Nature Plant nursery
Nature Plant nursery
  • 83
  • 122 329
ඔයාට දුන්න මල් පැල කොහොමද ../කමෙන්ට් එකක් ඕනෙ ලස්සන ලමයෝ❤️@NaturePlantnurserySrilanka
සුබ දවසක් ඔයාලට...
ඔයා....
ෆේස්බුක් ,ටික්ටොක් හෝ යූටියුබ් හරහා මගෙන් මල් පැල ගනිපු හරි වීඩියෝ ,ලස්සන ඇන්තූරියම් බලලා මොහොතකට හෝ හිත සැනසුන කෙනෙක්ද.....
එහෙනම්.....
මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාගෙන යන්න ලමයෝ ....
පහලින් ලින්ක් දාන්නම්...❤️👍
📌️📎 Facebook 👇
nerseryandgardencenter/
📌️📎 TH-cam 👇
youtube.com/@NaturePlantnurserySrilanka?si=kfi6-eTjwlW2xV4o
📌️📎 Tiktok👇
vm.tiktok.com/ZSjCptQvp/
හොඳ හෝ නරක ඕනම දෙයක් කියන්න.වැරැද්දක් තියෙනවානම් හදාගන්නම්.
බොහොම ස්තූතියි ....! ❤️🙏❤️
@NaturePlantnurserySrilanka
#anthuriumlovers #garden #natureplantnurserysrilanka #nurseryplants
มุมมอง: 177

