Product Rig
Product Rig
  • 34
  • 19 042
Taking initiatives as a UX Designer - Initiatives ගන්න එකේ වැදගත්කම
Episode 17 - UX Designer කෙනෙක්ගේ career එකේ ඉස්සරයට යන්න කරන්න ඕන වැදගත්ම දෙයක් තමයි initiatives ගන්න එක. අපි අද මේ epiosde එකෙන් කතා වෙනෙනේ මේ initiatives ගැන. මොනවද මේ initiatives කියන්නේ, මොන වගේ ද අපිට ගන්න පුලුවන් initiatives, මොකද්ද මේ initiatives ගන්න එකේ ඔච්චරම ඇති වැදතක්කම වගේම initiatives ගැන ගොඩක් දේවල් මේ episode එකෙන් අපි කතා වෙනවා.
Welcome back to another insightful episode of Product Rig! In this edition, hosts Janindu and Melan explore the dynamic realm of UX design, focusing on a key element that sets outstanding designers apart - taking initiatives. Join them as they unravel the importance of proactively shaping your UX design career and the positive impact it can have on your professional journey.
Links Mentioned:
Melan’s Portfolio - www.melan.design
Having a growth mindset - th-cam.com/video/I8of9r9CDEs/w-d-xo.html
Chapters
00:00 Intro
3:10 Why you should take initiatives
6:20 The importance of taking initiatives
11:40 Examples
31:30 Stop complaining
45:10 One advice …
50:50 Outro
มุมมอง: 851

