Kelum Srimal
Kelum Srimal
  • 39
  • 1 622 303
හද රිද්මය ශ්‍රී ලංකා - Hada Ridmaya Sri Lanka
Lyrics - Kelum Srimal
Melody and Music - Amila Dilhan
Sing by Amila Perera and umara with umara’s academy pupi
Video By - Kelum Palitha Mahitharane |
.
Lyrics
මගෙ ආත්මයම රැකගන්නා මගෙ හුස්මයි මගෙ ශ්‍රි ලංකා
මගෙ හදරිද්මය ශ්‍රී ලංකා මගෙ නෙතූ යුග්මය ශ්‍රී ලංකා මගෙ හදරිද්මය ශ්‍රීලංකා මගෙ නෙතූ යුග්මය ශ්‍රී ලංකා දළදා සරනින් බලගන්වා මම රකිමි මගේ ලංකා
මගෙ ආත්මයෙන් රැකගන්නා මගෙ හුස්මයි මගෙ ශ්‍රි ලංකා
සිරිපා පද්මය සිපගන්නා බුදු රැස් පහනෙන් එලි දල්වා
යුදබිය රෝබිය සැක සංකා
පරදා ජයසක්නද නංවා
දෑ භක්ති ශක්ති වෙර ගන්වා අපි හදමු අපේ රට ලංකා ලංකා ලංකා ලෝකයෙ මගෙ ලෝකය ලංකා ලංකා ලංකා නිම්නැති කෙම්බම ලංකා ලංකා ලංකා මගෙ අබිමානය ශ්‍රී ලංකා මගේ මගේ මගේ ශ්‍රීලංකා
ගොඩනගමි දිරි හැඟුම්බරදා
මගෙ නිජ බුමිය ශ්‍රී ලංකා
රුපු අග්නි මතින් පැන නැඟආ විරුවන්ගෙ විකුමි සිහි කැඳවා වෙහෙසී වැඩ කලයුතු බැවිනා මැසිවිලි නන් දෙඩවිලි නවතා
මා දියයුතු වේ රට සඳහා මගෙ රට මට දුන් දේ උදෙසා
මට මගෙ රට දුන් දේ සඳහා දැන් දියයුතු වේ රට උදෙසා
ලංකා ලංකා මගෙ පනනල මගේ ලංකා ලංකා ලංකා මගෙ කඳුල සුසුම ලංකා ලංකා ලංකා මගෙ ජීවරුධිරෙ ශ්‍රී ලංකා ලංකා ලංකා මගෙ එකම සතට ශ්‍රීලංකා
มุมมอง: 159