วีดีโอ

විකිණී අවසන් .🚫මේ වාසිය කොහොමද./පාට පාට බැංකොක් ඇන්තූරියම් වල ලස්සන .❤️😮@NaturePlantnurserySrilanka
มุมมอง 33714 ชั่วโมงที่ผ่านมา
ඔන්න ගන්නවා නම් මල් එක්ක සුපිරි පැකේජ් එකක්.. පොඩි පැල හදා ගන්න අමාරු කෙනෙකුට මේක නම් 👌👌👌 අපිට වට්ස්අප් මැසේජ් එකක් දෙන්න ... 0713329642 whatsapp ස්තූතියි ...!❤️ @NaturePlantnurserySrilanka #nurseryplants #anthuriumlovers #gardenplants #natureplantnurserysrilanka #anthurium #flowers
ඇනවුම් වී අවසන් .🚫 /Black Cardinal 🖤 සුපිරි පොඩි පැල 10ක් දෙන්නද..@NaturePlantnurserySrilanka
มุมมอง 24316 ชั่วโมงที่ผ่านมา
ඇනවුම් වී අවසන් .🚫 /Black Cardinal 🖤 සුපිරි පොඩි පැල 10ක් දෙන්නද..@NaturePlantnurserySrilanka
ලස්සන සුදු කෙල්ල....❤️@NaturePlantnurserySrilanka
มุมมอง 198วันที่ผ่านมา
#anthuriumlovers #natureplantnurserysrilanka #gardenplants
Cut flowers වර්ග කිහිපයක් හඳුනා ගනිමුද...❤️@NaturePlantnurserySrilanka
มุมมอง 42414 วันที่ผ่านมา
කට් ෆ්ලවර්ස් වර්ග ගොඩාක් තියෙනවා . මේ කිහිපයක් විතරයි. වර්ග හඳුනා ගැනීමට .... ස්තූතියි ..! @NaturePlantnurserySrilanka #anthurium #anthuriumlovers #natureplantnurserysrilanka #garden
පුංචි පුංචි දේවල් එකතු වෙලා තමයි ...🌱🥀💐@NaturePlantnurserySrilanka
มุมมอง 12914 วันที่ผ่านมา
#anthurium #anthuriumlovers #anthuriumplant #gardenplants #natureplantnurserysrilanka #flowers
මොකක්ද ඒ කරන්නේ....🤔@NaturePlantnurserySrilanka
มุมมอง 18914 วันที่ผ่านมา
සුදු ළූණු .... සුදු ළූණු බික් 2ක් 3ක් හොදින් තලලා වතුර වීදුරුවකට දාලා පැය කිහිපයක් වහලා තිබ්බා. පැය කිහිපයකට පස්සෙ අර මිශ්‍රණය හොදින් කලතලා පෙරා ගත්තා. ඒ පෙරා ගනිපු දියරය ආයෙ වතුර ටිකක් දාලා තණුක කරලා පුළුන් කෑල්ලකින් කොලවල මල්වල උඩි පැත්ත යට පැත්ත පිහදුවා. මේක කැමතිනම් ස්ප්‍ර්‍රේ කරන්නත් පුලුවන් . සුදුළූණු කෘමි විකර්ශකයක් වගේම පෝෂණය අතින් ඉහලයි. පත්‍ර මල් ලස්සනට දීපිතිමත් වෙනවා ගෙදර ලස්සනට මල්...
කුරියර් කරලා යවපු ඇන්තූරියම් 🚛@NaturePlantnurserySrilanka
มุมมอง 474หลายเดือนก่อน
සුබ දවසක් ....❤️ ඔයාලත් පුලුවන් අපිට whatsapp msg.එකක් දීලා පැල මිලදී ගන්න. කුරියර් කරලා ගන්න ඇන්තූරියම් පැල හදා ගන්න හැටි, පොහොර යොදන විදිය,දිලීර නාශක ,කෘමිනාශක යොදන විදිය...මේ හැමදේම අපි කියලා දෙනවා ඔයාට... ස්තූතියි ...!❤️ යූටියුබ් වගේම ෆේස්බුක් ,ටික්ටොක් මගිනුත් ඔයාලට පුලුවන් සම්බන්ධ වෙන්න. පුංචියට පටන් ගනිපු මගේ වගාවෙන් ගන්න දෙයක් තියෙනවානම් සතුටුයි .දැනටත් මම මහාපරිමාණ වගාකරුවෙක් නෙමෙයි.මග...
මල් පිරුණු වටිනාම ඇන්තූරියම් ගස් ටිකක්.❤️@NaturePlantnurserySrilanka/පැකේජ් කිහිපයක් දෙන්න පුලුවන්
มุมมอง 630หลายเดือนก่อน
මල් පිරුණු මේ ලස්සන බැංකොක් ඇන්තූරියම් ටික ඔයාගෙ කරගන්න අපිට whatsapp msg.කරන්න . 0713329642 ගන්න කෙනෙකුට ගොඩාක් වටිනවා. පැල හදන විඩිය,මීඩියා එක,පොහොර...ඔයා නොදන්න ඕනෙම දෙයක් අපි කියලා දෙනවා. හොඳයි නම් චැනල් එකත් subscribe 👍කරගෙනම යන්න. follow us on facebook 👇 nerseryandgardencenter/ Thank you verymuch ❤️ @NaturePlantnurserySrilanka #anthuriumlovers #natureplantnurserysrilanka #garden
ඇන්තූරියම් වගාවක් පටන් ගන්න ටික ටික පැල එකතු කරන්න .❤️🌱💐/.@NaturePlantnurserySrilanka
มุมมอง 438หลายเดือนก่อน
කුරියර් මගින් යවපු ඇන්තූරියම් ... මිලදී ගත් ඔයාලට ස්තූතියි ...!❤️ පොඩියට හරි ඇන්තූරියම් වගාවක් පටන් ගත්තොත් සල්ලි තමයි ...😮 @NaturePlantnurserySrilanka 0713329642 whatsapp Follow us on facebook 👇 nerseryandgardencenter/ Thank you verymuch ❤️
ඇනවුම් වී අවසන් ..🚫🚫/ බැංකොක් ඇන්තූරියම් පොඩි පැල හොයන ඔයාට...🌱❤️@NaturePlantnurserySrilanka
มุมมอง 174หลายเดือนก่อน
ඇනවුම් වී අවසන් ..🚫🚫/ බැංකොක් ඇන්තූරියම් පොඩි පැල හොයන ඔයාට...🌱❤️@NaturePlantnurserySrilanka
හිතන තරම් ලේසි නෑ..🌱/ හැබැයි විනෝදයි...🥀@NaturePlantnurserySrilanka