วีดีโอ

Mastering UX Designer Interviews - UX Designer interview එකට face කරන්නේ කොහොමද?
มุมมอง 2.6Kปีที่แล้ว
Episode 16 - UX design job එකකට land කරන්න යන journey එකේ වැදගත්ම step එකක් තමයි Interview process එක. අපි අද මේ epiosde එකෙන් කතා වෙනේනේ ඒ design interviews වලට face කරන්න කලින් දැනගන්න වැදගත් දේවල් ගැන. කොහොමද interview එකේදි confident තියාගන්නේ, කොහොමද first impression එක improve කරගන්නේ, කොහොමද interview rounds structure වෙන්නේ, interviews වල අහන common ප්‍රශ්න, Salary negotiation, කොහොමද r...
AI - The Good, the Bad and the Ugly
มุมมอง 124ปีที่แล้ว
A clip of Product Rig Episode 15 Full episode: th-cam.com/video/1LTEck5Hmik/w-d-xo.html Links mentioned: ChatGPT: chat.openai.com/chat We'd like to extend a special thank you to our guest Yamitha Lakshitha ( Yamitha_ux) for joining us. Join our Telegram group: t.me/productrig
AI tools use කරලා passive income හොයාගන්නේ කොහොමද?
มุมมอง 278ปีที่แล้ว
A clip of Product Rig Episode 15 Full episode: th-cam.com/video/1LTEck5Hmik/w-d-xo.html Links mentioned: ChatGPT: chat.openai.com/chat Midjourney: www.midjourney.com/ PromptBase: promptbase.com/ PromptoMANIA: promptomania.com/ Perplexity: www.perplexity.ai/ We'd like to extend a special thank you to our guest Yamitha Lakshitha ( Yamitha_ux) for joining us. Join our Telegram group: t....
Ways UX designers can use AI - UX designer කෙනෙක් විදියට AI use කරන්න පුලුවන් කොහොමද?
มุมมอง 1.1Kปีที่แล้ว
Product Rig Episode 15 - AI tools මේ වෙනකොට ලොකු hype එකක් වෙලා තියෙන්නේ. අපි අද මේ episode එකෙන් කතා කරන්නේ මේ ආපු අලුත්ම AI hype එක කොහොමද අපේ UX design workflow එකට පාවිච්චි කරන්නේ කියලා. අපි අද මේ ගැන කතා කරන්න අරගෙන ආවා ලොකු AI tools "කඩියෙක්" 😁 ඒ තමයි Yamitha Lakshitha. AI tools, ChatGPT විතරද තියෙනේ, කොහොමද ඒ AI tools use කරලා අපේ UX design workflow එක තවත් efficient කරගන්නේ, AI වල අනාගත...
Designing for Mobile apps - Mobile apps වලට UI design කරන්නේ කොහොමද?
มุมมอง 1.1Kปีที่แล้ว
Product Rig Episode 14 - අපි එදිනෙදා ජීවිතේ ගොඩක් mobile applications use කරනවා, ඒ වගේම ඒ use කරන apps ප්‍රමානය දවසින් දවස වැඩි වෙනවා. අද අපි මේ episode එකෙන් කතා කරන්නේ mobile app එකක් design කරද්දි අපි use කරන process එක ගැන. ඒ වගේම හරියටම design inspirations හොයාගන්න විදිය, design handoff කරන විදිය, අපි එදිනෙදා use කරන apps වල තියෙන ප්‍රශ්න, improve වෙන්න පුලුවන් තැන් වගේ තවත් ගොඩක් දේවල් මේ...
UX designer කෙනක් විදයට feedback එකක් ගන්නේ කොහොමද?
มุมมอง 120ปีที่แล้ว
A clip of Product Rig Episode 13 Full episode: th-cam.com/video/I8of9r9CDEs/w-d-xo.html Join our Telegram group: t.me/productrig
UX designer කෙනක් educational materials වලට පොඩි ගානක් වියදම් කරාට කමක් නෑ - Product Rig Clip
มุมมอง 222ปีที่แล้ว
A clip of Product Rig Episode 13 Full episode: th-cam.com/video/I8of9r9CDEs/w-d-xo.html Join our Telegram group: t.me/productrig
UX Designer කෙනෙක් career එකේ නොදැනුවත්ම grow වෙනවා - Product Rig Clip
มุมมอง 179ปีที่แล้ว
A clip of Product Rig Episode 13 Full episode: th-cam.com/video/I8of9r9CDEs/w-d-xo.html Join our Telegram group: t.me/productrig
අයියා මල්ලි culture එක UX designer කෙනෙක්ගේ career growth එකේ ලොකුම බාධාව? - Product Rig Clip
มุมมอง 169ปีที่แล้ว
A clip of Product Rig Episode 13 Full episode: th-cam.com/video/I8of9r9CDEs/w-d-xo.html Join our Telegram group: t.me/productrig
Having a growth mindset as a UX designer · Full Episode available now on YouTube
มุมมอง 58ปีที่แล้ว
Full episode: th-cam.com/video/I8of9r9CDEs/w-d-xo.html
Having a Growth Mindset as a UX Designer - UX Designer කෙනෙන්ට growth mindset එකක් තිබිලා වැඩක් නෑ?
มุมมอง 658ปีที่แล้ว
Product Rig Episode 13 - ඕනම career එකක ඉස්සරහට යන්නනම් තිනෙන්න ඕන වැදගත්ම quality එකක් තමයි growth minsdet එකක් හදාගන්න එක. අපි මේ episode එකෙන් කතා වෙන්නේ කොහොමද UX designer කෙනෙක් විදියට ඒ mindset එක හදාගන්නේ සහ growth එක වැඩි කරගන්න මොනවද කරන්න පුලුවන් කියන දේ ගැන. ඒ වගේම growth mindset එකට ලොකුම බාධාවක් වෙන ego එක, අයියා මල්ලි culture එක වගේ තවත් ගොඩක් දේවල් මේ episode එකෙන් අපි කතා වෙනවා....
