- 28
- 1 124 537
𝕯 𝕮𝖗𝖊𝖆𝖗𝖎𝖔𝖓𝖘 ꪜ
เข้าร่วมเมื่อ 30 ม.ค. 2020
วีดีโอ
සිරිලක පිරි අවුරුදු සිරි sirilaka piri aurudu siri
มุมมอง 1.1K3 ปีที่แล้ว
සිරිලක පිරි අවුරුදු සිරි sirilaka piri aurudu siri
Prince udayapriyantha ප්‍රින්ස් උදය ප්‍රියන්ත
มุมมอง 2983 ปีที่แล้ว
Prince udayapriyantha ප්‍රින්ස් උදය ප්‍රියන්ත
somathilaka jayamaha සෝමතිලක ජයමහ sande andura
มุมมอง 4K3 ปีที่แล้ว
somathilaka jayamaha සෝමතිලක ජයමහ sande andura
sanasennam ma with lyrics - senaka batagoda song
มุมมอง 7053 ปีที่แล้ว
sanasennam ma with lyrics - senaka batagoda song
Api sanasille අපි සැනසිල්ලේ - Senaka Batagoda
มุมมอง 2333 ปีที่แล้ว
Api sanasille අපි සැනසිල්ලේ - Senaka Batagoda
Milton Mallawaarachchi Songs collection vol-3 මිල්ටන් මල්ලවආරච්චි
มุมมอง 7K3 ปีที่แล้ว
Milton Mallawaarachchi Songs collection vol-3 මිල්ටන් මල්ලවආරච්චි
hada allanna asa gamane හද අල්ලන්න ආස ගමනේ
มุมมอง 5884 ปีที่แล้ว
hada allanna asa gamane හද අල්ලන්න ආස ගමනේ
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
มุมมอง 1.1M4 ปีที่แล้ว
Senaka batagoda unplugged songs with lyrics සේනක බටගොඩ
එක යායේ කකා වැටී එකා වගේ එකට හිටි .... නාඹර වස්සා
มุมมอง 3404 ปีที่แล้ว
එක යායේ කකා වැටී එකා වගේ එකට හිටි .... නාඹර වස්සා
We and mother Sri Lanka lost a great and exceptional Sri Lankan artist and a precious son.
අද මං මේ යන්නේ සින්දු දс මොනවද මේ යන්නේ සින්දු ද
අද මං මේ යන්නේ සින්දු දс මොනවද මේ යන්නේ සින්දු ද
❤❤😢
❤️❤️❤️❤️❤️❤️
❤❤❤
Nivan suva obata.......😢😢😢😢😢 mama kavatha hari hithuve obava hambavena ath..❤❤
😣😣😔😔😞😞
විශිෂ්ඨ ගිටාර් වාදන ශිල්පියානනි, ගීත රචකයානනි, තනු නිර්මාන ශිල්පියානනි, ගායනවේදනයානනි ඔබට අමා මහ නිවන් සුවයම ලැබේවා ❤🙏🫡 අපි ආයෙත් හමුවෙමු..
Beautiful comment
We lost you prematurely like our late and great Clara
May you attain supreme bliss of Nirwana we love you sir Mr late and the great Batagoda.
Great mucician and very humble man we miss you a lot sir❤
❤
Hamadama me eka sinduwak hari ahanawa ape jivithe me sindu wala thiyanawa ahata kadulu enne na nikan me nirmana kochchara lasanada kiyala ona kenekta me githa rasa vidinna puluvan obata niwan suwa labewa 😢😢😢😢😢....
සිහින විමන්, හොද අද්යාත්මික ගීතයක්
Good bye legend ❤ may your soul rest in peace ❤😢 thank you for beautiful hearttouching songs .....❤😊
Life time ❤
ඉගෙන ගත්තේ නැහැ man.....වැඩිපුර meyaage සිංදු ඇහුව ..දෙවැනි පාරට ඉගෙන ගත්තා ..
ජීවිතයේ ගැඹුරු අර්ථය ගීතමය ස්වරයෙන් අප වෙත ගෙන ආ හිතවත් සහෘදය ඔබට නිවන් මග බොහෝ දුර නොවේවා..🙏🙏🙏
මගෙ මැනික මං ලග නැති උනත් එයා දිහා බලන් මේ සිංදු අහනව ඉක්මනටම ලගට එනව මගෙ මැනික..❤
සේනක බටගොඩ......මේ අගනා සංගීත මාණික්‍ය කොහෙද සැඟවී තිබුනේ? මොනතරම් වටිනා නිර්මාණද මේවා. ක්ලැරැන්ස් ගිටාරයෙන් විස්කම් පැතිකඩක අනන්‍යතාවයක් හිමිකරගත්තා සේ සේනකද ගැඹුරු දර්ශනයක් සිය ගී වලට හොඳින් මුසුකර ජීවිතයේ යථාර්තය තුලට අප කැඳවාගෙන ගොස් ඇත.
සෙනක බටගොඩ මහාත්මයාට නිවන් සුව ලැබේවා😔😔🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️
You r the Best Sir Rest In Peace 🙏🏻🩶🙏🏻
Senaka batagoda ❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤❤❤❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤❤🎉❤❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉❤🎉❤❤🎉❤❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉🎉🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤🎉🎉❤🎉❤🎉❤
සින්දු නෙමෙයි මේ බෙහෙත්🥺❤️🙏
Aniwaryenma bawanawak selain dunna wage
❤❤❤❤❤❤❤❤
තමන්ට ලැබිය යුතු තැන නොලැබුන සුන්දර ගායකයෙක්. නිවන් සුව
Methuma apiwadala yanakamma mama GEETHA ASANNEK unath danan hitiye natha. PUdumai mrwage DAKSHAYEY MAGAHARUNE AI.
ඔයා ge දුව ta ඔයා ge wife ta තමා දුක attain nibbana brother senaka batagoda brother
Attain nibbana සේනක batagoda brother
A
Niwan suwa kalasuriyani❤😢
මමත් සේනක මහත්තයා හොයනකොට එතුමා යන්න ගිහින්. පරක්කු වුණා වැඩි. 🙏🏻🙏🏻🙏🏻
😮කියන්න වචන මදි අසමසම ගායක යාණෙනී මෙතරම් ඉක්මනින් යන්න ගිහින් ඔබ ගායක ලොවේ මුදුන් පෙත්ත්ටම ගිහින් ඉහළට ම යන්න ම ගියා සියල්ල අනිත්‍යයයි ඔබට නිවන් සුව 🙏❤🙏
🙏🙏🥲
❤😢
Sabaama kalaatharuwak😢
😢නිවන් සුව පතමි .
Cant make up my mind ..to say ..good bye 😢to you ..Senaka....😢😢😢😢❤❤❤❤❤❤❤
May you rest in peace. Thank you for all the beautiful songs.
Rest in pease 😭🥀❤
තවත් බොහෝ දේවල් කරන්න පුළුවන් කෙනෙක් මේ වගේ කෙටි ගමනාන්තයකින් නික්මයාම අභාග්‍යයක් නොවේ ද?
මාධ්‍ය වලින් පුම්බන්නෙ පුහු චරිත වටින කාලාකරැවන්ට තැන නැ
😢😢😢😢
නිවන් සුව ලැබේවා කලාකරුවනි..
Live show ekakata gihin ahanna tharam vasanava thibuna.. my favourite
Niwan suwa lebewa
ඔබට අමා මහ නිවන් සුව ලැබේවා .
It's one of my favourites but unfortunately haven't seen him live.Because this song is sung by others