- 92
- 51 298
Ramesh Madusanka
เข้าร่วมเมื่อ 6 มี.ค. 2011
පුරාවිද්‍යාව විෂය හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධි - ප්‍රථම වසර)
පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත සබැඳියෙන් WhatsApp සමූහයට එක් වන්න.
2022 පුරාවිද්‍යාව : chat.whatsapp.com/HIe3jgTWRuq44jiZmJLAEC
2023 පුරාවිද්‍යාව : chat.whatsapp.com/BWnTiiIomJnDJCRXgEq4Mh
2024 පුරාවිද්‍යාව : chat.whatsapp.com/IZiuItIYR1bBGQb7cY1JeF
WhatsApp විමසීම් : 0785453661
පුරාවිද්‍යාව විෂය ආචාර්‍ය -
රමේෂ් මධුසංඛ
විද්‍යාපති ( පුරාවිද්‍යා) (කැලණිය) (විද්‍යාර්ථි),
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය),
ශාස්ත්‍රපති (සිංහල) (බෞ.හා.පා.)(විද්‍යාර්ථි),
ශාස්ත්‍රපති (බෞද්ධ අධ්‍යයන) (බෞ.හා.පා.) (විද්‍යාර්ථි),
ත්‍රිපිටකාචරිය (විද්‍යෝදය),
ශාස්ත්‍රවේදී (කැලණිය),
ශාස්ත්‍රවේදී (බෞ.හා.පා.),
බුද්ධ ධර්මය ඩිප්ලෝමා (බෞ.හා.පා.)
ආගම ගැටුම් හා සාමය පිළිබඳ කෙටි කාලීන පාඨමාලාව (හාවර්ඩ්)
2022 පුරාවිද්‍යාව : chat.whatsapp.com/HIe3jgTWRuq44jiZmJLAEC
2023 පුරාවිද්‍යාව : chat.whatsapp.com/BWnTiiIomJnDJCRXgEq4Mh
2024 පුරාවිද්‍යාව : chat.whatsapp.com/IZiuItIYR1bBGQb7cY1JeF
WhatsApp විමසීම් : 0785453661
පුරාවිද්‍යාව විෂය ආචාර්‍ය -
රමේෂ් මධුසංඛ
විද්‍යාපති ( පුරාවිද්‍යා) (කැලණිය) (විද්‍යාර්ථි),
පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය),
ශාස්ත්‍රපති (සිංහල) (බෞ.හා.පා.)(විද්‍යාර්ථි),
ශාස්ත්‍රපති (බෞද්ධ අධ්‍යයන) (බෞ.හා.පා.) (විද්‍යාර්ථි),
ත්‍රිපිටකාචරිය (විද්‍යෝදය),
ශාස්ත්‍රවේදී (කැලණිය),
ශාස්ත්‍රවේදී (බෞ.හා.පා.),
බුද්ධ ධර්මය ඩිප්ලෝමා (බෞ.හා.පා.)
ආගම ගැටුම් හා සාමය පිළිබඳ කෙටි කාලීන පාඨමාලාව (හාවර්ඩ්)
มุมมอง: 34
วีดีโอ
සිංහල විෂය දෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය - දෙවන වසර )
มุมมอง 8228 วันที่ผ่านมา
පාඨමාලාවට සම්බන්ධ වීම සඳහා පහත සබැඳියෙන් WhatsApp සමූහයට එක් වන්න. 2022 සිංහල : chat.whatsapp.com/KtO1nAl970XAVCf1y5sF48 WhatsApp විමසීම් : 0785453661 සිංහල විෂය ආචාර්‍ය - රමේෂ් මධුසංඛ ශාස්ත්‍රපති (සිංහල) (බෞ.හා.පා.)(විද්‍යාර්ථි), විද්‍යාපති ( පුරාවිද්‍යා) (කැලණිය) (විද්‍යාර්ථි), ශාස්ත්‍රපති (බෞද්ධ අධ්‍යයන) (බෞ.හා.පා.) (විද්‍යාර්ථි), පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය), ත්‍රිපිටකාචරිය (...
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි ප්‍රථම පරීක්ෂණය (බාහිර) - 2022 (2024 ඔක්තෝම්බර්/ නොවැම්බර්) - සිංහල
มุมมอง 120หลายเดือนก่อน
විභාගයට පෙර, සිංහල ප්‍රශ්න පත්‍ර දෙකෙහි ම සියලු ම ප්‍රශ්න සම්පූර්ණයෙන් ම උගන්වා තිබ ආකාරය. සිංහල විෂය ආචාර්‍ය - රමේෂ් මධුසංඛ ශාස්ත්‍රපති (සිංහල) (බෞ.හා.පා.)(විද්‍යාර්ථි), විද්‍යාපති ( පුරාවිද්‍යා) (කැලණිය) (විද්‍යාර්ථි), ශාස්ත්‍රපති (බෞද්ධ අධ්‍යයන) (බෞ.හා.පා.) (විද්‍යාර්ථි), පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමා (කැලණිය), ත්‍රිපිටකාචරිය (විද්‍යෝදය), ශාස්ත්‍රවේදී (කැලණිය), ශාස්ත්‍රවේදී (බෞ.හා.පා.),...
