- 52
- 403 371
GH creation
United States
เข้าร่วมเมื่อ 15 ก.ย. 2019
Educational ## Religious
วีดีโอ
වැලිමඩ විජය විද්‍යාලයේ බෞද්ධ සංගමය මගින් සංවිධාන කල "විජය යුතුකම" වැඩසටහන.
มุมมอง 2484 หลายเดือนก่อน
💗❤️ #සියල්ලටම_වඩා_දරුවන්_වටී❤️💗 වැලිමඩ විජය විද්‍යාලයේ බෞද්ධ සංගමය මගින් ක්‍රියාත්මක කරන "විජය යුතුකම" වැඩසටහන යටතේ වැලිමඩ අධ්‍යාපන කලාපයේ දුෂ්කරතා ඇති විදුහලක් වන ඌව පරණගම බ/විහාරගොඩ විදුහලේ විදුහල්පතිතුමාගේ ඉල්ලීමක් අනුව අපගේම ආදරණීය දරුපැටවුන් වෙනුවෙන් ඉදිරි අධ්‍යාපන කටයුතු සාර්ථක වීමට අවශ්‍ය පාසල් ලිපිද්‍රව්‍ය, පාසලේ හා දරුවන්ගේ ප්‍රයෝජනයට අවශ්‍ය උපකරණ බෙදාදීම 2024 ජූලි 24 දින විහාරගොඩ විදු...
ප්‍රායෝගික පරීක්ෂණ සදහා පාඩම් සැලසුමක් සකස් කර ගන්නා ආකාරය. Hepl for teacher exam, Practical Test
มุมมอง 8K7 หลายเดือนก่อน
ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පාඩම් සැලසුමක් සකස් කර ගන්නා ආකාරය හා පාඩමකට ප්‍රවේශයක් ලබා ගන්නා ආකාරය මෙම වීඩියෝව තුළ අන්තර්ගත වේ. This video contains how to prepare a lesson plan for the practical tests for the recruitment of teachers in Sri Lanka and how to get access to a lesson. #ghcreation
පාඩම් සැලසුම් සදහා ප්‍රවේශයක්.. An Approach to Lesson Planning.
มุมมอง 61K3 ปีที่แล้ว
An Approach to Lesson Planning An Approach to Lesson Planning Approach to a lesson is a very important part of the teaching-learning process. Classroom management is easier when the approach is successful, so this video is very important for teacher educators and trainees who practice group teaching. #ghcreation
Na Uyana Ariyadhamma mahathera අති පූජනීය නා උයනේ අරියධම්ම මාහිමිපාණන් වහන්සේගේ පස්වන ගුණ සමරු පිංකම
มุมมอง 7893 ปีที่แล้ว
#Srilanka #ghcreation The Most Venerable Anunayake Maha Bodhisattva Uyana Ariyadhamma Thero's Fifth Commemoration Ceremony at the Na Uyana Forest Hermitage and the Burmese PA- AUK Forest Hermitage. Blessings of the Triple Gem! Pa-Auk Tawya maditation center mawalamyine ven. Na- Uyana Ariyadhamma mahathera ven. Pa- Auk sayadaw mahathera.