Secret to landing your dream UX design job - UX design job එකක් හොයාගන්න විදිය ගැන හැමදේම
มุมมอง 1.8Kปีที่แล้ว
Product Rig Episode 12 - කොහොමද CV එකක් හරියට හදන්නේ? කොහොමද killer portfolio එකක් හදන්නේ? මොනවද case studies වල include කරන්න ඕනෙ? Interview එකට හරියට face කරන්නේ කොහොමද? මේ හැමදේම වගේම ඔයාගේ dream UX design job එකකට land කරන්න ඔයා කරන්න ඕන හැමදේම ගැන අපි මේ epiosde එකෙන් තතා වෙනවා. Melan’s Portfolio: melan.design Join us in this episode as we delve into crafting an outstanding CV, showcasing ...
අපි ලංකාවේ accessibility ගැන හිතලා design කරන්නේ නැත්තේ ඇයි? - Product Rig Clip
มุมมอง 77ปีที่แล้ว
A clip of Product Rig Episode 11 Full episode: th-cam.com/video/d4Pi39dTiz8/w-d-xo.html Join our Telegram group: t.me/productrig
Singapore government apps වල designs කොහොමද? - Product Rig Clip
มุมมอง 64ปีที่แล้ว
Singapore government apps වල designs කොහොමද? - Product Rig Clip
ලංකාවේ කොළ ප්‍රශ්නෙට UX design වලින් උත්තර හොයන්න පුලුවන්ද? - Product Rig Clip
มุมมอง 168ปีที่แล้ว
ලංකාවේ කොළ ප්‍රශ්නෙට UX design වලින් උත්තර හොයන්න පුලුවන්ද? - Product Rig Clip
Singapore public transport plan එකෙන් ඉගෙනගන්න පුලුවන් design thinking methods - Product Rig Clip
มุมมอง 98ปีที่แล้ว
Singapore public transport plan එකෙන් ඉගෙනගන්න පුලුවන් design thinking methods - Product Rig Clip
ලංකාවේ train tickets online book කරන system එකේ UX කොහොමද? - Product Rig Clip
มุมมอง 96ปีที่แล้ว
ලංකාවේ train tickets online book කරන system එකේ UX කොහොමද? - Product Rig Clip
UX in everyday life · යන එන හැමතැනම දකින්න තියෙන UX design
มุมมอง 737ปีที่แล้ว
UX in everyday life · යන එන හැමතැනම දකින්න තියෙන UX design
අවුරුද්දක experience එකකින් පිටරට UX design job එකක් හොයාගන්න පුලුවන්ද? - Product Rig Clip
มุมมอง 322ปีที่แล้ว
අවුරුද්දක experience එකකින් පිටරට UX design job එකක් හොයාගන්න පුලුවන්ද? - Product Rig Clip
Company එකේ UX practice කරන්නේ නැත්තම් මොකද කරන්නේ? - Product Rig Clip
มุมมอง 180ปีที่แล้ว
Company එකේ UX practice කරන්නේ නැත්තම් මොකද කරන්නේ? - Product Rig Clip
First UX design job එකට හදන portfolio එකට add කරන්න හොඳ case studies මොනවද? - Product Rig Clip
มุมมอง 477ปีที่แล้ว
First UX design job එකට හදන portfolio එකට add කරන්න හොඳ case studies මොනවද? - Product Rig Clip
Is UX design still a trend in Sri Lanka? · UX design තාමත් ලංකාවේ trend එක්කද?
มุมมอง 1.3K2 ปีที่แล้ว
Is UX design still a trend in Sri Lanka? · UX design තාමත් ලංකාවේ trend එක්කද?
Design එකක් document කරන එකේ වැදගත්කම මොකද්ද? කොහොමද හරියට design එකක් document කරගන්නේ?
มุมมอง 2983 ปีที่แล้ว
Design එකක් document කරන එකේ වැදගත්කම මොකද්ද? කොහොමද හරියට design එකක් document කරගන්නේ?
UX design කියන්නේ ලස්සන UI හදන එක විතරද? · Product Rig Podcast · Episode 8 · Janindu & Melan
มุมมอง 3.3K3 ปีที่แล้ว
UX design කියන්නේ ලස්සන UI හදන එක විතරද? · Product Rig Podcast · Episode 8 · Janindu & Melan
Being the only designer on the team | Product Rig Podcast | Episode 7 | Janindu & Melan
มุมมอง 2923 ปีที่แล้ว
Being the only designer on the team | Product Rig Podcast | Episode 7 | Janindu & Melan
Our work from home routines | Product Rig Podcast | Episode 06 | Janindu & Melan
มุมมอง 993 ปีที่แล้ว
Our work from home routines | Product Rig Podcast | Episode 06 | Janindu & Melan
It’s time to stop User Testing? | Product Rig Podcast | Episode 05 | Janindu & Melan
มุมมอง 1514 ปีที่แล้ว
It’s time to stop User Testing? | Product Rig Podcast | Episode 05 | Janindu & Melan
Product Rig Podcast | Episode 04 | Impressions of WWDC 2020 as a Product Designer with Melan
มุมมอง 1434 ปีที่แล้ว
Product Rig Podcast | Episode 04 | Impressions of WWDC 2020 as a Product Designer with Melan
Product Rig Podcast | Episode 03 | We discuss product design tools
มุมมอง 2594 ปีที่แล้ว
Product Rig Podcast | Episode 03 | We discuss product design tools