มุมมอง 242หลายเดือนก่อน
හිතන තරම් ලේසි නෑ..🌱/ හැබැයි විනෝදයි...🥀@NaturePlantnurserySrilanka
කුරියර් මගින් යවපු ගස්...💐@NaturePlantnurserySrilanka
มุมมอง 293หลายเดือนก่อน
කුරියර් මගින් යවපු ගස්...💐@NaturePlantnurserySrilanka
බලන්න එයාගෙ ලස්සන ...❤️@NaturePlantnurserySrilanka
มุมมอง 166หลายเดือนก่อน
බලන්න එයාගෙ ලස්සන ...❤️@NaturePlantnurserySrilanka
විකිණී අවසන් ../මේ වගේ අඩුවට දෙන්නෙ කවුද./ ඔයාට අලුතින්ම පටන් ගන්න...💐💐@NaturePlantnurserySrilanka
มุมมอง 1.2K2 หลายเดือนก่อน
විකිණී අවසන් ../මේ වගේ අඩුවට දෙන්නෙ කවුද./ ඔයාට අලුතින්ම පටන් ගන්න...💐💐@NaturePlantnurserySrilanka
කුරියර් කරලා යවපු පැල 🚛🚛🚛🚛@NaturePlantnurserySrilanka
มุมมอง 7952 หลายเดือนก่อน
කුරියර් කරලා යවපු පැල 🚛🚛🚛🚛@NaturePlantnurserySrilanka
ඇන්තූරියම් වගාවට ඉවසීම ඕනෙද...🙉@NaturePlantnurserySrilanka
มุมมอง 4112 หลายเดือนก่อน
ඇන්තූරියම් වගාවට ඉවසීම ඕනෙද...🙉@NaturePlantnurserySrilanka
ඇනවුම් වී අවසන් ...🚫/ හැමෝම හොයන ටෙක්ලා 🌕🌝@NaturePlantnurserySrilanka
มุมมอง 1843 หลายเดือนก่อน
ඇනවුම් වී අවසන් ...🚫/ හැමෝම හොයන ටෙක්ලා 🌕🌝@NaturePlantnurserySrilanka
ඇනවුම් වී අවසන් ...🚫 බැංකොක් ඇන්තූරියම් පොඩි පැල හොයන ඔයාට වාසියට😮 👌❤️@NaturePlantnurserySrilanka
มุมมอง 2613 หลายเดือนก่อน
ඇනවුම් වී අවසන් ...🚫 බැංකොක් ඇන්තූරියම් පොඩි පැල හොයන ඔයාට වාසියට😮 👌❤️@NaturePlantnurserySrilanka
විකිණී අවසන් /ලස්සනම බැංකොක් ඇන්තූරියම් වර්ග 6න් මේ ගානට 😮@NaturePlantnurserySrilanka
มุมมอง 6873 หลายเดือนก่อน
විකිණී අවසන් /ලස්සනම බැංකොක් ඇන්තූරියම් වර්ග 6න් මේ ගානට 😮@NaturePlantnurserySrilanka
ඇනවුම් වී අවසන් 🚫🚫/දුර්ලභ ඇන්තූරියම් හොයන අයට මිලෙන් වැඩි Chico green .💚@NaturePlantnurserySrilanka
มุมมอง 3753 หลายเดือนก่อน
ඇනවුම් වී අවසන් 🚫🚫/දුර්ලභ ඇන්තූරියම් හොයන අයට මිලෙන් වැඩි Chico green .💚@NaturePlantnurserySrilanka
ඇනවුම් වී අවසන්.🚫 බැංකොක් පොඩි පැල හොයන අයට මේ පැකේජ් එක 👉❤️@NaturePlantnurserySrilanka
มุมมอง 4463 หลายเดือนก่อน
ඇනවුම් වී අවසන්.🚫 බැංකොක් පොඩි පැල හොයන අයට මේ පැකේජ් එක 👉❤️@NaturePlantnurserySrilanka
ඇනවුම් වී අවසන් .....🚫 /මල් එක්ක අඩු මිලට සීසන් ටොප් කට්ස්❤️💐@NaturePlantnurserySrilanka
มุมมอง 7103 หลายเดือนก่อน
ඇනවුම් වී අවසන් .....🚫 /මල් එක්ක අඩු මිලට සීසන් ටොප් කට්ස්❤️💐@NaturePlantnurserySrilanka
කළු පාටට ආස ඔයාට මේ වාසිය කොහොමද ......🖤 /මල් එක්කම ගස් /වර්ග 4න් @NaturePlantnurserySrilanka
มุมมอง 2343 หลายเดือนก่อน
කළු පාටට ආස ඔයාට මේ වාසිය කොහොමද ......🖤 /මල් එක්කම ගස් /වර්ග 4න් @NaturePlantnurserySrilanka
රතුම රතු පාටට ආස ඔයාටමයි මේ...❤️💐@NaturePlantnurserySrilanka
มุมมอง 2653 หลายเดือนก่อน
රතුම රතු පාටට ආස ඔයාටමයි මේ...❤️💐@NaturePlantnurserySrilanka
ඇනවුම් වී අවසන් .../බැංකොක් ඇන්තූරියම් මල් එක්කම ගස් 8ක්....💐💐💐@NaturePlantnurserySrilanka
มุมมอง 8403 หลายเดือนก่อน
ඇනවුම් වී අවසන් .../බැංකොක් ඇන්තූරියම් මල් එක්කම ගස් 8ක්....💐💐💐@NaturePlantnurserySrilanka
විකිණී අවසන් ..../ වාසි පැකේජයක් ඕනෙද...❤️💐❤️
มุมมอง 7214 หลายเดือนก่อน
විකිණී අවසන් ..../ වාසි පැකේජයක් ඕනෙද...❤️💐❤️
විකිණී අවසන් .../ මල් ගොඩාක් එක්ක මේ ගස් 6ම ගන්න කවුද අකමැති...❤️💐❤️@NaturePlantnurserySrilanka
มุมมอง 5414 หลายเดือนก่อน
විකිණී අවසන් .../ මල් ගොඩාක් එක්ක මේ ගස් 6ම ගන්න කවුද අකමැති...❤️💐❤️@NaturePlantnurserySrilanka
ලස්සන ඇන්තූරියම් ටිකක් හඳුනා ගනිමු 07🌱🌳💐@NaturePlantnurserySrilanka
มุมมอง 8K4 หลายเดือนก่อน
ලස්සන ඇන්තූරියම් ටිකක් හඳුනා ගනිමු 07🌱🌳💐@NaturePlantnurserySrilanka
කවුද අනේ..., මේ වගේ ඇන්තූරියම් ගන්නෙ..🤔@NaturePlantnurserySrilanka
มุมมอง 1.2K4 หลายเดือนก่อน
කවුද අනේ..., මේ වගේ ඇන්තූරියම් ගන්නෙ..🤔@NaturePlantnurserySrilanka

