharushiHansi-s1f
    @TharushiHansi-s1f หลายเดือนก่อน

    👍

  • @ChenaraBandara
    @ChenaraBandara หลายเดือนก่อน

  • @LakshnJ
    @LakshnJ หลายเดือนก่อน

  • @LakshnJ
    @LakshnJ หลายเดือนก่อน

  • @LakshnJ
    @LakshnJ หลายเดือนก่อน

  • @dilminilankani298
    @dilminilankani298 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤

  • @LakshnJ
    @LakshnJ หลายเดือนก่อน

  • @LakshnJ
    @LakshnJ หลายเดือนก่อน

    🙏❤supr

  • @LakshnJ
    @LakshnJ หลายเดือนก่อน

  • @ruwanruwan1077
    @ruwanruwan1077 หลายเดือนก่อน

    Thanks ❤

  • @SugathSantha-p1q
    @SugathSantha-p1q หลายเดือนก่อน

    Sir මරු ගනිත පාඩම Tanks ❤😊😊 සර්ට පින් වෙවා බුදු සරන යි 🙏👍✌️

    • @jenusacademy66
      @jenusacademy66 หลายเดือนก่อน

      දිගටම රැදී ඉන්න. ඉදිරියේදී තවත් පාඩම් video මගින් ලබා දෙනවා.

  • @udithawajira4677
    @udithawajira4677 หลายเดือนก่อน

    Thanks ❤️🥰

  • @sonaliwijerathna7712
    @sonaliwijerathna7712 หลายเดือนก่อน

  • @vineethakusum3101
    @vineethakusum3101 หลายเดือนก่อน

    👍

  • @abeyrathnaabey9453
    @abeyrathnaabey9453 หลายเดือนก่อน

    Thanks ❤🎉__•…•…>…<~

  • @Sanu-j9o
    @Sanu-j9o หลายเดือนก่อน

    superb

  • @ruhansamanthuli3933
    @ruhansamanthuli3933 หลายเดือนก่อน

  • @sumindanawarathna1645
    @sumindanawarathna1645 หลายเดือนก่อน

    Thanks sir ❤