ความคิดเห็น

  • @rameshsilva8212
    @rameshsilva8212 22 วันที่ผ่านมา

    👍

  • @Danie.d99
    @Danie.d99 26 วันที่ผ่านมา

    In 2024 BOC Smat pay app have same issue. Need to go to recent transaction for download receipt 50:46

  • @ajproductions7972
    @ajproductions7972 3 หลายเดือนก่อน

    great all the best

  • @Millennium99x
    @Millennium99x 4 หลายเดือนก่อน

  • @nonimitharuni9304
    @nonimitharuni9304 4 หลายเดือนก่อน

    Thank you for the content. Learned a lot.❤

  • @adithyakarannagoda-y8p
    @adithyakarannagoda-y8p 4 หลายเดือนก่อน

  • @isashashini9606
    @isashashini9606 4 หลายเดือนก่อน

    Absolutely love the content ! Keep up the amazing work..💖

  • @kauwa714
    @kauwa714 5 หลายเดือนก่อน

    Ada interview eka hawsata godk thnks❤

  • @Millennium99x
    @Millennium99x 5 หลายเดือนก่อน

  • @Millennium99x
    @Millennium99x 5 หลายเดือนก่อน

  • @Millennium99x
    @Millennium99x 5 หลายเดือนก่อน

  • @divyangimamaannapperuma2780
    @divyangimamaannapperuma2780 5 หลายเดือนก่อน

    Thank you so much ♥️

  • @Millennium99x
    @Millennium99x 6 หลายเดือนก่อน

  • @Millennium99x
    @Millennium99x 6 หลายเดือนก่อน

  • @Millennium99x
    @Millennium99x 6 หลายเดือนก่อน

  • @Millennium99x
    @Millennium99x 6 หลายเดือนก่อน

  • @Amazon-Tech-y9e
    @Amazon-Tech-y9e 7 หลายเดือนก่อน

    sri lankan interview karanne sinhalenda English valinda please poddak kiyanavada

  • @dishanfernando8848
    @dishanfernando8848 8 หลายเดือนก่อน

    Keep it up

  • @cflexstudio
    @cflexstudio 8 หลายเดือนก่อน

    Wow, මන් මෙ ලගදී interview එක්කට face කරා, UX නම් නෙවෙයි වෙන indrustry එකක. මේ video එක බලද්දී තේරුනා මම ඒ interview එකේ කරපු mistakes. ටික දවසක් කලින් මේ video ඒක හම්බුනා නම් ඒකට හොදටම face කරන්න තිබුනා ඒකෙදි කරපු වැරදි මෙක බලද්දී තමයි තේරුනේ. වෙන indrustry එකක උනත් idea එක හොදටම ගත්තා. Thank you so much for both.. ❤

  • @lahirumac
    @lahirumac 8 หลายเดือนก่อน

    ❤️🤟

  • @CharithyaKarunarathna
    @CharithyaKarunarathna 9 หลายเดือนก่อน

    අයියේ මේ youtube channel 1ka කවදාවත් නවත්තන්න එපා . මේක බලන්නෙ ටික දෙනෙක් වුනාට ඒ බලන ටික දෙනා මේකට ගොඩාක් ආස කරන අය . 🥰🥰🥰

  • @DilankaAbeyrathna-q8m
    @DilankaAbeyrathna-q8m 9 หลายเดือนก่อน

    wonderful session. I want a ask some question. I am electrical engineering field. Now I want to move UI UX design field. these days I following many courses through online and research from internet. Can I land a internship ? I want to change my field.

  • @hashinimadumali3796
    @hashinimadumali3796 10 หลายเดือนก่อน

    Internship ekakta ynawa nam portfolio ekak onada

  • @yashodrathnayake5654
    @yashodrathnayake5654 11 หลายเดือนก่อน

    Design shots kiyanne monawada ayya?