Sihinayak Mawna ( සිහිනයක් මැව්නා ) Iskole Teledrama Song / Dance Cover
มุมมอง 1.5K3 ปีที่แล้ว
#Badulla#ghcreation Sihinayak Mawna / Iskole Teledarma Song
ප්‍රමත වක්‍රය (2018/2019) MCQ |Normal Distribution
มุมมอง 4.8K3 ปีที่แล้ว
#ghcreation #mcq #distribution th-cam.com/video/UoK70YVCX0E/w-d-xo.html ♠ ප්‍රමත වක්‍රය ආශිත බහු වරණ ප්‍රශ්න ♠ Normal Distribution /Multiple Choies Questions
මිනුම් කෝදු (2018/2019) MCQ Measurement Cords Multiple Choice Problems
มุมมอง 11K3 ปีที่แล้ว
#ghcreation #MCQ #මිනුම් කෝදු #measurementcords #passpeper මිනුම් කෝදු/ බහු වරණ ප්‍රශ්න Measurement Cords/ Multiple Choice Problems Subscribe us.... th-cam.com/video/s5YVTXa3Lg4/w-d-xo.html
ශිෂ්‍යත්ව විභාගය සඳහා ගණිත ගැටලු ## Mathematical Problems
มุมมอง 4353 ปีที่แล้ว
gh creation # Mathematical # Problems # Grade 5 # Scholarship # Examination # ගණිත ගැටලු ශිෂ්‍යත්ව විභාගය.. th-cam.com/video/-Rsuuf7zIPc/w-d-xo.html
ජාල රේඛය- (2014/2015)- දෙවන කොටස Network Line
มุมมอง 7K3 ปีที่แล้ว
th-cam.com/video/s5YVTXa3Lg4/w-d-xo.html ජාල රේඛය - (2014/2015) - දෙවන කොටස කණ්ඩාංක තලය නිර්මාණය සංඛ්‍යාත බහුඅස්‍රය Network Line lesson- 02 Coordinate Plane Frequency Polygon
ජාල රේඛය 01 කොටස ## සංඛ්‍යාත බහුඅස්‍රය ## Network line # Frequency Polygon
มุมมอง 14K3 ปีที่แล้ว
ජාල රේඛය 01 කොටස සංඛ්‍යාත බහුඅස්‍රය Network line # Frequency Polygon
දශකය හා සියවස සොයමු # ගණිත ගැටලු # 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය # Decade & Century #5 Scholarship
มุมมอง 3.4K3 ปีที่แล้ว
දශකය හා සියවස සොයමු # ගණිත ගැටලු # 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය # Decade & Century #5 Scholarship
කේන්දික ප්‍රවණතා ආශ්‍රිත ගැටලු විසඳීම. 2- වන කොටස # සංඛ්‍යාත බහු අස්‍රය(2018/2019)
มุมมอง 7K3 ปีที่แล้ว
කේන්දික ප්‍රවණතා ආශ්‍රිත ගැටලු විසඳීම. 2- වන කොටස # සංඛ්‍යාත බහු අස්‍රය(2018/2019)
කේනිදික ප්‍රවණතා මිනුමි ආශ්‍රිත ගැටලුව ( 2018/2019 ) Number of class intervala.## Measurements
มุมมอง 9K3 ปีที่แล้ว
කේනිදික ප්‍රවණතා මිනුමි ආශ්‍රිත ගැටලුව ( 2018/2019 ) Number of class intervala. Measurements
ක්‍රියාමූල පර්යේෂණ යෝජනාව ## Action Research Proposal
มุมมอง 25K3 ปีที่แล้ว
ක්‍රියාමූල පර්යේෂණ යෝජනාව Action Research Proposal
ක්‍රියාමූල පර්යේෂණ මාතෘකා Action Researsh Topics
มุมมอง 15K3 ปีที่แล้ว
ක්‍රියාමූල පර්යේෂණ මාතෘකා Action Researsh Topics
Introdution To Projects ## Projects ## ව්‍යාපෘති පිළිබඳ හැදින්වීම.
มุมมอง 13K4 ปีที่แล้ว
Introdution To Projects Projects ව්‍යාපෘති පිළිබඳ හැදින්වීම.
කාර්යමූල පර්යේෂණය ## ක්‍රියාමූලික පර්යේෂණය ## Action Research
มุมมอง 6K4 ปีที่แล้ว
කාර්යමූල පර්යේෂණය ක්‍රියාමූලික පර්යේෂණය Action Research
ක්‍රියාමූලික පර්යේෂණය පළමු කොටස ## Action Research
มุมมอง 12K4 ปีที่แล้ว
ක්‍රියාමූලික පර්යේෂණය පළමු කොටස Action Research
ක්‍රියාමූලික පර්යේෂණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ ## Action Research ##
มุมมอง 3.8K4 ปีที่แล้ว
ක්‍රියාමූලික පර්යේෂණ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ Action Research
අති පූජනීය නා උයනේ අරියධම්මභිධාන මහෝපාධ්‍යය මහා ස්වාමින් වහන්සේ ## Na Uyane Ariyadhamma Mahathera .
มุมมอง 5314 ปีที่แล้ว
අති පූජනීය නා උයනේ අරියධම්මභිධාන මහෝපාධ්‍යය මහා ස්වාමින් වහන්සේ Na Uyane Ariyadhamma Mahathera .