ความคิดเห็น

  • @Samith-k7f
    @Samith-k7f 5 ชั่วโมงที่ผ่านมา

    මොකක්ද පැල කූරියර් කරන සර්විස් එකේ නම මටත් කියන්න පුළුවන් ද මිස්

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka ชั่วโมงที่ผ่านมา

      Prompt express walin api danne.eka hodai .dawasen parcel yanawa.

  • @PriyankaHerath-mx8ll
    @PriyankaHerath-mx8ll 2 วันที่ผ่านมา

    හරි ලස්සන නිරෝගි ප්ලන්ට් එකත් අද මට ලබාදුන්නේ ඔයා . ගොඩක් පරිස්සමට එයව මට ලබාදුන්නට ඔයාට ගොඩක් ස්තුති මිස්. ඔය නිහතමානී කම ඉක්මනින් ඔයාව සාර්ථකත්වය වෙත ගෙනයාවි.

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka วันที่ผ่านมา

      බොහොම ස්තූතියි මිස් දෙවනි වතාවටත් විශ්වාසයෙන් ඕඩර් කලාට...❤️🙏 මිස්ගෙ වගාවත් සරුසාර වෙලා බලාපොරොත්තු ඉටු වේවා...! බොහොම ස්තූතියි ආයෙත්....❤️❤️❤️

  • @anushatissera5233
    @anushatissera5233 2 วันที่ผ่านมา

    මේ කොහේද මිස්

  • @anushatissera5233
    @anushatissera5233 2 วันที่ผ่านมา

    Koheda miss

  • @Hirunikavya503
    @Hirunikavya503 2 วันที่ผ่านมา

    අපි මුලින්ම ඔන්ලයින් ක්‍රමයට මල් පැළ ගත්තේ ඔයාගෙන් ..අපි ළග තියෙන මල් පැළවලින් හොදටම තියෙන්නේ ඔයාගේ මල් පැල ටික.. ඒවා හරි ලස්සනට තියෙනවා.. ඒ ගැන සතුටුයි ...නිතරම ඒ ගැන ඔයා හොයලා බලනවටත් ස්තූතියි ....ඔයාගේ කාරුණිකබවයි ,අවංකමයි අපි අගය කරනවා .. ඔයගේ ඉදිරි වැඩ කටයුතුත් සාර්ථක වෙන්න කියලා හදවතින්ම සුභ පතනවා ..Thnk u ❤❤❤❤