උපදේශන මනෝවිද්‍යාව, උපදේශනයේ ප්‍රභේද සහ පවුල්, අධ්යාපන හා මානසික ගැටලු සදහා උපදේශනය
มุมมอง 53หลายเดือนก่อน
2016 මනෝවිද්‍යාව 10/25
සෞඛ්‍යයට බලපාන වෙනත් මනෝවිද්‍යාත්මක සාධක (නිෂේධනාත්මක ආකල්ප, පෞරුෂය, චිත්තවේග)
มุมมอง 8หลายเดือนก่อน
2016 මනෝවිද්‍යාව 09/11
දර්ශනය විෂය තෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය )
มุมมอง 333 หลายเดือนก่อน
දර්ශනය විෂය තෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය )
තිරසර රිද්ම සමාධි 2018 (සම්පූර්ණ වැඩසටහන)
มุมมอง 593 หลายเดือนก่อน
තිරසර රිද්ම සමාධි 2018 (සම්පූර්ණ වැඩසටහන)
බෞද්ධ දර්ශනය විෂය තෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය )
มุมมอง 453 หลายเดือนก่อน
බෞද්ධ දර්ශනය විෂය තෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය )
නාට්‍ය කලාව හැඳින්වීම (කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය - සිංහල විෂය - පළමු වසර )
มุมมอง 2433 หลายเดือนก่อน
නාට්‍ය කලාව හැඳින්වීම (කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය - සිංහල විෂය - පළමු වසර )
පුරාවිද්‍යාව විෂය තෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය )
มุมมอง 883 หลายเดือนก่อน
පුරාවිද්‍යාව විෂය තෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය )
ඉතිහාසය විෂය තෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය - තෙවන වසර )
มุมมอง 884 หลายเดือนก่อน
ඉතිහාසය විෂය තෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය - තෙවන වසර )
ඉන්දීය ඉතිහාසය කෙරෙහි බලපෑ භූගෝලීය ඒකක හඳුනා ගැනීම
มุมมอง 1054 หลายเดือนก่อน
ඉන්දීය ඉතිහාසය කෙරෙහි බලපෑ භූගෝලීය ඒකක හඳුනා ගැනීම
සිංහල විෂය තෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය - තෙවන වසර )
มุมมอง 1094 หลายเดือนก่อน
සිංහල විෂය තෙවන වසර හඳුන්වා දීම (කැලණිය විශ්ව විද්‍යාලයේ ශාස්ත්‍රවේදී බාහිර උපාධිය - තෙවන වසර )
Sir online clz nadda
❤
සුපිරි ලෙක්චර් එකක්
සුමගට යොමු වූ ප්‍රතිපදාවකි බුදුද්හම
ඕලෙවල් කරලා ඒලෙවල් කරලා පේරාදේණිය කැමාපස් එකේ උපාධිය ක් ගන්න බැරිද
මේ ගැන තියෙන පොත් මොනවද
2023 batch ekata join wenne kohomada sir
මැඩම් මේ වගේ දේශන.... ඉතාම වැදගත්, පැහැදිලි කිරිම ඉතාම පැහැදිලියි.... තවත් දේශන TH-cam එකට දාන්න.... 🙏🙏🙏
❤
@@IsiniGunasinghe 🤩
Sar බෞද්ධ දර්ශනය බාහිර උපාධි online clz krnwad.අවුරුදු 3 ma
ඔව්.. 0785453661 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න
මරු ❤...❤
Philosophy kaloth yanna puluvan job monavada
අනිත් ඒවත් දාන්න හරිම වැදගත්
Sir mn a/l sinhala, media, bc karanne eth mata gaq walata sinhala ,bc,drama karanna oni a/l walata nokarana nisa mata e subject eka karanna beridha
මේ ම්ස්ගේ cls වලට කොහොමද සම්බන්ද වෙන්නේ
@@NiroshaK.hannadige 0785453661 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
Sir jayawardenepura භාහිර උපාදි wala බෞද්ධ දර්ශනය clz thiyenwda
2024 බෞද්ධ දර්ශනය clz
Sirge class ekata sambanda wenna puluwanda ..
0785453661 මේ අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
ගොඩක් වටිනව මේක❤️
❤
කියවන්න එපා බං
තැන්කියු සර් ...
ස්තුතියි 🙏 සර් .......ළමයින්ට ලොකු උදව්වක් මේක .
කොච්චර ලස්සන තේරුමක්ද
Athi vishishta pehedili kireemak sir..Theruwan saranai obathumata 🙏🙏🙏☸️💐💐💐deergayusha wewa.