วีดีโอ

Payback with @LasithMalinga99 | EPISODE 05
มุมมอง 5492 ปีที่แล้ว
Payback with @LasithMalinga99 | EPISODE 05
Payback with @LasithMalinga99 | Episode 04
มุมมอง 5132 ปีที่แล้ว
#LasithMalinga #KelumSrimal
Payback with Sanath Jayasuriya | EPISODE 02
มุมมอง 4872 ปีที่แล้ว
#KELUMSRIMAL #SANATHJAYASURIYA #PODHUB
PayBack With @LasithMalinga99 | EPISODE 03
มุมมอง 2102 ปีที่แล้ว
#KELUMSRIMAL #LASITHMALINGA #PAYBACK
PayBack With Sanath Jayasuriya | EPISODE 03
มุมมอง 5532 ปีที่แล้ว
#KELUMSRIMAL #SANATHJAYASURIYA #PAYBACK
PayBack With @LasithMalinga99 | EPISODE 01
มุมมอง 1.8K2 ปีที่แล้ว
#KelumSrilamal #PayBack #LasithMalinga
Payback with Sanath Jayasuriya | EPISODE 01
มุมมอง 5512 ปีที่แล้ว
#KELUMSRIMALA #SANATHJAYASURIYA #PAYBACK
PAYBACK With @LasithMalinga99 | EPISODE 02
มุมมอง 3.1K2 ปีที่แล้ว
#KelumSrilamal #PayBack #LasithMalinga
Derana Music Video Awards 2014 Theme Song
มุมมอง 4218 ปีที่แล้ว
Artists: Sunil/La Signore/ Ruwan/Theekshana/ Pradeep/ Raveen Music: Chathurangana De Silva Lyrics: Kelum Srimal Derana Music Video Awards 2014
Mal Samanallu Suwada Denuna Jeewithe
มุมมอง 12K8 ปีที่แล้ว
Artist: Uresha Ravihari Music: Rohana Weerasinghe Lyrics: Kelum Srimal Film: Suwada Denuna Jeewithe
Heenayakdo- Randhir with BNS
มุมมอง 3.1K8 ปีที่แล้ว
Artists: Randhir with BNS Lyrics: Kelum Srimal
Kanamediri Eli - Anuradaha Perera
มุมมอง 20K8 ปีที่แล้ว
Artist: Anuradaha Perera Music: Osi Nugera/ Amila Dilhan Lyrics: Kelum Srimal
LamaaThanee- Sangeeth Wijesuriya
มุมมอง 2.8K8 ปีที่แล้ว
LamaaThanee Artist: Sangeeth Wijesuriya Music: Sangeeth Wijesuriya Lyrics: Kelum Srimal
Julia Rahas Piyapath- Julia movie
มุมมอง 2.2K8 ปีที่แล้ว
Julia Rahas Piyapath- Julia movie
Wasantha kaleta - Roshan Fernando
มุมมอง 4.5K8 ปีที่แล้ว
Wasantha kaleta - Roshan Fernando
Feel My Love BnS Adaraye Namayen
มุมมอง 8378 ปีที่แล้ว
Feel My Love BnS Adaraye Namayen
Sarath Sande Julia Movie
มุมมอง 1.4M8 ปีที่แล้ว
Sarath Sande Julia Movie
Sirasa Dancing Stars Title Song
มุมมอง 15K8 ปีที่แล้ว
Sirasa Dancing Stars Title Song
Sandu Sakki Nirosha Virajini
มุมมอง 18K8 ปีที่แล้ว
Sandu Sakki Nirosha Virajini
Kasthuri Suwandaki BNS Ashanthi Ft Umara
มุมมอง 2.4K8 ปีที่แล้ว
Kasthuri Suwandaki BNS Ashanthi Ft Umara
Dasiyaka Se Tharaka ft Fill T
มุมมอง 2788 ปีที่แล้ว
Dasiyaka Se Tharaka ft Fill T
Nil Tharuwi Tharaka Karunanayake
มุมมอง 5238 ปีที่แล้ว
Nil Tharuwi Tharaka Karunanayake
Res Vihidena Samanaliyak BNS
มุมมอง 1.4K8 ปีที่แล้ว
Res Vihidena Samanaliyak BNS
Waw Thale Prihan
มุมมอง 4528 ปีที่แล้ว
Waw Thale Prihan
Hanguman/ Asi piya natai Centigradz
มุมมอง 1.1K8 ปีที่แล้ว
Hanguman/ Asi piya natai Centigradz
Yayata Payana Prihan Ft Iraj
มุมมอง 9168 ปีที่แล้ว
Yayata Payana Prihan Ft Iraj
Kekulak Peedenawamai Rosa kele movie
มุมมอง 65K8 ปีที่แล้ว
Kekulak Peedenawamai Rosa kele movie
Yauwane Shivantha Fernando
มุมมอง 3338 ปีที่แล้ว
Yauwane Shivantha Fernando
Oba Apple Malak Amarasiri Peiris
มุมมอง 53K8 ปีที่แล้ว
Oba Apple Malak Amarasiri Peiris

ความคิดเห็น

  • @buddhi132
    @buddhi132 2 ปีที่แล้ว

    සාම්ප්‍රදායික ජාතික ගීතයට වඩා මෙම ගීය ජාතික ගීය බවට සම්මත කරගැනීම යහපත් බවයි මගේ හැඟීම. අර්ථවත් හරවත් පොදුවේ කාටත් ගායනා කල හැකි සරළ සුගම තනුවක්. නව ලංකාවට ජාතික ගීයෙහි වෙනසක් ද අවැසි බව මගේ අදහසයි. සියළු යල්පිනූ දේවල් ඉවත් කළ යුතු අදියරයකට සමාජය එළැඹ ඇති බව පෙනේ.