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka 2 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි මිස් මේ වචන වලට....❤️🙏❤️. මිස්ගෙ ලස්සන වගාවන් තව තවත් සරුසාර වෙලා බලාපොරොත්තු ඉටුවේවා ...! බොහොම ස්තූතියි ...! ❤️

  • @sarathkapuge131
    @sarathkapuge131 2 วันที่ผ่านมา

    මිස් මම බෙන්තොට මිස් ගෙන් ගත්ත පැල ටික හොදට තියෙනවා ලස්සනට හැදිලා ආයෙත් පැල ගන්නම් ඔයාගේ business eka සාර්ථක වේවා

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka 2 วันที่ผ่านมา

      අනේ..බොහොම ස්තූතියි මිස්...❤️මට මේ වචන ගොඩාක්ම වටිනවා .❤️🙏❤️ මිස්ගෙ වගාවත් සරුසාර වී බලාපොරොත්තු ඉටු වේවා ...!🙏🙏🙏 .

  • @rangaranga-o3j
    @rangaranga-o3j 3 วันที่ผ่านมา

    ❤❤❤

  • @NaturePlantnurserySrilanka
    @NaturePlantnurserySrilanka 3 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි හැමෝටම ..❤ අපි ගන්න හැම පැලයක්ම සමහරවිට හරියන්නෙ නැති වෙන්න පුලුවන් .ඒවා සාමාන්‍යයි. නොදැනුවත් කම,පැලවල රෝගීබව,මීඩියා එක හරි නැති වීම, දිලීර නාශක නොයෙදී ම,දේශගුණික හේතු...වගේ විවිධ කාරණා නිසා.පැලයක් දෙකක් මැරුනට දුක් වෙන්න එපා.වගාවෙන් ඉස්සරහට යන්නනම් හැම දේම අත්දැකීමක් කරගෙන ධනාත්මකව මහන්සියෙන් කැපවීමෙන් නොනැවතී වැඩ කරන්න. අවුරුදු ගානකින් හීන මල්ඵල ගැන්වේවි. හැමදෙනාටම සුබම වේවා ..!

  • @rangaranga-o3j
    @rangaranga-o3j 4 วันที่ผ่านมา

    Man mis gen podi pela package ekak gathe. Ewa hodata hedenawa. Thank you mis ❤

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka 3 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි සර් මේ වචන වලට..🙏❤️🙏

  • @WijithaHewage-h3c
    @WijithaHewage-h3c 4 วันที่ผ่านมา

    ඔයාගෙන් ගත්තු පැල තමයි ලස්සනට හොඳට තියන්නේ, ඒවගේම නිතරම දුන්න පැල ගැන හොයා බලලා උපදෙස් දෙනවට ගොඩාක් ස්තුතියි

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka 3 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි මිස් හැමදාමත් විශ්වාසයෙන් ගෙදරටම ඇවිත් පැල ගන්න ඔයාට...🙏❤️🙏. මේ වචන වලට 🙏මිස්ගෙ වගාවත් සරුසාර වේවා ..!❤️

    • @prithikasandarshani976
      @prithikasandarshani976 วันที่ผ่านมา

      Oyaa gan gatta pala tika lokui dan mal hadila nangi

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka วันที่ผ่านมา

      @prithikasandarshani976 බොහොම ස්තූතියි මිස් මේ වචන❤️ වලට.තව තවත් සරුසාර වේවා ...!බලාපොරොත්තු ඉටුවේවා...!❤️🙏💐🙏

  • @EsEs-zm2hd
    @EsEs-zm2hd 4 วันที่ผ่านมา

    🎉

  • @EsEs-zm2hd
    @EsEs-zm2hd 4 วันที่ผ่านมา

    Mata hamada ewapu pala serama nirogimath hodama pala. Online badu genakot godak welwat waga kiyna na godak aya. 🎉 Eth Me akka e pala ape athata labanaknma sarin sare hoyal balano. Athm wiswase rakin hodai anthuriam pala wikuna kenek thm me .nodan deyak unath me misgen dan ganth puluwan thank you mis e hamadekata. Me misge pala mm recommended karanwa onam kenekta. Thwa thawa diunu wena kiyal mm prathana karanwa.❤❤