ජන ගී , බඹර ගී සහ පාරු කවි folk songs ## wasp poetry ##
มุมมอง 1.2K4 ปีที่แล้ว
ජන ගී , බඹර ගී සහ පාරු කවි folk songs wasp poetry
Thanks sir..❤ I'm 69..yer❤now
නියමයි.👍👍👍
Thank you so much
සර් ආනුභවික මුලාශ්‍ර කියන්නෙ පොම්ඩ්ඩ්ඩක් මොකක්ද කියන්නන්කො
Thanks sir
Contact number ekak nedda
👍
මේ සර්ගේ නම්බර් එක දෙන්න පුලුවන් ද
සර් ලිවිමේ ගැටලු සඳහා සුදුසු ක්‍රියාකාරකම මොනවද
Research na karpu
සර් ඉදිරිපත් කිරීමේ කුසලතා සංවර්ධනය සදහා මුලික ක්‍රියාකාරකම් ටිකක් කියන්න පුළුවන්ද
Sir ....ඉගෙනුමට නොමැති දරුවෙකු නොමැත ...ඉදිරිපත් වීමේ දුර්වලතා මඟ හරවා ගැනීමට ශිල්පීය කම ....කියනවද සර්
සර්. සිසුන්ගේ මතකය අඩු වීම සම්බන්ධ විශේෂයෙන් ලියවුණු පොත් මොනවද
ස්තුතියි සර් 🙏 🙏 🙏 🙏
❤
Whatsapp number ekk nadda sir ge
🙏
Thank you very much sir 🙏🙏🙏
Sir mama lbn sthiye 10 wenid NIE eke Measurement exam ek krnw. Measurement wlt related hma video ekkma bluwa sirge. Godk hodt explain krnw sir. Hodt theruna sir kiyl depu dewl. Ithuru pdm tikth gnn plwn weid sir. Recording wge. Sirw contact krgnne kohomd?
❤❤
❤❤❤❤❤❤
ගොඩක් පැහැදිලියි සර් ❤❤❤ජය වේවා
Sir mama dewana basa sinhala ugnwana kenek mata preweshayak kiynko
පාඩම් සැලසුම් tynwa nm dannko e gana video එකක්
Godak watinawa sir vedio eka❤
Sir kalu lalle use krna eka aniwryaid
Mona pdmkda miz krnne
Sir,plz ara sankya rata ekata padam selasuma hadala dennkoo....සෙනසුරාදා intw
Inbox mgs ekk danna help ekk dennm
Thank you sir
Thank you so much
Sirge videos teaching practical ekata mata godak prayojanavath una thank you sir
Thank u sr
බොහොම ස්තූති . ඔබට තෙරැවන් සරණයි 🙏🙏
බොහොම ස්තූතියි
Thank you so much sir ❤️
Thank you sir.
Sir me select una ayata letter enawada
Mage mama list eke thibba
Letter ekek awe na ne sir
letter awe nethath list eke name eka tyna ayta practical ekata ennakiyala kiyanawa oyaa giye nedda
Mama giya sir
O/L mata 1st time maths S 2nd time maths C gathered Mama ethakota therenne nathi wewida sir
Godak pin 🙏🙏
Very useful. Thank you very much on behalf
Great job
1.එක් එක් පන්තිවල ඉගෙනුම ලබන සිසුන් පරීක්ෂණවලදී ලබාගත් ලකුණු ←ආන්තර කෝදුව (මානසික මිනුමක් නිසා) 2.පන්ති කාමර වල ප්‍රදර්ශනය කර ඇති කාලසටහන්වල දැක්වෙන කාල නියමයන් ←අන්තර් කෝදුව මේ උත්තර හරිද සර් ? 2 ප්‍රශ්නයට පිලිතුර පැහැදිලි කරන්න පුලුවන්ද?
Maru ගොඩක් වටින vedio ekk 🥰🥰
Sir hen govitena padamata prewesayak ganna vidiya kiyala dennako
Godak hodai sir.digatama video karanna. Sankiya rata padam satehanak denna puluwanda sir
සර් සිංහල අවුරුදු චාරිත්‍ර වලට ප්‍රවේශය ගන්නෙ කොහොමද
සර් බහු සංස්කෘතිය පාඩමට ප්‍රවේශය ගන්නේ කෝමද ? ඉක්මනින් පිලිතුරක් දෙන්න පුලුවන් ද
Niyamai sir mata itihasaya padamak ahema kiyala dennako
Sir, A/L business studies hri accounts walin hari padam praweshayk kiynnko
ප්‍රවේශ අරමුණු තුන දන්න කෙනෙක් දාන්න
බහුතල පාඩම් සටහනක් ලියන ආකාරය පැහැදිලි කරලා දෙන්න පුලුවන්ද
❤