    • @productrig
      @productrig 11 หลายเดือนก่อน

      Single screen dribbble shots

  • @bimsara7766
    @bimsara7766 11 หลายเดือนก่อน

    Valuable content. Thank you so much both of you! ❤❤

  • @nilamzawath
    @nilamzawath 11 หลายเดือนก่อน

    Very useful advises 👍

  • @sharadaishan7930
    @sharadaishan7930 ปีที่แล้ว

    වෙන field එකක ඉඳලා ux field එකට enter වෙන කෙනෙක් කොහොමද portfolio එකක් build කරන්නේ? Projects හොයාගන්නේ කොහොමද කියලා පොඩි Tips ටිකක් Road map එකක් දෙන්න පුලුවන්ද අයියේ

    • @productrig
      @productrig ปีที่แล้ว

      අපි කලින් episode එකක පොඩ්ඩක් ඒ ගැන කතා කරා. මේ ඒකේ clip එකක්. th-cam.com/video/L3uNLykujpg/w-d-xo.htmlsi=RzJX63yGu6kE4TuM

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 ปีที่แล้ว

    ❤🤟💜

  • @fromnue
    @fromnue ปีที่แล้ว

    Ayye, I'm currently doing my internship and it's a web development firm. What I have to do it basically edit the themes/templates and deliver. Is that how other companies, industry works? Or is there a creative freedom in most parts?

  • @VimeshRathnayaka
    @VimeshRathnayaka ปีที่แล้ว

    😃🥰😍

  • @mohammedriflan1
    @mohammedriflan1 ปีที่แล้ว

    51:16 combank digital 😅😅

  • @tharukasiriwardana4612
    @tharukasiriwardana4612 ปีที่แล้ว

    Very Good Discussion! Thank you! ❤❤

  • @sitharasachila5172
    @sitharasachila5172 ปีที่แล้ว

    Sir business and data analytics degree ek hodaid. Eken job market ek tiyed

  • @eshanarosha2989
    @eshanarosha2989 ปีที่แล้ว

    Lankawe average salary ek kiyadaa UX UI engineers kenekta

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 ปีที่แล้ว

    Cs එක්ක science degree එක්ක uiux පැත්ත්ට එන එක හොදද,

  • @CodeWithDasun
    @CodeWithDasun ปีที่แล้ว

    Glassdoor එකට හරි සැලරි විස්තර දාන්න. එතකොට community එකේ අය company එක ගැන නිවැරදි විස්තර දැන ගන්නවා.

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming ปีที่แล้ว

    Ado patta watina broadcast ekk meka nm🥺❤️

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming ปีที่แล้ว

    Ado patta watina broadcast ekk meka nm🥺❤️

  • @Ubimaster_Gaming
    @Ubimaster_Gaming ปีที่แล้ว

    Ado patta watina broadcast ekk meka nm🥺❤️

  • @CodeWithDasun
    @CodeWithDasun ปีที่แล้ว

    You guys deserve more views, keep up the good work.

    • @productrig
      @productrig ปีที่แล้ว

      Much appreciated! Thanks 🤩

  • @nimesh.h.bandara3328
    @nimesh.h.bandara3328 ปีที่แล้ว

    video dapalako digatama

  • @mohamedshazni5374
    @mohamedshazni5374 ปีที่แล้ว

    @productrig A Small thing to be corrected "The online facility for vehicle revenue licenses has been available for more than 10 years, even before the COVID-19"

  • @hasithvilochana5756
    @hasithvilochana5756 ปีที่แล้ว

    Meka niyamaii 😍🔥

  • @Uinsights
    @Uinsights ปีที่แล้ว

    Watching your episodes, we learn something new and improve our existing knowledge. Thank yours very much for dedicating creating quality videos. I had hear from a Google employer(he did python programming tutorials on TH-cam ) "Watching is super easy but creating a good video is required a lot of work and time". Once again, We love you episodes ❤❤❤️

    • @productrig
      @productrig ปีที่แล้ว

      Thank you very much 🤩❤️

  • @chaturaindika
    @chaturaindika ปีที่แล้ว

    Informative discussion 👌🏻

  • @Uinsights
    @Uinsights ปีที่แล้ว

    ChatGPT is wow. I experienced it first time through your link. Tnx❤

  • @ravibx
    @ravibx ปีที่แล้ว

    Just found this channel and I wonder why I didnt see this earlier. Great contents guys. Keep it up !!

  • @alonesurviver
    @alonesurviver ปีที่แล้ว

  • @JanithaR
    @JanithaR ปีที่แล้ว

    ❤🔥

  • @SahanAkalanka-w2z
    @SahanAkalanka-w2z ปีที่แล้ว

    Insightful 💡