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka 4 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි මිස් හදවතින්ම එන මේ වචන වලට.ඇත්තටම මට ගොඩාක් ම සතුටුයි ....❤️ මිස්ගෙ වගාවත් දවසින් දවස සරුසාර වේවා...! හැමදාමත් ලයික් එකක් කමෙන්ට් එකක් දීලා අත දෙන මිස්ටත් මේ වගේම අහන්න ලැබෙයි මිස් පැල සෙල් කරන්න පටන් ගත්තම...❤️🙏❤️

  • @PriyankaHerath-mx8ll
    @PriyankaHerath-mx8ll 4 วันที่ผ่านมา

    සියලු ප්‍රාර්ථනා ඉශ්ට වී , ඔයාගේ ඔය ලස්සන ව්‍යාපාරය දිනෙන් දින දියුනුවටම පත්වේවා කියා ප්‍රාර්ථනා කරනවා. 🌷

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka 4 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි මිස්...🙏🙏🙏

  • @PriyankaHerath-mx8ll
    @PriyankaHerath-mx8ll 4 วันที่ผ่านมา

    Mama maharagama . Miss gen plants gaththa keepa wathawakma . Ewa godak hondin lassanata hedenawa. Thank you missta e wage honda plants apata denawata saha e sandaha uwamana siyalu upades laba dema wenuwen. 🌹🌹🌹

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka 4 วันที่ผ่านมา

      අනේ ...,බොහොම ස්තූතියි මිස් මේ වචන වලට...🙏මිස්ගෙ වගාව සරුසාර වේවා...!හීන බලාපොරොත්තු ඉටු වේවා ...! ❤️❤️❤️

  • @PriyanthiEdirisinghe-r4r
    @PriyanthiEdirisinghe-r4r 4 วันที่ผ่านมา

    Siyalu prarthana ituwewa

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka 4 วันที่ผ่านมา

      බොහොම ස්තූතියි මිස්...🙏 මිස්ටත් එසේම වේවා ..!❤️🙏❤️

  • @ganesuvickneswaran2785
    @ganesuvickneswaran2785 4 วันที่ผ่านมา

    Super

  • @EsEs-zm2hd
    @EsEs-zm2hd 4 วันที่ผ่านมา

    💖🎉

  • @thilinimadushika3100
    @thilinimadushika3100 6 วันที่ผ่านมา

  • @NaturePlantnurserySrilanka
    @NaturePlantnurserySrilanka 6 วันที่ผ่านมา

    බොහොම ස්තූතියි හැමෝටම ...❤❤❤

  • @NaturePlantnurserySrilanka
    @NaturePlantnurserySrilanka 7 วันที่ผ่านมา

    පොඩි පැල වලට ආස කෙනෙක් නම් පොට් පිටින් එවන්නහ් පුලුවන්

  • @DmsKumara-y8h
    @DmsKumara-y8h 8 วันที่ผ่านมา

    Pala nadda

  • @EsEs-zm2hd
    @EsEs-zm2hd 13 วันที่ผ่านมา

    Sudu kella perfect 🎉

  • @EsEs-zm2hd
    @EsEs-zm2hd 13 วันที่ผ่านมา

    Thank you mis

  • @EsEs-zm2hd
    @EsEs-zm2hd 13 วันที่ผ่านมา

    Supiri 👍👍

  • @nilushikavirajani3084
    @nilushikavirajani3084 16 วันที่ผ่านมา

    Mata oni thama thiyeda

  • @SumithSumith-i6d
    @SumithSumith-i6d 16 วันที่ผ่านมา

    ඇත්තට මොකක්ද ඒ කලේ ලමයෝ

  • @shamierandavtube1155
    @shamierandavtube1155 16 วันที่ผ่านมา

    pink queen eka keeyak wenawada?

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka 16 วันที่ผ่านมา

      pink queen top ekak dennam.whatsapp msg.ekak denna puluwanda mis ❤️

  • @wajiraheiyanthuduwa8543
    @wajiraheiyanthuduwa8543 28 วันที่ผ่านมา

    විකුනන ඒවා නැද්ද?