Mata psychology digriya karanna oona, miss kiyanna monawada sudusukam saha anith thorathuru
Digata patamalawa ona
Hodata therenava sir
මං ජපුරෙ.සර් හොදට කියලා දෙනවා. 🙏
❤
සෙල්ලිපි එපාම වෙලා හිටිය වෙලාවක මාරම ආස හිතුනා සර් ගොඩක් පිං සර්......හරිම පැහැදිලි උනා සර්
මේකට අදාල නෑ, නමුත් සමහරුන්ගේ මතක ගලේ කෙටුවා වගේ, සමහරුන්ගේ වැල්ලේ ඇන්ද ඉරිවගේ, සමහරුන්ගේ දියේ ඇන්ද ඉරි වගේ බුදු හාමුදුරුවෝ දේශනා කරේ
මිස් මිය ගිය ඤාතීන් ඇඟවල් වලට වැහිල පිං බලාපොරොත්තු වෙනවා , ඒකයි දේවාල වල ගියාම පිරිත් කියනකොට ඒ අයට පිස්සු වගේ හැදෙන්නෙ මේ දේ මන් පර්‍යේෂණයට ලක් කරා ඒ මානසික ලෙඩක් නෙවෙයි, ඒ ඤාතීන්ට කතා කරපු අවස්ථා 20කට වඩාත් සාක්ෂි සහිතව තියෙනවා , එහෙම වෙන්නෙ මිය ගිය සීයා ,ආච්චි,අම්ම,තාත්තා ,සහෝදර සහෝදරියෝ, ඕනි නම් තිරෝකුඩ්ඩ සූත්‍රයත් බලන්න බුදුන් වහන්සේ දෙසූ දේ 100%ක් සත්‍යයි, ඒ සඳහා අභිචාර විදි භාවිතය ගන්න ඕනි, ශ්‍රි ලංකාව කියන්නෙ ගොඩාක් ලොකු අධ්‍යාපනයක් තිබුන රටක් , සිංහල වෙදකමේ මානසික රෝග කියල වෙනම විෂයක් හා බෙහෙත් උපදේශන තියෙනවා, මානසික රෝගය වෙනයි, එයාලට යක්කු ,දෙවියො, හොරු පනිනවා වගේ ඒවා ඇහෙනව හිතෙනවා කියවනවා දඟලනවා ඒක මානසික රෝගයක්
niyamai mara asa subject ekak , digatama krn yanna full searias eka genna , mohanaya ganath kynna,
Godk watinwa sir ❤
Sir basawe karyan 5k wishtara karanna kiyla awoth
මෙහි මූලික න්‍යායාත්මක පැහැදිලි කිරීම් කරලා කැමති 5ක් විස්තරාත්මක ව පැහැදිලි කරන්න.
චින්තනය ගැන පොඩ්ඩක් විස්තර කරන්නකෝ සර් තව ටිකක්
0785453661 මේ අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
මේ මිස්ගෙ lectures තව තියනව නම් upload කරන්න pls..
අඛණ්ඩ දේශන සඳහා සම්බන්ධ වීමට 0785453661 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
Sir 2023 Register una ayata subject change karanna puluwnfa thaama
පුළුවන්. සමහර විෂයන් සඳහා සීමා තියෙනවා. වැඩිදුර විස්තර සඳහා මගේ 0785453661 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
සර් .මම 2023 batch එකේ කැලනිය විශ්වවිද්‍යලයේ.අපිට බෞද්ධ මනෝවිද්‍යාව දේශන වලට කොහොමද join වෙන්න පුළුවන්
0785453661 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න.
Excellent lecture ❤
Glad you think so!
Superb teaching !
Keep watching
❤
♥
තාම රෙජිස්ට වෙන්න පුළුවන්ද සර්
පුළුවන්
Thank ❤
You're welcome 😊
Ego
Thank you
Welcome!
Athhata oba thuma thimai hariyata kiwea!!!!
ස්තුති යි...
මේ කරුණු ටික පොදු සමාජයට ගැලපෙන අයුරකින් ඉදිරිපත් කරන්න. එය ආගමික කරුණු දැක්වීමකට එහා ගිය අධ්යාපන කාර්යයක් ලෙස සලකමින් ඉදිරිපත් කිරීමට ඔබට හැකිය. ගුරුවරයෙකු ලෙස ආගමික දේශන ස්වරූපයෙන් බැහැරව, වෙනත් දර්ශනයන් සහ මනෝවිද්යාවන් සමග සසදමින් වැදගත් කරුණු සරලව කෙටියෙන් නව පරපුරට ඉදිරිපත් කරන්න. -ස්තූතියි
ඔබේ ප්‍රතිචාරයට සහ යෝජනාවට බොහොම ස්තුති යි. ♥
Thank u sir
🙂🙂🙂
මේ පැහැදිලි කීරිම ඉතා විශිෂ්ටයි.ඔබ තුමියට ගොඩක් ස්තුතියි 🙏🙏
♥♥♥