  • @kingmaker4812
    @kingmaker4812 28 วันที่ผ่านมา

    Meke nama

  • @SumithSumith-i6d
    @SumithSumith-i6d 29 วันที่ผ่านมา

    නංගි මේ මලේ නම කියන්නකෝ

  • @Induwiniplant....
    @Induwiniplant.... 29 วันที่ผ่านมา

    Lassanai❤

  • @zaheekaharoon9396
    @zaheekaharoon9396 หลายเดือนก่อน

    Mila keeyyada?

  • @EsEs-zm2hd
    @EsEs-zm2hd หลายเดือนก่อน

    🎉👍

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka หลายเดือนก่อน

      @@EsEs-zm2hd හැමදාමත් කමෙන්ට් එකකින් sup එක දෙන මිස්ට ගොඩාක් ස්තූතියි ...🙏🙏🙏

    • @Induwiniplant....
      @Induwiniplant.... 29 วันที่ผ่านมา

      ❤❤❤

  • @NaturePlantnurserySrilanka
    @NaturePlantnurserySrilanka หลายเดือนก่อน

    බොහොම ස්තූතියි හැමෝටම ...❤

  • @Hirunikavya503
    @Hirunikavya503 หลายเดือนก่อน

    ❤😊

  • @NaturePlantnurserySrilanka
    @NaturePlantnurserySrilanka หลายเดือนก่อน

    මේ වගේ පැකේජ් කිහිපයක් දෙන්න පුලුවන් .ඔයාට ඕනෙනම් whatsapp msg.එකක් දෙන්න.❤

  • @EsEs-zm2hd
    @EsEs-zm2hd หลายเดือนก่อน

  • @EsEs-zm2hd
    @EsEs-zm2hd หลายเดือนก่อน

    🎉🙏👍💖

  • @NaturePlantnurserySrilanka
    @NaturePlantnurserySrilanka หลายเดือนก่อน

    Thank you verymuch ...❤❤❤

  • @samadharasadamali1722
    @samadharasadamali1722 หลายเดือนก่อน

    👍👍👍❤🥰🥰🥰

  • @harshanawariyapperuma8530
    @harshanawariyapperuma8530 หลายเดือนก่อน

    මිල ගනන් කොහොමද ...

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka หลายเดือนก่อน

      @@harshanawariyapperuma8530 1000/=idan mal ekka thiyenawa.wargaya anuwa mila wenas.whatsapp msg.ekak denna photos price ewannam

    • @harshanawariyapperuma8530
      @harshanawariyapperuma8530 หลายเดือนก่อน

      Whatsapp නම්බරය මොකද .

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka หลายเดือนก่อน

      @@harshanawariyapperuma8530 0713329642 whatsapp

  • @pushpakumari3006
    @pushpakumari3006 หลายเดือนก่อน

    Pala 10 pakage ekka mata denna miss.

  • @EsEs-zm2hd
    @EsEs-zm2hd หลายเดือนก่อน

    💖💖

  • @EsEs-zm2hd
    @EsEs-zm2hd หลายเดือนก่อน

    high recommended👍

  • @Induwiniplant....
    @Induwiniplant.... หลายเดือนก่อน

    ❤❤❤❤

  • @sumudubhashini2806
    @sumudubhashini2806 หลายเดือนก่อน

    මිස්...මල් වර්ග ගැන... මල් වගාව අලුතෙන් කරන කෙනෙකුට ඉගෙන ගන්න කුරියර් කරන ක්‍රමය ගැන video එකක් කරන්න

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka หลายเดือนก่อน

      හා.මම වෙලාවක් ලැබුන ගමන් එහෙම වීඩියෝ එකක් දාන්නම්.❤️ බොහොම ස්තූතියි ...! 💐

  • @priyantthaabe8030
    @priyantthaabe8030 หลายเดือนก่อน

    Pala wala mila ganan dala vidiyo ekak dannako

    • @NaturePlantnurserySrilanka
      @NaturePlantnurserySrilanka หลายเดือนก่อน

      @@priyantthaabe8030 sell karanna dana vedio wala price dalama thamai vedio danne.me vedio eka dala thiyenne courier karala yawapu ewa.Sthuthiy 🙏

  • @EsEs-zm2hd
    @EsEs-zm2hd หลายเดือนก่อน

    Wowww

  • @EsEs-zm2hd
    @EsEs-zm2hd หลายเดือนก่อน

    🎉🎉❤❤

  • @DILSHANIDIL-dm7uf
    @DILSHANIDIL-dm7uf หลายเดือนก่อน

    Podi pala ganna thiyanawada